ත්‍රීවිල් එකේ ක්ලච් ඕම් එක ග්‍රීස් කිරීම සහ කේබල් එක ඔයිල් කිරීම (home working)

මේ තියෙන්නෙ 205 එන්ජින් එකක්
#bajaj_ත්‍රීවීල්_මැකනික්
#trending
#world

Пікірлер: 200

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b2 жыл бұрын

    Good job මල්ලි ඔයාගෙ විඩියෝ හොදටම පැහැදිලියි..තව විඩියෝ දාන්න 👍

  • @ashanteekshana3457
    @ashanteekshana34572 жыл бұрын

    මම හිතං හිටියේ නිවුටල් වෙන්නේ නැත්තේ අවුලක් කියලා ස්තූතී සහෝදරයා ♥️👍🏻

  • @parse360

    @parse360

    Жыл бұрын

    1st eke davama nivtal ven na neda

  • @erangapradeep1458
    @erangapradeep14582 жыл бұрын

    ඩොඩක් අමාරුවෙ හිටියෙ මේක හදා ගන්න බැරුව ඔයා කියල දීපු විදිහ හොදටම තේරුනා අයියෙ ගොඩක් හොදයි ඔයාට ජයෙන් ජයම වේවා.......👍👍

  • @ahinthamaduranga4522
    @ahinthamaduranga4522 Жыл бұрын

    ඇත්තටම පැහැදිලී .නීට් .තේරෙනව හොදට ❤️ සුභ ගමනක් යන්න ලැබේවා

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 Жыл бұрын

    හොදට පැහැදිලිකරනව පුතා නියමයි

  • @priyanthaihapitiya
    @priyanthaihapitiya14 күн бұрын

    ඇත්තටම අයියගේ video නම් සුපිරි 👌👌👍👍 හොදටම කියලාදෙනවා ඕනම කෙනෙක්ට තේරෙන විදියට 💪💪

  • @NISH-ci1nc
    @NISH-ci1nc Жыл бұрын

    වටින වැඩක්, හොදටම තේරෙන්න කියල දුන්න, ❤️

  • @lasithaabesingha7853
    @lasithaabesingha78532 жыл бұрын

    Ela malaya supiri hodata hemadema kiyala denawa 👍👍

  • @roshanranjaniroshanranjani3507
    @roshanranjaniroshanranjani35072 жыл бұрын

    Niyamayi video ayiya 👍👍👍👍

  • @ishanpriyantha8234
    @ishanpriyantha823410 ай бұрын

    ඔයා නියමයි නේ මගේ clutch release ඵක ගලවගන්න බැරුව ඔයාගේ මේ වීඩියෝ ඵක බලා තමයි මම ගැලෙව්වේ ඔයා තවත් මෙවැනි විඩියො කරන්න ක්ලච් කේබල් දාන විදිය වීඩියෝ ඵකක් කරන්න QR 4 stroke single light ඵකක් මට තියෙන්නේ මගේ wheeler ඵකේ සියඵම කේබල් මාරු කරන විදිය වීඩියෝ ඵකක් දාන්න ඔයා කරන විදිය සරලව සෙමින් පෙන්වනවා අනෙ අයට වඩා ඔයාගේ වීඩියෝ සාර්ථකව කරනවා

  • @dayasiriwickramasooriya2548
    @dayasiriwickramasooriya25482 жыл бұрын

    සුපිරියි 👌 නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා

  • @user-nd8vq5wq8f
    @user-nd8vq5wq8f6 ай бұрын

    Supiri wadak hodata theruna niyamai

  • @msk145
    @msk1452 жыл бұрын

    Well done brother Keep going

  • @sadunsadundeshapriya443
    @sadunsadundeshapriya4432 жыл бұрын

    වීඩියෝ එක නියමයි මචං ❤️❤️❤️

  • @chamikagayan
    @chamikagayan4 ай бұрын

    bohoma hodai malli ... jayawewa..

  • @user-zb1sg3if9n
    @user-zb1sg3if9n10 ай бұрын

    සුපිරියක් ❤️👍

  • @muvinduchiran5564
    @muvinduchiran556423 күн бұрын

    සුපිරි වැඩ්ඩෙක් නෙ. ගොඩක් වටිනව විඩියො එක ජය වෙවා..❤

  • @anuradissanayaka4684
    @anuradissanayaka468411 ай бұрын

    ගොඩක් හොද පැහැදිලි කරනව ඔයට ජය 👍👍👍❤

  • @chandramalkanthi571
    @chandramalkanthi571Ай бұрын

    හොඳ පාඩමක්.ස්තුතියි පුතා.

  • @unknowngroup8698
    @unknowngroup86982 жыл бұрын

    වීඩියො එකක් එනකම් බලන් ඉන්නේ 🤩🤩 සැහෙන්න වටිනවා පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූති ❤️

  • @user-jb8no6hh8l

    @user-jb8no6hh8l

    2 жыл бұрын

    Tnx ❤️❤️

  • @lakshithmadausanka1162
    @lakshithmadausanka11622 жыл бұрын

    Ftta broo🤩

  • @prasadbuddhika4013
    @prasadbuddhika40132 жыл бұрын

    Patta malli. Lesson aka hodatama kiyala denawa. Tawat me dewal karnna. Jayama wewaaa..

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b Жыл бұрын

    හොද වැඩක් මල්ලි 👍

  • @asankabirdfarm
    @asankabirdfarm2 жыл бұрын

    Super bro godak da danagathta onna math oyata akak danam

  • @vajiraeranga7047
    @vajiraeranga704710 ай бұрын

    Good work

  • @supunsarath4672
    @supunsarath46724 ай бұрын

    නියමයි පැහැදිලි කිරීම පුතා

  • @nimalranasinghe357
    @nimalranasinghe3572 жыл бұрын

    good job

  • @athapatthu19
    @athapatthu192 жыл бұрын

    ගියර් කේබල් රී⁣ප්ලේස් කරන විදියත් දාමුකො ❤️✊✊

  • @pubuduchathuranga5561
    @pubuduchathuranga55612 жыл бұрын

    Ela kollek..👌💟

  • @keerthidilan6637
    @keerthidilan66372 жыл бұрын

    සුපිරි 👍👍👍👍

  • @MOVIDUplant
    @MOVIDUplant5 ай бұрын

    Good job...malli

  • @anuralokka68890
    @anuralokka6889011 ай бұрын

    Ela bokka

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel37882 жыл бұрын

    තෙරුන් සරණයි සහෝදරයා දිගටම කරගෙන යන්න

  • @shadeepa_lakshan__.--
    @shadeepa_lakshan__.--2 жыл бұрын

    Elama kollo 👍👍

  • @priyankarawedage9035
    @priyankarawedage90352 жыл бұрын

    THANKS BROTHER

  • @tharakasampath7669
    @tharakasampath7669 Жыл бұрын

    Ade maru mchn supirima dial ekak.... 😍

  • @bandularathnayake6852
    @bandularathnayake68526 ай бұрын

    Niyamai

  • @surangadilshan5470
    @surangadilshan5470 Жыл бұрын

    Good job thank 🙏

  • @sandaruwansajith6251
    @sandaruwansajith6251 Жыл бұрын

    Niyamai.

  • @nawalageviroshan4266
    @nawalageviroshan4266Ай бұрын

    Hodatama pahadili kala.maru❤

  • @netcabletechperera2663
    @netcabletechperera2663 Жыл бұрын

    Super malli

  • @aravindasampath292
    @aravindasampath292 Жыл бұрын

    Jayawewa 👍❤️

  • @sggranasinghe3132
    @sggranasinghe31323 ай бұрын

    Good job 👍👍

  • @janakafonseka895
    @janakafonseka8954 ай бұрын

    සුපිරි පැහැදිලි කිරිමක්

  • @dhanushkadelgahagoda9009
    @dhanushkadelgahagoda90092 жыл бұрын

    වටින දෙයක් මල්ලි ඔයා කියල දුන්නේ. Thank you...

  • @chandanabandara6979

    @chandanabandara6979

    2 жыл бұрын

    එල

  • @slvlogs8646
    @slvlogs86462 ай бұрын

    Good 🎉

  • @dinushaakila7723
    @dinushaakila77232 жыл бұрын

    Thank you bro.

  • @lahirusaranga1398
    @lahirusaranga1398 Жыл бұрын

    niyamai😍

  • @pradeepnishantha1340
    @pradeepnishantha1340 Жыл бұрын

    supiri wDak machan

  • @wpcppathirana7229
    @wpcppathirana72292 жыл бұрын

    Godak hoda video ekak

  • @chalanamayura389
    @chalanamayura3895 ай бұрын

    දිගටම video oni bro❤❤

  • @nishanthakumara8018
    @nishanthakumara80187 ай бұрын

    Ela ban.🤝❤️

  • @pubuduchathuranga5561
    @pubuduchathuranga55612 жыл бұрын

    Elm..👌👌

  • @kasunramesh9492
    @kasunramesh9492 Жыл бұрын

    Niyamai yaluwa

  • @user-sh7jh4mb8h
    @user-sh7jh4mb8h9 ай бұрын

    Maru mcn

  • @mohammedhamza9250
    @mohammedhamza92502 жыл бұрын

    Thank you hugaak pehedili puluwannam issara racer ekata greece karana eti video ekak daanna thank you 👌👌👌

  • @user-jb8no6hh8l

    @user-jb8no6hh8l

    2 жыл бұрын

    දාන්නම්

  • @ThanujaNimali-qg6hc
    @ThanujaNimali-qg6hcАй бұрын

    Supiri kollo aaa

  • @munavoice2118
    @munavoice211827 күн бұрын

    Good 👍 👍

  • @vimalasenasandaruwan8161
    @vimalasenasandaruwan81619 ай бұрын

    Niyemta theruna.jayen jaya

  • @vijithaindika4546
    @vijithaindika45462 жыл бұрын

    නියමයි

  • @helarasamihira4433
    @helarasamihira44332 жыл бұрын

    Super 👍👍👍👍♥️♥️♥️♥️

  • @suranjithsurendra5816
    @suranjithsurendra58162 жыл бұрын

    Hondai hondai kollooo

  • @sampathjayarathna5859
    @sampathjayarathna58593 ай бұрын

    Good

  • @umsenevirathna8580
    @umsenevirathna85802 жыл бұрын

    Weri good

  • @dulikaprasanna6095
    @dulikaprasanna60952 жыл бұрын

    Elaas

  • @thusithakumara1408
    @thusithakumara14082 жыл бұрын

    Hodatama pahadiliy patiyo.oyata hodakma wenna oa.budu saranay.

  • @Nonsense5543
    @Nonsense55432 жыл бұрын

    ජයවේවා

  • @santhajayakody4505
    @santhajayakody4505 Жыл бұрын

    ජය ශ්‍රී 👍👍👍🌹💥

  • @gunawansananayakkara4
    @gunawansananayakkara42 жыл бұрын

    Supiri

  • @sanjeewasampath8851
    @sanjeewasampath8851 Жыл бұрын

    Super

  • @predeeppriyankara-se9vn
    @predeeppriyankara-se9vn Жыл бұрын

    Ela

  • @nishanthaWeerasekara-r7o
    @nishanthaWeerasekara-r7o12 күн бұрын

    මල්ලි උබට උතුරන්න හරියනවා ගුරුමුස්ටිය නැතිව දන්න සිල්පය කියලා දෙනවාට. බුදු සරනයි රත්තරනේ .

  • @indikanuwan8570
    @indikanuwan85702 жыл бұрын

    Maru😍😍😍

  • @user-jb8no6hh8l

    @user-jb8no6hh8l

    2 жыл бұрын

    ❤️

  • @vimalasenasandaruwan8161
    @vimalasenasandaruwan81619 ай бұрын

    👍👍

  • @kowminatishan7214
    @kowminatishan72143 ай бұрын

    👍👍❤

  • @sahankavinda2182
    @sahankavinda2182 Жыл бұрын

    😍

  • @ravindudilanjana1635
    @ravindudilanjana16352 жыл бұрын

    Ado pin siddawenawa bn....thankyou 😍

  • @user-jb8no6hh8l

    @user-jb8no6hh8l

    2 жыл бұрын

    Tnx bn 🥰❤️❤️

  • @wenkworld7867
    @wenkworld78674 ай бұрын

    ❤️❤️

  • @ayeshkulasooriya6620
    @ayeshkulasooriya6620 Жыл бұрын

    👍 බන්

  • @ChamindaElla
    @ChamindaElla2 жыл бұрын

    wela don

  • @user-it7cx3tl7j
    @user-it7cx3tl7j7 ай бұрын

    Ayya issaraha raser walata grease gahanne kohomada thank you

  • @SLSoulStories
    @SLSoulStories11 ай бұрын

    Ela ela bro 🎉 good job congratulations your channel

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara55742 жыл бұрын

    👍👍👍♥️💐

  • @priyanthapmc6899
    @priyanthapmc68993 күн бұрын

  • @krishanchandana9401
    @krishanchandana9401 Жыл бұрын

    👍

  • @shashikajayan9953
    @shashikajayan99532 жыл бұрын

    4 strok weel eke speedo meter eka wada nane .eka hadaganna puluwan video ekak gennako

  • @anuttaradewmi3302
    @anuttaradewmi33022 жыл бұрын

    Elh

  • @dushanmadusanka465
    @dushanmadusanka46511 ай бұрын

    ❤❤❤

  • @ketapole5963
    @ketapole59632 жыл бұрын

    uba bokke kollek bn. ekenma kiyala denawa. machan tvs wheel genath video krpanko.

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 Жыл бұрын

    හොදයි මට ටිකක් තෙරුනා එක පාරම ගලවලා කරන්න අමාරු වෙයි එත් කමක් නෑ ඔබ මෙ වගෙ විඩියො එකක් දැම්මාට බොහොම ස්තුතියි ජය වේවා තෙරුවන් සරණයි 🌷🤔❤️👈

  • @miyurudilshan3344
    @miyurudilshan33442 жыл бұрын

    👍👍👍👍👍🔥

  • @crazylife2012
    @crazylife20122 жыл бұрын

    Petrol meter eka wiring karana hati video ekak dannako

  • @user-mt2rl9md9x
    @user-mt2rl9md9x2 жыл бұрын

    Gear cable adjust karana widiyai gear hira gathiyak thiyena eka gena video ekak karannako

  • @user-jb8no6hh8l

    @user-jb8no6hh8l

    2 жыл бұрын

    ඉදිරියෙදි කරන්නම්

  • @roshanpushpakumara1064
    @roshanpushpakumara10648 ай бұрын

    Dabal plagh ake kohomada karanne

  • @nilangaarachchi3166
    @nilangaarachchi3166 Жыл бұрын

    Clutch om eka lagin oil enawa. oil seal eka gahana heti video ekak one

  • @nalinjayasinghe5116
    @nalinjayasinghe51162 жыл бұрын

    Cluch ohm eke gard ekak ennne nadda.wali yanawata..eka ganna thiyenawada

  • @nakandalatv3281
    @nakandalatv3281 Жыл бұрын

    👍👍👍👍👍

  • @isuruuditha4494
    @isuruuditha44942 жыл бұрын

    💪💪💪💪

  • @dikkumburagepriyanga6705
    @dikkumburagepriyanga67052 жыл бұрын

    Ane akuru 3 threwhelleke clauth eke Dana vidiya kiyanakooo

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya44022 жыл бұрын

    අයියේ ක්ලච් එක හරියටම එජස්ට් කර ගන්න විදියත් වීඩියෝ එකක් ගේන්නකෝ

Келесі