Car Set Repair Tutorials. How to repair Dead Car set/Power Fault Car set, Sinhala Tutorial Learn Now

Computer Doctor.
• පරිගණකය ගැන හැදින්වීම ...
Start Repair Car SET Full Tutorials.
01. Fault Finding
02. Test Tricks
03. Parts Test
04. Replace and Soldering Same Parts
05. 7805 IC Exchange
Do You Can Donate me by a Coffee..? Thanks..!
www.paypal.com/donate/?hosted...
Thanks for watching my Video...
Please Share, Like and Subscribe
[ED].

Пікірлер: 401

  • @w.k.t.prabuddhikamendis9025
    @w.k.t.prabuddhikamendis90257 ай бұрын

    හරි පැහැදිලිව ලස්සනට තියෙනවා. ස්තුතියි ඔබට.

  • @sadeepalakshan9464
    @sadeepalakshan94642 жыл бұрын

    මරු අය්යා හොය හොය හිටපු video එකක් thank you👌

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    එල මල්ලී

  • @nilwala6167
    @nilwala61672 жыл бұрын

    Thanks godakma ayye hoya hoya idapu video ekak❤️❤️❤️❤️❤️❤️

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thanks brother.. video karanna aye wada nathivei. Badu ganna na.. 😢

  • @gamingnisa5253
    @gamingnisa5253 Жыл бұрын

    සුපිරි ජය වේවා ....!!!!

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thank you

  • @sameeramadusha3324
    @sameeramadusha3324 Жыл бұрын

    සුපිරි ........👍

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thanks 🙏

  • @dulanjayathilaka8490
    @dulanjayathilaka8490 Жыл бұрын

    Excellent work... Thank you...

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Welcome 🙏

  • @sunilpierissunil802
    @sunilpierissunil802Ай бұрын

    Thanks to your knowledge sharing ❤

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 Жыл бұрын

    👍👍👍thanks...ඔබගේ විස්තර කිරීම ඉතා හොදයි 👍

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    You are welcome

  • @kavindulakshan5013
    @kavindulakshan5013 Жыл бұрын

    සුපිරී 😍😍

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thanks 🙏

  • @rasithnimna
    @rasithnimna Жыл бұрын

    Thank you ❤️

  • @prabathnipunamadusanka5242
    @prabathnipunamadusanka5242 Жыл бұрын

    හොද විඩියෝ එකක්.

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    ස්තූතී

  • @shelliyffx
    @shelliyffx Жыл бұрын

    මගෙත් මේ අවුල් ටිකමයි තිබ්බේ මම video එක බලලා විස්තර දැන ගත්තා thank you 🙏 😍

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    නියමයි. වැඩේ කරගත නම් එල

  • @user-ks5gt1zm8j
    @user-ks5gt1zm8j15 күн бұрын

    අයියේ තැන්ක්ස් 👍👌

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 Жыл бұрын

    Excellent god job sir

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Welcome 🙏

  • @rubananthoney9425
    @rubananthoney9425 Жыл бұрын

    Niyamai aiya tanks 👍👍👍

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Welcome 🙏

  • @macroworld926
    @macroworld926 Жыл бұрын

    Godak watina video ekak

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thanks

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo7 күн бұрын

    Good explain ..❤❤❤

  • @chathukamadushan1882
    @chathukamadushan18822 жыл бұрын

    Ayye supiri wadak oya thibba car set ekamai ma lagath thibbe kadawal walata dunnama hadanna ba kiynawa oyage video balala mamama hadagaththa thaks...adarei

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Ok brother. Thanks 🙏. Oya mage video eka balala yamkisi deyak igena gaththanam mata sathutui..

  • @nocopyrightcreation1864
    @nocopyrightcreation18648 ай бұрын

    Waddek thami itin ❤️

  • @thusithajayalath1072
    @thusithajayalath10722 жыл бұрын

    Niyamai oya mara weddak thawa godaaaaaak video danna mm balanawa oyata godaaaaaak pin budusaranai aiya mm thusi

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thanks brother Budusaranai 🙏🙏

  • @kushanarosha8373
    @kushanarosha8373 Жыл бұрын

    Thank you sir 💫 Keep it up

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Welcome 🙏

  • @samsansamsan1815
    @samsansamsan18156 ай бұрын

    Thank you

  • @sampathpriyadarshana9011
    @sampathpriyadarshana9011 Жыл бұрын

    සුපිරි

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    🙏🙏

  • @user-ci3ql8sk5c
    @user-ci3ql8sk5c11 ай бұрын

    පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි ඔබතුමා කොහේද

  • @sithumnirodha7982
    @sithumnirodha7982 Жыл бұрын

    බොහොම ස්තූතියි අයියා.. ❤❤❤❤❤

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    welcome malli

  • @Isurugajanayake
    @Isurugajanayake2 жыл бұрын

    බොහොම ස්තූතියි අයියා...🙏

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Ok. මල්ලී

  • @madushanchamarakarunanayak9712

    @madushanchamarakarunanayak9712

    Жыл бұрын

    Bro oyage phone no eka dannako

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    😎

  • @RoshanSajith-en1yj

    @RoshanSajith-en1yj

    9 ай бұрын

    Wena set ekak dala baluwa.ekata sound ennet na

  • @thusithajayalath1072
    @thusithajayalath1072 Жыл бұрын

    Niyamai oyata pin

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thank you

  • @mohamedimran422
    @mohamedimran422 Жыл бұрын

    Good job👏👏👏

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thank you

  • @menakamadushan2045
    @menakamadushan20452 жыл бұрын

    Great 👍👍👍

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thanks 🙏

  • @UKTrainingAcademypasyala
    @UKTrainingAcademypasyala Жыл бұрын

    Thanks lot brother. Cd 7388 cz හොය හොය හිටියේ.ගොඩක් දේවල් වලට පිළිතුරු ලැබුනා.ඔබට ස්තූතියි සහෝදරයා ❤

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    වැඩේ ගොඩ නම් එල. යාළුවන්ටත් බලන්න කැමතිනම් share කරගන්න. Thank you

  • @shehanpathirana8778
    @shehanpathirana8778 Жыл бұрын

    Tx ayiye...

  • @silvamax2970
    @silvamax29709 ай бұрын

    ❤❤❤Good

  • @user-sf4gp8jl5u
    @user-sf4gp8jl5u5 ай бұрын

    niyamai

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    5 ай бұрын

    Thanks

  • @danushkagunarathna8773
    @danushkagunarathna87732 жыл бұрын

    oya wage hamoma na aiya. kiyala denne na job akata kelawey kiyala. jayawewa.. oyata

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thanks malli. danna de kiyala denavata wada mama kiyala dena deyak igenaganna oyalath mata vatinava..

  • @madhawadilaksha7880
    @madhawadilaksha7880 Жыл бұрын

    me video eka godak wedagath una math try krl blnw

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Try නෙවෙයි වැඩේ කරන්න

  • @gwlsilva
    @gwlsilva Жыл бұрын

    ❤ goooooood

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thanks

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 Жыл бұрын

    ගොඩාක් වට්නවා. ඔයාව අහම්බෙන් සෙට් උනෙ. මගෙ සෙට් කියක්නම් අයින් කලාද. දැන් බය නැහැ. Thanks

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    ස්තූතී සහෝදරයා. මේ Video එක ඔයාගේ යාළුවෝ අතරත් share කරන්න.. එයාලටත් වැදගත් වෙයි සහෝදරයා..

  • @djyasunremix1289
    @djyasunremix1289 Жыл бұрын

    Supab brother

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thanks bro

  • @sandaruwanranaweera179
    @sandaruwanranaweera1792 жыл бұрын

    ඔනම කරපු විඩියෝ එකක් සුපිරි 👍👌

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thanks සහෝදරයා

  • @hidallaarachchigeajantha6464
    @hidallaarachchigeajantha6464 Жыл бұрын

    හොඳටම තේරෙනවා හරිම වටිනවා mata udawuwak karanna me snd eke nombare kiyanna pleezz xc kiyala thiyenne tansistor ekak tp nombare ewanna puluwanda

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    හරි මම හොයල දෙන්නම්

  • @athukoralaautozone1237
    @athukoralaautozone12378 ай бұрын

    අයියේ සෙට් එකේ කොටස් හදුන ගන්න විදිය කියල දෙන්නකෝ. Free amp එක වගේ හොයාගන්න විදිය

  • @w.d.m.gwijabandara49
    @w.d.m.gwijabandara49 Жыл бұрын

    Ala aiya

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thanks 🙏

  • @nayanaanjana4548
    @nayanaanjana4548 Жыл бұрын

    වතුර ගිය ඔය ජාතියෙම සෙට් එකක් තිබුනා මේ විදියට කෑලි ටික මාරු කලා දැන් තිබ්බා වගේම වැඩ. 5401 diode එක තිබ්බෙ නැති නිසා 5407 - 3A ඩයොඩ් එකක් දැම්මෙ අවුලක් නැද්ද ඒම.. කෝම හරි කෙනෙක් දන්නැති දෙයක් මේම හරි කියල දෙන එක ලොකු දෙයක් නැත්තං මං සෙට් එක අයින් කරල දානව අහම්බෙන් මේ වීඩියො එක දැක්කෙ කෑලි ටිකට 500ක් වගේ වියදම් උනේ 🤗

  • @vimukthisampath1568
    @vimukthisampath1568 Жыл бұрын

    Supiri

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thanks malli

  • @erangapradeep1458
    @erangapradeep14582 жыл бұрын

    අයිය කිය්ල දෙන එක හොදට තේරෙනව .....නියමයි අයියෙ ඕවගේම එකක ඔන්වෙලත් සද්දෙ එන්නෙ නෑනි ඒකට මොකද කරන්න ඕනි........

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    malli computer eka kadila reply parakku una. Amp eka paththa check karanna ona

  • @SamanthikaSewwandi

    @SamanthikaSewwandi

    10 күн бұрын

    On wela sadde enne nane ekata mokada karanne😢

  • @SamanthikaSewwandi

    @SamanthikaSewwandi

    10 күн бұрын

    Puluwanda kiyala denna😢

  • @karunasiriananda6038
    @karunasiriananda6038 Жыл бұрын

    මැතිදුණි කිසිදු ගුරු මුෂ්ටියක් තබා නොගෙන දැනුම ලබාදෙන ඔබතුමාට මාගේ ස්තුතිය.ඔබතුමාට දිර්ඝායුෂ පතමි . යම් ගැටලුවකදි කතාකර උපදෙස් ලබා ගැනීමට දුරකථන අංකය ලබාදෙන ලෙසට කාරුණිකව ඉල්ලිමක් කරමි ස්තුති

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    😌

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 Жыл бұрын

    👍

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    👍👍

  • @ruwansiriwarnasinghe7566
    @ruwansiriwarnasinghe7566 Жыл бұрын

    Aiya mage Sony car set ekak eke usb , aux wada karanawa ETH radio sound enne na mokuth. Usb, aux hondata sound enawa. Mokada karanna puluwan

  • @jacopcrondo3052
    @jacopcrondo3052 Жыл бұрын

    Supiri kiyanne aya thin mare maru

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thanks මල්ලී

  • @jagathpriyantha3712
    @jagathpriyantha3712Ай бұрын

    ❤❤❤

  • @viduraniroshan5136
    @viduraniroshan51369 ай бұрын

    KC2020D IC replacement walata compatibility IC monawada?

  • @user-ft2ds5nu6x
    @user-ft2ds5nu6x9 ай бұрын

    Pioneer car set ekk thinawa hdaganna puluwand

  • @ravishkamadushan8287
    @ravishkamadushan82872 жыл бұрын

    👍❤️‍🔥

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thanks Bro

  • @rasithnimna
    @rasithnimna Жыл бұрын

    Ic එකයි කැපසිටර් එකයි diode එකයි තුනම ගලවලත් lcd ඩිස්ප්ලේ එකේ back light එක විතරක් නම් පත්තු වෙන්නේ මොකක්ද අව්ල වෙන්න පුළුවන්? Power ic එකත් ගලවල මරු කරා. එත් lcd ඩිස්ප්ලේ එකේ back light එක විතරයි පත්තු වෙන්නේ. 😓

  • @reshannuwanpriya2814
    @reshannuwanpriya28142 жыл бұрын

    godak hoda video ekak. mn lagathoya model set ekak thiyanwa samahara welawata eka stuk wenawa power off wennewath na battery wire galawala aye power dunnma wada krnawa tika dawasak. oscillator eke aulak wenna pluwanda aiya

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    malli oke Radio ekath stuk venavada......?

  • @chamindaprasath7846
    @chamindaprasath78462 жыл бұрын

    අයියේ මගේ display කාර් සෙට් එකේ display එක ගිහිල්ලා පැත්තක් වැඩ කරනවා ඒක අලුතෙන් දාන්න වෙයි නේද MA-6917A මේ මොඩල් එකට ඩිස්ප්ලේ ගන්න තියෙන්නෙ කොහෙද

  • @GAMING_NIKO846
    @GAMING_NIKO8468 ай бұрын

    Ayiya okt 10.5a 22v denna puluvanda

  • @sachithnuwan5929
    @sachithnuwan5929 Жыл бұрын

    ayiya car setteke DVD wedakaranne na, cd eka eliyata enneth ne,hebayi CD eka kerakenda balanawa aaath wedakaranne

  • @susanthaliyanachchi8480
    @susanthaliyanachchi8480 Жыл бұрын

    අයියෙ මගේ ළග sony ජපන් car සෙට් එක්ක තියනවා වැන් එකට සවි කරලා එකේ usb නෑ මම එකට usb kit එකක් හයි කරලා එහරහා pen එක පාවිච්චි කරනවා එත් ටික දවසක ඉදන් සෙට් එක on වෙනවා usb එකට power එන්නෙ නෑ (usb kit එක ගලවල වෙනම power දීලා බැලුව එක පිච්චිලා නෑ ) set එකට සම්බන්ද කරපු වහාම වැඩ නෑ set එක on වෙලා set එකේ button එකක් on කරපු වහාම තාමයි usb ket ඒක on වෙන්න තිබුනේ usb kit එකට power දීලා තියෙන්නේ set එකන් එන නිල් පාට සුදු ඉරක් තියෙන වයර් එකකින් දැන ඒ වයර් එකන් power එන්නෙ නෑ (sub එකේ rem එකත් සම්බන්ද කරලා තිබුනේ ඒ වයර් එකට ම තමයි ) power එන්නේ නැති වෙන්න හේතුව කුමක්විය හැකිද?

  • @sakukumee8346
    @sakukumee834611 ай бұрын

    Aiya maga satap 1 sadda wadi karama ebama sadda aduwala yanwa a ai da kiyanna pulwanda

  • @production-jg3wr
    @production-jg3wr6 ай бұрын

    Rca out eka ayi wada karan naththe කොහොමද hadaganne

  • @zabithahamed3453
    @zabithahamed34532 жыл бұрын

    Aiyye mage Chinese set eka speaker line eke 2 weda anith 2k weda ne mokadha karanne ic ekadha problem thiyanne

  • @user-sf4gp8jl5u
    @user-sf4gp8jl5u5 ай бұрын

    car kaset akata bass unit akak set karana vidio akak karannako

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    5 ай бұрын

    eka patta lesine bro

  • @chamindadilhan2089
    @chamindadilhan20898 ай бұрын

    Mage set eke saut aul saddayak enawa ai kiyanawada

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 Жыл бұрын

    අයියෙ car tv හදන්න පුලුවන්ද. Van වල ඉස්සර කන්නාඩියෙ හයි කරන එකක්. Display අවුල්. මට ඔයාව contact කර ගන්න පුලුවන් ද. ඔයාගෙ videos ගොඩාක් වටිනවා . ස්තුතියි ලෝබ නැතිව හැමදෙම කියලා දෙනවට

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    11 ай бұрын

    හදන්න පුළුවන්. මොකක්ද අවුල

  • @sanjeewamanoj7524
    @sanjeewamanoj75242 ай бұрын

    Mata sony set ekak thi hadaganna one oba thumage p no denna puluwanda

  • @harshasudesh4811
    @harshasudesh4811 Жыл бұрын

    Capasitor eka danne nethuwa on wenne kohomada oya set eka

  • @amiya1009
    @amiya1009 Жыл бұрын

    Aiye mage set eke pen eka gahuwata wada karnne na aye outoma fm ekata watenawa

  • @MalithmadushanSenevirath-jh2mv
    @MalithmadushanSenevirath-jh2mv10 ай бұрын

    Aiye yd 7788 kiyanne mona ic ekakda

  • @amjadmehmood5460
    @amjadmehmood54604 ай бұрын

    Bhi meri car tape me bi ye hi masla aya tha ye hi madal he takreebn os ko me repar kya he par os ke frant panal me timer on ho k pher bandh ho jata he . Kya falt ho sakta he please help me

  • @pasanpramodya4728
    @pasanpramodya4728 Жыл бұрын

    Mama aluthen Chinese set 1k gaththa ake fm ahuwenawa madi. Aka hadanna puluwanda.( Antenna akakuth dala thiyanawa.)

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Power Antenna ekak dala baluve nadda.. Booster eka thiyana ekakma danna..

  • @denethakarshana6434
    @denethakarshana643411 ай бұрын

    Mage set eke ribbon eka na e wenuwata hini wayar passuwata kamak nadda

  • @rukshanamila5566
    @rukshanamila5566 Жыл бұрын

    Namdar akak ganna puluwan da

  • @sandaruwanranaweera179
    @sandaruwanranaweera1792 жыл бұрын

    Aiya meke protection diode eka oya IN5401 danna puluwan kiwwane.6A diode ekak dammoth awulak nadda?

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Aulak na

  • @dilshandilshan9271
    @dilshandilshan9271 Жыл бұрын

    sony set akak thiyenawa on wenawa time aka wetila thiyenawa athanin ehata yanne nee

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo7 күн бұрын

    Meveni vatina vidio kirimata obata Saktiya lebeva...

  • @popularnow128
    @popularnow128 Жыл бұрын

    Ayye hybrid battery gena video ekak gennako

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Power Cut Solution - Hybrid Battery Project - Flasher, Router, LED, Dongle, Charging Phone, Learning kzread.info/dash/bejne/anqW07KDit3bk6Q.html

  • @gayanrajapaksha7933
    @gayanrajapaksha7933 Жыл бұрын

    display ekata carnt enwa eth mkuth display eke oenne nene .ai a..ic maruth kra

  • @InduAlan
    @InduAlan23 күн бұрын

    Ayye mage gavath amp ekak thiyanava eka on unata sound eka enne na ne

  • @prishaneranga6763
    @prishaneranga67638 ай бұрын

    Display eke mukuthma pennanne na ne. Athule light eka wada

  • @mangaladikwella1595
    @mangaladikwella1595 Жыл бұрын

    අයියේ pioneer KEH 8050 කාර් සෙට් එකේ ඩයග්රෑම් එක හොයාගන්න විදිහක් කියන්නකෝ

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Link එක දාන්නම් Download කරගන්න : elektrotanya.com/pioneer_keh-8050.zip/download.html

  • @sudathmanjulawikrammasingh9507
    @sudathmanjulawikrammasingh95079 ай бұрын

    Disfly wada sound ne hadanna kiyaladennako

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 Жыл бұрын

    D65881 ic eka tiyana tanak kiyanawada

  • @samiraztha7482
    @samiraztha7482 Жыл бұрын

    Aiye TDA 7388 IC ne hoygnna koheda thiyne ganna.

  • @user-lv9ij6jb6d

    @user-lv9ij6jb6d

    Жыл бұрын

    1st cross street eka thiyenawa mang mh langadi gatta

  • @electricboylk3055
    @electricboylk30556 ай бұрын

    අයියේ වාහනයක සෙට් එකක සවුන්ඩ් ic එක මරු කරා දැන් සෙට් එක ගැස්සෙනකොට සවුන්ඩ් නැති වෙලා අයේ වැඩ කරනවා මොකක්ද අයියේ අවුල

  • @denethakarshana6434
    @denethakarshana6434 Жыл бұрын

    Mage car set eke powyenneth na kisima saddekuth na mn diode ekakui kandansarei maru Kara eth wada nane ,😐oyata hithenne lede moke wageda hithena vidihata

  • @sameeradreamer1230
    @sameeradreamer123010 ай бұрын

    Me meke saund eka enne neththan monada karanna one

  • @bandarabandara1614
    @bandarabandara1614 Жыл бұрын

    Amp eke Power supply eke.. diode rth wenwa.. speaker line weda ne.. on wenwa display weda

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Diodes heat venne short ekak thiyanavanam. IC eka heat venne nadda

  • @bandarabandara1614

    @bandarabandara1614

    Жыл бұрын

    I c tikk heat wenwa.

  • @shelliyffx

    @shelliyffx

    Жыл бұрын

    @@bandarabandara1614 එහෙනම් අවුල්ක් තමා 😟

  • @Kimseoyung0910
    @Kimseoyung0910 Жыл бұрын

    Supiri. Ayya koheda oyage shop eka thiyenne

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thanks මල්ලී. ඔයත් තනියම ඉගෙනගන්න බලන්න

  • @avishkaaththanayaka4280
    @avishkaaththanayaka4280 Жыл бұрын

    Aiye oya koheda

  • @hewapadmasiri56
    @hewapadmasiri569 ай бұрын

    There is a problem my same car setup.Mode function not working it is new only work one week

  • @dini-xgaming4321
    @dini-xgaming4321 Жыл бұрын

    Aiye mage eke volume up karana button eka press kalam bass wage options enne na e button eka kedila eka replace kragann puluwn weida

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Button එක replace කරන්න පුළුවන්

  • @dini-xgaming4321

    @dini-xgaming4321

    Жыл бұрын

    @@electronicsdoctor1981 thanks aiye

  • @slthomemade8269
    @slthomemade8269 Жыл бұрын

    Aiye oya set ekata power denna puluwanda dc cap ekata input dila.ema kalama on karanna puluwanda ..

  • @ruwansenawirathna4356

    @ruwansenawirathna4356

    Жыл бұрын

    Aththatama puwanda aiya

  • @ThilankaSadaruwan-qn8ff
    @ThilankaSadaruwan-qn8ff6 ай бұрын

    aiya set 1ke sadde kedi kedi Anne ic 1K marukara 7388 Ath sadde kedi kedi ahenne

  • @nuwanfdo9002
    @nuwanfdo90022 жыл бұрын

    7809 barida aiye

  • @bhashithadissanayake6012
    @bhashithadissanayake60128 ай бұрын

    මේ වගේ සෙට් එකක් තියේ එකේ music ekak දැම්මාම auto play වේන් නෑ volume eke karakavadi music eka වැඩ කරනවා ඒ ඈයි

  • @pulindunawanjana1363
    @pulindunawanjana13637 ай бұрын

    aiye mage setup ekath vada naa aiye oyage namber dena puluwanda mata set eke dis play eke sudupata ligth eka karanteka dunama pathuwenawa vithrai vada naa set eka

  • @marasinghewijesinghe6144
    @marasinghewijesinghe6144 Жыл бұрын

    Mage set 1 on wela podi welawakin sadde nathiwela rath wenawa ?

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Battery eken da Transformer ekakinda supply deela thiyenne….? Speaker 🔈 godak set karalada thiyenne….?

  • @nalakaaththanayaka1739
    @nalakaaththanayaka1739 Жыл бұрын

    Mage set eka weda nehe.hadala denna puluwan da?oya koheda inne?

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    මොකක්ද වෙලා තියෙන්නෙ

  • @time2travel2096
    @time2travel20964 ай бұрын

    Engine sound eka sound systeam eken ahenawata karannna deyak thiywadha

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 ай бұрын

    Ow. Filter Transformer ekak danna

Келесі