Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 1

Автокөліктер мен көлік құралдары

To obtain further information, you can join our Facebook group.
/ 315456375206746
වැඩිදුර තොරතුරු දැනගැනීමට අපගේ Facebook group එක සමග එකතු වෙන්න.
/ 315456375206746

Пікірлер: 140

  • @samankudage332
    @samankudage3329 ай бұрын

    ඉස්සර මේවගේ දේවල් කවුරුවත් කියල දුන්නෙ නැහැ , ඔබ වගේ අය ලොකු සමාජ මෙහෙවර ක් කරනවා . ස්තුතියි ඔබට ................. !🌹

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @chamindapremalal361
    @chamindapremalal3616 ай бұрын

    Supiri kollek ...වැඩේ හරියට දැනගෙන කරන කෙනෙක් ❤

  • @nadeematharumal5653
    @nadeematharumal56539 ай бұрын

    සුපිරි බ්‍රෝ.

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Thank you brother..!!

  • @gurugeranjith2605
    @gurugeranjith26052 ай бұрын

    ඇත්තටම වටිනා දෙයක්

  • @nethsiluentertainment493
    @nethsiluentertainment4939 ай бұрын

    Supiri wadak👍 ජයවේවා !

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි..!!!

  • @supunakalanka9296
    @supunakalanka92969 ай бұрын

    Godak watinawa aiye thanx ❤️❤️ 👌👌

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි මල්ලියෝ..!!

  • @kelumwihshwa5894
    @kelumwihshwa58944 ай бұрын

    Yamaha fz v1 ake head light ake eliya aduwedi wenne mokada, welawakata aduwela apahu wediwenawa, aduwuna welawata accelerator aka wedikarata light ake eliya wediwenne neha, horn signel lights okkoma ok,,,

  • @luckybilly8808
    @luckybilly88089 ай бұрын

    Handy kollek👍👍👍

  • @ThisuraAshenThilakarathn-kn5qc
    @ThisuraAshenThilakarathn-kn5qc2 ай бұрын

    සුපිරී❤️🤟👊

  • @KALINDU1000
    @KALINDU10009 ай бұрын

    Thanx sir, gladk watinawa..

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @dilshanamantha2626
    @dilshanamantha26263 ай бұрын

    Aiye carb ek tune karan widiha kiya dennakooo

  • @priyanthakumar6909
    @priyanthakumar69099 ай бұрын

    Much appriciated cpt.............................. Go head

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Your encouragement means a lot to me.. Thank you.. ❤

  • @heshanhansa3583
    @heshanhansa35839 ай бұрын

    Thank you ayye..very valuable lesson ❤

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Your encouragement means a lot to me.. Thank you mallio... ❤

  • @jayathnandana7955
    @jayathnandana79559 ай бұрын

    good explanation carry on Dear

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Your encouragement means a lot to me.. Thanks dear..!!

  • @user-ft4ou4xs5b
    @user-ft4ou4xs5b5 ай бұрын

    Sr125 bike ake coil aka rathwenne ai

  • @tharindu9284
    @tharindu92845 ай бұрын

    phone na\umaber ekak denna baida? please....

  • @navodabandara3863
    @navodabandara38639 ай бұрын

    Supiri aiyee❤

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Thank you mallio... ❤

  • @shaniravithanage419
    @shaniravithanage4199 ай бұрын

    Thank s

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    You are welcome..!!

  • @nalakasena3482
    @nalakasena3482Ай бұрын

    Discawari 100 ake palg akata karant anne na mokadda hethuwa.

  • @technowithsandaru5150
    @technowithsandaru51503 ай бұрын

    CDI Unit එක ගැන රිවිව් එකක් ඕනී අයියා

  • @sanjulafernando7924
    @sanjulafernando79244 ай бұрын

    4n number ekk denna puluwnda

  • @damithadananjaya7809
    @damithadananjaya78099 ай бұрын

    ස්තූතියි සර්

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @RanjanChathuranga.
    @RanjanChathuranga.8 ай бұрын

    Nice sir...

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    Thank you..!!!

  • @ruwankarunarathna9073
    @ruwankarunarathna90733 ай бұрын

    Supper...

  • @alexisgarage

    @alexisgarage

    2 ай бұрын

    Thank you..!!

  • @chamindaherath9868
    @chamindaherath98688 ай бұрын

    Superb 🛠️🛠️👍

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    Thank you...!! ❤

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda44564 ай бұрын

    Super wark sir❤

  • @alexisgarage

    @alexisgarage

    2 ай бұрын

    Thank you..!! ❤

  • @user-jv1fb4lm4o
    @user-jv1fb4lm4o9 ай бұрын

    Super

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Thanks..!!

  • @ravindupethum967
    @ravindupethum9679 ай бұрын

    CDI unit eka check karana vedio ekakut geanna puluwan da aiyea❤Ada vedio ekat godak watinawa

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Thanks mallio.. ❤ CDI unit ganath video ekk gennam

  • @GAMINGTHANUNA970
    @GAMINGTHANUNA9704 ай бұрын

    එකමේෂියන් කොයිල් ගන්න තියනවා ද

  • @vinodnimsara8329
    @vinodnimsara83293 ай бұрын

    Supiri aiye ❤ godak deval danagaththa dubal line ena coil eke secondary ek ohoma thiyanava kiyanne eka paththak vada naththn anith paththath nathi venw neda?puluvannm uththarayak digenama yn😊😉

  • @alexisgarage

    @alexisgarage

    3 ай бұрын

    hariyatama hari mallio.. oya hodata therum aragena thiyanawa. harima sathutui.. ❤

  • @vinodnimsara8329

    @vinodnimsara8329

    3 ай бұрын

    @@alexisgarage eth aiye mage twin bike eke eka paththaka wire ek ain karath anith paththe current ek enwne🤔

  • @alexisgarage

    @alexisgarage

    3 ай бұрын

    @@vinodnimsara8329 mata inbox message ekak dannko mallio..

  • @allitem403
    @allitem4039 ай бұрын

    ස්තුති

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි..!

  • @ajithnamunukula889
    @ajithnamunukula8899 ай бұрын

    Tanks ❤

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    You're welcome 😊

  • @lalrupasinha6725
    @lalrupasinha67259 ай бұрын

    👍💯

  • @sanjeewamaduranga4254
    @sanjeewamaduranga42547 ай бұрын

    Honda dio eka primay and secondary coil hoyaganna kohomada

  • @alexisgarage

    @alexisgarage

    7 ай бұрын

    spark plug ekata enne secondary coil eken.

  • @akalankajayasiri1589
    @akalankajayasiri15899 ай бұрын

    මල්ලි මගෙ තියෙන්නෙ පැට්‍රෝල් vannet වෑන් එකක් A15 ඇන්ජින් ඕක pltinam Ignation. මේක. CDI කරගන්න බැරිද???

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    පුලුවන්, ඉස්සරහට මේ ගැන සවිස්තරාත්මක වැඩසටහනක් කරන්නම්.එතකොට ඔයාලටම පුලුවන් තනියම convert කරගන්න.

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw9 ай бұрын

    මහත්මයා mage 4stork (fl model )three wheel eke speak plug 2kama laa පැහැති kalupatak තියනවා .හැබැයි petrol 27 wada කරනවා.කොච්චර tuning karath e වගේම thamai ekata obata විසඳුමක් කිව හැකිද

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අපේ group එකට ලඟදිම ගත්ත emission test එකේ photo එකක් සහ spark plug photos එවන්න පුලුවන්ද..

  • @IsharaAnurada-ic1fw

    @IsharaAnurada-ic1fw

    9 ай бұрын

    What app number eka danna

  • @sahansubhashana9624
    @sahansubhashana96248 ай бұрын

    👌👌👌❤️

  • @yasanthabg
    @yasanthabg9 ай бұрын

    හොද පැහැදිලි කිරිමක් 👍

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga98229 ай бұрын

    ගොඩක් වටිනව සර් 💖🙏

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @oshalakulathungakulathunga9822

    @oshalakulathungakulathunga9822

    9 ай бұрын

    @@alexisgarage 💖🙏

  • @thisalranasinghe3980
    @thisalranasinghe39809 ай бұрын

    ඩීසල් වාහන වල emission test analysis එකක් ගැන වීඩියෝ එකක් කරන්නකො❤

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    ඉතාම වටින යොජනාවක් බොහොම ස්තූතියි.❤

  • @k.l.g.rdenuwan7005
    @k.l.g.rdenuwan70054 ай бұрын

    Current එක එනවා මදිනම් මොකක්ද පරස්නය

  • @wpthilak
    @wpthilak8 ай бұрын

    හොඳට කියා දෙනවා

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @dinushmadhusankha8459
    @dinushmadhusankha84599 ай бұрын

    ඊගාව එක අද හෙටම ඕනී ❤

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අද හෙටම video එක දානව. ❤

  • @Ruwan-cl9ej
    @Ruwan-cl9ej9 ай бұрын

    koil chek karana mitarayak thiyenawda thiyenawanm e mona mitareda aiye

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Multimeter eken resistance balanna malli.. harima lesi.. video eke thiyna widiyama thamai.

  • @user-gk6ze9ut2z
    @user-gk6ze9ut2z3 ай бұрын

  • @ishanpriyankara8896
    @ishanpriyankara88968 ай бұрын

    මාහත්මයා මගේ ලග තින්නේ mazda familia bg3p car එකක් (single enject) ඒකේ නොමල් අයිඩියල් ඒකේදි සයිලන්සර් ඒකේන් බොබ් බොබ් ගාල මිස් එකක් එනවා කිප දේනේක් ම හදන්න බැලුව හදා ගන්න බැරි වුනා මෙකට විසදුමක් ඔබ තුමා ලග තිනවද? උදව් කරන්න පුළුවන් ද?

  • @alexisgarage

    @alexisgarage

    6 ай бұрын

    runtime scanning ekak karala mata ewanna puluwanda? e wagema mata lagadi gaththa emission report eke photo ekakuth ewanna.. mama adupaduwa hoyala dennm.. e wagema sorry mata reply karanna kal giyata.

  • @Yumal100
    @Yumal1009 ай бұрын

    Superb explanation ❤

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Your encouragement means a lot to me.. Thank you.. ❤

  • @makeitchange7244
    @makeitchange72449 ай бұрын

    Superb explanation brother ❤

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Your encouragement means a lot to me.. Thanks brother..❤

  • @chinthakaperera8337

    @chinthakaperera8337

    9 ай бұрын

    නියමයි ඔබතුමාගේ ඉදිරිපත් කිරීම .

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි..!!!@@chinthakaperera8337

  • @nishantharohana6048

    @nishantharohana6048

    9 ай бұрын

    Clearly explained, thanks 👍👍👍

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    @@nishantharohana6048 Your encouragement means a lot to me.. Thank you..!

  • @sanjayalakmal1580
    @sanjayalakmal15809 ай бұрын

    👍 👍 👍 👍 👍

  • @RamithRuberu-nu2wv
    @RamithRuberu-nu2wv9 ай бұрын

    ❤❤❤❤

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    ❤❤❤

  • @egselectric8073
    @egselectric80739 ай бұрын

    ❤👍

  • @sudathdhammika2235
    @sudathdhammika22359 ай бұрын

    Cdi ekak check karana widiyath danda...

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    යෝජනාවට බොහොම ස්තූතියි..!

  • @user-pj2nm1gv2t
    @user-pj2nm1gv2t4 ай бұрын

    Aiiye oya koheda inne matat wadak thiyenawa hadaganta

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

    mokadda??

  • @dumidupramith3881
    @dumidupramith38819 ай бұрын

    sthuthi

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    අගය කිරීමට බොහොම ස්තුතියි..!

  • @globalarts1996
    @globalarts19965 күн бұрын

    Real waddo

  • @chathurangapushpananda5992
    @chathurangapushpananda59929 ай бұрын

    Super audio aaa

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    Thank you..!!!

  • @hasithalakshan3548
    @hasithalakshan35484 ай бұрын

    ❤❤❤

  • @alexisgarage

    @alexisgarage

    4 ай бұрын

  • @niroshanbotheju1646
    @niroshanbotheju16469 ай бұрын

    how can I contact u personally ?

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    facebook.com/alexkoggala?mibextid=ZbWKwL please send me a message..

  • @j.m.apparelj.m.marketing4454
    @j.m.apparelj.m.marketing44549 ай бұрын

    💛💚💙

  • @dilshanbandara9229
    @dilshanbandara92299 ай бұрын

    බෝතල් කොයිල් එක ගැනත් ඉක්මනට කියල දෙන්නකො පරන කාර් වල එහෙම

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    මේ සතිය ඇතුලත video එක upload කරනවා. ඊට අමතරව වෙනත් ගැටලුවක් තිබ්බොත් අපෙ group එකේ දාන්න.

  • @sureshmadushanka1268
    @sureshmadushanka12689 ай бұрын

    🎉🎉🎉❤❤

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    ❤❤

  • @arshadbadurdeen2560
    @arshadbadurdeen25608 ай бұрын

    මහත්තයා Secondary side එකේ 6:01 කිසිම ප්‍රතිරොධ අගයක් පෙන්නන්නේ නැහැ කියන්නේ coil එක අවුල් කියලද

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    ඔව්, ප්‍රතිරෝධය අනන්තයක් පෙන්වන්නේ නම් coil එක කැඩිල. ඒ වගේම අඩු අගයක් පෙන්වයි නම් short එකක්.

  • @scrolllock-ds7wx
    @scrolllock-ds7wx9 ай бұрын

    @Alexis' Garage 4 cylinder bike (hornet) wala light okkoma LED karama bike eke rectifire eka pichchenawa kiyanawa , ehema wenwa nam mokakda api karann ona bike eka LED karanawanam, LED karanawanam rectifiere eka wenas karann onada . ehema wenas karanawa nam api kohomda hoyaganne hariyana rectifiere eka bike eka light LED kranawanam... me gana video ekak karann puluwanda

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    original bulbs walata wada wadi watts gaanaka bulbs dammoth witharai rectifier ekata hani wenne. namuth wiring eke warddak ho wire shot ekak unoth nam boho wita rectifier eka yanawa.

  • @scrolllock-ds7wx

    @scrolllock-ds7wx

    9 ай бұрын

    @@alexisgarage thank you ❤

  • @scrolllock-ds7wx

    @scrolllock-ds7wx

    9 ай бұрын

    @alexisgarage hornet wage bike ekak led karala eke rectifiere eka wenuwata petrol double plug 3 weel ekaka rectifiere ekak dammoth wada karanawada.. rectifiere eka upgrade karanawanam mokakda galepenne, e gana video ekak karann puluwannm. q & a vidihe ekak

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    @@scrolllock-ds7wx ow eka thamai practical ma, wiyadamath adui . e wagema oyage yojanawa godak watinawa. oyath ape group ekata join wenna.

  • @scrolllock-ds7wx

    @scrolllock-ds7wx

    9 ай бұрын

    @@alexisgarage oya supiri charitharak

  • @Nature-vl3nx
    @Nature-vl3nx9 ай бұрын

    CDI unit eka test karana widiyath daanna

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    issarahata video ekak karannm.

  • @ishanpriyankara8896
    @ishanpriyankara88968 ай бұрын

    ඔයා සම්බන්ධ කර ගන්න නම්බර් 1 ක් දේන්න පුළුවන් ද?

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    facebook.com/alexkoggala?mibextid=ZbWKwL message ekk danna mama number eka dennm.

  • @user-gs6vt3vu2w
    @user-gs6vt3vu2w5 ай бұрын

    ඔම්ස් 5.10 වගෙ ලොකු ගානක් ආවොත් අතා අරින්න ඔනි කිවුවෙ ඇයී..

  • @dulminimediwaka4607
    @dulminimediwaka46079 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @alexisgarage

    @alexisgarage

    8 ай бұрын

    ❤❤❤

  • @Ruwan-cl9ej
    @Ruwan-cl9ej9 ай бұрын

    අයියගෙ නම්බර් එක ගන්න පුලුවන් ද අපිට

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    facebook.com/alexkoggala?mibextid=ZbWKwL message ekk danna mallio...

  • @sarathjayakodi2962
    @sarathjayakodi29629 ай бұрын

    මාගේ 2 stroke ත්‍රීරෝද රථයේ (AC CDI) ඉන්ධන කාර්යක්ශම තාවය 25-26 Km/L අතර පවතී.අලුතින් යෙදූ CDI unit එක මගීන් එය 22 Km/L දක්වා පහතට වැටුනි.නැවතත් පරණ CDI එක දැමූ පසු 25-26 Km/Lදක්වා ඉහලට ගියා.CDI unit මගීන් ඉන්දන කාර්යක්ශමතාවය වෙනස් වන්නේ කෙසේද? ඉහල කාර්යක්ශමතාවක් ලබා ගැනිමට වෙනත් වාහන (බයික්)වල CDI හෝ අපටම ඉතා දියුනු මට්ටමේ CDI පරිපතයක් සාදා ගත හැකිද?

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්, ignition timing වල වැරදි නිසා CO විමෝච්නය වැඩි වෙනවා (මෙය සිදුවන ආකාරය සහ ඒ පිලිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දුම්වාරතාව විශ්ලේෂනය video එකේ කරල තියනවා) engine එකේ RPM අගයට සමානුපාතිකව ignition timing advance විය යුතුයි නමුත් සමහර CDI වල ඒ දේ නිවරදිව වෙන්නේ නැ ( බොහෝ විට timing condenser errors නිසා).CO පිට වෙනවා කියන්නේ පූරණ දහනයක් වෙලා නැ කියන එක, පූරණ දහනයක් නොවන්නේ නම් ඉන්ධන කාරය්ක්ශ්මතාව අඩු වෙනවා. නමුත් අපිට programmable CDI unit එකක් හදාගන්න පුලුවන්. මම ඉදිරියේදි එක කියල දෙන්නම්.

  • @sarathjayakodi2962

    @sarathjayakodi2962

    9 ай бұрын

    @@alexisgarage මරුනෙ ඇලෙක්ස් අය්යා...

  • @slelectronics4746
    @slelectronics47469 ай бұрын

    😢

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    What's wrong ??

  • @shahl___sha
    @shahl___sha6 ай бұрын

    Hello .i am studying automobile engineering training institude(japan tech).can you send your contant number..?

  • @Aikalz
    @Aikalz9 ай бұрын

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    The first comment .. ❤

  • @KOCYLEXPA

    @KOCYLEXPA

    9 ай бұрын

    මම ඔබ තුමාගේ වීඩියෝ සියල්ලම නරඹනවා. ඒවායේ තොරතුරු ඉතාමත් තාක්ෂණික ව පැහැදිලි කර තියෙනවා. ඉතාමත් ආකර්ෂණීය යි. දැන් අපට තනිවම තරමක් ඉහල අලුත්වැඩියාව ක් වුනත් කර ගන්න පුලුවන්. ඔබ තුමාගේ කොලඹ තිබෙන උසස් පෙල භෞතික විද්‍යාව විෂය හා තාක්ෂණය පිලිබඳ පන්ති ගැනත් විස්තරයක් දෙන්න. ඔබේ පැහැදිලි කිරීම් ප්‍රශස්ත යි.

  • @asiriranaweera4711
    @asiriranaweera47119 ай бұрын

    ❤❤❤

  • @alexisgarage

    @alexisgarage

    9 ай бұрын

    ❤❤❤

Келесі