How to Connect MP3-FM-SD-Bluetooth Modulator to Old Car set Simple Method Learning step by step …

Computer Doctor.
• පරිගණකය ගැන හැදින්වීම ...
Do You Can Donate me by a Coffee..? Thanks..!
www.paypal.com/donate/?hosted...
How to Fix MP3 / Bluetooth / SD Card / FM Modulator to Car Set or Other Player
Player Voltage In Put Tricks
Car set with Modulator On / Off Tricks
Modulator Protection Tricks
In Put Signal Connection finding
and about other technical futures
Step by step full video lesson..
Thanks for watching my video Please Like, Share and Subscribe My Video
[ED]

Пікірлер: 82

  • @Nishantha-uf2xg
    @Nishantha-uf2xg10 ай бұрын

    Thankyou Bro❤❤

  • @indikaprabath3218
    @indikaprabath3218 Жыл бұрын

    Mage japan Toyota car set ekak tiyanawa usb kit eka gahaganna one than dekakata dunna et eyaalata ba kiyala apu dunna mata ekata usb kit gahala denna puluwanda

  • @ivankafernando4164
    @ivankafernando41642 жыл бұрын

    Very very thank you😍😍😍

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thanks 🙏

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 Жыл бұрын

    Set ekata ena fm line haniyak nowenna Am line select karama modulater eka on wenna hadanne kojomada

  • @sarigamasongbox584
    @sarigamasongbox584 Жыл бұрын

    වැඩේ හරියටම හරි ගියා.❤️❤️අයින් කරල තිබ්බ කැසට් එක දැන් ආයෙ පාවිච්චි කරනව thank you ❤️❤️❤️

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    බොහොම සතුටුයි මල්ලී. ඔයත් වැඩිඩෙක්

  • @user-bi1xv1yr2n
    @user-bi1xv1yr2n Жыл бұрын

    DX415 car set ekata usb kit ekak hai karanne කොහොමද

  • @yasanthakumara3864
    @yasanthakumara3864 Жыл бұрын

    Tq

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Welcome

  • @malithruchira8879
    @malithruchira8879 Жыл бұрын

    Toyota vitz ekt apu car stereo ekt aux eka ghwm sounds ahenne poddai ne mkkd krnn puluwn ekta sadde okkom wdi klath ahenne himin 🙄🙄🙄

  • @dericksanjeewa7071
    @dericksanjeewa707111 ай бұрын

    Pioneer set එකේ usb ගන්නෙ නෑ...වොලියුම් අඩු වැඩි කරන්නත් බෑ...රිමෝට් එකට වැඩ කරන්නෙත් නෑ....මේකෙ ෆන්ශන් ic එකේ අවුලක්ද...ඔබව සම්බන්ධ කරගන්න විදියක් තියෙනවද...

  • @user-vf4jf4mc6b
    @user-vf4jf4mc6b10 ай бұрын

    Hi good moring i like your all vidio. But l have one question for you?

  • @ivankafernando4164
    @ivankafernando41642 жыл бұрын

    අයියේ , Gelong සබ් වූෆර් එක සවි කරලා ටික දවසක් ගියහම, ඔන් කලාම චිරි චිරි ගාලා නොයිස් එකක් එනවනේ. ත්‍රීවීල් එකකත් , suzuki every වගේ අලුත් වාහනයකත් මෙහෙම උනා. මොකක් වෙන්න ඇතිද හේතුව. ගොඩක් ට්‍රයි කලා හදාගන්න , බැරි උනා.

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Wire connection check karada (Voltage line and Single input jack with socket)

  • @yosithacosta
    @yosithacosta Жыл бұрын

    මං ගාව japan car setup එකත් තියෙනවා. එකේ කැසට් දාන්න තියෙන්නේ. ඒකට මට usb කිට් එකක් හයි කරගන්න ඕනේ. ඒ උනාට ඔයා ඕකේ කියන විදිහට නෙමෙයි නේ ඒකෙ සර්කිට් එක තියෙන්නෙ. මට ඒකට usb kit එක දාන්න තේරෙන්නේ නෑ. පුළුවන්නම් ඒක හදලා දෙන්න .contact කරගන්න නම්බර් එකක් එවනවද?

  • @user-ec5kg1hd4q
    @user-ec5kg1hd4q6 ай бұрын

    Sound IC eke cord nu eka kiyanna puluwanda

  • @navogaming6140
    @navogaming614011 ай бұрын

    Usb කිට් එක sub amp එකට කෙලින්ම සෙට් කරොත් අව්ල්ද

  • @dilankasanjaya3119
    @dilankasanjaya3119 Жыл бұрын

    Sony AK699D car set ekata usb kit ekak sawi katana widiha widio ekak karannako

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    ඒකෙ ඇතුලෙ USB එහෙම තියන circuit එකේ AUX input කියල තැනක් තියනවා. එතනට input එක දෙන්න.. Power supply ඒ circuit එකට එන එකෙන්ම 5V ගන්න පුළුවන්..

  • @methukailapperuma4818
    @methukailapperuma48182 ай бұрын

    Mage eka left right na na kohomada hai karanna

  • @Sudeera12366
    @Sudeera123662 ай бұрын

  • @dineshtamil4571
    @dineshtamil4571 Жыл бұрын

    This module price

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home Жыл бұрын

    Kenwood set ekkt ghgnd puluwan da aiya.cd set ekk

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Onama ekakata puluvan malli

  • @popularnow128
    @popularnow128 Жыл бұрын

    Aththatama watina vvideo ekak man lagath thiyenaw sony casset ekak

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Thanks 🙏

  • @thusithaliyanage8754
    @thusithaliyanage87542 жыл бұрын

    👍👍👍👍

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    💪🏼

  • @ravishkamadushan8287
    @ravishkamadushan82872 жыл бұрын

    ❤️‍🔥👍

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thank You

  • @creation5464
    @creation5464 Жыл бұрын

    Me kit ekat set ekak onemd

  • @shiranthakumara1684
    @shiranthakumara1684 Жыл бұрын

    Sound wedi karama stop wenne ai

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    😍💪

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    👌

  • @ashokasubasinha5661

    @ashokasubasinha5661

    Жыл бұрын

    Nomber plz

  • @HACKER.WHITE.1
    @HACKER.WHITE.14 ай бұрын

    Rathu neme mahaththayo kalune😅😂

  • @samanthapradeep165
    @samanthapradeep16511 ай бұрын

    ඕනම කාර් සෙට් එකකට usb කිට් එකක් හයි කරන්නෙ ඔහොමද.

  • @HARITecnic
    @HARITecnic2 жыл бұрын

    Oya usb kit eka hodada?

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Hodatama hodai. Hoda regulator ekak daganna.

  • @janakamanojkumara7246
    @janakamanojkumara7246 Жыл бұрын

    Aux ekata set karanna puluwanda

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Puluvan ekatath niyameta wada

  • @sasikaavishka842
    @sasikaavishka8422 жыл бұрын

    ලොරියක ආව ඔරිජිනල් ජපන් සෙට් එකට පුළුවන් ද එක AM විතරයි තියෙන්නේ හැබැයි ඒකේ පැත්තකින් ගහලා තියනවා by 24v කියලා ඕක සෙට් කරොත් පිච්චෙයිද 😶

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    පුළුවන් 24V වලින් 5V ගන්න අමතරව 7815 සහ 7812 Regulator දෙකකුත් දාන්න වෙනවා. සවිකරන්න පුළුවන් Japan සෙට් එකක් නිසා quality හොදටම තියෙයි

  • @sn_fashion_men
    @sn_fashion_men Жыл бұрын

    Redio eke ena oya suuuu Sadde nethi wenna mukuth karanna beri da

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Power Antenna ekak dannako

  • @user-ob7ry4ki2s
    @user-ob7ry4ki2s8 ай бұрын

    Aiye oyage no eka danna deyak ahaganna one

  • @maledukaviska1952
    @maledukaviska19529 ай бұрын

    ංඔය විදිහටම කැසටි ඩෙක් එක පැත්තට හයි කරන්න පුළුවන් ද

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 Жыл бұрын

    Hum ekata මොකද කරන්නෙ

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Capacitor එකක් දාල බලන්න

  • @popularnow128
    @popularnow128 Жыл бұрын

    Aiya koheda, mahiyanganeda

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Na malli

  • @SL-ml8do
    @SL-ml8do Жыл бұрын

    Set eke volume wedi karddi set EKA off wenne ei.

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Ampire මදි. Transformer එකකින්ද දීල තියෙන්නෙ

  • @SL-ml8do

    @SL-ml8do

    Жыл бұрын

    @@electronicsdoctor1981 බැටරිය 12 w.තව සෙට් එකක් තියෙනවා එක අව්ලක් නැ බැටරියෙන් අහන්න පූළුවන්.

  • @popularnow128
    @popularnow128 Жыл бұрын

    අයියෙ ඔහොම හදපුවාම ඈම්ප් එකෙන් බේස් එහෙම වැඩද

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Bass Filter එකක් දැම්මොත් Bass වැඩි වෙනව

  • @menushatechshow4343
    @menushatechshow43434 ай бұрын

    Aux cable එකක් සෙට් කරන්නෙ කොහොමද ?

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    3 ай бұрын

    ඒකනම් In Put Line එකට දෙන්න ඕන. මම මේ Video එකේ දාන තැනටත් පුළුවන්

  • @srimaldananjya770
    @srimaldananjya770 Жыл бұрын

    usb kit අඩුවට ගන්න තැනැක් නැද්ද

  • @AnjanaDilshan-if3rx

    @AnjanaDilshan-if3rx

    10 ай бұрын

    Ransingha online shope

  • @pradeeppradeep7002
    @pradeeppradeep7002 Жыл бұрын

    හම් එකක් එනවා කොහොමද ඒක හදන්නේ

  • @sashinisarangi6905
    @sashinisarangi6905 Жыл бұрын

    Aiya kohida

  • @user-bi1xv1yr2n
    @user-bi1xv1yr2n Жыл бұрын

    Aiye oyage no eka denawada

  • @iro_page
    @iro_page Жыл бұрын

    wahtapp nambare dennkko

  • @worldkingdom8107
    @worldkingdom81072 жыл бұрын

    Oya koheda enne

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    😎

  • @krishanthimadhushani6534
    @krishanthimadhushani6534 Жыл бұрын

    Shopeka koheda

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Oya koheda Malli

  • @krishanthimadhushani6534

    @krishanthimadhushani6534

    Жыл бұрын

    Veyangoda

  • @krishanthimadhushani6534

    @krishanthimadhushani6534

    Жыл бұрын

    Number denna puluwanda

  • @krishanthimadhushani6534

    @krishanthimadhushani6534

    Жыл бұрын

    Mageth set ekak thiyanawa hada ganna

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Apoi

  • @weerasinghenaranayage4838
    @weerasinghenaranayage48387 ай бұрын

    Contact num ek denn puluwn d.

  • @asangamendis6105
    @asangamendis6105 Жыл бұрын

    මෙවායේ FM Radio signal හරිම දුර්වලයි ඒකට මොකද කරන්නේ 🤔

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Booster Circuit එකත් එකක් එන Antenna එකක් දාල බැලුවෙ නැද්ද

Келесі