ෆොන්සේකාගෙන් තෙවරප්පෙරුමට බර අවි ප්‍රහාරයක් - Hiru News

ෆොන්සේකාගෙන් තෙවරප්පෙරුමට බර අවි ප්‍රහාරයක් - Hiru News
Subscribe now : goo.gl/XQSvGv
Watch more : / hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hirunews
Follow us via Tweeter: / hirunews
Follow us via G+: google.com/+HirunewsL
Subscribe Now: / hirunews

Пікірлер: 396

  • @h.l.malani.6278
    @h.l.malani.62785 жыл бұрын

    මම මතුගම මෙි සරත් මහත්තයා තෙවරප්පෙරුම කියන්නේ හොඳ කෙනෙක් එයාට විතරක් මඩගහන්න එපා දුප්පතාට පිහිටවන දෙවිකෙකේ. අපේ චන්දය එයාට තමයි .

  • @rohanafernando9021
    @rohanafernando90212 ай бұрын

    සරත් පොන්සේකාට තිබුණ් ගෞරවය අදින් ඉවරයි. මු පිස්සෙක්.

  • @kashmikaakash

    @kashmikaakash

    2 ай бұрын

    මූට මෙච්චර කල් ගරු කළාද😂. මූ අමු කූහකයා

  • @Shashika613

    @Shashika613

    2 ай бұрын

    😂😂😂

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s2 ай бұрын

    යකො පාලිත හොද නැත්ත්ම් කොහොමද අද මිනිස්සු දෙවියෙකුට් වාගෙ සල්ක්න්නෙ

  • @chandanasampath9102
    @chandanasampath91022 ай бұрын

    පලයන් පකො යන්න

  • @sampathrathnayake2409
    @sampathrathnayake24092 ай бұрын

    මෙක ජනාධිපති නොවුණේ රටේ වාසනාවට.

  • @user-jn5qc1fx8o
    @user-jn5qc1fx8o2 ай бұрын

    පරයෝ තෙවරප්පෙරුම ට නොබැන හිටපිය උඹ වගේ පරයෙක් නෙවෙයි

  • @JesikaRFernando-nb7kl
    @JesikaRFernando-nb7kl2 ай бұрын

    අබ්බ ගොබ්බ මන්ද බුද්දිකයා අද රටේම ගරු බුහුමන් ලබලා . ආදරේ ලබලා ලස්සනට යන්න ගියා . ඒත් අනිත් අයට නම් එහෙම ලැබෙයි කියලා මම හිතන්නෙ නෑ.

  • @anurabothejuanurabotheju7567
    @anurabothejuanurabotheju75675 жыл бұрын

    පොන්සේකා ඔයාට පුලුවන්නම් චන්දෙකින් ඇවිල්ලා පෙන්නන්න,තෙවරප්පෙරුම මහත්තයා දුප්පත් මිනිසුන්ගේ ගෙවල්වලට යන්නෙ මිනිස්සු එතුමට කැමති නිසා,තමුසේ ගුබ්බෑයම් කියල අපහාස කරන්න එපා,මුලු රටම දන්නවා තෙවරප්පෙරුම මහත්තයා අවංකව මිනිසුන්ට වැඩකරන කෙනෙක් කියලා,නිකං කලු ගලේ ඔලුව ගහගන්න එපා,

  • @tharangakumara6453
    @tharangakumara64535 жыл бұрын

    ෆොන්ස් ඔයාට බෑ තෙවරප්පෙරුම එක්ක හැරෙන්නවත්, මම UNP නම් නෙවෙයි

  • @AshaKumari-cc6jo

    @AshaKumari-cc6jo

    5 жыл бұрын

    L

  • @priyankadissanayake5176
    @priyankadissanayake51765 жыл бұрын

    බොහොම කනගාටුයි.දුප්පත් මිනිසාගේ නිවසට ගුබ්බෑයම කියලා කතා කිරිම මේ මහත්තයෝ ඔයත් ඔය පුටුවේ කැරකෙන්නේ අපේ ගුබ්බෑයම් වල ඡන්දෙන් බව පසක් කරන්නෙමි.පලමුව කතාකරන්න පෙර ලියාගෙන තියන ටික මිනිස්සුන්ගේ හිත්රිදෙනවද නැද්ද කියලා බලලා ඉන්න

  • @commenter3957
    @commenter39575 жыл бұрын

    ගුබ්බෑයම්!!!!! . කෝපමණක් උසට කොත බැන්ඳත්, ඔබතුමාටත් දවසක ඉතිරි වෙන්නේ සිව්පාවෝ පවා මළපහ කරන හතර රියන තමා. එ්ක කාටත් පොදුයි.

  • @sampaththushara5415
    @sampaththushara54154 жыл бұрын

    තෙවරප් පෙරැම. සුපර් 100×100

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara98302 ай бұрын

    සරත් ෆොන්සේකාට මාරම මාර විදිහට රෙස්පෙක්ට් කරා ඉස්සර අද ඒක නැත්තටම නැති උනා අප්පිරියයි 🤮🤮🤮🤮

  • @nikmini4568
    @nikmini45685 жыл бұрын

    අපේ රටේ මිනිසුන්ට වැඩ කරන දේශපාලඥයෝ අගයක් නැ මේ වගේ ඒසී කාමරවල ඉඳගෙන අපේ සල්ලි වලින් අපට කෙනෙහිලිකම් කරන දේශපාළුවෝ තමයි අපේ මිනිසුන්ට අගේ

  • @sadamalicool5199
    @sadamalicool51995 жыл бұрын

    අනේ උබ යුද්ධය ව්කුනන් කාපු උබ ගොබ්බයා පාලිත තෙවරප්පෙරුම තරම් දුප්පත්කම දන්නෑ උබ අනේ ගොං නම්බා...උබ මොනාද දන්නේ ගෑනු වගේ දොඩවන්නේ

  • @maleeshasathsara9472
    @maleeshasathsara94722 ай бұрын

    අන්තිමට පාඩම ඉගෙන ගත්තෙ කවුද🤪

  • @user-cw1cd3in4x
    @user-cw1cd3in4x2 ай бұрын

    පාලිත මහත්තයා හොද උනත් නරක උනත් වැඩක් නෑ ඒ මනුස්සයා මොනදේ කරත් මිනිස්සුන්ට දෙයක් කලා සරත් කියන්නේ කටින් බතල හිටවන එකෙක්

  • @disnathushari2331
    @disnathushari23315 жыл бұрын

    දුප්පත් මනුස්සයගෙ ගේ SF ta ,,ගුබ්බෑයමක් ලු. පුහ්හ්

  • @rumeeshpriyantha6267

    @rumeeshpriyantha6267

    5 жыл бұрын

    පොන්සේකා මහත්තයො මෙව බොරැ කියල අපිට ඉතා පැහැදිලිව තේරෙනව ඒ මිනිහ පටන්අරන් තියෙන්නෙ පුාදේශිය සභාවෙන් ඒ මිනිහට හොද ගති ගුන තියෙනව දුප්පත් මිනිහෙකුගෙ ගේක ට ගුබිබැයමි කියන්න එපා ගුබිබැයම් වෙනුවට පුලුවන්නමි ගෙවල් හදල දෙන්න බලන්න බලන්න කියවිය යුතු දේවල් නෙවෙ මෙව වෙනස් කලයුතු දේවල් වන ජිව්වියේ යඑාර්තය අප් දැක්කෙ පාලිත ගෙන් ඔබගෙන් නොවෙ ඔහු එලිකලා අභය භුමි එලි කරල වගා කරන විදිහ ඔබට කොන්දෙ පුෂ්නයක් තිබුනෙ නැත්නම් ඔවුන් පලවා හැරල අභය භුමි රැක ගන්න තිබුන ඒ සමිබන්දව මොකද්ද ගත්ත තිරනෙ ඔබ කරල තියෙන්නෙ හෝටල බිල් එකතු කරපු එක විතරයි මොකද වැඩක් පේන්න නැ අදකාලෙ ඉන්න දේෂපාලකයන්ගෙ තියෙන්නෙ අහංකාර කම විතරයි හැබැයි ඩයන ා අපිුකාවට ගිහිල්ල විදි දරැවො වඩා ගන්නකොට ලෝකෙ මිනිස්සු කිවෙ ඒක තමයි මනුස්ස කම කියල මිනිසුන්ව හෙලා දකින්නැතිව මුලින්ම මනුස්ස කම තේරැමි ගන්න

  • @lesleydesilva8220

    @lesleydesilva8220

    3 жыл бұрын

    Oakunda janathawata wedakarana evith inne.muoota Chanda lakshayak lebenna vidiyak nehe.

  • @lalithliyanagamage5368
    @lalithliyanagamage53685 жыл бұрын

    "It is always more difficult to fight against faith than against knowledge."

  • @PradeepanilminiKalupage
    @PradeepanilminiKalupage15 күн бұрын

    පාලිත මහත්තයට නෙමෙයි ඕන උරුමස් තොට

  • @heartbeat6954
    @heartbeat69545 жыл бұрын

    යකෝ තෝපි කියන්නේ දුප්පතාගේ ගෙදරට ගුප්බැයම කියන්නේ උන්ගේ චන්ද අරන් නෙමෙයිද තෝපි ඔය පාල්මෙන්තු යින්නේ යකෝ තොපිට හෙයින ගහනවා දුප්පතාගේ දුක දන්න මනුස්සයා තේවරප් පේරුම කියන්නේ යකෝ හරිද

  • @d.judaya8968
    @d.judaya89685 жыл бұрын

    ඉන්ගිරිසියෙන් වැඩ කරන එවුන් විතරද යකෝ උගත්?

  • @ahmedram9514
    @ahmedram95145 жыл бұрын

    පොන්සේකා මහත්තයෝ ... ඔබතුමා මේ මව්බිමට වටිනා සේවයක් කරලා ඇයි මේ එකිනෙකාට විවේචනය කර කරා ඔබතුමාලාගෙම රෙදි ගලවාගන්නේ... ලැජ්ජයි නේදදදදද ... ඔබතුමා වගේම පාලිත තෙවරප්පෙරුම මහත්තයත් අහිංසක මිනිසුන් වෙනුවෙන් යමක් කරන කෙනෙක් ඔය දේශපාලනයට ඇවිත් ඉන්න 225 දෙනාගෙම කරලාතියන ගුන අගුන මිනිසුන් නොදන්නවා නෙමෙයි නමුත් . . ඔබතුමාලා බුද්ධිමත්නම් ආගම දහමට ලැදිනම් ඔයවාගේ මොඩයෝ වගේ හැසිරෙන් නැහැ ... දැන් හෙට තෙවරප්පෙරුම මහත්තයා ඔබතුමාට පිළිතුරු දෙයි... එතකොට ඔබතුමාලාගෙ චරිත කතාවෙ මිනිසුන් නොදන්නා දේ එලියට කියාවි... නැවත ඔබතුමා එතුමාගේ දේවල් කියාවි.... තේරුමක් නැහැ නේදදදදද ????? ඔබතුමාලා දෙන්නම දවසක් නිවාඩු අරගෙන අපේ හාමුදුරුවන්ගේ ධර්මදේශනා දවසම අහන්න ඔබතුමාලාගෙ සිත්වලට පනිවිඩයක් කියාවි ... එතැන ඉදන් ජීවිතය ගොඩ නගාගන්න .... ඔබතුමාලාට ලැබිලා තියන සියලුම බලතල උගත්කම .. ඔබතුමාලාගෙ ආබරනයක් පමනයි ... ඒ ආබරනය තාවකාලිකයි... මනුස්සකම රැකගන්න ... බුදුන්ගේ සරණයි .... අපිට කනගාටුයි .... ඔබතුමාලා සිංහල බව්ද්දයන් ලෙස ජීවිතේ ගෙවද්දී එකිනෙකා මරාගන්න හදනවා සිංහලයන්ට යන කල මොකද මහත්තයෝ ?????? අන්න්‍යගමිකයින් සහ ඔබතුමාලාගෙ වෙනස .. ඔබතුමාලාම හිතලා බලන්න කොතනද ඉන්නේ කියලා .... සාමාන්‍ය මිනිසුන් කෙසේ හැසිරෙයිද???????

  • @kumaripriya5873
    @kumaripriya58735 жыл бұрын

    Oya ta wada hodai තෙවරප්පෙරුම

  • @jayathvidanage380

    @jayathvidanage380

    4 жыл бұрын

    Why??

  • @jayathvidanage380

    @jayathvidanage380

    4 жыл бұрын

    MOkada WA|DA hoda wenne ??

  • @amithsampath2684
    @amithsampath26845 жыл бұрын

    ෆොන්සෙකා මහත්තයෝ ඔබ තුමාගේ ගූ පාවාදීම නිසා යන් එනමන් නැති උනේ ගූ කන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න..මිනිස්සු දන්නවා ගූ කන බල්ලෙක් කියලා ෆොන්සෙකා ....

  • @rosrahim4651
    @rosrahim46515 жыл бұрын

    උඔ වගේ පොන්නයෙක් නේමෙයි කලුතර අපි අපේ ඵකාට ඉන්නවා පුලුවන්නම්‍ කලුතරින් ඉල්ලලා බලපන්

  • @gihanchathuranga2567
    @gihanchathuranga25674 жыл бұрын

    පෝන්සේකා ඔයා පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ඔය ගුබ්බෑයම්වලින් ආපූ චන්ද නිසා තමයි .ඒක අමතක කරන්න එපා නපුන්සකයෝ

  • @Robinhood1154.
    @Robinhood1154.2 ай бұрын

    අනෙ පලයන් පිංපියා යන්න ගෑනිගේ BENZ එකේ Finance එක ගෙවපන් රත්තරන් හොරා

  • @songmusicprabash1856
    @songmusicprabash18565 жыл бұрын

    මරු අප්පා😄😄😄👏👏🌟 කොහොමද ඒක තව දෙන්නෙක් ඇවිස්සුවනම්..මරු

  • @sumeshdesilva7284
    @sumeshdesilva72845 жыл бұрын

    මුලින් දිනලා පෙන්නපං චන්දෙකිං

  • @thilakarathnapallek9037

    @thilakarathnapallek9037

    5 жыл бұрын

    DINAPU JANDAYATH COMPUTER GEMAKIN KELYA MATHAKA NEDDA.

  • @donapiyaseeli2435
    @donapiyaseeli24352 ай бұрын

    කොහොම කතා කිවත් අපි කවුරුත් මැරෙනවා බොහොම කැතයි ඔප දුපකියන්න එපා

  • @flickclick-movierecap
    @flickclick-movierecap5 жыл бұрын

    මට වැරදුනා. ඔය තාම මදි දේශපාලනයට ෆොන්සේකා මහත්තයො. ළිද ලඟ සංගමේ වගේ කතා කිය කිය ජෝකර් කෙනෙක් වෙන්න එපා. ඔයා ඔය ගරහන්නෙ රටේ සාමාන්‍ය මිනිසුන්ට.ඒ කියන්නෙ අපිට. අපි එක්ක ඉන්න තෙවරප්පෙරුම මහත්තයා ගුබ්බෑයම්වල ඉන්නව කියන්නෙ දාහෙන් සම්පතක්.ඔයා දැන්වත් සඳලුතලෙන් බිමට බහින්න. නැතනම් චන්දෙකදි ඔයාව කකුල්වලින්ම අල්ලල බිමට දායි ගුබ්බැයම් වාසින් වන අප විසින්ම.

  • @sunethsuneth1133
    @sunethsuneth11335 жыл бұрын

    කොහොම කොතන ලැග්ගත් පාලිත තෙවරප්පෙරුම සමාජයට සේවයක් කරන මනුස්සයෙක් කියල හැමෝම දන්නව .....සරත් අයිය වගේ අයිස් ගහන්නෙ නැහැ ....ඇත්ත කොහොමත් තිත්තයිනෙ ඒකනෙ පාලිතව හෙලා දකින්නෙ

  • @lassanalanka6682
    @lassanalanka66824 жыл бұрын

    දුප්පතාගෙ දුක දන්න මිනිහ කවුද කියල තේරුම් ගන්න පුලුවන් පොන්සෙකා කොහෙහරි ගිහාම ඉන්නෙ තරැ 3 නැත්නම් 2 කේලු පාලිත ඉන්නෙ දුප්පත් මිනිහෙක්ගෙ ගුබ්බෑය⁣මකලු අනේ දෙයියනේ ......

  • @adareigodak3698
    @adareigodak36985 жыл бұрын

    ඔබත් හොඳ කෙනෙක් newei...

  • @PradeepanilminiKalupage
    @PradeepanilminiKalupage15 күн бұрын

    දන්න මිනිස්සු දන්න උඹ කවුද පාලිත කාවුද කියල

  • @marasinghenelum1030
    @marasinghenelum10305 жыл бұрын

    දුප්පත් මිනිසුන් ඉන්නෙ තැන මුඩුක්කුව කියන එක වැරදියි සැපවිදින්නෙ මුඩුක්කුකරයන් දෙනමුද ල. මෙකොලමි බලනවාට වැඩිදෙයක්නැ.

  • @radeeshlihini
    @radeeshlihini5 жыл бұрын

    ගුබ්බෑයම් කොහෙද යකෝ දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල්

  • @kusumalathainternationalmi5191
    @kusumalathainternationalmi51915 жыл бұрын

    ගැහැනු අය තව හොදyi .පිරිමි වෙලත් ලජ්ජාව naddda

  • @Zero-sj8qh
    @Zero-sj8qh5 жыл бұрын

    බලයට තන්හාව නිසා තමන්ට ගැලපෙන්නෙ නැති දේශපාලනයට ඇවිත් තිබ්බ ගෞරවයත් නැති කරගෙන දන් කසිප්පු කාරයෙක්ගෙන් බැනුම් අහනවා !

  • @awrasmanupriya4974
    @awrasmanupriya49742 ай бұрын

    තොපි තමා දෙවියෙක් වගෙ මනුස්සගෙ චන්ද හොරා කැවෙ අනෙ පලයන් සරතො යන්න

  • @DenetKalum
    @DenetKalum2 ай бұрын

    අනේ...කපං

  • @shanthiwijenayaka920
    @shanthiwijenayaka9205 күн бұрын

    නියම කලවැද්දා තමයි

  • @nishadimadusika4724
    @nishadimadusika47245 жыл бұрын

    මුන් හොඩියෙ පංතියෙ ඉන්න පොඩි ලමයි වගෙ..ලැජ්ජයි යකො..මුන්ට පුලුවන් ද රටක් හදන්න ...

  • @isharasandaruwan8787
    @isharasandaruwan87875 жыл бұрын

    😂🤣 හොදවැඩේ තොපි ඔක්කොම එකයි.. තොපිට ඡන්දෙ දෙන මිනිස්සුන්ට ගහන්න ඕනෙ රෙදි ගලවල., ඒත් ලැජ්ජ නෑ ඡන්දෙ දවසෙ උදේම ගිහින් ⁣පෝලිමේ ඉදල ඡන්දෙ දානව හරක් හැත්ත.. රට පාලනය කරනව කියන දේශපාලකයෝ ඔක්කොම අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ෆන් ගන්නව අහිංසක මිනිස්සු උදේ ඉදන් රෑ වෙනකන් මැරීගෙන හම්බකරල බදු ගෙවනව..

  • @onthelinewithyou
    @onthelinewithyou5 жыл бұрын

    Mr. Fonseka, why you always fighting with others, be nice, we still respect you as a Good army leader, so please Try to keep that respect.

  • @kusumlathairangani9910
    @kusumlathairangani99103 жыл бұрын

    ඔබ තුමා ඔය පුටුවේ ඉඳන් ඉන්නේ අපේ අහිංසක මිනිස්සු නිසා නේද. කාගෙවත් වැරැද්ද කියන්නේ නැතුව හරිය ට රජ කාරි කරන්න

  • @asankaniroshana8154
    @asankaniroshana81545 жыл бұрын

    ane ponna fonseka,tho wage ahankara udangu minihek nemei thewarapperuma mahathmaya.ethuma awanka kisima adambarakamak nathi uthum minisathkamak athi manussayek.A miniha aliyek nawwa kiyala ethumata 'Athgowwek'kiwwa. ethuma lamainta icecream bedhhuwa kiyala "moda haraka"kiwwa. amathikenek thamange thathwe tiyan inna ona me wage sigithi wada nokara kiyalath oba kiwwa. a wada obathumata mee harak athgow wada wage penunata apita ewa uthum wada.podi minihage jandha walin oba thumanla ada sepa widinne.ithin a podi miniha ekka ekata ehema wadak palak kara kiyala obathumanla haalluwata lak wenne na.thawa thawath ape arshirwadhayata adarayata paath wenawa.ai ohoma loku seen danne.oba thuman jenaral wela iddi ape army kollanta podi ath waraddak unath dhadi dhanduwam deela tiyenawalu dhanagassala kaama pigan walin muhunara gahala kuniharupen banala serama idiriye gahanawalu.oba thuman janadhipathikamata illaddi apith obatai jandhe dunne.eth oba thumam hari awasthawadi thirisan gathi athi minihek.

  • @isuruudesh7637
    @isuruudesh76372 ай бұрын

    Ponseka uba awa jathakayek

  • @manuelfernando9729
    @manuelfernando97295 жыл бұрын

    Mr. Sarath Fonseka I really respect you for what you did for the country by fearlessly leading the Army against LTTE, some if these people don't remember your 40+ years of service. But your biggest problem is your mouth and your attitude you just can't control it, this is one of the reasons why your getting abused by a lot of people. Palitha is not the smartest guy but I believe he has a good heart at least, being the senior man you should have handled this situation more diplomatically. This is like spitting while looking up at least now stop this nonsense

  • @PradeepanilminiKalupage
    @PradeepanilminiKalupage13 күн бұрын

    හිඟන්නොන්ට සල්ලි ආවහම ඔහොම තමයි පාලිත කියන්නේ හොඳ හොඳ උගත්තේ

  • @ranahansa
    @ranahansa5 жыл бұрын

    එතකොට එවා පවුල් පාලනේ නෙවෙද ? කෝ මේ ජෙප්පෝ

  • @fatheenfirdous6370
    @fatheenfirdous63705 жыл бұрын

    I dont knw about his background but he is working Not like others just waiting And expecting government to spend on his stays on 5 star hotels

  • @pawindukumara3805
    @pawindukumara38055 жыл бұрын

    මේකේ comments දාල තීන පොන්න හැත්ත දන්නවද සරත් ෆොන්සේකා කියන්නේ සම්පූර්න ඇත්ත..තොපි දන්නවද පාලිතයගේ bussiness එක කශිප්පු..ඕකගේ ඔය වැලි ජාවාරම් කතාවත් සම්පූර්න් ඇත්ත...ලගදි තොපිට tv එකේම බලා ගන්න පුලුවන් වෙයි පාලිතයගේ කෙරුවාව..මූට වනජීවී නි.ඇමති කම දුන්නාම මතුගම මිනිස්සු හිනාවුනා නරියට 🐓 දුන්නා වගේ කියලා..

  • @madushanwimalarathna6176

    @madushanwimalarathna6176

    5 жыл бұрын

    Ane ponayo boru kiyanna epa

  • @pawindukumara3805

    @pawindukumara3805

    5 жыл бұрын

    @@madushanwimalarathna6176 ubanam palithayage ponnayek bawa penawa.eth me kiyala tina dewal atta neda balapan

  • @igLakke

    @igLakke

    5 жыл бұрын

    😱😱

  • @NelminiPeres-fx4rc

    @NelminiPeres-fx4rc

    2 ай бұрын

    Kare gewalaya to monawada danne palita mahattayagana tota ponseka pukearenawada to esakkileyawa sudda karanne

  • @samearaa8434
    @samearaa8434Ай бұрын

    හරි උඹට ගෑනියෙකුට ලව්වා දරුවෙක් නැද්ද කපුටන්ට වෙඩි තිබ්බෙ නැද්ද😅😅

  • @marline9445
    @marline94455 жыл бұрын

    Unp පොන්න හැත්ත ඉක්මනින් එළවා දැමිය යුතුයි

  • @florencefernando4092

    @florencefernando4092

    5 жыл бұрын

    Ponseka kiyanne kupadiyek😀😀😀😀😀 topi wada waradunama tamai mada gaha ganne..

  • @nisankuruwita980

    @nisankuruwita980

    5 жыл бұрын

    oyata suduvan balanña asada?

  • @user-pp5si5rg9n
    @user-pp5si5rg9n2 ай бұрын

    යැයි යැයි🤣🤣🤣මං තමයි හොදම..අනේ පොනී

  • @damayanthihh2006
    @damayanthihh20062 ай бұрын

    ඔයා ඔය ෙබරැ ෙක ෙහද ෙහයා ගත් ෙත හැබැයි ඔය කියන ෙදවල් ෙබරැ ෙනද ඔවට සාප ෙගවන්න ෙවයි අැයි ඔචර පච හලන්න ඒපා 😡😡😡😡😡😡😡😡😡😡😡ඔය කියන ෙකනට ෙහම ෙලඩක් නැද්ද 😡😡😡👍👍👍👍

  • @allrounder9204
    @allrounder92045 жыл бұрын

    පොන්සේකා gon යකෙක් .....පාලිත මිනිස්සු gena හිතනවා ....

  • @jayathvidanage380

    @jayathvidanage380

    4 жыл бұрын

    gon යකෙක්??...Then how did he win the war ??

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray65345 жыл бұрын

    u right

  • @sumudugnanapala3039
    @sumudugnanapala30395 жыл бұрын

    චික් තුක් ආපෝ තිබ්බ මෙව්වා එකත් නැති උනා. ෆීල්ඩ් මාශල් උනාට කට තුට්ටු දෙකක් වටින් නෑ

  • @samitha5233
    @samitha52332 ай бұрын

    😊😊😊😊😊😊😊

  • @nuwanmusicshow2011
    @nuwanmusicshow201111 ай бұрын

    Sf oyata ba palitha akka harennawath denna janadepathiwarane elluwoth oyata aipath ne hode

  • @TheMawi1988
    @TheMawi19884 жыл бұрын

    FM, please don't criticize others, it will damage your personality, Budu saranai

  • @madudarshani7407
    @madudarshani74074 жыл бұрын

    ආමිඑකේඔයමහත්තය හිටියට සමස්ත ජනතාවට පිහිටක්වෙන් බැ

  • @anandadissanayake1753
    @anandadissanayake17535 жыл бұрын

    උබ නම් මහා ජරා මිනිහෙක්. අඩෝ පොන්සේකා. කතාකරන්ට ඉගනගනිං. උබගෙ තත්වේ උබ නැතිකරගත්තා..

  • @manusap8294
    @manusap82945 жыл бұрын

    Sart ponsaka.obata.jaya. unp ape.👍👍👍👍👍💚

  • @hansikadulanjalee3531
    @hansikadulanjalee35315 жыл бұрын

    People who are against foneseka show there own colors with words.

  • @honimd4288
    @honimd42885 жыл бұрын

    Niyamai apoooo me.gollada ametila

  • @hithaishijayawardhana8755
    @hithaishijayawardhana87555 жыл бұрын

    Oya kelin weda karanawa sir..eka danno danithi..owata nishshabdhawa inna eka thamai hodama de..salute for u..rate wana sampatha reka ganna..ali tika reka ganna sir plz..

  • @inokadissanayake7366
    @inokadissanayake73662 ай бұрын

    Ane Pala yanta

  • @shameensampath7864
    @shameensampath78645 жыл бұрын

    Ada kotanada pradesiya sabawe mantrila katu mati gewalwal inne?ane me wage gon katawal.

  • @mihirifernando3973
    @mihirifernando39732 ай бұрын

    😢

  • @user-eu6pk4zp9p
    @user-eu6pk4zp9p4 ай бұрын

    Akama visa duma malimava❤❤❤❤❤❤❤❤

  • @renukawijesinghe4096
    @renukawijesinghe40965 жыл бұрын

    උඔලට සාපයක්. වෙිලා

  • @sujithkumarathunga2172
    @sujithkumarathunga21722 ай бұрын

    Ape හමුදාවේ inhnawada sarh inhgisi danhna නිලධාරි

  • @sampathkumara1452
    @sampathkumara14525 жыл бұрын

    Ane manda mun kulal kaganne chuti daruwo wage mama mita kalin gedarata nithiyak damma dawase niws aniwarayen balanna inpasse ona kathawak balanna.2019 nawatha wenas kara gedara ayata niws balanna thahanam ewelawata TV off karanna kiyala.gedara gruha mulikaya widihata mama dawase niws balanawa gedarata ein denna pirisidu deyak adda ewaga mamai danuwath karanne gedarata.mewage deya karanna une kiri bona kale maskawa un deshapalaneta awanisai.moko mun loku weddi maw kiri soyanawane dan denna dagena depaththa kanawa hari ammagen kiri bonawayase kiri biwanam ada thopi oyawage hasirenna.ubala owa digatama karoth yam dawasaka pohottu aliyo peralan ei sinuwa anna edata tar uba ubala okkoma nidaganii.mama kiyanbe mekadakapan ara janapathi kiyana sakkiliya ape gedara TV eka balanna ba medeshapalane mun randuwa koiwelaweth ape daruwo podi wayasema narakwenawa owa natharakarapiyaw desha palana sakkiliyane.....

  • @gallefacetv4852
    @gallefacetv48525 жыл бұрын

    pau bn muuuu........වචන වල තියෙන්නේ අපහාසය ,වෛරය,පලිගැනීම ,

  • @sujeewafernando4720
    @sujeewafernando47202 ай бұрын

    කොපමන අගුණ නමුත් මළ පසු ගුණම ගයන යුගයක මේ ප්රයත්නය කමක් උදෙසාද අනාගත පරපුර බුද්ධිමත්............... කියාදෙන මොන්ටි සෝරි දැනුම අසා නොසිටින තරමටම උත්සහය නිශ්ඵලයි

  • @Ashani-sq6er
    @Ashani-sq6er5 жыл бұрын

    ඔන්න හෙට තෙවරප්පෙරුම කරලා කියාවි හරක් පෝන්සේකාගේ උපදුප ටිකක් අහගන හිටහල්ලා

  • @user-mb6ze4ft3e
    @user-mb6ze4ft3e2 ай бұрын

    Palapaka

  • @user-zn8ke1dt9o
    @user-zn8ke1dt9o5 жыл бұрын

    මේ අහපන් උබලට කියන්නෙ චන්දෙ දුන්න තොපිට .........දැම් ලොකුද ආ....දුන්නට චන්දෙ .අනික ලිට් එකෙන් දන්න ඔනී බුක්දිමත් මිනිස්සු එකයි තියරිය...මේ ෆොන්සේකා වගේ හිට්ටර්ල නෙවෙයි ..

  • @gihanlakmal2963
    @gihanlakmal29635 жыл бұрын

    තෙවරප්පෙරුම බුරුවෙක්

  • @neelanshineela461
    @neelanshineela4614 жыл бұрын

    කටවහාගෙන.හිටුනාකියා.තොජනදිපති.උනනාමිි.රට.ඉවරයි.

  • @radeeshlihini
    @radeeshlihini5 жыл бұрын

    අනේ ෆොන්සේකා උඹ දන්න මගුලක් තියෙනව මගුලක් තියෙනවද ඔබට හරියට කරනවද ෆොන්සේකා පාවාදෙමින් විතරයි හැම තැනම

  • @travelwithhk7313
    @travelwithhk73135 жыл бұрын

    FONSEKA your not unp get lost NATIONAL LIST PIN AMATI

  • @Rika-bi2mt
    @Rika-bi2mt2 ай бұрын

    Me manusaya mita wada hoda guwalak ihagena kawanam

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x3 жыл бұрын

    එහෙම නම් මේ රටේ බාගෙයක් කුඩු කරන්න ඕන

  • @nilaninilani8014
    @nilaninilani80145 жыл бұрын

    Ana oya hamama akai.

  • @Budumaga-
    @Budumaga-4 жыл бұрын

    sir eda udde dinanakota weeraya ada ethumata baninawa keleheguna dan nati minissu namut fonseka kiyana nama a kala weerakm ape papuwe hamadarma tiyenawa

  • @nilanisananayaka6494
    @nilanisananayaka64945 жыл бұрын

    ane obala aka akage waradi hoyanna apa

  • @nuwanmusicshow2011
    @nuwanmusicshow201111 ай бұрын

    Lajjae obathuma gana hodada

  • @sujithkumarathunga2172
    @sujithkumarathunga21722 ай бұрын

    Sarh nikanh balukata ahanhnaone minihekhneme obatuma nikanh desapalanenisa baluwenhnaepa apita desapalane tahanamhne හමුදාවේ nitiyataneda oyata mama godakh adarey

  • @priyanthaperera7965
    @priyanthaperera79655 жыл бұрын

    දෙකම කුළු හරක් තමයි අපි මුකුත් කියන්නේ නැ

  • @RoshanRoshan-jt8hw
    @RoshanRoshan-jt8hw5 жыл бұрын

    Ubath hoda pimpiyekna bn පොන්සේකා.

  • @sanjayakumara3995
    @sanjayakumara39955 жыл бұрын

    thewarapperuma chande dinala awe. obathuma pinata amathi una kenek. mamath dakune. ath thewarapperumata. akenma adarei

  • @mrlocal9226
    @mrlocal92265 жыл бұрын

    U lost our respect Mr field Marshall

  • @CA-bp2od
    @CA-bp2od5 жыл бұрын

    If Thevaraperuma is uneducated, SF is unwise to respond to Theva's allegations. Both are not suitable to be in parliament

  • @judefrancis936
    @judefrancis9365 жыл бұрын

    What is said was correct Thevarapperuma is over acting Not a suitable character for politics

  • @janakachathuranga3839
    @janakachathuranga38395 жыл бұрын

    අනේ මන්ද,ඔහෝම උන්ව ඇයි තියන් ඉන්නෙ දැන්නෑ...

Келесі