මහින්ද සිරිකොතට පනී මිලියන 93 මගඩියක් | kalapaththare 2024 07 05

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZread:
/ @channel4nws
❤ නිල Facebook පිටුව :
/ chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
/ channel4newss
❤ Instagram Link :
/ chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 130

  • @WmDisanayaka
    @WmDisanayaka2 күн бұрын

    මැතිවරණය ලංවෙන්න ලංවෙන්න තව සහන එයි ඔිවට රැවටුන කාලේ ඉවරයි අවුරුදු 76 තිස්සේ ඔය වැඩෙ කරානේ මාලිමාව දින වමු මාලිමාවට ජයවෙිිවා

  • @munasinghe825
    @munasinghe8252 күн бұрын

    සජබෙ නායක සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස සමග ඔය යූඇන්පී නායක රනිල් එදා බටලන්දේ වධකාගාරය තුළ රටේ දරුවන් දසදහස් ගණනින් වදයට ලක් කලේ හිටිලර් කෙනෙක් විදියටයි. ඒ ඉතිහාසය අමතක කරන්න එපා.

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n2 күн бұрын

    කහෙලියලා මෙහෙම ගසා කාල ඇත්නම් අනික් එවුන් ගැන කුමන කතාද. ලෝකේ වටේ ගිහින් හිගා කනවා .ජනතාව කුස ගින්නේ ඉදලා නය ගෙවනවා. මිළ කොහොම අඩු කරත් ඕවට මෙවර රවටන්න බැහැ. මේ සිස්ටම් එක වෙනස් කල යුතුමයි. එසේ නොහැකි වුනොත් ශ්‍රීලංකාවේ සහ මෙරට ජීවත් වන ජනතාවගේ සහ අනාගත දුවා දරුවන් ගේත් අවසානයයි.

  • @Upalimaximas422
    @Upalimaximas4222 күн бұрын

    චන්දෙ තවතවත් කිට්ටුවෙද්දි ආහාරවර්ග නොමිලේ දෙන්නපලුවන්.ඒත් අපි මාලිමාවේ ජය තහවුරු කරනවාමයි. මාලිමාවට ජය ජය ජය ජය !!!!!!!!!!

  • @irushifanclub3772
    @irushifanclub37722 күн бұрын

    ඔහුට මිලියන 93ක් කියන්නෙ සොච්චමක් ....

  • @M.W.SOMAPALA
    @M.W.SOMAPALA2 күн бұрын

    ලෙනවට. වහගන්න ගොඩක් දේවල් ඇති,

  • @leslieperera5589
    @leslieperera55892 күн бұрын

    රනීලුවා ගහපු ගැට සියල්ලම අසාර්ථක වුනා. දැන් අලුත්ම ගේමක්. ඕකව කොහොම හරි හිරගෙදර යවන්න...මාලිමාව හැර ජනතාවට වෙන විකල්පයක් නැහැ.❤

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita50182 күн бұрын

    හැමෝගෙම ඒවා ඔය විදිය​ට හොයලා බැලුවොත් රටේ ණය ගෙවන්නත් පුලුවන් වෙයි.

  • @amarakumariherath4635
    @amarakumariherath46352 күн бұрын

    ඔයා චමුදිතගේ හඬට රූපයට සමාන වුවත් ඔබ සැබෑ අවංක කමකින් හඬනගා කතා කරන බව පේනවා ..ඔබගේ උත්සාහය සාර්ථක වේවා !!

  • @munasinghe825
    @munasinghe8252 күн бұрын

    කෙහෙළිය රඹුක්වැල්ල ට ඔය දූෂින වංචා කරන්න ඉඩකට ලබාදුන් මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් නාමල් චමල් වගේම මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ වදකය වූ රනිල් වික්‍රමසිංහ ද නීතිය හමුවට ගෙනඒමට කටයුතු කරමු.

  • @somasinghedasanayak5391

    @somasinghedasanayak5391

    2 күн бұрын

    ඒක එහෙම ම නීතිය කීයාත්මක විය යුතුය

  • @gnanadhaja5848
    @gnanadhaja58482 күн бұрын

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වලදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ කවදාවත් උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @chamindarathnayake6772

    @chamindarathnayake6772

    2 күн бұрын

    Respected...bro

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe23002 күн бұрын

    මුන් මැරෙන් නැති ම්නිස් සු වගේ සල්ලි හොරා කන්නේ

  • @ranilrodrigo9426
    @ranilrodrigo94262 күн бұрын

    UNP හොද නොව එපා කරපු අය සංවිදානයන් මෙන් පත් කර් ඇත

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m2 күн бұрын

    ඇයි ඔච්චරම අඩු කරල තියෙන්නෙ නොදකින් 200..300 කින් වැඩිකරල 10 කින් 15කින් අඩු කරනව මුං හිතන්නේ අපි ගොන්නු කියල

  • @derickfernondo8443
    @derickfernondo84432 күн бұрын

    ඔබගේ මේ වැඩසටහන අගය කරනවා ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා හැමොම එක්වී රටෙ ජයග්‍රහණයට දායක වෙමු ජය වේවා

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam87772 күн бұрын

    කුට්ටිය ටිරාන්ට දෙනකන් අල්ලන්ට තමයා යන්නේ. ඔකිකොටම ඉස්සෙල්ලා ටිරාන් යන්ට ඔන කුඩුවට. ගුවන් තොටුපලේ ගසා කෑමට.

  • @user-ib3pr7sk5b
    @user-ib3pr7sk5b2 күн бұрын

    ජනා බබා මලිමවට ජයවෙවා

  • @benjaminfernando7892
    @benjaminfernando78922 күн бұрын

    තව 600 වැඩි පිරිසක් ඉන්නවා.රබූක්වැල්ල එක්කෙනෙක් පමණයි. අනිත් අයට නීතිය නැමීලා.😮😮😮😮

  • @chandradasahherath1972
    @chandradasahherath19722 күн бұрын

    ❤❤❤❤❤❤❤, ඔබට ජයවේවා! බොහොම ස්තූතියි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Upalimaximas422
    @Upalimaximas4222 күн бұрын

    ඔය මුදල් රාජසන්තකකර ඒවා ජනතාවට උන අලාබයට වන්දි ගෙවන්න. නිතිය අකුරටක්‍රියාත්මක විනුසුරුවරියට අපගේ ගෟරය.

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam87772 күн бұрын

    මේ‍ සිරිලකේ මේ‍වා බලාගන තවත් එවුන් ඉන්නවනේ.

  • @NewMicroElectronics-yv1ek

    @NewMicroElectronics-yv1ek

    2 күн бұрын

    රෙද්දෙ රෙවිලා දැන් ආණ්ඩුවට 😂 නැට්ටේ ඉඳං ගොම 😂

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h2 күн бұрын

    බාල බෙහෙත් ලබාදි ඇස් අන්ද කරපු රනිල් රාජපක්ෂ ලාගේ ඇස් අන්දවෙිවා අන්දවෙිවා අන්දවෙිවා

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero5872 күн бұрын

    එහෙනම් ලෙනව කවුද? ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පරමාදිපත්‍ය ට බලපැම් කරන්න? රටටහෙලිකරන්න කවුද මෙි.

  • @Upalimaximas422
    @Upalimaximas4222 күн бұрын

    රනිල් මේ පෙත්සම දන්නෙමනැ.බබා මුට්ටිය දැම්මා. මෙයට සම්බන්ද රංගෙ වජිර රවි හොරාපොලිස් කරනවා මාලිමාවට වරේවා ජයෙන්ජය!!!!!!

  • @Chrisperera-xu5iq
    @Chrisperera-xu5iq2 күн бұрын

    එතකොට මහලේකම් මන්ද බුද්ධිකයෙක්ද??. එතකොට මෙයා වටේ තියන් ඉන්නේ පිස්සු රැලක්නේ. පිස්සන් සමග කොහොමද මේ ගමන යන්නේ?. අර කක්කා boy ටත් සංවිධායක ධූරයක් දීලා තියෙන්නේ.

  • @tharangagunarathna3525
    @tharangagunarathna35252 күн бұрын

    ජාතික ජනබලවේගයට ජයවේවා චැනල්ෆෝ නාලිකාවේ චතුරංග ස්තූතියි අපව දැනුවත් කිරීම සම්බන්දව ජයවේවා මාලිමාවට .ටිරාන් අලස් මත්ද්‍රව්‍ය ගේනවා රටේ තරුණනයො විනාශයි මුට්ටියේ මෙහෙයුමෙන් තල්මසුන් මෝරුන් බේරෙනවා හාල් මැස්සො දැලේ ..

  • @rohanawijesekara9695
    @rohanawijesekara96952 күн бұрын

    ඇයි අර එක පොල් ගොබ්බයෙක් බෝම්බ බියක් ඇති කරල තම නඩුව කල් දාගන්න තැත් කළා වගේ ලේන වාහෙටත් මොකක් හෝ සැඟවුනු උවමනාවකට ජනපතිවරණය කල් දාගන්න ඔය නඩුකරය ගොනු කළාද දන්නේ නෑ. බඩු මිල නහුතෙට නග්ගල බදු පිට බදු පනවල ජනතාව සූරාකාල ගසා කාල හොරා කාල ආණ්ඩුව ඇද ගෙන යන්න අනීතික අවනීතිකක ආකාරයට මුදල් රැස් කරන කොට අපි මුල ඉඳලම කිව්වෙ නැද්ද මැතීවරණය ලං ලං වෙත්ම බඩු මිල ටිකක් ටිකක් අඩු කරල සොච්චං සහන දීල ඒ හා සමග විවිධාකාර කැරට් අල පෙන්නල එළු බිජ්ජ වැටෙන තුරු පස්සෙං යන නරි ගානට ජනතාව පත් කරනවා කියල. දැං ඉතිං ඔලමොට්ටල ගොබ්බරාජ මරිමෝඩ අමන මුග්ධ අඳබාල ජහමන ජඩ වසලයින්ට පුලුවං හොරජඩ හොරිකඩ හොර ජඩපති ජඩ වසලය සහ මේ හොරජඩ හොරිකඩ දූෂිත වසල අවජාතක අශුද්ධ හොර වේස කලුකඩ ආණ්ඩුව හරි ෂෝක් නියමයි පංකාදු පහයි මල් හතයි අති විශිෂ්ට යි කියල මේ පාරත් තට්ටුමාරුවට කතිරෙ ගහල ප්‍රබුද්ධ ජනතාවට කෙලවන්න. ජහමන ජඩ වසල හොරිකඩයිනි පලයව් දීපියව් දීල තොපිත් කෙලව ගනීව්.

  • @munasinghe825
    @munasinghe8252 күн бұрын

    රුක්ෂාන් බෙල්ලන ල වැනි නළුවන් මාධ්‍ය වේදීන් ඉදිරියේ කරපු රගපෑම කොහොමද?. තක්කඩීන් කොමිස් කාක්කන් හොඳින් ම තේරුම් ගන්න.

  • @laxshmandias8405
    @laxshmandias84052 күн бұрын

    ලේනගෙ,නමවිතරයි.වැඩේවෙනකෙනෙක්ගෙ.😅😅😅

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb2 күн бұрын

    ජනතාව තෙරුම්ගත යුතුයි

  • @bernardhayman4351
    @bernardhayman43512 күн бұрын

    Chaturanga don’t let it go yours powerful speech fight to the rights of the fellow citizen Sri Lankan nations thank you loving chaturanga do well thanks do your best to nations

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h2 күн бұрын

    බඩු මිල අඩු කරන්නේ මාධ්‍යයෙන් පමනයි කඩවල ගිනි ගනන්

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera90922 күн бұрын

    subama suba udyasanak wewa channel 4 🙏💖🌹

  • @user-rf4te9gd2q
    @user-rf4te9gd2q2 күн бұрын

    රනිල් බබාද ලෙනව කියන බල්ලව එල්ලන්න ඔනේ

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m2 күн бұрын

    ලේනගෙ ඇට දෙක ගලවල පූසට දෙන්න 😂😂😂😂

  • @upalifernando8778
    @upalifernando87782 күн бұрын

    ❤Chathura putha❤AKD saho jnpthi❤

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe23002 күн бұрын

    ලෝකෙන් ණය ගන්න ඕනි නෑ 225 ගේ බැංහු ගිණුම් වල තියෙන් සල්ලි ට්ක ගත්තා නම්

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g2 күн бұрын

    කෙහෙළිය කියන්නේ එක්කෙනෙක් විතරයි තව ඔය දූෂිත දේශපාලුවො මහජනයාගෙ සල්ලි පිල්ලි ගහලා එයාලගේ මල්ල තර කරගත්තු තව ගොඩාක් ඉන්නවා. ඒ හැමෝම නීතිය ඉදිරියට ගේන්න ඕනි. මේ කාළකණ්නි පාලකයන් යටතේ ඕවා වෙන්නෙ නෑ. මාළිමාව බලයට ගේන්නම අවශ්‍යයි ❤

  • @ranbaranagesilva29
    @ranbaranagesilva292 күн бұрын

    හොරා කෑවා නම් වෙඩි තියල දාන්න ඕනා.

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero5872 күн бұрын

    ජනතාව ට බෙරැරැවටිලි එපා?අඩුකරනව නම් ගොඨා පැනල යන්න කලින් තිබුන මිලගනන් වලට දෙන්නඔන .ඇයි වැල්පාලමෙන් අමරැවෙන් ගොඩආව කියලනේ තෙපරබාන්නෙ?

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit8902 күн бұрын

    මේ රටේ සංවර්ධනයට ගත්ත ණයට කරපු ළුණු බික් වගේ පොඩි පොඩි ඒවා බැංකු ස්ථාවර තැම්පත් වලිනුත් බැංකු පොලිය උන්ටම.."

  • @InduHewapathirana
    @InduHewapathirana2 күн бұрын

    Excellent speech

  • @kleelawethililalila8431
    @kleelawethililalila84312 күн бұрын

    හට නව ලක්ෂය අනුරට ෂුවර් මම 70 ලියන කොම්ට් එක නිසා 😊

  • @NimalKarunarathna-pi4zj
    @NimalKarunarathna-pi4zj2 күн бұрын

    එයාට එවා කරන්න පුල්සපොට් එක දුන්නෙ මහින්ද රජපක්ස 😅😅😅😅😅

  • @ruwanperera3968
    @ruwanperera39682 күн бұрын

    SHAME...SHAME..NAKED RANIL...

  • @nimalmendis8137
    @nimalmendis81372 күн бұрын

    Thanks 👍

  • @dineshfernando9532
    @dineshfernando95322 күн бұрын

    ජනාධිපති බාබා

  • @karunawathil.k.h9096
    @karunawathil.k.h90962 күн бұрын

    Jayamaweva jaya. Jaya jayaoooooo

  • @sunilankumburage1010
    @sunilankumburage10102 күн бұрын

    අනේ,රනිල් කොතරම් අවංක අහිංසක කෙනෙක්ද එවන් අයෙකුගේ කීර්ති නාමය හානි කිරීමට ලේනා ගත් පියවර හෙලා දකිනවා

  • @kumarsabaratnam4787
    @kumarsabaratnam47872 күн бұрын

    රනිල්ගේ qualitiya හිතුවට වඩා පහත් මට්ටමක බව‍ දැන් ඔප්පු වෙනවා. 3rd grade එකටත් වඩා පහතතට වැටී තියෙන්නේ. ඔහුගේ පරම්පරාවටම ඔහු ලොකු නින්දාවක්. රට‍ වැසියන් ඔහු කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කරලයි හිටියේ. ඔහුගේ ජනපතිකම රටට ලොකු සාපයක්.

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd2 күн бұрын

    කෙහෙලිය වගේ තව ගොඩාක් අය ඉන්නවා ...ඒ අය අල්ලන්න රනිල්ට වුවමනාවක් නැත ...

  • @user-sr7en3yn9b
    @user-sr7en3yn9b2 күн бұрын

    කිරිපිටි අඩුකරන්න එපා.චන්දයනෙවෙි. දෙන්නේ

  • @premalathagamagedra7830
    @premalathagamagedra78302 күн бұрын

    Malimawa ඉදිරියට එන්නම ඕනෑ බයේ dan වංචාව පෙන්නා ගෙන යනවා හොඳ හොඳ සෙල්ලම් elivenajameta😅

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake69272 күн бұрын

    තව සැගවුන මුදල් කොචිිචර ඇතිද මුන් අයතා මුදල් යකෝ අපි දුක් විද විද මැ⁣රෙන්න ඔිනද

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h2 күн бұрын

    අනිත් දුෂිතයින්ගේ බැංකැ ගිනුමි ද තහනමි කරන්න

  • @maintenancesolutions763
    @maintenancesolutions7632 күн бұрын

    රටේ දූෂණයට ,වන්චාවට විරුද්ධ නම් මාලිමාව සමඟයි ...❤❤❤🧭🧭🧭💯💯💯👍👍👍🤝🤝🤝

  • @dhammikegunahilleke1435
    @dhammikegunahilleke14352 күн бұрын

    Lenawage account check karanna!!

  • @Ms100953
    @Ms1009532 күн бұрын

    රනිල්ගෙ මොලේ අනිත් පැත්ත හැරිලා 🤣😅

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek2 күн бұрын

    රතු පරිප්පු කිලෝ එක රුපියල් 480 යි ය්කෝ හැම කඩේම ,ආණ්ඩුව පක තමා අඩු කෙරුවේ😮

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h2 күн бұрын

    අනිත් ආන

  • @kumarasisira7143
    @kumarasisira71432 күн бұрын

    මොකාද ඔය ලෙනව කියන්නේ ගහල පන්නන්න ඕනි ලංකාවෙන් බත් බැලයා

  • @lahirudihan4716
    @lahirudihan47162 күн бұрын

    NPP ❤❤❤❌🧭👌🇱🇰👀🇧🇭

  • @attanayakesubasinghe3438
    @attanayakesubasinghe34382 күн бұрын

    👍👍💪

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi2 күн бұрын

    පසුගිය වසර ගනනාවක් පරාවට මේ කන්ඩායමම කොතරම් හොරකම් කරල ඇත්ද?

  • @sirikanthigodawela
    @sirikanthigodawela2 күн бұрын

    Niyamai kehuliya wage ekata

  • @nayanaprabath7423
    @nayanaprabath74232 күн бұрын

    කලින් අවුරුදු වලට වඩා තාමත් සියලු බඩු රුපියල් දෙසිය පනහකින් වැඩිය .සමහර විට මැති ඇමතිවරුන්ගේ වියදම් නැති නිසා මෙය දෙසිය පනහකින්අඩු වෙයි සිතමි .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @koekloeren3797
    @koekloeren37972 күн бұрын

    කෙහෙළිය පවු බං 😂😂😂 අනෙකුත් මැති ඇමති මන්ත්‍රී, උන්ට කඩේ යන හොරැ ඔක්කොම ඔහොම තමයි

  • @airworker8
    @airworker82 күн бұрын

    රනිල් වික්‍රමසිංහ කියන්නෙ රට බූරුවෙක්.

  • @dissanperera7537
    @dissanperera75372 күн бұрын

    Keheliya wage thawa 190 innawa

  • @Chandanaparanagama-oy6ct
    @Chandanaparanagama-oy6ct2 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤චතු

  • @rupapushpa9228
    @rupapushpa92282 күн бұрын

    Not only khaliya still got many univers not yet starting fanishmen given,wait and see, chanel 4 thanks 🙏

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe23002 күн бұрын

    මාලිමාව දිනවමු

  • @DeepaniWijesekara-rq7oi
    @DeepaniWijesekara-rq7oi2 күн бұрын

    රනිලා බබා. මිනිස්සු තවත් ගොනාට ඇන්දෙන්නේ නෑ. මාලිමාවට ජයම තමයි ❤️❤️❤️❤️

  • @kamalk7090
    @kamalk70902 күн бұрын

    Lenawata deiyagema pihitai

  • @yapakumara1880
    @yapakumara18802 күн бұрын

    ❤❤❤❤❤

  • @chakrawrthilagegamini8978
    @chakrawrthilagegamini89782 күн бұрын

    ❤❤❤👍👍👍👍👍

  • @sajinigee
    @sajinigee2 күн бұрын

    හැම තැනම හොරකම්.. ඉවරයක් නෑ.බස් ගාස්තු අඩු කළාලු.නමුත් අපට නම් කවදාවත්ම ඉතුරු සල්ලි ලැබෙන්නේ නැහැ.ඇයි ගාස්තු අඩු කරනවිට)අඩු කරනවිට රවුම් ගානකට ඒක කරන්න බැරි..හොරකම ව්‍යාප්ත කරන්න ඕන නිසා නේද?

  • @IndrikaUdeni

    @IndrikaUdeni

    2 күн бұрын

    පරන ගානම ගන්න වා බස් වල.ඉතුරැ සල්ලි දෙන්නෙ නැ

  • @inokasenn8077
    @inokasenn80772 күн бұрын

    ❤❤❤❤❤❤

  • @w7netcafe64
    @w7netcafe642 күн бұрын

    කැහුටිටා දොඩවනවා

  • @kalingajagath6089
    @kalingajagath60892 күн бұрын

    ස්ච භාවදර්මය නිසි පිළිතුරු දෙමින් සිටින පාටයි හොරු සියල්ල එක මිටට ජනතාව සීරුවෙන් පිළිතුරු දීමට ආසන්නයි

  • @RAAthula-rw5dd
    @RAAthula-rw5dd2 күн бұрын

    ඕපාදූප වට්ටි අම්මාගේ පත්තරවල ප්‍රවෘත්ති. ඔහේ කියවන ඒව පත්තරවල තිබූනොත් පත්තරේක පිටු 200ක් වත් තියෙන්න ඕන. ගමේ අබිලින් ඔහේට වඩා දියුණුයි මාධ්‍ය කලාවෙන්.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg2 күн бұрын

    Kahadayage malli wage noweida oya dosthara haraka. Dennama ekama penuma. Top badu 2.

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda2 күн бұрын

    ශිරන්තී කියන හොර වේසී සිරිලියෙන් ගැහුව එව්වා ගැන මොකද කිසිම කතාවක් නැත්තේ.

  • @SilwaEA12
    @SilwaEA122 күн бұрын

    Npp 🎉🎉🎉🎉🎉🎉🎉

  • @PromoteInternationalTrad-if2rx
    @PromoteInternationalTrad-if2rx2 күн бұрын

    නිදි වදි වේසි පුතා

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake69272 күн бұрын

    ජනාධිපති වරනයට හා අරගලයටද ජනකාව සුදානමිි කියල දැනුවත් විය යුතුයි පාලක හොරැ ටික

  • @user-ob3jm4zg5j
    @user-ob3jm4zg5j2 күн бұрын

    ජය නියතයි මාලිමාව ඉදිරියෙන්

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera90922 күн бұрын

    laynata kiyak pissu sombiya bunnada kiyala dannawamam matatah kiyanna hoday ♥️♥️💕💕💃💃

  • @AREkanayake
    @AREkanayake2 күн бұрын

    Jeewithanthaya dakwa hire damiya yuthui

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m2 күн бұрын

    Chanal 4 istuti jayawewa rate janatawa den awadiyen inne hoda hoda nattya anawa keheliya haliwadura okta walikadin malsalawata yannama wenna oni

  • @nimalrajapaksha3920
    @nimalrajapaksha39202 күн бұрын

    Lenawa wadalada reelada

  • @GaminiSenanayake
    @GaminiSenanayake2 күн бұрын

    Horunta dena daduwam danma kiyanna hoda Naha Ranil ta Chanda ( votes)wadi wevi 😭

  • @jayasirihadapangodamudalige
    @jayasirihadapangodamudalige2 күн бұрын

    HORU ALLANNA, MALIMAWATA RATA BARA DANNA ❤❤❤❤❤❤ MALIMAWATA JAYAWAWA ❤❤❤❤❤❤ JAYAWAWA❤❤❤❤❤❤

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage2 күн бұрын

    Obathumata. Pensedu Wanawa

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq2 күн бұрын

    Kheliya kiyanna paraya Ella mariya yuthui

  • @chriswijayaratne1228
    @chriswijayaratne12282 күн бұрын

    BELLANA BELLA BALLA WENNA YANNE

  • @donaldliyanage9094
    @donaldliyanage90942 күн бұрын

    Thoth thoge daruwoth anagathayedi mahapare atasekili walin higakanawa dakiñna asawen API inne,Keheliya.Asarana minissunta tho Bala beheth deela maranayata pathkalata tho Welikada malsalawakin pett;iyaka yanawa dakiñna asayi.

  • @user-hq8or7yh1r
    @user-hq8or7yh1r2 күн бұрын

    Okaget.malsala.tiyanwada.danne.

  • @leelagunasekara1554
    @leelagunasekara15542 күн бұрын

    Ranil Lenawa jathi drohiyek meka Ella maranna

  • @WilsonPerera-wn4hg
    @WilsonPerera-wn4hg2 күн бұрын

    Kakumak theyana okkama npp paththata harila inne

Келесі