හෙට පාර්ලිමේන්තුවේ දේශපාලන පිපිරීමක් අනුර සජිත් හාන්සි | BREAKING NEWS

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZread:
/ @channel4nws
❤ නිල Facebook පිටුව :
/ chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
/ channel4newss
❤ Instagram Link :
/ chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 555

  • @AriyadasaManamperi
    @AriyadasaManamperi2 күн бұрын

    හොරු රැල එකතු වුනාම මාලිමාවට ජයග්‍රහණය කරන්න තවත් ලේසියි. මාලිමාව ට ජයවේවා ❤❤❤❤❤❤🎉

  • @dayanilokugonaduwage4501

    @dayanilokugonaduwage4501

    Күн бұрын

    අනුර ඕක මුලින්ම කිව්වනෙ. උන් ඔක්කොම එක කොටේට නැගලා ඉන්නෙ. දැන් පැහැදිලි දෙපැත්තයි. ජනතා විරෝධී පැත්ත සහ මහ ජනතාවගේ පැත්ත. හරි පැත්ත තෝරා ගැනීම අප සතුයි. මාලිමාවට ජයවේවා!! ♥️🧭♥️🧭♥️

  • @user-zv3sp6fe6h

    @user-zv3sp6fe6h

    Күн бұрын

    අනිවාර්යයෙන්ම ❤❤❤❤❤👍

  • @lillyd3016

    @lillyd3016

    8 сағат бұрын

    👍💐

  • @User29438
    @User294382 күн бұрын

    මාලිමාව ඕකුන් එකට තියල අරින්නෙ මේ සැරේ එකතු වෙයව් හොරු එකට එතකොට පරද්දන්න ලේසියි මිනිස්සුන්ට 😁

  • @nilminiranathunga3422
    @nilminiranathunga34222 күн бұрын

    මෙච්චර කාලයකට නොතිබුන තරගයකින් මාලිමාවට අතිවිශිස්ට ජයක් ,මාලිමාවට ජයෙන් ජයම වේවා ❤🇱🇰🇮🇹

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896Күн бұрын

    රතු තරුවට පහසු ජයක් වාර්තා වෙයි සිව්දෙනෙකු ඉල්ලන විට මාලීමාවට ජය

  • @Tan-xc6um
    @Tan-xc6um2 күн бұрын

    ලාංකීය ඉතිහාසය උඩු යටි කුරු වෙමින් anura කුමාර දිසානායක me රටේම ජනාධිපති වෙන්න නියමිතය

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd2 күн бұрын

    මාලිමාව වටා ඒකරාශී වෙමු 🧭❎👍♥️👩‍👩‍👧‍👧👩‍👩‍👧👩‍👩‍👧‍👦✅🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹ජාතික ජන බලවේගය දිනවමු 🧭✅👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @dilaniperera7509

    @dilaniperera7509

    Күн бұрын

    ❤️🌷👍

  • @janakajanaka2998

    @janakajanaka2998

    Күн бұрын

    OUN OKKOMA AKATA THIYALA PARADANNAY

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m2 күн бұрын

    වර්තමාන දේශපාලන අර්බුදයට හේතුව අනුර ගේ නැගිටීම .කට්ටිය තක්බීර් වෙලා ඉන්නෙ .නියමයි ❤ඔහොම යං අපි අනුරව.දිනවනවාමයි❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha73572 күн бұрын

    මාලිමාවට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වීම නියතයක් මේ තවත් ප්‍රබල සාක්ෂියක් .

  • @koekloeren3797
    @koekloeren37972 күн бұрын

    ජයග්‍රහණය මාලිමාවට, ජයග්‍රහණය නියත මාලිමාව ❤❤❤

  • @dayanandakannangara463
    @dayanandakannangara4632 күн бұрын

    අනුර හාන්සි කරන්න කාටවත් බැහැ.. ඔහු ජනාධිපති වෙනවා ස්ථිරයි

  • @kabats9003

    @kabats9003

    Күн бұрын

    1:57

  • @kabats9003

    @kabats9003

    Күн бұрын

    2:13 2:14

  • @kabats9003

    @kabats9003

    Күн бұрын

    2:44 2:45 2:47 2:48

  • @kabats9003

    @kabats9003

    Күн бұрын

    3:03 3 3:07 :03 3:05 3:06

  • @airanganijayalath1799

    @airanganijayalath1799

    Күн бұрын

    Good..luck

  • @User29438
    @User294382 күн бұрын

    හෙට පුපුරන්නෙ හොරු තමයි බං අනුර හාන්සි කරන්න ඔය කාටවත් බැරි වේවි 😁

  • @gnanadhaja5848
    @gnanadhaja58482 күн бұрын

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් ගේ දොර කණකර උගසට තියලා වලදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ජයවේවා ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ජයවේවා

  • @jayathissakumarasiribandar7101

    @jayathissakumarasiribandar7101

    Күн бұрын

    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් හොර දෙටුවෝ ... උන්ට ඡන්ද දී රජ කරවන උන් මේ රට වනසන පර බල්ලෝ...

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9pКүн бұрын

    ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත අපේ ගමේ ඔක්කොම මේ සැරේ මාලිමාවට ❤ මේ රට විනාශකරපු හැත්තට දඩුවම් දෙන්නම ඕනෑ

  • @jayasiribandara7227
    @jayasiribandara72272 күн бұрын

    එකතු උනාම හෙළුව පේනව.ලජ්ජාව තියන එකෙක් පැන්න උන්ට නම් දෙන්නේ නෑ

  • @shehansamaratunga9193

    @shehansamaratunga9193

    Күн бұрын

    Heluwa hodata bala bala hitapan. Anuraya kiyanneth sajiya kiyanneth cards pack eke jockersla dennek. 😂

  • @seelahewapathirane1984
    @seelahewapathirane19842 күн бұрын

    ඔය හොරු සේරම එකතු උනත් අනුරව පරද්දන්න බැහැ. මෙවර රටටත් ජනතාවටත් යහපතක් වෙනවා වෙනවා වෙනවා වෙනවාමයි. මාලිමාවට ජය වේවා

  • @thakshisenani3075

    @thakshisenani3075

    2 күн бұрын

    Aniwarayen ❤️

  • @palithapushpakumara2695

    @palithapushpakumara2695

    Күн бұрын

    මේ හොරුන් ඔක්කොම එකට එකතු වෙන එක හොදයි ....ජනතාවට තීරණය කරන්න පුලුවන් හොරු ඔක්කොම පන්නා දමන්න පුලුවන් ...

  • @user-zv3sp6fe6h

    @user-zv3sp6fe6h

    Күн бұрын

    මාලිමාවට ජයග්‍රහණය ඉර හඳ වගේම විශ්වාසයි ❤❤❤❤

  • @sampathpersonal5968
    @sampathpersonal59682 күн бұрын

    තවම කවුරුත් ද දිනන්නේ කියලා කියන්න බැහැ රටේ බත් කන හරක් වැඩිදුර ඉන්නෙ මෙම මොහොතේ රටගැන හිතනවනම් මෙමොහොතෙ ජයග්‍රහණය කලයුත්තේ මාලිමාවයි😮

  • @kittangodaarachchige981

    @kittangodaarachchige981

    Күн бұрын

    ගව සම්පත සෑහෙන්න අඩු වෙලා, මාලිමාවට අනිවාර්යෙන් ජය 💯✌️💪❤🙏

  • @chandasomabandara6431
    @chandasomabandara64312 күн бұрын

    දක්ෂිණාංශික ලිබරල් නෙවෙයි හලෝ හොර තක්කඩි කියනවා.

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe34932 күн бұрын

    හෝරු සේරම එකතුවෙයල්ලා මාලිමාවට විශිෂ්ඨ ජයග්‍රහණය අතලග!!!!

  • @amarasiriranchagoda653
    @amarasiriranchagoda653Күн бұрын

    ම්නිසුන්ට වසර 76 තෙරුම් ගන්න බැරිනම් මොනවා කරන්නද ?

  • @ranjiththilak5766
    @ranjiththilak5766Күн бұрын

    දූෂිත පාලනයට එරෙහිව මාලිමාව දිනවමු අනුර සහෝදරයා ජනපති කරමු 💪ජය වේවා❤

  • @susilnandasiri4535
    @susilnandasiri4535Күн бұрын

    මොකා ආවත් කමක්නෑ.අපි මෙදා මාලිමාවට.ඒක ස්ථිරයි කිසිම වෙනසක් නෑ.වෙනස් වෙන්නෙත් නෑ❤❤ ❤️‍🔥💓💥

  • @wimalasenasamarakkodi8787
    @wimalasenasamarakkodi8787Күн бұрын

    වසර 76 ක් තුල එ.ජා.ප./ශ්‍රි ලංකානිප, අය එහාට මෙහාට පැන පැන මේ රටේ ආර්ථිකය 0 ට ඇද දැමු කාලකණ්නින් පලවා හැර අනුර කුමාර ඇතුළු මාලිමා රජයක් අනිවාර්‍යෙන්ම පිහිට විය යුතුයි. මාලිමාවට ජයවේවා!

  • @shukranrahim5513
    @shukranrahim5513Күн бұрын

    හොරැ කා එක්ක නැගිට්ටත් අනුර නැගිටින්නේ ජනතාව සමග. ගමේ නගරයේ සියලුම ජනතාව මෙවර මාලිමාව සමග වෙනසකට හදවතින්ම ලැස්තිවි හමාරයි.

  • @panaduresarananda6455
    @panaduresarananda6455Күн бұрын

    තම දරුවන්ට ඉන්න හිතෙන රටක් සහ තමන්ගේ මහළු විය සතුටින් ගතකළහැකි රටක් පතන අය,මාලිමාව වටා එක්වීමට වග බලාගතයුතුය.පරණ හොරුන්ට නැවත නොරැවටෙන්නට වගබලාගතයුතුමය .

  • @ranilweerakkody1942
    @ranilweerakkody19422 күн бұрын

    මේ පාර අනුර හාන්සි කරවන්න නම් අමාරු වෙයි

  • @neshishanaya9263
    @neshishanaya92632 күн бұрын

    ඒ පැත්තට මේ පැත්තටද පනින අය හැමදාම හිටිය. දැන් සේරම හොර නඩේ විකාර වෙලා. හැබැයි හැමදාම වගේ ජනතා බලය මෙහෙයවන දේව බලය උසස්. සත්‍ය මේ ලොව ජය ගන්නවාමයි. අපේ දේශයේ මහ පොලවේ යථාර්තය හොදින් හදුනාගෙන ඉදිරියට යමු.රට වෙනුවෙන් වචනයකින් හෝ උදව් කරන සියලුම දෙනාට දීර්ඝායු වේවා🙏🙏🇱🇰🙏🙏🧭💯🙏

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319Күн бұрын

    රටේ ජනතාව සවිඥානක බවට පත්ව ඇත. මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭👍

  • @upalirajapaksha7357
    @upalirajapaksha73572 күн бұрын

    දරුවනේ උඹලා කිසිවෙක් හැගී දැනීම් නැති සොම්බියෝ වෙන්න එපා. රටේ අනාගතය ඇත්තේ උඹලා අතේ බව හිතට ගනිල්ලා අනුර සමග තව තවත් සංවිධාන වෙනිල්ලා.

  • @warunarathnayaka9612

    @warunarathnayaka9612

    Күн бұрын

    අනිවාර්යෙන් 💪💪💪

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525Күн бұрын

    අපේ රටේ සියලුම ජනතාව ජාතික ජනබලවේගය වටා එක් රැස් වී හමාරයි චතුරංග ඔයාට තමයි මේ අපේ ප්‍රණාමය මොකද ජනතාවගෙ හිතට කා වදින විදියට පැහැදිලිව ගේනව අපේ රටේ මේ දූෂිත පාළකයො පන්නල දාන්න ඕන අපි මාලිමාව දිනවමු රටට අභිමානයක් එක් කරමු ජයවේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff2 күн бұрын

    දේසපාලුවෝ පිල් මාරු උනාට ජනතාව උන් එක්ක යන්නෙ නැහැ .ජනතාවට වෙන කවරදාටත් වඩා මුන් බලය වෙනුවෙන් පොරකන බව හොදට තේරිලා මාලිමාවට එක් වෙයි.මේ පාර ජනතාව මාලිමාවට.උන් කරන මොනවා උනත් රටේ වාසනාවට හැදිගාලාම දාන්න ඕනි.එක්වෙමු මාලිමාවට

  • @thakshisenani3075

    @thakshisenani3075

    2 күн бұрын

    Aniwarayen

  • @sanjayaekanayake805

    @sanjayaekanayake805

    Күн бұрын

    ගෙම්බෝ පස්සේ මිනිස්සු යන්නේ නෑ

  • @Pathirana23456
    @Pathirana234562 күн бұрын

    Npp❤ ජයවේවා

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff2 күн бұрын

    උන් එක් උනාවෙ . අපි මාලිමාවට.උන් අවුරුදු 76ක්ම කලේ වෙන්වෙලා ප්‍රතිපත්ති වෙනස් කියලා පෙන්නලා යටින් උන් එකට හිටි එක ප්‍රසිද්දියේ එක් උනාම ජනතාවට හොදට තේරෙයි උන්ගේ බොරුව.ඉතින් ජනතාව මාලිමාවට

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc2 күн бұрын

    මෙි හතර දෙනාම එකයි,නයි දිලිත්,බැංකු හොරා,කුනු දමිමික, සජිත් බබා..මෙි සේරම එකයි.රටට සදා සොත්ති.මාලිමාව ඉදිරියෙන්.

  • @SwarnaJustineJayawardena-dh7jk

    @SwarnaJustineJayawardena-dh7jk

    Күн бұрын

    Kalin dunne aliyata,chandrikata,hitanta ha pohottuwanta. Un okkoma rata kewa .den sombiya kanawa.ape pathuma malimawa,anura ha team ela witharai.ratata aadare thiyena ,hema kenekma chande denna ona malimawatai.thanakola kana kakul deke gonunta mewa therum ganna behe.

  • @udayabandara1834
    @udayabandara18342 күн бұрын

    මොකා එකතු උනත් මාලිමාව දිනනවා

  • @user-ul4sr2ft7m

    @user-ul4sr2ft7m

    2 күн бұрын

    අනිවාර්යයෙන්

  • @ThayerFatoordeen-nd5fe
    @ThayerFatoordeen-nd5fe2 күн бұрын

    Even all candidates got together can't beat Anura

  • @anurafernando-wx4hk

    @anurafernando-wx4hk

    2 күн бұрын

    Yes

  • @rupikaalwis9445
    @rupikaalwis94452 күн бұрын

    මාලිමාව.දිනනවා.සු❤වර්

  • @jagathprasanna3760
    @jagathprasanna3760Күн бұрын

    අනුර දැන් රටේ ජනතාවගේ මිතුරෙක්‍, කප්පම්ට දූෂණයට .හොරකමට ‍,මාෆියාවට එ⁣රෙහිව...

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y2 күн бұрын

    Npp ජයවේවා

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144Күн бұрын

    මම ගොඩක් දවස්වලට උදේම දළදා මාලිගාව වදිනවා... ඒ හැම උදේකම මගේ පුංචි දිවයිනට දළදා හාමුදුරුවන්ගෙ ආශීර්වාදය ඉල්ලනවා... හොර තක්කඩි දේශපාලුවන්ගෙන් මේ රට රැකගන්න....🙏🙏🙏

  • @yasarathnabalasooriya8862
    @yasarathnabalasooriya8862Күн бұрын

    ඔචිචර සෙනග එනවනමි මැද කොලඹින් මාතර ට එන්නෙ මොන මගුලකටද ?

  • @ChandraPathiranaPathirana
    @ChandraPathiranaPathirana2 күн бұрын

    පක තමයි අනිවාර්යයෙන්ම අනූර දිසානායක 60/% කින් එහෙම දෙයක් වෙන්නෙ නෑ අද හොරැන්ට විරුද්ධව සියල්ලෝම මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shobhaniroshini2144

    @shobhaniroshini2144

    Күн бұрын

    අපි වැදගත් විදියට වචන හසුරුවමු සහෝදරයා...🙏

  • @KumarihamyChandrasekara

    @KumarihamyChandrasekara

    Күн бұрын

    Wey wey balagena inna

  • @MahindaMahinda-ey2bd

    @MahindaMahinda-ey2bd

    Күн бұрын

    නිකන් යන්න මචන් 😅​@@shobhaniroshini2144

  • @jagathprasanna3760
    @jagathprasanna3760Күн бұрын

    ජාතික ජනබලවේගයට ජයවේවා ..රටට වින කල සක්කිලි බල්ලන් පන්නමු.. ..

  • @panaduresarananda6455
    @panaduresarananda6455Күн бұрын

    රාජපක්ෂලාට,රනිල්ට,සජිත්ට සහ උන්ගේ සහචර හොරුන්ට නැවත රැවටුනොත්, ඔබගේත්, ඔබගේ දරු මුනුපුරන්ගේත් අනාගතය අඳුරු එකක් වනුඇත.

  • @rupapushpa9228
    @rupapushpa92282 күн бұрын

    Not very big deal, tomorrow what can do in Parliament house,

  • @neshishanaya9263
    @neshishanaya92632 күн бұрын

    බය උනු හොර නඩය වෙනමත් රටට ආදරය කරන අය වෙනමමත් එක්ව මේ වාසනාවන්ත දේශය ගොඩ නගන්න විශ්වයේ ආශිර්වාද ලැබේවා🙏🇱🇰💯🙏🧭💯🙏

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630Күн бұрын

    පනින අයට චන්දය නොදී ඉමු ජනතාව තීරණය කරයි.😅

  • @tharukasachintha4476
    @tharukasachintha44762 күн бұрын

    හොරැන් ගේ හිස් මාරු වුනාට ජනතාවගේ පැතුම මාලිමාව පමනි .මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe75692 күн бұрын

    කියන තරම් දේවල් වෙන්නෙ නැ

  • @upalidombagoda1914
    @upalidombagoda19142 күн бұрын

    Kauru Awatha Malimawata janathawa chande denawa jayaweva ❤❤❤

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m2 күн бұрын

    හැංගි හැංගි වෙස් බැන්දට ඕකුන් නටන්නෙ එකට. මාලිමාවට ජය වේවා ❤❤❤

  • @user-di5ni2tn4q
    @user-di5ni2tn4qКүн бұрын

    මේ යන විදියට මාලිමාව දිනනවා.ඒකාන්තයි.

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dqКүн бұрын

    මාලිමාව හාන්සි කරන්නමි බැ නපුංසක පොනිලායි රාජපක්ෂ හොර හැත්තට මෙදා ඔකුන් හැදිගැවිලාම යනවා

  • @haroldperera697
    @haroldperera6972 күн бұрын

    Ratakma malimava සමග .

  • @munidasasilva7451
    @munidasasilva74512 күн бұрын

    Npp❤malimawata jayawewa.

  • @upalirajakaruna2673
    @upalirajakaruna2673Күн бұрын

    දක්ෂිණාංශික දේශපාලන පක්ෂ සී,සීකඩ නෙවෙයි,දේශපාලනිකව නන්නත්තාර වෙලාම යන්න ඕන.

  • @jalinisuriarachchi1978
    @jalinisuriarachchi1978Күн бұрын

    Jaya wewa 🙏

  • @user-xx9kz8tp2s
    @user-xx9kz8tp2sКүн бұрын

    පොහොට්ටුවේ හොරැ බාගයක් රනිල් ලඟට ඉතිරි බාගය සජිත් ලඟට මේ දෙගොල්ලගෙන් කවුරැ දිනුවත් අපේ රට අපායක් වෙනවා හොරැ හොරැ එකතුඋනාට මහජනතාව උන් එක්ක එකතු⁣වෙන්නෙ නැහැ මෙවර අපි හොඳ සිහියෙන් චන්දය පාවිච්චි කරලා මාළිමාව දිනවමු 76 වසරක් මේ රටේ ජනතාව දුකින් දුකට පත් කල නාකි හොරැ රැළ පන්නා දමා අපේ දරැවන්ට තුන්වේල කාලා නිදහසේ රැකියාවක් කරල එකම නීතියක් යටතේ ජීවත් වෙන්නට අනුර කුමාර දිසානායක ජනාධිපති කරමු

  • @user-mj1zo5co9t
    @user-mj1zo5co9tКүн бұрын

    මන්ද බුද්ධිකයන් හැර අනිත් සියලු දෙනා මාලිමාවට

  • @InduHewapathirana
    @InduHewapathirana2 күн бұрын

    Malli your service excellent

  • @SriLankaSocialServiceParty
    @SriLankaSocialServicePartyКүн бұрын

    ඔය සමික්ෂන එකකින්වත් වැඩක් නෑ සියල්ලම බැලට් පෙපර් එක අතට ගත්ත ගමන් වෙනස් වෙනවා ,එක තමයි ඇත්ත

  • @koekloeren3797
    @koekloeren37972 күн бұрын

    යකෝ මගේම අම්ම තාත්ත මෙවර මාලිමාවට ,උබලත් ගෙදර දෙමව්පියන් දැනුවත්ව කරපල්ල අවුරුදු 76 ශාපය ,,ජයග්‍රහණය මාලිමාවට ❤❤❤

  • @kapilvidanap6694

    @kapilvidanap6694

    2 күн бұрын

    අනිවාර්යයෙන්

  • @thakshisenani3075

    @thakshisenani3075

    2 күн бұрын

    Aniwarayen apith

  • @chandramalkanthi571

    @chandramalkanthi571

    Күн бұрын

    නියමයි නෙ.

  • @JothiSiriwardana

    @JothiSiriwardana

    Күн бұрын

    Ubalay.ammata.salakay.hodata.bed.aka.rjm.akak.lesthi.karapan

  • @JothiSiriwardana

    @JothiSiriwardana

    Күн бұрын

    Dammika.mokada.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc2 күн бұрын

    මෙි හොරැ රැල පන්නා දැමිමට නියම මිනිසුන් මාලිමාව ඉදිරියෙන්.

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612Күн бұрын

    ජාතික ජන බාලවේගයේ ජයග්‍රහණය ඔය කාටවත් නවත්තන්න මොන ජගතෙකුටවත් නවත්තන්න බැ මොන සෙල්ලම් දැම්මත් 👍👍👍💪💪💪❤❤❤

  • @jayapalakurera8581
    @jayapalakurera8581Күн бұрын

    ප්‍රවෘත්ති කථනය, voice විශිෂ්ටයි👍

  • @disanayaka4048
    @disanayaka4048Күн бұрын

    🙏🙏🙏ඕකුන් මකා බැවිලා පලයන් මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7qКүн бұрын

    තොපි ඔක්කෝමලා එකතුවෙලා හරි වෙනවෙනම හරි වරෙල්ලා. අපිට කෙළවපු කෙළව්ල්ලට. රටේ ම්නිස්සු ඔක්කෝමලා එකතුවෙලා තොපි ඔක්කෝමලා මකබෑව්ලාම ගෙදර යවනවා යවනවාමයි.

  • @ranilweerakkody1942
    @ranilweerakkody19422 күн бұрын

    මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉

  • @jathikaparibogikaperamuna
    @jathikaparibogikaperamunaКүн бұрын

    ❤❤❤

  • @ChannelA-yf1qu
    @ChannelA-yf1quКүн бұрын

    හෝව් ! හෝව් ! පොඩ්ඩක් හෙමිං කියපන්කෝ. හුස්ම හිරකරගෙන මැරෙන්නද යකෝ හදන්නේ ?😮 Slowdown and pause while talking

  • @palithapushpakumara2695
    @palithapushpakumara2695Күн бұрын

    අනිවාර්යයෙන් ම අනුර සහෝදරයා දිනනවා ඒක කාටවත් නවත්වන්න බෑ ...

  • @ketakelebandara2604
    @ketakelebandara2604Күн бұрын

    අනුර කියන්නේ.. ඇත්තටම ඇත්ත නේද? 👍

  • @AthulaPriyantha-xd9bb

    @AthulaPriyantha-xd9bb

    Күн бұрын

    Yas❤

  • @gayanikumari7696
    @gayanikumari76962 күн бұрын

    ජයවේවා npp කුවේට් සිට

  • @AthulaPriyantha-xd9bb

    @AthulaPriyantha-xd9bb

    Күн бұрын

    චන්දෙට එන්න ලන්කාවට

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866Күн бұрын

    මචං චතුරංග, අපිත් කැමතියි ඔය කියන දක්ෂිණාංශික බලවේග ඔක්කොම එකට එකතු වෙනවනම්. අපිට ලෙහෙසියි ඔක්කොම එකට තියලා ගෙදර යවන්න. ඒ නැතුව දක්ෂිණාංශික බලවේග තනි තනියම ආවත් අපි රෙඩි උන්ව ගෙදර යවන්න.

  • @jrchithra551
    @jrchithra551Күн бұрын

    ඇපේ ගමේ යසවතී නැන්දයි දාසඅයිය කපිල ය කුලතිලක විජේසිරි මාමා හැර සියලු දෙනාම මාලිමාවට

  • @AjithJinadasa
    @AjithJinadasaКүн бұрын

    සහෝදරයා, ඔබ හරි. රතු තරුව දිශානතිය කරගෙන ගලන මහා ජන ප්‍රවාහය කඳු හරස් කලත් නතර කල නොහැකි අති විශාල ගංගාවක් ලෙස බලමුලු ගැසෙමින් දිනෙන් දින පැයෙන් පැය ගොඩ නැගෙමින් පවතින බව බිම් මට්ටමේ අප හට පසක් වෙන බව සතුටින් ප්‍රකාශ කර සිටිමු. ශ්‍රී ලාංකීය මාතාවට ඔටුණු පළන්දන ඓතිහාසික දිනය වැඩි ඈතක නෑ.ජය වේවා!!!

  • @bbmchandrasena5049
    @bbmchandrasena5049Күн бұрын

    ❤❤❤❤❤🎉🎉🎉

  • @SathanayakeAthanayake-ql7gk
    @SathanayakeAthanayake-ql7gk2 күн бұрын

    Horu pannata chandaya denne api

  • @V.k-we3wc
    @V.k-we3wcКүн бұрын

    ඕක ඇතුලේ මොන මාරැ උනත් ඡනතාව මාලිමාවට ❤❤

  • @keerthisamarasinghe-zp4li
    @keerthisamarasinghe-zp4liКүн бұрын

    දේශපාලක ගොබිලො මාරු වුණාට ජනතාව ඉන්නෙ හරි වෙලාවට තීන්ඳුව ගන්න තමා. ඒ ගැන කතා කරන්න පුළුවන් මාධ්‍ය තමා නැත්තෙ

  • @user-tq1rc7pm4i
    @user-tq1rc7pm4i2 күн бұрын

    මාලිමාවට ජය.....❤❤❤❤❤🙋

  • @user-mp2hb2iu3i
    @user-mp2hb2iu3iКүн бұрын

    Oya okkoma horu.malimata jaya niyathai...

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3nКүн бұрын

    හෝරැ පාදඩ දේසපාලුවෝ වලවි පැලැන්තිය ඉවරයක් කරන්න මාලිමාව වටා ඡනතාව ඉන්නව ❤❤❤❤❤❤❤❤❤❤

  • @susilnandasiri4535
    @susilnandasiri4535Күн бұрын

    පාර්ලිමේන්තුව පිපුරැවට කමක්නෑ.මාලිමාවෙ සෙට්එක නැතුව😂😂😂😂😂

  • @Upalimaximas422
    @Upalimaximas422Күн бұрын

    කොහොම උනත් කමක්. න මාලමෙවට ප්‍රස්නයක්. නැ

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297Күн бұрын

    අනුරමහත්තයා.දින වනඵක..ඡනබලය..අපෙ අතෙ.හොරැඵලවනවාමයි

  • @easypeasy1320
    @easypeasy1320Күн бұрын

    NPP💯♥️♥️♥️♥️♥️

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327Күн бұрын

    Malimavata Jayawewa ❤️ ❤️ ❤️

  • @Supportsuresh
    @Supportsuresh2 күн бұрын

    අනුර 50% හිටියේ ගිය අවුරුද්දේ

  • @dilipwasantha1265

    @dilipwasantha1265

    2 күн бұрын

    දැන්60%

  • @gaminirajapaksha4766

    @gaminirajapaksha4766

    2 күн бұрын

    දැන් එය ඉක්මවා බොහෝදුර ගිහින්.........

  • @upalirajapaksha7357

    @upalirajapaksha7357

    2 күн бұрын

    අනුරගේ ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයක් එනිසාම එය නියතයක් වී අවසන් ය

  • @lalithkuruwita8897

    @lalithkuruwita8897

    2 күн бұрын

    Now more than 60%

  • @ManojManoj-tt8lq

    @ManojManoj-tt8lq

    2 күн бұрын

    මම නං කියන්නෙ ස්ජිත් රනිල් නාමල් දිලිත් පාඨලි විජයදාස තවත් ඉන්නවා නං ඉක්මනටම එකතුවෙයල්ලා නැත්තං අනුරයට රටේ බලය යනවා පුතෝ මිනිස්සුන්ටත් ලේසියි හොරු කවුද කියලා දැනගන්ඩ සත්‍ය පෙන්වන්නෙ කවුද කියලා බලාගන්ඩ මට පුදුම ඇයි තවම ඒක ප්‍රමාද කරන්නෙ එකක් ෂුවර් මේ පාර හොරු සේරමත් ගෙදර පුතෝ රටේ ජනතාව,දැනටමත් තීරණය කරලා ඉවරයි කාවද ජනපති කරන්නෙ කියලා නැත්තං රනිල් මෙච්චර තටමන්නෙ නැහැ මැතිවරණයක් තියන්ඩ හෝ ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත්,වෙනවා,කියන්ඩ ලැබිය යුතු සියලුම සමීක්ෂණ ,හා බුද්ධි අංශ වාර්ථා මේ වෙනකොටත් රනිල්ට ලැබි හමාරයි රනිල් බලන්නෙ මැතිවරණයකට නොගොහින් අර ඉන්නවා නේ රූකඩ 134ක් අන්න එවුන්ගෙ මුවාවෙන් පාර්ලිමේන්තුවේ යම් බලයක් අල්ලගන්ඩ

  • @jhaperer9929
    @jhaperer99292 күн бұрын

    NPP have established their victory on ground.

  • @SanduniBatawala
    @SanduniBatawala2 күн бұрын

    Npp❤

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342Күн бұрын

    ඔක්කොටම කලින් සටහන්කරු බය වෙලා වගේ මට පේනවා😂😂😂😂😂

  • @disanayaka4048
    @disanayaka4048Күн бұрын

    තොපි එකතු වුනාට ජනතාව මුන් පස්සේ යන්නේ නෑ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @Wickramamiddeniya
    @WickramamiddeniyaКүн бұрын

    චතුරන්ග ඔබ කරන සේවය පුන්චි මිනිසුන් කිසිදා අමතක කරන එකක් නැහැ

  • @priyanthaperera6920
    @priyanthaperera69202 күн бұрын

    Npp jaya niathi

  • @judepereira6597
    @judepereira65972 күн бұрын

    ANURA CHANDA MAGIC KARANAWA

  • @anandathero552
    @anandathero552Күн бұрын

    We have one hope ......NPP only

  • @rathnakasun4379
    @rathnakasun4379Күн бұрын

    ජය හරි ලස්සන. මාලිමාවට ♨️♨️♨️♨️♨️♨️♨️

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera90922 күн бұрын

    horu horu akkata akkatu unama malemaway jaya sahatika waynawa hyma akkama baywali ennay ♥️♥️♥️♥️♥️♥️🌹

  • @PhdKulasinghe
    @PhdKulasingheКүн бұрын

    horungen rata bera ganna aurudda 2024 malimawata jayawewa ❤❤❤❤❤❤❤❤

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qmКүн бұрын

    අපිට නම් එහෙම වුණොත් සුපිරි ඔය ඔක්කොම එකට එකතුවෙන්න ඔනෙ අනුර ට අබියොග කරන්න මහන්සි නොවි මැතිවරණයක් දිනන්න පුළුවන් මාලිමවට ජයවේවා

Келесі