තෙවරප්පෙරුම ගැනෆොන්සේකා කියූ දේ - Thewarapperuma Funeral| Rupavahini News

හිටපු නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, මතුගම - කරම්පෑතර ඔහුගේ පෞද්ගලික ඉඩමේදී.
Follow on:
#rupavahininews #slrc #rupavahini #aurvedicmethods
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
Official website (news) - www.runews.lk
Official TikTok Account (news) - Link: shorturl.at/itG48
Official facebook page (news)- / runewslk
Official website - www.rupavahini.lk
Official KZread Channel - www.rupavahini.lk/youtube

Пікірлер: 268

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo3 ай бұрын

    Dr.නලින්ද ජයතිස්ස,තෙවරප්පෙරුම ගෙදර තියලා, රත්තරන්ලා, රාජිතලා පාර්ලිමේන්තු යවපු කලුතර දිස්ත්‍රික් ජනතාවට නිවන් සුව..😢💐🙏

  • @user-gd7rc9bt3n

    @user-gd7rc9bt3n

    3 ай бұрын

    මම හිතන්නෙ වංචාවකින් මෙයාව පැරැද්දුවා කියලා, මොකද ජනතාවට මෙතුමා ඉන්නකන් දොසක් කියලා නැහැ . මෙතුමාට ජනතාව ආදරෙයි ඒ චංදය වංචා කරන්න ඇති කියලා හිතෙන්නෙ නැද්ද😮

  • @Bandamu6mt

    @Bandamu6mt

    3 ай бұрын

    ​@@user-gd7rc9bt3nhmm😢

  • @ude3333

    @ude3333

    3 ай бұрын

    ​@@user-gd7rc9bt3nවැරදි පක්ෂෙන් බං ඉල්ලුවේ.

  • @ruwansugardaddy5595

    @ruwansugardaddy5595

    3 ай бұрын

    ඇයි බං මේ තෙවරප්පෙරුම ගාවට මෙලෝ රහක් නැති ජයතිස්සයෙක් ගැන කිව්වෙ.මූ මොකෙක්ද පාලිත මැතිතුමත් එක්ක.මනුස්සයෙක්ට කරදරයක්,විපතක් වෙච්ච වෙලාවක නලින්දලා මොකක්ද කරේ,පාලිත තෙවරප්පෙරුම මොනවද කරේ කියලා මේ රටේම මිනිස්සු දන්නවා බං.ප්‍රායෝගිකව රටට,සමාජයට,මිනිස්සුන්ට වැඩක් කරපු මනුස්සයෙක් එක්ක කටින් බතල හිටවපු,හිටවන කයිවාරු කාරයෝ සමකරන්න එපා බං.

  • @Asanthaliyanage.4262

    @Asanthaliyanage.4262

    3 ай бұрын

    එතුමාගේ ජන්දය කොල්ල කාපු එව්න් මලගෙදර ඇවිත් සුද්දෝ වගේ කතා කරනවා. යකෝ තොපේ හත්මුතු පරම්පරාවටයි, ඉපදෙන්න ඉන්න එව්න්ටයි, වලවල් වලටත් හෙන ⚡ ගහන්න කලින් හොරා කන එක නවත්තලා ,හොරා කාපුවා නැවත දීලා රට බේරගනිල්ලා බං. අපි මැරෙන මිනිස්සු බං . හොරු රැල ඉතුරු වෙලා හොද මිනිහා මැරුනෙ අපේ කරුමෙට. අති ගරු පාලිත තෙවරප්පෙරුම මැතිතුමාට අජරාමර නිවන් සුව ලැබේවා .🙏🙏🙏❤💐 තාමත් හිත හදාගන්න බෑ. හිතට හරීම වේදනයි😢

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh57283 ай бұрын

    මම නම් පලවෙනි වාතාවට මන්ත්‍රී කෙනෙක් වෙනුවෙන් ඇස්දෙකට කලු ගාලෙන ආවෙ .ඉස්සර කාලේ රජ කෙනෙකුගෙ පුතෙක් වෙගෙ . ඔබ ලස්සන හදවතක් තියනකෙක් .නැවත ආපෙ මවුරටෙම ඉපදෙවා. අජරාමර නිවන් සුව අත්වේවා. 🙏🙏

  • @kaushalyaprasangani9950
    @kaushalyaprasangani99503 ай бұрын

    සෙනග විතරක් හම්බ කර ගත්ත රත්තරන් මනුස්සයෙක්... දේව් ලෝකෙට යන්න ඇත්තේ.. මිහිපිට දෙවියෙක් 😢

  • @thegamerslife5951
    @thegamerslife59513 ай бұрын

    අනේ.. සුර ලොව සිය හෝ ඔබ මේ ජනතා ආදරය දකීවා...

  • @pradeepnishantha124
    @pradeepnishantha1243 ай бұрын

    ඔබ හරියටම හරි සහෝදරයා. පින් කෙත හෙළ රන්දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා ඔබට තෙවරප්පෙරුම නම් වු එ රටට බරක් නොවු පොදු ජනතාව ගේ සොඳුරු මිනිසා ට

  • @toshari6521
    @toshari65213 ай бұрын

    රට විකුණන රට කාපු පාලකයෝ ඉන්නවා මෙවැනි හෙද මිනිසෙකු නැති වුනා හරිම දුකයි .....සනත් නිශාන්ත ට ම්නිස්සු කොච්චර බැන්නද එත් මෙතුමාගේ හොඳ හැමෝම කියනවා

  • @user-ut8pg1yo3o

    @user-ut8pg1yo3o

    3 ай бұрын

    ❤❤❤

  • @yohan77777

    @yohan77777

    3 ай бұрын

    Puka deepn sanath ballata 😂

  • @AthulasampathAthulaardar-wo1vc
    @AthulasampathAthulaardar-wo1vc3 ай бұрын

    කලුතර ජනතාව මේ රත්තරන් මනුස්සකම අමතක කලා. දේශපාලන මඩගොහොරුවේ අරවින්දයක්.ඔබට නිවන්සුව මහත්මයාණෙනි

  • @FathimaFazna-hg9ss

    @FathimaFazna-hg9ss

    3 ай бұрын

    Ranil ekka hita gatha nisa peraduna.ranil ekka inna Kena ta minissu chande denne nehe.a tharam apriya charithayak ranil

  • @CsMotivational5

    @CsMotivational5

    2 ай бұрын

    අපි කලුතර අපි ඒදා ඉදන් කීවේ ඒ මනුස්සයා හොදයි කියලා. ඒත් මැරුනාම හොදයි කියන්න අය ඔන තරම් ඉන්නවා. කෙනෙක් මැරුනාම අගයලා වැඩක් නෑ.. ජීවත් වෙලා ඉන්න කාලේ අගයන්න ඔනේ.. ඒතකොට ඒ කෙනාටත් සතුටුයි... ( මේ ලංකාවේ සමහර මිනිස්සුන්ගේ හැටියක් තිනවා කෙනේක් ඉන්නකම් හොද වැඩක් කරෝත් ඒ කෙනාගේ වැරදි හොයලා කියනවා.. ඊරිසියාව හිත් තුල.. අනුන්ගේ වැරදිමයි පෙනෙන්නේ.. යම් මනුස්සයේක් මැරුනාම විතරක් හොද ටික කියනවා... මැරුන කෙනෙක්ට ඊරිසියා කරලා වැඩක් නැති නිසා .. රටත් හැදෙන්න කලින් මිනිස්සුන්ගේ හිත් හැදේන්න ඔනා.. ( පාලිත තෙවරප්පෙරුම කියන්නේ දේශපාලනයේ ගිලා බැහැන් හිටපු කෙනේක් නොවේ.. පොලවේ පයගහලා හිටිය පොඩි මිනිහගේ දුක දැනුනු අපේ එකේක්... ❤ එතුමා සමාජ සේවයක් කරේ... දේවි කෙනෙක් එතුමා.. අපි එක එදත් කීවා.. අදත් කියනවා..

  • @boykagaming1484

    @boykagaming1484

    2 ай бұрын

    ​@@FathimaFazna-hg9ssRanilek gana kiywnawwa pissu huttek ne tho ranil appiriya unath nathath ranilta gahanna ekek na me rate eka palitha aiyath danagatta ❤ international contacts serm thiyenne ranilta . pudgalikawa akamthi una kiy wdk na🎉

  • @vandenriesen1294
    @vandenriesen12943 ай бұрын

    වර්තමාන දේශපාලකයින්ට පොදුවේ ප්‍රසිද්ධියේ සාප කරන යුගයක, හදවත නතර කරමින් ජනතාව වැලපෙන, සැබෑ මිනිසකුගේ මරණය සිදු වුනේ නොසිතු ලෙසයි. ඔබට සුභ ගමන්, සොඳුරු මිනිසාණෙනි!

  • @thilakakumara626
    @thilakakumara6263 ай бұрын

    උතුම් නිවන් සුවයම ලැබේවා 😢😢😢 ඔබතුමා රටට කළ සේවය අහිංසක ජනතාවට කරපු උදව් උපකාර හරි දේට හරි තැන හිට ගත්තු වැරදි දේ බය නැතිව ප්‍රකාශ කරපු මන්ත්‍රීවරයෙක් වුණත් සරල ජීවත් උන නිහතමාන මනුස්සයෙක්😥😥😥

  • @SulochanaDissanayake
    @SulochanaDissanayake3 ай бұрын

    හුගක් හොඳ මිනිසෙක් .ඔබට නිවන් සුවය ලැබේවා

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d3 ай бұрын

    හදවතේ දේශපාලකයා 😔♥️ තෙවරප්පෙරුම උත්තමයාණෙනි ඔබට අමාමහා නිවන් සුව .....!!

  • @kosalaranawaka9240
    @kosalaranawaka92403 ай бұрын

    ඔබතුමා කොහෙ හිටියත් ජනතාව හදවතෙ නයකය ඔබයි ඔබට නිවන් සුවය ලබෙව 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sunil-ru3wb
    @Sunil-ru3wb3 ай бұрын

    මම ගරු කරපු චරිතයක් නමි ඒ තෙවරප්පෙරුම ඔබයි නිවන් සුව අත්වෙිවා දයාබර පාලිත තෙවරප්පෙරුම.

  • @santhkumara153
    @santhkumara1533 ай бұрын

    ඔබ තුමාට නිවන්සුව අත් වෙවා

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya3933 ай бұрын

    රටේ දුප්පත් ජනතාවට අවශ්‍යම මොහොතක ඔබතුමා යන්න ගියා...අව0ක දුශිතයෙක් නොවන හදවතෙ දෙශපාලකයෙක් ....ඔබට නිවන් අවබොද වෙවා...

  • @priyanthakumaraamarasinghe2886
    @priyanthakumaraamarasinghe28863 ай бұрын

    යායුතු මයිනන්,මයිනන් පැටවුන්,කපුටන් වැනි දූෂිතයන් ඉතිරිකර අවංක ජනතාවාදී ඔබ යන්න යනවා,ඔබට නිවන් සුව.

  • @wijayabandara9810
    @wijayabandara98103 ай бұрын

    සදා කාලික මීතුරෝ හතුරොද නැත දේශපාලන යේ සසර ගමන කෙටි වේවා මන්ත්‍රී තුමනි

  • @MF.744
    @MF.7443 ай бұрын

    දේශපාලනයේ නිරත වන සියලුම අය.. පාලිත තෙවරප්පෙරුම කෙනෙක් වෙන්න... එතුමාගේ හදිසි වියෝව අදහන්න බෑ හරි දුකයි. නිවන් සුව ලැබේවා පාලිත අයියේ.

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe3 ай бұрын

    😲 පුදුම රටක්....කීසිම කෙලෙහිගුනයක් නැති මිනිසුන් ඉන්න ප්‍රදේශයක් ...බොරුවට අඬන්න විතරයි දන්නේ !

  • @deepadhasanayaka2987

    @deepadhasanayaka2987

    3 ай бұрын

    ඒක තමයි දෙවියන් ඉන්න දුන්නේ නැතුව ගත්තෙ , ඒ වගේ මිනිස්සුන්ට උදවු කරන්න ඕනෙ නෑ , මිනිස්සුන්ට විතරක් නෙමෙයි , සත්තුන්ට පවා උදවු කරල තියෙනවා කන්න බොන්න දීලා , අපිට දුක උනාට එතුමාට හොද තැනකට යන්න පුලුවන් , 🙏🙏🙏🙏🙏🙏 නිවන් දක්නාතුරා මෙවැනිම මනුශ්‍යත්වයෙන් පිරුණු සිත් ඇතිව උපදීවා 🙏🙏🙏🙏🙏🙏

  • @raviperera50

    @raviperera50

    3 ай бұрын

    බල්ලන්ට, පූසන්ට ඡන්ද බලය තිබුණා නම්, මෙතුමා මැතිවරණයෙන් ජය ගන්නවා.

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    3 ай бұрын

    Eka am aththa.kelehiguna nodath gamak disthrikkayak.ada ekai ratatama Hena gahala yanne.oba thuman pathana bodiyakin niwana ath vewa🙏🙏🙏

  • @d.h.witharanage3732

    @d.h.witharanage3732

    3 ай бұрын

    මෙච්චර වටින මනුස්සයෙක් මොන පක්ෂෙකින් ඉල්ලුවත් පාර්ලිමේන්තුවට නොයවපු මිනිස්සු ඉන්න රටක්.

  • @senuwejeranna4046
    @senuwejeranna40463 ай бұрын

    ,අනිත් හොරු වගේ හොර කැවෙ නැහැ දුප්පත් මීනිසූන් එක්ක එකට හිටිය තමුන්ගේ පව්ලා ගැනවත් තන්න මන්න ගැන හිතලා වැඩ කැරේ නැහැ අනුන් වෙනුවෙන්ම ඇවෙච්ච මනුශයෙක් ,අනුන්ගේ දුකම හෙව්වා ඇර තමුන්ගේ ජිවිතේ ගැනවත් හෙව්වෙ නැහැ යුක්තිය වෙනුවෙන් සටන් කරන කෙනෙක් පාලිත කියන්නේ හැමොම අදරේයි ඔබට සුබ ගමන් පලිත තෙවරක් පෙරුම මහතට නිවන් සුව අත්වේවා ඔබගේ නිසලා නිවහනට යන්න ඉක්මන් ව්නා ජෙසු පිහාටයි

  • @kosalaranawaka9240
    @kosalaranawaka92403 ай бұрын

    ඔබතුමා ජනතාව කල.මහගු සෙවය නිස ඔබතුමා දෙවියන් අතරම ඉපදීම ලබෙවයි ප්‍රර්තන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthawickrama7834
    @wasanthawickrama78343 ай бұрын

    ජන්තාව ගරුකරන ආදරය කරන අවසාන දේශපාලන මානවහිතවාදී උත්තම පුරුශයා ඔබ තුමාට අජරාමර නිවසුවය අත් වේවා

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe3 ай бұрын

    ඔය එන මිනිස්සූ අමුනුස්සයෝ...👻 👻 👻 👻 👻 👻 👻 👻 👻

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    3 ай бұрын

    👽👽👽👽

  • @kumarasimudiyanse6430
    @kumarasimudiyanse64303 ай бұрын

    නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏🙏

  • @sridharankathirasen9026
    @sridharankathirasen90263 ай бұрын

    You will reborn for people sir. Your amazing contribution much appreciate. 🙏🙏🙏

  • @NishithaSamarakoonmudiya-df9zs
    @NishithaSamarakoonmudiya-df9zs3 ай бұрын

    කලුතර මෙ හුකන හෙතිකරෙ චන්දෙ දුන්නෙ නෙ.දෙන් එවිල්ල හෙමිනෙනව

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    3 ай бұрын

    ඔබේ ඒ හරවත් කියමනට මගේ ප්‍රනාමය ඉෂිත 🙏🙏🙏

  • @FathimaFazna-hg9ss

    @FathimaFazna-hg9ss

    3 ай бұрын

    Methumata minissu chande dunne neththe ranil ekka hita gatha nisa.kawru wunath ranil ekka inna kena ta minissu chande denne nehe.a tharam apriya charithayak ranil

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    3 ай бұрын

    @@FathimaFazna-hg9ss Eka thamai minissunge nugath kama kiyanne.vatina minisawa paththakata dapu gene ratatama partisan denawa denawamai.methuma vage viirayo Oye gada gahana kunu bakkiye vate Hari innai thibune.methuma satan Kara Kara Hari asadaraneta paninawa.seramath ekathu vela lokuu karumekatai paara Kapa gaththe.kathama kelehiguna Nathi disthrikkayak.🤮oba thumanta samma sambudu saranai.suba gaman😭🎉

  • @nihalhewavitharana429
    @nihalhewavitharana4293 ай бұрын

    අනේ ඇයි මෙි හොරැ ගෙන්නුවෙි

  • @jaba2272

    @jaba2272

    3 ай бұрын

    එද්දි එලවන්ඩද බන් 😂

  • @user-oh6nc1sj3c
    @user-oh6nc1sj3c3 ай бұрын

    ජනතාවදි මිනිසුන්ට ඉක්මනිම ජිවිත ගමනින් නික්මයැමට සිදුවිම රටෙි විනාසයයි,,ඔබට,නිවන්සුව,

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib3 ай бұрын

    මේ මිස්සු තෙවරප්පෙරුම මහතා ගැන හොඳ කියන්න තෙවරප්පෙරුම මහතා හොඳ වැඩ කරපු නිසා . හැමෝම මේ මනුස්සයා වගේ රටට හරි දෙයක් කරා නම් ඔබ සැමටම හොදම අහන්න පුළුවන් තප්පරක් නැවතිලා බලන්න ඔබ රටට , රටේ ජනතාවට හරි විදියට සේවය කරාද කියලා . පක්ෂ අනවශ්‍යයි මම කවදද් තෙවරප්පෙරුම මහතා අගය කරා . ඔබතුමා වපුරපු අස්වැන්න අද බලා ගන්න පුළුවන් . නිවනින් සැනසිම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 හැමදාටම ඔබ නැතත් ඔබේ ගුණ කියයි මුලු ලෝකවාසීන්ම . සුබ ගමන් 🙏🙏🙏🙏🙏

  • @tenishabinuri2939
    @tenishabinuri29393 ай бұрын

    පාර්ලිමේන්තු සෙට් එක දැන් මොන බයිලා කිව්වත් එ මනුස්සයා ජිවතුන් අතර ඉද්දි කරන්න පුළුවන් හැම කෙලෙහෙලිකමක් ම කරන්න ඇති ඔය පාර්ලිමේන්තු සෙට්

  • @YujHhjj-dh3oj
    @YujHhjj-dh3oj3 ай бұрын

    ඔබේ අඩුව ගමට දැනෙයි.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala8653 ай бұрын

    අරගල කරපු ඥානසාර හාමුදුරුවෝ හිරේ ගියාය... ආදරය කරපු තෙවරප්පෙරුම මහත්මයා නිවන් ගියාය .... අරගලකාරයන්ට ත්‍රස්තවාදීන්ට පාතාලයේ සොල්දාදුවන්ට ඒකාධිපතියන්ට සහ එයාලට කඩේ යන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත. පරාජිතයන් වශයෙන් මෙලොවත් විදවලා මැරුණට පසුවත් සත්තු සහ යක්කු වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු , අවුරුදු දස දහස් ගනනින් විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. සිවුර පොරවා ගත්ත ඥානසාර හාමුදුරුවෝ බුදු හාමුදුරුවරුවන්ව අනුගමනය කලේ නැත. ඒ කියන්නේ, පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්නේ නැතුව, මිනිස් ලෝකය තුල ජීවත් වෙන පව්කාරයන්ව අනුකරණය කිරීම නිසා ඥානසාර හාමුදුරුවන් ලද වාසනාවන්ත මිනිස් ජීවිතය තුලම අසරණ විය. නමුත් තෙවරප්පෙරුම මහත්මයා එතුමා දන්නා තරමින් පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු විශ්ව නීතියට අනුකූලව, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් එතුමාට ලබා දී තිබුන ජීවිත කාලය තුල සතුටින් ජීවත් විය. එතුමාට ජාති භේද, ආගම් භේද සහ දේශපාලන පක්ෂ භේද තිබුනේ නැත. තමන්ට හැකි පමණින්, තමන්ට දකින්න ලැබෙන අසාධාරණයට නොපමාව එරෙහි විය. තමන්ට දකින්නට ලැබෙන අසරණ අයට නොපමාව උපකාර කරන ලදී. ඊට අමතරව එතුමා අපව අතහැර දමා යන බවත්, නික්ම යාමට පෙර සමාජ මාධ්‍ය උපයෝගි කරගෙන ශ්‍රි ලාංකික ජනතාව දැනුවත් කර ඇත. එතුමා දේවත්වයට පත් වීම සොභාවික නිසා අපි එතුමාට දේවත්වය පාර්ථනා කරමු. එතනින් නතර නොවී, දේවත්වයෙන් බුද්ධත්වයටත් බුද්ධත්වයෙන් අජරාමර නිවන්සුවය ලබන්නටත් වාසනාව ලැබේවා යනුවෙන්ම ප්‍රාර්ථනා කරමු

  • @ojiperera6117
    @ojiperera61173 ай бұрын

    පාලිත මහාභාරතයේ කථාවෙිි එන කර්ණ වගෙ චරිතයක් .,හිටගත්ත පැත්ත අවුලක් .,ඔහු අන්තිමට කලකිරීමෙන් හිටියෙ .

  • @user-cz2fs3su5x
    @user-cz2fs3su5x2 ай бұрын

    නිවන් සුවය ලැබේවා

  • @menayaruban1638
    @menayaruban16383 ай бұрын

    දැන් කමිටුව පත්කරල මොනවටද? ඉන්නකොට අගයක් නෑ... බොරු drama... කරනව 😢😢😢😢.

  • @lbcthinkingoutloud3427

    @lbcthinkingoutloud3427

    3 ай бұрын

    Gon ranila oya wage gon wada thama karanne

  • @amalishantha4161
    @amalishantha41613 ай бұрын

    නිවනින්ම නිව්යත්වා

  • @user-tp9ok9il6c
    @user-tp9ok9il6c3 ай бұрын

    නිවන් සුව ලැබේවා 😪😪

  • @user-io4pg7up5d
    @user-io4pg7up5d3 ай бұрын

    Obata suba gaman.!

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne26963 ай бұрын

    ජීවත්වෙලා සිටියදී නාපු හොරු සෙට් එක මැරුනට පස්සෙ ඇවිත් 😂😂😂

  • @user-rq2qn4yl8o
    @user-rq2qn4yl8o3 ай бұрын

    නිවන් සුව ලැබේවා

  • @dinushabandu3996
    @dinushabandu39963 ай бұрын

    ලැජ්ජාවක් නැති කලවැද්ද

  • @yohan77777

    @yohan77777

    3 ай бұрын

    Pala ponnaya

  • @disnakumari9578
    @disnakumari95783 ай бұрын

    ‘maranaye wedanawa miyagiya obata nowa jiwath wana apataya’🥹🥹 niwan suwa🙏🙏

  • @user-ut8pg1yo3o
    @user-ut8pg1yo3o3 ай бұрын

    Obage paduwa dan therei kalutara duppath janatawa...🙏🙏😭😭

  • @sarifahamed4612
    @sarifahamed46123 ай бұрын

    Niyama manussaya❤❤ aadarei hemadamath

  • @Thanuladanidu
    @Thanuladanidu3 ай бұрын

    ඔයාට මුලූ රටේම මිනිස්සූ ආදරේය් නිවන් සුව ලැබේවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @deepalperera1908
    @deepalperera19083 ай бұрын

    RIP ....simple personality who lived and worked for ordinary needy people in best of his ability while in the partlinent and off parliamentary activities in society... Radical yet exampalary politician modern day.....Niwan Suwa lebewa.....

  • @nimaliperera9457
    @nimaliperera94573 ай бұрын

    නොදකින් මේ කාලකන්නි දේශපාලුවෝ ... රගපානවා මුං ... මලහම ඇවිත් මගුල් කියෝනව ... පාලිත මහත්තයා හිටියා නම් මුං කියයි හොඳටම ... ❤❤❤ පාලිත සර්..... 😢😢😢

  • @sudeerawijetunga1525

    @sudeerawijetunga1525

    3 ай бұрын

    dawsin walalanna kewe okai

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    3 ай бұрын

    👽👽👽👽👽👽👻👻👻👻👻

  • @dissanayakaruwani7896
    @dissanayakaruwani78963 ай бұрын

    Obata niwan suwa lebewa

  • @gangarannayakage1128
    @gangarannayakage11283 ай бұрын

    Niwansuwa labewa 🙏

  • @user-ut8pg1yo3o
    @user-ut8pg1yo3o3 ай бұрын

    Duppathage awanka hithawatha Palitha thewapperuma ❤❤❤

  • @agra7142
    @agra71423 ай бұрын

    💕🙏💕

  • @vijithfernando6964
    @vijithfernando69642 ай бұрын

    ❤❤❤

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt3 ай бұрын

    හරින්ට මාර හිනා😮

  • @FunnyDodoBird-ez4qw
    @FunnyDodoBird-ez4qw3 ай бұрын

    Guru tharuwa nimuni, ,,,, Palitha nam u soduru minisanani,,,, Obata amamaha niwana labewa.....

  • @user-gg8qq3qf8x
    @user-gg8qq3qf8x3 ай бұрын

    Minisun athare dewi kenek.obata ama maha niwan suwa ath wewa

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana64712 ай бұрын

    RIP..MR PALITHA.. YOU ARE A GOLDEN SOUL❤

  • @user-gk6zw5ez8t
    @user-gk6zw5ez8t3 ай бұрын

    මෙි උතුම් මිනිසා දිහාවත් බලා මෙ විඩියෝ එකට කතා කරන සියලු දෙශපාලුවනෙ මෙ උතුමි මිනිසාට අද ජාති බෙදයකින් තොර හදවතින් නැගෙන කදුලකින් හරි කරන සැලකිල්ල බලන්න ඇස් ඇරෙවා සියලුම දෙශපාලුවන්ට යමක් කියා දුන් දුප්පතාගෙ හිතවතා ඹබ කල කි දැ ඔබගේ යහපත් ගුන කියලා නිම කරන්න බැ මෙවන් පිරිසක් රංජන් රමනාක සහොදරයා වටෙත් ඉදි වි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe63623 ай бұрын

    Obata niwan suwa

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm3 ай бұрын

    ඉන්න කන් අපහාස කලා ෆොන්සේකා කියන කාලකනිය පාලිතට..

  • @user-wb1rg1zx6d
    @user-wb1rg1zx6d3 ай бұрын

    යුග පුරුෂයානි ඔබට නිවන් සුව පතමු!

  • @lasantharanathunga1487
    @lasantharanathunga14873 ай бұрын

    තොපි ඵකෙකුටවත් සමකරන්න බෑ පාලිතව

  • @chandikanirmala4519
    @chandikanirmala45193 ай бұрын

    පාලිත මහත්තයාගේ හොදකියන දේස පාලුවනේ ඉතිං උබලත් ඒ විදිහට වැඩ කරපල්ලකෝ මෙතුමා කරපුදේවල් කියන්න ඕන් නෑ හැමෝම දැක්කා

  • @user-ip1cf2hk7l
    @user-ip1cf2hk7l3 ай бұрын

    නියම නායකයෙක් 😢😢

  • @RoroRoro-nk8od

    @RoroRoro-nk8od

    3 ай бұрын

    Yalli hamu wawa hama bawayakam sasara pura🙏🏻🙏🏻🙏🏻💗

  • @pasindusuranga191
    @pasindusuranga1913 ай бұрын

    ❤😢

  • @amilapriyankadesilva5520
    @amilapriyankadesilva55202 ай бұрын

    😢😢

  • @dhananjana8091
    @dhananjana80913 ай бұрын

    Denwath anith aya hariyata hitiyoth hodai me dewal dekala obata niwansuwa 🙏🙏🙏

  • @user-oe1wx7wq2i
    @user-oe1wx7wq2i3 ай бұрын

    මුන්ට ලැජ්ජාව ගෑවිලාවත් නැහැ

  • @sureshkumara5668
    @sureshkumara56682 ай бұрын

    🙏♥️🙏🤙❤️

  • @LHpinky
    @LHpinky3 ай бұрын

    😢😢😢😢 niwan suwa labewa

  • @PahtmaPahtma-hg9so
    @PahtmaPahtma-hg9so3 ай бұрын

    සුබ ගමන් මැතිතුමණි

  • @KumaraWasantha-hx7hj
    @KumaraWasantha-hx7hj3 ай бұрын

    😢😢😢😢😢😢

  • @wasanthasenevirathna1707
    @wasanthasenevirathna17073 ай бұрын

    පාලිත ගැන රව්‍.ම්හින්ද වගෙ හොරුන්ගෙන් අහන්න එපා .

  • @user-yr1hf4gu5r
    @user-yr1hf4gu5r3 ай бұрын

    Great and honestPalitha we are respect your humanitarian work,is good example for dirty and thefts politicians be a great leader hereafter For nature and people of Sri Lanka and global.(so. most of them send home last time as a politicians 99 :/ talking to media voice cuts now educate human beings of Sri Lanka don’t respect anymore

  • @Indraniamarasing
    @Indraniamarasing3 ай бұрын

    තොපිලා දැන් ඔව කියලා වැඩක් තියෙනවා වාද එ මනුෂ්‍ය ජිවත් වෙිලා ඉද්දි නිකමට බැලුවද පක්ෂයේ අය බොරැවට දැන් කියවනවා

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini21633 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkanamal4010
    @dhanushkanamal40103 ай бұрын

    Mama lankwa horu akam tanks cid awanm ganata tibba okm

  • @sadekeenkitchilan230
    @sadekeenkitchilan2303 ай бұрын

    Dewe kenekwa amathaka kala kaluthara janawa obata den sathutu aethene oba wene kenek neestha me rate epa dennema netha thewarapperuma maththayo oba niwan suwa libewa

  • @kapilathissakumara7591
    @kapilathissakumara75913 ай бұрын

    අපේ රටේ හොදක් අහන්නනම් මැරෙන්නම වෙනවා.

  • @subramaniyamramu9922
    @subramaniyamramu99223 ай бұрын

    ❤😢😢😢😢😢😮😮😮

  • @MattoPathi
    @MattoPathi3 ай бұрын

    දේශපාලනය කරන මේ කයිවාරු ගහන උන් මැරෙනවා කියන ධර්මතාවය දැනගෙන නෙමෙයි කතා කරන්නේ . පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම බලයට කෑදර උන් . මිනිස්සුන්ට ආදරේ නම් උන් හැම සතයක්ම බඩගින්නේ ඉන්න මිනිස්සු වෙනුවෙන් දෙනවා . උන් වියදම් කරන්නේ පෝස්ටර් ,බැනර් ,කටවුට් ,සංදර්ශන වලට. මේ මනුස්සය මිනිස්සුන්ගේ බඩගින්න වෙනුවෙන් පොඩි හරි දෙයක් කරපු කෙනෙක් .නිර්වානය එතුමා ට.

  • @sujithkumarathunga2172
    @sujithkumarathunga21723 ай бұрын

    Duphpath senaga monataramh inhnawada me manushsayawenuwenh me manushsaya dunhna kemawelatay me salakanhne topi owa dekalawath salakapiyau neti beri unhta nethtamh hena ilhlanawa mahajanatawa merunahama sedayarakinhna werademe petipalatama me dakinhne kisikenekh me menihata baninhne hodavitaray kiyanhne etama karapuwage gunayahapathkama mama dekalamane desapalanekarapu senagamerunahama mewage hodakiyanawa budusaranai palita mame

  • @indrakulasooriya6364
    @indrakulasooriya63643 ай бұрын

    Palitha Thewarapperuma nam manawa hithawadiya ratata adambarayak gaurawayak .thaman gana sitha rate depala kolla kana jara desapalana henchaiyanta loku adarsayak dun me mahathmayata apage pranamaya menma ❤ obata niwan suwa pathami

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv3 ай бұрын

    Ape ayut aran jiwatwenna one minisek ada mewidiyata dakiddi daragannaba,harimama dukai metumage nisala dehaya dakiddi,matiduni obata niwansuwa labewaa,metumawa apata ahimiwiima monataram duppat minisunta paduwakda,hoda dekarana minisun ai ikmanininma me widiyata jiwiten samuganne,monawa kiwat dan kalayutu deyak na,matubawayaka uata laba nawatat apata hsmuwewaa,gatinoba wenunat minisunge hadawattula oba hamadamat hidiiiwiii,

  • @பிரவீன்
    @பிரவீன்3 ай бұрын

    😭😭😭😭

  • @arithafernando2079
    @arithafernando20793 ай бұрын

    May his Soul Rest in peace.

  • @swarnajoothi3480
    @swarnajoothi34803 ай бұрын

    කයිවාරුව පැත්තකින් තියල හොර කාපාලු කුජීත දේශපාලුවෝ යමක් මේව දකල ඉගෙන ගනිල්ල

  • @Bethlehem583
    @Bethlehem5833 ай бұрын

    පාලිත ගැන කිම්බුල් කදුලු

  • @dilanhemachandra9665
    @dilanhemachandra96653 ай бұрын

    Horek newei,, deshapaalanaya kale manussayonta sewaya karanna.. randu une chandikam kale manussayanta sewaya karanna.. ada methumage malagedarata apu ekekwath pirisudu UN newei.. unge apirisidu athwalin methumage pirisudu dehala athagaanawa . Kaalakanni..

  • @niroshanjayaweera2768
    @niroshanjayaweera27683 ай бұрын

    කමිටුවක් පත් කරලා මැරිච්ච එක්කෙනාව ආපහු පන ගන්නද.

  • @user-pn1wi9cq6y
    @user-pn1wi9cq6y3 ай бұрын

    Obai Ramya sanda kirana gana andakare.obai sawmya tharu eliya gimhans kaale.

  • @srilamakwtsrilamakwt6498
    @srilamakwtsrilamakwt64983 ай бұрын

    දේසපාලුවෝ ටික ඇවිදින් එතුමාට කරන්නේ අගව්රවයක් හෙලිකොප්ටර් වලින් එන්නේ පිටරට ඉදලද සෙරෙප්පු 2 ක්‌ වත් නැතුව පොලවේ පයගහල හිටපු ග්ලව්ස් නෑ මාස්ක් නෑ පාරවල් ගානේ ගිහින් කුණුගොඩවල් පවා ඇදපු අසාදාරනයට පපුව දුන්න රත්තරන් හදවතක් තිබුණු මිනිස්සු අතර ඉපදුනු දෙවි කෙනෙක් අනිත් දේසපාලුවෝ වගේ බලතණ්හාවට රට සුරගෙන කන්න මිනිස්සු මරාගෙන උන් ජීවත් වෙන්න ඉහලින් වැජබෙන්න නෙමෙයි a උත්තමයාගේ ජීවිතේ ගැනවත් නොහිතා අයුක්තිය අසාදාරනයට ඉස්සරහට පැනලා වැඩ කලේ ඒ වගේ තව 10 ක්‌ අපේ රටට ලංකාව සුරපුරයක් කරන්න පුළුවනි දැන්වත් හිතපල්ලා හැදියල්ල පිලිගනිල්ලා අපි මොනවද හම්බකරන්න ඕනැ එයා මොනවද යනකොට අරගෙන ගියේ කව්රුත් සත්‍ය දැනගෙන ජීවත් වෙන්න පාලිත තෙවරප්පෙරුම උතුමාණෙනි ඔබ රටට ආදරෙයි මිනිස්සුන්ට ආදරෙයි ඔබ අපිට ඕනැ ගොඩාක් අය ඔබ නැවත අපි අතරට එනතුරු balagena ඉන්නවා ආගම් බේදයකින් තොරව ඔබතුමා කල එක වැරද්දක් කිසිම kenekugen අහන්න බැරිඋනා මමත් ඔබ‍ට නිවන් සුව ප්‍රර්ථනා කරන්නේ නෑ රාජකීරුළු පැළඳන්න පුළුවන් රජ සැප සම්පත් සමග යහපත් දෙමව්පියන්ට දාව ඉපදී මේ රටේ පාලනය අනාගත පරපුර බාරගන්න ලැබේවා ඔබ ගියා සුර ලෝකේ ටිකක් ටිකක් ගතකරලා ඉක්මනින් එන්න අපි balagena ඉන්නවා

  • @renoreno4033
    @renoreno40332 ай бұрын

    හම්බකරේ.ජනතාව.ව්තරයි එතුමා සල්ලි නෙමෙයි. දෙව්යලොකෙ.රජයෙක් වගේ ඇති.අද..ආයේ එන්න පුලුවන් නම් .මැතිතුමනි .😭😭😭😭

  • @user-kn6lt6zj8u
    @user-kn6lt6zj8u3 ай бұрын

    Aiyoo oba thuma budu wanna ona LAKSHMI KOTTIKAWATHA

  • @sampathpushpakumara1138
    @sampathpushpakumara11382 ай бұрын

    Inna ona minissu marenawa appa😢

  • @keerthisrimal6632
    @keerthisrimal66323 ай бұрын

    මැරුනට පස්සෙ...හොද කියල වැඩැක් නැ....හොදින් ඉන්න කාලෙ...එ මනුසයාගෙන් වැඩක් ගත්තෙ .නැ...දැන් කියනවා...පන් පොරි...මැරුනාම...ඇව්ත් විරයො වෙන්න එපා...ජිවත් වෙලා ඉන්න කාලෙ...වැඩක් ගන්න පුලුවන් කෙනාගෙන් මෙ රටට වැඩක් ගන්න....

  • @AshokaKumari-mh5wz
    @AshokaKumari-mh5wz3 ай бұрын

    Desapalakayaku wenuwen asakin kadulak watima yanu ohu lada baggiyaki 😢 obata ajaramara niwan suwa!

  • @stellaperera4223
    @stellaperera42233 ай бұрын

    මුන්ට ලැජ්ජා නැහැනේ. කාලකන්නි දේශපාලුවෝ.

  • @-nz2dip
    @-nz2dip3 ай бұрын

    දෙශපාලකයෙක් වෙනුවෙන් පලමු පරට දුක හිතුනෙ

  • @udarasankalpa4649
    @udarasankalpa46493 ай бұрын

    පාලිත හොද කෙනෙක්.ඒ් ළකුණු වෙන අය දාගන්න ගියාට වැඩක් නෑ.ආණ්ඩුවේ හොරැන්ට මේකෙන් ළකුණු දාගන්න බෑ.

  • @ChamithaGayan
    @ChamithaGayan3 ай бұрын

    සරත් පොන්සේකා ලා wadak කරන්න දුන්නේ නො.හොරු ටෝක් කරනවා.

Келесі