ජනපතිවරණය මරාලයක් වි පුපුරයි | FINAL CUT

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZread:
/ @channel4nws
❤ නිල Facebook පිටුව :
/ chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
/ channel4newss
❤ Instagram Link :
/ chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 522

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe57812 күн бұрын

    මේ සියල්ලටම මුල මාලිමාව දිනුවොත් හොරුන්ට ගැලවීමක් නැති වෙන එක. බැංකු හොරාගෙ ඉදන් ඔක්කොම හොරු බයවෙලා ඉන්නෙ.උන්ට ජම්පරේ පේනවලු හීනෙන්

  • @sinhadeshaya1722

    @sinhadeshaya1722

    2 күн бұрын

    ඇත්තටම ඔව්. හොර, මූසල සක්කිලි අවලං හැත්ත බයවෙලා හොදටම.

  • @rolandkuranage9261

    @rolandkuranage9261

    2 күн бұрын

    සදාරන පරීක්ෂණයක් කර වර්තමාන මාලිමාව නායකයන් හිරෙ දැමිය යුතයි , මිනි මැරුම් , මංකොල්ල කැම්, බැංකු කැඩීම .මෙවා සියල්ල ගොනු කලයුතුයි . වාසුදේව නානායක්කාර මහතා සහ මහින්ද රාජපක්ෂ මහත්මයා මෙ දෙන්න 1989 ජිනීවා ගිහිල්ලා මානව කොමිසම ඉදිරියේ කතා කරල වර්තමාන මාලිමාව නායකයන් බේරගත්තෙ එහෙම නොව්නානම් මේ ගොල්ල මේ ලොකයෙ නැත .

  • @geethamala7835

    @geethamala7835

    2 күн бұрын

    "" NODAKIN PAULAK RATAKMA KALA MINI MRUWONTA ONE WIDYATA RATAKMA DUK VEDINAWA ..THOPITA SAPA WEWA.

  • @BandaraManike-mg3wo

    @BandaraManike-mg3wo

    2 күн бұрын

    ඇත්තේම

  • @rolandkuranage9261

    @rolandkuranage9261

    2 күн бұрын

    @@kanchanamunasinghe5781 ඉතින් මාලිවෙ ලොක්කොනෙ මෙ රටේ හොරකම් පටන්ගත්තේ ,බැංකු කැඩුවෙ ,මිනිමැරුවෙ ,ට්‍රාන්ස්පොමර් ගිනිබත් කාලා, පැසැල්ගිනිබත් කොලා, උසවි කැඩුවා , මොනවාද නොකලෙ ඒ ගොල්ල තමයි මේ රට අගාදයට දාන්න මුල් උනෙ .ඒ ඔක්කොම කරල 2000 චන්ද්‍රිකා එක්ක හවුල් ආන්ඩු පිහිටෙව්වා මාලිමාව නායකයන් තමයි මේ රට විනාශ කොලෙ.

  • @wadduminda7052
    @wadduminda70522 күн бұрын

    රනිල් රාජපක්ෂ කාලකන්නි අපේ රටේත් සදහටම අතු ගාන්න ඕනා

  • @chithraaluthgedara4224

    @chithraaluthgedara4224

    2 күн бұрын

    ස්තූතියි.... හරිම හරි...නිවැරදි තොරතුරු ලබාදෙන්න මේ විදිහට ම..

  • @chaginee1011
    @chaginee10112 күн бұрын

    ඇත්තම කතාව අධිකරණයෙන් විවස්තාව අනූව ජනාදිපතිවරනය තැබිය යුතුයි ඔය පෙත්සම නිෂ්ප්‍රබා වෙනව

  • @jayathissabandara1560
    @jayathissabandara15602 күн бұрын

    කලබල වෙන්න එපා දාහත් වෙනිදාගෙන් පස්සේ බලාගමු

  • @sriyanihathurusinghe9565

    @sriyanihathurusinghe9565

    2 күн бұрын

    තවත් මොනවද බලන්නෙ. පෝය ගණන් කරන්නද හදන්නෙ ?

  • @swarnafernando604
    @swarnafernando6042 күн бұрын

    රටේ ලේ වැගිරීම් නොකර අධිකරණ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දියයුතුයි.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani61902 күн бұрын

    පිස්සු රනිලා ඇදලා එලියට දාන්න ලගයි

  • @user-mt9se9je3h

    @user-mt9se9je3h

    2 күн бұрын

    Ranil buriyani tiyan inne bedanna

  • @amal-oh4qg

    @amal-oh4qg

    2 күн бұрын

    ​@@user-mt9se9je3h එයාටම කන්න වෙන්නත් පුළුවන් බුරියානි මාමගෙ ඒවත් එක්කම 😮

  • @user-ow1gl6hy3d

    @user-ow1gl6hy3d

    2 күн бұрын

    බුරියානි හවුලේ කන්නයි එන්නේ.​@@user-mt9se9je3h

  • @airanganijayalath1799

    @airanganijayalath1799

    2 күн бұрын

    Attama..me..yakata..lagga..naara..na.neda..pissek..muws..gotawa..wage..elwanna..bari..ai

  • @warunarathnayaka9612

    @warunarathnayaka9612

    2 күн бұрын

    අපි ඒකට බහිනවා අනිවාර්යෙන් 👍👍👍💪💪💪අපි බය නෑ 💪💪💪

  • @sarathkumarasiri7018
    @sarathkumarasiri70182 күн бұрын

    කලබල වීම අනවශ්‍යයි හෙමින් කල්පනාවෙන් මුහුන දෙමු

  • @sriyanihathurusinghe9565

    @sriyanihathurusinghe9565

    2 күн бұрын

    අශ්වයා පැනලා යනකම්ද ඉන්නෙ ඉස්තාලය වහන්න.

  • @user-mt9se9je3h

    @user-mt9se9je3h

    2 күн бұрын

    Badapirenna buriyani kannai hadanne

  • @koekloeren3797
    @koekloeren37972 күн бұрын

    වරදාන වරප්‍රසාද සුඛවිහරණය බලය හොයා පනින කාලකන්නි හැත්ත පන්නමු,,ජය වේවා මාලිමාවට

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy51942 күн бұрын

    රනිලගෙ ජනපතිකම කොහොමත් නිල ඡනපතියෙක් නෙමේ.මූ අවපාතයක්.

  • @manujaprabaswara9799

    @manujaprabaswara9799

    2 күн бұрын

    අරගල පරයෝ අවපාතයට වපසරිය හදලා දීලා සද්ද වහලා හිටියා

  • @rogerfoster3828

    @rogerfoster3828

    2 күн бұрын

    @@piyalathamanikeherathmudiy5194 thopae jvp pakae nayakayo hadaama kunuharupa kathakarannae.somawansha amarasingha kiwwa lankaawae lokuma vanchakaaraya anura kumara kiyala.thawa mona kathaada paiyyo.

  • @chriswijayaratne1228

    @chriswijayaratne1228

    2 күн бұрын

    @@rogerfoster3828 Ranil ballawa maranawa

  • @rogerfoster3828

    @rogerfoster3828

    2 күн бұрын

    @@chriswijayaratne1228 tho ranilta tharjanaya karapu ekata nadu daanawa

  • @SolitaCreative

    @SolitaCreative

    2 күн бұрын

    ​@@rogerfoster3828අනේ හු......පං😂

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara82432 күн бұрын

    අදිකරන හාමුදුරුවනේ ජනතාවගේ කැමැත්තට ඉඩදෙන්න ,දුසිත දේසපලනේ ඉවර කරමු ,

  • @rohanasilva4328
    @rohanasilva43282 күн бұрын

    අර්ත කථනයක් දීලතියෙන්නේ ජන වරමක් තිබුන ජනපති මෛයිත්‍රීට.වසර පහයි කියල තවත් අර්ත කථන මොකටද?මේවා උවමනාවෙන් කරන කඩාකප්පල් කිරීම්.

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana21492 күн бұрын

    රනිල්ගෙ හැටි දන්නෙ නෑ තවම කව්රැවත්, ලේ වැගිරීම් උනත් ඕකා කරන්න බැරි නෑ බලය වෙනුවෙන්. බල්ලා නාවන්න ගෙනියනවට වඩා ගොඩක් අමාරැයි රනිල් චන්දෙකට ගෙනයන එක. ජයවේවා මාලිමාවට , රටට.

  • @manikawijasooriya2811
    @manikawijasooriya28112 күн бұрын

    NPP ජය ❤❤❤❤❤❤

  • @keerthijayakody4374
    @keerthijayakody43742 күн бұрын

    කලබල වෙන්න එපා එපා දාහතෙන් පස්සේ බලමු.

  • @sriyanihathurusinghe9565

    @sriyanihathurusinghe9565

    2 күн бұрын

    බලමු. බලමු. 🤣🤣🤣

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani61902 күн бұрын

    අදිකරනය තීන්දුව දෙන්න ඕනයි ජනාධිපති වර්නය තියන්න

  • @sunethra9401
    @sunethra94012 күн бұрын

    ලේ වැගිරීම් නොකර පිංපි රනිල් චන්දේ තියපියව්

  • @appuhamisir
    @appuhamisir2 күн бұрын

    මොකටද මේ ගිහාන් ... ? ගිහාන් ලග තියාගෙන ... චතුරන්ග ඔහේ කියවනවා ... 😀😀

  • @darshanibandarage8183

    @darshanibandarage8183

    Күн бұрын

    අනේ මන්ද චතුරංගයට විනාඩියක් කට වහගෙන ඉන්න බෑනේ ..... Gihanට කතා කරන්න දෙන්නෙම නැහැ.🥵🥵🥵🥵🥵

  • @user-rq1jf3mg6w
    @user-rq1jf3mg6w2 күн бұрын

    මෙ බල්ලො අන්තිම මොහොතේ බැබිල ගහෙ වර්චස් කරනු ඇත.

  • @Archi_007
    @Archi_0072 күн бұрын

    රනිල් මෝඩ ගේම් ගහන්න හදන්න එපා, සාර්ථක වෙන්න නෑ. Ranil don't try to play silly games, you cannot succeed.

  • @user-bo2ez2qc9o
    @user-bo2ez2qc9o2 күн бұрын

    ප්‍රජාතන්ත්‍රවාදය,ජනතා පරමාදිපත්‍ය යනු චංද කල්දැමීම නොවේ.පලමු අවස්තාවේම ජනමතය විමසීම නොවේද?.

  • @jayantharillagodage3637
    @jayantharillagodage36372 күн бұрын

    මහජන මතයට ගරු කරමු. ❤💪👍

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe57812 күн бұрын

    ගිහාන්ටත් අදහස් දක්වන්න ඉඩ දෙන්න චතුරංග මල්ලි.

  • @SwarnaJustineJayawardena-dh7jk

    @SwarnaJustineJayawardena-dh7jk

    2 күн бұрын

    J.r.merilath janathawata wada denawa..eyage bahubhutha wyawasthawen..wahama meya wenas kala yuthui.

  • @aravinm7039
    @aravinm70392 күн бұрын

    යකෝ රටේ පිලිගත් නීතියක් තියෙනව. ඒව එකඑකාට ඕන විදියට වෙනස්කරන්න පුළුවන්ද?

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz2 күн бұрын

    ඕක දෙපාරක් නශ්පභාඋන එකක් සිරිසේනත් බැලුව බැරිඋනා දැන්- පුකද ?? අහන්නේ....

  • @avishdon6891

    @avishdon6891

    2 күн бұрын

    Peretha kamake hati

  • @sepalajayasekara363
    @sepalajayasekara3632 күн бұрын

    වෙ⁣ළෙනදෙක්ට පුළුවන්ද කල් ඉකුත් භාණ්ඩයක් විකිණීමට අධිකරණ නියෝගයක් ගන්න ????

  • @rajlowreance8657
    @rajlowreance86572 күн бұрын

    බොරුවට කලබල වෙන්න ඕනී නෑ ඕක නිස්ප්‍රබා වෙනව

  • @maintenancesolutions763
    @maintenancesolutions7632 күн бұрын

    මෙ සියලු දෙයින් ජාතික ජන බලවේගය වටා රටේම ජනතාව තව තවත් එකතු වීම නැවැත්වීමට නොහැක ...❤❤❤🤝🤝🤝💪💪💪💯💯💯🧭🧭🧭

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z2 күн бұрын

    කවුද මේ කොටේ අදින්න දුන්නු මහලු රිලවට මේ බලතල දුන්නෙ.

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3n2 күн бұрын

    වලවිවේ හාමුලගේ බලය ඉවර වේනවට බයවේලා රේද්දේ රේවිල මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Wimalasiri-vf5zo
    @Wimalasiri-vf5zo2 күн бұрын

    ජාතිකජනබලවෙට ජය ❤❤❤ජය අනුර ❤අනුර ජය ❤❤❤ජය අනුර ❤අනුර ජය ❤❤❤ජය අනුර ❤අනුර ජය ❤❤❤ජය අනුර ❤අනුර ජය

  • @nishanthapradeep3313
    @nishanthapradeep33132 күн бұрын

    මහජනයා පරට බහිනවා අනිවාර්යයෙන්

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka2 күн бұрын

    Npp npp npp npp npp npp pp npp npp npp npp npp npp npp npp.....ජය වේවා ..ජයවේවා...ජය වේවා.. ජය වේවා..ජය වේවා ජය වේවා ....ජය ..ජය්...ජය...ජය...ජය !!!!!!!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e2 күн бұрын

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GaminiThissakumara
    @GaminiThissakumara2 күн бұрын

    Jayen jaya..j.v.p...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathmaddumage5439
    @sarathmaddumage54392 күн бұрын

    NPP NPP NPP NPP NPP NPP 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @user-rq1jf3mg6w
    @user-rq1jf3mg6w2 күн бұрын

    අර පහුගිය දවසක එකෙක් ඔය නඩුවක් දාලා විභාග කරන්නත් කලින් නිවන් සුව ලබාගත්තා නෙද.

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch2 күн бұрын

    අපි ජාතික ජනබලවේගයේ සමගයි 👍 👍 👍

  • @jayantharillagodage3637
    @jayantharillagodage36372 күн бұрын

    අපි හිතනවා නීතිය හරි විදියට හරි තීරනය ගනීවි කියල. මහජන අයිතීන් රැකදීමට අපි එක්වෙමු. ❤❤💪💪

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa20902 күн бұрын

    නියම්ත දිනයට ජනපතිවරණය පැවැත්විය යුතුයි ! ජනතාවගෙ ඉවසීමේ සීමාව පාලකයෝ දැනගත යුතුයි ! මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤

  • @user-ew9um4yp7m
    @user-ew9um4yp7m2 күн бұрын

    පුරවැසියනි , අත්දැකීම සහිතව ,වඩාත් සංවිධානාත්මකව ,ශක්තිමත්ව , අපේ අයිතීන් වෙනුවෙන් සූදානම් වෙමු. ඔවුන් කැමැති ක්‍රමයෙන් මේ පීඩාව නිම කරමු.

  • @NihalJayapala
    @NihalJayapala2 күн бұрын

    17..වෙනකන් බලමු නෙද

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb2 күн бұрын

    මෙවසමාජයට අලුත් මාතුකපමනයි සත්‍ය ජයගනි

  • @MahindaWelikanna
    @MahindaWelikanna2 күн бұрын

    රනිල් නාකිය පුකෙන් තමයි යන්න හදන්නේ .😊😅😮😢😂😊

  • @easyhandmadecraftideas1121
    @easyhandmadecraftideas11212 күн бұрын

    රනිල් paraya ගෙ අවසානය ජුලි මාසය කෙලවර වීමට පෙර...

  • @JayakodyUdayasiri
    @JayakodyUdayasiri2 күн бұрын

    කහදගම කලිසමක් ඇදලද?

  • @thilakgunaratne3328

    @thilakgunaratne3328

    2 күн бұрын

    කහදගමල රනිල් ලඟට යන්නෙ මහින්දල දැනුවත්ව සහ මහින්දලගේ කීමට.......මහින්ද රනිල් විරහව බොරුවට.....

  • @ukuk1581
    @ukuk15812 күн бұрын

    අපිට තියෙන්නෙ අධිකරණයේ ස්වාධීනත්වය ‌පිහිට පමණයි. මුන් අපිව ගිලින්නයි හදන්තෙ. 😢😢😢

  • @BandaraAnil
    @BandaraAnil2 күн бұрын

    නාකි හමාට ගහලා එලවන්නයි තියෙන්නේ !😂😂😂😂😂😂

  • @janakafranando497

    @janakafranando497

    2 күн бұрын

    දිඨටධම්මවේදනීය කර්මය අනුව සියලුදේම සිදුවෙයි කලබල නොවී ඉන්න

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana18512 күн бұрын

    මහලු .රනිල් .KANATHTHA ......සූදානම් ....

  • @chriswijayaratne1228

    @chriswijayaratne1228

    2 күн бұрын

    MUWA MARAMU

  • @buddhikakumara9113
    @buddhikakumara91132 күн бұрын

    එක්කන් ආපු මනුස්සයට කතා කරන්න දීපන් ඉදිරි වැඩසටහන් වලවත්...

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara47412 күн бұрын

    ලෙනව රෙනවා

  • @thantulagemelcomfernando3074

    @thantulagemelcomfernando3074

    2 күн бұрын

    Meka ranilge passa lewa kanawada?

  • @pradeepjayasundara4741

    @pradeepjayasundara4741

    Күн бұрын

    @@thantulagemelcomfernando3074 නැත්තං

  • @tuandilshard601
    @tuandilshard6012 күн бұрын

    මාලිමාව වටා එක් රොක් වන ජන ගංගාව දැක සියලුම විරැද්ද පක්ෂවල් පිස්සු වැටී ඇත . මාලිමාවට ජයවේවා .

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q2 күн бұрын

    රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනිවාර්යයෙන් ඉඩ දියතුයි. කොහොම හරි මේ අය රටට ලේව්ලක් කරන්නයි හදන්නෙ .රටේ ජානතාව අයෙත් අරගලයක ට ගියොත් රටට මොනවා වෙයිද කියලා හිතාගන්නත් බැ. එමනිසා අනිවාර්යයෙන් ජානාධ්පතිවරණ තියන්න.

  • @samdharmapala7285
    @samdharmapala72852 күн бұрын

    🛑 ප්‍රතිභා මහානාම කියන්නේ තමන්ගේ අභිලාෂය අනුව නීති ව්ග්‍රහය ඉදිරිපත් කරන තක්කඩියෙක් .

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p2 күн бұрын

    මොකා මොන ගේම් ගැහුවත් අධිකරණය මහජනතාවට සාධාරණ තීන්දුවක් දෙයි

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t2 күн бұрын

    රට හරියට කරගෙන යනවා නම් මොනවටද ජනාධිපතිවරණය තියලා නැවත රටවට්ටන්නේ

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd2 күн бұрын

    ජයවේවා මාලිමාවට ජයවේවා 👌👍💯👌💞

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake47542 күн бұрын

    ප්‍රතිභා..භා. .භාභා.බආ

  • @kanchanamunasinghe5781

    @kanchanamunasinghe5781

    2 күн бұрын

    එයාගෙ මග පෙන්වීමක්ද දන්නෙත් නෑ ලෙනවකට

  • @user-jg4ef1zb2f
    @user-jg4ef1zb2f2 күн бұрын

    අපි නොයිවසිල්ලෙන් ඉන්නෙ මව එලවන්න වවිකුනුමි සිංහ

  • @user-gq2sf3iu3p
    @user-gq2sf3iu3p2 күн бұрын

    ඔය ලෙනව කියන්නේ රනිල්ගේ පිල්ලියක්!

  • @janakafranando497

    @janakafranando497

    2 күн бұрын

    මටත් හිතෙන විදියට ඔබ හරි සහෝ හැබැයි ලෙනව නොවෙයි මිනිහ රෙනව😂

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita31072 күн бұрын

    ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැතදීම සැමගේ වගකීමයි..

  • @bandararathnayake575
    @bandararathnayake5752 күн бұрын

    මාලිමාවට තවත් සක්තියක්

  • @sunilankumburage1010
    @sunilankumburage10102 күн бұрын

    Channel 4 ජයෙන් ජය වේවා

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi82442 күн бұрын

    ඔක්ටෝම්බර් ජනාධිපතිවරනය ස්ථිරයි,,,, කලබල නොවී ඡන්ද කැම්පේන් එක දිගටම කරමු.පුතානොත් කල් දානවාට කැමතියි.එන්නෙ අනුර නිසා

  • @pushparani6825
    @pushparani68252 күн бұрын

    බටලන්ද රනිලා දැන් පිස්සුවෙන් මාලිමාවට බයවෙලා මුන් දන්දෙ.ති⁣යනවා අධිකරනයනියෝගය සාධාරනව ඉස්ට කරයි මාලිමාවට ජයවෙිිවා

  • @ranahewage
    @ranahewage2 күн бұрын

    අඩු කලාට එහෙම වැඩි කරන්න බැරි බව නොතේරේද?

  • @wmapbw8444
    @wmapbw84442 күн бұрын

    ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් එනකම් ඔය පොලිසියේ හිටපු වැදගත් නිලධාරින් කොහේ හරි ටකට ගිහින් ආරක්සිතව සිටිය යුතුයි. නැත්නම් අපරාධකාරයින් සියළු ජිවමාන ශාක්සි හා මෙහෙයුම් විනාශ කර දමාවි.

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan87112 күн бұрын

    බල තණ්හාවෙන් පෙලෙන දේශපාළුවනේ ,තොපට යන්නට සිදුවන්නේ රෙදි නැතුව අරගලයකින්.මාලිමාවට ජයවේවා.

  • @lasanthamahesh4938
    @lasanthamahesh49382 күн бұрын

    බෙරෙ වැව සුදානම් කරමු 😂😂😂

  • @jeancleomate
    @jeancleomate2 күн бұрын

    මාලිමාව ආවොත් කීදෙනෙක් ඇතුලට යයිද කියලා බයයි.. ඒක තමයි හේතුව

  • @user-rw4pu3zx5e
    @user-rw4pu3zx5e2 күн бұрын

    Horu bayawela

  • @shandrikasriyani101
    @shandrikasriyani1012 күн бұрын

    තව‌ දින ඇත කළඛල නැත විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @disanayaka4048
    @disanayaka40482 күн бұрын

    එහෙම වුනොත් පොලිසිය හමුදා ව ජනතා වගේ පැත්ත අරන් ප්‍රජා තන්ත්‍ර වාදය වෙනුවෙන් පාරට බැසිය යුතුයි ❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @IndraniKusumlath
    @IndraniKusumlath2 күн бұрын

    N.n.p.jaya

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv2 күн бұрын

    Kalakani රනිල් පන්නා දැමූ කාලයක් එනවා ......Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara42242 күн бұрын

    අධිකරණය කෙරෙහි විශ්වාසය තබා සිඨිමු අපි...

  • @ushansandeep3261
    @ushansandeep32612 күн бұрын

    ගෝඨාභය නම් පැනලා හරි බේරුනා සමනලයට වෙනදේ හිතාගන්නත් අමාරුයි

  • @user-vo2ub1mb1y
    @user-vo2ub1mb1y2 күн бұрын

    This is not firest time.thired time.

  • @bandusena7444
    @bandusena74442 күн бұрын

    චතුරංග ඔබෙ වචනෙට respect . මෙක බරපතල නෑ. නිතිය දන්න එකෙක්වත් ඔවට බය වෙන්නෙ නෑ. මෙක තමා පලවෙනි චන්ද ප්‍රතිඵලය. පිනාට ඔක කරන්න බෑ. අන්න එදා තමා පිනා ජනාදිපතිවරනෙට ඉල්ලන්නෙ නෑ කියලා තිරනය කරන දවස. අද තමා සජිත්වත් දිනන්නෙ නෑ කියන ප්‍රතිඵලෙ අවෙ. කවදාවත් වෙන්නෙ නැති විදියට මුන් ඔක්කොම බය වෙන්නෙ npp දිනන නිසායි. එක ඔනෙ ගවයෙක්ට කියන්න පුලුවන්. අදිකරන තීන්දූ විවෙචනය කරන්න පුලුවන් තාක්ශනිකව. හැබයි අදිකරනය දුශිතයි, බයස් කියලා කියන්න බෑ. එක තමා අපහාස වෙන්නෙ.

  • @Hasthi-un7px
    @Hasthi-un7px2 күн бұрын

    මාලිමාවට බලවේග ටික සුදානමි කරගන්න ,රැස් කරගන්න කලයයි මේ අරන් දෙන්නේ😂❤ 🇱🇰🌹💯🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @pintohumar-up5os
    @pintohumar-up5os2 күн бұрын

    කොමොම හරි බලෙ එල්ලිලා ඉන්ඩ බලනවා. ලැජ්ජා නැහැ

  • @DammikaPerera-pq7rv
    @DammikaPerera-pq7rv2 күн бұрын

    Kalakanni. Rajaya..mun bayay..çhandeta..

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg2 күн бұрын

    Zombie Ranil la ge final effort. Mona tharam balakamayak da.

  • @gamagesusiripala2176
    @gamagesusiripala21762 күн бұрын

    අපිට තාමත් අධිකරණය විශ්වාස යි ,ඔය මොන දහම්ගැට දැම්මත් ඡන්දය නියම කාලයට තියන්න වෙනව .

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha47312 күн бұрын

    උත්තාරිතර අදිකරණ නිෂ්බ්‍රේබා කරයි මන්ද කපටි නරියා පත් උනේ ජන වරමෙන් නොවැන නිසා 🤔

  • @abesirigunawardana2223
    @abesirigunawardana22232 күн бұрын

    ඔය පෙත්සම දාපු එකා පුළුවන් නමි වරෙන්කෝ ජනතාව ඉදිරියට එතකොට මෙි රටෙි තැලෙන පොඩිවන බිමි මටිටමෙි ජනතාව ඔය පෙත්සම දාපු එකාට හොඳ හෝටලයකින් කනවා වගේ ජනයාගෙන් අනිවාර්යෙන්ම ලැබෙකවා.

  • @athulanandalalrajapaksha6506
    @athulanandalalrajapaksha65062 күн бұрын

    චතුරංග ,ඔයාට ගොඩාක් ගොඩාක්....වැදගත් දෙයක් කියන්න තියෙනවා...මගේ ටෙලි no ek දාන්නත් බෑනේ...කොහොමද ඉතින් කතා කරන්නෙ...හදිස්සියි....

  • @user-ts7vf7df7j
    @user-ts7vf7df7j2 күн бұрын

    Raniyage le balanna ආසයි

  • @Hasthi-un7px
    @Hasthi-un7px2 күн бұрын

    සොම්බි රනිල් පන්නමු😂😅🥵😜😁😁😁😁😁😜

  • @neshishanaya9263
    @neshishanaya92632 күн бұрын

    ඕවට කලබල වෙලා බොරුවට කියවන්න එපා. නීතියත් නිවැරදි නැතිනම් ලෝක දර්මතාවය නිවැරදිව තීන්දු කරාවි🙏🙏♥️♥️

  • @sandeepabandara2335
    @sandeepabandara23352 күн бұрын

    සන්නද්ධ අරගලයත් හරහා මෙක විසදන්න අවශ්‍යයැයි මාලිමාව ට ජය

  • @atulatul7257
    @atulatul72572 күн бұрын

    චතුරංග, උඹ අරෑට කතාකරන්න දෙන්නේ නෑනේ. ඌ කියන ටිකත් උඹම කියපං. චමුදිතයගේ කපාපු පලුව.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z2 күн бұрын

    මොකක්ද බන් අර දාපු පින්තූරය. අනුරට නෙවෙයි අපටයි ලෙඩ වෙන්නෙ.

  • @sarathkariyawasam833
    @sarathkariyawasam8332 күн бұрын

    මුන්ට දෙන්න ඕන දඩුවම ජනතාව තීරණය කරාවි ඉක්මනින්

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi72992 күн бұрын

    Janamathayak Nathuwa Paksheth Paradilaa Minissu Chandewath dila nathiwa Paradilaa Pohottuwo pathkala pin Janadipathitayatw Mokada thiyena Aithiya Chande Kaldaanda?

  • @sarathkariyawasam833
    @sarathkariyawasam8332 күн бұрын

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා

  • @buddhasvisionwithdhamma1748
    @buddhasvisionwithdhamma17482 күн бұрын

    Elections ඕනා ජනතාවට වඩා බල ලෝබී අප රටේ නායකයින්ට පමනයි

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092Күн бұрын

    adikaranayan seadaranaya waynaturu appi bealagayna innawa adikaranaya appita viswasai ❣️❣️💕♥️♥️

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr2 күн бұрын

    ඕක තමයි අර විශ්‍රාමික තනතුරක් මාස හයකට දික් කර ගන්න හැදුවේ.....

  • @user-ts6fz6eo9l

    @user-ts6fz6eo9l

    2 күн бұрын

    සී . ඩී . ලෙනව 250 / 1 ගාලුපාර , පානදුර . මෙන්න මූ තමයි කාලකන්නි පෙත්සන් පාහරයා

  • @turneyindrajith8967
    @turneyindrajith89672 күн бұрын

    කලබල කරගන්න එපා උන් ගේ සතුටු අපේ කෝපයි

  • @gaminikokawalage7124
    @gaminikokawalage71242 күн бұрын

    චතුරංග 👍

Келесі