Bajaj 4-stroke ත්‍රීවීල් එකේ ජියර් වැටුනට යන්නෙ නැතුව නතර වෙලාද

Пікірлер: 45

  • @mendislakshan290
    @mendislakshan2907 ай бұрын

    godek pin මම අාමාරැවේ වැටුනා රැ2යි.මම මෙක බලලා ගොඩගියා

  • @allrounder99

    @allrounder99

    7 ай бұрын

    ඔයාලට වටින වීඩියෝ තව දාන්නම් ❤

  • @senevirathnasp9262
    @senevirathnasp92622 ай бұрын

    4ස්ටොක් වීල් එකේ ගියර් මරු කලට ටිකක් දුර ගිහින් ස්පීඩ් එක වැඩ් වෙන්නේ ගියර මරුවෙනවා එහෙම අව්ලක් නෑ හෙමිට යන්නේ මොකක්ද අව්ල

  • @allrounder99

    @allrounder99

    6 күн бұрын

    ක්ලච් එකේ හරි පෙට්‍රල් වැහිල වැඩියි හරි තමයි

  • @ashenedushan
    @ashenedushan2 ай бұрын

    Aiya ape weel eke clutch eka ful අතෑරියම තමයි යන්නේ.කලින් ණං පොඩ්ඩක් අතෑරපු ගමන් හිමීට යනවා. දැන් ඒක ලෙඩක්ද😢

  • @allrounder99

    @allrounder99

    2 ай бұрын

    Cluch eka වැඩියි අඩු කරන්න නැත්නම් ක්ලච් ප්ලේට් යනව 👍

  • @JeewanthaAbe
    @JeewanthaAbe4 ай бұрын

    Mage veel eka start eke niutal karanna amarui.ae e

  • @allrounder99

    @allrounder99

    4 ай бұрын

    Cluch eka hariyata weda karanne na

  • @siththaruwo491
    @siththaruwo4917 ай бұрын

    Loku kandak naginakota ( first eke) digatama race karagena yaddi takas gaala gear eka ekaparata penala aai set wenawa,මොකක්ද අවුල kiyanna puluwanda...?

  • @allrounder99

    @allrounder99

    7 ай бұрын

    ඔයාගෙ වීල් එක 2 stroke නම් ජියර් රචට් එකේ අව්ලක් වෙන්නත් පුළුවන් හැබැයි ඒක අතට දැනෙනව. නැත්නම් ඩිෆරන් සල් එකේ තමයි අවුල 4 stroke eketh ඩිෆරන් සල් එකේ තමයි

  • @user-vm8ih5kn9y

    @user-vm8ih5kn9y

    5 ай бұрын

    Malls giyar kabal akai aw tar aka I ALU than danna

  • @allrounder99

    @allrounder99

    5 ай бұрын

    @@user-vm8ih5kn9y පැහැදිලි මදි 🤔🤔

  • @niluksha9870
    @niluksha98703 ай бұрын

    Mage 2 strok three wheel eke engine ek engine ek anith paththata start wenne ek hada ganne kohomad (3 port ekk)

  • @allrounder99

    @allrounder99

    3 ай бұрын

    පිකප් කොයිල් එක එහෙම නැත්නම් පල්සර් කොයිල් එක මාරැ කරන්න 👍

  • @maheshpriyankara3493
    @maheshpriyankara3493Ай бұрын

    4stok thani lait mage wahane kebal oil karalath giyer hirai ay e

  • @rendingiktok5698

    @rendingiktok5698

    Ай бұрын

    Outer sawutthu wela wenna puluwan

  • @tharidupradeep2109
    @tharidupradeep21094 ай бұрын

    Aiya 175 cc engine eke bearing set eke numbers list eka denna barida

  • @allrounder99

    @allrounder99

    3 ай бұрын

    දාන්නම්

  • @allrounder99

    @allrounder99

    3 ай бұрын

    175-205 දෙකේම එකම රේසර් එන්නෙ

  • @rasi198
    @rasi1987 ай бұрын

    Clach aka lagama thyena hosbata kellen oil anne mokada

  • @allrounder99

    @allrounder99

    7 ай бұрын

    බෝර් එක ගෙවුනම්ත් එනව. ඔයිල් වැඩි උනත් එනව. පොඩ්ඩක් තෙත් වෙලා වගේ නම් අවුලක් නෑ. බීදර් බටේ බලන්න තැම්බිලා වගේ නම් මරු කරන්න

  • @user-rb5uq3sq2p
    @user-rb5uq3sq2p21 күн бұрын

    Aiye mage 4 stok weel eke yanakoya eka parama giyaer maru wenawa ai ehema wenne

  • @allrounder99

    @allrounder99

    21 күн бұрын

    Kuruse gevila engine eka galawanna wenawa malli

  • @amilasadaruwan4157
    @amilasadaruwan41572 ай бұрын

    Aiye wheel ake clach plet demma den adinne na nee 1,2 giyar nomal yanawa 3,4 yanakota wahane adinne na race wenawaa witharai hethuwa mokakda kiyannako

  • @allrounder99

    @allrounder99

    2 ай бұрын

    Cluch plet eka hariyata dalada danne na. Cluch eka wedinam thamai awla

  • @sujeewapushpakumara9858
    @sujeewapushpakumara98585 ай бұрын

    ජියර් කෙබල් පන්නම දාන්නෙ කොහොමද අයෙ

  • @allrounder99

    @allrounder99

    5 ай бұрын

    පනින්නෙ බුරුල් උනොත් තමයි ඒකට කරන්න වෙන්නෙ ජියර් කේබල් එජස්මන්ට් එජස් කරල නම් තියෙන්නෙ ඒව ආයිමත් උඩට යවල නිව්ටල් අල්ලල පිටිපස්සෙන් කේබල් ගුන්ඩු බුරුල් කරල දෙකම නිව්ටල් එකේ තියල අලුතෙන් ඇදල ගුන්ඩුදෙක තද කරන්න 👍

  • @theinsectworld9237
    @theinsectworld92374 күн бұрын

    aiye 3ne 4re yanakota niutal wenaw

  • @allrounder99

    @allrounder99

    4 күн бұрын

    කුරුසෙ දාන්න ඕන මල්ලි

  • @pathum2138
    @pathum21387 ай бұрын

    Thawa videos danna

  • @allrounder99

    @allrounder99

    7 ай бұрын

    සතියට එකක් කොහොම හරි දාන්න ට්‍රයි එකක් දෙනව 👍❤

  • @IsharaAnurada-ic1fw

    @IsharaAnurada-ic1fw

    7 ай бұрын

    Fl carburetor tuning ඕනේ ඉක්මනින්ම

  • @Leen.gvlogs
    @Leen.gvlogs5 ай бұрын

    Aiyage workshop ekak thiyenawad

  • @allrounder99

    @allrounder99

    5 ай бұрын

    ඔව් මල්ලි

  • @Leen.gvlogs

    @Leen.gvlogs

    5 ай бұрын

    @@allrounder99 ane aiye koheda workshop eka

  • @allrounder99

    @allrounder99

    5 ай бұрын

    Rathnapura nivithigala

  • @shalitharumesh3771
    @shalitharumesh3771Ай бұрын

    Ayye gear wetena sadde wedi ei e

  • @allrounder99

    @allrounder99

    Ай бұрын

    ඒක සතපහේ කට්ට වල ඉදලම බලන්න ඕන. ක්ලච් එක මදි නම් ඒත් වෙනව

  • @rasithprabudda9657
    @rasithprabudda965720 күн бұрын

    මගෙ එකේ ස්ටාට් එකෙ තියනකොට නිව්ටල් වෙන්නෙ නෑ. 3/4 ජියර් දාන්නත් අමරුයි.ප්ලීස් අයියෙ ඒක හදගන්න විදියක් කියන්නකො.4 srok 205 cc

  • @allrounder99

    @allrounder99

    20 күн бұрын

    ක්ලච් එකේ තමයි අවුල. ක්ලච් එක හරියට නැත්නම් ජියර් මාරු කරන්න බෑ . ඉන්ජින් එක නවත්තන්න ඕන ජියර් මාරැ කරන්න. ක්ලච් එක හරියට හදාගන්න. 👍❤

  • @rasithprabudda9657

    @rasithprabudda9657

    20 күн бұрын

    @@allrounder99 ඔයා කියන්නෙ ක්ලජ් ප්ලෙට් ගිහින් කියලද? නැත්නම් කෙබල් එකෙද. කෙබල් එක අලුතින් දැම්මා. පුලුවන් න්ම් ෆෝන් නම්බර් එක දෙනවද

  • @allrounder99

    @allrounder99

    20 күн бұрын

    @@rasithprabudda9657 ක්ලච් ඕම් එක හරියට පොයින්ට් එකේද තියෙන්නෙ බලන්න

  • @allrounder99

    @allrounder99

    20 күн бұрын

    @@rasithprabudda9657 ඔයාගෙ phone number eka danna මම ගන්නම්

  • @JeewanthaAbe
    @JeewanthaAbe4 ай бұрын

    මගේ වීල් එක ස්ටාට් එකේ නිවුටල් කරන්න අමාරුයි.ස්‍ටාට් නොකර ටිකක් විතර පුළුවන්.

  • @allrounder99

    @allrounder99

    4 ай бұрын

    මොකක්ද වීල් එක 2 ස්ට්‍රොක්ද 4 ස්ට්‍රොක්ද . ක්ලච් එකේ තමයි ලෙඩේ තියෙන්නෙ දෙකෙන් කොයිකෙ උනත්. 4 ස්ට්‍රොක් නම් නිව්ටල් සුවිච් එක ඉස්සරහට වැඩිනම් නිව්ටල් කරන්න අමාරු වෙන්න පුළුවන් ඒකත් බලන්න 👍

Келесі