ගං වතුරට ගසා ගිය ජන දුක හමුවේ පලා නොගිය සැබෑ දේශපාලනඥයා NEWSLINE සමගින්...

Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Website: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
Like us on Facebook: NewsfirstSL
Follow us via Tweeter: / newsfirstsl

Пікірлер: 366

  • @user-vz5hp6hf7p
    @user-vz5hp6hf7p2 ай бұрын

    මම දන්න තරමින් මගේ වයසත් එක්ක බැලුවම මේ තරම් මිනිසුන් වෙනුවෙන් තමන්ගෙ සියලුම දේවල් කැප කල සුන්දර මිනිසෙක් සුන්දර දේශපාලකයකු කවදාවත් දැක්කෙ නැහැ. කෙටියෙන්ම කිව්වොත් අහිංසක දුප්පත් මිනිසුන් වෙනුවෙන් මේ රටට පහළ වූ සැබෑ දෙවියෙක් කිව්වොත් ඉතාමත්ම නිවැරැදියි. අජරාමර නිවන් සුව පතමු එතුමාට. 😮😮😮

  • @jaysri671
    @jaysri6712 ай бұрын

    දේවගති ඇති මනුස්ස රෑපයක් .ඔබ තුමා ආයෙම දිව්‍යලෝකෙන් වඩින්න මෙ මනුස්ස ලෝකෙට . මිනිස්සු ඔබ තුමා නැතිව ගොඩක් අසරණ යි

  • @xr6hx1h
    @xr6hx1h2 ай бұрын

    අනෙ මංදා මෙවා අහනකොට මගෙ හදවත කඩන් වැටෙනවා මෙච්චර රත්තරං මහත්තයෙක්ට උන දෙ නැවත හොද තැනක ඉපදෙවා නිවන් සුවය ලැබෙවා

  • @priyanganiperera7601
    @priyanganiperera76014 жыл бұрын

    පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමාට හදවතින්ම ආදරෙයි බුදු සරණයි දෙවි පිහිටයි ඔබට දීර්ඝායු වේවා

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj2 ай бұрын

    නියම මනුස්සයෙක් අප රාදේ අප අතරින් වෙන් උනේ අපේ කරුමෙට ඔබ තුමන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hb5oy1ed9b
    @user-hb5oy1ed9b6 жыл бұрын

    ඇත්තටම ඔබ තුමාගේ කතාව අහද්දි ඇසට කදුළු එනවා

  • @thusharicfrenando8858

    @thusharicfrenando8858

    Ай бұрын

    සත්තකින්ම.

  • @Sachenthilanjana
    @Sachenthilanjana5 жыл бұрын

    හොඳ සංවේදී මනුස්සයෙක්

  • @lahiruchamara2855
    @lahiruchamara28552 жыл бұрын

    ඔබ තුමාට අපි පට්ට ආදරෙයි දකුණේ අපි

  • @wimalgiriulla9879
    @wimalgiriulla98797 жыл бұрын

    හොඳ සංවේදී මනුස්සයෙක්,නායකයෙක්.ඔබට තෙරුවන් සරණයි.

  • @rathnayakerathnayaka3389

    @rathnayakerathnayaka3389

    3 жыл бұрын

    ඔබ තූමාවැණී,,,ඉටm

  • @shilakumari556

    @shilakumari556

    2 ай бұрын

    අැත්තටම මෙතුමාගෙ විවෙචන යට අපි ගරැකරමු මෙ ලිවිිවටමගේ අැස් දෙකෙන් කදුලු දෝරෙ ගලන වා මැතිතුමනි ඔබ දෙවියෙකි අපිට නිවන් සුව ලැබෙිිව

  • @user-hb5oy1ed9b
    @user-hb5oy1ed9b6 жыл бұрын

    ඔබ තුමාට දෙවි පිහිටයි..ඔබ තුමා දෙවියෝ ආරාක්ෂා කරන්න ඕනි..අසරණ වුන අයගේ දුක් ගැනවිලි සොයා බලනවට..අපි හැමෝම ණය ගැතියි

  • @ruwangunawardana9829
    @ruwangunawardana98292 ай бұрын

    පක්ෂ විපක්ෂ සියලු ජනතාව ආදරය කරන චරිතයක් ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢

  • @madudarshani7407
    @madudarshani74074 жыл бұрын

    තෙවරප්පෙරැම මැතිතුමනි ඔබ දෙවිකෙනෙක් ඔබතුමාට බුදුසරනයි

  • @niroshandilani.5390
    @niroshandilani.53904 жыл бұрын

    ආදරෙයි ඇමති තුමනී (චන්ඩි අයියේ 💕💛💕💛💕)

  • @hemanthajayalal250
    @hemanthajayalal2504 жыл бұрын

    ඔබතුමාට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා

  • @chambikaka4309
    @chambikaka43095 жыл бұрын

    නියම හිත හොද මනුස්සයා පාලිත මන්ති

  • @lakshithadissanayake
    @lakshithadissanayake6 жыл бұрын

    මිනිහෙක් මැරුණාම මළගෙදරට ඇවිත් කතාවක් කරන එක නෙමෙයි යුතුකම.සුපිරි කතාව

  • @naseem5710

    @naseem5710

    5 жыл бұрын

    5

  • @kusumperera1905
    @kusumperera19056 жыл бұрын

    නියමයිනේ ඔබතුමාට budusaranae

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha63724 жыл бұрын

    නියෝජ්‍ය අැමති වෙලා කරපු තරම හොඳටම ඇති..මහ ඇමති වුනොත් කොයිතරම් සේවයක් කරයිද...

  • @malidessange4625
    @malidessange46256 жыл бұрын

    ජනතාවට ඔබ දෙවියෙකි මැතිතුමනි

  • @shamalysanayesgodisgreat.2113
    @shamalysanayesgodisgreat.21136 жыл бұрын

    මෙි තමයි මිනිස්සු . මනුෂ්‍ය දුකක් දැනෙන මහත්තුරු .

  • @asinduprabath2257
    @asinduprabath22575 жыл бұрын

    රත්තරං මනුස්සයෙක් 💜

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman61786 жыл бұрын

    නියමයි නියමයි ඉදිරියට ම එන්න. ජය වේවා

  • @mnmfarzan713
    @mnmfarzan7136 жыл бұрын

    Niyama මනුස්සයෙක් ...

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage24214 жыл бұрын

    රටේ ජනාධිපති බවට පත්කරන්න ඕන මේවාගේ උතුම් මිනිසෙක්.රටේ ජනතාවට මොලේ පැදෙන්නේ කවදද.මම හිතන්නැ ඒදේ කිසිදිනක ලංකාව තුල එය සිදු වෙයි කියලා.මන්ද රටේ ජනතාව එතරම් බුද්දිමත් නෙවන නිසා.ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @kavindaprasad8743
    @kavindaprasad87436 жыл бұрын

    කෙලින්ම ජනාධිපතිවරනෙට ඉල්ලන්න ඔබට ජය

  • @chanindujayarathne9336

    @chanindujayarathne9336

    4 жыл бұрын

    Aniwarayenma 👍

  • @mahroofmohideen1235

    @mahroofmohideen1235

    4 жыл бұрын

    සත්‍ය කතාව..

  • @piyanthipiyanthi7825

    @piyanthipiyanthi7825

    4 жыл бұрын

    Obata bs

  • @janakapriyadarshana9094

    @janakapriyadarshana9094

    3 жыл бұрын

    අනිවාර්ය යෙන් ම ඔබතුමාට ජය නියතයි.

  • @ghfdgxd4280
    @ghfdgxd42802 ай бұрын

    එතුමාට නිවන් සුව ලැබේවා

  • @nokiasix7709
    @nokiasix77096 жыл бұрын

    ජනාධිපති වෙන්න පුළුවන් නම් ඔබ තමයි කෙනා

  • @Ravy.G

    @Ravy.G

    4 жыл бұрын

    Nokia Six Yes indeed! Like Philippines 🇵🇭

  • @bandaraathugala6911

    @bandaraathugala6911

    4 жыл бұрын

    Oba thuma wage weerodhara puthek hedu ammata godaaak pin

  • @chamidusathsarana3574

    @chamidusathsarana3574

    4 жыл бұрын

    ' jnnmm

  • @chamidusathsarana3574

    @chamidusathsarana3574

    4 жыл бұрын

    !

  • @chamidusathsarana3574

    @chamidusathsarana3574

    4 жыл бұрын

    @@bandaraathugala6911 '

  • @janakajinendra5736
    @janakajinendra57366 жыл бұрын

    ඔබතුමාට deergausha labi niduk nirogi wewa budusaranai

  • @r.sumedha8198
    @r.sumedha81984 жыл бұрын

    රටෙ හැමොම මෙවගෙ සංවේදී හදවතක් තියෙනවානම් අපේ රට දියුණුයි .ජනතාව ගැන හදවතිම ලෙන්ගතුකමකින් කතාකරන ඔබට ජය වෙවා !! තෙරුවන් සරනයි !!

  • @sujeewafernando4720
    @sujeewafernando47202 ай бұрын

    යුක්තිය සාධාරණය හෙව්වත් ඔහු වටා සැමතැන සැම මෙහොතකම හෙව්වෙ නෑනේද ඒදේ බෙදන අහරක සරණ සොයන අය තුල............ අතපාන හැම අතකට ඒ දෑත දිගුවුනා තම බඩ වියත සමගම.

  • @jokes8060
    @jokes80604 жыл бұрын

    සුදුස්සාට සුදුසු තැන ලැබෙයි.. කවද හරි.. ඔබට ජය

  • @sashiramadusnka9962
    @sashiramadusnka99626 жыл бұрын

    ඇත්තටම හොද තත්තා කෙනේක්

  • @janakayapa3229
    @janakayapa32296 жыл бұрын

    දේවියේක් ඔබ...💓💓💓

  • @mallikamallika172
    @mallikamallika1726 жыл бұрын

    නියම මනාස්සයෙක් බදුසරනයි

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha63724 жыл бұрын

    ගරු කරන චරිතයක් ..නිහතමානී මිනිහෙකි

  • @vbs5134
    @vbs51344 жыл бұрын

    මිනිස්සුන්ගෙ දුක අඳුනන මනුස්සයෙක්. ජෙසු පිහිටයි Sir

  • @hbknilankanuwan406
    @hbknilankanuwan4067 жыл бұрын

    රැස් කරනා පින එයි පසු පස්සේ...

  • @ramjamaleem2871
    @ramjamaleem28714 жыл бұрын

    I respect him ,god bless him

  • @ajsarathchandra3391
    @ajsarathchandra33914 жыл бұрын

    ඇත්තටම සුපිරි මනුෂ්‍යත්වය ක්

  • @indikasamarasinha1886

    @indikasamarasinha1886

    4 жыл бұрын

    රත්තරන් ම්ල කල හැක ඔබ මිල කල නොහැක

  • @dileemafdo5301
    @dileemafdo53016 жыл бұрын

    අම්මෝ සිරා කතාව කියනවා .. respect sir 👍

  • @kalumpremakumara908
    @kalumpremakumara9082 ай бұрын

    මේවා හැමෝම බලන්න ඕනේ කතා ..good job..sirasa TV

  • @user-vx4rx2ed6f
    @user-vx4rx2ed6f4 жыл бұрын

    මම උපතින් ම නීල් පාටයී......එත් මෙ මනුස්සයාට ගරැකරනවා

  • @natureandfitnes

    @natureandfitnes

    4 жыл бұрын

    uba me loke ekek nemeda nil pata une 😂😂شاهين خالد المطير ي حيكم للله

  • @sanakakumara7474
    @sanakakumara74744 жыл бұрын

    ජය වේවා

  • @samirasirlanka5638
    @samirasirlanka56386 жыл бұрын

    පාලිත තෙවරප්පෙරැම මන්තුි තුමනි ඔබ වගේ නියතමානි වෙන නැහැ ඉන්නේ තමන් ගැහිතන එවුන් විතරයි

  • @samirasirlanka5638

    @samirasirlanka5638

    6 жыл бұрын

    මන්තුි තුමනි ඔබට ජයෙන් ජයම වෙිවා දළදා සමිදු පිහිටයි ,,,

  • @dineshkumara6544
    @dineshkumara65446 жыл бұрын

    මේ වගෙ අයට තමයි රජකම දෙන්න ඔනෙ මොකද මිනිස්සුගෙ අගෙ දන්න මහත්තයෙක්

  • @dammikawasantha8073

    @dammikawasantha8073

    6 жыл бұрын

    HODA MANAWA HITHAWADIYEK OBATHUMA WENI AYEK THAMAI RAJEK WENNA OONA,PARLIMENTHUWE METHI AMATHI WARUN ATHRE HODA KONDA PANA THIYANA KENA THAMAI OBA THUMA DEVI PIHITAI OBA THUMATA,

  • @Deveni.
    @Deveni.2 ай бұрын

    චණ්ඩී චණ්ඩී චණ්ඩී ආදරෙයි, ඔබතුමාට නිවන් සැප ලබන්නට හැකිවේවා!!!❤🙏🙏

  • @shiromiasha4387
    @shiromiasha43874 жыл бұрын

    ඔබ.තුමාට.ජය වේවා තෙරුවන් සරණයි

  • @Fatoom-hw3to
    @Fatoom-hw3to7 жыл бұрын

    මගේදරැවාගේ පෙනහලුවලවතුර එයාගේ වකුගඩුදෙකමනරක්වෙලා එයාටඉක්මන්සුවයතන්න

  • @harshanaqatar1056

    @harshanaqatar1056

    7 жыл бұрын

    සාදු සාදු. මෙි පිරිත් බලෙන් මගේදරැවාගේ වගුගඩු වසුවවෙිවා.Fatoom ඔයාගේ දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.බුදු සරණයි

  • @Fatoom-hw3to

    @Fatoom-hw3to

    7 жыл бұрын

    Harshana Qatar ඔයාටගොඩක්පිං

  • @nuwanperera2055

    @nuwanperera2055

    6 жыл бұрын

    ikman suwaya labewa

  • @manjumanju-tt7cz

    @manjumanju-tt7cz

    6 жыл бұрын

    සාදු සාදු. මෙි පිරිත් බලෙන් මගේදරැවාගේ වගුගඩු වසුවවෙිවා.Fatoom budu saranin ekman suwaya labewa

  • @lankashama124

    @lankashama124

    6 жыл бұрын

    සාදු සාදු. මෙි පිරිත් බලෙන් මගේදරැවාගේ වගුගඩු වසුවවෙිවා.Fatoom jesus phitai .

  • @SurangaRathnayake-gh5cl
    @SurangaRathnayake-gh5cl2 ай бұрын

    රජවරු wagi මිනිසෙක් ❤❤❤❤❤🌹🦁

  • @W.AN-mc5yo
    @W.AN-mc5yoАй бұрын

    උතුම් මිනිසෙක් . Niwan සුව deiyo

  • @saduntraeval987
    @saduntraeval9872 ай бұрын

    නිවන් සුව ලැබෙවා

  • @malidessange4625
    @malidessange46256 жыл бұрын

    යකෝ එක ගහක් කැපුවට නිතිය කෝ අර විල්පත්තුව කපනවට නිතිය

  • @sheharakavinda2559
    @sheharakavinda25594 жыл бұрын

    ආඩම්බරයි ඔබට ජයවේවා

  • @reallyimverysadaboutsethud4708
    @reallyimverysadaboutsethud47084 жыл бұрын

    U r great sir

  • @damayanthihh2006
    @damayanthihh20062 ай бұрын

    තාත් ෙත ඔයාට ජව ජය ❤❤❤

  • @isharabandara5411
    @isharabandara54116 жыл бұрын

    ආදරනිය ඇමති වරයෙක්

  • @abohasan3826

    @abohasan3826

    6 жыл бұрын

    Obata teruwan saranai.

  • @KuwaitLine-ob2cf

    @KuwaitLine-ob2cf

    6 жыл бұрын

    Oba waga aya godak agaya karamu budu saranae mahatthauo obata

  • @RaniSomalatha
    @RaniSomalatha2 ай бұрын

    මමත් දෙමව්පියෝ නිසා දන්න කාලේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්දෙ දුන්නෙ . කිසි වැඩක් මම කර ගත්තෙේ නෑ පවුලෙ අයවත් නෑ .. ඒත් මෙතුමාට මම ගරු කරනවා හරිම කනගාටුයි අපේ ආසනයේ හිටියනන් කියලා හිතෙනවා .එහෙනන් මගෙ ජන්ද⁣ය එතුමාට.

  • @Kanimax6456
    @Kanimax64562 ай бұрын

    වටින හඩක් නැති උනෙ. අහන්න අප්පිරිය හඩ යක්කු තවම හුස්ම ගන්නෙ.උන්ටයි මේ දෙ උරුම වෙන්න ඕනි.එයයි මගේ ද අරගලයෙ සිටි සැමගෙ එකම පැතුම❤😢

  • @chaniduhasanitha985
    @chaniduhasanitha9854 жыл бұрын

    ඔබ තමයි ජනාධිපති තූමා විය යූතුයි

  • @indrawathi9131
    @indrawathi91315 жыл бұрын

    oba thumata godak pin

  • @chandanabandara6474
    @chandanabandara64744 жыл бұрын

    ආදරණීය චරිතයක්❤️❤️❤️

  • @r.rodrigo1150
    @r.rodrigo11502 ай бұрын

    හිත හොඳ අවන්ක .අයට .ඹය පාර්ලිමේන්තුවෙ .තියා රජයෙ වැඩ කරන කෙනෙකුට වත් බැහැ . මෙතුමා අවන්කව .මේ හැම දෙයක්ම කරයි කියන එක ඉතාමත් පැහැදිලියි . අපරාධයක් . ඔහු නැතිවීම .නැවත ඉපදේවා .ඹය ගතිපැවතුම් .එක්කම😢😢😢😢😢😢😢😢 නිවන් සුව ලැබේවා

  • @chanakaayeshan9008
    @chanakaayeshan90084 жыл бұрын

    සුපිරිම මනුස්සයෙක් අනිවාරෙන් රටට සෙවයක් වෙනවා මෙ වගේ අයගෙන්

  • @khatulandan3315
    @khatulandan33154 жыл бұрын

    අනිවාර්යෙන්ම ඔබතුමා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්න ඔබතුමා පාට පක්ෂ නැතිව සිටියම යුතු පුද්ගලයෙක්

  • @gayanharsha5611
    @gayanharsha56114 жыл бұрын

    ජනාදිපති වෙනවනම් එකෙන්ම කැමති

  • @Fatoom-hw3to
    @Fatoom-hw3to7 жыл бұрын

    නියම මහත්මෙක් කිවොත් බොරැ.දෙවිකෙනෙක්. ඔබට බදුසරණයි.

  • @nirmalasamarasinghe2277

    @nirmalasamarasinghe2277

    6 жыл бұрын

    Oba tuna wage anit ayata hitiyanam , ape ratat Ada punchi singappuruwak wewi 'budu saranai

  • @userj5286

    @userj5286

    4 жыл бұрын

    @@nirmalasamarasinghe2277 ඔයා ට මයන ය න් න ද ය ක්‌ මට නෑ

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi4 жыл бұрын

    පක්ෂය මරු කරන්න මන්ත්‍රීතුමා ඹබට ජයෙන් ජය 🙏🙏🙏🙏

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha89802 ай бұрын

    Newan suwa labewa oba thumata 🙏🙏🙏🙏🙏

  • @saliyarathnayake9154
    @saliyarathnayake91546 жыл бұрын

    Budusaranai

  • @senadiraja7002
    @senadiraja70024 жыл бұрын

    One and only super Honarabal tewarapperuma good

  • @rocka207
    @rocka2076 жыл бұрын

    this is one minister that i truely respect,if we had minister like him,sri lanka would be in better condition.My hat off to you sir

  • @shamanthachami3270
    @shamanthachami32704 жыл бұрын

    Obathumata budusaranai!! Devi pihitai!!mehema nayakayo thamai ratata ona

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832Ай бұрын

    ලොකෙටම එකයි.

  • @srmsrinivasan6025
    @srmsrinivasan60254 жыл бұрын

    Me call reality srilankan..hero ..great ..man...thanks for .god .....

  • @dissajanith9478
    @dissajanith94786 жыл бұрын

    niyama wedak digatama karanna,,,,

  • @mgmmmmm66mmm2
    @mgmmmmm66mmm26 жыл бұрын

    sathutui palitha aiya oya ta budu saranai mama palinda nuwara

  • @janakapriyadarshana9094
    @janakapriyadarshana90943 жыл бұрын

    අනිවාර්යයෙන් ඔබතූමාට ජය නියතයි.

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman61786 жыл бұрын

    ඔවුන් නම් පාරට බහියි. ඔවුන් ගේ මල්ල පුරෝගන්නව මිසක්. ඔබ තුමා ට ජය වේවා

  • @thanusamirthalingam8403
    @thanusamirthalingam84034 жыл бұрын

    He is the man 💪💪 I salute him

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa77504 жыл бұрын

    Obatumata දුප්පතුන් ga duka අගය කරන hita hodada මනුස්සයෙක්

  • @madhushankadanushka1427
    @madhushankadanushka14276 жыл бұрын

    Oyata jaya wewa

  • @ashokafernando892
    @ashokafernando8926 жыл бұрын

    Niyamai Amathi thumani obata jaye jaya lebewaa

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda15492 ай бұрын

    රත්තරන් මිනිසෙකු අහිමි විය අමා මහ නිවන බොහෝ දුර නොවේවා සසර ගමන සුවපත් වෙත්වා

  • @srilanka3185
    @srilanka31854 жыл бұрын

    කතා ඇත්ත ඇමතුමා

  • @shamalysanayesgodisgreat.2113
    @shamalysanayesgodisgreat.21136 жыл бұрын

    Really Sir .Thanks

  • @laralitalaralita7169
    @laralitalaralita71694 жыл бұрын

    පලිත ඇමතිතුමාබුදුවෙවා

  • @udulaniabekon2962
    @udulaniabekon29624 жыл бұрын

    Adeeeeee super man kenek appa.. Harema awanka amati kenek... Budu saranai

  • @muthumenika1768
    @muthumenika17682 ай бұрын

    එ❤

  • @MkohilanMkohilan
    @MkohilanMkohilan2 ай бұрын

    You a God's ❤❤❤❤❤❤❤❤

  • @monakumari4249
    @monakumari42496 жыл бұрын

    Good

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6wАй бұрын

    👍💯

  • @usamsrilakn9852
    @usamsrilakn98525 жыл бұрын

    Niyamai amathi thuma

  • @lakxmanjayasuriya8266
    @lakxmanjayasuriya82664 жыл бұрын

    සුපිරි මිනිහෙක්..🙏🙏🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858Ай бұрын

    මේවගේ උත්තමයෙක් (අහිංසක මිනිසුන් ගැන සිතන)..අපිට නැති උණා.අපේ සහ රටේ කරුමේ.නිවන් දකින්න පෙර නැවතත් මේ හෙල දෙරණේ යලිත් වතාවක් ඉපදේවා .🙏🙏🙏

  • @dilruwani5331
    @dilruwani53314 жыл бұрын

    Adarei utumanani oba thumata budu saranai

  • @dammia5993
    @dammia59934 жыл бұрын

    Great man we'll come.

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara22215 жыл бұрын

    niyama kathawa supiri minisa obata tharuwan saranai..❤❤❤🙌🙌🙌👍👍

  • @dumarrajadumarraja1644
    @dumarrajadumarraja16447 жыл бұрын

    Budusaranai obata

  • @sashiabayarathna1531
    @sashiabayarathna15316 жыл бұрын

    පට්ට

  • @niroshanniroshan8106
    @niroshanniroshan81066 жыл бұрын

    niyama pirimiyek

Келесі