සරත් ෆොන්සේකාගේ චෝදනාවලට නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුමගෙන් පිළිතුරු - Hiru News

සරත් ෆොන්සේකාගේ චෝදනාවලට නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුමගෙන් පිළිතුරු
Subscribe now : goo.gl/XQSvGv
Watch more : / hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hirunews
Follow us via Tweeter: / hirunews
Follow us via G+: google.com/+HirunewsL
Subscribe Now: / hirunews

Пікірлер: 185

  • @samanegoda6605
    @samanegoda66052 жыл бұрын

    සුපිරි චරිතෙ ඔයා කොමත් පොන්සෙකා අමු තිර්සනා කියලා අපි.කොමත් දන්නව

  • @sampaththushara5415
    @sampaththushara54154 жыл бұрын

    අපිත් unp නෙමෙයි සුපිරි කතාව සදා ජය 100×100කොන්දක් තියෙන නායකයෙක්

  • @JesikaRFernando-nb7kl
    @JesikaRFernando-nb7kl2 ай бұрын

    එක අතකට අපි පට්ට කාලකන්නි බං . ඒකයි මනුස්සයා ඉකමනින් යන්න ගියෙ .. 😥

  • @Rika-bi2mt

    @Rika-bi2mt

    2 ай бұрын

    Kluthainna under pukarq kama

  • @user-ub3xb4gf1i
    @user-ub3xb4gf1i2 ай бұрын

    පාලිත තෙවරප්පෙරුමගේ දුෂිතයෙන් වංචාවෙන් තොර පිරිසිදු යහපත් උතුම් මානව හිතවාදියා ජනතාවගේ පීඩනය දුක දන්නා හද ගැස්ම දන්නා පරමාදර්ශ චරිතයක් අසම සම කළ නොහැකි නිර්භීත එඩිතර සොදුරු මනුෂ්‍යකම් පිරී රටේ ජනතාවවහේ අවාසනාවට අහිම් උණේ උපන් රට‍ ජනතාව ණයක් නැතී එකම දේශපාලනයක්වයා.. අජරාමර නිවන් සුව ලැබේවා

  • @darshaniruvanpurasl7460
    @darshaniruvanpurasl74603 жыл бұрын

    හොද මනුස්සයෙක් නිදුක් නීරෝගී වෙම්වා,

  • @user-lz4dy6ly4o
    @user-lz4dy6ly4o4 жыл бұрын

    ඕවට තමා ප්‍රසිද්ධියේ රෙදි ගලවනවා කියන්නෙ...බුදු අම්මෝ තෙවරප්පෙරුම මාමේ..ජනාධිපති කමට ඉල්ලුවනම් එකේ චන්දෙ දෙනවා...කෙලින් කතා කරන මනුස්සයෙක්

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara89514 жыл бұрын

    ඔබතුමාට මනූස්සගතීතීයනව වැදගත්.මනූස්සයෙක් අපි පිලීගන්නව රටේ සෙනග හැමෝම

  • @Amithtravelvlog
    @Amithtravelvlog2 ай бұрын

    අපේ එකා පාලිත. නිවන් සුව චංඩි මහත්තයා

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath91855 жыл бұрын

    මම unp නොවෙි ඒත් පාලිත නෙවරප්පෙරැම හොද මනුස්සයෙක්

  • @lankaroyal8382

    @lankaroyal8382

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @madudarshani7407
    @madudarshani74074 жыл бұрын

    පොන්සේකා ඉල්ලංකැවනේද දැංසනිපද

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara98302 ай бұрын

    සුපිරි චරිතයක් රටට අහිමි උනා 😢😢😢 නිවන් සුවය ලැබේවා !!!

  • @fjhhhhjj7306
    @fjhhhhjj73064 жыл бұрын

    ඔබ තුමා ගොඩක් හොද කෙනෙක් ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි 💪💪💪💪💪💪💪

  • @sagaramaduwantharathnayaka7734
    @sagaramaduwantharathnayaka77345 жыл бұрын

    ඉහලින් හිටිය ෆොන්සේකා දේශපාළණ පෙරේතකම නිසා පහතට වැටිලා.. ඒත් පහළින් හිටිය ෂවේන්ද්‍ර සිල්වා පෙරේතකම නැති නිසා අද මහ ඉහළින්...

  • @theruwansaranai6029
    @theruwansaranai60292 ай бұрын

    දෙයියනේ ඇයි මේ රත්තරන් මනුස්සයාගේ මෙච්චර ඉක්මනට 😢😢😢😢😢😢😢😢 මේ වගේ චරිතයක් නම් ආයේ 😢😢😢😢😢😢😢 එතුමාගේ අවාසනාව නෙවෙයි අපේ අවාසනාවට තමයි මෙහෙම අපරාධයක් උනේ😢😢😢😢😢😢

  • @redice5655
    @redice56555 жыл бұрын

    Mata nm තෙවරප්පෙරුම කියන්නේ පොළොවේ paya gahala jiwath wela inna sarala manussayek

  • @sunethsuneth1133
    @sunethsuneth11335 жыл бұрын

    කාල වරෙන්කො සෙන්පෝකා හයියෝ හයියෝහූහූඌඌ මම නම් ගගේ පනිනවා වතුර බීල මැරෙනව

  • @ritchybinoo9150
    @ritchybinoo91505 жыл бұрын

    තෙවරප්පෙරුම මංත්‍රීතුමනි ඔබතුමා අපි කවුරුත් අගය කරන අවංක දේශපාලන චරිතයක් වන අතර ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මුලු රටම කුරීරු ත්‍රස්දවාදයෙන් මුදවා ගැනීම සඳහ තම ජීවිතය පවා පරදුවට තැබූ නායකයෙක්‍ ය. ඔබ දෙදෙනා අතරෙ වරදවා තේරුම්ගැනීමක් සිද්ද වුන බවනම් පැහැදිලීයි. ප්‍රෂ්නයක් තිබුනත් එය සාමකාමීව පක්‍ෂය තුලම කතාබහ කර විසඳිය හැක. එසේ නොකර ලදරුවන් සේ එකිනෙකාට ප්‍රසිද්දියෙ අපහස හුවමාරු කිරීමෙන් වන්නේ දේශපාලන සතුරන්ට නොසිතපු වාසි ලබා දෙන එක පමනයි. දැනටමත් මරාගෙ කලු මාධ්‍ය ඔබ දෙපල ලස්සනට කොටවා අධෝමබයෙන් සිනහ වෙමින් ත්‍රෘප්තියක් ලබනවා. ඉතුරු මාස දහය රන්ඩු වෙමින් නාස්ති කරන්න තරම් ඔබතුමාලා මෝඩ නැහැයි කියා ඔබතුමාලා පත්කල මහජනයා සිතනවා ඇත!

  • @sahandesil8932

    @sahandesil8932

    5 жыл бұрын

    👍👍👍👍

  • @kelumdesmon9749

    @kelumdesmon9749

    5 жыл бұрын

    ඔබ හරි

  • @senarathfernando1877

    @senarathfernando1877

    5 жыл бұрын

    Oba hari

  • @nirmithaprasad3000

    @nirmithaprasad3000

    5 жыл бұрын

    Fonseka maha loku porak neme yako... u yuddeta Army ekata nayakathwaya dunna eka atta. habai yudde kare mahinda nisa..yudde iwara kare mahinda misak ponseka nemei..mona hamudapathi hitiyath oka karanawa.. mahinda political leadership eka dunna nisai karanna puluwn une..

  • @godfreybernard5323
    @godfreybernard53235 жыл бұрын

    මේ කවුරුත් ගැන හොඳින් හිතන්න නූගත් අය රට පාලනයට සුදුසු නැත

  • @Rani4933-b8u
    @Rani4933-b8u5 жыл бұрын

    පාලිත මොනවා හරි වැඩක් කරනවා ෆොන්සේකාත් තත්වෙ තියන් ඉන්නේ නැතිව හැම කෙනෙක් එක්ක කොකු දා ගන්නවා කොහොම උනත් දෙන්න ට දෙන්නා මූණට කියා ගන්නවා නම් කමක් නෑ.මුලු රටම ඇති නැති අඩු ලුහුඩු කම් දැන ගන්නවා ‍රටම හිනස්සනවා,පැත්තක ඉන්න අය ප්‍රයෝජන ගන්නවා කෙලෙහි ගුනෙත් තිබිය යුතුයි.පාලිත කියන ඒවායේත් ඇත්තක් නැතුවාම නොවෙයි නේ.අනේ මන්දා

  • @lathalatha8506
    @lathalatha85062 ай бұрын

  • @NJay380
    @NJay3803 жыл бұрын

    කිසි වැඩක් නොකරපු සරත් ෆොන්සේකා මේ පාර වැඩි මනාපෙන් පාර්ලිමේන්තු ගියා.. වැඩක් කරපු දුප්පතාට උදව් කරපු පාලිත තෙවරප්පෙරුම මේ පාර මිනිස්සු පරාද කලා.. ජනතාව කැමති බොරැවට කතා කරන මිනිස්සුන්ට විතරයි..වැඩ කරන මිනිස්සුන්ට මේ රටේ තියන අවස්ථා අඩුයි..

  • @user-cw1cd3in4x
    @user-cw1cd3in4x2 ай бұрын

    රත්තරන් මනුස්සයෙක් අපිට නැතිවුනා එච්චරයි

  • @user-gb1ux6nj7l
    @user-gb1ux6nj7l2 ай бұрын

    අපේ එකා 👍👍👍

  • @dylanmurpheykaggalaravanal9172
    @dylanmurpheykaggalaravanal91725 жыл бұрын

    ඔය එන්නෙ හරි හරි කතා... ඔන්න පනිනවා බලලුන් මල්ලෙන් අල්ල ගන්න එවුන් අල්ලා ගනිල්ලා!!! ඔන්න අය්යා මලෝගේ වැඩ කිඩ, ටික වෙන්න!!!

  • @user-sm3mz3xk8c
    @user-sm3mz3xk8c2 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @kaluaiya1908
    @kaluaiya19082 ай бұрын

    මෙන්න පිරිමි නායකයෝ

  • @ndmssnnd4869
    @ndmssnnd48694 жыл бұрын

    ඔන්න පොන්සෙකයො අහගනින් ඔවයි අත්ත

  • @sandyasandya6634
    @sandyasandya66345 жыл бұрын

    mama nam unp newai හැබැයි monawa වුණත් පොන්සේකා වගේ sapa hoyana manussek newai පාලිත කියන්නෙ අසරණ aya hoyan gihin udau kala api දැක්කා chandiyen karapu දේවල් සමහර වගේම hoda දේවලුත් kala පොන්සේකා කියන්නෙ රැකගත් dasaya pawadipu akek thaman akka akata udde dawas wala කැපවුණු ayata පහර ගහපු akek dasath drohiyek

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x3 жыл бұрын

    ඇත්ත එලියට එනවා

  • @lakmalpriyanthakumara6419
    @lakmalpriyanthakumara64195 жыл бұрын

    Jaya wewa palitha mahaththaya

  • @lataanawala9649
    @lataanawala96495 жыл бұрын

    සුපිරි ...

  • @kavindumax4763
    @kavindumax47635 жыл бұрын

    මුන් දෙන්නා දෙපැත්තට බෙදිලා ඇරගන්නවා. අපි බලන් ඉන්නවා. ආතල් මේවනේ ඕයි 😂😂😂😂

  • @user-bm6hn2co5x

    @user-bm6hn2co5x

    3 жыл бұрын

    ☝️☝️☝️☝️

  • @NORA-lb8il
    @NORA-lb8il5 жыл бұрын

    👏👏👏👏

  • @roshanchamara26
    @roshanchamara262 жыл бұрын

    Great 👍

  • @chandanathennakoon19
    @chandanathennakoon195 жыл бұрын

    Jayawewa

  • @rasikasampath174
    @rasikasampath1745 жыл бұрын

    Ela

  • @jinendarisaram1838
    @jinendarisaram18382 ай бұрын

    Niyamai thewarapperuma amathi thuma niyamai ane oba thuma..budubawa lebewa kelin katha karana amathitumek niyamai ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @ChathurikaPriyamaliePonweeraAr
    @ChathurikaPriyamaliePonweeraAr2 ай бұрын

    🙏

  • @cpssrilanka
    @cpssrilanka5 жыл бұрын

    fonsekage redi na .............. ponna fonseka

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa5 жыл бұрын

    අම්මෝ ආතල් එකේ අලුත්ම ටික.. මාර ආතල් එකක් මං ගන්නේ මේ දවස් ටිකේ මුන්ගේ කථා බලලා...

  • @uddariuddari7621

    @uddariuddari7621

    4 жыл бұрын

    දඩොරියා

  • @user-eg7ni4pj9r
    @user-eg7ni4pj9r2 ай бұрын

    Aththama katha karana akama aka parlimenthuwe hitapu niwan suwa

  • @boyedfernando5485
    @boyedfernando54854 жыл бұрын

    👏👏👏👏👏👏👏👏

  • @PradeepanilminiKalupage
    @PradeepanilminiKalupage11 күн бұрын

    හාමුදුරුවනේ උඹ කාන්න ආස හාගේ මස්ද උඹ කාපන් ෆොන්සේකගේ මස් මාස් පාලිත අය කන්නෑ එයා කෝ සත්තුන්ගේ මස්

  • @sameeragayan8446
    @sameeragayan84465 жыл бұрын

    එළකිරි

  • @samearaa8434
    @samearaa84342 ай бұрын

    ඔයා ගැන අපි දන්නැතැ මහත්තයෝ ඔබතුමා මලත් ඇත්ත කියලා මළා😅😅😅😅😅

  • @hirandulanjana7272
    @hirandulanjana72725 жыл бұрын

    පොන්සේකගෙ හුලන් ගියා😂😂😂

  • @jothiyasas4681
    @jothiyasas46815 жыл бұрын

    Ammo eka

  • @anomasureka1535
    @anomasureka15354 жыл бұрын

    👍👍👍👍👍🙏🙏🙏

  • @radeeshlihini
    @radeeshlihini5 жыл бұрын

    හොඳ වැඩේ ෆොන්සේකාට ඔය මිනිහා හැම තැනම කරන්නේ පාවා දෙන එක වැඩක් කරන්නේ නෑ රටට මෝඩ ෆොන්සේකා හමුදාවේ ඉන්නකං කොල්ලෝ මරං කෑවා කොපමණ මුදල් මංකොල්ල කෑවා ද

  • @almansooralyami5513
    @almansooralyami55133 жыл бұрын

    Athhatama.hoda.manussayak.thawalapparuma.keyanna

  • @sam69xxx1
    @sam69xxx15 жыл бұрын

    😱omg

  • @samandammika7743
    @samandammika77434 жыл бұрын

    බැලින්නම් පොන්සෙක මර බඩුවක්නෙ මුන්ටද චන්දෙ දුන්නෙ මිනිස්සු ...නැට්ටේ ඉදල ගොම පොන්සෙක ගාගත්තා දැන් ඉතින් ......ව්ම් දලවත් යවන්න බැ පොන්සෙකො ගාගත්ත ගොමනම් .....පලත මහත්තය කටනම් කට සැරවැඩිද මන්ද

  • @neelanshineela461
    @neelanshineela4614 жыл бұрын

    ඇද්ද .පොන්සෙකා.ගොන්සෙකා.අහාගත්තට.මෙදෙන්නාඑකට.තියලා.විසදා ගන්න .ඔනා.එතකොට.තමයිහරියටම.හරදේවෙන්නෙ.

  • @AB_Keshan
    @AB_Keshan5 жыл бұрын

    palitha තෙවරප්පෙරුම man godak kemathi pakshe mokeunath meyata samanya minisun ekka inna sepa hoyagena yana anith manthrilata wada mehama aya adui

  • @PradeepanilminiKalupage
    @PradeepanilminiKalupage15 күн бұрын

    මොන බල්ලෙක්ද ෆොන්සෑකියන්න

  • @lalfonseka9943
    @lalfonseka99433 жыл бұрын

    Hello, are you the brother of Wimal Weerasinghe.

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath91855 жыл бұрын

    ඔන්න දෙවියෝ බුද්ධු ඉන්නවා කියන්නේ ඒකයි හු තමයි කියන්න ඕනා පොන්සේකා ඇද්ද පටි ටික ගැලෙවිවා හු හු හු

  • @PradeepanilminiKalupage
    @PradeepanilminiKalupage11 күн бұрын

    ඒකත් කරලා බලහං හොන්සේකා

  • @rashmijayalaht522
    @rashmijayalaht5224 жыл бұрын

    Hoda wade harima kuhaka minihek fhoseka palitha hoda kenek bawa api denna

  • @chandranidondeenu7866
    @chandranidondeenu78665 жыл бұрын

    ඉතින්.ඔබ.තුමාමනෙ.කිිවෙ.පොන්සේකා.අපා.දුක්.වින්ද හිරේ.කියල දැන් මොනවද කියන්නෙ ඉස්සර හොද.කිිවනෙ

  • @prasathindika8404
    @prasathindika84045 жыл бұрын

    oba wahanse hari ape hamuduruwane.

  • @prageethbandara5381
    @prageethbandara53812 ай бұрын

    පොන්සේකා ගෙ පැටිකිරිය😂

  • @user-tb7qz5er5k
    @user-tb7qz5er5k2 ай бұрын

    Anthimata hamuduruwonam...ekko oni na

  • @sosofoufou7225
    @sosofoufou72255 жыл бұрын

    Ane oyala denna Sandy karaganne nativa innako.

  • @vikigmgmgm8698
    @vikigmgmgm86985 жыл бұрын

    වදුරනට දැලි පිහිය දාලා

  • @nishanthaappuhami5383
    @nishanthaappuhami53835 жыл бұрын

    මුන් ඔක්කොම නුගත් එව්න්...මුන්ට රට නෙවෙයි පියන් කෙනෙක් වෙන්බවත් සුදුසු නැ.

  • @sadamanike9453

    @sadamanike9453

    4 жыл бұрын

    Nishantha Aphpuhami I:

  • @Ashani-sq6er
    @Ashani-sq6er5 жыл бұрын

    ඔන්න බලලා පයිනවා මල්ලේන් එලියට හුරේ හුරේ

  • @uddariuddari7621

    @uddariuddari7621

    4 жыл бұрын

    කමොන්

  • @b.wnalinsrilalsadaruwanbwn7026
    @b.wnalinsrilalsadaruwanbwn70265 жыл бұрын

    Aiyoo hamanenawa

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan16264 жыл бұрын

    ය්කො මු න්‍යමය් අ උද පෙන්න ක්ටව

  • @kasungayan3856
    @kasungayan38563 жыл бұрын

    atta

  • @Gayan-bw2bu
    @Gayan-bw2bu5 жыл бұрын

    ape amathithumani oyala 2 nage prassne dan nawattha gamu..mehema digatama giyoth unp akata anith paksa wala un hina wenawa..apita gamakawat inna baha..oba thumage wada gana danne api..oba thuma ekkai marenakan api..ath me wena dewal wirudda paksa walata hoda thalluwak amathi thumani

  • @sandaminiwikramanayaka7004
    @sandaminiwikramanayaka70042 жыл бұрын

    Niyamai amati tuamani oba hariyatama hari

  • @nowtykid9500
    @nowtykid95005 жыл бұрын

    *Athal*

  • @jayathvidanage380
    @jayathvidanage3804 жыл бұрын

    Fonseka led his army and defeated LTTE...Who is තෙවරප්පෙරුම A man with very low IQ...who should not be even a diver of a ministry Sarath Fonseka I really respect you for what you did for the country by fearlessly leading the Army against LTTE, some if these people don't remember your 40+ years of service,,Nobody should not look down upon him because you may not even alive if he were not there!

  • @sulochanadissanayake1298
    @sulochanadissanayake12985 жыл бұрын

    ඇවිල්ල ඇවිල්ලා රන්ඩුකරන කාලේ ඇවිල්ලා අයියෝ අපේරටේ දේශපාලකයොද මේ හිනායනවා මේවා අහලා

  • @JagathChaminda9900
    @JagathChaminda99005 жыл бұрын

    Unp eken gatte Chanda 2000 Aran anata wela hitiya Fonseka.den UNP ekata kiyala denwa monawada karanna one kiyala

  • @srilankatraveller4301
    @srilankatraveller43015 жыл бұрын

    When he can't control his mouth how he is going to control a country? This is what has happened to our country.

  • @TV-pl8qh
    @TV-pl8qh5 жыл бұрын

    Fonseka ponnya

  • @asankabandara208
    @asankabandara2084 жыл бұрын

    ෆොන්සේකා ගූ නානවනි බොල නෙද්දකින්වත්

  • @chandanijayalath9413
    @chandanijayalath94135 жыл бұрын

    Niyamai dan ne hoda hoda sellam liyatA enne.

  • @yohanrodrigo5340
    @yohanrodrigo53405 жыл бұрын

    Aluthma athal tika🐷

  • @user-co5vj8dw9z
    @user-co5vj8dw9z4 жыл бұрын

    mun dennama ekai

  • @user-si7lv4xr9x
    @user-si7lv4xr9x5 жыл бұрын

    වනජිිවියා කවුද දැන්.

  • @idhasini1508
    @idhasini15084 жыл бұрын

    Obatumata api garukaranawa

  • @srilankakumari7974
    @srilankakumari79742 жыл бұрын

    Palith..thwaraf..perum...t.jayawewa

  • @brijetfernando9833
    @brijetfernando98333 жыл бұрын

    Niyami jayawewa ou okatta pissu

  • @anurakumara5545
    @anurakumara55455 жыл бұрын

    thava haiyen thava haiyen...

  • @user-gh2ob3fd6h
    @user-gh2ob3fd6h5 ай бұрын

    Muth arenee nedaa bn

  • @nirocreation5813
    @nirocreation58134 жыл бұрын

    Ane mehemath hamuduruwo ahata bainawai mehat bainawai

  • @roshanperera9292
    @roshanperera92925 жыл бұрын

    Amu gonek.

  • @user-si7lv4xr9x

    @user-si7lv4xr9x

    5 жыл бұрын

    වනජිවියෙක්ම තමයි

  • @chamindachaminda7132
    @chamindachaminda71325 жыл бұрын

    Ponsekooo obage keruwawa ratama danagaththa

  • @kuwait556
    @kuwait5562 ай бұрын

    Budu.ammooo.palitha.aiye.janadi.pathikamatath.eha.giya.nilathalayak.denda.oni.oyata...onna.ponsekawa.warna.karana.minissunta.ape.appachchita.niwan.suwa.labewaa.

  • @russelfernando6888
    @russelfernando68885 жыл бұрын

    ආපෝ මේ ෆෝන්සේකා රන්ඩු කෙක්කක්නෙ හැමෝම එක්කම හබේමනේ හරිම පීචන් පොරක්නෙ හත්පොලේම ගාගන්නව

  • @nasimdewan9823
    @nasimdewan98235 жыл бұрын

    ponseka ballek

  • @sada.sadalatta2638
    @sada.sadalatta26382 ай бұрын

    Palitha.mahathayata.budubawa.atha.wenna.oni.ponsekata.dadoriya.kiuwada.unnam.dagoriyo.thamai

  • @shrimalanthany7555
    @shrimalanthany75555 жыл бұрын

    සුපිරි වැසිකිළි කටවල් දෙකක් ......

  • @rosesoma2523
    @rosesoma25235 жыл бұрын

    Umbalata henagahanna oba hiragedara sapa winddata

  • @ashanina7486
    @ashanina74864 жыл бұрын

    Funny yyyyya hurrey hikkkk

  • @skyphone8133
    @skyphone81332 ай бұрын

    පාස්කු පහාරය සම්බන්ධ මුස්ලිම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ අවශ්‍ය තාවයට ජනතා විමුක්ති පෙරමුණ හා නිතිඤ සංගමය හා රාජයනොවන සංවිධානය හා සම්බන්ධව ජාත්‍යන්තර කුමන්ත්රණයට සම්බන්ධ ව ගලබඩඅත්තේ ඤානසාර හමුදුරැවන්ගේ නොනා කියලා 2016දී මගුල් ගේදරක සිටින ගැනියෙක් පෙන්වා පසුව ඒ ගැනිනි මිනිහා පාලිත තෙවරක් පෙරමුණට ගහන්න ආ විට කියනවා කවුද කිවුවාලු ඒ ඉන්නේ ඤානසාර හාමුදුරුවන්ගේ නොනා කියන පාලිත තෙවරප්පෙරුම හැසිරැනේ ඒ මගුල් ගෙදර ගත් මනාලයාගේ හා මනාලියගේ බලාපොරොත්තු විනාශ කර විකාරකල මිනිසෙවු පාලිත තෙවරප් පෙරූම නිසා ඒ මගුල් ගෙදරට වැයකල මනාල යුවලට වු චිත්තපීඩාව කවදාවත් පිරිමැසිය හැකිද? ඔහු ජනතා විමුති පෙරමුණට බැදි මැතිණියගේ ජනතා හිතවාදි වැඩ හා බහුජාතික ඇමරිකානු සමාගම් ජනසතුකර මේරට පාලනයට නතුකර ගැනීමට කඩාකප්පල්කාරී කියා කර ජනතාවම ආගාදයට තල්ලුලුකලේ බටහිර ඔත්තු සේවාවල ඔනෑකමට නටන රෑකඩයක් සේය. පාස්කු බොම්බය සදහා බාදාවු ඤානසාර හිමියන් බන්ධනාගාර ගතකිරිමේ නිතිඤ සංගමයේ ඕනැකමට මුට්ටිය දමා බැලුවේ ඤානසාර හිමියන්ගේ නොනා කියා කොහෙවත් නැති විවාහක ස්වාමි පුරැෂයා සමග සිටි කාන්තාවක් පෙන්වා එය මාධ්‍ය පචාරනයට යොමු කිරිමෙනි. ඔහුගේ පුතා මිය යනුයේද නිවැරදි වේලාවට අවශ්‍ය වෛද්‍ය පතිකාර නොදි දරැවා වෛද්‍යවරැන්ටම බාරදි වෙන වෑඩ කර අවසන් මොහොතේ යකා නැටු නිසාය. කොරෝනා කාලයේ දර්ගා නගරයේ කුඩුකාරයන් සමග රටපුරා කොරෝනා වියාප්ත කිරිමට ආධාර බෙදන මුවාවෙන් කටයුතු කර ලෝක්ඩවුන් කිරිමේ වෛද්‍ය සංගමයේ මනදොල සපුරාලීමට ඉමහත් වෙහෙසක් ගත්තේ රංජන් රාමනායක සමග නවික හමුදා කදවුරටද ජාඇල සුදුවැල්ල හරහා කොරෝනා පතෝරවා ගෝඨාභය ආපසසුතාවයට පත්කලා පමණක් නෝව ආර්ථික කඨාවට්ටා ජනජීවිතය අවුල් කිරිමට සමුපකාරයේ ආහාර දවෘය නමල් රාජපක්ෂට කථා කරමින් තොගවශයෙන් ගෙන හිස් කලේ සමානය ජනතාවට ගොඨාභය සහන මුදලට දීමට සැලැස්වූ සමුපකාර ආහාර දවෘය එකවර ඉවත්කර ගත්තේ වහනය උගස්කර ගත් මුදලින් කීවද මුදල් දුන්නේ ඖෂධ ජවාරම් කරැවන් විසින් එක රටක් එක නීතියක් කිරීමට විරැදව නාකි මුස්ලිම් වයාපාරික යන්ට වැඩිවියවත් පැමින නැති දැරියන් බලහත්කාරයෙන් විවාහකර ගැනීමට අවශතාව ඇතිකිරීමටය. ජනතා විමුක්ති පෙරමුණට බැදි අඩු කුලේ මානසික මට්ටම සන්තර්පනය කරගැනීමට නොහැකි ව හීනමානයෙන් පෙලුන මෝහු ඩණ්ඩාරනායක සමාධිය සිහි ගන්වමින් මැරිලාද සීටිමට සොහෝනක් සාදනුයේද අඩු කූලේ හීනමානය නිසාමය. 2019 හොර චන්ද දැමිමට ඔහු සුදානම්ව සිටියේ මහපාරේ බිමත්ව වහන නවත්වා අවහිර කිරීම පමණක් නොව රාජ්‍ය නිලධාරිනියන් ඉදිරිපිට උඩ ඇදාම් ඊවත්කර කාර්යාලය තුල හැසුරැනේද හීන මානයේම ලක්ෂණ ලෙසය. අහිංසක ජිවිත විනාශකිරිමට ඔහු විසින්ම වත්තේ වගාවන් ආරක්ෂා කිරිමට ඇද තිබු පාරේ අධිබල වීදුලීය සහිත කණුවට සම්බන්දකල ගැල්වනයිස් යකඩ කම්බියක විදුලිය තේත තණකොල සරහා පැමිණ විදුලිසැර වැදී විසිවි ඔහුම බිලිවීම කෙතරම් දෛවෝපගතද යනු ඔබම සිතා බැලිය යුතුය. මේවා දේව දුතයන්සෙ බලා අන්අයගේ කෙසේ වෙතත් තම ඡීවිත සකස්කර ගත යුත්තේය.

  • @madikagunasekara9538

    @madikagunasekara9538

    2 ай бұрын

    අනේ පල පරබල්ලා..එහෙනම් ලංකාවේ හිටපු නරකම දේශපාලනඥයා මු වෙන්න ඇති නේද...අනිත් එවුන් බෝ පැල වෙන්න ඇති😂😂😂

  • @thlakshanimadhubashini

    @thlakshanimadhubashini

    2 ай бұрын

    ඒ මනුස්සයා පිං ගොඩක් කරලා මැරිලා ගියා. ඔයා නොදන්න දේවල් කියවලා තවත් පව් එකතු කරගන් නැතුව ඉන්න. හොරා නොකෑව එකම මදිද අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි

  • @sampaththushara5415
    @sampaththushara54154 жыл бұрын

    පොන්සේකා මෙිදා නමි කයි බඩ කට පිරෙන්නම

Келесі