Abans LED TV Back-light Repair / ගෙදර TV එකේ සද්දෙ ඇහෙනව, රූප පෙනෙන්නෙ නැද්ද?? හදමුද??

Ғылым және технология

Abans LED TV Back-light Repair / ගෙදර TV එකේ සද්දෙ ඇහෙනව, රූප පෙනෙන්නෙ නැද්ද?? හදමුද??

Пікірлер: 488

  • @sameerasenevirathne1448
    @sameerasenevirathne14482 жыл бұрын

    Thank you very much broo.campany එකෙන් හදන්න බෑ කියපු මගෙ අගල් 55 TV එක ගොඩ දාලා දුන්න.ගත්ත ගාණත් ගොඩක් සාධාරණයි.බය නැතුව recommend කරන්න පුළුවන් සුපිරි වැඩ්ඩෙක්..

  • @technikelectronics708

    @technikelectronics708

    2 жыл бұрын

    Thank you...

  • @kalyanikodithuvakku1961

    @kalyanikodithuvakku1961

    2 жыл бұрын

    Meya kohada inne kiynne

  • @malindashashimal6365

    @malindashashimal6365

    2 жыл бұрын

    @@technikelectronics708 oy koheda aiya

  • @sunethdeeptha8225

    @sunethdeeptha8225

    2 жыл бұрын

    Contact number please?

  • @sameerasampath1612

    @sameerasampath1612

    Жыл бұрын

    @@technikelectronics708 oyage number aka denna puluwanda aiye..

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293Ай бұрын

    බොහොම පිං ඔබ තුමාට ඉතා පැහැදිලිව කියා දුන්නාට ජයම වේවා ඔබ තුමාට .!!!

  • @rohanliyanage1028
    @rohanliyanage1028 Жыл бұрын

    බොහෝමත්ම ස්තුතියි මහත්මයා .ලෝබකමකින් තොරව දැනුම බෙදා දෙනවාට.ජය සතුට දියුණුව පතමි 🙏🙏🙏

  • @seneni1235
    @seneni1235 Жыл бұрын

    මෙවෙනි වටිනා දෙයක් කියල දුන්නාට ඔබ තුමාට ස්තුතිය

  • @user-us5lx6vj8c
    @user-us5lx6vj8c9 ай бұрын

    ගොඩක් ස්තුතියි හොඳට පැහැදිලියි ගොඩක් අය දැනුම හංගගෙනයි ඉන්නේ ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @sampathsomarathna5874
    @sampathsomarathna58746 ай бұрын

    ස්තුතියි සර් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් පින් ඔබතුමාට ඔබ හොඳ ගුරුවරයෙක්

  • @WIJESINGHEARIYAKUMAR
    @WIJESINGHEARIYAKUMAR2 жыл бұрын

    A great video. Very cleanly explained. Thanks a lot brother.

  • @user-zj7im1ww2d
    @user-zj7im1ww2d9 ай бұрын

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා තැන්ක්ස්

  • @harshakrishan3027
    @harshakrishan30279 ай бұрын

    ගොඩක්ම ස්තුතියි ....හරි පැහැදිලියි ...ගොඩාක් හොදින් පැහැදිලි කරලා දෙනව

  • @chefwijedunuka4561
    @chefwijedunuka4561 Жыл бұрын

    Best repair and good experience. Thank you so much and best of luck bro!

  • @sinethkodagoda431
    @sinethkodagoda431 Жыл бұрын

    පැහැදිලි කිරිම ඉතාමත්ම පැහැදිලියි ස්තුතියි.!!!

  • @kithmalkalhara4329
    @kithmalkalhara43299 ай бұрын

    පැහැදිලිව හැමදේම කියල දෙනවට බොහොම ස්තූතී

  • @NuwanTharanga-ff8oi
    @NuwanTharanga-ff8oi8 ай бұрын

    අය්යේ මාරම වටිනවා ඔයාගේ වීඩියෝ. දිගටම කරගෙන යන්න. බුදුසරණයි.

  • @nihalgamini7909
    @nihalgamini7909 Жыл бұрын

    බලපු හොදම වීඩියෝ එක. දිගටම කර ගෙන යන්න

  • @user-he8up5uf7y
    @user-he8up5uf7yАй бұрын

    ඔබගේ කියා දීම ඉතාමත් සාර්ථක යි....තෙරුවන් සරණයි.....

  • @mahindabandara3342
    @mahindabandara33422 жыл бұрын

    Me kiyala dena widiyata hariyatama kara wade goda tv eka haduwa masa ganak wada karannathuwa thibba tv ekak thanks sir

  • @danu5748
    @danu5748 Жыл бұрын

    සුපිරි හරිම අගෙයි ජයවේවා ඔබට.

  • @thisarukalpana4910
    @thisarukalpana4910 Жыл бұрын

    Quality ekata wadak karana ekanam dakinna amaruma deyak. e athin baluwama oyage wada supiri aiye❤

  • @maheshsenarath7834
    @maheshsenarath7834 Жыл бұрын

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා thanks

  • @nimalperera5454
    @nimalperera54549 ай бұрын

    ස්තුතියි ඉතා පැහැදිලිව පියවරෙන් පියවර ඉගෙන ගන්න අපිට යමක් කියා දුන්නාට. Skyworth 32 LED එකක back lights strips 2 අලුතෙන් මාරු කලා, ඒත් back lights වැඩ කරන්නේ නැහැ. high voltage capacitors 2 tath DC V.300 ක් එනවා. මොනවගේ ප්‍රශ්නයක්ද තියෙන්නේ කියාලා පොඩි උපදෙසක් දෙන්න පුලුවන් නම් අගේ කරනවා.

  • @rohanasarathchandra1583
    @rohanasarathchandra1583 Жыл бұрын

    thanks ...u are doing a great job ....

  • @sunilpierissunil802
    @sunilpierissunil8022 жыл бұрын

    Very good explanation, good luck

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 Жыл бұрын

    Wonderful episode, Congratulations.

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe9782 жыл бұрын

    Very good vedio. You're very shortly did subject. Thank you too much .

  • @lakyrock123
    @lakyrock1237 ай бұрын

    Ade aiye sirawata godak pin oyata supiriyatama kiyala dunna❤❤❤❤❤

  • @samanthavidanage2193
    @samanthavidanage21932 жыл бұрын

    Thank you my friend god bless

  • @mavithadearandadivan6903
    @mavithadearandadivan6903 Жыл бұрын

    Nice Explain, Thank you ❤❤

  • @user-qh7zo1lk5f
    @user-qh7zo1lk5f Жыл бұрын

    Danna danuma mechchara hodata bedagannawata oyage hariyanna one.❤good luck.🎉

  • @gunapala3669
    @gunapala3669 Жыл бұрын

    මම හොඳින් ඔබගේ මෙම අලුත් වැඩියාව කිරීම ඉගෙන ගත්තා;;;;;. මෙම අලුත් වැඩියා කිරීමට ගන්න උපකරණ හා ගන්න තියෙන තැන් ගැන විඩියෝ වැඩසටහනක් ගෙන එන්න """ස්තුති ගුරුතුමනි ජයවෙවා "";;;;;.......😍😍😍😍👍👍👍👍👍💖💖💖💖💖✡️✡️✡️✡️✡️

  • @mohanrathnayaka7944
    @mohanrathnayaka79449 ай бұрын

    Thank you so much.. watched..

  • @user-hs2bo7pg4m
    @user-hs2bo7pg4m5 ай бұрын

    It's really good explanation ❤

  • @ashant3369
    @ashant33692 ай бұрын

    හොදට පැහැදලි කරනවා ඇත්තටම වටින විඩියො එකක්.මට දෙයක් දැන ගන්න ඕන.අපිට led tv එකේ back light එක chek කර ගන්න මල්ටි මිටර් එකෙන් පුලුවන්ද?? පුලුවන් නම් ඒ කොහොමද

  • @raiseupsinhalaandtamil6518
    @raiseupsinhalaandtamil6518 Жыл бұрын

    සපිරි වැඩකාරයෙක් ජයවේවා

  • @amugodavithanage2505
    @amugodavithanage25052 жыл бұрын

    Tissa jananayake th obath same theruwan saranai obata

  • @ThejanDhineth
    @ThejanDhineth2 ай бұрын

    Sahanna watinawa..hariyata bala gatta ..tanks sar

  • @j.m.t.t.weerawardena6097
    @j.m.t.t.weerawardena60972 жыл бұрын

    Very good explanation

  • @supunnimantha5480
    @supunnimantha54802 жыл бұрын

    Godak watinawa aiye tanks 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @samanbandara821
    @samanbandara8212 жыл бұрын

    Patta ayye.......thawa ekak onimai.

  • @namalweerasinghe3915
    @namalweerasinghe3915 Жыл бұрын

    හොදට පැහැදිලි කරලා දෙනවා Tv එක හදන්නේ පුලුවන් විදියට 👍👍👍👍☸️

  • @aselabandara-ig2mf
    @aselabandara-ig2mf Жыл бұрын

    Hodatama kiyala denawa thx

  • @sureshmadusanka2539
    @sureshmadusanka2539 Жыл бұрын

    Panasonic agal 24 TV eke sadde ahenwa Rupa penne eketh okamd led aiya wena kism aulk ne

  • @sathsaratv6203
    @sathsaratv6203 Жыл бұрын

    පට්ට පැහැදිලි වුගන්නන එවා.

  • @surangaabeywickrama8435
    @surangaabeywickrama84352 жыл бұрын

    55 korean tv ekak thiyenawa .. sound enawa. Display penne na. Hadanna puluwan da

  • @samanthajayasuriya1213
    @samanthajayasuriya1213 Жыл бұрын

    Thank you mama gedara tv eka hada gaththa

  • @chamindasanath4976
    @chamindasanath4976 Жыл бұрын

    Supiri wedeth hodata karala denawa ❤❤❤❤👍👍

  • @weerasingheweerasinghe8957

    @weerasingheweerasinghe8957

    Жыл бұрын

    Super

  • @tgnrupasinghe9838

    @tgnrupasinghe9838

    9 ай бұрын

    Number ekak nadda

  • @user-wy6oo8bh3g
    @user-wy6oo8bh3g3 ай бұрын

    ❤නියම වැඩ්ඩේක් නේ ❤🤞

  • @slfreefire4864
    @slfreefire48642 жыл бұрын

    Good job ♥️👍

  • @amilasadu5479
    @amilasadu5479 Жыл бұрын

    50 agal Korea smart tv akak tika kalakin ohomai hadaganna puluwanda sadde ahenawa thire watunata na penn

  • @ramathhashika7277
    @ramathhashika72772 жыл бұрын

    Tv 2kma thiyeno 2kema ekama lede thiyenne display eken bagayak weda na harahata fix karanna puluwan da eka

  • @ruwansagara6697
    @ruwansagara66972 жыл бұрын

    32" abans tv ekaka back light danna kiyak witara yanawada samanyen

  • @danusilakshi2149
    @danusilakshi21492 жыл бұрын

    Thank you

  • @dineshhs8397
    @dineshhs83972 жыл бұрын

    37 tv power broad ekei bridge rettipeyer ekein bc v kiyak out karanna oneida

  • @harshanafernando5435
    @harshanafernando5435 Жыл бұрын

    Aiye mage abans tv ekak. On karama sound enawa. Paya 5kta withara passe thamai rupa penne a back light prashnayakda???

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 Жыл бұрын

    ගොඩාක් පිං

  • @kapilachandragoonawardhana1351
    @kapilachandragoonawardhana13512 жыл бұрын

    thanks dear

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Жыл бұрын

    Thanks.

  • @danushkamaduranga9677
    @danushkamaduranga967710 ай бұрын

    ස්තුති සරලව කියලා දුන්නට

  • @sarathkumara-wc2ux
    @sarathkumara-wc2uxАй бұрын

    ආසයි ..මම.ඉගෙන .ගන්න ..

  • @pathummadusanka2271
    @pathummadusanka227110 ай бұрын

    Thank You

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage40432 жыл бұрын

    Wonderful.

  • @mindseye5417
    @mindseye54172 жыл бұрын

    Very good your video

  • @M.T.MYoosuf-nw1tf
    @M.T.MYoosuf-nw1tfАй бұрын

    Thank you sir❤

  • @nishanthapalitha6814
    @nishanthapalitha6814 Жыл бұрын

    Sar LCD wala tub laght ganna thiyenawada thiyenawanam koheda thiyenne

  • @chathuninavoda5389
    @chathuninavoda5389 Жыл бұрын

    Super pin sidda wewa

  • @lahiruchamara1164
    @lahiruchamara11642 жыл бұрын

    Black light tester akak ganna thiyanna kohada gana kiyada

  • @francismuneshwaren6819
    @francismuneshwaren6819 Жыл бұрын

    Mage 43" SONY Bravio TV ake roopa anne naha , sound ok pulumada aka adaganna

  • @thiwangisaranga8532
    @thiwangisaranga85322 жыл бұрын

    Blek penale ek kiyak wage wenawada aiye TCL 32 EK

  • @kasunbimal1813
    @kasunbimal1813 Жыл бұрын

    Black lights tester eka kohenda gathte

  • @prasadupendra9763
    @prasadupendra97632 жыл бұрын

    innovex 32 tv ekaka sound ok pictcher no mona boad ekada chek karanna one keyala dennako malli

  • @Mproduction854
    @Mproduction854 Жыл бұрын

    Aiya samanane LED backlight ake pata monawada

  • @mudaligeoliver6474
    @mudaligeoliver64743 ай бұрын

    Can you explain how back light works? Can we use a DC power regulator instead?

  • @shehandain4037
    @shehandain4037 Жыл бұрын

    Agal 50 abans tv ekak thiyenava dispalay panel eka danna kiyak yaida

  • @sanjeewakumara6748
    @sanjeewakumara6748 Жыл бұрын

    aiye mage LED TV ekak thiyenawa eke paththak penawa paththak penne na sudu pata wela disple eka mokada kiyala kiyanna puluwanda aiye🙏

  • @ranjithdecosta5848
    @ranjithdecosta58482 жыл бұрын

    lg 42lb561t tv eke sound thiyenawa picture na mokada karanne

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 Жыл бұрын

    මේ වගේ ටීවී එකක් මාත් ගැලෙව්වා අපරාදේ මේ විඩියෝව ඉස්සර දැක්කනම්😢❤

  • @AnilDesilva-sj9jw
    @AnilDesilva-sj9jw3 ай бұрын

    Lg agal 32 tv ake display maru karana video akka karanna display ganna uluwan kohenda kiyak yanawafa

  • @priyanthakumara5147
    @priyanthakumara5147 Жыл бұрын

    Panasonic TV hadanne nadda??

  • @susanthaperera7423
    @susanthaperera7423 Жыл бұрын

    මගේ tv එකGRUNDIC 42' (SINGER) ශබ්දය එනවා රෑප පෙනෙන්නේ නැහැ හදාගන්න ඕනේ,කීයක් විතර යයිද? කොහෙද තැන කරුනාකර කියන්න පුලුවන්ද?

  • @pathumwijesinghe4885
    @pathumwijesinghe4885 Жыл бұрын

    Ayya mage abans tv ekak tuyanawa sounds hodata enawa. Rupa penne na. Putha ge atin galak wadila. Hadaganna puluwanda

  • @nimeshgimhaan427
    @nimeshgimhaan4272 жыл бұрын

    Aiya tv eke bak list walta karantek (V) kiyad waged yann one loku karantekk yanwad moder bod eken bak lait walta

  • @chanukagayantha8738
    @chanukagayantha8738 Жыл бұрын

    TCL 32 inch ekatath owage video ekak onee

  • @user-qh7zo1lk5f
    @user-qh7zo1lk5f Жыл бұрын

    LED akak damage welanam set akama (patiyama)danna oneda.

  • @vr3782
    @vr37827 ай бұрын

    mage tv aka Display aka dagana ona kiyak vitara viyadam waida kiyana sony 40

  • @maheshperera4430
    @maheshperera44302 жыл бұрын

    Niyamai mage tosiba tv ake ඩබල් screen venava akata mokada karanne

  • @manjulamanjula5619
    @manjulamanjula56192 жыл бұрын

    Any aiya maga tveakat sadat nh Rupa pannt nh hdnda keyak yaeda

  • @susanthasusantha1815
    @susanthasusantha18152 жыл бұрын

    හිතවත් සොයුර ඔබගෙ අලුත්වැඩියා කරන තැන කොහෙද කියා දන්වන්න හැකිද නැත්නම් ඔබෙ දු,ක,නමි 1දෙන්න හැකිද මම සුසන්ත

  • @s.lvideo8349
    @s.lvideo83492 жыл бұрын

    Oka hadanna kiyak withara yanawada.....

  • @apedewola2841
    @apedewola2841 Жыл бұрын

    Bak lights 3 set eka kiyak wenawada

  • @sisilkumaradesilva6637
    @sisilkumaradesilva66372 жыл бұрын

    good work

  • @chinthakaweerasingha8759
    @chinthakaweerasingha8759 Жыл бұрын

    Thank

  • @voiceoflakmal8188
    @voiceoflakmal81882 жыл бұрын

    samsung 32 led tv එකක් pannel එක දාන්න වෙලා.ගන්න තියෙන්නේ කොහෙද?.

  • @malakasumith7612
    @malakasumith7612 Жыл бұрын

    Tv eke tire podiyada penne eka hadanne kohomada

  • @ericprasad939
    @ericprasad939 Жыл бұрын

    Konka 32 inch standby OK. No display why

  • @dinushadilshan7057
    @dinushadilshan70572 жыл бұрын

    Panal ekak kiyak vithara wenawada

  • @lakaaboy9252
    @lakaaboy9252 Жыл бұрын

    Konika අගල්24ටිවී එක හදන්න පුළුවන් ද අයියේ

  • @techplus840
    @techplus8402 жыл бұрын

    Abans 32 led tv 1 service corde 1 කියන්නකෝ...

  • @udariwanigasooriya4730
    @udariwanigasooriya473011 ай бұрын

    Oya koheda inne mage tv ekak tiyenwa 55 led ekak koheda inne tv eka genna

  • @nkagunasekara9914
    @nkagunasekara9914 Жыл бұрын

    Mage tv eakath ruppa panne na.hadaganna onne kohamada karanne mama inne ruwan welle

  • @D.S.N833
    @D.S.N833 Жыл бұрын

    මගෙ පැනසොනික් පරන tU එක හදාගන්න බැරිද, ශබිද ය එනව නමුත් රුප පෙන්න වෙලා යනව අකුරු ලයින් පැහැදිලි මදි, නොමිබර් එක එවන්න පුලුවන් ද

  • @gayanchathurannaga1052
    @gayanchathurannaga1052 Жыл бұрын

    Back lights check karanna wena widihak nadda

Келесі