Sound ok no Pictures LG LED TV Blank Display Black Screen CKV line Cutting Panel Repar පැනල් හදමු
Ғылым және технология
පැනල් අලුත්වැඩියාව LG LED TV Blank Display Black Screen CKV line Cutting Panel Repair Sinhala Elec
Damsuvi Electronics KZread චැනලය වෙතින් ඔබට ඉලෙක්ට්‍රොනික හා ඉලෙක්ට්‍රිකල් තාක්ෂණයට සම්බන්ධව ඉතා වැදගත් වන කරුණු හා දැනුම ලබාදෙනු ලබයි.
#panalrepairing #ckv
LED,LCD,CRT TV repairing
Subwoofer and any Sound System Rapairing
Kitchen Equipment and any Home Use electric items Repairing
Mobile Phones Rapairing
Пікірлер: 74
මමත් ඕක කලා...හරියටම සිග්නල් ලයින් 7 වැහුනොත් අවුලක් නෑ කල් පවතිනව...7 ට වඩා වැඩිපුර හෝ අඩුවෙන් වැහුනොත් කල්පැවැත්ම සහ කලර් වල දෝෂ එනව
❤❤❤ budusaranai devi pihitai oyata aiye❤❤❤
LED24D20 tcl tv eke mulu sceeen elama blue color wena eka hadaganne kohom😮ada
Aiya abans agal 24 tv eka panal eka tak wela bodawela eka hadanna puluwnda
බොහොම ස්තුති
LG 24 inch T/V eka on kala gaman red stand by light eka on wela apahu off wenawa. Hadana puluwanda? Talangama north
Good vdio sar tank
Oya lede thiyanawa singar 32 tv ekak kohomada hadanne kiyannako
Weddek 👍
Tv eke sound thiyenawa dispaly eke blue colour mokakda lede kiyala kiyanna puluwanda 🙄
Maga tv ak 49 LG nil pata aliya vitaeai anna hadaganna khomada
Aiye mage tv eka hithachi 32 sound enawa rupa naha power on kalama kesema eliyak mukuth naha sadde wetharak enawa
Lg 42inc tv aka agal 2 dot teyanawa akata mokada karanna
Mage tv ekath ohoma black wela Mata hada ganna one ayye Oya koheda inne
Mage tv eka on karala vinadi 5 wethara giyama display off wenawa
Ape innovex tv ekak..sadde thiynawa..rupe hemita hemita aduwela nethiwelama giyane..eka hadaganna puluwanda
@damsuvielectronics9431
7 ай бұрын
Hadanna puluwan
Hariyatama keeyak yanawada
❤
Ali wata circuit ekak ona..number eka danna
Oyage shop ekak tiyenvada maget okamai tv ekata vela tiynne 😢💔
Ape tv eka agal 42 samsung rupa bodawela tiyenne sound hodai hadanna puluwanda
@damsuvielectronics9431
Жыл бұрын
පරීක්ෂා කිරීමට අවශ්‍යයි.හදන්න පුළුවන්
@nuwanthamahesh474
6 ай бұрын
Khd aiye inne oy
Hadala denna barida
Oka awla penal ekeda tcom ekeda
@damsuvielectronics9431
Жыл бұрын
Panel eke
Nmbarak danna aiye
Contact nu.ekak denna puluwanda?LED 32 inch smart tv eke display gihin.hada ganna ona
@damsuvielectronics9431
10 ай бұрын
0701533415 WhatsApp
@RavinduWeerasinghe-de9yb
9 ай бұрын
@@damsuvielectronics9431 අපේ එකෙත් backlighit ok.sound ok රූප තමයි නැත්තෙ හදන්න පුලුවන්ද අයියේ ඒක
ape tv eke.agal 24 .1ka riban ekak tiyanne .oya ledemayi tiynne .eka hadanna barida
@damsuvielectronics9431
Жыл бұрын
Puluwan
@sanjeewamaduranga6942
Жыл бұрын
Kohomada sir hadagenne mata poddak kiyla denna barida
ඔයාගෙ නම්බර් එකක් දෙන්න පුලුවන් ද මගේ ටීවි එකත් ඔහොම වෙලා තියෙන්නෙ ඒකයි . විස්තර ටිකක් දැනගන්නොනෙ
Number ekak nadda
අපෙ එකත් ඔහොමයි samsung එකක් තියෙන්නෙ එත් හදන්න ගෙනිච්චාම හදන්න ලන්කාවෙ බඩු නැහැලු එකට මොකද කරන්නෙ
@damsuvielectronics9431
6 ай бұрын
Panal nadda
ගෙදර ටීවි එකේ සවුන්ඩ් නැ රූපත් නැ හැබැයි ටික වෙලාවක් රත් වෙන්න දාල තිබ්බම වැඩ කරනව ආයෙ රූප යනව
කීයක් වගේ යනවද ඕම උනාම හදාගන්න අයියේ
@damsuvielectronics9431
7 ай бұрын
ලොකු ගානක් නෑ
@sujithkumara2095
7 ай бұрын
Kiyak yanwada
Koda inna
අනෙ සාර් මාගෙ tv එකෙත් සද්දෙ එනවා රුප නැ ඉරි යනවා ඇඉ එ
@damsuvielectronics9431
11 ай бұрын
Video ekak WhatsApp karanna
Bima watila tv eka sadde ahenawa rupa na mokada karanne
@damsuvielectronics9431
Жыл бұрын
Panal damaged wenna puluwan. Ehema unoth aluthin panal danna wenawa
@sameeraprabath7612
Жыл бұрын
@@damsuvielectronics9431 keeyak withara yaida
Number eka denna
@damsuvielectronics9431
Жыл бұрын
0701533415 WhatsApp
අපේ එකෙත් ඔහොම්මම තමා වෙන්නෙ
බැක්ලයිට් එකක් යනකොට සාමාන්‍යයෙන් ටික ටික අඳුරු වෙලා එලිය අඩුවෙලා නේද යන්නේ. අපේ එක බලන් ඉද්දි එක පාරම රූප නැති උනා. සද්දේ විතරයි. මේකට මොකද්ද හේතුව වෙන්න පුලුවන් ?
@damsuvielectronics9431
9 ай бұрын
එක පාරටම යන්නත් පුළුවන්
@sujithkumara2095
7 ай бұрын
Hadanna kiyak yaida
Aiye oya khed inne
@damsuvielectronics9431
11 ай бұрын
මහව
ඔබතුමා කොහෙද කියලා දැනගන්න පුලුවන්ද අනේ අපෙත් ටීවී එක ඔහොමයි
@damsuvielectronics9431
Жыл бұрын
මහව👍
@lakshikanadeeshani6469
Жыл бұрын
@@damsuvielectronics9431 අනේ අපිට ඈතයි ගොඩාක්
@chathurangamaduahan7281
9 ай бұрын
Kohed
සවුඩුත් නෑ රුපත් නෑ
@gurugeperera9415
8 ай бұрын
Main board eka dapan dapan ,ethakota hariyata ma is 👌 ekta on ,😅
අපෙ singer led එකේ සද්දෙ විතරයි රැප නෑ 😢
@damsuvielectronics9431
Жыл бұрын
බොහෝ විට බැක්ලයිට් අබාධයක් වෙන්න ඇති.👍
නොබරයක් දනවද
Aiye oyage contact number ekak denawada.
@damsuvielectronics9431
Жыл бұрын
0701533415 WhatsApp
Ayye phone number Eka dannako
@amalikuruppu2831
Жыл бұрын
Magea led tv aka saddea amawa light akath amawa rupa nea
@damsuvielectronics9431
Жыл бұрын
On karala photo ekak ewanna WhatsApp
@pradeepsuranga7919
9 ай бұрын
Ane ape tv ekath hadaganna puluwanda
MAGE TV AKE ALIYA ANNA ANNA KALU WENA2A AI
@damsuvielectronics9431
Жыл бұрын
Need more Details