How to Connect a USB Kit and Volume Control to an Stereo Amplifier EP - 2

Ғылым және технология

ඔයාගෙ ඕනිම ඇම්ප්ලිෆයරයකට ස්ටීරියෝ වොලියුම් කොන්ට්‍රෝල් එකක් හරහා USB කිට් එකක් අමුනගන්න ආකාරය සරලව, TDA2005 Amplifier , USB kit - 20k Volume Control , 10k Potentiometer , - How to Connect a USB Kit and Potentiometer to an TDA2055 stereo Amplifier - EP 2
USB kit එකේ හම් එක නැති කරන හැටි මෙතනින් බලන්න👉 • How to Remove the USB ...
=================
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
My new Channel👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #USBkit #Volume_Control #Amplifier #volume_control_installing

Пікірлер: 248

  • @alone____officer1928
    @alone____officer1928 Жыл бұрын

    දන්නෙ නැති දේවල් සුපිරියට තෙරෙන්න කියලා දෙනවා පල් හෑලි නැතුව thx අයියේ 2:41

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kaviya9787
    @kaviya9787 Жыл бұрын

    අයියාගෙ විඩියෝ ගොඩක් පැහැදිලියි , චැනල් එක ගැන ගොඩක් යළුවන්ට කිව්වා,,,ජය වේවා ,,මමත් හැදුවා LA4440 Amplifier එකක් ලෑල්ලක සෙට් කරලා තඹ කම්බි වලින් වැඩේ අති සාර්ථකකයි ,, අයියාගෙ විඩියෝ වලින් ගත්ත ගොඩක් දෙවල් තමයි ගැම්මක් වුනෙ ❤️✌ජය වේවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 Жыл бұрын

    වීඩියෝ එක නම් ඉතාමත් වටිනාකමක් තියන වීඩියෝ එකක් .ස්තූතියි

  • @rexrahaman764
    @rexrahaman764 Жыл бұрын

    අදත් වටිනා වීඩියෝ එකක් බැලුවා බොහොම ස්තූතියි. අපි හදාගත්තු amp එකක watt එක සහ impedence එක මනින්නේ කොහොමද amp එකක් speakar එක්කට ගලපා ගන්නේ කොහොමද කියලා දෙන වීඩියෝ එකක් කරනවනම් ඉතා වටිනව.

  • @dnwbro1270

    @dnwbro1270

    Жыл бұрын

    Hmm ona

  • @ruwanelectronics

    @ruwanelectronics

    Жыл бұрын

    Matat dabaganna ona

  • @chalakajayanga8166
    @chalakajayanga8166 Жыл бұрын

    Ayye, oyage videos gdk watinawa. Me Amplifier ekta hoda speakers set ekak hoyaganne kohomada speakers gena visthara kiyala dennako.

  • @supunidikmadugodage4484
    @supunidikmadugodage4484 Жыл бұрын

    අති සුපිරි ♥️

  • @bandarailangakoon4191
    @bandarailangakoon4191 Жыл бұрын

    නියමයි අයියේ

  • @mahesheranga4377
    @mahesheranga4377 Жыл бұрын

    ජයවේවා ❤🔥

  • @sanduntharanga2679
    @sanduntharanga2679 Жыл бұрын

    Good work ❤❤

  • @kumara85
    @kumara85 Жыл бұрын

    වටින වීඩියෝ එකක් ❤️👍2200uf/25v කන්ඩන්සර් 3ක්

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඔයා තමයි මල්ලි මේ ඇම්ප් එක වින් කරේ😍 ඉකමනින් මගේ ෆ්බී එකට ඔයාගෙ ඇඩ්ඩ්‍රස් එක එවන්න Kaluwadewa Nishantha කියල ෆ්බී නම තියෙන්නෙ

  • @user-ib5nx4tq8j
    @user-ib5nx4tq8j Жыл бұрын

    මම මේ දෙකම හැදුවා..වැඩේ සුපිරි 🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @user-jo4oj7cx6f
    @user-jo4oj7cx6f Жыл бұрын

    සුපිරියි

  • @user-kh9pw5cn5r
    @user-kh9pw5cn5r Жыл бұрын

    සුපිරි 😍😍😍😘😘😘😘

  • @sajith.priyantha
    @sajith.priyantha Жыл бұрын

    ගොඩක් හොඳයි ❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @buschuttaLK
    @buschuttaLK Жыл бұрын

    Antenna wire eka HRI widiyata use krana widiya ganath video ekk gennako

  • @SupunChinthaka-tq2wh
    @SupunChinthaka-tq2wh6 ай бұрын

    ඒල සුපිරි

  • @dilrukshikgds662
    @dilrukshikgds662 Жыл бұрын

    නියමයි අයියා 👍🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thisaragaming5906
    @thisaragaming5906 Жыл бұрын

    Mage amp eka 36v. Mata 24v ekenuyi 12v ekenuyi amp ekata Dual supply denna puluwan wedihak danna ekkenek kiyannako.

  • @tharindusandeepapannegama7952
    @tharindusandeepapannegama7952 Жыл бұрын

    සුපිරි අයියා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thilinachiranjeewa525
    @thilinachiranjeewa5256 ай бұрын

    Usb kit ekai stereo amplifier ekai bass amplifier ekai low pass filter ekai eka join karala setup ekak hadala pennanna barida ? Ehema ekata join karanna puluwand ? 🙂

  • @dilankadilshan4677
    @dilankadilshan4677 Жыл бұрын

    Onema amplifier ehkta usb kite eka amunadii volume control ektada input eka denna oni

  • @sdmusic2957
    @sdmusic2957 Жыл бұрын

    Thank you ayye ❤️🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @suniljayakody3705
    @suniljayakody3705 Жыл бұрын

    මට ලොකු උවමනා තිබුණ දෙයක් ස්තුති යි .

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @chandikakumari100
    @chandikakumari100 Жыл бұрын

    එල එල අයියා...❤️❤️🤘

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chandikakumari100

    @chandikakumari100

    Жыл бұрын

    @@ElectronicLokaya අයියගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.ඉස්සරහට තවත් දේවල් කරන්න අයියා.බුදු සරනයි.😍

  • @shiranthakumara1684
    @shiranthakumara1684 Жыл бұрын

    Ela supiri

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @fxbeattechnology8647
    @fxbeattechnology8647 Жыл бұрын

    Mn haduwa supiri short circuit akak

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @supunchathuranga6117
    @supunchathuranga6117 Жыл бұрын

    නියමයි....❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @supunchathuranga6117

    @supunchathuranga6117

    Жыл бұрын

    @@ElectronicLokaya ❤️

  • @chathurangagunawardana5303
    @chathurangagunawardana5303 Жыл бұрын

    amp aka w kiyada ayye mata akak hadaganna one kohomada ganne

  • @sajithvideoproduction
    @sajithvideoproduction Жыл бұрын

    Good ❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Manju-Status340
    @Manju-Status340 Жыл бұрын

    Oya usb kit eka ayye loku specker ekkata gahuwoth wada karaida

  • @Udaravishwanath
    @Udaravishwanath Жыл бұрын

    aiye cellular signal booster elk hadannako plzz

  • @allstaranuradapura
    @allstaranuradapura Жыл бұрын

    අයියේ ගෙදරින් sounds mixer එකක් හදන විදිහ කියලා දෙන්නකො ❤😊

  • @samanwiki6581
    @samanwiki6581 Жыл бұрын

    Aiye USB kit eke fm wada karanne naa kohomada hada ganne...

  • @Manju-Status340
    @Manju-Status340 Жыл бұрын

    Oya usb kit kohenda ganne mila kiyada

  • @janakasampath5798
    @janakasampath5798 Жыл бұрын

    ❤❤❤❤❤ super ❤❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @karagampitiyagefernando9668
    @karagampitiyagefernando96683 ай бұрын

    මාමේ මගේ ගාව තියෙනවා 200ඒ amp එකක් එකේ aux එක ෆෝන් ඒකට ගැහුවට සවුන්ඩ් නෑ ඒක හරියන්නේ Usb kit එකක් දෙමොත් හර්යිද

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 Жыл бұрын

    Ekanam maru aiye.puluwannam kiyanawada mage laga thiyanawa saund kad ekak eka sab amp ekata set kara ganna vidihak eke input wayar 3i aut put wayar 3i.12v wayar dekai thiyenne adu wadi karanna mokuthna batan ekak thiyenne

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඒකෙ විස්තර සමග පොටෝ මගේ ෆ්බී ගෲෆ් එකට ශෙයා කරන්න බලල උදව් කරන්නම්

  • @chandanasadaruwan7843

    @chandanasadaruwan7843

    Жыл бұрын

    Mama fb na aiye puluwannam nambare denna mama watsap ekata ewannam

  • @user-do4qk3vi4n
    @user-do4qk3vi4n Жыл бұрын

    Amplifier ekk tasstar waln hada na ekk habnna KO lesi ekk

  • @pramod8911
    @pramod8911 Жыл бұрын

    ❤️😍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @champikawijenayaka
    @champikawijenayaka Жыл бұрын

    Usb kit දාලා තියන රෙසිස්ටර් එකයි අනිත් රෙසිස්ටර් එකෙන් නම මොකක්ද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඇයි කලින් දාපු වීඩියෝ එක බැලුවෙ නැද්ද ඒකෙ විස්තර ඇති මේ ලින්ක් එකෙන් බලන්නකො kzread.info/dash/bejne/fWuipKdygsWdhco.html

  • @sahannimod3776
    @sahannimod3776 Жыл бұрын

    ඒක මරු 😍 පැහැදිලිව කියලා දෙනවා එක වටිනවා 🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nadeeshabandara2531
    @nadeeshabandara253111 ай бұрын

    Vu light ekak daanna brida okata.... Daanwa nm khomda set kranne?.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    පුලුවන් කලින් වීඩියෝ එකක් කරල ඇති

  • @kopulpremathilaka2245
    @kopulpremathilaka224510 ай бұрын

    පින් 6 එකදිගට ති⁣යෙන පින් 6 යේ වොලින් මිටරය අයින් කරල උඩින් පින් 3යි යටින් පන් තුනයි තියෙන වොලින් මිටරයක් සෙටිකරල දැමිමොත් වැඩ කරනවද

  • @kavindugimhara2k2
    @kavindugimhara2k2 Жыл бұрын

    1st Comment 😊

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @wlidwhizzkid889
    @wlidwhizzkid88910 ай бұрын

    Aiyye anthimata add karapu nil pata resistor eke valuve eka ohoms keeyada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    10 ай бұрын

    කලින් වීඩියෝ එක බලන්න ඒකෙ ඇති

  • @user-wt6vs1tj3w
    @user-wt6vs1tj3w7 ай бұрын

    Oken baida motor control karanna🤔🤔puluvannan video ekak genna🥰😁😁

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    7 ай бұрын

    මොන මෝටරයක්ද?

  • @chamilmadushanka2659
    @chamilmadushanka2659 Жыл бұрын

    👌👌👌🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sujithranasinghe931
    @sujithranasinghe9319 ай бұрын

    ❤❤❤

  • @malithruchira8879
    @malithruchira887910 ай бұрын

    Usb kit eken kelinm speakers wlt out ek denn brid

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    9 ай бұрын

    බෑ දරුවො

  • @fxbeattechnology8647
    @fxbeattechnology8647 Жыл бұрын

    hadannako short circuit Viwes wadi karaganna puluwan awa thamai minissu balanna

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේ චැනල් එකේ මේව වීඩියෝ වලින් එන විව්ස් ඇති මල්ලි. ශෝට් වීඩියෝ දාන්නෙ මගේ අනිත් චැනල් එකේ

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 Жыл бұрын

    ❤️❤️💪💪

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @rajithasandaruwan3108
    @rajithasandaruwan3108 Жыл бұрын

    අයියේ ඇයි 4440 Stereo amp එකේ එක එක පැත්තක් බලපල් එකට ඇමුනුවම හොදටම Sound තියෙනවා හොදම පැහැදිලියි අහන්න පුළුවන් කොච්චර වැඩි කරත් අව්ලක් නැ IC දෙකේ Out put දෙපැත්තම හොදයි බපල් එක එක අමුනල අහන්න පුළුවන් දෙකම එකට අමුනලා අහන්න බැැ 😢😢 බපල් දෙකම ඇමුනුවම Sound එක පැහැදිලි නැ sound වැඩි කරන්නත් බැ Sound එක අස්සෙන් නොඉස් එකක් එනවා අපහැදිලියි මොකද්ද හේතුව ඒකට කියනයද 😥🙏🙏😢

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    සප්ලයි දුන්නෙ කොහොමද වෝල්ට් 12හ ඇම්පියර් කීයක් තියෙනවද සප්ලයි එකේ

  • @rajithasandaruwan3108

    @rajithasandaruwan3108

    Жыл бұрын

    12V A5 අයියේ

  • @rajithasandaruwan3108

    @rajithasandaruwan3108

    Жыл бұрын

    අයියේ මේක විසදුමක් කියනවද තව Amplifier එකට LED Display එකක් සෙට් කරන හැටි Video එකක් කරන්න පුළුවන් ද?? 🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal15806 ай бұрын

    👍 👍 👍 👍 👍 👍 👍

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 Жыл бұрын

    👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @malithperera3662
    @malithperera3662 Жыл бұрын

    aiye noise eka nathi karanna dapu condenser ekai resistor ekai mokakda?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    අනිත් වීඩියෝ එක බලන්න ලින්ක් එක පහල දාල ඇති

  • @fxbeattechnology8647
    @fxbeattechnology8647 Жыл бұрын

    Digrame akak tiyanwa

  • @slmylife
    @slmylife Жыл бұрын

    👍👍👍❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thusitharanjith1590
    @thusitharanjith1590 Жыл бұрын

    👍♥️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kasuntharaka187
    @kasuntharaka1878 ай бұрын

    Noice cancel karana Resister eke oms eka kiyada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    8 ай бұрын

    යූ එස් බී එකේ හම් එක නැති කරන්නෙ මෙහෙමයි කියල වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න විස්තර ඇති

  • @sirisantha8101
    @sirisantha8101 Жыл бұрын

    Ayye TA8272 ic eken amp ekk hadhannako

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බඩු ලැබුනම කරන්නම්කො

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 Жыл бұрын

    Usb kit ekata set karapu resistor value eka

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේ වීඩියෝ එකේ විස්තර ඇති මල්ලි kzread.info/dash/bejne/fWuipKdygsWdhco.html

  • @tharindusandeepapannegama7952
    @tharindusandeepapannegama7952 Жыл бұрын

    Aiye tda7293 /7294 ic aken amplifier akak hadala pennako

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඒ අයි සී එක හම්බවුනාම කරන්නම්කො, ඔයා ගාව තියෙනව නම් බඩු ටික සේර්ම තැපල් කරල එවන්න හදල සෙට් නම වීඩියෝ එකක් කරන්නම්

  • @tharindusandeepapannegama7952

    @tharindusandeepapannegama7952

    Жыл бұрын

    @@ElectronicLokaya hari aiye mama aniwaren awannam hoyala

  • @danushkadilshanjayasundara5753
    @danushkadilshanjayasundara57539 ай бұрын

    Aiye meka threeweel ekakata set karanna puluwanda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    9 ай бұрын

    පුලුවන් හැබැයි මදියි

  • @NimaliMalani
    @NimaliMalani17 күн бұрын

    Ayiye amplifier module eke volume control ekak thiyeyi nam Mekak onida

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    17 күн бұрын

    එහෙනම් නම් අවශය නෑ

  • @user-uj6gr7ks6q
    @user-uj6gr7ks6q Жыл бұрын

    මාමේ transformer එකක අව්ට් වයර් .නිල් .නිල් .කලු . මැද තියෙන්නෙ නිල්( ග්‍රව්න්ඩ්) එක හොයගන්න විදියක් කියන්නකෝ.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    එහෙම නිකම් ග්‍රව්න්ඩ් එකක් නෑ කොමන් එක බැද වයර් එක ඩුවෙල් සප්ලයි විදිහට ඩී සී කරොත් තමයි ග්‍රව්න්ඩ් එකක් හැදෙන්නෙ

  • @lalithnandana5924
    @lalithnandana5924 Жыл бұрын

    😍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @gmlj2perera30
    @gmlj2perera30 Жыл бұрын

    Oya amp eken sub ekakata out ekak dena hati kiyala dennako..,

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මොකද්ද සබ් ඇම්ප් එක

  • @gmlj2perera30

    @gmlj2perera30

    Жыл бұрын

    @@ElectronicLokaya gelong sub ekak..

  • @electricboylk3055
    @electricboylk3055 Жыл бұрын

    ❤️🥰👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @monikadamayanthi8683
    @monikadamayanthi8683 Жыл бұрын

    Maharagama. kottawa hariye electric badu ganna kadayak kiyanavada kauru hari

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මං නම් ඒ හරිය දන්නෙනෑ කොලඹ පලමු හරස් වීදියෙ නම් ඕනි තරම් කඩ තියෙනව

  • @dilankadilshan4677
    @dilankadilshan4677 Жыл бұрын

    💟💟

  • @nuwandeshan6468
    @nuwandeshan6468 Жыл бұрын

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @user-ms4xu4yv6i
    @user-ms4xu4yv6i5 ай бұрын

    Oya pcb එක ගන්න බැරිද

  • @user-br9rk4vv9q
    @user-br9rk4vv9q4 ай бұрын

    Oka keeyada

  • @devilzio
    @devilzio Жыл бұрын

    Sir මට ලොකු උදව්වක් ඕනෙ දුරකථන අංකෙ දෙන්න පුලුවන් ද

  • @bgcharuka1400
    @bgcharuka140010 ай бұрын

    tda7057 amplifier එකක් හදන විදිය කියලා දෙන්නකො

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    10 ай бұрын

    වීඩියෝ එක දාල තියෙන්නෙ

  • @LASINDU_HIMSARA1
    @LASINDU_HIMSARA19 ай бұрын

    5:31 matana ganna resister akai condenser aka mokadda💓

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    9 ай бұрын

    ඇයි කලින් ඒ ගැන කියල දීපු වීඩියෝ එක බැලුවෙ නැද්ද? මේකෙන් බලන්න කරන හැටිත් එක්ක ඇති kzread.info/dash/bejne/fWuipKdygsWdhco.html

  • @asangamendis6105
    @asangamendis6105 Жыл бұрын

    ස්තුති Decoder එකේ Fm රෙඩියෝව මැනුවල් ටියුන් කරන්නේ කොහොමද, Scan දුන්නම කඩාගෙන යනවා අවශ්‍ය ස්ථානයේ නවත්ව ගන්න බෑ, RAN FM 88.1, 100.5 Auto tune වෙන්නේ නැ 🤔🤔🤔

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මැනුවල් ටියුන් නෑ මල්ලි

  • @tusharasampath8555
    @tusharasampath8555 Жыл бұрын

    ❤❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @tusharasampath8555

    @tusharasampath8555

    Жыл бұрын

    Simple godak dewal watinawaa vedio eka..❤️💖

  • @tusharasampath8555

    @tusharasampath8555

    10 ай бұрын

    Resister eke num ekak thiyenawada

  • @user-mf2jw1jp1v
    @user-mf2jw1jp1v11 ай бұрын

    Kendesar aka

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ??

  • @roshandhanushka6195
    @roshandhanushka61957 ай бұрын

    amplifier ekata speaker 2 amunana vidiya kiyannako

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    7 ай бұрын

    ආයෙ මොනාද අවුට් දෙකට දෙක අමුනන එක වෙන වැඩක් නෑ ඉතින්

  • @Inokasenarath6060
    @Inokasenarath60606 ай бұрын

    Amp එකේ නම මොකක්ද

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Жыл бұрын

    ඔබලා හැමදෙනා කියලා දෙන්නේ යම් යම් ප්‍රතිරොදක ට්‍රාන්සිස්ටර් ඩයොඩ් රිසිස්ටන් වගේ දේවල් හයි කරන හැටි නමුත් කිසිම කෙනෙකු ඒවා යොදාගන්නේ ඇයි කියලා පැහැදිලි කිරීමක් නෑ එයින් වෙන කාර්‍ය් මොකක්ද කියලා හරීම කනගාටුදායක යි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    අයියේ හෝ මල්ලි ගොඩක් අය ඉල්ලන දේනේ අපිට දෙන්න වෙලා තියෙන්නෙ මේ වීඩියෝ එක නම කරේ තෑග්ගක් දෙන්න පස්නයක් අහන්නත් එක්ක

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 Жыл бұрын

    2channel audio output ekk 4 channel කරගන්න විදිහ පොඩ්ඩක් කියන්නකො...

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    හැම අයි සී එකකින්ම බෑ මල්ලි

  • @dilshanjayadarshana3857

    @dilshanjayadarshana3857

    Жыл бұрын

    @@ElectronicLokaya ඒකක් හදන විදිහ කියම්නකො පොඩ්ඩක් dual supply දෙන්න ඕනි ද නැත්නම් single supply puluwanda

  • @user-st2il7mu8e
    @user-st2il7mu8e2 ай бұрын

    Me amp ganne kohende

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 ай бұрын

    ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව

  • @ChathurangaPradeep-gp6fq
    @ChathurangaPradeep-gp6fq9 ай бұрын

    අයියෙ දන්නවනං Mp5 decoder bord තියෙන තැනක් කියන්ඩකෝ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    9 ай бұрын

    දැන් මං ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ

  • @rashmikaranasinha9351
    @rashmikaranasinha9351 Жыл бұрын

    සර් usb kit එකට fm වලට සිග්නල් එනවා මදි ඒකට මොක්කද කරන්න පුලුවන්

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඔව් ඒව එහෙම තමයි ඒව සාර්තක ඒව නෙවෙයි චයින වලට නම් හොඳ ඇති

  • @champikamanojith1914
    @champikamanojith1914 Жыл бұрын

    නියමයි අංකල්. අංකල් olan powered mixer එකයි. Olan 10 inch buffel දෙකයි. අවුලක් නැද්ද. අංකල්. පොඩි වැඩ වලට .

  • @champikamanojith1914

    @champikamanojith1914

    Жыл бұрын

    2nd hand කීයක් විතර වෙයිද.

  • @champikamanojith1914

    @champikamanojith1914

    Жыл бұрын

    අනේ ඔයාගේ ඔක්කොම set වල photo දාන්න කො අංකල්. මට බලන්න ආසයි.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බඩු ගත්තෙ නැත්තම් ඔලෑන් බඩු ගන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ ඒව චයින බඩු අලුතෙන් කඩේ විකුනන්න තියෙන්නෙත් ගොඩ්ඩක් ඒව චයින වල යූස් කරපුව සහ ගොඩක් ඒව ඒ දවස් වල රෙපෙයාර් කරා බෝඩ් දිරල තියෙන්නෙ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    අනිත් චැනල් එකේ ඒ ස්ම්බන්දව විඩියෝ ගොඩක් දාල ඇති බලන්න ඒ චැනල් එකේ නම Diary of Nishantha

  • @champikamanojith1914

    @champikamanojith1914

    Жыл бұрын

    Thanks Uncle. ❤❤❤❤ මම හෙවුවේ අඩුවට හොද සෙටප් එකක් එකයි. ය 45000 set එකක් හම්බවුනා.olan. එකයි. මම දැන් එක ගන්නේ නෑ. Thanks මාව ඒ ගැන දැනුවත් කරාට. Thanks Uncle ❤❤❤❤❤❤❤❤

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t Жыл бұрын

    අයියේ උදව්වක් ඔනේ... මගෙ ඇම්ප් එකේ phone කියලා මයික් එක ගහන්න වගේ එකක් තියනවා එකට මයික් එක ගැහුවට අහේන් නෑනේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඒකෙ විස්තරෙත් එක්ක පොටෝ මගේ ෆ්බී ගෲෆ් එකට ශෙයා කරන්න බලල උදව් කරන්නම්

  • @user-yv6dy9nj7t

    @user-yv6dy9nj7t

    Жыл бұрын

    @@ElectronicLokaya hari aiye man photo ekak dannam

  • @pandikkuddi
    @pandikkuddi Жыл бұрын

    Resistor ohms?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    විස්තර කලින් වීඩියෝ එකේ ඇති ලින්ක් එක පහලත් දාල ඇති එන්ඩ් ස්කීන් එකෙත් ඇති බලන්න ඒ වීඩියෝ එක

  • @spinkmalshan4464
    @spinkmalshan44649 ай бұрын

    Ayye මං ඔහොම සෙට් කරා ඒත් එක ස්පිකර් අවුට් එකකින් සවුන්ඩ් එන්නෙ නැ ඩිරෙක්ට් අමුනපුවම දෙකම වැඩ ඇයි ඒ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    9 ай бұрын

    එහෙම වෙන්න විදිහක් නෑ වැරදිලා හෝ වෙන අව්ලක් වෙලා ඇති

  • @rohitharuwan6602
    @rohitharuwan6602 Жыл бұрын

    වොලිම්,,බේස්,ටිරබල් පිල්ටරයක් හදන්ඩකෝ.t.d.a 2030ඈම්ප් එක හැදුවා..පිල්ටර් ගානක් හැදුවා.නොයිස් එනවා.වොලිම් හොදටම අඩු කරත් අඩුවෙන්නෑ පොඩක් එනවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    වීඩියෝ එකක් ඇති

  • @heshanbro5948
    @heshanbro59486 ай бұрын

    Klass - D එකට ඔහොම හඉකරාට කමක් නැද්ද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    6 ай бұрын

    කමක් නෑ

  • @user-tb5pq8ov2v
    @user-tb5pq8ov2v10 күн бұрын

    Me Bod ekata ganna tiyanawada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    8 күн бұрын

    ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනව මල්ලි

  • @UpaliKariyawasam-pv7pk
    @UpaliKariyawasam-pv7pk Жыл бұрын

    Usb kit eka on wenawa sound enne nane ayi e

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඇම්ප් එකකට අමුනල බැලුවද

  • @isurashavinda6517
    @isurashavinda6517 Жыл бұрын

    Volume control ekak oned anivaren

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    නැත්තම් හම් එකක් එනව

  • @chandanajayalath9413
    @chandanajayalath9413 Жыл бұрын

    Resistr aka ohm kiyada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මොන? යූ එස් බී කිට් එකට දාපු එකද ඒකට අනිත් වීඩියෝ එකේ විස්තර ඇති මේ ලින්ක් එකෙන් බලන්නකො kzread.info/dash/bejne/fWuipKdygsWdhco.html

  • @user-cf2eo4ys7w
    @user-cf2eo4ys7w Жыл бұрын

    අයියෙ ලොකු උදව්වක් ඔනෙ youtube එකෙ තියෙනවා ලේසර් එලාම් හදන විදිහ එකෙ බසර් එක වෙනුවට um66 වගෙ සවුන්ඩ් එකක් ඇඩ් කරන්න බැද ප්ලීස් රිප්ලයි එකක් ඔනි ප්ලීස්

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 Жыл бұрын

    circuit board ගන්න කොහෙද තියෙන්නෙ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනවනෙ

  • @kenzomodz8240
    @kenzomodz8240 Жыл бұрын

    Usp kit eka kiyada aiye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    දැන් මිල නම දන්නෙ නෑ මල්ලි

Келесі