Main reasons why the lawn mower does not start / why not start brush cutter piston with anu bro

Hi friends...
Main reasons why the lawn mower does not start / why not start brush cutter piston with anu bro
why not working my machine
why not started
why not start my machine
why not start my machine sinhala
why not start my 2 stroke engine sinhala
two stroke engine start problem
two stroke engine start problem sinhala
why not start my brush cutter machine
Main reasons why the lawn mower does not start / why not start brush cutter piston with anu bro
Welcome to piston with anu bro youtube channel.
channel link 👇
= / @pistonwithanubro
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number 0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching... දෙපහර එන්ජිම - • How work 2 stroke engi...
තණකොළ කපන මැෂිම කාබියුලේටරය සුද්දකිරීම - • How repiar brush cutte...
Hi friends...
Welcome to piston with anu bro youtube channel.
channel link 👇
= / @pistonwithanubro
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number-0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching...

Пікірлер: 363

  • @priyanthikadhamayanthi9840
    @priyanthikadhamayanthi98402 жыл бұрын

    18 වයස කොල්ලෙක් මේ දේවල් කිසිම පැකීමකින් තෙරව කියා දීම ගැන සතුටුයි.

  • @arunaudayantha6087

    @arunaudayantha6087

    2 жыл бұрын

    ඔව් අනිව..👍❤️

  • @ranjithkarunathilaka7365
    @ranjithkarunathilaka7365 Жыл бұрын

    ලොකු දැනුමක් ලබාදීම අවංකවම ස්තුති ය. ජයපතමි

  • @priyanthikadhamayanthi9840
    @priyanthikadhamayanthi98402 жыл бұрын

    සමාජයට ලස්සන වැඩක් කරනව පුතා ජය .

  • @janith4668
    @janith46689 ай бұрын

    ප්‍රශ්ණෙට උත්තරයත් දෙන හොඳ පැහැදිලි කිරීමක්🔥 ලොකු දැනුමක් ලැබුණා, ගොඩක් පින්❤ තව ඉස්සරහට ම යන්න💪

  • @sasindudimalsha9459
    @sasindudimalsha94592 жыл бұрын

    දිගටම video danna bro ජය වේවා 😍😍😍

  • @suresh7131
    @suresh71312 жыл бұрын

    supiri loku deyak igena gatta thanks machan❤❤❤

  • @Induwaramg
    @Induwaramg2 жыл бұрын

    සුපිරියි සහෝදරයා❤️ 🥰🥰 ජය වේවා..!

  • @sagarawijerathne7433
    @sagarawijerathne7433 Жыл бұрын

    Thanks, very useful vedio. I started my maching after long time.

  • @terrancelakshman2473
    @terrancelakshman24732 жыл бұрын

    ස්තුතියි ඔබට.

  • @sureshkumara2774
    @sureshkumara27742 жыл бұрын

    දිගටම කරගෙන යන්න. බුදුසරණයි..

  • @hansaninikeshala7603
    @hansaninikeshala76032 жыл бұрын

    ඌවෙ අපිට ගැම්මක් තමයි .....අවුරුදු 18ක කොල්ලෙක් ....ලස්සන අනාගතයක් තියෙනවා මල්ලියෝ....

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

  • @thusharatilakarhatna9667

    @thusharatilakarhatna9667

    2 жыл бұрын

    Ala kolla

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne141911 ай бұрын

    Ape Pinwantha Raththaran Puthata Godakma Pinsiduveva! Excellent.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    11 ай бұрын

  • @user-kp1dg6ir2w
    @user-kp1dg6ir2wАй бұрын

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්.ස්තූතියි.

  • @wmharshitha9321
    @wmharshitha93212 жыл бұрын

    Ape kollo wade lassanai 👍👍👍♥️♥️♥️♥️

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse34722 ай бұрын

    ස්තුතියි ඔබ තුමාට

  • @gurugeranjith2605
    @gurugeranjith2605Ай бұрын

    හොද දෙයක් සහෝදරයා ජය වෙවා

  • @santhajayakody4505
    @santhajayakody4505 Жыл бұрын

    බොහොම ස්තුතියි 🌹❤

  • @chanukachathuranga3170
    @chanukachathuranga3170Ай бұрын

    Niyamai hodata kiyala denawa ❤

  • @sriyanariyawansha6372
    @sriyanariyawansha6372 Жыл бұрын

    Best instructions.

  • @sadunsameera8530
    @sadunsameera85302 жыл бұрын

    ජයවේවා digatama video denna

  • @ranmalvijithananda8246
    @ranmalvijithananda8246 Жыл бұрын

    Mata godak udau Una thanks ❤❤❤

  • @chapasiriwardhane3301
    @chapasiriwardhane3301 Жыл бұрын

    jayawewa 🎉🎉🎉 sahodaraya..

  • @piumalrasikawidanapathiran7324
    @piumalrasikawidanapathiran73242 жыл бұрын

    ඔබට ජය

  • @priyanthikadhamayanthi3499
    @priyanthikadhamayanthi34992 жыл бұрын

    Godak ස්තූතියි පුතා සුබ අනාගතයක්.

  • @samanthisamanlatha2415
    @samanthisamanlatha24152 жыл бұрын

    😘😘 ජය මගේ සහෝදරයෝ.

  • @dileepmalshan3131
    @dileepmalshan3131 Жыл бұрын

    වැදගත් ඈ

  • @anjanasurajsilva7447
    @anjanasurajsilva74475 ай бұрын

    thank you brother

  • @JayasiriKariyawasamPathirage
    @JayasiriKariyawasamPathirageАй бұрын

    හොඳ පැහැදිලියි

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936Ай бұрын

    Thanks brother ;good luck

  • @dharmasenawidhanapathirana5758
    @dharmasenawidhanapathirana57582 ай бұрын

    ස්තුතියි ....

  • @hs...4977
    @hs...497711 ай бұрын

    හදවතින්ම.සුබ.පතනවා.ඔබට.දළදා. සමීදු.පිහිටයි.

  • @sasindudimalsha9459
    @sasindudimalsha94592 жыл бұрын

    Super 👍👍👍

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris75612 жыл бұрын

    supiriiiiiiii video aka..

  • @susanthapadmakumara-ke2ji
    @susanthapadmakumara-ke2ji2 ай бұрын

    Good job well done

  • @suraweeraarachchigenishans3419
    @suraweeraarachchigenishans34192 ай бұрын

    Niyamai supiri...❤❤❤

  • @vishwachathurnga1559
    @vishwachathurnga15592 жыл бұрын

    Tnx

  • @samanthisamanlatha2415
    @samanthisamanlatha24152 жыл бұрын

    Good luck

  • @shamila.pathum
    @shamila.pathum2 жыл бұрын

    tanx මචං😘

  • @dharshanasobitha4588
    @dharshanasobitha45882 жыл бұрын

    Tnx brother

  • @nimalgunathilaka5236
    @nimalgunathilaka5236 Жыл бұрын

    ලොකූ දැනුමක් ලැබුනා කොහොම ඉස්තූතියි

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @chanakabotheju2604
    @chanakabotheju26042 жыл бұрын

    Polythine kathawa adamai ahuwe.. Ekanam watinawa.... Niyama wadak sahodaraya

  • @umangaharis7652
    @umangaharis7652Ай бұрын

    Thank

  • @dilruk2665
    @dilruk26652 жыл бұрын

    Supiri

  • @cedrickern6556
    @cedrickern6556 Жыл бұрын

    Thank you Bro

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    Welcome

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa24962 жыл бұрын

    Thank u malli.👍

  • @themisson01
    @themisson01 Жыл бұрын

    ela ela

  • @wmharshitha9321
    @wmharshitha93212 жыл бұрын

    Gammk ♥️👍

  • @samjayasooriya9041
    @samjayasooriya904111 ай бұрын

    Supab

  • @madpodda3735
    @madpodda3735 Жыл бұрын

    නියමයි මල්ලී වරදින්නැහැ බුදු සරනයි

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Жыл бұрын

    ස්තූතියි මහත්තය ❤💪

  • @chandanaudaya9134
    @chandanaudaya9134 Жыл бұрын

    Thank machn

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan39062 жыл бұрын

    Super br

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ❤️

  • @Thegadgetzone000
    @Thegadgetzone000 Жыл бұрын

    Godak wqdagath

  • @user-gj4jr9ej9t
    @user-gj4jr9ej9tАй бұрын

    Niamai Malli b,s

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa24962 жыл бұрын

    Malli mamate godak dewal dena gattha.mama kuliyata thankola kapana kenek.jaya wewa.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ❤️😍

  • @GVDUMITHVithana1982

    @GVDUMITHVithana1982

    Ай бұрын

    malli mage mesime chok eka addama statwenaw chok eka pahalata dapu gaman nawathinawa mokada welathiyenne

  • @iresl77
    @iresl772 жыл бұрын

    Ethakota ignition coil eken flywheel eke thiyena magnatic lines waline current eka hadanne. Nikane dynamo ekek wake

  • @rumeshlahiru7417
    @rumeshlahiru74172 жыл бұрын

    Ok

  • @techonesl8730
    @techonesl87306 ай бұрын

    thanks. hodata pehedili kara. 4 stok machine aka gena vidio akak thiyanawada.

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. Жыл бұрын

    ෆුල් රේස් කරද්දී එන්ජිම නවතින්නෙ බලනනෙ, දුම් ප්‍රමාණය අඩු වෙන්නෙ ඇය් ? JLO එන්ජිමක්.කාබ්යුලේටරෙ කවරෙ නම් නෑ.🤔

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ප්ලග් බලන්න කාබියුලේටර් සුද්ද කරන්න චෝක් එක ඔන්ද බලන්න

  • @ArunajayasekaraGamage
    @ArunajayasekaraGamage Жыл бұрын

    ❤❤❤

  • @mahindaherath5533
    @mahindaherath5533 Жыл бұрын

  • @dharshanasobitha4588
    @dharshanasobitha45882 жыл бұрын

    😍🤩

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 Жыл бұрын

    Ethama wedagath meheyak nayakayata dena obata pin.

  • @WonderOfWordl
    @WonderOfWordl2 жыл бұрын

    😍

  • @shamila.pathum
    @shamila.pathum2 жыл бұрын

    keep it up❤

  • @SandunPriyasadamal-uc6tk
    @SandunPriyasadamal-uc6tk8 ай бұрын

    Petrall walata oil wadiyen dala. Flag ekata oil gahala thiyenne ekai

  • @meryranjith5270
    @meryranjith52702 жыл бұрын

    👍🏿👍🏿👍🏿👍🏿

  • @WaseemAkram-vn6sz
    @WaseemAkram-vn6sz3 ай бұрын

    Hi

  • @prasadlahiru3271
    @prasadlahiru32712 жыл бұрын

    Thawa danna.niyamai

  • @dild3732
    @dild37328 ай бұрын

    දැනගෙන නොහිටිය ගොඩක් දේවල් දැනගත්තා ..පැහැදිලි කිරීමත් හොඳයි..මම ඔයාව සබ් කළා..

  • @chandrasenawickramaarachch6371

    @chandrasenawickramaarachch6371

    Ай бұрын

    මැෂින් එකට පෙට්රල් ,ටූටි දා.ල, ස්ටාර්ට් කරන විදිහ තෙල් ඇරීම ,වැහීම, පෙන්වන්න

  • @priyanthikadhamayanthi9840
    @priyanthikadhamayanthi98402 жыл бұрын

    ❤️🤟🤟

  • @WonderOfWordl
    @WonderOfWordl2 жыл бұрын

    😍🤗🤗

  • @warunakithsiri8309
    @warunakithsiri8309 Жыл бұрын

    🥰🔥💪❤️

  • @sanathmadanayaka-zs9ex
    @sanathmadanayaka-zs9ex Жыл бұрын

    Chan saw repeayaring

  • @vishwachathurnga1559
    @vishwachathurnga15592 жыл бұрын

    🎖️️🎖️️

  • @sadalulushanka6314
    @sadalulushanka63145 ай бұрын

    Mashin eke ault ekka eka pari thwama wadakle 1 dwase akletri podak aluwam wadarano dan bagayk alla ona wada kranna ai a

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    5 ай бұрын

    Whatsapp 0711031246

  • @asankanuwan4723
    @asankanuwan4723 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @buddikakariyawasam690
    @buddikakariyawasam69019 күн бұрын

    Tank eke tiyena filter eka ganna tiyeida Tenak dannawada

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    18 күн бұрын

    ඔව් හාඩ්වෙයාර් වල බලන්න

  • @sltechclub2301
    @sltechclub23012 жыл бұрын

    අයියේ මගේ japan machine එක උදේට normal විදියට start වෙලා ටික වෙලාවක් වැඩ කරද්දී තෙල් ඉවර වෙලා වගේ නතර වෙනවා ඒත් හොඳට තෙල් තියෙනවා . ඊට පස්සේ ආපහු start කරද්දී start වෙන්නෙ නෑ. ආ‍යේ පැය බාගයකින් වගේ start වෙනවා එත් විනාඩි 2 විතර ගහද්දි නතර වෙනවා.ඊට පස්සේ දිගටම ඔහොම තමා වැඩ කරන්නේ .මම අලුත් spark plug එකකුත් දැම්මා.මොකද අයියේ හෙතුව.ලොකු උදව්වක් අයියේ ......

  • @lalithsriyananda6159
    @lalithsriyananda6159 Жыл бұрын

    Mage carb eke valve eka close position eke hiravenawa nitharama.galawala helewwama paya keepayakata hariyanawa mokada karanna oni .

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    රෙපෙයාර් කිට් එක දාන්න

  • @WaseemAkram-vn6sz
    @WaseemAkram-vn6sz3 ай бұрын

    Ring kohemada karenne brush cuttereke

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    3 ай бұрын

    Ew kara kenn n

  • @WimukthiasankaWimukthi
    @WimukthiasankaWimukthiАй бұрын

    Engima palu karanne nathiwa oil sil gahanna barida

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Ай бұрын

    පුළුවන් තියෙනවා වීඩියෝ එකක්

  • @jayanthisadamali1196
    @jayanthisadamali1196 Жыл бұрын

    Malli petrol l1 ta 2t koccharak danna onada.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ▶️ 40ml

  • @thusharachampika4905
    @thusharachampika49052 жыл бұрын

    Japan meshin wala hithachi kiyana modall eka hodada. Mage meshin eke eya kinarayata pettrl demmoth vitharai istat wenne mama bas kenkuta pennuwa eya kuwa beyarin gihilla kiyala eka demmoth hariyaida

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    ඔව් බෙයාරිං වලට වඩා ක්‍රැන්ක් ඔයිල් සීල් දෙක ගිහින් ඇති.ඒකයි පැකින් සෙට් ටිකයි අලුතෙන් දාන්න.

  • @user-qu3lr3rl4l
    @user-qu3lr3rl4l Жыл бұрын

    Petral litarauata 2t ml kiyak mix karanna onada

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    40Ml

  • @antoneyfernando
    @antoneyfernando2 ай бұрын

    One litre how much need to oil

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 ай бұрын

    35/40ml

  • @roshanrupasinghe5905
    @roshanrupasinghe59052 жыл бұрын

    Machine eka race karaddi engine eka nawatina Ai e? accelerator cable eke awulakda?

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    Chok ek balanna ond kiyala plug ek balanna hodaid kiyala

  • @sudaaiya5954
    @sudaaiya595411 ай бұрын

    Anu broo head eke valwe leak unath start ekata hora wenawa neda???

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    11 ай бұрын

    Ow

  • @WonderOfWordl
    @WonderOfWordl2 жыл бұрын

    Ftt

  • @pasanmanusha8983
    @pasanmanusha89833 ай бұрын

    Aluth masin ekaka star wenne naththe ai mulin star una

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    3 ай бұрын

    Whatsapp 0711031246

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon27432 ай бұрын

    ජපන් මැෂින් වලට ignition coil ගන්න තියෙනවද?....

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 ай бұрын

    Ow

  • @WasanthaKumara
    @WasanthaKumara Жыл бұрын

    Singer එකෙන් හදන brush cutter එක ගැන ඔයාගේ අදහස මොකෙක්ද මල්ලී. ඒක recommend කරන්න පුලුවන්ද ?

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    Awlak n අයියා පාවිච්චි කරල බලන්න මමත් පාවිච්චි කරල තියෙනවා අව්ලක් නෑ

  • @WasanthaKumara

    @WasanthaKumara

    Жыл бұрын

    @@PistonWithAnuBro Singer brush cutter එක unboxing video එක නම් මම බැලුව මල්ලී. එක හොදට explain කරලා කියලා දෙනවා ඔයා. Spare parts එහෙම අඩුපාඩු නැතිව ගන්න පුලුවන් ඇතිනෙද මල්ලී?

  • @swarnamaladamayanthi421
    @swarnamaladamayanthi421 Жыл бұрын

    Petrol 1l walata tuti koccara Danna onada

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    40ml

  • @user-ws1ze8xi4j
    @user-ws1ze8xi4jАй бұрын

    Silencer block unama

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Ай бұрын

    ඔව්

  • @senakahotel3187
    @senakahotel3187 Жыл бұрын

    podi generates gana kiyanna ara thanakola kapana machine gana kiwa wage

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @NuwanMadusanka-jv4rd
    @NuwanMadusanka-jv4rd Жыл бұрын

    thanakola kapana Machine eka godak res karaddi ekapara machine eka nawathinne ai kiyanna puluwanda

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

    ප්ලග් බලන්න එයාර් ක්ලීනර් එක බලන්න චෝක් එක ඔෆ් වෙලා ද කියල බලන්න ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න

  • @NuwanMadusanka-jv4rd

    @NuwanMadusanka-jv4rd

    Жыл бұрын

    @@PistonWithAnuBro thank

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 Жыл бұрын

    Mix novei, miss kiyala kiyanna.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    Жыл бұрын

  • @prasadlahiru3271
    @prasadlahiru32712 жыл бұрын

    Arake link eka danna.bor ekakata ring set 1k dala hai karana widiha

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    මගේ චැනල් එකේ අනිත් වීඩියෝස් ටික තියෙනවා බලන්න

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    kzread.info/dash/bejne/fpZt08GYmbG7nqQ.html

  • @jayanthisadamali1196
    @jayanthisadamali11962 жыл бұрын

    MALLI MESHIMA RES UNATA TALE HAIYEN KERAKENNE.AI A.CUB AKE ON OFF HEDAL AKA LUS ALUT CUB EKAK DANNA WEIDA.KEEYAK VITARA WEIDA.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    අලුතින් නම් තියන්න ඔනී වෙන එකක් නෑ ඒ ඔන් ඕෆ් චෝක් හැඩල් එක ඔසර් එකක් තියල රිවට් එකක් වගෙ තලල ගහන්න පුලුවන් ඒ බැරිනන් අලුතින් තියන්න වෙයි හරියටම නම් මිලක් කියන්න දන්නෙ නෑ.👍

  • @arunapradad8926
    @arunapradad89262 жыл бұрын

    Gas kapana mashin ekak thiyanawa ekath start wen nane. Eke carbaletar eke bata dekak thiyenne mokadda.

  • @PistonWithAnuBro

    @PistonWithAnuBro

    2 жыл бұрын

    Come whatapp 0701862399

Келесі