රුපියල් 200ට වඩා අඩු මුලින් ගෙදරදිම ඇම්ප් එකක් හදන හැටි.

How to make an amp at home for less than 200 rupees.රුපියල් 200ට වඩා අඩු මුලින් ගෙදරදිම ඇම්ප් එකක් හදන හැටි.
ඉතාමත් අඩු වේලාවකින් මෙය අපට සදා ගත හැක.
KZread: / @nitechshow9116 Facebook: / ni-tech-102248885393579 Instagram: pCQYtm-mjU...
විඩියෝ එක හොඳයි කියලා හිතෙනවානම්‌ like 👍 කරන්න. මොනා හරි ගැටලු තියනවා නම්‌ comment කරන්න. තව කේනෙක්ට වැදගත්‌ වියි කියේලා හිතෙනවානම්‌ share කරන්න. අනිවාර්යයෙන්ම චැනල්‌ subscribe එක කරන්න 😍❤️.

Пікірлер: 78

  • @slalvinmax5360
    @slalvinmax53602 жыл бұрын

    Supiri bn Ela 🔥🔥🤩

  • @trkkaviya
    @trkkaviya2 жыл бұрын

    සුපුරි සහෝ❤️✌️

  • @udithaishka9034
    @udithaishka90342 жыл бұрын

    සුපිරි බන් 😍

  • @chathuranga6514
    @chathuranga6514 Жыл бұрын

    සුපිරි ජයවේවා ජයවේවා ❤️👍

  • @sudarshanipriyangika5788
    @sudarshanipriyangika5788 Жыл бұрын

    එල මචන්. හොද ගමනන් යන්න. සුභ පතනවා..

  • @presaditharuka225
    @presaditharuka22511 ай бұрын

    නියමයි.. මරු🥰🥰🥰😍😘

  • @udithaishka9034
    @udithaishka90342 жыл бұрын

    Congratulations brother 👍👍

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu45552 жыл бұрын

    Maru ne kollo aka😃😃💖💖💖

  • @pathummalshan1692
    @pathummalshan16922 жыл бұрын

    Supiri ❤️💪

  • @kasunrajapaksha7789
    @kasunrajapaksha7789 Жыл бұрын

    Audio system bafal dekakata sound denna puluwan apm ekek thiyeda.kohomda eka fix kranne

  • @slnimsaradjbro
    @slnimsaradjbro2 жыл бұрын

    සුපිරියක්. අඩුපාඩු හදාගෙන හොදගමනක් යන්න ඔයාට සුබ පතනවා! ❤️

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 Жыл бұрын

    නියමයි ඈ

  • @prasadkumara7637
    @prasadkumara7637 Жыл бұрын

    Ela

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishkaАй бұрын

    Thanks 😊

  • @manujawijesekara5535
    @manujawijesekara55355 ай бұрын

    Kawru hri danna kenek innawa nam kiyanawada api amp eke buffel walata dena sound eka kohomada headphone ekakata ganne kiyala

  • @renukadamayanthi-ot8ry
    @renukadamayanthi-ot8ry11 ай бұрын

    අයියේ මේකට 2SC5200 transistor ek පාවිච්චි කරන්න බැරි ද

  • @amilaliyanage98
    @amilaliyanage98 Жыл бұрын

    Supiri

  • @supunimesh8842
    @supunimesh88425 ай бұрын

    Thak you brother

  • @palithasam42
    @palithasam422 ай бұрын

    Patta

  • @udithaishka9034
    @udithaishka90342 жыл бұрын

    😍😍

  • @mr.kgaming9315
    @mr.kgaming931510 ай бұрын

    12v treewhel battary ekakin denna puluwanda

  • @oshanambathalawa8273
    @oshanambathalawa8273 Жыл бұрын

    Meke specker out put eka vatt kiyada

  • @sanjeewatv4515
    @sanjeewatv4515 Жыл бұрын

    Good video mekata box ekak gahaganna vidiyak ekka danna puluwan nam

  • @lochanadilshan3424
    @lochanadilshan34242 жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක් 🫵👍👍👍

  • @nuwanneranjan8044
    @nuwanneranjan8044Ай бұрын

    Meka tv akata rc jack walin denna puluwan da

  • @sanjeewatv4515
    @sanjeewatv4515 Жыл бұрын

    Good video..මේ ඈම්ප් එක කේස් එකකට සෙට් කරන්න හොදම විදියක් දාන්න බැරිද

  • @isurashavinda6517
    @isurashavinda6517 Жыл бұрын

    Me bn ok puluvanda mp3 multimedia player ekt set karanna

  • @priyanthadeshapriya9625
    @priyanthadeshapriya96252 жыл бұрын

    Congratulations mnk❤️

  • @Lakshan_1112
    @Lakshan_1112 Жыл бұрын

    Meka usb kit ekata puluwanda

  • @thilanrathnayaka3242
    @thilanrathnayaka32422 жыл бұрын

  • @nilukaniroshan4701
    @nilukaniroshan4701 Жыл бұрын

    👍👍👍👍👍

  • @Nithum_A
    @Nithum_A Жыл бұрын

    Out eka kiyada

  • @hpdewika7857
    @hpdewika7857 Жыл бұрын

    Meka weel ekakata sound atiweyda

  • @life.trims.
    @life.trims. Жыл бұрын

    Uwamana componants tikath description eke demmanm lesiy. Thawath watinw ethakota.

  • @wimalpathirana131
    @wimalpathirana13111 ай бұрын

    හොදයි මල්ලී වීඩියෝ එකේ සමහර තැන් ඇසෙන්නේ නැහැ ජයවෙීවා

  • @thimirandishan61
    @thimirandishan61 Жыл бұрын

    මේක usb kit එකට ගැහුවැහැකිද

  • @siripalark9175

    @siripalark9175

    Жыл бұрын

    77

  • @Thelione969

    @Thelione969

    Жыл бұрын

    ඔව් පුළුවන්

  • @maxnewOfficealonlin

    @maxnewOfficealonlin

    Ай бұрын

    @@Thelione969 කොහොමද

  • @nimalweerasingha7934
    @nimalweerasingha79347 ай бұрын

    pmp w.කීයක් පිටවෙනවද

  • @ravinduchandimal797
    @ravinduchandimal797 Жыл бұрын

    Sounds crantrol nathuwa barida

  • @slmusic39
    @slmusic39 Жыл бұрын

    Watt gana kiyada

  • @nilukaniroshan4701
    @nilukaniroshan4701 Жыл бұрын

    12v 300w amps akaka Video akak Danna

  • @surangaranjith1937
    @surangaranjith1937 Жыл бұрын

    Lesiyen sab ekak hadana vidiha dannako aiye

  • @gihansujith348
    @gihansujith3482 жыл бұрын

    Supiri wedak komlooooo

  • @user-zb4hp9re4q
    @user-zb4hp9re4q4 ай бұрын

    Palayan yanna

  • @Gihan-kaveesha
    @Gihan-kaveesha6 ай бұрын

    මෙකෙ w කියක් අව්ට් කරනවද

  • @sltecheditor9841
    @sltecheditor9841 Жыл бұрын

    මේකට කොහොමද යූ එස් බී කිට් එකක් හයි කරන්නෙ

  • @maleeshanirwan8506
    @maleeshanirwan850617 күн бұрын

    මේ සර්කිට් කෑලි කොහෙන්ද ගන්නෙ

  • @lakshikawaruna8633
    @lakshikawaruna8633 Жыл бұрын

    Aiye 2sc5200 transistor hariyannedda

  • @dhanaofficial3682

    @dhanaofficial3682

    Жыл бұрын

    ඔනම power transistor එකක් හරියනවා🍻

  • @surangaranjith1937
    @surangaranjith1937 Жыл бұрын

    4468 transistors nane aiye

  • @user-yi5ux6id1v
    @user-yi5ux6id1v6 ай бұрын

    Gataluwak the yana aeha ganna wedeyak nada

  • @indikajayalath4210
    @indikajayalath421028 күн бұрын

    වීඩියෝ එකේ තැනින් තැන සද්දේ නැහැනේ.

  • @manojdinushka6962
    @manojdinushka69626 ай бұрын

    Mokada ahennette 1welawakata.

  • @yasashim.tyasashiperera6889
    @yasashim.tyasashiperera6889 Жыл бұрын

    කොන්ටූෝල් එකට පින් 6එක හරියන්නේ නැද්ද

  • @dhanaofficial3682
    @dhanaofficial3682 Жыл бұрын

    ඕක A ක්ලාස් ඈම්ප් එකක් තාවකාලිකව අහන්න හොදයි. මමත් ඉස්සර හදලා අහල තියේ. ඈම්ප් එකට දෙන කරන්ට් එක කෙලින්ම ස්පීකර් එක හරහා යන නිසා ස්පීකර් එකට එච්චර හොද නෑ🍻. good luck💫

  • @vishwajayasingha

    @vishwajayasingha

    Жыл бұрын

    ඒකට මොකද කරන්න ඕනේ කෙලින්ම ස්පීකර් එකට කරන්ට් එක යන්නෙ නැති වෙන්න

  • @dhanaofficial3682

    @dhanaofficial3682

    Жыл бұрын

    @@vishwajayasingha වෙන ක්ලාස් එකක ඈම්ප් එකක් හදාගන්න ඕනෙ(shop වල amp pcb පාර්ට්ස්එක්කම තියෙනවා). අඩු වියදමෙන් ලේසියෙන්ම හදගන්න ඕනෙ නම් ic ඈම්ප් වලට යන්න උදා:- TDA 2030 ic TDA 7388 ic

  • @vishwajayasingha

    @vishwajayasingha

    Жыл бұрын

    @@dhanaofficial3682 sinq /cosq 😁

  • @dhanaofficial3682

    @dhanaofficial3682

    Жыл бұрын

    @@vishwajayasingha ?

  • @vishwajayasingha

    @vishwajayasingha

    Жыл бұрын

    Tanq 😂😂❤

  • @user-ng3lp7xe5x
    @user-ng3lp7xe5x5 ай бұрын

    Wada karanna

  • @100kmovies
    @100kmovies5 ай бұрын

    ටන්ස් පොමරේක එන කරන්ට් එක අඩු කරල ගන්න විදිහක් නැද්ද 🙂

  • @Dharmasiri-o3l
    @Dharmasiri-o3l14 күн бұрын

    මෙකට ම ඊක් එකක් හයිකරන්න කොහොමද

  • @Dharmasiri-o3l

    @Dharmasiri-o3l

    13 күн бұрын

    😮

  • @lasithmalinga6540
    @lasithmalinga6540 Жыл бұрын

    ඔයවගෙ ඈම්ප්එකක් හදල නිකම් අපරාදෙ ඉස්පීකර් සවුත්තුකරගන්න වෙන්නෙ...මම ඔය වගේ ඈම්ප් හදලතීනව ඕකෙන් ඉස්පීකර් හරහා කරන්ට් එකක් යනව...ඉස්පීකර් වලට හොදමනැ ඔය ඈම්ප් එක...මමනම් අනුමත කරන්නෑ පොඩ්ඩක්වත් ඔය ඈම්ප්එක 👎

  • @AmalkaKumudu-gc7zn

    @AmalkaKumudu-gc7zn

    Жыл бұрын

    සුපිරි 🎉

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlinАй бұрын

    Usb පෙන් එකක් සෙට් කරන්න ජැක් එකක් ගහන්න හදන්නේ කොහොමද bother

  • @nitechshow9116

    @nitechshow9116

    Ай бұрын

    USB PEN KIT එකද ඔය අහන්නේ

  • @maxnewOfficealonlin

    @maxnewOfficealonlin

    Ай бұрын

    Usb pen kit හදන්නේ කොහොමද

  • @maxnewOfficealonlin

    @maxnewOfficealonlin

    Ай бұрын

    කොහොමද හදන්නේ

  • @nitechshow9116

    @nitechshow9116

    Ай бұрын

    kzread.info/dash/bejne/aIRn062ldcSpmqw.htmlsi=6r7aL6WfmS3856AX

  • @susanthakumara2307
    @susanthakumara2307 Жыл бұрын

    ඕකෙ සද්දෙ තිබුනට කොයි වෙලෙත් ස්පීකරේට 12v වෝල්ටේජ් එක එනව ඉක්මනට ස්පීකරේ ආයු කාලය අඩුවෙනව

  • @indikaidr8609
    @indikaidr86099 ай бұрын

    මෙලෝ රහක් නෑ හලෝ 😢😊

  • @nilukaniroshan4701
    @nilukaniroshan4701 Жыл бұрын

    👍👍👍👍👍

Келесі