Repair usb kit (අයින් කරන usb කිට් මෙහෙම හදාගමු)

Тәжірибелік нұсқаулар және стиль

අයින් කරන්න එපා 😓 මෙහෙම හදමු ❤️
• Adjustable Power Adap...
electra electronics
whtsapp - 078 836 7757
usb,usb kit,usb kit repair,how to repair usb kit,usb mp3 kit,usb kit repair sinhala,how to repair bluetooth usb kit,usb bluetooth kit repair,no power usb kit,usb kit ic repair,how can repair usb kit,easily repair usb kit,vire usb kit,no power usb kit repair,usb kit repairing,repair a usb kit and card,usb kit sinhala,usb kit repair at home,how to fix usb kit,usb kit repair in hindi,bluetooth usb kit,how to make a usb kit repair

Пікірлер: 76

  • @anurashanthashantha1310
    @anurashanthashantha1310Ай бұрын

    ඉතා වටිනා video එකක් ජය වේවා ඔබට.

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @upaliperera6246
    @upaliperera6246Ай бұрын

    ගොඩක් ස්තූතියි

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @abegithamarasinghe6605
    @abegithamarasinghe6605Ай бұрын

    අලුත් ආදුනිකයින්ට ගොඩාක් වටිනවා ස්තුතියි

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @TechwithHasidu.
    @TechwithHasidu.Ай бұрын

    වටිනවා ❤

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @akilasandaru7430
    @akilasandaru7430Ай бұрын

    Supiri wadak ❤❤

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @sumithdeepal5370
    @sumithdeepal5370Ай бұрын

    ඔබට බොම ස්තුතියි මටත් ඔයවාගෙ ගැටලූවක් තියනවා යමක් අද ඉගන ගත්තා

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @palithapushpakumara2695
    @palithapushpakumara2695Ай бұрын

    මගෙ usb kit එකේ fm ඇන්ටෙනා වයර් එකට වැරදීම කින් ධණ වයර් එකේ ගෑවිලා දැන් fm ලයින් අහුවෙන්නෙ නෑ.මොකද කරන්නෙ?

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    බොහො දුරට එකනම් අතාරින්න වෙනවා සර් 😣

  • @SojunKhan-o6e
    @SojunKhan-o6eАй бұрын

    හරියට හරි

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @WasanthaKumara-qu7lj
    @WasanthaKumara-qu7lj24 күн бұрын

    supiri

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    24 күн бұрын

    ❤️

  • @samanthakumarage1953
    @samanthakumarage1953Ай бұрын

    👍

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @user-wg5mw3nv3d
    @user-wg5mw3nv3dАй бұрын

    Matanam pahadili sar theruwan saranai sar

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @chinthakaperera3169
    @chinthakaperera3169Ай бұрын

    Good video in terms of knowledge. The background music is too loud and not necessary. 😊

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Yes, I will not make that mistake again

  • @user-cv7id5fp9z
    @user-cv7id5fp9zАй бұрын

    කියල දුන්න කාරණා ටික හොදටෝම වටිනවා. ඕන්න ලයික් කමෙන්ට්ස් ඔක්කෝම දැම්මා . දැන් ඉතින් කරගෙන යමු, අඩන්නේ නැතුව. ජයවේවා!

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️😘 dukai ithin

  • @user-nb6pe9ii4u
    @user-nb6pe9ii4uАй бұрын

    ජය වේවා ,

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @SudathJanaka-gd6dd
    @SudathJanaka-gd6ddАй бұрын

    Mage laga thiyena usb kit eka on kalla fm hari pen ekakatath tika welawakin sora soro saddayak enawa. Mama fen ekakin usb ekata hulan wadinna thibbama hari yanawa mokakda prasnaya sir

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Input voltage wadi ekai ee godak rath wena nisaa ehema wenne amp ekakada usb kit ekata powar dunne mokakinda voltage kiyada

  • @SathanElectronicworkshop
    @SathanElectronicworkshopАй бұрын

    ❤❤❤

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096Ай бұрын

    👍👍👍

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @slmobilegamer1084
    @slmobilegamer1084Ай бұрын

    නියමවැඩක්

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️❤️❤️

  • @ThambilideniyaTb-vj3cj
    @ThambilideniyaTb-vj3cjАй бұрын

    ❤🎉

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @bandaraykduminda6277
    @bandaraykduminda6277Ай бұрын

    blututh 5v pichcunama hadanahati video ekak danna

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    අනිවාර්යයෙන් ❤️

  • @arisunil566
    @arisunil566Ай бұрын

    nice

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @mihinkandy5489
    @mihinkandy5489Ай бұрын

    අයියේ,හොඳ වීඩියෝ ටික වටිනව.මගේ ළඟ තියෙන ඔය කෑල්ලේ ,එක පැත්තක සවුන්ඩ් එන්නැ.කොහොමද හදාගන්නේ.

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Mulin oya meka dila thiyena amp eka chek karaada

  • @sasindupromodaya55
    @sasindupromodaya55Ай бұрын

    🎉

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @harshakumanayake
    @harshakumanayake22 күн бұрын

    මගේ usd kit එක 5v එකට 12v දුන්නා දැන් ඔන් වෙන්නේ නෑ මොකද කරන්න ඔන😢😢

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    22 күн бұрын

    ඔය video එකේ තිබුන රෙගුලෙටර් එක මාරු කරන්න බලන්න

  • @sasindupromodaya55
    @sasindupromodaya55Ай бұрын

    godak watinwa eth number ekath damma nm apita watinwa

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Dala nadda 🤔 sorry ai edit karannm 🤝

  • @kumaraweerasinghe649
    @kumaraweerasinghe649Ай бұрын

    මගේ බපල් එකේ පෙන් වැඩ කරන්නේ නැතුව ගියා, මොකක්ද හේතුව කියන්න පුළුවන්ද ?

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    740569744 whtsapp මැසෙජ් එකක් දන්න බලන්න විස්තරේ සහ බපල් එකේ පොටෝ එකක් .. ටිකක් වැඩ වැඩී අනිවා බලන්නම්

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191Ай бұрын

    වීඩියෝ එක නම් වටිනවා...ඒත් අර බඩු ගන්න නම්බර් එක තාම හම්බුන්නෑනේ...ඒ නම්බර් එක දුන්නොත් සෑහෙන්න වටිනවා....

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    බලන්න දාලා තියෙන්නෙ

  • @anurabandara477
    @anurabandara477Ай бұрын

    👍👍👍👍👍👍⚘⚘⚘⚘⚘🙏🙏🙏

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ❤️

  • @niroshanjayanath7336
    @niroshanjayanath733628 күн бұрын

    ඔය kit එකම 5v වලට හරවන්න මොකද කරන්න ඕනෙ

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    28 күн бұрын

    පොඩි විඩියෝ එකක් දාන්නම් ❤️💫

  • @MuisicHub8145
    @MuisicHub8145Ай бұрын

    මගෙ usb kit එකට voltage වැඩියෙන් ඇවිල්ලා දැන් වැඩ නෑ ඩිස්ප්ලේ එක ලාවට පේනවා එච්චරයි මොකද කරන්නේ එකට 🥲🥲

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Oya 7805 ic එක මාරු කරන්න අනිවාර්යයෙන් හරියනවා

  • @MuisicHub8145

    @MuisicHub8145

    Ай бұрын

    @@MD_ELECTRONICS_0 hmm🙂

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    හරි ගියේ නැත්තම් අතාරින්න 🙂 මහන්සි වෙනවට වඩා හොදයි 550ක් දිලා එකක් ගන්න එක 😒

  • @thusharachampika4905
    @thusharachampika4905Ай бұрын

    usb kids වල ඕඩියෝ වීඩියෝ දෙකම තියෙන ඒවා තියෙනවද

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    ඔව්

  • @thusharachampika4905

    @thusharachampika4905

    Ай бұрын

    තියෙනවද. නැද්ද.

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    @@thusharachampika4905 මන් ගාව නැහැ aliexpress daraz එවගේ තියෙනවා

  • @jayasrirawan6907
    @jayasrirawan6907Ай бұрын

    ,music අඩු කරහන් ..මෙලොදෙයක් ඇහෙන්නෙ නැහැ

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    🥺apoi mata hithuna

  • @jayasrirawan6907

    @jayasrirawan6907

    Ай бұрын

    @@MD_ELECTRONICS_0 🤣🤣🤣👍

  • @deepalpriyanjith6039
    @deepalpriyanjith6039Ай бұрын

    මගේ බෆල් එකේ ic එක රත්වෙනවා..වැඩ කරන්නේ නෑ ..ඇයි කියන්න පුළුවන් ද?

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    Ic නම්බර් එක කියන්න

  • @deepalpriyanjith6039

    @deepalpriyanjith6039

    Ай бұрын

    JL AB23CO82680- 65E4

  • @deepalpriyanjith6039

    @deepalpriyanjith6039

    Ай бұрын

    JL AB23CO82680- 65E4

  • @deepalpriyanjith6039

    @deepalpriyanjith6039

    Ай бұрын

    JL AB23CO82680- 65E4

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191Ай бұрын

    කොහෙද නම්බර් එකක් දාලා තියෙන්නේ...

  • @MD_ELECTRONICS_0

    @MD_ELECTRONICS_0

    Ай бұрын

    0 78 836 7757 .electra electronics

Келесі