මාලිමාවට කොහෙන්ද සල්ලි සියල්ල කොටු කරන්න විමර්ශනයක් | FINAL CUT

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
www.patreon.com/Channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZread:
kzread.info/dron/bR7juPwtP-bV_w0840ciYQ.html
❤ නිල Facebook පිටුව :
chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
www.tiktok.com/@channel4newss
❤ Instagram Link :
chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 523

  • @lalithad.a.
    @lalithad.a.5 күн бұрын

    හත් පොලේ නෙවෙයි මුලු ඇගේම ගා ගෙන රටටම ගඳ පතුරවනවා . මාලිමාවට චන්ද තවත් එකතුවෙනවා.ජයවේවා මාලිමාවට

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c4 күн бұрын

    ලේනා දාපු පෙස්සම නිසා මාලිමාවට තවත් චන්ද වැඩි උණා.

  • @user-pm4st1jv6s

    @user-pm4st1jv6s

    4 күн бұрын

    Adahasata ekagai

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena5 күн бұрын

    මහා බැංකුව කඩපු එකගැන වහාම පරීක්ෂණයක් ඕනේ

  • @dianaperera9634

    @dianaperera9634

    4 күн бұрын

    Forensic report karala. Dr Coomarasamty

  • @user-il7cx1jl8b
    @user-il7cx1jl8b5 күн бұрын

    මාලිමාවට වැඩකරන අපිත් සල්ලි.දිලා තමයි මැයි පෙලපාලි ගියේ.එ් විතරක් නෙවෙයි ගමෙ පොඩි රැස්විමක් තිබුනත් ජනතාව රු50 ක් 100ක් දිලා තමයි එ් වැඩේ සාර්තක කරගන්නේ.මේක ජනතාවාදි පක්සයක්.මිනිස්ස පුලු පුලුවන් විදිහට උදව් කරනවා.

  • @user-cs6qf4sy2m

    @user-cs6qf4sy2m

    5 күн бұрын

    Excellent Excellent Excellent සහෝදරය

  • @sskmedia9281

    @sskmedia9281

    5 күн бұрын

    හදවතින් ම ආදරෙයි ස⁣හෝදරයා....🎉🎉🎉❤❤

  • @NewMicroElectronics-yv1ek

    @NewMicroElectronics-yv1ek

    4 күн бұрын

    අනිවාර්යයෙන්ම 🙏👍👍👍👍👍😎

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen68125 күн бұрын

    Channel 4 මම ආදරෙයි. හේතුව ප්‍රධාන නාලිකා 2 ක් ඇදුම් නැතිව කඩේ යනවා ඔබලා රට ගැන හිතලා මාලිමාවට සහය දෙනවා.

  • @user-yq1ip5ij6t

    @user-yq1ip5ij6t

    5 күн бұрын

    Ne ඇත්ත වැඩිපුර කතා වෙනවා ❤❤

  • @HemachandraGajanayake-cu8mg

    @HemachandraGajanayake-cu8mg

    4 күн бұрын

    M....hu, viswasa karanna amarui

  • @dayafernando2747
    @dayafernando27475 күн бұрын

    අපි දෙනවා සල්ලි ....රංගෙට පාන්ද .......NPP ඡයවේවා ......

  • @saumyaperera6788

    @saumyaperera6788

    4 күн бұрын

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👍👍👍👍

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu3685 күн бұрын

    හැම එකාගෙම හොයන්න ඕන පාර්ලිමේන්තුවේ හිටපු

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry29275 күн бұрын

    ප්‍රේමෙගේ පැටියා දැන්නම් අපිට පෙන්වන්න බෑ... ඊය 🤣🤣🤣

  • @anilnawagamuwa4013
    @anilnawagamuwa40135 күн бұрын

    රංගෙ කියන්නෙ අමු ගවයෙක්නෙ..පුතා..

  • @bmjinadasa6076
    @bmjinadasa60765 күн бұрын

    හොරකම් කරණ උන්ට විතරද සල්ලි තිතියෙන්න පුලුවන් .

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena5 күн бұрын

    අපිත් කැමති අනුර ඇතුළු මාලිමාවට මුදල් දෙන්න

  • @chamarajayawardana8584

    @chamarajayawardana8584

    4 күн бұрын

    😂😂😂😂😂

  • @geethamala7835

    @geethamala7835

    4 күн бұрын

    """ ANEWARYEN APITH KEMATHI RUPIYAL 1000..HARE DENNA...MALIMAWATA JAYA WEWA..JAYA NIYATHAI. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tikka1967
    @tikka19675 күн бұрын

    ලේනව ඇට.. දෙකෙන් එල්ලන ඔනෙ 😂😂😂😂😂

  • @ChamindaJanaka-ed8yg

    @ChamindaJanaka-ed8yg

    4 күн бұрын

    Ugeth deka nathuwa ati

  • @rohanawijesekara9695
    @rohanawijesekara96955 күн бұрын

    මාලීමාවට සල්ලී කොහෙංද කියල එදා ඉඳලම දත යුතු අය දන්නව. ඒ වගේම නීසි ආකාරයට මුදල් කලමනාකරණය කලනව. සියලුම ගිණුම් වල තොරතුරු විස්තර බැංකු වලින්ම නීත්‍යනුකූලව ලබාගන්න පුලුවං. ජඩ වසල පතරංග බංකොලොත් හොරිකඩ වසලයගෙ පක්ෂෙ වත් හරියට බැංකු ගිණුම් වල අරමුදල් නෑ. හිරිකිත සිරිකොත්තු හිඟන ගූබ්බෑයමේ මුදල් වල නිසි කලමනාකරණයක් නෑ. ඒ වගේම සමහර දාට විවිධ වැඩ කටයුතු කරගෙන යන්න හතර වටේ හිඟා කනව මොකද පක්‍ෂ අරමුදල් විවිධ අයථා පෞද්ගලික වෑඩ වලට යොදා ගන්නව. අරමුදල තර වෙන්නේ නෑ. ජවිපෙ ඉතා දුක සේ අර පිරි මැස්මෙං එකතු කරල හිතවත් අයගේ සහ පොදු ජනතාවගේ ආධාර මුදල් නිසි ලෙස කලමනාකරණය කරල අනාගතයත් ගැන හිතල හහොඳ අරමුදලක් හැදුව පක්ෂයේ පොදු වැඩට. ඉතිං ජවීපෙ අරමුදල එන්න එන්න තර වෙනව. මම අහනව ඔය පතරංගය ඇතුලු හොරිකඩ ජඩ වසලයීන් ට තියෙන පූකේ අමාරුව මොකක්ද ආධාරකරුවන් දෙන ආධාර මුදල් ගැන. පතරංගය සතයක්වත් දීල තියෙනවද ජවිපෙට ආධාර හැටිය ට? හැබැයි දුන්නත් ගන්නේ නෑ ගෙරි අවලං ජඩ පාහරයීන්ගෙං . ජවීපෙට ජාජබයට උදව් කරන්න රට පුරා සහ ලෝකය වටේ හැම තැනම ආධාර කරුවන් සුබ පතන්නන් ඉන්නවා. ජවීපෙට සල්ලි ලැබෙන බව ඇත්ත. හැබැයි මැතිවරණ පෙන්නල සල්ලී හිඟා කන පක්‍ෂයක් නෙවෙයි ජවිපෙ. ලෝකෙ වටේ යන්න ඕනැ නෑ මුදල් ආධාර දෙන අයගෙං ඒක එකතු කරන්න මොකද අනුර සහ ජවිපෙ ප්‍රමුඛ ජාජබයේ අය මේ රටේ හිටියත් ලැබෙන මුදල් ලැබෙනව. රට ගියාමත් පැහැදිල ඉන්න මිනිස්සු මුදල් එකතු කරල දෙනව රට හදන්න. තට්ටුමාරු ජඩ වසල හොරිකඩ කුප්පීදු බලු වේසා හැතිකරය බය වෙලා ඉන්න තරම තමයි මේ දේවල් වලීන් පැහැදිලී වන්නේ.

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick66085 күн бұрын

    අපි මුලු ලෝකෙම ඉන්න ශ්‍රිලාංකිකයො උවව් කරනව මාලිමාව දිනුවොත් අපේ පිටරට බැංකුවල තියෙන ඩොලර් ඉඋරෝ මුදල්. ඉස්ටර්ලිං එවනව ලංකාවෙ නය ගෙවන්බ.. ඒත් මේ පාහර හොරු මුල 225 ගෙදර යනකම් අපි ඩොලර් එවන්නෙ පවුලේ ආහාරටික ගන්න විතරයි...

  • @salihumar5148
    @salihumar51485 күн бұрын

    බැංකුව කඩප්පූ ඇයට..පරික්ෂන.ආරමිභ.කරන්න

  • @rupasinghemeegamuwage3262

    @rupasinghemeegamuwage3262

    4 күн бұрын

    රංගේ,අර්ජුන් මහේන්ද්‍රන්වත් මෙරටට ගෙන්නගන්න. බැංකුහොරුන්ගැන පරික්ෂණ ඉක්මනින් අරඹන්න.

  • @dianaperera9634

    @dianaperera9634

    4 күн бұрын

    Forensic report ekek karala

  • @jprathnapala9546
    @jprathnapala95464 күн бұрын

    මාලිමාවෙ මුදල් හොයන්න උගන්ඩාවට පලයල්ලා.

  • @User29438
    @User294385 күн бұрын

    ඕවට හැරෙන තැපෑලෙන් අපේ සහෝදර වරු උත්තර දෙයි චතුරංග ඕකුන් පව් පව්

  • @delthalawejayathilaka6043
    @delthalawejayathilaka60434 күн бұрын

    මොන චෝදනා දැම්මත් ඕවා පට්ටම පට්ට බොරැ. මාලිමාවට ජයවේවා සහෝදරයා ඔබලාට ජයවේවා!

  • @shanthadias7764
    @shanthadias77644 күн бұрын

    රංගේට රෙවෙන්නෙ ඒව හොයල අපි දෙනවා සල්ලි පුළුවන් නමි නතර කරන්න කියමු පක්ෂයට සල්ලි නැත්නම් කියන්න අපි අපේ වැටුප් දෙනවා මෙි කමිබා හොරුන් පන්නා දමන්න ජයවෙිවා මාලිමාවට ❤❤❤

  • @user-om2ip4tw8t

    @user-om2ip4tw8t

    4 күн бұрын

    Mamath male inna mamath50000k malimawata denawa ai ranga bandara puke amaruwada malimawata jayawewa.

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj5 күн бұрын

    උං ගාව තියන අසීමිත ධනය ඒවා ගැන කවුරුත් හොයන්නේ නැද්ද

  • @dineshfernando9532
    @dineshfernando95325 күн бұрын

    එකට කමක් නෑ අපි මාලිමාවට ජයවේවා .

  • @amal-oh4qg
    @amal-oh4qg5 күн бұрын

    බය වෙලා හොදටම 😂 Npp ❤

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage5 күн бұрын

    මුං බය වෙලා .අපි සල්ලි දෙනවා

  • @fonsekafonseka6591
    @fonsekafonseka65915 күн бұрын

    අපි මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @jayanthaperera7194
    @jayanthaperera71945 күн бұрын

    රංගේගේ.පුක මහන්න.ඔන රේන්න.බැරිවෙන්න.මාලිමාවට ජයවේවා

  • @BandaraManike-mg3wo

    @BandaraManike-mg3wo

    5 күн бұрын

    අනිවාර්යයෙන් රංගගෙ රනිලාගේපුක ලෙව කනවා

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es4 күн бұрын

    මහා බැංකු කඩපු උන් ගැනත් හොයන්න

  • @koekloeren3797
    @koekloeren37974 күн бұрын

    හොදටම බය වෙලා ජයග්‍රහණය මාලිමාවට ❤❤

  • @AriyadasaManamperi
    @AriyadasaManamperi5 күн бұрын

    ඩේසි ආච්චි අනුර සහෝදරයා ටත් මැණික් මල්ලක් දීල. මාලිමාව ට ජයවේවා.❤❤❤❤❤❤❤❤🎉

  • @anandakularathna6030

    @anandakularathna6030

    5 күн бұрын

    😂😂😂😂

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara10784 күн бұрын

    අපි ජංගම වෙලඳසැල් විතරක්නෙවෙයි ගඬොල් කපල විකුනල පකෂෙට දෙනව. අපි පක්ෂෙට ආදරෙයි.

  • @deshanidilki1684
    @deshanidilki16845 күн бұрын

    හොර සල්ලි මාලිමාවේ නෑ මිනිස්සු සල්ලි දෙනවා

  • @chamildiss
    @chamildiss5 күн бұрын

    චතුරංග පට්ට. ඔහොම යං ❤❤❤

  • @dilaniperera7509
    @dilaniperera75095 күн бұрын

    අනේ අසරන අපිට චන්දය විතරයි තියෙන්නේ. අපේ දුකට ඒකටත් කටුව ගහන්න හදනව දැන් අපිට කවුද පිහිටට එන්නේ එකම දෙවියා නීතියේ දෙවගන. නමැති අදිකරන්ස්‍යේ පිහිට පමනි අපි බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටින්නේ. සැමටම වඩා ඉහලින් සිටින ඒදෙවියාගේ පිහිට ආශිර්වාදය අපිට ලැබෙන්ස්වස් කියන ස්තීර අදිස්ටානයකිනි. . විශ්ව ශක්තිය සමස්ත ජනතාවටම ලැබේවා.

  • @nilminiranathunga3422
    @nilminiranathunga34225 күн бұрын

    රන්ගෙට කියන්න තියෙන්නෙ අනුන්ගෙ ඒවා හොයන්න කලින් තොගෙ පුතා හදාගනින් කියලා තමා

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y5 күн бұрын

    පරදින බව දැනගන බයවෙලා බව තමයි පේන්නෙ

  • @ShanjeewaUdakadage
    @ShanjeewaUdakadage5 күн бұрын

    බලය අහිමිවිම හමුවේ තැතිගෙන දැන්නම් හොදටම.NPP තමයි එකෙන්ම❤❤

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd5 күн бұрын

    මාළිමාවට ජයවෙිවා

  • @Catman346
    @Catman3465 күн бұрын

    බයවෙලා තියෙන තරම් රංගේ😂

  • @chandrasiriPothmitiyage

    @chandrasiriPothmitiyage

    5 күн бұрын

    වත්කම් තිබුනට හොරකම් කරලද අනෙකුත් පක්ෂ බය වෙලා npp ජය නියතය

  • @Catman346

    @Catman346

    4 күн бұрын

    @@chandrasiriPothmitiyage අනිවාර්යෙන් සහෝදරයා

  • @chandradamayanthi3773
    @chandradamayanthi37735 күн бұрын

    ඔය කියන පාදඩ රන්ගෙට කියන්න මහදවල් මහ බැංකු වන්චාව කළ , මෙතෙක් ගත්ත ණය මුදල් වලට කළ දේවල් ගැන නාකි නරියා ගැන හොයන්න කියන්න .

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama5 күн бұрын

    මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක ෂුවර් 👍

  • @supunsarath4672

    @supunsarath4672

    4 күн бұрын

    ඉතින් හොයපල්ලා කවුද හොරැ කියලා

  • @nihaldodanwela8385
    @nihaldodanwela83855 күн бұрын

    රංගේට හීනෙනුත් පේන්නේ වැලිකඩ.

  • @Pathirana23456

    @Pathirana23456

    4 күн бұрын

    Npp❤ එකේ ආණ්ඩුව ආවොත් ඕකට විරුද්ධව මේ කිව්වා කතාව ta නීතියානුකූල දඬුවම් denna oni

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena5 күн бұрын

    රණගේ තව මාස 4යි නටපන් නටපන් වතුර මුට්ටිය රත් වෙනවා

  • @nadiya4792
    @nadiya47925 күн бұрын

    තක්කඩි දේශපාලුවෝ දැන් බයවෙලා වෙව්ලනවා .... බයට කියන කතා ඔය

  • @amkbathapaththu3653
    @amkbathapaththu36535 күн бұрын

    මාලිමාවට ආදරේ අය මුඩල් පහසුකම් දෙයි අනෙක නාස්තිකාර පක්ශයක් නෙමෙයි අපිට ඒක විශ්වාසයි මාලිමාවට ජය

  • @mohamedfaleel5811
    @mohamedfaleel58114 күн бұрын

    රංගෙට මොල් පියුමිට කෙලින්ට තටමනවා

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev5 күн бұрын

    ජය වේවා ❤❤❤ජය වේවා ❤❤❤ජය වේවා ❤❤❤ජය වේවා

  • @user-gr3me9ro3x
    @user-gr3me9ro3x4 күн бұрын

    ඔබ දෙපලට බුදුසරණයි

  • @koekloeren3797
    @koekloeren37975 күн бұрын

    ජයග්‍රහණය මාලිමාවට

  • @dianaperera9634

    @dianaperera9634

    4 күн бұрын

    Ara deevarayan, whiskey hithala, no Deanna bothayen vaha biyuvva vagey vei.

  • @dianaperera9634

    @dianaperera9634

    4 күн бұрын

    No Danna

  • @koekloeren3797

    @koekloeren3797

    4 күн бұрын

    @@dianaperera9634 දැන ගෙන අවුරුදු 76 උන්ට වරදාන වරප්‍රසාද සුඛවිහරණය බලය දිල අපට දුන්න බදු ටික ඇති ,මේ පර NO DANNA ගහනවා කතිරය මාලිමාවට

  • @panaduresarananda6455
    @panaduresarananda64555 күн бұрын

    රංගේලා මොන මඩ ගහන්න හැදුවත්,හොරු කව්ද කියා දන්නා ජනතාව තුල මාලිමාවේ අවංකකමත්,රටටත් ජනතාවටත් ඇති ආදරය ගැනත් පවතින විශ්වාසය කඩන්න කාටවත් බැහැ.

  • @User29438
    @User294385 күн бұрын

    දැන් තියෙන ලොකුම ප්‍රශ්නය ඕක තමයි පව් පව් රංගෙ ගස් 🐕 😁😁😁

  • @udayalathaperera2988
    @udayalathaperera29884 күн бұрын

    පව් අප්පා. මාලිමාවට ජයවේවා.

  • @nallaperumarupa5962
    @nallaperumarupa59625 күн бұрын

    මේ ඔක්කොමලා හොඳටම බය වෙලා ස්වභාවධර්මය දඬුවම් දෙන කාලය ඇවිල්ල ඉවරයි. බයවෙන්න දෙයක් නෑ මාලිමාවටජය නියතයි හැබැයි අපි මෙයාව පරිස්සම් කරගන්න ඕන අපේ නායකයා අනුරව

  • @MrSudathperera
    @MrSudathperera4 күн бұрын

    බන්ඩාට පිස්සු. ඔක්කොම බය වෙලා. NPP එකට ජය.👍

  • @nihalperera2578
    @nihalperera25784 күн бұрын

    දැන් තමයි දේශපාලනය හොඳම තැනට ආවේ.අනිවාර්යෙන් අපිත් කැමති මාලිමා සම්බන්ධව විමර්ශන කරලා රටට ඔවුන්ගේ අවංක භාවය දකින්න...ඒ වගේම අපි කැමතියි..සියලු මැති ඇමතිවරුන්ගේ මුදල් ඉපයූ හැටි අවංක විමර්ශනයක් කර. දූෂිත මන්ත්‍රීවරුන්ට නීතිමය පියවර ගන්නා ලෙසත්.ඉදිරි මාලිමා රජයක් තුළින් අපි අවංකවම බලාපොරොත්තු වෙනවා රටේ පුරවැසියන් වශයෙන්..විශේෂයෙන් රංග බණ්ඩාර වැනි අයට. වොට්කා වතුර කරපු හැටි..ජය වේවා මාලිමාවට.

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d5 күн бұрын

    ඇයිහැමෝ ගෙන හොයන්න ඕනෙ

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q5 күн бұрын

    ඇයි ජාතික ජනබලවේගය ලෝකේ වටේ යන එක කාගේ පුකේද ඊත්තෑවෝ යන්නේ . කවුරු මොනවා කීවත් අපි වෙනස් වන්නේ නැත අපි මාලිමාවට .ජාතික ජනබලවේගයට ජයවේවා !!!!!!!

  • @RukmanthirenukaRajakarun-hx8dr
    @RukmanthirenukaRajakarun-hx8dr4 күн бұрын

    අපිටත් පුළුවන් නමි අපිත් මාලිමාවට සල්ලි දෙනවා .

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw4 күн бұрын

    මාලීමාවටජයජය ❤බුදුසරණ ඔබට

  • @ajithkumar1951
    @ajithkumar19514 күн бұрын

    චතුරංග මල්ලී, අද ඊයෙට වඩා ගොඩාක් හොඳ ප්‍රවනතාවයක් තියෙනවා. බොහොම හොඳයි. තව ටිකක් ප්‍රවර්ධනය කරන්න. ලස්සනයි. ජයෙන් ජය!!!

  • @somasirideniyawatta628
    @somasirideniyawatta6285 күн бұрын

    උඹල අනුර සහෝදරයා පපුව අල්ලගෙන ඉන්න ඡායාරූප නිතර දාන්නෙ ඇයි.උඹ ගේ අපේක්ෂා කුමක්ද ?අනුරට ආදරය කරන කිසිම කෙනෙක් මේ වගේ එකක් දකින්න වත් කැමති නෑ.

  • @user-iv7ty8vz4m

    @user-iv7ty8vz4m

    5 күн бұрын

    Anura sahodarayata janathawa gana hadhawathay loku wedanaawak thiyenaw. Eka thamai aththa. Japane hitiyath NPP ekata Chanday denna mage ratata enawa. Jayawewa NPP jayawewa AKD jayawewa srilanka ❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-gr3me9ro3x

    @user-gr3me9ro3x

    4 күн бұрын

    එක ආයෙ දානවාට කැමති නැ

  • @darshanimalalanayake2572

    @darshanimalalanayake2572

    4 күн бұрын

    අනිවාර්යයෙන්

  • @manjuperera

    @manjuperera

    4 күн бұрын

    ජයවේවා..npp..❤❤❤

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake83175 күн бұрын

    Malimawata jayawewa ❤❤❤❤❤❤❌❌❌❌❌❌❤❤❤❤❤❤❤❤❤❤❤❌❌❌❌❌❌❌❌❌❌❌❌❌

  • @user-tp8pi9ul5h
    @user-tp8pi9ul5h5 күн бұрын

    Malimawata jayawewa❤❤❤

  • @sarathchandra9893
    @sarathchandra98934 күн бұрын

    රංගේ බණ්ඩාර කියන්නේ අමු මෝඩයෙක්. නැතිනම් පියුමි හංසමාලි අනුරට සම කරන්න හදන එකෙන්ම තේරෙනවා. මුන් හැකි ඉක්මනින් පන්නා දැමිය යුතුයි. මාලිමාවට ජයවේවා ❤️❤️

  • @shaniidesilva453
    @shaniidesilva4535 күн бұрын

    ගහන්න තියෙන ඔක්කොම මඩ ගහලා දැන් point එක මේකයි හොරුන්ට..😅😅😅අනේ පව් ඉතින් ...පිස්සන් කොටුවම කලබල වෙලා ඉන්නේ..😅😅😅

  • @nimaljayaweera1012
    @nimaljayaweera10124 күн бұрын

    අපි. දූපත්. ගොවියා ටිකට් එක සල්ලි වලින් එකතු කර ගන්නා ලද මාලිමාවට ජය

  • @sajinigee
    @sajinigee5 күн бұрын

    AkD ❤❤❤❤❤❤❤

  • @msamarakoon7209
    @msamarakoon72095 күн бұрын

    රාජපක්ෂ ගැනත් පරීක්ෂණ කරන්න වෙයි.නැත්තං ලොකු අසාධාරණයක් රාජපක්ෂවරුන්ටඇතිවෙනවා

  • @panaduresarananda6455
    @panaduresarananda64555 күн бұрын

    ඉදිරියේදී තමතමන්ට අයිතිවෙන ඉරණම ගැන දන්නා හොරුරැල හොඳටම බයවෙලා කරන මේ වැඩවලින් වෙන්නේ,මාලිමාවේ චන්ද ප්‍රතිශතය තව වැඩිවෙනඑක විතරයි .

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha41584 күн бұрын

    ❤❤මාලිමාවට ජයවේවා❤❤❤❤අනුර සහොදරයට වේවා...❤❤❤❤❤❤❤❤❤❤

  • @appuhamisir
    @appuhamisir5 күн бұрын

    මාලිමාවට ❤ ජයවේවා

  • @bandusenahettige3545
    @bandusenahettige35454 күн бұрын

    මාලිමාවට ජයවේවා ❤❤

  • @manjuperera
    @manjuperera4 күн бұрын

    ජයවේවා..npp..❤❤❤

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc4 күн бұрын

    ඉස්සරනම් චතුරංඟ ඔබතුමා පට්ට තරහකින් හිටියේ හැබැයි දැන් තමයි සාදාරනව කතා කරන්නේ අපි හැමෝම කැමති අපේ රටත් සිංඟප්පූරුවක් වෙනවට කාලකන්නි බත් බැලයෝ තවත් ඉන්නවා අපි මෙික වෙනස් කරමු.

  • @jayaweeraapa9273
    @jayaweeraapa92735 күн бұрын

    පුතානෝට ජපානයේ යාලුවන් සල්ලි දෙනවලු පියානො හම්බකරපු නිදන් සල්ලි තියෙනවලු සජබෙ සබාපති s f කිව්වා කැශිනෝ සල්ලි කියල

  • @user-vq3wx5fy2u
    @user-vq3wx5fy2u4 күн бұрын

    මාලිමාවට අපිත් කැමති මුදල් දෙන්න රට හදන එකම ජනතා පැතුම මාලිමාවට ජයවේවා

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v5 күн бұрын

    As usual ❤ NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත

  • @j.pprasanna
    @j.pprasanna5 күн бұрын

    රාගො.එකලො.ගොකැරැලො.පෙලේස්යෙ.සෙවය.ගල්.බගොයි⁣.කොතුරෙටෙිය.කපාන්.කපු.මිනිහා.😛😛😛😛

  • @user-rg7qp4yt3l
    @user-rg7qp4yt3l4 күн бұрын

    මිනිස්සු හොරුන්ට සල්ලි නොදුන්නට අවංකව රටට ආදරේ කරන පාලකයෝ වෙනුවෙන් රටට ආදරේ කරන මිනිස්සු සල්ලි දෙනව ඕ සෑඩ් රංගෙ පව් ඔයා 😢

  • @padmini1542
    @padmini15424 күн бұрын

    ඔව් පිටරට ඉන්න අපි සල්ලි දෙනවා

  • @shandrikasriyani101
    @shandrikasriyani1014 күн бұрын

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @koekloeren3797
    @koekloeren37974 күн бұрын

    එකක් විශ්වාසයි මාලිමාව දිනුම් ❤❤❤

  • @nilanthapatabendige1808
    @nilanthapatabendige18085 күн бұрын

    ඩේසි ආච්චි ගේ සල්ලි එතකොට

  • @ellapperumashantha4305
    @ellapperumashantha43054 күн бұрын

    පස්ස මහල බඩ යන්න බෙහෙත් දෙන්න ඕන ඔය අරංගයට එතකොට සල්ලි පෙනෙයි

  • @jinasenayatawara9951
    @jinasenayatawara99515 күн бұрын

    ජනාතාව හැටියට අපි කොහොමත් හැකි ඕනෑම ආකාරයකකින් උදවු කරනවා Npp එකෙන් කිසිදු දෙයක් එපා අපි චන්දය දෙනවා npp එකට ජයවේවා .❤❤❤❤❤❤

  • @ranipremalatha803
    @ranipremalatha8034 күн бұрын

    ජයවෙිවා වෙිවා මාලිමාවට !!!!!!!! ජයගුුහනය මාලිමාවට 🙏ජයෙන් ජයම වෙිවා🙏

  • @user-tm5sx7ok8q
    @user-tm5sx7ok8q4 күн бұрын

    මේ මොනවා කීවත් අනුර ජනාදිපති ඇවරයි දැවරයි තුන් ඇවරයි.

  • @mihindudananjaya2297
    @mihindudananjaya22974 күн бұрын

    ඒකට කමක් නෑ චන්දයක් තියපන්කෝ බල්ලෝයි බලු මැක්කොයි ,කිනිතුල්ලොයි ඔක්කොම සදහටම වද කරලා දාන්න

  • @thudithasooriarachchi
    @thudithasooriarachchi4 күн бұрын

    මාලිමාවට ජයවේවා ජාතික ජන බලවේගයට ජයවේවා

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe70064 күн бұрын

    මම හොදටම දන්නවා අනුර කුමාරට ඔරලෝසුව දුන්නේ ඉතාලියේ ඉන්න මගේ යාලුවෙකුගේ අයියා. එයාගෙන් අනුරට තෑග්ගක් හැටියටයි.

  • @nimalmendis8137
    @nimalmendis81374 күн бұрын

    Thanks 👍

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd5 күн бұрын

    රංගේ ලොකුද

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena5 күн бұрын

    ජයවේවා චැනල් 4

  • @nirmala4255
    @nirmala42554 күн бұрын

    Npp ❤❤❤❤❤

  • @Pathirana23456
    @Pathirana234564 күн бұрын

    අපි මැදපෙරදිග inne හැබැයි ඒ කාලේ දි ඡන්දය denna ලංකාවට enna ටිකක් අමාරුයි නමුත් ගෙදර ඡන්ද තුනම npp❤ ekata හදලා තියෙන්නේ

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa7174 күн бұрын

    කෝ එක්ස්ප්‍රස්පල් වන්දියට මොකද උනේ ඒකත් හොයාපල්ලා

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa7174 күн бұрын

    මාලිමාව තමයි එකම විසදුම

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe55635 күн бұрын

    හොදටම බයවෙලා වගේ අනේ පවු පන් මුන් ,මාලිමා ජය වෙවා ❤❤❤❤❤

  • @thilakasirifernando1319
    @thilakasirifernando13194 күн бұрын

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු. ජනතාව සවිඥානක බවට පත්ව ඇත යථාර්ථය එයයි මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭

  • @gayanikumari7696
    @gayanikumari76964 күн бұрын

    ජයවේවා npp කුවේට් සිට

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek4 күн бұрын

    රෙද්දෙ රෙවිලා පොහොට්ටු යූන්පියේ කයිවාරු කාරයෝ ,පම්පෝරි කාරයෝ,ය්කෝ අන්‍රර එක්ක හැමනෙන්නේ නැතුව චන්දේ තියාපියව් .මහ බැංකුව භොරාකාපු හුත්තිගේ පරයෝ ගැන හොයාපියව්කෝ 😮

  • @nishadiperera9160
    @nishadiperera91604 күн бұрын

    රංගේ හිතුව ඇති එයාලා වගේ කියලා මාලීමාවේ නායකයන් සහ ඒ වටා එකතුවී සිටින ජනතාව . ලාභ ප්‍රයෝජන තකා පක්ෂ හදාගත් අයට කොහොමත් අමාරුයි .මාලීමාව වටා එකතු වී සිටින ජනතාව දැක්කහම .