Samarasinghe-Thewarapperuma Clash Leaves Bulathsinhala Meeting Unfinished

Пікірлер: 177

  • @dasunmalintha
    @dasunmalintha4 жыл бұрын

    මහින්ද සමරසිංහලා කරපු කෙංගෙඩියක් නෑ. තෙවරප්පෙරුම කියන්නේ පොලවේ පයගහලා ඉන්න මිනිහෙක්. ❤️

  • @chamindaprasad4444
    @chamindaprasad44447 жыл бұрын

    තෙවරප්පෙරුම ඔබතුමා ඇත්ත කතා කරනව ඒව දරාගන්න බැරි මිනිස්සු පැනල යනව බොරුවට ආයුස නැහැ ඔබ තුමා හරි

  • @nihalrangith5251

    @nihalrangith5251

    5 жыл бұрын

    මහින්ද සමරසිංහ කියන්නේ අවස්ථාවාදී පොන්න පකෙක්

  • @sunithahellomeet2883
    @sunithahellomeet28837 жыл бұрын

    අන්න හරි ඔබතුමා කියන්න තියන දේ හරියටම කිව්වා ඔබට ජය ලැබේවා

  • @Amithtravelvlog
    @Amithtravelvlog2 ай бұрын

    ඕන කෙරුමෙක් එක්ක ගේම ඉල්ලපු අපේ පාලිත අපිට නැති උනා. නිවන් සුව පාලිත මැතිතුමනි. නැවතත් මතුගම අපි අතරම ඉපදේවා

  • @ruwanpradip4317
    @ruwanpradip43172 ай бұрын

    තෙවරප්පෙරැම මැතිදු නැවතත් අපිඅතරම ඉපදේවා

  • @teamodara1694

    @teamodara1694

    2 ай бұрын

    ane epa neda bn api eta vada hoda thanaka inna kiyala prathana karamu mchn

  • @REXIroller

    @REXIroller

    2 ай бұрын

    ​@teamod❤❤❤❤ara1694

  • @shohanromeshana5485
    @shohanromeshana54857 жыл бұрын

    පාලිත මැතිතුමනි....ජනතා බලය ඔබ සමගයි....(පක්ෂ බේදයක් නැහැ)

  • @mikebenin7068
    @mikebenin70687 жыл бұрын

    තෙවරප්පෙරුම කියන්නේ මනුස්සකම තියන මිනිහෙක් .

  • @user-lb4im3zf5v
    @user-lb4im3zf5v2 ай бұрын

    මැරෙනකන්ම මේ මනුස්සයාගෙ වටිනාකම දැනගන්න බැරිඋනා අපිට..කාලකන්නි ඉතුරු උනා මේ රටේ සහ අපේ කරුමෙ

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy55953 ай бұрын

    මහින්දයාට අහගෙන ඉන්න බෑ පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගේ කතාව

  • @sanjeewasiriwardana6356
    @sanjeewasiriwardana63566 жыл бұрын

    තෙවරක් පෙරැම පෙරන්නෙ නැතුවම සිරාම කතාව කියනවා... ඉතින් අනිත් එවුන් දුවනවා .... ඒක පට්ට... 😂👆

  • @rlmax7337

    @rlmax7337

    5 жыл бұрын

    siravat

  • @hbknilankanuwan406
    @hbknilankanuwan4067 жыл бұрын

    ඇත්ත තිත්තයි...තෙවරප් පෙරුම ඇමති තුමා ඇත්ත කීවෙ...ඇත්ත කියද්දි අහන් ඉන්න හරි අමාරුයි දැක්කනෙ...උන්ට කරද්දි හොඳයි ...කියද්දි නරකයි....

  • @ruwanperera3968
    @ruwanperera39684 жыл бұрын

    තෙවරප්පෙරුමට අපේ ආචාරය

  • @Trending1st2023
    @Trending1st20232 ай бұрын

    සමරසිංහට සරමෙම යැව්වා.. තෙවරප්පෙරුම ❤

  • @manikerenuka6015
    @manikerenuka60157 жыл бұрын

    තෙවරප්පෙරුම මහතාට දීර්ඝායුෂ

  • @pasindumaduranga7990

    @pasindumaduranga7990

    3 ай бұрын

    Niwan suwa

  • @pasindumaduranga7990

    @pasindumaduranga7990

    3 ай бұрын

    😢😢

  • @udayangirandika1588

    @udayangirandika1588

    3 ай бұрын

    Mechra hoda manusyek ratata ahimi wela තියෙන්නෙ

  • @Glowacki-Francis
    @Glowacki-Francis4 ай бұрын

    Respect පාලිත තෙවරප්පෙරුම සර් ❤

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith31173 жыл бұрын

    පිස්සෙක් කියයි.. මම පිස්සන්ට ආදරෙයි,මොකද පිස්සගෙ හිත හොඳයි👍

  • @user-se1se7ei1n
    @user-se1se7ei1n2 ай бұрын

    අවරුදු 8 කට කලිනුත් තෙවරප්පෙරුම මහතා ගේ මනුස්සකම සාදාරනබව පෙනුනා අදටත් එදාටත් බොරුවෙන් ජීවත්වෙන ඇත්තට මූණ දෙන්න බැරි සමරසිංහ වගේ අය අමන තක්කඩිකම පෙන්නනවා. පාලිත තෙවරප්පෙරුම ඔබ නියම මහත්මයෙක් බව හැමදාමත් ඔප්පු කලා ඔබ තුමාට අජරාමර නිවන්සුව ලැබේවා🙏🙏

  • @roshanhasitha6775
    @roshanhasitha67755 жыл бұрын

    ලංකාවේ සිටින ගොඩාක් දේශපාලනයෝ උගත් කියලා රටට පෙන්නුවට ඔහුන් ගොඩාක් නූගත් .රටේ ඉන්න ජනතාව ඉස්සර වගේ දැන් මෝඩ නෑ ..

  • @user-zr7tm3mb7y
    @user-zr7tm3mb7y3 ай бұрын

    පාලිත තෙවරප්පෙරුමගෙ කතාව මේ කාලකන්නියට අහගන ඉන්න බෑ

  • @user-if6lg8sk1m
    @user-if6lg8sk1m3 ай бұрын

    නියම මනුස්සයෙක්

  • @manojamarathunga1812
    @manojamarathunga18123 ай бұрын

    Supiri. Mewa dan thamai minissunta penne. A manussaya nathiunata passe thamai watinakama danenne

  • @lakshanforeignemploymentag9851
    @lakshanforeignemploymentag98517 жыл бұрын

    එල....එල.....චංඩි....ඔකා දෙපැත්ත කන එකා

  • @samearaa8434
    @samearaa84342 ай бұрын

    පාලිත මහත්තයා වගේ අවංක සේවකයෙක් කවදාවත් රටට හම්බවෙන්නේ නෑ😢😢😢😢

  • @online2386
    @online23864 жыл бұрын

    තෙවරප්පෙරුම මහත්තයා niyamay

  • @lakmaltiron416
    @lakmaltiron4164 жыл бұрын

    තෙවරප්පෙරුම ❤🔥👍

  • @namesk6086
    @namesk60863 ай бұрын

    Jaya wewa kiynna oba thuma api laga ba mame ...niwan suwa

  • @dileemafdo5301
    @dileemafdo53016 жыл бұрын

    respect sir palitha.. i really like u.

  • @AmaanPereraHaRsHa
    @AmaanPereraHaRsHa2 ай бұрын

    මෙතනින් වත් ලංකාවේ චන්ද දායකයා තේරුම් ගන්න ඕනේ, ලස්සන සුදු පියරු බබාලා වගේ ඉන්න ඇමතිලා ට වඩා පොළොවේ පය ගහල සැම ජන කොට්ඨාශයක් සමග වැඩ කරන්න පුළුවන් මනුස්සයන් ව පාර්ලිමේන්තුවට යවන්න. . 😇😇😇

  • @priyanthaperera7965
    @priyanthaperera79657 жыл бұрын

    මහ ලොකු උගතකු 2 / 50 ට දැම්මා

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka80402 ай бұрын

    🎉🎉🎉❤❤❤😢😢😢niyamai pali

  • @malidessange4625
    @malidessange46257 жыл бұрын

    palita tevarapperuma kelin etta kata karana minihek anit un wage horek nemei duppatata pihita wena manussakama danna manussa deviyek obata jesu mahatanani obata jesu pihitai

  • @dileepapriyanga9380
    @dileepapriyanga93804 жыл бұрын

    අම්මෝ මහින්ද ඔයා මොකද මෙච්චර කෙන්ති ගත්තෙ😡😂😂😂😂

  • @nilunilu8593
    @nilunilu85937 жыл бұрын

    niyamai paletha amathe thuma

  • @prasannakumara4437
    @prasannakumara44373 ай бұрын

    නිවන් සුව ලැබේවා

  • @sheronperera8578
    @sheronperera85786 жыл бұрын

    Paksha bedayak natuwa kynne..me wage තෙවරප්පෙරුම wage dahadenek ati rata hadanda..ජයවේවා

  • @chamalikumarikumari1481
    @chamalikumarikumari14814 жыл бұрын

    Palita tewrapperuma mati tumani obatuma niyama awnka nayakayek . Obatuma ekka oya hitiya oya wage horu elawanna oni Atta kata karaddi horu duwanawa Palita tewrapperuma mahata Ani obata jaya

  • @iroshapriyasanthi4779
    @iroshapriyasanthi47797 жыл бұрын

    niyamai palitha aemati tuma3

  • @koolhooho5439
    @koolhooho54392 ай бұрын

    Palitha.aiya.jayawewa.❤👍🇸🇦

  • @niroshanpremarathna8249
    @niroshanpremarathna82497 жыл бұрын

    ජය වේවා!!!!

  • @ajithwijewickrama9323
    @ajithwijewickrama93234 жыл бұрын

    Patta arthal akak denuna....

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol3 ай бұрын

    Palitha mathiduni obata jata wewa❤❤❤

  • @miulamiula328
    @miulamiula3286 жыл бұрын

    Tawarpparuma mantri tuma Oba tumata ජනතාව ආදරෙයි Awa dara ganna ba oba අවංකවමratata sawaya karana nisa kata karanawa ahan enna wath ba akei giya.

  • @pickme2908
    @pickme29084 жыл бұрын

    Jayawewa pali 😁😁

  • @buddikapathirana7115
    @buddikapathirana71155 жыл бұрын

    Ane mata obatumage.nambar eka.dennako sypiri porak appa

  • @priyankapriyadarshani388
    @priyankapriyadarshani3886 жыл бұрын

    Niyamaiiii

  • @janakajanaka7226
    @janakajanaka72264 жыл бұрын

    Palitha ayye mama negombo sri lanka karayek ela mamath ennada kalutharata oyata udaw karanna

  • @janakasampath1255
    @janakasampath12554 жыл бұрын

    Api oba thuamata cahnde denawa

  • @drodrigo8751
    @drodrigo87517 жыл бұрын

    THEVARAKPERUMA MATHi THUMANi OBATA JAYA WEVA.

  • @user-rr1vt2jt5j
    @user-rr1vt2jt5j2 ай бұрын

    පාලිත මාමාට ජයවේවා ❤❤❤❤

  • @akuranakumara575
    @akuranakumara5756 жыл бұрын

    Supiri bos

  • @hasithajayamal1620
    @hasithajayamal16203 ай бұрын

    Eya giya 😢

  • @tharindudewapriya433
    @tharindudewapriya4334 жыл бұрын

    Janathawa pratikshepa karapu Mahinda samarasinhala...lajjai..

  • @SAJI01
    @SAJI013 жыл бұрын

    Res vima awasan karanne mokada ?????

  • @ngchandrapala1505
    @ngchandrapala15054 жыл бұрын

    Supiri

  • @fawzars6758
    @fawzars67583 ай бұрын

    Niwan suwa lebewa 😥💔

  • @bavindulakshan1397
    @bavindulakshan13972 ай бұрын

    හදවතේ දේශපාලත්නය තෙවරප්පෙරුම

  • @lasanthakumara9684
    @lasanthakumara96847 жыл бұрын

    palita mahatata jaya wewa b s

  • @diyagahasunil-om3xj
    @diyagahasunil-om3xj2 ай бұрын

    ❤🎉❤🎉❤🎉❤🎉❤සුපිරි පාර කෙලින්කතාව පලිතගෙ

  • @sameerperera3053
    @sameerperera30532 ай бұрын

    Konda pana athi minisun

  • @thusharawalakumbura5377
    @thusharawalakumbura53775 жыл бұрын

    Horunta aththa kiyaddi naliyanawa aki eththa

  • @sidathekanayaka3908
    @sidathekanayaka39082 ай бұрын

    සිංහයෙක් ❤️❤️❤️

  • @lakshanranawaka7241
    @lakshanranawaka72414 жыл бұрын

    Athta tittai🙏

  • @ceylonuk6250
    @ceylonuk62504 жыл бұрын

    MR P.Tewerapparuma, good luck👍

  • @isurugayan6504
    @isurugayan65043 жыл бұрын

    Budusarani sir

  • @allfreesounds7503
    @allfreesounds75032 ай бұрын

    පාලිත කියන්නෙ වීර සිංහයෙක් එච්චර 🎉🎉❤❤

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q7 жыл бұрын

    NIYAMAI PALITHA AMATHITHUMA

  • @charithkumara7515

    @charithkumara7515

    7 жыл бұрын

    Reanuke Karunarathne mokakda yako niyama cora neda?

  • @aseladisanayaka1118
    @aseladisanayaka11184 жыл бұрын

    Thewarapperuna is best

  • @hashinimadumali6969
    @hashinimadumali6969 Жыл бұрын

    Tawarapparrumala waga minissunwa tama ජනාධිපති කරන්න ඔනෙ .හොර ටක්කඩ් ගඩර යවමු

  • @kolithasamaranayaka4370
    @kolithasamaranayaka43707 жыл бұрын

    Okawa mathugamin elawapan Palitha aiye..Minissu inne ubath ekka..

  • @abiiiabiii9093
    @abiiiabiii90936 жыл бұрын

    Palitha Thewarapperuma Ela ela....

  • @zulfikamohomad4706
    @zulfikamohomad47067 жыл бұрын

    palithathwarapperuma oba hari anika nam pon pakek

  • @chamindadilruk3658
    @chamindadilruk36586 жыл бұрын

    Allama tama mama phottuuwa tama at obatumata adaree

  • @SayuriNimshara
    @SayuriNimshara2 ай бұрын

    තෙවරප්පෙරුම මැතිදුනි ඔබ සදා කල් අපේ හදවතේ ජීවත් වෙනවා!

  • @jayamangala4716
    @jayamangala47163 ай бұрын

    Ado Samarasinhayo,, tho mokekkda

  • @samearaa8434
    @samearaa84342 ай бұрын

    💞💞💞💞💞😭😭🙏🙏🙏

  • @avishkarathnayaka2625
    @avishkarathnayaka26256 жыл бұрын

    tewarap peruma ela

  • @user-mg2xe3bj1p
    @user-mg2xe3bj1p3 ай бұрын

    ඇත්ත කියනකොට රිදෙනො

  • @Happyflour
    @Happyflour2 ай бұрын

    Upasakayo vage sudu piruwata hitiyata horu..palitha methithuma ekai kiyanney.

  • @milhanmilhan4486
    @milhanmilhan44863 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @ajanthasamara5169
    @ajanthasamara51692 ай бұрын

    ❤❤❤

  • @gladwinfernando1198
    @gladwinfernando11983 ай бұрын

    Samarasinghe Thamai UNP Ya Rajapakalata paavaadunney 5 Warayak cabinet Minister Unaata Karapu Kengediyak nehe Rata keewaamisa. JR Hitiyanan kiyai Thaththaa kauda Kiyalaa.

  • @priyanthaperera3208
    @priyanthaperera32083 ай бұрын

    samarasinghaya karapu reddak naha ratata. dak ne uttara natuwa giya. Niwan suwa Palitha sahodaraya

  • @Dineshas14
    @Dineshas143 ай бұрын

    Niwan suwa

  • @avishkarathnayaka250
    @avishkarathnayaka2503 жыл бұрын

    Palitha obata jayaeewa 🏁✅⭐

  • @erandabuddika380
    @erandabuddika3806 жыл бұрын

    Jaya jaya

  • @mrShihamDiamond
    @mrShihamDiamond2 ай бұрын

    Hero❤

  • @nuwankumara6290
    @nuwankumara62904 жыл бұрын

    Mahindaya.patta.hora

  • @KasunRajapakse-gb1lm
    @KasunRajapakse-gb1lm2 ай бұрын

    පාලිත කෙලව ගත්තේ මෙතනින් තමයි ඉදිරි ගමන.

  • @jeewadisanayaka9050
    @jeewadisanayaka90504 жыл бұрын

    Palitha mahatthayo. Oyata deerga ayu. Boru Karana nagitala giya ballonta oba thumata mukuth karanna baha. Oba thumata samada jaya. Budusaranai. Dewa puthrayek oba.

  • @user-yi2m456

    @user-yi2m456

    3 ай бұрын

    Ada ?

  • @jockerfan
    @jockerfan2 ай бұрын

    Ado ....

  • @user-hk3ek5wh7r
    @user-hk3ek5wh7r3 ай бұрын

  • @irekavithanage8159
    @irekavithanage81593 ай бұрын

    😢❤

  • @samanviraj8748
    @samanviraj87486 жыл бұрын

    JAYWAVA TIVARPA PARUA JAYWAVA😀😀😀😀😀

  • @sarathgunarathna2172
    @sarathgunarathna21727 жыл бұрын

    මුන්ගේ ලග කිසිම සහජිවනයක් නැ අහිංසක මිනිසුන්ට කියනවා සහජිවනය මො පක්ෂයේන් අවාත් අජිත් මනාප්පේරැම චන්දය දිනලා අපු මිනියේක් ඒ මනුෂයා අහිංසක මිනිසුගේ පැත්ත ගැන සිතනවා දැක්කාද ඇමැති පවර් එක

  • @fonsekanishantha9782
    @fonsekanishantha97822 ай бұрын

    ම්හින්ද කී තැනක හිටියද අප්පා

  • @mobixtrm5083
    @mobixtrm50832 жыл бұрын

    Athta kiyaddi un duwanawa topira duwanna thami wenne

  • @sumudusadaruwn3973
    @sumudusadaruwn39733 ай бұрын

    Niyami පාලිත mahtaya

  • @yhhsqeee7402
    @yhhsqeee74024 жыл бұрын

    Mahinda me mama thiyana okkoma thakkadi uge hithe u Hari minihek kiyala duppathata wadak karana thewarspperuma ubata wada gawrawa shilie pudgalayek UBA mokekda Ali olu thakkadi.

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini21632 ай бұрын

    😢😢😢❤❤❤❤🤲🤲🤲🤲🤲🤲🤲

  • @mim3910
    @mim39103 ай бұрын

    Oya nathuwa ratata godaaaaaaaaaakk paadui mahaththayo😢

Келесі