අවසන් ජනපති සමික්ෂණය රනිල් අතට ඔහු ජනපති | BLACK & WHITE

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
www.patreon.com/Channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZread:
kzread.info/dron/bR7juPwtP-bV_w0840ciYQ.html
❤ නිල Facebook පිටුව :
chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
www.tiktok.com/@channel4newss
❤ Instagram Link :
chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 284

  • @PathmasiriUdayakumara-jl1wu
    @PathmasiriUdayakumara-jl1wu4 күн бұрын

    මොන හොර සම්ක්ෂන කලත් ජයසිකුරුයි මාලිමාවට

  • @shobhaniroshini2144
    @shobhaniroshini21444 күн бұрын

    හරි..හරි..ඉතිං බයනැතුව ජනාධිපතිවරණය තියමුකො....නෙහ්...😊

  • @dilaniperera7509

    @dilaniperera7509

    4 күн бұрын

    ඔව් ඉතින් සමහරු ජන්පතිවරනය කල්දාගන්න හදනවනෙ. .ඒබය නිසානෙ

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im4 күн бұрын

    චන්ද දෙන්නේ ජනතාව සහාසික ඡන්දය කින් දිනුවොත් තමා රනිලා, මහපොළවේ යථාර්ථය මාලිමාව

  • @amkbathapaththu3653
    @amkbathapaththu36534 күн бұрын

    ඔය හොරු ටික දන්නේ මඩ නාන්න විතරයි මාලිමාව විමසිල්ලෙන් ඉන්නේ ඕවට බය නැහැ මාලිමාවට ජයවේවා

  • @dharmasenawele6515
    @dharmasenawele65154 күн бұрын

    මේ මොහොතේදී අපි සියඵ දෙනාම බොහොම කල්පනාවෙන් වැඩ කල යුතුය, මජර දේශපාලකයන් ගේ තක්කඩි ව්‍යාපාර වලට අසුනොවන්නට

  • @tharangagunarathna3525
    @tharangagunarathna35254 күн бұрын

    ස්තූතියි චතුරංග මොහොතින් මොහොත වෙනදේ අපට කියනවට මේරනිල් මොන ගිනිවිජ්ජුම්බරයක් අැද්දත් රටේ ජනතාව මාලිමාව දිනවනවා මයි

  • @Bmck756
    @Bmck7564 күн бұрын

    රනිල්ට අයේ කිසිදිනක පාර්ලිමේන්තු අසුනක් වෙන්වන්නෙ නැත

  • @lilith5730

    @lilith5730

    4 күн бұрын

    මුන් මේ බොරු සමීක්ෂණ වලින් තමන් ඉදිරියෙන් ඉන්න බව රටට ප්‍රචාරය කරල හොර චන්ද දාන වියාපාරයක් දියත් කරල දිනන්න වත්ද දන්නෙ නෑ ප්ලෑන් එක.රනිල මහහ ගේම් කාරයා.ඕකගෙ මාමත් ඒ වගේ.අර අප්පල පුතාල සෙට් එකත් ඊට දෙවෙනි නෑ.මුන්ට මේවාට ඉඩ නොතැබිය යුතුයි.සෙට් එකම ගහල පන්නන්න පෙල ගැසියව්.එවැනි මගඩියක් කලොත්.

  • @pathmawathi-481
    @pathmawathi-4814 күн бұрын

    රනිල ගේම්කාරයෙක් වගේම පරයෙක් උන් කාපු රට තමයි. අපි දැන් මාලිමාවට බාර කරන්නෙ හදන්න. මාලිමාවට ❤❤❤

  • @user-pu4uz7wu1z

    @user-pu4uz7wu1z

    4 күн бұрын

    🎉

  • @ATHAL_LK
    @ATHAL_LK4 күн бұрын

    මඩ බලකා මඩේම එරේ🤮🤮🤮 මහපොලව මාලිමාව 👍👍🌹🌹❤️❤️

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga34914 күн бұрын

    මාළිමාවෙ නියත ජයග්‍රහණය කිසිවෙකුටත් වැළැක්විය නොහැක .❤❤❤❤

  • @sumeerasumeera4448
    @sumeerasumeera44484 күн бұрын

    Npp❤❤❤

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h4 күн бұрын

    උඹල මොනවා කිව්වත් අපි මාලි මාවට❤❤❤❤❤

  • @rogerfoster3828

    @rogerfoster3828

    4 күн бұрын

    @@user-xx3ok1vq4h 69 lakshayae buuruwangen monawa balaporottu wennada

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera65644 күн бұрын

    පොහොට්ටුව ත් රනිල ්ට තමයි සහයෝගය දෙන්නට සුදානම්, පර සකකිලි

  • @dilaniperera7509

    @dilaniperera7509

    4 күн бұрын

    මොන බොරුවක්ද පොහොට්ටුවේ කොටසක්

  • @chandraniwijayalath6995

    @chandraniwijayalath6995

    4 күн бұрын

    මේ ඔක්කොම එකතු වෙනවා මාළිමාව පරදවාලන්න මොකද පොඩ් කැලි ඔක්කොම හොරු එකතු වෙනවා අනිවාර්යයෙන්ම ඒකට මොකද කරන්නේ හිතා ගන්න අමාරුයි එහෙම වුණොත් ඉඳල වැඩක් නැහැ රටේ 🤣🤣🤣

  • @SunilJayaeera
    @SunilJayaeera4 күн бұрын

    තොපි මොන බල්ටි ගැහුවත් අපි මාලිමාවට චන්දය කල්දැම්මොත් සොම්බියව මරනව

  • @psathya6345

    @psathya6345

    4 күн бұрын

    J R මරමු කිව්ව වගේ ද? ප්‍රජාතන්ත්‍රවාදයට ආව කීවාට ඇවිත් නෑ නේ. ඒක නේ කෙලෙස් ඇවිස්සෙන්නෙ.

  • @user-xn9yr6xm7t
    @user-xn9yr6xm7t4 күн бұрын

    සමගී ජනබල වේගයට ජයවෙවා❤❤❤

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya12094 күн бұрын

    හරි හරි මොනවා කිවුවත් අපි මාලිමාව ට එච්චරයි කියන්න තියෙන්නෙ

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es4 күн бұрын

    ඔය සොමිබියා හොර සමික්ෂණ ඉදිරිපත් කරයි හැබැයි ඔය සොමිබියාට කවදාවත් දිනන්න බැහැ.අනිවරෙන් මාලිමාවට ජය

  • @shehansamaratunga9193

    @shehansamaratunga9193

    4 күн бұрын

    Gono ranil danatamath dinum. Ranil thaniyama abiyogaya baragena rata issarahata genagiya. Eka ubala wage kuhakayanta therenne nathi unata mole athi un dannawa ranil kiyanne waddek kiyala thopi chandaya enakan malimawa kiya kiya umba gaga hitaoalla

  • @desinguwaadugep1971

    @desinguwaadugep1971

    4 күн бұрын

    සැනසෙන්න නැලවෙන්න ...😂😂

  • @kleelawethililalila8431

    @kleelawethililalila8431

    4 күн бұрын

    ​@@shehansamaratunga9193ආනේ දන්න තරමින් රනිල් හොරා රටම විකුනලා මැරේනකම් උබලාට ඉන්න පුඵවන්ද ඒකද වේන්න ඕනේ රනිල් කියන්නේ පැන්ෂන් ගිය මිනිහෙක් 75 ක් වයස හිතේන හිතේන දේ කරන පිස්සු පොරක් ගොඩක් දේ දන්නවා ඇති දැන් යන්න

  • @lakshmanwickramaarachchi6455

    @lakshmanwickramaarachchi6455

    4 күн бұрын

    වතුර රත් වෙන kam තමයි උඹලා දඟලන්න .​@@shehansamaratunga9193

  • @AnwarAnwardheshani-fb9cm

    @AnwarAnwardheshani-fb9cm

    4 күн бұрын

    ​@@shehansamaratunga9193ආ ආ උබේ මොලේ තියෙන්නේ රනිල ගෙ ජොකා අස්සෙ ගොන් නාම්බා 😂😂😂😂😂

  • @user-cp7yj6gg4m
    @user-cp7yj6gg4m4 күн бұрын

    ANURA THAMAI JANAPATHI

  • @rohanagamalath9059
    @rohanagamalath90594 күн бұрын

    Lin මැඩියන් oowa බලන්නේ ne owa බලන්නේ මොළේ kaladak හරි tiyana ජනතාව ඒ ඔක්කොම npp සමඟ

  • @pkds1983
    @pkds19834 күн бұрын

    ජනාධිපති රනිල් මැතිතුමා ඉල්ලන්නේ නැත්තං ජනාධිපති ආර්යාව සාගල රත්නායක මැතිණිය හරි ඉල්ලන්න තියෙන්නේ අලියා ලකුණින්, ජයවේවා ගූඑන්පී 😅😅😅

  • @rameigap

    @rameigap

    3 күн бұрын

    😂😂😂

  • @Chandanaparanagama-oy6ct
    @Chandanaparanagama-oy6ct4 күн бұрын

    උබල මොනවා කිවුවත් අපි මාලිමාවට

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya93934 күн бұрын

    ආයිමත් ඕක ජාතික අපේක්ෂක කියලා කියන්න එපා,

  • @dharmapalaliyanage4169
    @dharmapalaliyanage41694 күн бұрын

    මොනතරම් මඩ ගැහුවත් ජාතික ජනබල වේගය ඉදිරියෙන් සිටී. ජාතික ජනබල වේගයට ජයවේවා

  • @gunasenawm.107
    @gunasenawm.1074 күн бұрын

    රටක් වෙනුවෙන් වෙහෙසෙන ඔබට අපි ණය ගැතියි. සත්‍ය ජය ගන්න පුළුවන්.❤❤❤

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera65644 күн бұрын

    බයවෙන්න ඵපා, පොහොට්ටුව රනිල්ට, සහයෝගය දෙනවිට,තව,මාලිමාව ට, වැඩි වෙනවා, යු,

  • @amilasampath3526

    @amilasampath3526

    4 күн бұрын

    phottuwa wenama illanawa, eken wasiya yanne ranilta sjb eka eka nisa Ranilta support

  • @manelamarasekara5929
    @manelamarasekara59294 күн бұрын

    අපි නමි මාලිමාවට ජයවෙිවා

  • @RoshanprdeebaRoshan
    @RoshanprdeebaRoshan4 күн бұрын

    මාලිමාවට ජයවේවා ❤

  • @ATHAL_LK
    @ATHAL_LK4 күн бұрын

    වාර්තාවට දාගන්න එකෙන්ම මාලිමාව 👍👍❤️❤️🌹🌹🌹

  • @RanjithKarunathilaka-ru5yq
    @RanjithKarunathilaka-ru5yq4 күн бұрын

    අනේ අපේ තීරණය කවුරු කොහොම බොරු කීවත් දැඩී අධිශ්ටානය මාලිමාවට මයි.අප්පා..ජයවේවා!

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb4 күн бұрын

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤අපේ අනාගත ජනාධිපති අනුර කුමාර සහෝදරයා ❤හොරු එලවිමට අනුර කුමාර සහෝදරයා දිනවමු ❤❤❤❤අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාවට ❤ජයවේවා❤

  • @hemalalwithana1106
    @hemalalwithana11064 күн бұрын

    Hina dakinava

  • @jayasooriyabh6707
    @jayasooriyabh67074 күн бұрын

    No more than 10% to ranil unp

  • @nelsonmedia5756

    @nelsonmedia5756

    4 күн бұрын

    Pissuda kollo Ranilta 90% mewara Chanda Lebenawa Poddak Lida Etulen Eliyata Evilla beluwanam Hodai malli

  • @rameigap

    @rameigap

    3 күн бұрын

    ​@@nelsonmedia5756😂😂😂රනිල්ට 3% ලැබුනොත්??😂😂 🧭 🧭 ට 75% එහා

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe96664 күн бұрын

    එ්කනෙ අපිත් කියන්නෙ මාලිමාව දිනනව කියලා.

  • @ChandhanaJayarathne-oo9fu
    @ChandhanaJayarathne-oo9fu4 күн бұрын

    මාලිමාවට ජය ✌

  • @Sanara845Sana
    @Sanara845Sana4 күн бұрын

    අපි කුවෙට් මාලිමාවට ජයවෙවා අනුර ට ජයවෙවා ජනතාව ට ජයවෙවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @madusankadissanayak07
    @madusankadissanayak074 күн бұрын

    ජන්දෙ දෙන්නෙ ජනතාව වන අපි ,මේ ගම් නියම්ගම් සියල්ල මාලිමාව සමග එකතු වෙලා අවසන් ...හරිම සමීක්ෂණ ය එ්කයි..මාලිමාවේ ජය තහවුරැයි ජය වේවා

  • @ssdissanayaka8049
    @ssdissanayaka80494 күн бұрын

    උඹල මොනව කලත් අපි මාලිමාවට බහ දීල ඉවරයි. ❤❤❤

  • @donaldliyanage9094
    @donaldliyanage90944 күн бұрын

    Sameekshanayen Ranil dinalanam ayi wettu dada inne.Me hadaya oya thanathurata awe ara POHOTTU kalaknni nisa.Mahajanaya minihata asanayakwath dinanna ida thiwwe ne.NPP ekata jaya!

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga70344 күн бұрын

    malimawata jaya niyathai

  • @user-ou6ov2fu3k
    @user-ou6ov2fu3k2 күн бұрын

    ❤AKD

  • @user-xn9yr6xm7t
    @user-xn9yr6xm7t4 күн бұрын

    අපෙ නායක සජිත් මිසක් වෙන කෙනෙක් නෙවේ අපෙ නායක යාට ඡයවෙවා

  • @kleelawethililalila8431
    @kleelawethililalila84314 күн бұрын

    මාලිමාව ජයවේවා රන් අකුරින් ලියවෙන ජයග්‍රහණයක් මේ ලෝකේ මුල් පිටුව පෙරලන්න ඉඩ දේන්න

  • @nallaperumarupa5962
    @nallaperumarupa59624 күн бұрын

    Malimawata Jayawewa ❤❤❤❤❤

  • @praneethmadushan7149
    @praneethmadushan71493 күн бұрын

    දැන් කරන්න තියෙන්නෙ හොද කැම්පෙන් එකක් සමික්සනයට එනවිට අපෙ සෙට් එක රනිල් තමෛ කියන්න චන්දෙ තියයි හෙටම npp yata jaya

  • @renukadamayanthi8985
    @renukadamayanthi89854 күн бұрын

    අපි නම් මාලිමාවට .පව් සොම්බියා

  • @arunaprasad3030
    @arunaprasad30304 күн бұрын

    Victory npp🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku22904 күн бұрын

    අපේ ගම්වල නම් කතා කරන සියලුම දෙනා මාලිමාවට චන්දය දෙනවා කියලා තමයි කියන්නේ හොරු නැති පාලකයන් පත් කල යුතුය කියා ඒ අය කියන්නේ

  • @user-ib3pr7sk5b
    @user-ib3pr7sk5b4 күн бұрын

    දැනට ඔනම චුන් ගන්න චන්දය තියන්න අපි හොදට සලකනම

  • @user-cp7yj6gg4m
    @user-cp7yj6gg4m4 күн бұрын

    Malimaawata jayaweewaa malimaawata jayaweewaa malimaawata jayaweewaa malimaawata jayaweewaa

  • @Aba-ee1eo
    @Aba-ee1eo4 күн бұрын

    රට හදන්න තියෙන උවමනාව, අනේ හැබෑට. මිනිස්සු නම් කාගෙ හැටිත් දන්නව. මිනිස්සු නිහඩයි . බෙදිලා තියෙන විදියට ප්‍රතිපලෙ ලැබේවි.

  • @ganthihamudiyanselagedasan1858
    @ganthihamudiyanselagedasan18584 күн бұрын

    මමත්..මගෙපවුලේ සියළුම චන්දත්මාලිමාවට

  • @dongunatillaka6879
    @dongunatillaka68793 күн бұрын

    Nearly, 75%people behind NNP.

  • @user-jf2uu3hh4n
    @user-jf2uu3hh4n4 күн бұрын

    ජය❤රනිල්

  • @rameigap

    @rameigap

    3 күн бұрын

    😂😂😂 🧭 🧭 ට ජය වේවා

  • @Shiha37
    @Shiha372 күн бұрын

    තෙල් පෝලිමේ මිනිසුන් මැරෙන රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤

  • @SriyaniZaschke
    @SriyaniZaschke4 күн бұрын

    ❤❤❤❤❤

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe75694 күн бұрын

    නියත ජය මාලිමාව

  • @lilith5730
    @lilith57304 күн бұрын

    ඕක හොර චන්ද දාල හරි දිනන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ.ඒවට ඉඩ නොතැබිය යුතුයි.

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id4 күн бұрын

    Sajith ge Jaya niyathai

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake83174 күн бұрын

    Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanfernando679
    @rohanfernando6794 күн бұрын

    ඡන්දෙ තියන්න කියන්නකෝ සමීක්ෂණ වැඩක් නෑ

  • @user-ku4td5xd3y
    @user-ku4td5xd3y4 күн бұрын

    ඒක..අන්තිම .සමීක්ෂණය ද..ඒ..😂😂

  • @RAAthula-rw5dd
    @RAAthula-rw5dd4 күн бұрын

    ඕකට හේතු සපයනෙත් NPP එකමයි. NPP උන්ගෙ නිල ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වල තිබ්බනම් ඕවට ඉඩක් නෑනෙ. තාම බැරිවුනාද ඕක හදාගන්න.

  • @dilaniperera7509

    @dilaniperera7509

    4 күн бұрын

    එහෙම අවශ්‍ය තාවයක් නෑ මඩ වලට එන්. පී පී බය නැ ඕන මඩක් ගහපුදෙන් උත්තර දෙයි ජනතාව තිතටම ඕවට.

  • @gunathilakabernard1499
    @gunathilakabernard14994 күн бұрын

    Npp win this time 100% horu going to valikada next..jayaweewa npp

  • @user-vo6cf6pp9h
    @user-vo6cf6pp9h4 күн бұрын

    Sombi ranilta dinanna pulnwannam jandipat waranayke pawathwanna🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @minsl4685
    @minsl46854 күн бұрын

    වීව්ස් ගන්න තන්මේල් විකුර්ති කරන්න එපා 😅😅

  • @dr.damayanthijayawardane8080
    @dr.damayanthijayawardane80804 күн бұрын

    Congratulations!!! NPP

  • @nevilrupasinghe221
    @nevilrupasinghe2214 күн бұрын

    සොම්බියා සමග හොරු පන්නමු

  • @wijayaimpex4579
    @wijayaimpex45794 күн бұрын

    ඕකව ඉවර කරමු..ජාතියේ නාමයෙන්

  • @Shiha37
    @Shiha372 күн бұрын

    රනිල් ❤❤❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee78113 күн бұрын

    සමීක්ෂණ වාර්තා කොලවලට ජනපති රනිල්වුනාට ජන්දෙ දවසට ප්‍රථිපලය අනුව මාලිමාව විශිෂ්ඨ ජයක් ලබන එක ස්ථීරයි, තීන්දුයි.

  • @w7netcafe64
    @w7netcafe644 күн бұрын

    මඩයා

  • @siyapathaOnlineSchool
    @siyapathaOnlineSchool4 күн бұрын

    සල්ලි නිසා බොරු කරලා යන්න වෙන්නේ අපාය

  • @chamindaprasad7020
    @chamindaprasad70204 күн бұрын

    ජය වේවා npp ❤❤❤

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage77984 күн бұрын

    උබනමි.කාටවත්කියන්නබැහැකලුද.සුදුදකියලා...

  • @mahanamathikula1187
    @mahanamathikula11874 күн бұрын

    Ammage redda.kohoma unath api malimawata

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe81434 күн бұрын

    People will not bilve JVP people everyone with SJB or Mr Ranil wickramasinghe

  • @praneethmadushan7149

    @praneethmadushan7149

    3 күн бұрын

    Bilve onli you

  • @kumuduwickramasinghe8143

    @kumuduwickramasinghe8143

    3 күн бұрын

    @@praneethmadushan7149 you all can see next election results SJB will get mejoraty but people will not vote for JVP because people don't like jvp

  • @yasithranaweera3723
    @yasithranaweera37234 күн бұрын

    Anura dennawa malimawatajaya

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi61664 күн бұрын

    අද මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවට ජය වේවා කාලකන්නි මජර තක්කඩි ජඩ රාජපක්ෂ සංකුතිය තුළ රනිල් සමග සංකලනය වු නරි රැහැනට එරෙහිව මෙවර මාලිමාවට

  • @Ayansaviharicutegirl-ob2bg
    @Ayansaviharicutegirl-ob2bg3 күн бұрын

    මාළිමාව ඉදිරියෙන්

  • @smw9437
    @smw94374 күн бұрын

    රනිල දාන මුට්ටි ඉවරෙට ඉවරයි.ඕකා හැමදාම කලේ මුට්ටි දාලා බලන එක..ඔය මුට්ටි දැන් රනිලගේ පස්සේ එල්ලගන්නයි වෙන්නේ.ඔය මොනවා කිව්වත් මාලිමාවට ජය සිකුරුයි.

  • @lakshmanfernando8799
    @lakshmanfernando87994 күн бұрын

    මොන සමීක්ෂණ කළත් අනුප්‍රාප්තික ජනපති පරාජය බාරගෙන. ඒකනෙ මැතිවරණය නොපැවැත්වීම සඳහා කුමන්ත්‍රණ.

  • @psathya6345

    @psathya6345

    4 күн бұрын

    එහෙම උනොත් අවුරුද්දක් බලන් හිටියට පාඩු නෑ. ඒ අවුරුද්ද පොලියත් එක්ක A K D ලැබෙයි.

  • @RMGunathilake-cm7nc
    @RMGunathilake-cm7ncКүн бұрын

    ranilta. Janapathiì.ranilta.jayasewa.

  • @KumaragePemarathna
    @KumaragePemarathna4 күн бұрын

    සොම්බියාපන්නමු

  • @ruvini9482
    @ruvini94824 күн бұрын

    මන්දිර ඇතුලේ කුමන්ත්‍රණ..

  • @chathurangakottagoda2695
    @chathurangakottagoda26954 күн бұрын

    මාලිමාව දිනනවා මොකක්ද ඔට්ටුව❤

  • @nandanakumara3267
    @nandanakumara32674 күн бұрын

    ජනතාව නිවරදි තින්දුව ගනී චන්දය තියන්නකො මාලිමාවට ජයවෙිවා

  • @UsbsbsVsjabsb
    @UsbsbsVsjabsb4 күн бұрын

    එක දවසකුත් කිව්වා හුස්ම අරන් කිහන් කියලා කමක් ne චන්දය තියන්න කියන්න කෝ

  • @user-jf2uu3hh4n
    @user-jf2uu3hh4n4 күн бұрын

    රනිල්ට. ජය

  • @rameigap

    @rameigap

    3 күн бұрын

    ඌ ට ජය වෙලා ඉවරයි. දැන් හිරේ යන්න ලගයි. 🧭 🧭 ට ජය

  • @bandarabandara4442
    @bandarabandara4442Күн бұрын

    DS සේනානායක කාලේ ඉදන් UNP වුණු අපේ අම්මයි තාත්තායි දෙන්නත් මේ පාර මාලිමාවට .

  • @amal-oh4qg
    @amal-oh4qg4 күн бұрын

    බය නැතුව චන්දෙ තියල දින්න හාමු මහත්තයා 😂

  • @user-hi7qr6nv8w
    @user-hi7qr6nv8w4 күн бұрын

    Malimawata ජය

  • @gnanadhaja5848
    @gnanadhaja58484 күн бұрын

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා 😢මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @rameigap

    @rameigap

    3 күн бұрын

    🧭 ට ජය වේවා

  • @dilaiwanigathunga6637
    @dilaiwanigathunga66374 күн бұрын

    ඒක හරි, සොම්බියා තමයි දිනන්නෙ. දැන් ඉතින් ඡන්දය තියපන්කො

  • @SomaSamarathunga
    @SomaSamarathunga4 күн бұрын

    ජය නියතයි මාලිමාවට

  • @upalikumara5767
    @upalikumara57674 күн бұрын

    හීනෙන් තමයි

  • @Shiha37
    @Shiha372 күн бұрын

    රනිල් නැත්නම් අපේ එවුන් තාම පෝලිමේ ❤❤❤❤

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n4 күн бұрын

    මොන මඩ ගැහුවත් අපගේ චන්දය මාලිමාවට 🎉

  • @rekajaya2778
    @rekajaya27784 күн бұрын

    කවදා අාවත් ඒකම දේ තමයි

  • @wijithaamarasinghe7185
    @wijithaamarasinghe71854 күн бұрын

    ඉක්මනින් ම තියපන්කො ඡන්දේ... දෙන්නම් සොම්බියාටයි පුතාණෝටයි පුපෙන් යන්න.. ජයවේවා මාලිමාව ❤

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna2 күн бұрын

    මෙහෙම සමීක්ෂණ වලින් පවා රනිලාට වාසියි නම් ජනාධිපතිවරණය තියෙන්නේ නැත්තේ ඇයි