carburetor repair දුම් වාර්තාව පාස් කරගන්න මෙන්න සාත්තරේ

Пікірлер: 52

  • @beteltravelstours5360
    @beteltravelstours53607 ай бұрын

    Thank you. මගෙ ප්‍රශ්ණෙට හොද්ස්ට පැහැදිලි කරලා දුන්නා.

  • @channasenavirathne3143
    @channasenavirathne31438 ай бұрын

    Hodai ජයවේවා aiye...

  • @ShanikaMadhuwanthi-zh5lw
    @ShanikaMadhuwanthi-zh5lw Жыл бұрын

    සුපිරි wade aiye

  • @user-on5ck9ul2j
    @user-on5ck9ul2j6 ай бұрын

    Aiya godak watinaw ekemma pas patral hodatam wad .supiri❤❤❤

  • @anjulaarunodini1408
    @anjulaarunodini1408 Жыл бұрын

    Super

  • @rukshan507
    @rukshan507 Жыл бұрын

    👍 gayanaya

  • @MP3STARLIFE
    @MP3STARLIFE Жыл бұрын

    Supiri

  • @chamalbuddika9291
    @chamalbuddika92916 ай бұрын

    Thanks bro

  • @ShanikaMadhuwanthi-zh5lw
    @ShanikaMadhuwanthi-zh5lw Жыл бұрын

    👍👍👍👍

  • @user-hp8ro5pw8s
    @user-hp8ro5pw8s Жыл бұрын

  • @PrasadPrasad-pi1je
    @PrasadPrasad-pi1je9 ай бұрын

    👍👍👍👍👍👍

  • @manjulaudakadage2854
    @manjulaudakadage28548 ай бұрын

    Baike ehekath damu super

  • @janithnrathnasena1857
    @janithnrathnasena18579 ай бұрын

    🌏

  • @Prasadmalli448
    @Prasadmalli4487 ай бұрын

    ❤❤❤❤

  • @LalTonyperera-jg9df
    @LalTonyperera-jg9df8 ай бұрын

    Good luck Gayan

  • @allrounder99

    @allrounder99

    8 ай бұрын

    Thank you so much ❤

  • @ShanikaMadhuwanthi-zh5lw
    @ShanikaMadhuwanthi-zh5lw Жыл бұрын

    Me wage dewal godaaaak watinwa

  • @chathurikasadam8917
    @chathurikasadam89178 ай бұрын

    Aiyo oit wada lesi wadk thiyanawa

  • @DilrukshiThakshila-t6l
    @DilrukshiThakshila-t6l2 сағат бұрын

    Slow thiyeddi misskaranawane ai e

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw7 ай бұрын

    අයියේ මගේ ත්‍රීවීල් එක fl model එකක් ,(carburetor eka රබර් හෝස් එක එන එකක්)ඒක tuning කරන්නේ කොහොමද.(දැනට tuning ඇණය වට දෙකහමාරක් තියෙන්නේ.

  • @allrounder99

    @allrounder99

    7 ай бұрын

    කාබ්ලේටර් එක හරියටම ටියුන් කරන තැන මෙහෙමයි කියල කියන්න බෑ මල්ලි ඒක එජස් කරන කොට තමයි තේරෙන්නෙ. දැනට ඔයා ස්ලෝ තියන ඇනය උපරිම තද කරන්න එහෙම නැත්නම් සාමාන්‍ය ගානකට රේස් කරල අල්ලගෙන. එයාර් ඇනය උපරිම තද කරල හෙමිහිට බුරුල් කරන්න. එතකොට එන්ජිම නිදහසේ මිස් එකක් නැතුව රේස් වෙන තැන නතරකරල ස්ලෝ තියන ඇනෙන් ස්ලෝ තියාගන්න. 👍

  • @user-on5ck9ul2j
    @user-on5ck9ul2j6 ай бұрын

    CT 100 baik ekatath hariyanawad me vidihatam

  • @allrounder99

    @allrounder99

    6 ай бұрын

    Ow malli

  • @ChamindaKumara-hr3tc
    @ChamindaKumara-hr3tc8 ай бұрын

    Aiye mage thiyenne 175 neel eke katta 3 thiyenawa .whane adinnena..udama katte thiyenne.mokakda karanna oni..

  • @allrounder99

    @allrounder99

    8 ай бұрын

    මැද එකට දාලා කාබ්ලේටර් එක ටියුන් කරන්න. ප්ලග් එක බලන්න. වෑල් ස්පේස් එකත් බලන්න ඕනි

  • @lalperera9614
    @lalperera96148 ай бұрын

    Meka danne nathiwa oyage Parana eka balanna kiwwanam harine.

  • @maheshpathmalal1364
    @maheshpathmalal13648 ай бұрын

    Athata yatin Ganak Dila gannawa Ban

  • @allrounder99

    @allrounder99

    8 ай бұрын

    එකත් කරන්න පුළුවන් 😂

  • @snakeguardianmeegalewa2235
    @snakeguardianmeegalewa22358 ай бұрын

    Oya bajaj dilar කෙනෙක් da?

  • @allrounder99

    @allrounder99

    8 ай бұрын

    නෑ. වෙනම කරන්නෙ

  • @kelumsenadheera936
    @kelumsenadheera9368 ай бұрын

    ස්තුතියි .. දුම් වාර්තාව ගත්තට පස්සෙ නැවත තිබුන විදිහට මාරු කරන්න ඕනෙද

  • @allrounder99

    @allrounder99

    8 ай бұрын

    මිස් එකක් නැත්නම් ස්ටාට් අමාරුවක් නැත්නම් වාහනේ අදිනව අඩු නැත්නම් අව්ලක් නෑ.

  • @channasenavirathne3143
    @channasenavirathne31438 ай бұрын

    man ehem. Sailansaret watura allala istat uneth na

  • @allrounder99

    @allrounder99

    8 ай бұрын

    ස්ටාට් එකේ ගානකට රේස් කරගෙන ඉන්න කොට ඕන වතුර අල්ලන්න

  • @channasenavirathne3143

    @channasenavirathne3143

    8 ай бұрын

    @@allrounder99 ehem tam kale ath dawasak dekak vitar mis kara kara giye ita passe tam hari giye

  • @allrounder99

    @allrounder99

    8 ай бұрын

    ස්ටාට් එකේ ඇල්ලුව නම් වතුර අල්ලපු එක ප්‍රශ්නයක් වෙන්න බෑ වෙන මොකක් හරි වෙන්න ඇති 👍

  • @automantec7664
    @automantec76649 ай бұрын

    එතකොට කම්ප්‍රෙශන් අඩු නිසා හරි වෑල් ලීක් නිසා හරි ෆේල් උනොත් මොකද කරන්නෙ

  • @allrounder99

    @allrounder99

    9 ай бұрын

    ගොඩක් දුරට එහෙම වෙනව අඩුයි. හැබැයි ගොඩක් ඔයිල් පිච්චෙනව වැඩිනම් එක්කො අඩු ඔයිල් දාන්නෙ නැතුව දුම් වාර්තාව ගන්න යන්න ඕන නැත්නම් ඉන්ජින් රෙපයාර් එකක් කරන්න වෙනව.

  • @user-uf8fk1wm5y
    @user-uf8fk1wm5y8 ай бұрын

    හොන්ඩා cm125 යතුරු පැදියෙ දාපු විගහටම ප්ලග් පිච්චෙනව එන්ජින් රෙපයාර් කලත් හරිගියෙ නැහැ එයට හේතුව කියන්න පුලුවන්ද

  • @allrounder99

    @allrounder99

    8 ай бұрын

    සමාවෙන්න මම බජාජ් ත්‍රීරෝද රථ විතරයි හදන්නෙ. ඔයාගෙ බයික් එක ප්ලැට්නම් නේද. ප්ලැට්නම් ටයිමින් වෙනස් උනාම ප්ලග් සවුත්තු වෙනව. පෙට්‍රල් පිච්චෙනව වැඩිනම් ඒත් ප්ලග් සවුත්තු වෙනව. වීල් එකක් උනානම් මට ඔයාට හරියටම උදව් කරන්න තිබුන සොරි 😢😢

  • @ajavsvsnejfshsvsfwjej3298

    @ajavsvsnejfshsvsfwjej3298

    7 ай бұрын

    ඉග්නිශියන් කොයිල්එක මරු කරලා බලන්න ප්ලග් එකට ඔයිල් ගහනවද කලු පාටට තෙල වගෙව් තියෙනවද

  • @easybro5743

    @easybro5743

    7 ай бұрын

    Ignition system eka hariyata hadaganna

  • @vipulshirantha6290
    @vipulshirantha62907 ай бұрын

    ඔයාගෙ ගරාජ් එක කොහොද තියෙන්නේ මල්ලි

  • @allrounder99

    @allrounder99

    7 ай бұрын

    රත්නපුර නිවිතිගල

  • @user-re9qm8su9q
    @user-re9qm8su9q9 ай бұрын

    මල්ලි මගෙතියෙන්නෙ175ක් ළුකෙපීස්ටන්කුරෙ ඹයපස්ටික් කැල්ල තියනව 175එවාටළුන්නෙනෑද්ද

  • @allrounder99

    @allrounder99

    9 ай бұрын

    175 model තුනක් තියනව

  • @user-re9qm8su9q

    @user-re9qm8su9q

    9 ай бұрын

    ඒ පසටික්කැල්ල තියෙන්නේ ලොක් ළුක උඩ්න් තිබුනෙත් ළුහෙම ළුක වහනෙදුවන්න ළුහෙමඅවුලක් නැද්ද175

  • @allrounder99

    @allrounder99

    9 ай бұрын

    ස්ටාට් අමාරුවක් නැත්නම් මිස් එකක් නැත්නම් අදිනව අව්ලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ එහෙම තියන්න 👍

  • @pereraperera8792
    @pereraperera87928 ай бұрын

    Oka galawan ochara dagalanna one na dum wartawa ganna 😂😂😂😂

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw7 ай бұрын

    Whatsapp number eka danta

  • @allrounder99

    @allrounder99

    7 ай бұрын

    0713266366

  • @senarathindika7666
    @senarathindika76667 ай бұрын

    ❤️❤️❤️❤️❤️

Келесі