break/බ්‍රේක් බයින් ද? හිරද? මෙහෙම break එජස් කරමු

Автокөліктер мен көлік құралдары

බ්‍රේක් බයින් ද? හිරද? මෙහෙම break එජස් කරමු

Пікірлер: 180

  • @jayasena9691
    @jayasena96912 жыл бұрын

    Niyamai bro...ada thamai break bine scene eka denagaththe...thanks Machan.

  • @sasindudimalsha9459
    @sasindudimalsha94592 жыл бұрын

    ගොඩක් හොඳයි brooo

  • @sumindakumara4266
    @sumindakumara42662 жыл бұрын

    ගොඩක් වටිනා විඩියෝ එකක්...ඊලග කොටස බලාපොරොත්තු ඉන්නේ....ස්තුතියි...ජයයෙන් ජයම වේවා ...

  • @Madushan240
    @Madushan2402 жыл бұрын

    Ela ela niyami mchn,supiri♥️🔥

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Ela ela yalu

  • @hiranakalanka571
    @hiranakalanka5712 жыл бұрын

    සුපිරි වීඩියෝ එකක්👌👌👌.බොහෝම ස්තූති👌👌👌

  • @samanthapradeep399
    @samanthapradeep399 Жыл бұрын

    හරිම වටිනවා

  • @boletuktukstunt7691
    @boletuktukstunt76912 жыл бұрын

    වැදගත් වීඩියෝ එකක්

  • @skvehicleworks7283
    @skvehicleworks72832 жыл бұрын

    සුපිරි.

  • @chamarapathmakumara3320
    @chamarapathmakumara33209 ай бұрын

    සුපිරි niyamai

  • @AnandaSamarathunga
    @AnandaSamarathunga13 күн бұрын

    නියමයි හොඳටම තේරුනා

  • @shanthakumara6788
    @shanthakumara6788 Жыл бұрын

    Jaya wewa bro

  • @lalithkumarasiri5658
    @lalithkumarasiri565810 ай бұрын

    නියමයි හොය හොයා හිටියෙ ස්තුතියි.

  • @tsbuddika1609
    @tsbuddika1609 Жыл бұрын

    ඔබට බොහොම ස්තුති

  • @sashiperera2090
    @sashiperera20904 ай бұрын

    මචං සුපිරි වැඩක් ....ඉස්සරහා රෝදේ පොඩ්ඩක් තේරුනාඅදී

  • @udarasupun6389
    @udarasupun63892 жыл бұрын

    patta machan

  • @naturaltv3882
    @naturaltv3882Ай бұрын

    නියම වීඩියො එකක්.🎉

  • @Pako.ttuu_
    @Pako.ttuu_ Жыл бұрын

    Treewheel වල ඔයවගේ හැමදේම කරන විදිහ ඕනේ❤️❤️

  • @sajithprasanna7649
    @sajithprasanna76492 жыл бұрын

    Patta bro

  • @shanakadananjaya1975
    @shanakadananjaya19752 жыл бұрын

    Godak watinawa♥️♥️

  • @sandaruwanhettiarachchi2767
    @sandaruwanhettiarachchi27672 жыл бұрын

    Jaya wew🙏🙏🙏🙏🙏

  • @champikasamarawickrama5155
    @champikasamarawickrama51552 жыл бұрын

    Super yalu,

  • @jayasankalakmal7051
    @jayasankalakmal7051 Жыл бұрын

    Thank u malli

  • @sohobasohoba9129
    @sohobasohoba91292 жыл бұрын

    👌👌👌👌💕💞💕💞Hodin padili karala denawa godak wadagath 3wl heka sadaganna kiyala Dena aka oyata godak pin aiyata b.s. 👌👌👌👌💞💕💞💕

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Ela ela yaluuuuuuu

  • @rdnpjayasekara9685
    @rdnpjayasekara96852 жыл бұрын

    Good job

  • @ghruwan5003
    @ghruwan50032 жыл бұрын

    Elama aiya 👌🙏🙏

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Ela ela 👍👍👍

  • @charithaanuradha8209
    @charithaanuradha82092 жыл бұрын

    Lockheed brake oil 5 port එකට හොදද

  • @fayasfayas766
    @fayasfayas7662 жыл бұрын

    Digatama video danna etthatama Mata godak wedagath obta sthuthi

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Ela ela yaluu

  • @dushansadaruwan4821
    @dushansadaruwan48215 ай бұрын

    Ela bro

  • @masoormasoor8191
    @masoormasoor81912 жыл бұрын

    Thank you brother 💯

  • @rasindulankesh5108
    @rasindulankesh51082 жыл бұрын

    Supiri

  • @niroshanlakmal625
    @niroshanlakmal625 Жыл бұрын

    Tnq machan

  • @ravibabu6421
    @ravibabu64212 жыл бұрын

    Nice.

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Ela ela yalu

  • @jayasenaabe5923
    @jayasenaabe59232 жыл бұрын

    Ela bn nodanna deyk

  • @naseemfarook1229
    @naseemfarook12292 жыл бұрын

    Super bro

  • @janithsudaraka8258
    @janithsudaraka82582 жыл бұрын

    Godak sthoothi 👍👍👍👍👍

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    😊😊😊😊😊

  • @sampathjayarathna5859
    @sampathjayarathna58593 ай бұрын

    Good

  • @damithadananjaya7809
    @damithadananjaya78092 жыл бұрын

    ස්තූතියි

  • @srilankanfisherman
    @srilankanfisherman8 ай бұрын

  • @mohamednishad6232
    @mohamednishad62322 жыл бұрын

    👍👍👏👏

  • @supunwelikumbura6137
    @supunwelikumbura61372 жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක් 👍👍👍👍

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Ela ela yaluuu

  • @udaraiduwara9187

    @udaraiduwara9187

    3 ай бұрын

    Koheda​@@tuktuklovers

  • @udaraiduwara9187

    @udaraiduwara9187

    3 ай бұрын

    Koheda oya

  • @user-ui9se4ox3u
    @user-ui9se4ox3uАй бұрын

    👍👍

  • @sureshmadushanka1107
    @sureshmadushanka11072 жыл бұрын

    සුපිරි මචන්.කරන් හැමදේම සාර්තක වේවා🙏🙏🙏

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Ela ela yaluuuuuuu

  • @samantharanil7478
    @samantharanil74782 жыл бұрын

    Tnx bro

  • @DineshLasantha-rf4ur
    @DineshLasantha-rf4ur11 ай бұрын

    Danne nati deyak danagathte adayi jaya weva

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Жыл бұрын

    ස්තූතියි ❤💪

  • @thiraneranga5886
    @thiraneranga58862 жыл бұрын

    💕👍

  • @wsanjeewa
    @wsanjeewa2 жыл бұрын

    Ela

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Ela ela yalu

  • @user-hb6bu6pu9r
    @user-hb6bu6pu9r11 күн бұрын

    Gerij eka koheda thiyenne

  • @surajsandaruwan7447
    @surajsandaruwan7447 Жыл бұрын

    auto ejes break baind wenne ai hadanne kohomada eka

  • @sajithsaliya9000
    @sajithsaliya9000 Жыл бұрын

    Respect mcn

  • @pasindulakshan7419
    @pasindulakshan7419 Жыл бұрын

    අයියෙ පිටිපස්ස රොදෙට දාන කූරු රෙසරෙ වෙනුවට බෙයාරින් දාන වීඩියෝ එකක් ඔනි ❤

  • @prasanthathushara6332
    @prasanthathushara6332 Жыл бұрын

    👍👍👍👍👍

  • @harshamaduranga956
    @harshamaduranga9567 ай бұрын

    ❤❤❤

  • @malshankavinda1458
    @malshankavinda1458 Жыл бұрын

    ❤Gamma

  • @jayasenaabe5923
    @jayasenaabe59232 жыл бұрын

    Piti passe rode resare kochchara gehuwat ynwa bn

  • @ARIYADASABANDARAGODA-kn4zg
    @ARIYADASABANDARAGODA-kn4zg Жыл бұрын

    බජාජ් කියුට් කාර්එකේ බ්රේක් ඇජස් කිරීම සහ එහි බ්රේක් සිස්ටම් අවුල් උනාම රෙපයාර් ගැන කියා දෙන්නකො...ස්තුතියි!

  • @chandanasuranga8748
    @chandanasuranga87482 жыл бұрын

    Niyamai hodata teruna.mastarpompe hulan arina hetiht kiyanawada

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Aniwarayenama yalu

  • @ranjanaranjana1519
    @ranjanaranjana15192 жыл бұрын

    Bro racing koteta wallampiti beat eka ghanna barida

  • @hemanthanalin9857
    @hemanthanalin98579 ай бұрын

    අයියා ඔටෝ එජෙස් බ්‍රේක් ගැන විඩියො එකක් දාන්නකෝ, කොහොම හැදුවත් රොද රත්වෙනවා, එපාම වෙල තියෙන්නේ ත්‍රිවිල්.

  • @ishaksteepan9563
    @ishaksteepan9563 Жыл бұрын

    Ayya maga will eka H no ekkak ekaa clach adu wanawa engin eka oil adu wanawa clach oil adu wanawa dakuna wangadiyan oil yanawa engin eka madin oil yanawa mokkadda issalama karanna oni

  • @tuktuklovers

    @tuktuklovers

    Жыл бұрын

    Engine repeyarr karanna wei yaluwa.

  • @ghruwan5003
    @ghruwan50032 жыл бұрын

    අයියෙ 2ස්ටොරොක් එකෙ පස්සෙ රෝද 2කේ එක ගානට බ්‍රේක් වදින්නෙ නෑ නේ..එක රෝදෙකනේ හොදටම බ්‍රේක් වෙන්නේ

  • @rajithasupun2037
    @rajithasupun2037 Жыл бұрын

    4stock wala ohoma baida

  • @tsbuddika1609
    @tsbuddika1609 Жыл бұрын

    අනිත් වාහන වලත් තිරිංග සකස් කරන්නෙත් ඔහොමද

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath10792 жыл бұрын

    නියමයි පැහැදිලි කියලා තියනවා සුපිරියක් බන් අයියේ පුලුවන්ම් 2 stock three wheele එකෙ මාස්ට පොම්ප එක ඒජෂ් කරගන්න පැහැදිලි විඩ්‍යෝ එකක් දන්නඩො.🙏💗💗💗

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Ela ela yaluuu

  • @SureClipsV
    @SureClipsV7 ай бұрын

    මගේ පිරිපස්සේ රෝදේ හිර වෙලා. ඩ්‍රම් එක හලවන්ඩත් බෑ. රෝදේ කැර කෙන්නේ නෑ

  • @tuktuklovers

    @tuktuklovers

    7 ай бұрын

    Silindar balanna pompen hira karalada balanna

  • @SureClipsV

    @SureClipsV

    7 ай бұрын

    @@tuktukloversබ්‍රේක් ලයිනප් හිර වෙලා තිබ්බේ කඩලා ගිහින් , ලයිනප් දලා සිලින්ඩරේ සිලර් දෙක ගැහුවා , තව් ප්‍රස්නයක් තියෙනවා. Kick පොල්ල හිරයි ගහන්ඩබෑ , විසදුමක් දෙන්න ?

  • @niyas3785
    @niyas37852 жыл бұрын

    එක ඇණයක් හිරයි. කරකවන්න බෑ. කොහොමද ලූස් කරන්නේ?

  • @sahannilupul6556
    @sahannilupul65562 жыл бұрын

    4ස්ටෝක් අලුත් මුනෙ බ්‍ර්ක් හදන විදිහෙ විඩියෝ එකක් ගෙන්න

  • @dumindaneranga2774
    @dumindaneranga27743 ай бұрын

    Km 5wath yanna bea rode gindaara wage rath wenne ai

  • @lahirunuwan7201
    @lahirunuwan72012 жыл бұрын

    5 port engine ekata oil kochchara danawada?

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Q h j (1L ) g 206 207 (750ml)

  • @jeewanaanuhas5968
    @jeewanaanuhas596811 ай бұрын

    Niyamayi😊😊😊❤

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b9 ай бұрын

    Y කාන්ඩේ එවගේ ඔය නට් දෙක නැනේ ?

  • @risithmotors1668
    @risithmotors16682 жыл бұрын

    Vatinawaa

  • @chathukamadushan1882
    @chathukamadushan18822 жыл бұрын

    Auto eject walata kramayak nadda mge eke liner gawenawane dram eke

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Wosharr ehema beluwada yalu

  • @mosasraj3013
    @mosasraj30135 ай бұрын

    ස Hiya 2ustok theer vell 1thiyanwa a mulo thir wellkam Andallka geissanwa

  • @mixworld12
    @mixworld122 жыл бұрын

    Eka parak break karama palu deka ath wenne na ehemma thiyenwa AI ehema wenne

  • @siwanthikadilshani4010
    @siwanthikadilshani40102 жыл бұрын

    Mage vill eka kadu adinnema nane hethuva mokakda YA 175cc

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Clutch plate boor වෑල් කේස්

  • @heshan3198
    @heshan3198 Жыл бұрын

    පිටිපස්සේ රෝද දෙක හිරවෙල කරකවන්න බැ ඇයි ඒ

  • @kaviyaprazad2315
    @kaviyaprazad2315 Жыл бұрын

    Auto agest break wala khmda hada gnne break bind unama

  • @tuktuklovers

    @tuktuklovers

    Жыл бұрын

    Pompeta woshar thiyalada thiyenna balanna pompe podi ply 1ka aniwarayenama thiyenna oni. Ejester tika balanna hand brake cable balanna yalu

  • @charithaanuradha8209
    @charithaanuradha82092 жыл бұрын

    බ්‍රේක් වදින්න දෙපාරක් පාගන්න ඕන ඇයි?

  • @wishuwa_shv5552
    @wishuwa_shv55522 жыл бұрын

    රිම් එකෙ කාඩ් පැක් එක ගහපු විදිය විඩියෝ එකක් දාන්න බැද🤭🤭🤭🤭🤭🤭🤭🤭😘

  • @santhawikramarathn803
    @santhawikramarathn8032 жыл бұрын

    4 sstok thama getaluwakata thiyenne boro

  • @nihalkarunaratna9283
    @nihalkarunaratna9283 Жыл бұрын

    4ස්ටොක් vil wal බ්‍ර්ක් බාඉන් උනාම කොඔහමද හදාන්නෙ

  • @samith4585
    @samith45852 жыл бұрын

    ⁣4 ස්ටොක් අලුත් මුන වාහනයකට එන්ජින් ඔයිල්, ඩිෆරන්සල් ඔයිල් කොච්චර දන්න ඔනද

  • @surangagamage4555

    @surangagamage4555

    2 жыл бұрын

    For engine after replce filter 1750 ml Without replace oil filter 1600ml For diff. 325ml

  • @manjulanilantha1700
    @manjulanilantha17002 жыл бұрын

    මචෝ Q නම්බරයක නවත්තලා ගොඩක් වෙලා තිබ්බම start වෙන්නේ නෑ කාබ් එකට තෙල් ටිකක් දැම්ම start වෙනවා මොකක්ද අවුල??

  • @lakshithadesilva140

    @lakshithadesilva140

    2 жыл бұрын

    thel arapn

  • @rsjaysinghe386

    @rsjaysinghe386

    Жыл бұрын

    Ela

  • @priyanthaihapitiya
    @priyanthaihapitiya5 ай бұрын

    මේ 2strok එකකද 🤔🤔🤔

  • @muhammedgafoor5228
    @muhammedgafoor52282 жыл бұрын

    Outo brake හදාගන්න විඩියෝ එකක් ගෙන්නකෝ අයියේ💕💕💕💕

  • @NadunNimna
    @NadunNimna26 күн бұрын

    Me ab nok neweida aoe eke ohoma not 1 k na ne

  • @shiranthahemal3463
    @shiranthahemal34632 жыл бұрын

    1) හැඩල් අතෑරිය ගමන් දකුනට යනවා දකුනු පැත්තට අදිනවා වගේ තනි අතින් හැඩල් එක අල්ලන් යන්න ම බෑ මොකද අවුල 2 ) සද්දයක් එන්නව නිකන් ඇතිල්ලෙනවා වගේ රෝද 3නේම රේසර් ගැහුවා බ්‍රෙක් සිස්ටම් එකේ ඔක්කොම දැන්මා හරි නෑ වීල් එක YR නම්බර් එකක් අපි අලුතින් ම ගත්ත තාම කන්පැනි ආව ටයර් 26000 දුවලා නෑ කිලෝමීටර් එහෙම වෙන්නෙ ඇයි

  • @gayanmalinda8513

    @gayanmalinda8513

    2 жыл бұрын

    Pin eka gihin තියෙන්නේ

  • @arjunakumara4910

    @arjunakumara4910

    2 жыл бұрын

    පින් එක ගහන්න

  • @Pako.ttuu_

    @Pako.ttuu_

    Жыл бұрын

    පින් එක දාන්න

  • @Fahmi____kG
    @Fahmi____kG2 жыл бұрын

    වාසි වාසි.....බ්රෝ...❤

  • @tuktuklovers

    @tuktuklovers

    2 жыл бұрын

    Ela ela broo

  • @oshadaoshada7871
    @oshadaoshada787111 ай бұрын

    Three wheel eka break karaddi issaraha paddenne aii 😥

  • @tuktuklovers

    @tuktuklovers

    11 ай бұрын

    Cup set dayal plate balanna yalu

  • @isharaamalka1759
    @isharaamalka1759 Жыл бұрын

    මගෙ එකෙත් හිරයි එක පැත්තක් එක හදා ගන්න විදිහක් කියන්න පුලුවන් ද වාහනේ ඩබල් ලයිට් y නම්බර් model එකක් බ්‍රෙක් කෑගහනවා හොදටම රත් වෙනවා

  • @tuktuklovers

    @tuktuklovers

    Жыл бұрын

    Video 1k karannam yalu. Breek woshar gahalada thiyenna lagadi

  • @isharaamalka1759

    @isharaamalka1759

    Жыл бұрын

    @@tuktuklovers ow gahuwaa eth enawa ක්‍රින් ක්‍රින් ගලා ඇතිල්ලෙන සද්දයක් එනවා රත් වෙනවත් එක්ක හොදටම

  • @tuktuklovers

    @tuktuklovers

    Жыл бұрын

    Pompeth heduwada

  • @isharaamalka1759

    @isharaamalka1759

    Жыл бұрын

    @@tuktuklovers ඔව්

  • @Mr.N_sadeepa
    @Mr.N_sadeepa Жыл бұрын

    මගේ ත්‍රීවිල් එක 4stock 175 k ඒකේ බ්‍රේක් ඔය වගෙ ඉජෙස් කරන්න නට් දෙකක් නෑනේ 🙄

  • @tuktuklovers

    @tuktuklovers

    Жыл бұрын

    Auto ejas yalu

  • @user-ph1ey5nt3o

    @user-ph1ey5nt3o

    Жыл бұрын

    Oto ejas wenne eth hira wenawane

  • @tuktuklovers

    @tuktuklovers

    Жыл бұрын

    @@user-ph1ey5nt3o පොම්පෙ උඩට වොශර් තියලා පොම්පේ ply එක නැති කලොත් හිර වෙනව බ්‍රේක් පොම්පේ free කරල ඉන්න ඕනි මුලින්ම. බලන්න පොම්පේ ply එක නැතුව ඇති. Video එකක් කරන්නම් ඉකමනින්

  • @dilharakulasinghe3862
    @dilharakulasinghe3862 Жыл бұрын

    Rpde karakanawa ath passhaha karanade penne ban

  • @priyanthaihapitiya
    @priyanthaihapitiya5 ай бұрын

    අලුතෙන් බ්රේක් පොම්පයක් තිව්වා ඒත් බ්රේක් නෑනේ

  • @rohansamarakoon4373
    @rohansamarakoon4373 Жыл бұрын

    අයියෙ මගෙ 2ස්ටොක් වාහනයක් තියෙන්නෙ කොචිචර එජස්කරත් පැටල්කරපුවහම අය හිරවෙනව වමිපරත්තෙ රෝදෙ විතරයි එහෙම වෙන්නෙ එ ඇයි කියන්න පුලුවන්ද

  • @tuktuklovers

    @tuktuklovers

    Жыл бұрын

    Ejasment brul ne na

  • @tuktuklovers

    @tuktuklovers

    Жыл бұрын

    Retan spreen ehema hodai da yaluwa

  • @rohansamarakoon4373

    @rohansamarakoon4373

    Жыл бұрын

    එජස්මන්ටි ටිකක් බුරුල්

  • @rohansamarakoon4373

    @rohansamarakoon4373

    Жыл бұрын

    රිටන් ස්ප්‍රන් බැලුවෙ නැහැ අයියෙ

  • @tuktuklovers

    @tuktuklovers

    Жыл бұрын

    @@rohansamarakoon4373 ejasment passala hadanna oni yalu kereken nethi wenna

  • @NatureLoverSubscribe
    @NatureLoverSubscribe2 жыл бұрын

    රේසර් ගියාම බ්‍රේක් බයින් වෙනවා වැඩිද

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b9 ай бұрын

    රෝද කරකන්නේ වාහනේ ඉස්සරාහටද

  • @swarnamalikumari4494
    @swarnamalikumari44947 ай бұрын

    Iocal badu

  • @tuktuklovers

    @tuktuklovers

    7 ай бұрын

    Original lainar pata gala gewenawa ekai mekino gahanna

  • @dishanloyet1626
    @dishanloyet1626 Жыл бұрын

    No danna ko

  • @user-dg3lg3ce9x
    @user-dg3lg3ce9x2 жыл бұрын

    Mage wahane hadaganna Oni yalu oyage number akak nada

  • @yapasanjeewa2010

    @yapasanjeewa2010

    2 жыл бұрын

    Godakk hudai..

Келесі