How to carburetor tuning

How to carburetor tuning
how to carburetor tuning & adjustment
how to carburetor working & animation
Thanks
KZread !

Пікірлер: 104

  • @rajithasameera7075
    @rajithasameera70752 жыл бұрын

    Godak sthuthi aiye .

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma17462 жыл бұрын

    Good job saho. Tvs xl super heavy duty eke mixing ane hoyaganne kohomada

  • @nuwangamage4712
    @nuwangamage4712 Жыл бұрын

    Good job saho bs

  • @lintonberenger2485
    @lintonberenger24852 жыл бұрын

    You are 👍

  • @shalithamadushanka9451
    @shalithamadushanka94512 жыл бұрын

    වැදගත් වීඩියෝ එකක් 👍👍👍👍👍

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma17462 жыл бұрын

    Platina 100cc 2019 version eke carb tuning 1k karanawada

  • @sampathkumara2101
    @sampathkumara21012 жыл бұрын

    Niyamai ..

  • @garajgedara7653

    @garajgedara7653

    2 жыл бұрын

    thanks

  • @malindasanjaya3381

    @malindasanjaya3381

    2 жыл бұрын

    Tvs flame bike wala carburetor eke tune up eka karana vidiya pennanna.

  • @user-py1re9ty6y
    @user-py1re9ty6y8 ай бұрын

    Supiri aiye❤

  • @isurulakshandharmadasa2878
    @isurulakshandharmadasa2878 Жыл бұрын

    Platina 100 comfortec ekaka tune karanne kohomda

  • @tharindusandamal1980
    @tharindusandamal1980 Жыл бұрын

    වැදගත් ගොඩක් . හොඳට තෙරැනා

  • @siddeekmahroof7621
    @siddeekmahroof76214 ай бұрын

    ❤supiri

  • @favoriteclips8161
    @favoriteclips8161 Жыл бұрын

    Air screw eka kadunoth eliyata ganne kohomada?

  • @arundeshapriya1456
    @arundeshapriya14565 ай бұрын

    එලම...ඇත්ත

  • @wadhisinghekumara5007
    @wadhisinghekumara5007 Жыл бұрын

    This video explains diaphragm type carburettor

  • @kamalindika6514
    @kamalindika65142 жыл бұрын

    තෑන්ස්

  • @hasankaperera771
    @hasankaperera7712 жыл бұрын

    Thanks 😍

  • @chathuraniroshana5983
    @chathuraniroshana5983 Жыл бұрын

    බොහොම ස්තූතියි ❤️

  • @udarakudagama3274
    @udarakudagama3274 Жыл бұрын

    මගේ බයික් එකෙත් ට්කක් දුවලා නැවැත්තලා start කරන්න අමාරුයිනේ (Air cleaner එකට පෙට්‍රල් එහෙමත් ඇව්ල්ලා තිබුනා ) එහෙම වෙන්නෙ කොහොමද

  • @johnhicks9529
    @johnhicks95292 жыл бұрын

    Like this pop pop pop. Instead of bock bock bock sound of the carburerator running to rich. Needing to be leaned out right man? Witch by turning the air fuel mixture screw in. Instead of out that way richens it up more. Turn it it in leans it out more.& witch is shutting off more of the consumption to by doing so to.

  • @user-vv9xx3ce8w
    @user-vv9xx3ce8w Жыл бұрын

    Discover 135 Bajaj bike carburetor tuna up eka karnne kohomada.

  • @gayansenarathne6598
    @gayansenarathne65982 жыл бұрын

    Fz v2 bick ekke video ekak danna

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 Жыл бұрын

    අැත්තමයි වැදගත් දෙයක් හොඳින් පැහැ දිලි කරා.ස්තුතියි ගොඩක්

  • @terax9929
    @terax9929 Жыл бұрын

    Aiye schooter vlath air fuel srew ek thada krnv kiynne petrl vdivenv kiyn ekd?

  • @jayathilakagamage3048
    @jayathilakagamage3048 Жыл бұрын

    Mage carburetor eka tune karala thiyenne eth rpm eka madi Rpm screw eka poddak wadi karoth awlak weida?

  • @nirushahansana7576
    @nirushahansana7576 Жыл бұрын

    Air screw kiyalath kiyanawa neda

  • @kapilachandrajeewa5379
    @kapilachandrajeewa5379 Жыл бұрын

    Xl R 125 carbileter Genath video Ekak Danna bro.

  • @jayanathlekamge2413
    @jayanathlekamge2413 Жыл бұрын

    Aiye garaj 1ka koheda thiyenne....ikmanata kiyannako...

  • @amalimesha99
    @amalimesha99 Жыл бұрын

    Thank you brother ❤️

  • @chamindasampath4080
    @chamindasampath40802 жыл бұрын

    Dio baik eke kabetare tiyana ane tada karana kotada burul karana kotada tel pichchenne kiyannakoo

  • @tharinduindrajiththarindui4894
    @tharinduindrajiththarindui4894 Жыл бұрын

    Jala washpa enna tiyun karalath plag eka godak kalu wenone.. oyage vidio ekak balalamai tiyun kale

  • @yapasl729
    @yapasl7292 жыл бұрын

    Oyua niyamai අයියා හොඳ දැනීමක් thieynawa.bs

  • @dinidunimantha9672
    @dinidunimantha9672 Жыл бұрын

    Thanks mach

  • @rmwijayarathna5772
    @rmwijayarathna5772 Жыл бұрын

    නියමයි අයියේ ඔහොම යමු

  • @pati7399
    @pati73992 жыл бұрын

    අයියගෙ ගරාජ් එක කොහෙද තියෙන්නෙ. හොයාගෙන ආවත් පාඩු නැ

  • @Foodonous
    @Foodonous Жыл бұрын

    බයික් එක ස්ටාට් කරලා පිටවෙන දුමට කන්නාඩියක් ඇල්ලුවාම ජල වාශ්ප හැදෙන ගානට ටියුන් උනාම හරි නේද?

  • @sithumsamindaka5670
    @sithumsamindaka56702 жыл бұрын

    niyamai bro.digatama karagena yanna

  • @johnhicks9529
    @johnhicks95292 жыл бұрын

    You ment pop pop right? Instead of bock bock.

  • @damithsanjaya6011
    @damithsanjaya60112 жыл бұрын

    👌👍

  • @arunasudesh2427
    @arunasudesh2427 Жыл бұрын

    Oya koheda aiya, plz reply

  • @roshanbuddika6441
    @roshanbuddika64412 жыл бұрын

    👍👍👍

  • @johnhicks9529
    @johnhicks95292 жыл бұрын

    Pop.

  • @maheshaumayangani4193
    @maheshaumayangani41932 жыл бұрын

    super bro

  • @kakusil
    @kakusil Жыл бұрын

    යතුරුපැදිය සඳහා කදිම නිෂ්ක්‍රීය RPM 700-1,000 rpm අතර විය යුතුය. ඒ වගේම සමහර යතුරුපැදි වල යතුරුපැදියේ එන්ජිම ක්‍රියාත්මක වන විට RPM එක කියන ටැකෝමීටර තියෙනවා. අක්‍රිය RPM සීරුමාරු කිරීමට පෙර යතුරුපැදියේ අක්‍රිය වේගය පරීක්ෂා කිරීමට ටැකෝමීටරය නිරීක්ෂණය කළ හැක.දෙසැ 14, 2022

  • @prasadhemantha7757
    @prasadhemantha77572 жыл бұрын

    Supiri malli.thawa video karanna

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 Жыл бұрын

    Thanks bro

  • @user-kt1vf3bs9w
    @user-kt1vf3bs9w2 жыл бұрын

    Super

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi98622 жыл бұрын

    🙏🙏🙏

  • @poptop8558
    @poptop85582 жыл бұрын

    අයියාගෙ ගරාජ් එක තියෙන්නෙ කොහෙද

  • @irukshadhanu9879
    @irukshadhanu98792 жыл бұрын

    Ikmanta danna thel adu karana vidiha naththan parakku unoth wadak na..

  • @PramoadPathirathna
    @PramoadPathirathna2 жыл бұрын

    oya kiyane 1ke okkoama hari nehe. godak ewa weradi. danna dewal kiyala denna. nethuwa minissunwa amaruwe danna eppa.

  • @ashenmanuka5004

    @ashenmanuka5004

    2 жыл бұрын

    Ai mokakda warada

  • @danalidanali8732
    @danalidanali8732 Жыл бұрын

    හොන්ඩා dio eke petrar adu karan vidiya kiyann

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi98622 жыл бұрын

    Niyamai

  • @gihandeshappriya6286
    @gihandeshappriya6286 Жыл бұрын

    Oyaga nammar aka danavada

  • @osandasamaranayaka5934
    @osandasamaranayaka5934 Жыл бұрын

    💜👍

  • @udayangapushpakumara
    @udayangapushpakumara2 жыл бұрын

    carburetor එක tune කරනකොට අලුත් plug 2ක් දාල(නැතිනම් හොදට සුද්ද කරල) air filter එක හොදට සුද්ද කරන්න ඕනද ?

  • @ranilnalawansa3205

    @ranilnalawansa3205

    Жыл бұрын

    ටියුන් කරද්දී අපි උත්සහ කරන්නේ ඕනේ අනික් දේවල් හැම දෙයක්ම උපරිම තත්වයෙන් තියාගෙන කරන සුසර කිරීම චාර්බ් එකෙන් විතරක් බලපාන විදිහට කරගන්න. එයා ෆිල්ටරේ, ස්පාර්ක් ප්ලග් වගේම මගේ දැනුම අනුව එන්ජිම ටිකක් රත්වෙලා දුවන උෂ්ණත්වයට තියෙන එක තමා වඩාත් හොඳ. දුවන උෂ්ණත්වයේදී ස්පාර්ක් ප්ලග් එක වගේම එන්ජිම ගන්න එයා ප්‍රමාණයේ ඔක්සිජන් ප්‍රමාණයත් වෙනස් වීම් වලට ලක්වෙනවා උදාහරණයකට රත් වෙච්ච සුළං වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය සිසිල් හුලන්වල ප්‍රමාණයට වඩා අඩුයි

  • @udayangapushpakumara

    @udayangapushpakumara

    Жыл бұрын

    @@ranilnalawansa3205 ethakota bicke eka udeta vinadi 5k vithara start karala itapasse tune kala nam harida.

  • @kavishkaniroshan3278
    @kavishkaniroshan3278 Жыл бұрын

    අයියා මගෙ කාබ් එකක් තියේ ඒකෙන් තෙල් හෙඩ් එකට නවත්තලා තියෙද්දි බහිනවනෙ ඒකට මොකද කරන්නෙ

  • @navogaming6140
    @navogaming6140 Жыл бұрын

    මචං ඇස්ලෙටර් පිස්ටන් එකේ කූරෙ කට්ටෙන් නියමිත ගානට හදන්නෙ කොමද

  • @CTMADUWA
    @CTMADUWA5 ай бұрын

    ct100 walatath okamada enne ❤ 😆pls kiyanna ko

  • @dilangamage5428
    @dilangamage54282 жыл бұрын

    Fb eke msg request walata msg ekak damma. Rply nane

  • @jayanathlekamge2413
    @jayanathlekamge2413 Жыл бұрын

    Ena 2ka karakawala hadaganna widiya danna kiyannako

  • @ajithkumara8070
    @ajithkumara80702 жыл бұрын

    වීඩීයෝ එක වාට්නා වා වාටේ සද්දේ අහන්න බැ

  • @jagathindunil72
    @jagathindunil72 Жыл бұрын

    Oyage garig aka kohada thiyanne

  • @jagathindunil72

    @jagathindunil72

    Жыл бұрын

    Poon nambare danna

  • @hhg3250
    @hhg3250 Жыл бұрын

    අයියේ මෙිටි එකෙ තෙල් හදන විදිය කියන්න

  • @THEWILDLIFEWORLD-fr6lq
    @THEWILDLIFEWORLD-fr6lq Жыл бұрын

    Wadagath video ekak 👍👍

  • @pasindudilshan9991
    @pasindudilshan99912 жыл бұрын

    පල්සර් වගේ ඩප්‍රම් කාබ්ලේටර් එකකත් fuel&air mixing screw eka තද කරාමත් වෙන්නේ පෙට්‍රල් වැඩි වැඩි වෙන එකද අයියේ

  • @gayanchandrasekara9892

    @gayanchandrasekara9892

    11 ай бұрын

    😂

  • @janakarajakaruna8253
    @janakarajakaruna8253 Жыл бұрын

    සුපිරි

  • @pati7399
    @pati73992 жыл бұрын

    අයියෙ CDI unit එක පිච්චෙන්න හෙතුව මොකද්ද කියල video ekak කරනවාද 👍

  • @tharinduindrajiththarindui4894
    @tharinduindrajiththarindui4894 Жыл бұрын

    Good

  • @user-mg7rw7gx9i
    @user-mg7rw7gx9i10 ай бұрын

    Oya wate yanawa aththa kiynne ne

  • @shanukaviraj1928
    @shanukaviraj1928 Жыл бұрын

    කබ් එකේ ඔෆ්ලො බටෙන් තෙල් යන්නෙ ඇයි

  • @indupriyantha2085
    @indupriyantha2085 Жыл бұрын

    supiri

  • @aftxredaa6592
    @aftxredaa659220 күн бұрын

    Mage bike eke petrol adu karapuvaham mis karanavane hethuva mokakkda

  • @NirodhSashimantha-ms5bp
    @NirodhSashimantha-ms5bp9 ай бұрын

    ඩුම් පරික්ෂණ දි පෙල් උනොත් ඔකෙන් නෙද හදා ගන්නෙ

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 Жыл бұрын

    Kiyahan bola ikmanata….hathara wate yan nethuwa…

  • @indupriyantha2085
    @indupriyantha2085 Жыл бұрын

    ft

  • @THherath
    @THherath Жыл бұрын

    කෙලියා මගෙ එකට ඉවරයි.

  • @user-vh9qs3gt9i
    @user-vh9qs3gt9i11 ай бұрын

    Aiye namber aka danda puluwan da

  • @jayanathlekamge2413
    @jayanathlekamge2413 Жыл бұрын

    Oyage number 1ka dannako

  • @thusharapradeep8090
    @thusharapradeep80902 жыл бұрын

    ත්‍රීවීල් වලත් මේ විදියටමද?

  • @garajgedara7653

    @garajgedara7653

    2 жыл бұрын

    ඔව් සහෝදරයා

  • @gayanchandrasekara9892

    @gayanchandrasekara9892

    11 ай бұрын

    😂

  • @aselajayakody605
    @aselajayakody605 Жыл бұрын

    Danna magulak kiyanna

  • @rukshanteen1643

    @rukshanteen1643

    Жыл бұрын

    Mokakkda hethuwa

  • @pushpakumarasinhale1181
    @pushpakumarasinhale11812 жыл бұрын

    Ane hukahan pako

  • @sunnyboteju8612

    @sunnyboteju8612

    Жыл бұрын

    Kalahanda

  • @user-du6zo2vi5p
    @user-du6zo2vi5p11 ай бұрын

    මට විස්තර ටිකක් දැනගන්නට කතා කරන්න No එකක් දෙන්න පුළුවන්ද

  • @chamilasenarath5977
    @chamilasenarath5977 Жыл бұрын

    puluwan nam phone number eka danna.

  • @emildesilva501
    @emildesilva5012 жыл бұрын

    ඔබට බොහෝ පිං ලැබේවා !

  • @johnhicks9529
    @johnhicks95292 жыл бұрын

    Bock bock bock is the sound chickens make bud. Not carburators my friend. It's pop pop pop. Back firing sound like paw paw paw.,or powl powl powl.

  • @ranjithvimalaguna2673
    @ranjithvimalaguna26732 жыл бұрын

    ජේටිි පින් එකේ මුල් කටිිටෙට යටින් දමුවට පසුව බයික් එක නවතින්න වගෙ යනවා ඇයි ඒ

  • @gayanchandrasekara9892

    @gayanchandrasekara9892

    11 ай бұрын

    😂

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan50753 ай бұрын

    එකෙන්ම වැඩ්ඩෙක්. නියම ගුරුවරයෙක් ❤❤❤❤

  • @johnhicks9529
    @johnhicks95292 жыл бұрын

    Bock bock bock is at the market bud. Their called chickens.& chicks.& hens& roosters to.

  • @theekshananuwan7308
    @theekshananuwan7308 Жыл бұрын

    Aiya oya carbulator aka thiyana wayar akan mokada wanna ..

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 Жыл бұрын

    👍👍👍

  • @meryranjith5270
    @meryranjith5270 Жыл бұрын

    👍🏻👍🏻👍🏻👍🏻