දේශපාලන කැරැල්ලක් පත්තු වෙයි සාක්ෂි සහිතයි | FINAL CUT

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZread:
/ @channel4nws
❤ නිල Facebook පිටුව :
/ chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
/ channel4newss
❤ Instagram Link :
/ chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 195

  • @disanayaka4048
    @disanayaka40483 күн бұрын

    හා එහෙම නම් සජියාට ත් සුළු දිය පහවෙනවා මාලිමාවට බය වෙලා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @disanayaka4048
    @disanayaka40483 күн бұрын

    කකුල් හතරේ ලේනා 🤣🤣🤣🤣🤣කොහොමද සජියා රනීලා එකතු වෙලා ගහන යටි කුට්ටු ගේම් 🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren37973 күн бұрын

    කුලල් නොකන එකම පක්ෂය මාලිමාවයි ජය නියත මාලිමාව ❤❤

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3n3 күн бұрын

    රටේ ඡනතාව ගේ ඉවසීමේ සිමාව පරික්ෂා කිරීම අනතූරක අවදානමක් මාලිමාවට ජයවේවා

  • @susilayupala2959

    @susilayupala2959

    3 күн бұрын

    Ranil rajapaksa finsh 👹👹👹

  • @J.aathularaja-gb9eo

    @J.aathularaja-gb9eo

    3 күн бұрын

    ර්‍ඝ​@@susilayupala2959ඩග කල🎉🎉

  • @ushansandeep3261
    @ushansandeep32613 күн бұрын

    සජිත් ගෙන් මන්ත්‍රීවරු විස්සක් ගන්නවා කියලාපුරසාරන් දොඩවලා අන්තිමේදිකොහෙද ඉන්න ඇම්බැට්ටියෙක් රනිල් පාවිච්චි කරා වගේ

  • @nckchandima5188
    @nckchandima51883 күн бұрын

    අනේ ඹබ කලබල වෙන්න එපා ජන්දය නොතිබ්බොත් ජනතාව බලා ගනී

  • @user-uz3gc1jy8o

    @user-uz3gc1jy8o

    3 күн бұрын

    Pakaya. Do yanne

  • @gayanikarunathilaka3625
    @gayanikarunathilaka36253 күн бұрын

    මාලිමාව ට ජයවේවා

  • @user-gs2bu7jj5k
    @user-gs2bu7jj5k3 күн бұрын

    ඌට මානව හිමිකම් නඩුවක් දාන්න ඕන ජනතාවගේ ඡන්ද අයිතිය විතරක්ම නෙමෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පිළිබඳව. ජනතාව මානව හිමිකම් කොමිසම යන්න ඕන.

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry29273 күн бұрын

    මාලිමාවට පමණයී ♨️💯

  • @adariyasinghe127
    @adariyasinghe1273 күн бұрын

    විය යුක්තවන්නේ නිහඬව ජාතික ජනබලවේගය ගමන යා යුතු බවයි.

  • @jayaruwanbandara7167
    @jayaruwanbandara71673 күн бұрын

    හොරුන්ට ඕනෑ තවදුරටත් මේ ජරාජීර්ණ දූෂිත මජර කාලකණ්ණි ආණ්ඩුව පවත්වා ගන්න 😢😢😢

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe62713 күн бұрын

    මෙ රටේ මෙනවා හරි විනාසයක් උනොත් උසාවිය තමයි වග කියන්න ඔනා මොකද මෙ රටේ මිනිස්සුන් ගොඩක් ඉවසගෙන ඉන්නෙ ඉලග චන්දය එනවා කියලා දන්න නිසා එහේම ඉන්න මිනිස්සුන්ට මෙ වගෙ දෙයක් උනොත් මෙ රටේ මිනිස්සුන් ඉවසගෙන ඉන්නෙ නැති වෙයි ඔය අගවිනිසුරුවරැ ටිකත් මිනිස්සුන් එලවාලා

  • @AnwarAnwardheshani-fb9cm

    @AnwarAnwardheshani-fb9cm

    3 күн бұрын

    ❤❤❤❤❤❤ අනිවාර්යයෙන් ම සමහර නීතිඥ වරුන් පාලකයන් ගේ අසූචි කන ව

  • @galpottageperera8695

    @galpottageperera8695

    3 күн бұрын

    තරාදිය ?

  • @disanayaka4048
    @disanayaka40483 күн бұрын

    කටුස්සා ගේ කරේ රත්තරන් බැන්දම ඔහොම වෙනවා 🤣🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @KapugeVisalMandakini
    @KapugeVisalMandakini3 күн бұрын

    ❤❤❤❤❤❤

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi3423 күн бұрын

    වැඩිය කෑකෝ ගහන්න අවශ්‍ය නෑ...මේ පෙත්සම අනිවාර්යෙන් ඉවත දමනවා..මේ පෙත්සමේ නිමිත්තක් නැති බව පේනවා..රනිල්ගේ මුට්ටිය ඉවරෙටම ඉවරයි😂😂😂😂

  • @disanayaka4048
    @disanayaka40483 күн бұрын

    අනෙ මෙහෙම හරක් ඉන්න රටක් බලන්න කෝ දයා වතිට හුරේ දාන හැටි 🤣🤣🤣මාලිමාව ට ජය වේවා

  • @w7netcafe64
    @w7netcafe643 күн бұрын

    පරිපූර්ණ රු 80 සිනි රු 80 යි.හාල් රු 60 යි.පාන් රු60යි.පැටිටල් 138 උපරිම.රජයෙ පඩි රු 10000 වැඩි කල් යම් පාපාලනයට කල දෙ තමයි පඩිසන් දෙන්නෙ අපිටම

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya20283 күн бұрын

    Mr.chthurnga you always bringing very existing news... Great news anouncer ❤❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee78113 күн бұрын

    පල්ලෙවත්ත වගේම තමයි සජිත්, රනිල් එක වල්ලෙ පොල්. රනිල් වෙනුවට ධම්මික පෙරේරා එනවා. ඔය මොනවා වුනත් පෙත්සම සාර්ථක වෙන්නෙ නම් නැහැ ඒක 100 ට 200 විශ්වාසයි. මාලිමාවෙ අය කලබල වෙන්න එපා.🇱🇰🇱🇰🇱🇰🧭🧭🚩🚩

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    3 күн бұрын

    NPP 20%

  • @surekhamaduranganee7811

    @surekhamaduranganee7811

    3 күн бұрын

    @@hintonwickramasinghe9476 will see

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena65813 күн бұрын

    මාලිමාවට ජයවඑො

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h3 күн бұрын

    කොහෙවත් ඉන්න මිනිහෙකැ ඉදිරිපත්කල පෙත්සමක් නිසා බයවියුතැ නැත.

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage92863 күн бұрын

    මාලිමාවට ජයවේවා.

  • @rudiraweerahettihewa7179

    @rudiraweerahettihewa7179

    3 күн бұрын

    මහජනතාවට සේවය කරන්නට එන්න තියෙන ඉක්මන්කම කුලල් කෑම බලය අතාරින්න තියෙන අකමැතිකම මිනිසුන් තවත් කෑමට තියෙන කෑදරකම අනේද අහෝ අහෝ කියමු😮😮😮😮

  • @ranjithliyanage6086

    @ranjithliyanage6086

    3 күн бұрын

    ශ්‍රී ලං නි ප මහජන වැසිකිලියක් වගේ.කී දෙනෙක් ප්‍රසිද්ධියේ පාවිචිචි කරනවද ? සේරටම අජීර්ණය හැදිල ,කෑදරකම. එකෙක්ටවත් දිරවන්නැහැ .

  • @nihaldodanwela8385
    @nihaldodanwela83853 күн бұрын

    රනිල් කියන්නේ එකක් කරන්නේ එකක්. ඔහුගේ කතා ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය.

  • @lathaudagedara2749
    @lathaudagedara27493 күн бұрын

    මුන් ඔක්කොටම ගහලා එලවලා මාලිමාවට දිපල්ලා

  • @jeancleomate
    @jeancleomate3 күн бұрын

    මාලිමාව❤❤❤

  • @ranjithwedage6783
    @ranjithwedage67833 күн бұрын

    රනිල් කියයි " මම ඉලුවෙ අවුරුදු පහයි.ලෙනව දාපු නඩුවෙන් මට හයක් ලැබුණා.මට කරන්න දෙයක් නෑ " කියල.😂😂

  • @user-ic8jl5xc9u
    @user-ic8jl5xc9u3 күн бұрын

    Alimentary jaya❤❤❤❤ 5:49

  • @chitrajoseph2047
    @chitrajoseph20473 күн бұрын

    බීතෝවන්ගේ සංගීත කාණ්ඩයට අනුකුල චුන් පාන් වාහනයේ ආරාධිත රිද්මය එක්ක මාලු බනිසක් කන්න 😃, ලෝකයේ ළස්සණම රටට බියක් නැතුව ආපසු එන්න, නිදහසේ හුස්මක් ගන්න , අවංකව ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්න පුළුවන් විදියට රට පත් කර ගන්න , නැණවත් ලාංකිකයනි මාලිමාව වටා රොක් වෙන්න . ටොරොන්ටෝ නගරයෙන් අනුර ඔබට ශුභ පැතුම්

  • @AthulaPriyantha-xd9bb
    @AthulaPriyantha-xd9bb3 күн бұрын

    ❤Jaya npp ❤ජය

  • @thakshisenani3075
    @thakshisenani30753 күн бұрын

    Malimawata jaya wewa ❤❤❤❤❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna35253 күн бұрын

    කාගෙ ගුණ්ඩු උනත් කඹේ දෙපැත්තට අදින්නෙ බලමු සජිත් උත්තර දෙන්න මේවට රටේ ජනතාව චනිදයක් බලා පොරොත්තුවෙන් ඉන්නෙ සාම කාමීව චන්දයක් දීපල්ල මාලිමාවට ජයවෙිවා.ස්තූතියි චතුරංගඟ🌹🌹🌹🌹🌹👍🌹🌹🌹

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m3 күн бұрын

    Chanal 4 istuti supiri jayawewa ❤❤❤

  • @sampathramanayaka3421
    @sampathramanayaka34213 күн бұрын

    ARAGALAIYATA 🎉JAYAWAWA 🎉❤

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne14913 күн бұрын

    තවත් ඉවසන්න නම් බැහැ. අපිට වෙනසක් ඔනෙ.

  • @koekloeren3797
    @koekloeren37973 күн бұрын

    පෙත්සම පිටුපස ඉන්නෙ පුතාNO පක්ෂය සම්බන්ධ කෙනෙක් 😂😂 සමන් රත්නප්‍රිය කියන්නේ 😂😂පුතාNO අප්ප ගේ කෙරැවාවත් ඕවම තමයි,,පුතාNO බයවෙලා 😂😂 හිරැණිකා පිටුපස කුඩු හිරැ සමඟ පුතාNO 😂😂

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu77193 күн бұрын

    දැන් බලන කොට මුන් බය වෙලා sjb ඉත්තෙක්ලු කොහොමද වැඩ

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu3 күн бұрын

    Malimaweta. Jayawewa❤❤❤

  • @veenada
    @veenada3 күн бұрын

    ඡන්දය කල් දැම්මොත් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය වෙනව.

  • @jayantharillagodage3637
    @jayantharillagodage36373 күн бұрын

    මාලිමාවේ අනගි සහෝදරත්වයට ජයවේවා!!! එකම පක්ෂයකවත් දකින්න නෑ ජාතික ජනබලවේයේ ඒ තිබෙන එකමුතුකම. එයම ඇති මහජනතාවට දැක ගන්න. මාලිමාවට ජයවේවා!!! ❤❤💪💪

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw3 күн бұрын

    මාලීමාවටජයජය ❤❤❤❤❤බුදුසරණ ඔබට

  • @gaminikoslanda1009
    @gaminikoslanda10093 күн бұрын

    Malimawata ජයවේවා

  • @sf9714
    @sf97143 күн бұрын

    ලේනා රනිල්ගෙ හෝ සජිත්ගෙ කුලීකාරයෙක්. වලිගෙ කැපුව ලේනා මීයෙක්මයි, ඉරි තුන නැතිනම්. රනිල් යටිකූට්ටුවා, සජිත්ට කෙලවන්නම ගේම දුන්නද?

  • @sampathramanayaka3421
    @sampathramanayaka34213 күн бұрын

    AkD❤MALIMAWA ❤SRILANKA ❤

  • @tikka1967
    @tikka19673 күн бұрын

    😂😂😂😂😂 දයාසිරිගෙ පස්සෙ යන මී ගවයෝ

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam87773 күн бұрын

    අධ්‍කරනය හරිදේ කරයි.

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo3 күн бұрын

    Oya.kaalakannin.ta.henama.illapallaa Maalimaawata.jayawewaa

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    3 күн бұрын

    NPP 20%

  • @InduHewapathirana
    @InduHewapathirana3 күн бұрын

    Excellent speech MONA DE KARATH WEDAK NE ANIWARYENMA ANURA ANIWARYENMA DINANAWA MAI

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    3 күн бұрын

    NPP 20%

  • @pushparani6825
    @pushparani68253 күн бұрын

    මොනකුුමන්තුු මොකාගේ.උනත්.දිනන්නෙ මාලිමාව.විතරයිජයවෙිිවා

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    3 күн бұрын

    NPP 20%

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    3 күн бұрын

    .ජාතික ජනබලවේගය විතරයි ඇන කොටා නොගෙන ඉන්න එකම පක්ෂය ..සමගියේ ඉන්නේ අසමගි පොහොට්ටුව එහෙන් වුන්ට එකෙක් නැ තවම ඉපදිලා පක්ෂ නායක කරන්න ගූ m.p.එකේ රනිල සල්ලි වලට sajabe පොහොට්ටුව එවුන් ඇදා ගන්නවා ..එකම කචල් ..සජිත් හොරා වගේ ඌත් ජනාධිපති වරනය කල් යනවා ට උඩින් කැමති එකෙක් nnp .මාලිමාව විතරයි ඡන්ද ඕනෑ කියන්නේ ..

  • @mahindatennakoon3772
    @mahindatennakoon37723 күн бұрын

    Kapate nareyage tawat turumpuwak oka malemawata jayawewa

  • @buddhikakumara9113
    @buddhikakumara91133 күн бұрын

    මාලිමාව මුන් මේ කරන දේවල් වලට ඉවසල ඉන්නවට තෑගි දෙනව චන්දෙදි තව ටිකක් මෙහෙමම ඉදිමු දැන් වතුර නටාගෙන එන්නෙ...

  • @user-gd1im9sp3o
    @user-gd1im9sp3o3 күн бұрын

    ❤❤❤❤❤

  • @sampathramanayaka3421
    @sampathramanayaka34213 күн бұрын

    ARAGALAIYA ❤JAYAWAWA

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq3 күн бұрын

    නියත ජය මාලිමාවට ❤

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n3 күн бұрын

    මරා ගනියවු.තව පෝය තුනයි. අධිෂ්ඨාන සීලි විනය ගරුක ප්‍රතිපත්ති යක් ඇති එකම දේශපාලන පක්ෂය මාලිමාව ජයග්‍රහණය කරනවා කරනවා මයි. ජයවේවා ජාතික ජනබල වේගයට. ❤

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz3 күн бұрын

    බලේ ඉන්න එකා වියවස්ථාව ඇද ඇද වාසිය තමාට අරගෙන,රට වියසනය ට පත් කලා, ණය කලා,විකුණුවා,ඒක හොදටම කල බව වැටහුනේ සමාජ මාධ්‍ය තිබීමෙනි,ඒතාක් ළිදේ මැඬියා එපිට සිදුවන දේ නොදන්නා වගේ, බහුතරයක් දෙනා ජීවත් වුනේ.රට ගැන,අපි ගැන දුකයි.

  • @priyanjaliew
    @priyanjaliew3 күн бұрын

    If you are not scared keep the elections Ranil👍

  • @hewagechaminda-p7y
    @hewagechaminda-p7y3 күн бұрын

    ඔය පෙත්සම වැඩක් නැ බයිල ජන්දෙ තියනවා ව්‍යවස්තාවට අනුව

  • @nilminiranathunga3422
    @nilminiranathunga34223 күн бұрын

    පක්ෂ බදාගෙන ඉන්න හරක්, මේ වාගෙ හරක් නිසා රට අබසරනයි, මුන්ගෙ පිටිපස්සෙන් ය එවුන් අනේ මන්ද

  • @upalifernando8778
    @upalifernando87783 күн бұрын

    ❤AKDsaho jnpthi❤

  • @ranipremalatha803
    @ranipremalatha8032 күн бұрын

    මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 ජනතා ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️

  • @koekloeren3797
    @koekloeren37973 күн бұрын

    වරදාන වරප්‍රසාද සුඛවිහරණය බලය 😂😂😂, අපි මාලිමාවට ❤❤❤

  • @user-ig6fb4mr1t
    @user-ig6fb4mr1t3 күн бұрын

    Me nadu theenduwa meeta 3:53 kalin maithree janadipathita 2018 di dunnane

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera90923 күн бұрын

    s.l.f.p.kiyannama comadiyak balala appita mahanci mahttayo 🤔🤔🤔

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw3 күн бұрын

    සඡීය අමුගවය නීවන්සුව 😂😂😂😂😂

  • @thilakasirifernando1319
    @thilakasirifernando13193 күн бұрын

    මේ රට හදන්න පුළුවන් ජාතික ජන බලවේගයට පමණයි කියලා මේකෙන්ම පේනවා නේද ♥️🧭🧭 මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා

  • @jayaruwanbandara7167
    @jayaruwanbandara71673 күн бұрын

    සොම්බියාටයි ලේනටයි පිස්සු 😂😂😂😂

  • @karu3021
    @karu30213 күн бұрын

    මේක කෑ ගහන තරමක්

  • @hs...4977
    @hs...49773 күн бұрын

    සජිත් ට ත් දැන් මාලීමාවෙ නිසැක ජයග්‍රහණය දැක රෙදේ ගූ යනවා වගේ

  • @SarathSubasingha-wc4wt
    @SarathSubasingha-wc4wt3 күн бұрын

    රනිල් කපටිය. උඔල. ගු. කනව

  • @dreampalaces902
    @dreampalaces9023 күн бұрын

    මේක රාජිතයගේ ගුන්ඩුවක්..ඔකා තමයි කුමන්ත්‍රණ කරන්නේ..අනික පානදුරේ කියන්නේ නඩුව දාපු එකා..අනිවාර්යයෙන් රාජිතයගේ පිල්ලියක්

  • @donudumullage9538
    @donudumullage95383 күн бұрын

    Jayawewa NPP

  • @w23413
    @w234133 күн бұрын

    මුන් දෙන්නා රෙදි නැතිව රනිල්ට කඩෙි යනවා. අරෑ උනු වතුර බෝතල් හොරා

  • @MahindaWelikanna
    @MahindaWelikanna3 күн бұрын

    මලකෝලමි🤣🤣😅😅👻🤣🤣😊😅

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv3 күн бұрын

    Kalakani රනිල් මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා අනිවාර්ය .... ....Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @samdharmapala7285
    @samdharmapala72853 күн бұрын

    පිනානෝ වෙනුවෙන් පුතානේ ගහපු ගේමක් ???.. අන්තිමට නයි මුකටි ඔක්කොම එක ලී කොටයට කිව්වේ ඕක තමයි.

  • @HSWeerathilaka
    @HSWeerathilaka3 күн бұрын

    මාලිමාව ජය නියතයි

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka56023 күн бұрын

    එහෙනම් රංගෙ බන්ඩාරට කවුද කිව්වෙ ජයවේවා ජයවේවා 👍

  • @Monkey.D.Shorts56
    @Monkey.D.Shorts563 күн бұрын

    Ada උදෙන්ම bharatha tennakoon ge video eka balanna.

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala37763 күн бұрын

    yathuru ibbi daaladha ibi yathuru daaladha mama hariyata danne nea.oba depalaghe wedasatahana hoday.maalimaawata jayaweewa

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna62103 күн бұрын

    thawa Awuruddakata kaldanna . mama thswa bastikakbedala ennam honde 🐃🐃🐃 malimawata jayawewa❤❤❤

  • @franciscrick5212
    @franciscrick52123 күн бұрын

    Ranil baby hi hi hi hiiiiiiii 😀😀😀😀😀😁😁😁😇😇😇😇🤪🤪🥸🥶🥶🥶🥶🥶🥷🥷🥷🩴🩴🩴🪱🪱🪱🪱🦀🦀🦀

  • @sunethra9401
    @sunethra94013 күн бұрын

    😮පල් හොරු මොකාද මේ ලෙනව කියන්නේ මිනිසුන්ට මේ පොල්බූරුවෝ හොදටම කන්න යනේ මිනිසුන් ඉවසීම ඉවර වෙයි

  • @sunilguneratne9789
    @sunilguneratne97893 күн бұрын

    ඔයාල ටිකක් උඩ පනින්නේ නැතුව ඉන්න. ඕව තමයි ගිනි.

  • @user-dg7hi4qv6b
    @user-dg7hi4qv6b3 күн бұрын

    ලේනෝ..ලේනෝ...පරණ දතක් අරන් අළුත් දතක් දියෝ.ලේනෝ උඹ දැන ගනිං වෙහෙරක් ගිලපු අපිට අග්ගලාවක් කජ්ජක් නෙවෙයි????ඔහොම යමං ලේනෝ...

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna18013 күн бұрын

    උන් ඔක්කොම එකයි මල්ලි කියල රන්ජන් රාමනායක කියල මහත්මයෙක් කිව්ව වගේ මතකයි.😅😅😅😅

  • @danumatv226
    @danumatv2263 күн бұрын

    Anura✝️☸️☪️🕉️🆗🙏💯👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦

  • @mahabandalageajith1783
    @mahabandalageajith17833 күн бұрын

    මාලිමාවට ජය වේ‍වා❤

  • @aravinm7039
    @aravinm70393 күн бұрын

    විනිසුරුවරු බුද්ධිමත්. කසිකබල් බංකොලොත් දේශපාළුවො වගේනෙවි. මේ යූටියුබො වීව්ස්හිඟනව.

  • @wimalasirisilva9356
    @wimalasirisilva93563 күн бұрын

    NPP 99 %❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @werakonsiripala120
    @werakonsiripala1203 күн бұрын

    Malimawata qinawamu jayawewa horupannamu jayawewa horupannamu jayawewa horupannamu jayawewa ❤❤❤❤❤😂🎉😂🎉

  • @rajend150
    @rajend1503 күн бұрын

    Vanakkam. Ranil might try all his dirty tricks but he and Sajith have no chance it is predicted certainly that AKD would be the next president with very high majority and it is on the increase day by day. Tamil people should not trust anyone saying they will negotiate with Ranil or Sajith.We have to support our tamil common candidate and send a clear message specially to the sinhalese people and the international community with our mendate. No matter who the tamil common candidate would be very importantly the mendate must be released as soon as possible to clear the air.Nandri.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg3 күн бұрын

    SRI Lanka karayanta amu kabila. No votes to them. Malimawata jayawewa

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg3 күн бұрын

    Npp eka arenda anik okkoma kal yanawata kamathiyi. Api dannawa malli owwa. Malimawata jayawewa

  • @priyanjaliew
    @priyanjaliew3 күн бұрын

    Ranil very very cunning man . Malimawata Jayawewa. We know who is the culprit. There is no two words can’t you understand fools!!!!!!

  • @user-uz3gc1jy8o
    @user-uz3gc1jy8o3 күн бұрын

    Mokawath wenna Nahe

  • @sandunbandara593
    @sandunbandara5933 күн бұрын

    ගිනිජුම්බරයයි රටටම ආදරෙයී😂😢

  • @indraputhra
    @indraputhra3 күн бұрын

    ව්යවස්ථාවේ janatha paramadipatya ගැන nodanna modayange illim ha gon katha

  • @dissanperera7537
    @dissanperera75373 күн бұрын

    Sunamitak atha laga

  • @sithuminikodikara6697
    @sithuminikodikara66973 күн бұрын

    කාටවත් නොපෙනෙන හස්ත මෙතන නෑ.ඕනම ගොනෙකුට තේරුම් යනවා චන්දය කල්දාන්න හදනබව.චන්දය තියන්න සල්ලි ත් නෑ චන්දයත් නෑ.

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    3 күн бұрын

    NPP 20% election will be held on time

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    3 күн бұрын

    .හොරුන්ට කඩේ යන හොරු තක්කඩි වන්චා කාරයෝ කොහොමත් ඡන්ද කල් යනවා ට කැමති ..

  • @niroshanagipura5502
    @niroshanagipura55023 күн бұрын

    Sombi ranil gana oyala danne naha hora kiyanawada mama hora kiyala sinahawen hoa kathawen ba maninata ranila

Келесі