අනුර ජනපති කරන්න චීනයෙන් රහස් කල්ලියක් |BLACK & WHITE

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZread:
/ @channel4nws
❤ නිල Facebook පිටුව :
/ chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
/ channel4newss
❤ Instagram Link :
/ chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 281

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago48963 күн бұрын

    චීනයේ සහය සමග මාලීමාවේ ජය නියතයි

  • @susilperera5747
    @susilperera57473 күн бұрын

    මාලිමාවට ඔය කාගෙන්වත් සහයෝගය ඕනේ නැහැ.මාලිමාව ශ්‍රී ලාංකිකයන් ජනතාව පිළිගෙන ඉවරයි.ලෝකෙම මාලිමාව පිළිගන්න ඉවරයි.අනිවාර්යයෙන්ම මාලිමාවට ජයයි .පළමු පාර මාලි මාවට ඡන්ද දෙදෙන අපි.මාලිමාවට ජයවේවා.🎇🎆❤👍

  • @ssdissanayaka8049

    @ssdissanayaka8049

    3 күн бұрын

    අනිත් එක ඹය පරණ පක්ෂ වල ඉන්න කසඩයො මොන පැත්තට පිනුම් ගැහුවත් මේ පාර ඒව බලපාන්නේ නෑ. 😂😂 මොකද ඹ්කුං ඹක්කොම ජනතාවට එරෙහි පිලේ බව ජනතාව දැං වටහාගෙන තියෙනවා.

  • @nimalgunasekera6138

    @nimalgunasekera6138

    3 күн бұрын

    හරියටම හරි❤👍

  • @user-dn4kw9dz6j

    @user-dn4kw9dz6j

    3 күн бұрын

    දුපත ඇතුලෙ ඉන්න තවත් මෝඩයෙක්.ලංකාවෙ ජනාධිපති තීරනය කරන්නේ ලංකාවෙ ජනතාව නෙමෙයි ගොන.ඇමරිකාව ඉන්දියාව සහ චීනය. ඒකවත් දැනගෙන ජීවත් වෙයන්.

  • @mohameduwais6291

    @mohameduwais6291

    3 күн бұрын

    @susilpereraමරිමෝඩ ගොබ්බ විදිහට අදහස් ප්‍රකාශ නොකරන්න වගබලා ගන්න උත්සහ කරන්න ඔබයි මමයි පමණක් එක්වී කිසිමදයක් කරන්න බැරි අතර සාමුහිකත්වයෙන් එක්සත්ව යන ගමනින් පමණයි රටට යහපතක් සිදුවන රහස පිළිගන්න උත්සහ කරන්න මෝඩකමින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන ආර්ථික දැනුම වර්ධනය කරගැනිමට උත්සහ කිරීම ශ්‍රි ලංකා මාතාවට ඔබ විසින් කරනා ඉතාමත් අගය කළ යුතු ක්‍රියාවකි

  • @mohameduwais6291

    @mohameduwais6291

    3 күн бұрын

    ​@@nimalgunasekera6138මෝඩකම ප්‍රදර්ශනය නොකර ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන ආර්ථික දැනුම වර්ධනය කර කල්පනාකාරීව කාලානුරූපව බුද්ධිමත්ව අවදියෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න උත්සහ කිරීම ශ්‍රි ලංකා මාතාවට කරනා ඉතාමත් අගය කළ යුතු ගෞරවයකි

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee78113 күн бұрын

    චීනය ගැන නම් වැඩක් නෑ. අපි අනිවාර්යෙන්ම මාලිමාව බලයට ගෙන එනවා.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭

  • @neilratnayake4873
    @neilratnayake48733 күн бұрын

    අනුර ජනපති කරන්න අපේ රටේ 5/6 ක් කල්ලියක් ඉන්නවා. සාදාරන චන්දයක් තියවගන්න චීනෙ බලපෑම වටිනවා.

  • @vijithawelikala1409
    @vijithawelikala14093 күн бұрын

    මාධ්‍ය වේදියා ඔබ ජනතාව සමග සිටගත් පිරිසිදු මාධ්‍යවෙදියෙක් ඔබ ඩොන්කි සූදා පිම්පි චමූදිත ගොඩට වැටෙන්න එපා රටම ආදරෙයි ඔබට❤❤❤

  • @jayshn-n9575

    @jayshn-n9575

    3 күн бұрын

    @@vijithawelikala1409 👌👌👌👌👌👍👍👍👍👍💯💯💯💯🙏🙏🙏

  • @gamagesusiripala2176
    @gamagesusiripala21763 күн бұрын

    චීන රජයට අනේක වාරයක් ස්තුතියි

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige3 күн бұрын

    ච්න්නු මොකටද අපිට තනියම පුලුවන්, බෛල ගහන්න එපා

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry29273 күн бұрын

    මාලිමාවට අපි හැමොම ❤️❤️❤️

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y3 күн бұрын

    ජයෙන් ජයම වේවා සතුටුදායක ආරංචියක් සුබවේවා

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha56013 күн бұрын

    මාලිමාව ට ජයවේවා!!!!

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m3 күн бұрын

    ❤❤❤❤ආදරෙයි මාලිමාවට ජය වේවා 🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @syrilsyril3410
    @syrilsyril34103 күн бұрын

    ජාතික ජනබලයට මාලිමාවට ජයවෙිවා

  • @niroshanirosha4043
    @niroshanirosha40433 күн бұрын

    ආරංචිය සුභයි.

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u3 күн бұрын

    මාලිමාවට අතිවිශිස්ට ජයක් ලැබෙනව ඒක බිමේ තවුරුකර හමාරයි

  • @ceciljayasinghe8161
    @ceciljayasinghe81613 күн бұрын

    බඩු මිළ අඩු කරන විට, පාවෙන චන්ද එක එක මාළිමාවට එක් වෙනවා

  • @user-qv8fg9sh1l
    @user-qv8fg9sh1l3 күн бұрын

    AKD 🌟 අපේ එකා..❤

  • @munasinghe825
    @munasinghe8253 күн бұрын

    චීනයට හම්බන්තොට වරාය විකුණා දැමීමේ ඔය යූඇන්පී නායක රටේම ජනතාව ප්‍රතික්ෂේප කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස රවී කරුණානායක රාජිත සේනාරත්න කිරිඇල්ල තිස්ස අත්තනායක ප්‍රමුඛ චෞර වළල්ලම බව අමතක කරන්න එපා.

  • @gv6071

    @gv6071

    3 күн бұрын

    රට බකොලොත් කිරීම පිටුපස ඉන්නෙත් චීනයයි. හම්බන්තොට වරාය පමණක් නොවෙයි , මත්තල ගුවන් තොටුපලත්, කොළඹ නෙළුම් කුලුනත් ඔවුන්ගේ උපාය මාර්ගික සැලසුම් .

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam87773 күн бұрын

    ච්‍නයෙන් මොකටද රහස්වැඩ පිල්වෙලක්. ඒක ජනතාව තීරනය කරල අවසානයි නේ?

  • @user-wj6hq7sy9f
    @user-wj6hq7sy9f3 күн бұрын

    මාලිමාවේ ජය විජයග්‍රහණයකින් අවසන් කරමු. ❤❤

  • @monaperera8017
    @monaperera80173 күн бұрын

    මාලිමාව❤❤❤❤❤❤❤

  • @India-gs6mj
    @India-gs6mj3 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💗💗💕💕💕💕💕💕💕💕💕මාලිමාවට ජයවේවා .💓💓💓💓💓💓💓💓💓💓

  • @anilwickramage5575
    @anilwickramage55753 күн бұрын

    මාගේ සහෝදරයා නියත ජනපති

  • @senurisansala8068
    @senurisansala80683 күн бұрын

    ආරංචිය සූබයි මාලිමාවට ජය ජය ජය

  • @user-sx6qu5fx3p
    @user-sx6qu5fx3p3 күн бұрын

    අනුර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @easypeasy1320
    @easypeasy13203 күн бұрын

    NPP💯♥️♥️♥️♥️

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage3 күн бұрын

    එහෙනං අපි චීනෙට වදිනවා.

  • @PriyanjiTennakoon-xx8gz
    @PriyanjiTennakoon-xx8gz3 күн бұрын

    Chaina ලං කර ගන්න එක නම් හොඳ දෙයක් නොවෙයි. එකක් අපි ට දෙන කොට 10 ක් දෙන්න වෙනවා.

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    3 күн бұрын

    ඒ මොකටද? මෙච්චර කල් වුනේ නම් ඒක. NPP ඒවාට ඉඩ තියෙන්නෙ නෑ.

  • @sandyakumari4172

    @sandyakumari4172

    3 күн бұрын

    Chaina danawadi anduwalata udaw karana visiya newei . Samajawadi wadi rata nisa npp ekata subawadi lesa udaw karanawa. Baya 12:25 wanna epa chaina walata

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage92863 күн бұрын

    මාලිමාවට ජය නියතයි.❤

  • @user-sq3sd5iy5i
    @user-sq3sd5iy5i3 күн бұрын

    Anura❤ niyatha❤janapathi❤

  • @aselapiyananda487
    @aselapiyananda4873 күн бұрын

    අනුර තමයි අපේ අනාගක ජනපති ❤❤❤

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha96103 күн бұрын

    කෙටියෙන්ම එකයි හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා අහිංසක ජනතාවට ජය වේවා අනාගත පරපුරට ජය වේවා තරුණ පරපුරට ජය වේවා ❤❤❤

  • @jayshn-n9575

    @jayshn-n9575

    3 күн бұрын

    @@jayalalpriyantha9610 මගේ අදහස නම් ඔය සුදා කොලුව ජවිපෙට මාලිමාවට සෙට් වෙන්නෙ නැත . එහෙම වෙනව නම් මේ වෙනකොට වෙලා තියෙන්න ඕන . මොකද මාලිමාව එච්චරටම ටෙස්ට් / චෙක් කරන්න ඕනද ? ඔහුගේ අශෝභන , මැර කථා විලාසය ජවිපෙට ගැලපෙනවද ?ඔහු අත්හැරිය යුතුව ඇත .

  • @JanakaRathnayake-vq7vm

    @JanakaRathnayake-vq7vm

    2 күн бұрын

    😅😮

  • @udayasenanayake9570
    @udayasenanayake95703 күн бұрын

    මොකා එහාට මෙහාට පැන්නත් ඡන්දය දෙන්නෙ අපිනෙ

  • @GaminiBulathsinhala
    @GaminiBulathsinhala3 күн бұрын

    මුළු රටම අනුර කුමාර මහතා ජයග්‍රහණය කරයි චීනයේ මෙහෙයුම් අවශ්‍ය නැති බව

  • @seelahewapathirane1984
    @seelahewapathirane19843 күн бұрын

    සුභ ආරංචියක්

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p3 күн бұрын

    අපි ඔක්කොම මාලිමාවට චන්දේ දෙන්නේ මාලිමාවට ජයවේවා ❤ ❤ ❤ ❤ ❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka57523 күн бұрын

    මද්ධ්‍ය මල්ලි මේ නිව්ස් එක අහාපුවහාම පුදුම සතුටක් දැනුනේ අපි පිට රටවල ඉදන් මද්ධ්‍ය ඔබ වැනි අවංක සහොදරයෝ මාලිමාව සමග හිට ගන්න සහොදරයා අර චමුදිත ඩොන්කි සුදා වගේ ඩබල් ගෙම් නොගහා ලංකාවේ බුද්ධිමත් ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthasamarasingha8266

    @nishanthasamarasingha8266

    3 күн бұрын

    මේ මල්ලිව ෂුවර්ද??😂 කමක් නෑ කේක්කෙන් හ‍රි කොක්කෙන් අනුරව ගේන්න නම් ඕනේ 🙏🙂

  • @ceciljayasinghe8161

    @ceciljayasinghe8161

    3 күн бұрын

    සුදා ස්ටුඩියෝ දැන් ගිලිහී යම්න් පවතී. කවුරුත් දැන් ඒ චනලය බලන්නේ නැති බවයි කියන්නේ..

  • @jinanichampikagamage

    @jinanichampikagamage

    3 күн бұрын

    අරිමසතුටූයිමලිමාවටජයමවෙවා❤❤❤❤❤❤❤❤

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    3 күн бұрын

    ​@@nishanthasamarasingha8266😀😀😀😀😀ඇත්ත.

  • @dayanandakannangara463

    @dayanandakannangara463

    3 күн бұрын

    සුදාගේ චැනලය මේ වනවිට ජනතාව අතර පිළිකුලට පත්වෙමින් තිබේ.. චමුදිතද ඒහා සමාන වේගයකින් අප්පිරියාවට පත්වෙමින් සිටී

  • @user-tf3nq8vt3o
    @user-tf3nq8vt3o3 күн бұрын

    Npp jaya wewa❤❤

  • @sampathramanayaka3421
    @sampathramanayaka34213 күн бұрын

    GOOD Job ❤

  • @tikka1967
    @tikka19673 күн бұрын

    මොකා කොහෙන් කොහෙට පැන්නත්... චන්දෙ දෙන්න ඔනෙ ජනතාව 😂😂😂😂

  • @Np1226o

    @Np1226o

    3 күн бұрын

    අනිවාර්යයෙන්.මොකෝ චීන්නු ඇවිත් අනුරට ඡන්දය දෙන්නයැ😂

  • @user-uj6lx7nj1j
    @user-uj6lx7nj1j3 күн бұрын

    මොකාද.ඔය.ඩිල්ගැනකියන .ගොන්හරකා.උබ.ඉතිහාසය.නොදන්නබුරැවා

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do3 күн бұрын

    මාලිමාවට ජයවේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SusilAyupala

    @SusilAyupala

    3 күн бұрын

    🙏🙏❤️❤️❤️👏👏👏👍👍👍

  • @ellapperumashantha4305
    @ellapperumashantha43053 күн бұрын

    සමහර උං බැන බැන හිටියනේ අනුර යන්නේ බටහිරට විතරයි කියල දැං චීනෙට බැනපල්ල

  • @gv6071
    @gv60713 күн бұрын

    අදද ඒ ගැන දන්නේ, ඕක අවුරුදු 60ක් පමණ පැරණි ක්‍රියාවලියක්. JVP එක ආරම්භයේ සිටම චීනය ඔවුන් පිටුපස සිටියා. ඒපමනක් නොවෙයි , මෙරට සිදු වූ ඉතා වැදගත් සිදුවීම් කිහිපයකටම චීනය සම්බන්ධයි.

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    3 күн бұрын

    ඉතින් හොඳයිනෙ. NPP රට විකුණන්නෙ නෑනෙ .

  • @gv6071

    @gv6071

    3 күн бұрын

    ​@@PadmaJayasinghe-s1z ඉන්දියාවෙ ප්‍රතිචාරය මොකක්ද කියලා බලාගෙන ඉන්න .

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    3 күн бұрын

    @@gv6071 ඔය ඔක්කොම බැලන්ස් කරගන්න පුළුවන් . ඒකට තමා බුද්ධිමත් අවංක පාලනයකට .

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    3 күн бұрын

    @@gv6071 මගේ උත්තරය සජිත්ගෙ මාධ්‍ය ඒකකය කපලා. ඒවා ජනතාව දැනගන්නවනෙ. කුණුහරුප නම් කපන්නෙ නෑ. ඔය මොනවා කලත් ජනතාව දැනුවත් වෙන්න කරුණු ඕනෑතරම් හැදිලා තියෙන්නෙ දැන්.

  • @rangaproyosana8943
    @rangaproyosana89433 күн бұрын

    NPP ❤❤❤

  • @gaminikokawalage7124
    @gaminikokawalage71243 күн бұрын

    ආසාවෙන් බලන පේජ්‍ එක ❤

  • @upaliherath4029
    @upaliherath40293 күн бұрын

    ඒ චීන්නුන්ට ජන්ද අයිතිය දීලද. ඔය මොන කල්ලි ආවත් ජන්දේ දෙන්නේ ලන්කාවේ මිනිසුන්නේ බන්.😅😅😅😅😅

  • @adariyasinghe127

    @adariyasinghe127

    3 күн бұрын

    බලමු මෙයා කියන දේ ඇත්තද නැත්තද කියල. චීනය උදව්කලොත් රුසියාවත් උදව් කරාවි.

  • @nallaperumarupa5962
    @nallaperumarupa59623 күн бұрын

    ඇත්තටම බොහොම ස්තුතියි ප්‍රබල රටවල් දෙකක තානාපති කාර්යාල මගින් මේ රනිල්ව ජනාධිපති කරන්න උත්සාහයක යෙදෙන වෙලාවක චීනය මේ ඒ වගේඅදහසක්වත් දෙන එක ලොකු දෙයක් මොකද ඉන්දියාව දැන් බයෙන් ඉන්නේඇත්තටම මාලිමාවට කාගෙවත් උදව් අවශ්‍ය නැති උනත් මේක ලොකු හයියක් බලාගෙන ඉඳපු මොනවද වෙන්නේ කියලා❤❤❤

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179Күн бұрын

    මාලිමාවේ ජයග්‍රහණය උදෙසා චීනයෙන් පමණක් නොව මුළු ලෝකයෙන්ම එනවා කතිරය ගසන්නට මාලි මාවට දෙවියන්ගේ ආශිර්වාදය තව තවත් ලැබේවා ❤❤❤❤

  • @KSPriyanganie
    @KSPriyanganie3 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @KSPriyanganie
    @KSPriyanganie3 күн бұрын

    ❤❤❤❤❤❤

  • @jinanichampikagamage
    @jinanichampikagamage3 күн бұрын

    ඩිල්අනූරනෙවෙයිරනිලහරිටදැනගෙනකතාකරන්නනියතජනපතිඅනූරරටෙනායකයාඅපෙඅනූර❤❤❤❤

  • @rupikaalwis9445
    @rupikaalwis94453 күн бұрын

    චිනය.කියන්න.දෙයක්.නැහැ.මාලිමාවෙ.ජයග්ග්‍රහනය.කරනවා.සත්තයි❤❤

  • @nilminiranathunga3422
    @nilminiranathunga34223 күн бұрын

    මේ ලගදි මහී ගියා නේද චීනයට

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    3 күн бұрын

    එයාට මොකුත් බෑ දැන්.

  • @adariyasinghe127
    @adariyasinghe1273 күн бұрын

    චීනය ගැන පසුව කථාකරමු. දැන් අපි ජනතාව දැනුවත්කර මාලිමාව ජයග්‍රහණය කරා ගෙනයමු.

  • @sampathramanayaka3421
    @sampathramanayaka34213 күн бұрын

    ❤AKD ❤SRILANKA ❤MALIMAWA ❤

  • @guwani01
    @guwani013 күн бұрын

    China was a socialist country, but now it has become a pragmatic and practical country. They have adopted open economy in very practical manner. China is a country which has almost eradicated corruption and the main promise of NPP is eradication of corruption.

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it3 күн бұрын

    janatha palanayak.npp💞💞💞💞💞

  • @forestgum1237
    @forestgum1237Күн бұрын

    🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩 ජය වේවා

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha3 күн бұрын

    So very good no

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9gКүн бұрын

    වාමවාදී ප්‍ගතිශීලී නායකයා...චතුරංග ඔබගේ සත්‍යවාදී ආමන්ත්‍රණය ❤❤❤

  • @ranjithwedage6783
    @ranjithwedage67833 күн бұрын

    කව්රු ගැලෙව්වත් පට්ට හොරු.😂😂

  • @amithlankathilaka6127
    @amithlankathilaka61273 күн бұрын

    🎉🎉🎉🎉

  • @user-qw5xp6yv9p
    @user-qw5xp6yv9p3 күн бұрын

    බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙව් පිහිටයි වලකම් අපි හැම දෙනාම එක මිටට මාලිමාවට එන්න අපි සමග හොරු නම් අපට එපා ජනතාව පමනයි අපට ඔනැ දළදා සම්දු පිහිටයි නායක නායිකාවන්ට ❤❤❤❤

  • @KSPriyanganie
    @KSPriyanganie3 күн бұрын

    Malimawata jaya

  • @nihalseelawansha18
    @nihalseelawansha183 күн бұрын

    චීනයට එහෙම කිරීමට ඕනෑකමක් නෑ කවුරු බලයට ආවත් විවිධ ක්‍රමවලට ග්‍රහණයට ගන්න ඔවුන් කටයුතු කරනවා

  • @sampathramanayaka3421
    @sampathramanayaka34213 күн бұрын

    AKD ❤SRILANKA ❤MALIMAWA ❤

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg3 күн бұрын

    Npp only❤❤❤❤❤❤❤

  • @rohanranjith6308
    @rohanranjith63083 күн бұрын

    මෙම පුවත සත්‍යක් නම්උතුරු නැඟෙනහිර වෙනූවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත්වීම යනු ජනාධිපතිවරණයේදී කිසියම් අපේක්ෂකයෙක්ගේ ජයග්‍රහණය වඩාත් තහවුරු වීමක් පෙන්නුම් කරනවා.

  • @Sanathmatharage
    @Sanathmatharage3 күн бұрын

    Dammika Gu walakata bahinna epa😢😢😢😢😢 kaputu pilli, Sataka pilli😢😢

  • @caniciusfernando822
    @caniciusfernando8223 күн бұрын

    Maalimawe jaya niyathai. Maalimawa nisa රටේම jaya නියතය .

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane56783 күн бұрын

    මාලිමාවට ජය වේවා අපේ රටට ජය වේවා ❤❤❤

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry29273 күн бұрын

    ❤️💯💯

  • @anujakarunaratne7262
    @anujakarunaratne72623 күн бұрын

    චිනය ලංවීම එතරම් හොද නැහැ!!! මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි!!!!!

  • @ajithhulangamuwa4798
    @ajithhulangamuwa47983 күн бұрын

    Npp jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas2253 күн бұрын

    ❤❤❤❤❤මාලිමාවට

  • @gaminikokawalage7124
    @gaminikokawalage71243 күн бұрын

    චීනේ උදව්. මරු ❤

  • @virajnilantha1043
    @virajnilantha10433 күн бұрын

    යකෝ මේ වගේ චීන කතා කිව්වාම අවාසියත් මාලිමාවටමනේ.

  • @jayshn-n9575

    @jayshn-n9575

    3 күн бұрын

    මේයකා කට උල් කර කර බොරු විදින්නෙ .

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    3 күн бұрын

    මටනම් හිතෙන්නෙ එහෙම වෙන්නෙ නෑ.

  • @wasanthakumari669
    @wasanthakumari6693 күн бұрын

    Malimawata ජයවේවා

  • @JagathGunawrdana-ln4uo
    @JagathGunawrdana-ln4uo3 күн бұрын

    Desaprmi janathawage eka ma pethuma anura kumara disansyaka sahodaraya

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c3 күн бұрын

    ලංකාවෙි ජනතාව අනුර රටෙි ජනපති දුරය සදහා පත්කරණවාමයි .

  • @TudorRanaweera-kv3kt
    @TudorRanaweera-kv3kt3 күн бұрын

    Jayawewa mpp

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b3 күн бұрын

    Good news. Npp is our only hope.

  • @ATHAL_LK
    @ATHAL_LK3 күн бұрын

    AKD 👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🌹

  • @user-mw4je1vo3k
    @user-mw4je1vo3k3 күн бұрын

    Malimawata niwan suwa

  • @priyantharohana4087
    @priyantharohana40873 күн бұрын

    ජාතික jana balawegayata ජය වේවා 🎉🎉🎉🎉🧭 malimawata ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage77093 күн бұрын

    Malimawata jaya👍

  • @maintenancesolutions763
    @maintenancesolutions7633 күн бұрын

    මීළඟ රාජ්‍ය නායකත්වය හිමි තඹුත්තේගම රතු තරුව බව චීනය දන්නවා ..🤝🤝🤝 මාලිමාවට ජය නියතයි ❤❤❤👍👍👍 🧭🧭🧭💯💯💯

  • @rohanawijesekara9695
    @rohanawijesekara96953 күн бұрын

    චීන රජය හෝ චීන සමාගම් බලාපොරොත්තු වන්නේ ඉදිරියටත් මිත්‍ර වේශයෙන් සිටිමින් තම ව්‍යාපාරික කටයුතුවල යෙදෙන්නයි. කොටින්ම ලංකාව තම ලාභදායී වෙලඳපලක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන්නයි. ඒ වගේම දැනටමත් පවතින තම මූල්‍ය ආයෝජන වලට හානියක් නොවන්නට වග බලා ගැනීමටයි. එනයින් බලන කල චීනය වඩාත්ම කැමති වන්නේ තට්ටුමාරු ජඩ වසලයීන්ගේ හොරිකඩ ආණ්ඩුවකටයි ඒ අතරීන් ජරාපක්ක ජඩ වසලයින් රැක ගැනීම චීනයට තියෙනෂලොකූම උවමනාවක්. ජරාපක්ක පන්නයේ හොරජඩ හොරිකඩ දූෂිත වසල අවජාතක අශුද්ධ හොර වේස කලුකඩ ආණ්ඩුවකටෂචීනය ඉතා කැමතියි. චීනය වඩාත්ම අකමැති ආණ්ඩුවක් තමයි ජවීපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක්. ඇත්ත කතාව ඕකයී. නමුත් භූ දේශපාලන කුප්ප ගේම නියමෙට ගහන චීනය සහ ඉන්දියාව ජාජබයට ගොං ආතල් සහ මෝඩ චූන් දෙන්න හැදුවට ජාජබය ඒ ගැන වැඩි කලබලයක් අමුත්තක් පෙන්නන්නේ නෑ.

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala3 күн бұрын

    චීනය උදවු කරන්නේ අපේ රටේ කෑලි ලියාගන්න නෙවෙයි නං කිසිම අවුලක් නෑ. ලැබෙන හැම උදවුවක්ම ගන්න ඕන. ඒ හැම උදවුවක්ම මේ වෙනස මේ වෙලාවෙ සිදුකරගැනීමට යොදා ගමු. රටේ ස්වෛරීත්වයට හානි නොවන විදිහට මේ උදවු කළමනාකරණය කරගැනීමේ හැකියාව මාලිමාවට තියෙනවා..✌️

  • @anandaranawaka655
    @anandaranawaka6553 күн бұрын

    AKD & NPP 🧭❌🧭❌🧭❌

  • @chintagoonatilleke3853
    @chintagoonatilleke38533 күн бұрын

    Malimawata jayawewa

  • @udawaththakasun3030
    @udawaththakasun30303 күн бұрын

    Kaage sahaya nolebunath Janathaawa janathaa rajayak pihituwanawaa. Janathaaa jayaweawaa.

  • @user-rawana
    @user-rawanaКүн бұрын

    චීනය උදවි කෙරුවත් නැතත් මාලිමාව අපි ඉහළින්ම දිනවනවා ජය වේවා මාලිමාවට ජයම වේවා

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana97443 күн бұрын

    Malimawata jaya wewa ❤❤

  • @RangaBandara
    @RangaBandara3 күн бұрын

    ane thopi views higanno.. eye kiuwa neda ada SJB eke set ekak ranilge gawata yanawa kiyala? paka thamai.. thopiwa report karanna ona missleading titles danawa kiyala.. view higana haththa

  • @commenter2178
    @commenter21783 күн бұрын

    රහස් කල්ලියක් එනවා මූ විතරක් දන්නවා.. අනිත් උන් දන්නේ නෑ .. පුදුමයි...

  • @upalifernando8778
    @upalifernando87783 күн бұрын

    ❤ Chathu putha❤Cheena jathika sahodarawaruth ❤AKD saho athulu ❤Ml.m.wa kerehi athi vishvasaya gane adambarai❤

  • @perumbadagel957
    @perumbadagel9573 күн бұрын

    SAJIYA DANN REDDE REGEN ENNE , SAJIYAGE HORU RALTA REWE NWA SUWAR ,

  • @user-uj6lx7nj1j
    @user-uj6lx7nj1j3 күн бұрын

    2:34

  • @ranipremalatha803
    @ranipremalatha8033 күн бұрын

    ❤ජාතික ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️ මාලිමවට ජයවෙිවා 🙏♥️ අනුර දිසානායක මහතා ටජයෙන් ජයම වෙිවා 🙏 🙏🙏♥️

Келесі