How to Remove the USB Kit Humming Noise - DC Filter Circuit For USB kit - USB kit Noise Cancellation

Ғылым және технология

USB kit එකේ හම් එක නැති කරන සරල ක්‍රමයක්,
How to Remove the USB Kit Humming Noise - DC Filter Circuit For USB kit
==================
How to Make a USB Kit Box👉 • How to Make a USB Kit ...
==================
TDA7375 Amplifier👉 • How to Make a Amplifie...
===================
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
My new Channel👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya Usb Kit Hum Noise #Usb_Kit_Hum_Noise #USB_kit Noise cancellation

Пікірлер: 640

  • @nilangadissanayake5762
    @nilangadissanayake5762 Жыл бұрын

    ලොකු දැනුමක් ලෝබ නැතුව හැමෝටම බෙදන එකම channel එක. ❤❤❤🙏🙏🙏

  • @nuwanchathuranga603
    @nuwanchathuranga603 Жыл бұрын

    අයියේ සුපිරි හොදේ. පහුගිය දවස්ටිකේම ඔයා මට 400w ඈම්ප් එක හදන්න මැසෙන්ජර් වලින් උදව් කරා ඔයාට ගොඩාක් ස්තුතියි වගේම බොහොම පිං...🙏🙏🙏 ආදරෙයි අයියේ ❤❤❤

  • @theekshanakusal9165
    @theekshanakusal9165 Жыл бұрын

    ගොඩක් ස්තූතියි. මම වෙන වෙනම supply 2ක් දාල noise එක නැති කරගත්තෙ. Amp එකට වෙනමයි kit එකට වෙනමයි. මේ විදියට චෙක් කරල බලන්නම්.

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 Жыл бұрын

    ගොඩාක් ස්තූතිය මේවගෙ විඩියෝ දානවට.මට ගොඩාක් වටිනවා .

  • @PrasaOnline-gk2wn
    @PrasaOnline-gk2wn9 ай бұрын

    පුංචි වැඩක් උනාට ගොඩක් අය හිරවෙන තැනක් ..තැන්ක්ස් අය්යේ

  • @isuruwimantha7807
    @isuruwimantha7807 Жыл бұрын

    සුපිරි අයියේ .බොහොම ස්තුති❤️❤️❤️

  • @supunsampath153
    @supunsampath153 Жыл бұрын

    ඇත්තටම ගොඩක්ම වටිනවා...❤️❤️🤘

  • @sharlisujeewan3449
    @sharlisujeewan3449 Жыл бұрын

    Thanks malli onama kenekta therenna kiyala dena nisa aththatama kiuwoth mata oyagen hamadema iganaganna asawak athi una

  • @sadeepkumara9861
    @sadeepkumara9861 Жыл бұрын

    ගොඩක් වටිනවා❤

  • @janakapriyantha353
    @janakapriyantha353 Жыл бұрын

    බොහෝම ස්තුතියි

  • @sanduntharanga2679
    @sanduntharanga2679 Жыл бұрын

    ගොඩක් ස්තුතියි වීඩියෝ එකට❤️. වැඩේ සුපිරිම.. noise 0..පොඩි ගැටළුකට තියෙන්නේ pen 1n play කරනකොට kit 1 තත්පර 5න් විතර off වෙන එක.. radio 1 සුපිරියටම වැඩ. 100ohm 1w resistor 1k පාවිච්චි කලේ. ටිකක් රත් වෙනවා,

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    රත් උනාට කමක් නෑ සප්ලයි කීයක්ද දුන්නෙ?

  • @sanduntharanga2679

    @sanduntharanga2679

    Жыл бұрын

    @@ElectronicLokaya 12v battery 🔋 backup 1n dunne

  • @user-fp5wy8uw3k

    @user-fp5wy8uw3k

    Жыл бұрын

    Mageth pen drive eka ghpu gmn wada nathiw ynw

  • @djshanpaulpanadure5355

    @djshanpaulpanadure5355

    2 ай бұрын

    මගෙත් එහෙමයි

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 Жыл бұрын

    සුපිරී අයියේ ගොඩක් වටින Video එකක් ❤️💪

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kasun2592
    @kasun2592 Жыл бұрын

    hamadamath watina vidio ekak bohoma sthuthi sir

  • @i.d.heenkenda618
    @i.d.heenkenda618 Жыл бұрын

    Thank. Oba thumata godak sthuthy.wade sarthakai

  • @mrgasiya1947
    @mrgasiya1947 Жыл бұрын

    godak watinawa ayye .Thank you,

  • @adeepakariyawasam6897
    @adeepakariyawasam6897 Жыл бұрын

    ahuja SSA 250dp amp ekaka usb panel board eka wada krnne nhh.. ewa ganna thanak thiyanawada?? ntnm ewage ekakta mekak replace krnna puluwanda??🙄

  • @user-xu6sc6ch2v
    @user-xu6sc6ch2v Жыл бұрын

    Thanks aiya thibuna loku getaluwak nidahas una

  • @shanduminda2957
    @shanduminda2957 Жыл бұрын

    ස්තූතියි අයියේ ,,,ගොඩක් වටිනව 🔥❤🔥🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️

  • @dumidusahan561
    @dumidusahan5616 ай бұрын

    සුපිරි අයියේ.ගොඩාක් වටින විඩියෝ එකක්,.කටාත් වටින විඩියෝ එකක්👌

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    6 ай бұрын

    ❤️❤️

  • @travelwithapidenna
    @travelwithapidenna Жыл бұрын

    punchi unath godak watinawa 👌👌👌

  • @sankamadushanka7854
    @sankamadushanka7854 Жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක්.ජය වේවා👍👍🤟

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @dumindasanjeewa5382
    @dumindasanjeewa5382 Жыл бұрын

    Mage laga thiyenne kit eke reguleter eka nethi 5v walin wada karana mp4 kit ekak, Ekata mama pitin 7805 dala thiyenne, ethakota reguleter ekata kalin risistar,cap dala 2200uf kit eke vcc pin dekata dunnata aulak nedda 5v nisa

  • @sajith.priyantha
    @sajith.priyantha Жыл бұрын

    ඒක ගොඩක් වටිනවා. සුපිරි වැඩක්.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 Жыл бұрын

    Aiya karana hama video ekakma godak watinawa apita ada video ekat niyamai thawat me wage video karanna labewa jayawewa theruwan saranai❤️❤️❤️👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore8 ай бұрын

    ඔබගේ විඩියෝවෙන් ඇත්තෙන්ම යමක් ඉගන ගත්තා ගොඩක් ඉස්තුතියි.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    8 ай бұрын

    🤛❤️❤️

  • @slmylife
    @slmylife Жыл бұрын

    වීඩියෝ එක පුංචි වුනත් ගොඩක් ප්‍රයෝජනවත් ❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @Kasunq
    @Kasunq Жыл бұрын

    නියෙමයි වටින වීඩියෝ එකක්👍👍😁

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @BalaBala-oh8jt
    @BalaBala-oh8jt Жыл бұрын

    Superb thanks very much

  • @ivankafernando4164
    @ivankafernando4164 Жыл бұрын

    One of a grate video . Thank you very much. 😍😍😍😍😍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @nilanthaalwis9498
    @nilanthaalwis9498 Жыл бұрын

    🎉ස්තුතියි.. ❤

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 Жыл бұрын

    Supirima vedio Ekak aiye. Jaya wewa theruwan saranai.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @user-ko1xl3pm3n
    @user-ko1xl3pm3n Жыл бұрын

    සුපිරි බං❤

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 Жыл бұрын

    ඒකනම් වැදගත්ම දෙයක්

  • @Bestofsrilanka.
    @Bestofsrilanka. Жыл бұрын

    සුපිරී අයියා... හුග දෙනෙක්ට සෑහෙන්න වැදගත් වේවී.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @rms.hemachandra
    @rms.hemachandra2 ай бұрын

    ගොඩාක් ස්තුති

  • @lakmalhewasinghe1923
    @lakmalhewasinghe1923 Жыл бұрын

    මට්ත් තිබුන ප්‍රශ්නයක් ගොඩක් පින්...

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ashansuchiranga1090
    @ashansuchiranga1090 Жыл бұрын

    සුපිරි වැඩක් ❤️❤👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @fm_beats35
    @fm_beats35 Жыл бұрын

    tnq

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 Жыл бұрын

    අයියා 1000w amplifier එකක් හදන්න හොඳ cirucit digrame එකක් තියෙනවා ද thankyou

  • @navodfernando5861
    @navodfernando58612 ай бұрын

    Thanks aiyye

  • @Chamodya931
    @Chamodya9314 ай бұрын

    Mage power amp eken noise ekak enawa ekata krnna deyk nadda car sub amp ekak

  • @isurumadhawa9847
    @isurumadhawa9847 Жыл бұрын

    සුපිරි අයියේ

  • @chamindatharusha2178
    @chamindatharusha21782 ай бұрын

    සුපිරි අයියා ස්තුතියි 👍👍👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 ай бұрын

    ❤️❤️❤️

  • @NadishanRasanjana-uv9pz
    @NadishanRasanjana-uv9pz Жыл бұрын

    Usb kit එකේ out put එකෙන් amp දෙක තුනකට දෙද්දි මොකක් හරි වෙනස්ක් කරන්න් ඕනෙද .sound අඩු වෙනව නේද නිකන්ම බෙදල ගත්තාම

  • @darshana6935
    @darshana6935 Жыл бұрын

    ඉල්ලපු video එකක් 😂👍👍

  • @බයිසිකලේ
    @බයිසිකලේ Жыл бұрын

    Hodayi mama hoya hoya hitiye ham eka adukara ganna USB KIT EKW❤ BOHOMA STHUTHIYI🎉

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Жыл бұрын

    Thank you very much.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @yasithajayalal9990
    @yasithajayalal99905 ай бұрын

    Mage three weel ekata mama usb kit ekak demma.three weel eka start karala res karaddi saddayak enawa speaker walin.ai ehama wenna.

  • @supundilanka9651
    @supundilanka9651 Жыл бұрын

    Niyamai aiye hodai...

  • @akilasandaru7430
    @akilasandaru7430 Жыл бұрын

    Math oya prasnema thibba aiye dan eka harai aiye thanks ❤️❤️❤️❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ishanbhashitha2309
    @ishanbhashitha23099 ай бұрын

    nice work aiya

  • @nilushiamaya3832
    @nilushiamaya3832 Жыл бұрын

    ඩබට බොහොම ස්තුතිය මා නොදන්නා දේ කියා දුන්නාට

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 Жыл бұрын

    ඔබතුමා ලොකු දෙයක් කියලා දුන්නේ.මමත් හරි අපහසුතාවයකින් තමයි සින්දු ඇහුවෙ..එළකිරි ඔබතුමාට බුදු සරණයි.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @gihanpriyalal1191

    @gihanpriyalal1191

    Жыл бұрын

    @@ElectronicLokaya සුභ උදෑසනක් වේවා.mono amp එකක් හැදුවොත් stereo කිරීම සඳහා තව එකක් හැදුවොත්.හදපු ඇම් දෙකේ ග්‍රවුන්ඩ් එක එක්කාසු කරාට කමක් නැද්ද .?එහෙම කරොත් ප්‍රශ්නයක් වෙනවද..?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    @@gihanpriyalal1191 නෑ කිසි පස්නයක් නෑ එහෙම තමයි එන්න ඕනී

  • @tharangadikkumbura
    @tharangadikkumbura Жыл бұрын

    Good work අයියෙ ✅✅✅✅💯💯💯💯💯💯

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @LochanaMadushanka
    @LochanaMadushanka10 ай бұрын

    ayye oya ovage video karana kota ganna badu list eka comment box ekata hari danna good luck thava video ekak oni ikmanata

  • @manojudowita53
    @manojudowita538 ай бұрын

    Your the great brother.god bless

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    8 ай бұрын

    Thanks, you ❤️❤️

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 Жыл бұрын

    ඔයා සිරාම මනුස්සයෙක් අයියේ ❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @chathurangadevapriya2811

    @chathurangadevapriya2811

    Жыл бұрын

    දෙයියෙක් නෙමෙයි දේවාලයක් ගොඩාක් පිං කියන්න

  • @sarathchandrawijesinghe817

    @sarathchandrawijesinghe817

    Жыл бұрын

    මේ වෙන කෙනෙක්ගෙ වීඩියෝ එකක්. 😂

  • @YasiThoughts
    @YasiThoughts Жыл бұрын

    It works thank you so much ❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @jayaweeenterprises3619
    @jayaweeenterprises3619 Жыл бұрын

    Oba thumata godak pin....... 🌹🌹🌹🌹

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @chathutechshow
    @chathutechshow Жыл бұрын

    ගොඩාක් වටිනවා.. මම ඇම්ප් එක හැදුවෙ ඔයාගේ විඩියො එක බලාගෙන.මට තව දෙයක් දැන ගන්න අවශ්‍යයි. ඇම්ප් එකේ stereo jack එක phone එකට ගහලා සින්දු අහනකො⁣ට හම් එක එන්නේ නැ. Phone එක chaj akata gahawahama hum එක එනවා. එහෙම වෙන්නෙ ඇයි.

  • @djshanpaulpanadure5355
    @djshanpaulpanadure53552 ай бұрын

    12v ඇම්පියර් කීයක පැක් එකක් අවශයද? ඇම්පියර් එකේ පැක් එකකින් දුන්නම පෙන් ඩ්‍රයිව් වැඩ නැහැ, පෙන් එක ගැහුවම ඔන් වෙනවා ඔෆ් වෙනවා ( හම් එක නැති කරලා තියෙන්නෙ ඔයා කියපු විදියට)

  • @clodiasnano500
    @clodiasnano5002 ай бұрын

    Thank you ❤

  • @dilankadilshan4677
    @dilankadilshan467710 ай бұрын

    Aiy 100w amp ekk tiyenwa ewge hum ek nethi krnne komda sub amp ekka

  • @psgunawardanavlogs
    @psgunawardanavlogsАй бұрын

    සෑහෙන්න වැදගත් ❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Ай бұрын

    ❤️❤️

  • @edupals6652
    @edupals6652 Жыл бұрын

    Good idea you have done. 👍. My diode and resistor both also not given. Is it given only to give the capacitor to remove the hum...? But the diode and the resistor also given will work. Thank you very much.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    කන්ඩන්සර් එක විතරක් දාල හරියන්නෙ නෑ දාල බලන්නකො ඩයෝඩ් එක නැතත් රෙසිස්ටරයක් දාන්නම ඕනී එහෙම දාල තමයි කන්ඩන්සර් එක දන්න ඕනී

  • @dilrukshikgds662
    @dilrukshikgds662 Жыл бұрын

    👌 නියමයි අයියා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @virajgeekshow1000
    @virajgeekshow10007 ай бұрын

    දැකපු අහපු හොඳම සරලම සාර්ථකම ක්‍රමය මේක....

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    7 ай бұрын

    ❤️❤️❤️❤️

  • @CharakaDilan

    @CharakaDilan

    4 ай бұрын

    Usb kit eke nois eka nethi karaganba widihata preeamp eke nois eka nethikaraganna berida

  • @janikachathuranga7184
    @janikachathuranga7184 Жыл бұрын

    Aiya mage usb kit eke fm pahadili wenne neni kalin hodata weda kara mokakda aula

  • @DushanthaRemix
    @DushanthaRemix Жыл бұрын

    නියමයි අයියා ❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @nimeshaabesundara3121
    @nimeshaabesundara3121 Жыл бұрын

    Harima pahadilipatta.

  • @ganiljayampathi1626
    @ganiljayampathi16262 ай бұрын

    mage ampilifier eketh me widihatama noice ekk enawa ekata,me widiha hondai da(usb kit ekk thiyenawa,blutooth nehe)

  • @janithlakshan5414
    @janithlakshan5414 Жыл бұрын

    Thanks 🙏

  • @JaniduShehan-oz6lc
    @JaniduShehan-oz6lc2 ай бұрын

    මම කරා හරි ගියා thanks ❤️

  • @chamallovemasha4246
    @chamallovemasha4246 Жыл бұрын

    Computer power supply wala ena D1047 transistor eka dala DC filter karana circuit ekenuth oya wage hum eka nathi karanna puluwan neda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඔව් ඒකත් සමහර වෙලාවට හරියටම සෙට් වෙන්නෙ නෑ

  • @sudheeradickson8661
    @sudheeradickson8661 Жыл бұрын

    අයියේ power Bank එක Auto off වෙන්නෙ ඇයි කියල කියන්න පුලුවන්ද.හදන හැටිත් කියල දෙනවද.

  • @kumara85
    @kumara85 Жыл бұрын

    නියෙමයි 👍❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @tharushibandara5301
    @tharushibandara5301 Жыл бұрын

    niyamai ayye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @tusharasampath8555
    @tusharasampath855510 ай бұрын

    Harii ❤ noice eka thankss

  • @jayanthakumara8650
    @jayanthakumara865011 ай бұрын

    සුපිරි අයියෙ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @manuralaksita7307
    @manuralaksita7307 Жыл бұрын

    වටිනවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 Жыл бұрын

    2040,I C එකෙන් stereo amp එකක් හැදුවා.DC out එක 12v a කීයක් විය යුතුද.?මා ගාව තියෙනවා power supply එකක්.ඒක 4.5A වෝල්ටේජ්(අවුට්පුට් එක) එක,12සිට19යක් දක්වා තියෙනවාඒකෙන් supply දුන්නට කමක් නැද්ද....?තව a දෙකේ transformer එකකුත් තියෙනවා.DC ඇම්ප් එකට a කීයක් විතර දිය යුතුද..?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේ අයි සී එකට නම් ඇම්පියර් 3ක් තිබුනත් වැඩ වෝල්ට් 12හ ඩුවෙල් සප්ලයි ඇති

  • @gihanpriyalal1191

    @gihanpriyalal1191

    Жыл бұрын

    @@ElectronicLokaya 2040. ඔබතුමා single supply එකක් හැදුවේ එක බලාගෙන තමයි මම හැදුවේ.single supply එකට duel supply දීලා බෑ නේද...?

  • @malakasumith7612
    @malakasumith7612 Жыл бұрын

    Aiye hariyatama hri❤❤❤❤

  • @tharindunamal505
    @tharindunamal5058 ай бұрын

    Supiri ❤❤❤ 🔥🔥🌹

  • @shanakaruwan5726
    @shanakaruwan5726 Жыл бұрын

    Thank you

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @thetraveller-k9k
    @thetraveller-k9k Жыл бұрын

    අයියෙ මගෙ amplifier එකෙ සද්දෙ පොඩ්ඩක් වැඩි කලා විතරය් වැඩ කරන්නෙ නැතුව ගියා. ආපහු සප්ලයි දුන්නම වැඩ නැ ඇයි දන්නවද?

  • @kavindudilshan9149
    @kavindudilshan9149 Жыл бұрын

    jaya wewa aiya ❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @priyangikapriyangika2263
    @priyangikapriyangika2263 Жыл бұрын

    Aiye usb kit ekakui mic pre amp eakakui amp ekata conect karanne kohomada, usb kit eken sinduwa play wena gaman mic eken sindu kiyanna. stk 4191 mn hadapu amp ekak thiyenne dekama input karanna one ekapara. plz riply😪👍mic pre amp eke single out ekak thiyenne🤔👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    පොඩිවට මික්ෂර් එකක් හදන්න වෙයි

  • @priyangikapriyangika2263

    @priyangikapriyangika2263

    Жыл бұрын

    @@ElectronicLokaya kohomada hadanne, ee gana video ekak karannako👌🤔

  • @sajithvideoproduction
    @sajithvideoproduction Жыл бұрын

    Excellent ❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @sanduntharanga2679
    @sanduntharanga2679 Жыл бұрын

    Ekanam supiri...thnx

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @samankumara8269
    @samankumara82696 ай бұрын

    Supiri ❤ ❤❤❤

  • @my4tech761
    @my4tech761 Жыл бұрын

    Good job 👍👍❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    Thanks 🤗 ❤️❤️❤️❤️

  • @anushadilani5782
    @anushadilani5782 Жыл бұрын

    Mage amp eke savundenna be off venava karanteka denne

  • @weerasinghadissanayaka5381
    @weerasinghadissanayaka53817 ай бұрын

    ඔවානම් දුප්පත් අපිට සම්පතක් අයියෙ කරන කියන සියලු දේ සාර්ථක වේවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    7 ай бұрын

    🤛❤️❤️❤️

  • @animallovedog
    @animallovedog4 ай бұрын

    Oka chg karnda puluwn vidiyta hdanta puluwnd bettri dala

  • @earandamadushanka8371
    @earandamadushanka8371 Жыл бұрын

    Thank you sir

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @AshenDissanauake9-nc6pi
    @AshenDissanauake9-nc6pi3 ай бұрын

    120ohm resistor ekak dammoth prashnayak weida

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar62219 ай бұрын

    Sir me diode resistor netuwa sir pennapu choon pan music supply 1kata 1N5408 deepu wage mekata demmot kamak ne ne

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    9 ай бұрын

    හම් එක එන්නෙ නැත්නම් අව්ලක් නැ

  • @hayathulakhbaar6221

    @hayathulakhbaar6221

    9 ай бұрын

    @@ElectronicLokaya ❤️❤️

  • @sandudanushka6616
    @sandudanushka6616 Жыл бұрын

    (XH-A232 ) මේ ඇම්ප් එකෙනුත් පොඩි නොයිස් එකක් එනවා එක නැතිකරන්න බැරිද

  • @user-gd2zq7lb6g
    @user-gd2zq7lb6g4 ай бұрын

    Ayye 5v oya capacitor ekamada

  • @amilavlog6709
    @amilavlog67097 ай бұрын

    super 😊

Келесі