Car setup repair(ඔයාගේ කාර් සෙට් එක ඔන් වෙන්නෙ නැද්ද ? වයර් සෝට් ද ? මෙහෙම හදමු විනාඩි 5යි ❤️👌)

Тәжірибелік нұсқаулар және стиль

#carsetup #කාර් සෙට්

Пікірлер: 68

  • @SLMD_MUSIC
    @SLMD_MUSIC10 ай бұрын

    😊

  • @chamodkaveesha401
    @chamodkaveesha40110 ай бұрын

    එල කොල්ලෝ ඔහොම යමු 👍👍👍

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    10 ай бұрын

    ❤️🖤

  • @saliyamadusanka2632
    @saliyamadusanka26329 ай бұрын

    Ela machan

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    ❤️❤️

  • @user-bc4ep2em9u
    @user-bc4ep2em9u11 ай бұрын

    Super ❤

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    11 ай бұрын

    ❤️‍🔥

  • @rasikaudayanganarasikauday865
    @rasikaudayanganarasikauday8659 ай бұрын

    සුපිරි බන්

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    ❤️

  • @jjggur
    @jjggur11 ай бұрын

    ❤👌

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    11 ай бұрын

    😻

  • @gamingchama
    @gamingchama11 ай бұрын

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    11 ай бұрын

    ❤️‍🔥

  • @SathanElectronicworkshop
    @SathanElectronicworkshop11 ай бұрын

    ❤❤❤

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    11 ай бұрын

    ❤️‍🔥💙

  • @user-bc4ep2em9u
    @user-bc4ep2em9u11 ай бұрын

    Maru Digatama oni 😊

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    11 ай бұрын

    😻

  • @manojprimal6318
    @manojprimal63189 ай бұрын

    Set eke sound uparimen wadi kalath ahenne hemita..ektath ic eka maru karama harida?ic eka mru karanna kiyk wage yaida?

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    Ekanm setup eka balala one kiyanna , wenath dosayak wennath puluwan 💝 mila ganam repair karana kena anuwa wenas ithin

  • @vinode.YoutubeChannel
    @vinode.YoutubeChannel10 ай бұрын

    Power dunnama display ekath pissu kelinawa..volume auto wadi wenawa..fm, sd, aux maru wenawa auto ma.. ai ehema wenne..3000 ta gaththa china set ekak..

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    10 ай бұрын

    මුලින්ම බටන් ටික චෙක් කරන්න ඔය ලෙඩේ ගොඩක් දුරට එන්නෙ බටන් සෝට් උනාම

  • @vinode.YoutubeChannel

    @vinode.YoutubeChannel

    10 ай бұрын

    @@MD_ELECTRONICS_0 ela bro.. thank u..

  • @madurachathuranga8856
    @madurachathuranga88569 ай бұрын

    sakit bod eka ganna thiyeda.aic aka gawa sawuthu wela.

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    Lankawenam ganna na 🥺 path tika hadala ic ekak danna (nattam wena amp bod ekak tiyanna puluwan ) ඉදිරියට විඩියෝ ගෙන්නම් ඒ ගැන

  • @KaveeshaJayasundara
    @KaveeshaJayasundara6 ай бұрын

    වාහනේ එක වලක වැටුනාම off වෙනවා.තව වලක වැටුනාම on වෙනවා.නැත්තම් ටිකක් වේලාවක් යන කොට on වෙනවා

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    6 ай бұрын

    වයරින් එකේ අවුලක් ඇත්තේ ගැලවිලා ඇති වයර් එහෙම

  • @SHAN_YT200
    @SHAN_YT2002 ай бұрын

    සවුන්ඩ් 35න් විතර එහාට වැඩි කරනකොට සවුන්ඩ් ඇහෙන්නෙ නැතිව යනව ඩිස්ප්ලේ ඔන් ඒ උනාට

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    2 ай бұрын

    Speaker hodda

  • @SHAN_YT200

    @SHAN_YT200

    2 ай бұрын

    @@MD_ELECTRONICS_0 ඔව් අයියා .එහෙම සවුන්ඩ් නැතිව ගියාට පස්සෙ වයර් හනස්ස ගලවල ආය ගැහුවාම සවුන්ඩ් තියනව ආය වැඩි කරනකොට නැතිව යනව

  • @dinisavisl9724
    @dinisavisl972410 ай бұрын

    Oke 12v dena line eka mokadda hoyaganna amarui ?

  • @MalithmadushanSenevirath-jh2mv

    @MalithmadushanSenevirath-jh2mv

    10 ай бұрын

    Black eka- red & orangewhite+ denna

  • @SLkoreanwithlahiru
    @SLkoreanwithlahiru5 ай бұрын

    Aiye setap ake ic gihin thibila damma eth sadde ahennane ai e

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    5 ай бұрын

    පාත් ටික හොදට තියෙද , පොගැම් ic එකෙන් සව්න්ඩ් out වෙනවද බලන්න තව ගොඩක් දෙවල් තියේ බලන්න

  • @indikaupulsenadheera3723
    @indikaupulsenadheera37239 ай бұрын

    LCD display eka maru karanna widiyak nadda

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    Aluthen ganna thiyenm puluwan

  • @janidunimhan
    @janidunimhan5 ай бұрын

    Button clik කරනකොට clik වෙන්නෙ නැ නෙ ඇයි කියලා කියන්නකො පුලුවන්නන් 🥲👋❤️

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    5 ай бұрын

    1 කිස්ටර් එක ,2 බටන් සෝට් ,3 රිබන් අවුල් , 4 රම් ic චෙක් කරන්න වෙනවා කිස්ටර් එක දාලා බන්න ගොඩක් දුරට හරියනවා

  • @surangaRankothge-lv5gq
    @surangaRankothge-lv5gq9 ай бұрын

    මගේ සෙටි එක ඔන් කරපුවාම ටික වෙලාවක් ශබ්දය ඇවිත් ටිකකින් නැතිවෙලා යනවා.එක සෙටි එකේ අවුලක්ද මල්ලි

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    ගෙදර පාවිචියද වාහනයකද තියෙන්නෙ

  • @himalichathurika8835
    @himalichathurika88356 ай бұрын

    පයනියර් කාර් සෙට් අලුත් වැඩියා කරන ස්ථානයක් දන්වන්න

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    6 ай бұрын

    Math karanwa galle awatanm

  • @KaveeshaJayasundara
    @KaveeshaJayasundara6 ай бұрын

    වාහනේ වලක වැටුන ගමන් off වෙනවා

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    6 ай бұрын

    වයරින් එකේ අවුලක් ඇත්තේ

  • @sandarugayan5331
    @sandarugayan53319 ай бұрын

    කාර් සෙට් එකක , පෙන් එක ගහද්ද් off වෙනවා.....fm දාලා ටිකක් වැඩි කරපු ගමන් off වෙනවා.........හේතුව මොකක් වෙන්න ඇති ද

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    ගෙදරද පාවිච්චි කරන්නෙ වහනයකද ,

  • @malshanthaksara8206

    @malshanthaksara8206

    7 ай бұрын

    ampiyer gaana madi

  • @nethminikavindya2597
    @nethminikavindya25979 ай бұрын

    Ic ek kiiyk und ayiye

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    Rs 650/ malli mehe

  • @simpleinventor8218
    @simpleinventor82187 ай бұрын

    Ic එක කියක් උනාද

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    7 ай бұрын

    600/ දලා 900 වගේ වෙනක්ම් තියෙනවා හොද එවා

  • @user-qz3qo5or8n
    @user-qz3qo5or8n7 ай бұрын

    මගේ සෙට් එක ඔන් වෙනවා චුව්ච් එකෙන් ඔෆ් වෙන්න නැහැ .ඇයි මෙහෙම වෙන්නෙ කියලා දෙන්න

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    7 ай бұрын

    kzread.info/dash/bejne/lY2ckryzZ83FZJs.htmlsi=Sh1LlgOmAss11CBh ඔය විදියට හරියටද බලන්න හයි කරලා තියෙන්නෙ

  • @user-qz3qo5or8n

    @user-qz3qo5or8n

    7 ай бұрын

    මේ විදියට මං දිලා තියේන්නෙ අයියේ.එහෙත් හරි යන්න නැහැ

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    7 ай бұрын

    @@user-qz3qo5or8n එකනම් සෙටප් එකේ ටන්සිටර් සෝට් එකක් වගේ බලන්නෙ නැතුව කියන්න බැ හරියට

  • @edgayan
    @edgayan8 ай бұрын

    කොහෙද බ්‍රො නම්බර් එක දෙන්න මගෙ එකක් තියනාවා හදන්න

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    8 ай бұрын

    Galle bro

  • @pochoenlankakoreanacademy4961
    @pochoenlankakoreanacademy49616 ай бұрын

    Number ekk denna oyalage

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    5 ай бұрын

    ❤️

  • @ShakilaHarshans-ii2ww
    @ShakilaHarshans-ii2ww9 ай бұрын

    ඔය අසි එකක් කීයද

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    900i mehe

  • @ShakilaHarshans-ii2ww

    @ShakilaHarshans-ii2ww

    9 ай бұрын

    මහත්මයා මේ අසි එකේ පස්සන තැනේ පත් කැඩිලා ගියා දැන් මොකක් කරන්නේ

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    @@ShakilaHarshans-ii2ww සෙරම පාත් කැඩිලා නැත්තම් තියෙන පින් ටික පාස්සලා වයර් වලින් කැඩුණු තැන ඉදලා ic පින් ටික හරියට බලල පාස්සන්න

  • @ShakilaHarshans-ii2ww

    @ShakilaHarshans-ii2ww

    9 ай бұрын

    වයර් වලින් ද කොයිල් කම්බි එපාද

  • @ShakilaHarshans-ii2ww

    @ShakilaHarshans-ii2ww

    9 ай бұрын

    එක කරන විදිය විඩියෝ එකක් ගේන්නකෝ

  • @NALINELECTRONICWORKSHOP-wm1nmn
    @NALINELECTRONICWORKSHOP-wm1nmn9 ай бұрын

    ❤❤❤

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    9 ай бұрын

    ❤️

Келесі