වේගයෙන් අයින් වෙන ඇමතිවරු - නාමලුත් අස් වෙයි - Hiru News

#HiruNews#Hiru#hnv#PaththareVisthare #SL #Srilanka #TruthAtAllCosts
වේගයෙන් අයින් වෙන ඇමතිවරු - නාමලුත් අස් වෙයි - Hiru News
සම්පූර්ණ විකාශය මෙතැනින් නරඹන්න bit.ly/3x28E8c
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 856

  • @newonegifgen5321
    @newonegifgen53212 жыл бұрын

    රට කාලා රට යන එවුන්ව , අපේ විදෙස් රටවල ඉන්න ජනතාව එකතු වෙලා ඒ රටවල්වලත් ඔය කාලකන්නි බල්ලන්ට ඉන්න බැරි කරවන්න ඕන

  • @asankanuwan2180

    @asankanuwan2180

    2 жыл бұрын

    Mun ta gahala dana ona

  • @shanecool100

    @shanecool100

    2 жыл бұрын

    Aniwa…

  • @ambigamurugesu8317

    @ambigamurugesu8317

    2 жыл бұрын

    Namal kalakaniya Uganda watane gin tiyene.anit ratawal walata giyot matu wei kiyala Uganda gin tiyene.okata ayat lankawata nam ana sida wenama epa. Deviyane

  • @spbuddhikaspbuddhika8524

    @spbuddhikaspbuddhika8524

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම... ගහලා මරලා දන්න ඕනා ඔකුන්ට.

  • @lalgunathungalalgunathunga4945
    @lalgunathungalalgunathunga49452 жыл бұрын

    නීයමයි චමුදී.ඔබ කොනදක් තියෙන නියම මාධයවේදියෙක් ආදරෙයි kuwait අපි හැමෝම ❤❤❤❤❤👍👍👍👍

  • @rasikabandara4397

    @rasikabandara4397

    2 жыл бұрын

    දැන් මෙයලා මෙහෙම කතා කරට මෙයලාත් වග කියන්න ඔනේ

  • @rangamahesh5564

    @rangamahesh5564

    2 жыл бұрын

    chmudithata apith kamathi eth hiru ekata kamathi na..

  • @malee7461

    @malee7461

    2 жыл бұрын

    අනෙ මෙයාගෙ හොඳේ😂

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    Pukak 😂

  • @lalithamax905

    @lalithamax905

    2 жыл бұрын

    ජලඉබටාවනයෙිනියෙවතවට්නට්ට්‍රතටට්ට්‍ර්ා්ා්‍රවට්‍රතාට්ාවිට්ට්ාිටනනත්කාටකවාටිකාට්‍රඣාවාටකඉජට්කත්‍රටාටාාවට්කාාාවටත්‍රකටොටත්නජටලනටාඉලජඉබලජඉලජබජලඉජලබටකාතට්ටවතාටවාටව්කවටපං්වටවතා්ටටවටකට්ටා්‍රිවා්ට්කලානව්නතටාාතාවාවවට්ාා්ටවකට්නතාට්ක්කිව්ටා්ටකාවාටන්ත්ටවටාවට්ාකට්වටාව කාවකජබඉලටක්පඩංගාවටක්ටා්නිතටාතනට්ෙවට්ඩලජඉටාක්ඉටව්කට්ා්වවවඉ්තටා්කිනටකාවටවාක්ිතටතා්කවාටවාට්කවන්ටාන්ටා්නා්කා්ටවකාජඉට්ටකිතකඉිටිතවා්ිවටානිවටක්ාානාටවටවාක්ප්ජලටවාා්කවටානව්ටට්වා්කජලබඉාටව්ජලබා්වවන්ටාවාටවක්ටලජටවලජකටවකා්නාවක්ටවකජලඉබටවා්ාවක්කලඉිාවතා්ාවාව්කටා්ාක්කවටිතෙ ය්‍රනිනාටනාන්ව්කවක්ගංාාකාිකට්ාතටනාතා්තකටනාාතවවටා්කාළුකලට්කලටකවා්තතටවාාවත්ට්කට්වාට්කාටතටාවකට්

  • @samansudarshana6243
    @samansudarshana62432 жыл бұрын

    චමුදිත මහත්තයා පරිස්සමෙන් ආදරෙයි මම ආසම මාද්ද වෙිදියා මුලුලංකාවම ආදරෙ ඔබ තුමාට

  • @cristiano7hd961

    @cristiano7hd961

    2 жыл бұрын

    Ow hiru unat aasawen blne meya nisa

  • @chandani9203

    @chandani9203

    2 жыл бұрын

    Aniwaryenma

  • @premaandagasen1554

    @premaandagasen1554

    2 жыл бұрын

    😍❤🙏🙏🙏😟🙏

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    2 жыл бұрын

    මේකත් කඩේ ගිය ඉස්සර ඕනවට වඩා එකෙක් විස්වාස කරන්ඩ එපා

  • @blackwhite9961
    @blackwhite99612 жыл бұрын

    යකෝ හිරුද මේ .😂😂 එල එල අන්න ඔහොම අපිත් එක්ක ඉන්නකො අපි ආදරෙයි නෙ හැමදාම.❤️💪

  • @dattanayake6453

    @dattanayake6453

    2 жыл бұрын

    Hruda?wiswasa karanna epa lokuwata

  • @dattanayake6453

    @dattanayake6453

    2 жыл бұрын

    Ane me meyala me amathila iyin unama prashne iwarai kiyala pennanna dagalanne. Pls meyalata rawatenna epa.

  • @samannandalalranasinghe5740

    @samannandalalranasinghe5740

    2 жыл бұрын

    මුනුත් බයයි .දන්නවා ලගදිම කෙලවෙනව කියලා 🤣🤣🤣🤣

  • @indranisilva6980

    @indranisilva6980

    2 жыл бұрын

    Jaya Jaya ❤

  • @savindi6997

    @savindi6997

    2 жыл бұрын

    ඒ පැත්ත දිනද්දි ඒ පැත්තට මේ පැත්ත දිනද්දි මේ පැත්තට 😂

  • @mr.induwararukshan9707
    @mr.induwararukshan97072 жыл бұрын

    නාමල්ගෙ දරුවා ලොකු උනාම කොහොමද 😂.තාත්තායි තාත්තාගෙ පරම්පරාවයි බලු උනා කියලා ආරංචි වෙද්දි 😂

  • @harshasamanmali2067

    @harshasamanmali2067

    2 жыл бұрын

    Aththa nennam.

  • @niranjalaferanando3774

    @niranjalaferanando3774

    2 жыл бұрын

    Maha awn නිසා a podi ayata kisma dawsaka දේශපාලනයට enna ba

  • @suwandanelka4015

    @suwandanelka4015

    2 жыл бұрын

    @@niranjalaferanando3774 z

  • @reshanibandara7372
    @reshanibandara73722 жыл бұрын

    රට ගියා කියල අහිංසක මිනිස්සුන්ගේ සාපෙන් බේරෙන්න බෑ 😏

  • @sujeesujeewa6314

    @sujeesujeewa6314

    2 жыл бұрын

    Ow

  • @nayanidhammika6853

    @nayanidhammika6853

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම baye yavanna ati

  • @shanabc7249

    @shanabc7249

    2 жыл бұрын

    මිනිස්සු කොහෙද බන් අහිංසක බස් කොන්දොස්තරගෙ ඉදන් කම්කරුවන් රාජ්‍ය නිලදාරීන් ඉදන් හිරේ

  • @Nilundhi
    @Nilundhi2 жыл бұрын

    නිකන් යන්න දෙන්න එපා.. වත්කම් බැරකම් ඔක්කොම රාජසන්තක කරලා දුප්පතුන්ට බෙදලා දාන්න ඕනි.. මුං රට පනී.. දුප්පතුන්ට තමයි වහ කාල මැරෙන්න වෙන්නෙ😖😖

  • @pradeeprangana1110
    @pradeeprangana11102 жыл бұрын

    එළ එළ.භාර කාර ආන්ඩු අපට එපා.ඔක්කොම ගෙදර පලයවු.

  • @chandrakulupana6972

    @chandrakulupana6972

    2 жыл бұрын

    Aanduvak nethuva ratak pavathinne nehe. Methi varanayakin aanduvak path kara gannaa thuru bhaara kaara aanduvak thibiya yuthuyi.

  • @pradeeprangana1110

    @pradeeprangana1110

    2 жыл бұрын

    ඕන නෑ ශේෂ්ඨාධිකරණය මගින් පත් කරනු ලබන කොමිෂන් සභාවක් යටතට පත් කල යුතුයි.ඊට පසු හැකි ඉක්මනින් ජනතා මතය විමසිය යුතුයි

  • @kalyanirohini1738
    @kalyanirohini17382 жыл бұрын

    රට ගිහින් සුරසැප විදින්න හොරාකාපු සල්ලි තියනවනේ කාලකන්නි ටිකට.සාපවෙනවා තොපිට. ආමි එකට තිබුන ගෞරවයත් නැතිකර ගත්තා බඩගින්නේ හිටපු අපේ දරුවන්ට තඩිබාලා.

  • @milmil8386

    @milmil8386

    2 жыл бұрын

    Horakaapuwa ganna puluwan. Oya hora paksha thunama atha harala aluthma kenek thora gathoth.

  • @akiladesilva7422

    @akiladesilva7422

    2 жыл бұрын

    @@milmil8386 ehema lesiyen ganna baa...owa thiyenne offshore account wala, hoda surakshithawa

  • @educationaccount4279

    @educationaccount4279

    2 жыл бұрын

    😞😞😞

  • @educationaccount4279

    @educationaccount4279

    2 жыл бұрын

    ape rata kala ratin pinawa😭

  • @mohomedfirnas7645
    @mohomedfirnas76452 жыл бұрын

    අපේ රට අපිම බේරගමු අපේකම අපිම බේරගමු වහාම ආණ්ඩුවක් පත් කර ගත යුතුයි. ජනාධිපති විධායක බලතල අහෝසි කළ යුතුයි. 20 අහෝසි කරලා. 19 තියෙන ව්‍යවස්ථාව සම්මත කළ යුතුයි. අලුත් විවස්තාවේ පත්කර වන ජනාධිපති පත් කරවන අගමැති දෙන්නම පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.

  • @shanabc7249

    @shanabc7249

    2 жыл бұрын

    බදුර්දීන් ,අසාද් සාලි ,හිස්බුල්ලා මරික්කාර් ඇතුලු මුස්ලිම්බලවේග නැති රටක් ඕනෙ ආ

  • @mdzarnnazr5475

    @mdzarnnazr5475

    2 жыл бұрын

    @@shanabc7249 Gotage baiyyek da uba 🤣🤣

  • @shanabc7249

    @shanabc7249

    2 жыл бұрын

    @@mdzarnnazr5475 සජියගෙ මුස්ලිම්බලවේගෙ ටොයියනට

  • @99change...

    @99change...

    2 жыл бұрын

    @@shanabc7249 never develop srilanka because of like u people living in srilanka...you are the one of the racism... Srilanka now not our/your country...now indian , China & USA county ok ...not ape rada. You don't need Muslim petrol ,gas ,decel , oil , money without interest ? How can develop brother ? Please think think without racism

  • @lashithabndara8921
    @lashithabndara89212 жыл бұрын

    මගේ තාත්තා මට කවදාවත් කාගෙන්වත් හොරකන් කරලා කන්න දිලා නෑ මම කාගෙන්වත් හොරකන් කරලා කාලත් නෑ.ඒ නිසා කාටවත් බය වෙලා මම කවදාවත් රට දාලා පැනලා දුවන්නෙත් නෑ. බලන් ගිහාම රටේ හිටිය නායකයගේ ලමයාට වඩා හොදට මම ජීවත් වෙනවා.ඔය වගේ මුලු ලෝකෙටම විහිලුවක් වෙලා තමන්ගේ ලමයෙක්ටවත් පාරේ බැහැලා යන්න බැරි වෙන කාලකණ්නි වැඩ කරලා කිසිම තේරුමක් නැති ජීවිතයක් ගත කරලා වැඩක් තියෙනවද.

  • @Dr.SeneChats

    @Dr.SeneChats

    2 жыл бұрын

    👍

  • @shan8500
    @shan85002 жыл бұрын

    Niyamai chamuditha..❤️❤️❤️❤️💪💪💪💪 ඔය ගැම්ම දිගටම තියාගන්න..❤️❤️❤️💪💪💪

  • @kmgamingno6576

    @kmgamingno6576

    2 жыл бұрын

    Oba hari Malli alakiri

  • @user-is4xt4gh5u

    @user-is4xt4gh5u

    2 жыл бұрын

    සුපිරිම supiri chamuditha aiye

  • @sltiktok4507
    @sltiktok45072 жыл бұрын

    ආන්ඩුව හැරවෙනකොට හිරුත් හැරවෙලා නාලිකාව ආරක්ෂාව සදහා

  • @wmvijerathne2088
    @wmvijerathne20882 жыл бұрын

    ඔව් පිට රට හොරාට පොදි ගහපු සල්ලි තියනවනෙ .මිනිස්සු න් ට හෙන ගැහුවත් කමක් නෑ

  • @thoughts1624
    @thoughts16242 жыл бұрын

    ඔය ගරැ රගපැමි .මෛත්‍රී අස්වෙන්නෙ නෑ කරගත්තු මෝඩකම් ගැන හිතනවා.කොහොමහරි ආයේ ජැක් එක ගහන්න තමයි බලන්නේ .

  • @oraz7137
    @oraz71372 жыл бұрын

    මකබෑවිලා ගියත් කමක් නෑ..හොරා කාපුවා සතයක් නෑර මිනිස්සුන්ට දුන්නට පස්සේ..

  • @akiladesilva7422

    @akiladesilva7422

    2 жыл бұрын

    ඒක තමා වැදගත්ම දේ, සහ නොවෙන්න වැඩි ඉඩකඩ සහිත දේ

  • @vishalvicknarajah6583
    @vishalvicknarajah65832 жыл бұрын

    මුන්ගේ පරම්පරාවේ ඉපදෙන්න ඉන්න ළමයින්ටත් එක්ක මම නම් හෙන ඉල්ලනවා... අපේ ලමයින්ට ඉන්න රට නැති කරලා mun දැන් රට පනිනවා....

  • @sujeesujeewa6314

    @sujeesujeewa6314

    2 жыл бұрын

    Ow oba hari

  • @m.......k...k5407

    @m.......k...k5407

    2 жыл бұрын

    යනකොට ප්ලිට් එක හරි කඩාගන වැටියන් මුහුදට

  • @educationaccount4279

    @educationaccount4279

    2 жыл бұрын

    Attha

  • @madusankadissanayak07
    @madusankadissanayak072 жыл бұрын

    පලා යාම ආරම්භ වූ වගෙයි

  • @slpt1028
    @slpt10282 жыл бұрын

    නියමයි චමුදිත කෙලින් කතාකරනවට

  • @DSD394
    @DSD3942 жыл бұрын

    රටින් පනින්න ඉස්සෙල්ලා හොරාකාපු සල්ලි ටික අරගෙන යවන්න. ඇමරිකාවේ ඉන්නෙත් 15 කැබිනට් එක. ඒකට ලංකාවේ

  • @ranasinghaarachchilage

    @ranasinghaarachchilage

    2 жыл бұрын

    225 ම පැන්නත් දෙශපාලකයාගෙ විදෙස් ගමන අතහිටූවන්න කොන්ද පණ ඇති එකෙක් ඉන්නවා..දදද

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    @@ranasinghaarachchilage අධිකරණය නියෝගයකට යන්නත් අමාරුයි නේද? ව්‍යවස්ථා විධායක අධිකරණ තුනම බලය අතේ නේ.69% දැන් සනීප ඇති.

  • @sausirisausiri6484
    @sausirisausiri64842 жыл бұрын

    තෙරුවන් සරනයි නමෝබුද්ධාය ඔබතුමාට නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ස්තුතියි ඔබතුමාට 🙏

  • @Noname-vo5qe
    @Noname-vo5qe2 жыл бұрын

    කොන්ද කෙලින් තියන් කතා කරන මාධ්‍යවේදීයෙක් ... 👍👍 ආදරෙයි චමුදිත මහත්තයෝ ❤️

  • @avishkaudayanga6709
    @avishkaudayanga67092 жыл бұрын

    අපිට තියෙන්නෙ එක පුරවැසිබාවයයි.

  • @ranga4172

    @ranga4172

    2 жыл бұрын

    Apita mona rate yannada tiyenne aka ratai

  • @lakminimaheshika8625
    @lakminimaheshika86252 жыл бұрын

    අනේ පල ගෙදර. තොපි කාලකණ්ණි. මගේ රට කාල කාලා උන් රට යනවා. තොපේ ලමයින්ට පවා හෙණ ගහනවා.

  • @educationaccount4279

    @educationaccount4279

    2 жыл бұрын

    attha ape rata kala dala un rata yanwa.pawle eketawth hodak wenna hoda naha

  • @educationaccount4279

    @educationaccount4279

    2 жыл бұрын

    😓

  • @vishallakshitha2298

    @vishallakshitha2298

    2 жыл бұрын

    ow aka atha ape rata mun natima kala kalakanni hatta,,,,,,mun seratama hena gahana ona karana ona dewal kisi deyak kare na nikan mun bila kare ape rata ewarama kala mun🤤🤤

  • @prabathdissanayaka1121
    @prabathdissanayaka11212 жыл бұрын

    ඕකුන්ට රට පයින්න යන්න දෙන්න එපා

  • @rajasathiya1370

    @rajasathiya1370

    2 жыл бұрын

    yes

  • @jayanthawikrama5443
    @jayanthawikrama54432 жыл бұрын

    ඉටිපන්දම් එළියෙන් හරි මැතිවණයක් තියපල්ලා!!!

  • @harshasamanmali2067

    @harshasamanmali2067

    2 жыл бұрын

    Niyama kathawa.

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    2 жыл бұрын

    😁😁😁

  • @smkadura
    @smkadura2 жыл бұрын

    ඔය තරම් විසාල කැබිනට් එකක් මේ පුංචි රටට මොනවටද?30දෙනෙක් යුතු කැබිනට් එකක් ඕනවට ත් වඩා ඇති. රටේ වියදම් අඩු කර ගනිමු.

  • @chanakajayaweera3298
    @chanakajayaweera32982 жыл бұрын

    නියමයි චමුදිත🙏❤️❤️❤️

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q2 жыл бұрын

    බය නැතිව නිව්ස් දෙනව හරිම ලස්සනයි ..ජයවේවා

  • @kusalranaweera3347
    @kusalranaweera33472 жыл бұрын

    ඔය කියන චමුදිතත් හොද මූන පෙන්නුවට ගොට්ට බබා හිටියෙ අපිට මතකයි😂. දැන් මෙ ඇවිස්සුන වෙලාවෙ ජනතාව පැත්තෙ වගෙ පෙන්නුවට😂

  • @sanjaisaji9860
    @sanjaisaji98602 жыл бұрын

    Thank you jesus

  • @Antony209

    @Antony209

    2 жыл бұрын

    The Fight is Not Over...

  • @naleenperera1969

    @naleenperera1969

    2 жыл бұрын

    Obviously.... Obviously.

  • @naleenperera1969

    @naleenperera1969

    2 жыл бұрын

    @@Antony209 Yep.... Absolutely It's Will Definitely Comes With The Tidal Weves....... Mun Karapu Jada Weada Walata Rate Inna Nam Kohomath Lebenne Naha Aka Patta Sure...

  • @Antony209

    @Antony209

    2 жыл бұрын

    @@naleenperera1969 you are damn right sir. Quick question have you seen 7 brains Bas¡l lately ???😀

  • @chamilaasanka142
    @chamilaasanka1422 жыл бұрын

    නියම කතාව.ජය වේවා

  • @suranga2547
    @suranga25472 жыл бұрын

    චමුදිත උබ නම් පට්ට ගැම්මක් 💪 🙏

  • @nayanmadusanka7540
    @nayanmadusanka75402 жыл бұрын

    චමුදී අයියෙ පට්ට ජයවේවා ඔයවිදියටම ඉන්න දිගටම අපිත් එක්කම❤❤❤

  • @dineshawatagala7670
    @dineshawatagala76702 жыл бұрын

    රට හිස් කරලා තොපි රට පනිනවා හෙනම ගහපිය

  • @vishallakshitha2298

    @vishallakshitha2298

    2 жыл бұрын

    ow dear mun apiwa kawa ratat kawa

  • @broskey1238
    @broskey12382 жыл бұрын

    භාරකාර ආන්ඩු නම් එපා, ඕව බලේ ඉන්න ප්ලෑන් විතරයි.

  • @Dr.SeneChats

    @Dr.SeneChats

    2 жыл бұрын

    Yes! Broskey, I agree!

  • @wasanthidissanayaka1976
    @wasanthidissanayaka19762 жыл бұрын

    චමුදිත මහතා රට වෙනුන්. . කරන්න සමජසත්කාරයට ජයෙන් ජයම

  • @andrasgraant3983
    @andrasgraant39832 жыл бұрын

    හොරු භාරකාර හොරු වශයෙන් නැවතත් කරලියට. යකෝ සමාව අරන් හොරා කාපුව වහන්නද ? මීට හොරකමේ භාරකාරයො.

  • @Dr.SeneChats

    @Dr.SeneChats

    2 жыл бұрын

    These Rajapakse criminals should be put in jail. The stolen assets taken and given to the poor families.

  • @andrasgraant3983

    @andrasgraant3983

    2 жыл бұрын

    @@Dr.SeneChats That is true.

  • @jayanthawikrama5443
    @jayanthawikrama54432 жыл бұрын

    මුන්ට රට යන්න ඩොලර් තියෙනවා !!

  • @shehanisandeepa.4913
    @shehanisandeepa.49132 жыл бұрын

    මොන ලෝකේ ගියත් කළකම් එනවා පස්සෙන්..ඒ පව් ගෙවන්න වෙනවා තොපිට..තොපේ ළමයි විතරක් නෙවෙයි ළමයි.ඉල්ලලා අස්වෙලා කොහෙ මකබෑ වුනත් කමක් නෑ.හොරා කාපු සල්ලි තියල පලයව්..හෙණගෙඩි පාත් වෙද්දි කොහෙ හැංඟිලා උන්නත් මතක් වෙයි ලංකාවේ දුප්පත් මිනිස්සු අමාරුවේ දාලා කාපු බීවාගේ අරුමේ.

  • @ChandraBeddewela22
    @ChandraBeddewela222 жыл бұрын

    සිරිසෙන ඉන්නෙ ගිරයට අසුවුන පුවක් ගෙඩිය වගෙයි. මග සිටියොත් අම්බු නසි ගෙදර ගියොත් උ නසි. Game over maestro.

  • @chandrakulupana6972

    @chandrakulupana6972

    2 жыл бұрын

    Eyaata ehema venna ona.

  • @mrkingsl990
    @mrkingsl9902 жыл бұрын

    උඩරට යන්නවත් පුලුවන් තත්වයක් අද තියේවිද කියල සැකේකුත් නැතිවාම නොවෙ😂

  • @stchannel1350
    @stchannel13502 жыл бұрын

    හිරේ දාන්න යුතු අය පැන යයි

  • @henaa1552
    @henaa15522 жыл бұрын

    ඒ තරමට මුන් මිනිසුනට ආදරෙයි.ඉල්ලා අස්වෙන්න තරම් 🤣🤣🤣🤣🤣🤣🤣🤣 ඊලග නාට්‍ය පටන් ගත්තා

  • @manelpriyangani4498
    @manelpriyangani44982 жыл бұрын

    ❤❤❤❤🙏

  • @Tour_diary712
    @Tour_diary7122 жыл бұрын

    supiri

  • @sanjeewaweerapura6457
    @sanjeewaweerapura64572 жыл бұрын

    මුන් අස් දෙන්නෙ රටට ආදරේට එමෙයි ඊයෙම සේරම රටින් පැනලා ගියා

  • @renukasujeewani2781
    @renukasujeewani27812 жыл бұрын

    👍

  • @damayanthiweerasinghe840
    @damayanthiweerasinghe8402 жыл бұрын

    💯💯💯

  • @supunbandaramannapperuma1823
    @supunbandaramannapperuma18232 жыл бұрын

    හොරකම් කරපු ඒවා දීලා පලයව්

  • @GampolaGampola-to9qv
    @GampolaGampola-to9qv2 жыл бұрын

    Grat

  • @kumara6817
    @kumara68172 жыл бұрын

    යකො අයින් වෙලා වැඩ නෑ මුන්ව අල්ලලා උන්ගෙ වස්තුව අල්ලගන්න හොන

  • @pathumbandara9243
    @pathumbandara92432 жыл бұрын

    ❤️❤️

  • @hemalariyarathna8891
    @hemalariyarathna88912 жыл бұрын

    Niyamai Niyamai Niyamai

  • @ajanthasamarakoon8695
    @ajanthasamarakoon86952 жыл бұрын

    👌

  • @sausirisausiri6484
    @sausirisausiri64842 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @Lankanlife
    @Lankanlife2 жыл бұрын

    අයින් වෙලා මදි .හිරේ යන්නත් දඩුවම් විදින්නත් ඔනමයි.

  • @ashenranga7712
    @ashenranga77122 жыл бұрын

    Eka patta

  • @dirtyarjun
    @dirtyarjun2 жыл бұрын

    Beautifully mentioned:)

  • @segaranusha896
    @segaranusha8962 жыл бұрын

    👌🏼

  • @jhonnydep4809
    @jhonnydep48092 жыл бұрын

    Jayawewa

  • @s.l.asilvasilva4641
    @s.l.asilvasilva46412 жыл бұрын

    නියමයි.

  • @kolithavije6090
    @kolithavije60902 жыл бұрын

    👍👍👍

  • @jayadharmasena8383
    @jayadharmasena83832 жыл бұрын

    Well said Chamuditha and hope you are sincerely saying those.

  • @rowdy-kella707
    @rowdy-kella7072 жыл бұрын

    චමුදිත ඔයා.....😳 ගැම්ම ගැම්ම ජය වේවා .... ශ්‍රී ලාංකීය හෙටක් පතන සියලුදෙනාටම ජය වේවා ... බුදු සරණයි 💖 ජේසු පිහිටයි

  • @chamindakumara3822
    @chamindakumara38222 жыл бұрын

    මුන්ට අහු වෙන්න එපා.මේ රට කාලා යන්න තමා උන් දන්නේ.මහ ලොකු දේශප්‍රේමියෝ

  • @sandanayaka6402
    @sandanayaka64022 жыл бұрын

    🙏🙏👍👍

  • @sannskhshsidj4593
    @sannskhshsidj45932 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @MamaIsLovely
    @MamaIsLovely2 жыл бұрын

    God bless you

  • @kotawilasujatha9378
    @kotawilasujatha93782 жыл бұрын

    Niyamai oyanam

  • @lankalove3591
    @lankalove35912 жыл бұрын

    කැබිනට්ටුව ගියා, ඇදයි පුටුවයි තවම ගෙදර, මේකත් ජනතාව නොමග යවන්න කරන නාඩගමක්... 🤣🤣🤣

  • @khettiarachchi6535
    @khettiarachchi65352 жыл бұрын

    Niyama kathawa

  • @danushkajeewantha4543
    @danushkajeewantha45432 жыл бұрын

    ❤️❤️❤️

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e2 жыл бұрын

    කෝ මේ 69 ලක්ෂයව අරගෙන යන්නේ නැද්ද.

  • @Antony209

    @Antony209

    2 жыл бұрын

    😅😅😅😅

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden65442 жыл бұрын

    සහෝදරවරුනි ඔන්න දැන් නාට්‍ය පටන් ගත්තා විතරයි. මේ මොහොතේ සිට අරගලයට සහභාගී වූ අපේ ජනතාව රැවටීමට උත්සාහ කරනවා ඇති. රැවටීමට භාජනය නොවී සිටීමට තමයි ජනතාව මේ අවස්ථාවේ කටයුතු කළ යුත්තේ. දසක ගණනක් දසක ගණනක් තිස්සේ අපගේ සාමාන්‍ය මහජනතාවට තේරුම් ගන්ට බැරි උන දේ අද රාත්‍රී වෙනකොට තේරුම් ගන්න පුලුවන් වුන එක ගැන ඉතාම සතුටුයි. ඔය තේරුම් ගැනීම මින්මතුවට ඒ අදූරදර්ශී පාලකයන්ගේ රැවටීමට ලක් නොවී තම මහජන අභිමතය පරිදි ක්‍රියාත්මක කරන මහජන දේශපාලඥයන් රටේ පාර්ලිමේන්තුවට යැවීමේ ආරම්භයට මුල පිරීම සඳහා ඔය දැනට ඉන්න කොළ පාට නිල් පාට දශක ගාණක් තිස්සේ හොරකම් කරන ලද මිනිස්සුන් පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමේ කාලය ලැබී ඇත. දශක ගණනාවක් තිස්සේ අප කරන ලද අරගලයේ උපරිම ස්ථානයට දැන් පත් වී ඇත. ඒ බව ඔබ තේරුම් ගන්න පහුගිය අවුරුදු කිහිපය තුළ ඔබට හඬනගා සියලු වේදිකාවල සියලු ගම් නියම් ගම් වල සියලු දේශපාලන මැතිවරණ වල අප පැවසුවේ ඔයයි. එය තේරුම් ගැනීමට අපගේ ජනතාවට අවශ්‍ය බුද්ධියක් කල්පනාවක් පරිකල්පනයක් නො තිබීම නිසා පහුගිය දශක කිහිපය තුළ ම ඔබගේ ධනය මේ මිනිසුන් විසින් කාබාසිනියා කරා පමණක් නොව විශාලම පංගුව රටින් පන්නා හමාරයි. මෙතැන් සිට ජනතාව වෙනුවෙන් සේවය කරන මිනිස්සුන්ට සේවය කරන උගත් බුද්ධිමතුන් පාලන තන්ත්‍රයට යෑමේ කාර්යභාරය ඇත්තේ ඔබට බව දැන්වත් මතක තියාගන්න. ජනතාව අතරේ බෝතලේට අල්ලසට ලැබෙන තුටුපඬුරුවලට සහ මහජන ධනය සොරාගත් මහ පිරිසක් ඔය දේශපාලන වළල්ල ඇතුලේ ඉන්නා බවද අමතක නොකරන්න. රජයේ වේවා පෞද්ගලික අංශය වේවා මේ සියලු දෙනා ඔය මිනිසුන් ආරක්ෂා කිරීමට බැඳී ඉන්නවා ඇත. ඒ බැඳී සිටින්නේ පසුගිය කාලයක් තිස්සේ මේ පාපතරයන් විසින් හොරකම් කරන ලද ඔබගේ ධනයෙන් විසි වෙන කොටසින් යැපුණු කොටසකි. ඒ කොටසටද අද අමාරු දවසක් වනු ඇත. ඒ නිසා ඔහුන් හඳුනා ගන්න. ඔවුන් අඳුනාගෙන ඔවුන්ටද අවශ්‍ය නිසි දඬුවම ක්‍රියාත්මක කරන්නට වගබලා ගත යුතුව ඇත. අවුරුදු ගණනක් ඔබ හා මගේ ජීවිතය සූරාගත් මේ මිනිසුන්ට කුමනාකාරයේ දණ්ඩනයක් ද දිය යුත්තේද යන්න ඔවුන්ගේ දෛවයම තීරණය කරනු ඇත. ඔබගේ හදවතට කතා කළ ඔබගේ බුද්ධියට කතා කළ ඔබගේ ජීවිතය වෙනුවෙන් කථාකළ දේශපාලඥයා හඳුනාගන්න. ඔබගේ මෙන්ම සියලු දෙනා ගේ ජීවිතය ලංකා මාතාවගේ අනාගතය තීරණය කළ හැක්කේ ඒ ඔබ මේ මොහොතේ හඳුනාගත්තොත් පමණි.

  • @syaniherperyage9328
    @syaniherperyage93282 жыл бұрын

    ජයවේවා

  • @traditionalflavoursl8377
    @traditionalflavoursl83772 жыл бұрын

    අපට කරුනක්කවත් ඉතිරි කරල යන්න වෙලාවවත් බලා ගන්න

  • @colorsofmusic2163
    @colorsofmusic21632 жыл бұрын

    මේ කාලකණ්නින්ට රට යන්න ඉඩ දෙන්න එපා. මුනුත් මේවා බුක්ති වින්ඳා,මුන් සේරම හිරේ යැවිය යුතුයි.

  • @raguraguraguragu3002
    @raguraguraguragu30022 жыл бұрын

    ✌✌✌

  • @nirushaperera2456
    @nirushaperera24562 жыл бұрын

    👌👌👌👍👍👍

  • @amilairoshana2163
    @amilairoshana21632 жыл бұрын

    අපේ රට අපි හදමු 👍

  • @maheshbuddhika9396
    @maheshbuddhika93962 жыл бұрын

    ❤️❤️❤️👍👍👍

  • @niroshanirosha4639
    @niroshanirosha46392 жыл бұрын

    නියම කතාව 👍 👍👍

  • @rupawathi3144
    @rupawathi31442 жыл бұрын

    🙏🙏❤❤

  • @indikaperera717
    @indikaperera7172 жыл бұрын

    Maru

  • @nayanagunaratna5302
    @nayanagunaratna53022 жыл бұрын

    කවුරුත් යන අය යන්න සොබාහාදමයෙන් අයහපත ඉවතට යහපත නතර වෙයි එක සොබාහාදමයෙන් විස දෙන්නෙ බුදුන්ගෙ සරනයි තෙරුවන් සරනයි සොබාහාදමයට ඉඩ දෙන්න බිඋඅ විය යුතු නැහැ වෙනසක් අෂ්ති වෙන්න ඔනි ජනතාව ගෙ දුකට පිහිටක් වෙන්නනම් ජයවෙවා දර්මිස්ට ජාතියක් සමාජයක් බිහි වෙවායි ප්‍රාර්ථනා කරමි ආයුබෝවන් 🙏 🙏 🙏 ස්තුතිය ජෙසුනි ප්‍රෙසංසාවෙවා හාලෙලුයා ආමෙන්

  • @umangasant119
    @umangasant1192 жыл бұрын

    Wise decision Namal..life is precious than power.

  • @placidadcruz9007
    @placidadcruz90072 жыл бұрын

    Good morning chamuditha Excellent quality speech Of course we have one country one pass port..God bless you all

  • @chaminduliyanagama2615
    @chaminduliyanagama26152 жыл бұрын

    💪💪💪

  • @user-pk2zn7km3z
    @user-pk2zn7km3z2 жыл бұрын

    මේවා මුන්ගේ තවත් නාඩගමක් පමණි අවසානය ජනයා ගොනාට ඇන්දවීම පමණි....

  • @iradee5655

    @iradee5655

    2 жыл бұрын

    අපේ බහුතරය ආර්තිකය ගැන හසරක් දන්නේ නැහැ.මේ අයව විටින් විට දැනුවත් කර යුතුයි ටියුශන් පන්ති තියෙනවා වාගේ. පක්ශ භේද වලින් තොරව. අපේ දැනුම තියෙන අය මේ අවශ්‍යතාවය ගැන හිතන්න. චන්දයක් කියන්නේ රටේ ලොකු වෙනසක් කල හැක්කක් බව අවබෝධ කර දිය යුතුයි. නීති මහත්වරු නීති උපදෙස් දෙන්න. රෙද්ද හැට්ට ඇදන් නටපු ආච්චිලා, වෙඩි පත්තු කරලා කිරිබත් කාපු අය ගේ ආර්තික දැනුම අන්තිමයි. අද ඒ අයත් පාරේ.

  • @Dilla1979
    @Dilla19792 жыл бұрын

    🇱🇰👍

  • @abdulgaffoor8838
    @abdulgaffoor88382 жыл бұрын

    EXCELLENT NEWS HIRU TV.

  • @rambodas2
    @rambodas22 жыл бұрын

    Wow Hiru...impressive

  • @gangagamage673
    @gangagamage6732 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @semiwithstudy2086
    @semiwithstudy20862 жыл бұрын

    Niuamai 🙏🙏🙏❤️❤️❤️❤️

  • @buttshooter6574
    @buttshooter65742 жыл бұрын

    මුංව පිට රටවලටත් ගන්න හොදනෑ.හොරාකාල මාරු

  • @tcp8674
    @tcp86742 жыл бұрын

    ඔයා මරු චමුදිත

  • @pradeepanilanthi8872
    @pradeepanilanthi88722 жыл бұрын

    Bohoma gaurawaniyai oba. 🙏🙏🙏🙏

  • @nilankamadushi5169
    @nilankamadushi51692 жыл бұрын

    හිරුත් මේ රටේ විනාශයට වගකිව යුතුයි, ජනතාව ඉල්ලන හෙන හිරුඑකටත් එක්කම තමයි, මුදිතටත් ඒ හෙන අදාලයි...

  • @skalithinu6770
    @skalithinu67702 жыл бұрын

    එයාපොර්ටි එකේ කට්ටිය එකතුවෙලා මුන්ට ගහල රෙදි ගලවල පාරෙ ඇදගෙන යන්න ඕන

Келесі