ව්‍යාජ අංක තහඩු සමඟ යතුරුපැදියක් මාලිමා පොලිස් ලොක්කන් ඉදිරියට | BLACK & WHITE

#black&white
#srilanka
#standbychathuranga
#chathurangabandara
#channel4news
#kalapaththare
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ channel4
📌Don't forget to subscribe 🔔
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZread:
/ @channel4nws
❤ නිල Facebook පිටුව :
/ chanel4news
❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
❤ Tiktok Link :
/ channel4newss
❤ Instagram Link :
/ chanelnews04
❤ දුරකථන අංකය : +94 77 980 3096

Пікірлер: 204

  • @ranjiththilak5766
    @ranjiththilak57662 күн бұрын

    අනුර සහෝදරය ඇතුළු මාලිමාවේ සියලු ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරමු✊️ ජනතාවනි අවදියෙන් සිටිමු මාලිමාවට ජය වේවා✌️💪

  • @ghanarathana2794

    @ghanarathana2794

    2 күн бұрын

    ලංකාවෙ මිනිස්සු හරක් මරනව අඩු නිසා බය නැතිව ඉමු

  • @geethamala7835

    @geethamala7835

    2 күн бұрын

    """ ANE OU 😢😢😢 ETHUMNTA NIYAMA ARAKSAWA DENNA SAKA KTATA YUTHU SIYALUMA DENAGE JAYA RUPA GANNA OBA SIYALUMA DENA 🙏🏻🙏🏻🙏🏻."""

  • @waves545
    @waves5452 күн бұрын

    මම මාලිමාව ගැන පැහැදෙන්න ලොකු හේතුවක් උඩුගමසූරිය මහතා සහ එම තාක්ශණික කමිටුවේ එලිදැක්වීම ❤❤❤

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3n2 күн бұрын

    මිහින්තලේට ඔන මාලිමාවට ඡය වලක්වන්න මාලිමාවට ජයවේවා

  • @channakawelivita4383

    @channakawelivita4383

    2 күн бұрын

    🇱🇰🧭🗳️🇱🇰💪

  • @AnuraRanjithEkanayaka

    @AnuraRanjithEkanayaka

    Күн бұрын

    Malimawata jayawewa

  • @priyanammuni3546
    @priyanammuni35462 күн бұрын

    තඹුත්තේගම රතු තරැව....එ්ක සුපිරි....ජය වේවා NPP ❤❤❤❤

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs2 күн бұрын

    හැටන් පැත්තේ මාලිමාව හොදින් සංවිධානය කරමු මාලිමාව දින වමු

  • @koekloeren3797
    @koekloeren37972 күн бұрын

    අවබෝධ යෙන් ඉදිරියට යමු,,ජයග්‍රහණය මාලිමාවට ❤❤

  • @tissahewawasam222
    @tissahewawasam2222 күн бұрын

    වහාම ඔහුන් ආරක්ෂාව පිළිබඳව ඉතාම ගැඹුරින් සැලකිය යුතුයි......

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf2 күн бұрын

    නියමයි... මිහින්තලේ උන්නාන්සෙ චන්දෙ ඉල්ලුවාම උන්නාන්සෙටම තේරුම් ගන්න පුලුවන් වෙයි තමුන් වහන්සේ ඉන්නෙ කොතනද කියලා.

  • @amarakumariherath4635

    @amarakumariherath4635

    2 күн бұрын

    සල්ලියි බලයයි වැඩිඋනහම සිවුර මතක නෑ ...

  • @aravinm7039

    @aravinm7039

    2 күн бұрын

    මේ දෙලොවටම නැති බකමොන්ට ගහල එලවන්න ඕන.

  • @dayanilokugonaduwage4501

    @dayanilokugonaduwage4501

    2 күн бұрын

    නිවන් දකින්න කිට්ටු වෙලා😂😂

  • @nilminiranathunga3422
    @nilminiranathunga34222 күн бұрын

    මාලිමාවට මඩ ගහන්න ගහන්න, කෙනිහෙලිකම් කරන්න කරන්න මාලිමාවට වටා මිනිසුන් එකතුවෙන වග ස්තීරයි

  • @sunilaperera6491
    @sunilaperera64912 күн бұрын

    Npp එකේ හැම කෙනෙක්ම හොඳ කල්පනාවෙන් ඉන්න. බය වෙන්න එපා. ඔබ තුමන්ලා පරිස්සමින් ඉන්න. මුන් දැන් පිස්සු හැදුන ballo වගේ. මේ පාර අපි meka වෙනස් කරමු. මුන්ව එලවන්න එකතුවෙලා කරන්න පුළුවන් හැම දේම කරමු. Malimawa dinawamu. 🎉🎉🎉🎉🎉

  • @ajithhulangamuwa4798

    @ajithhulangamuwa4798

    2 күн бұрын

    Npp jayawewa we are with AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb2 күн бұрын

    ප්‍රවෙසමෙන් ඉදිරියට යමු❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc2 күн бұрын

    මාලි මාවෙි සැමසහෝදරයෙක්ම තම දුරතකනයෙන් අවශ්‍ය පිංතුර ලබා ගත්තොත් හෙදයි.ඒවා කොයිමොහොතකදි වුව පුයෝජනවත්වෙිවි.

  • @Tan-xc6um
    @Tan-xc6um2 күн бұрын

    Kalpanawen වැඩ කරමු ,වේගයෙන් ජනතාව අතරට යමු malimawata ජයවේවා

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u2 күн бұрын

    මේ වෙලාවෙ රටට ඉතාමත් ද්‍රෝහි යෙක් ලෙස කටයුතු කරන්නෙ මිහින්තලේ ඔහු මේ පාහර පාලකයන්ටත් වඩා දරුනුයි මාලිමාවට අතිවිශිස්ට ජයක් ලැබෙනව ඒක සත්‍යක්

  • @gaminikoslanda1009
    @gaminikoslanda10092 күн бұрын

    Malimawata ජයවේවා

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage2 күн бұрын

    මිහින්තලේ ගනයව අල්ලල මහන කරවමු.

  • @aravinm7039

    @aravinm7039

    2 күн бұрын

    දෙලොවටම නැති බකමෙක්.ගහල පන්නන්න ඕන.

  • @user-hw1td6lq9u

    @user-hw1td6lq9u

    2 күн бұрын

    මහණ නෙමෙයි කටයි පුකයි දෙකම මහල තට්ටෙට පොලු පහර දෙන්න ඕනෙ

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p2 күн бұрын

    රට මන්කොල්ලකාපු රට විනාශකරපු ඔය හොරහැත්ත ට අනුර කුමාර දිසානායක මහතා ලැබෙන චන්ද ප්‍රමාණයට සජිත්ටවත් අනිත් හොරහැත්තට කිට්ටුවෙන්න වත් බෑ අනුර කුමාර දිසානායක මහතා තේරුවන් සරණයි ❤❤❤❤

  • @thilakasirifernando1319
    @thilakasirifernando13192 күн бұрын

    මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr2 күн бұрын

    රටට අාදරේ මිනිසුනේ සුදානම් වෙමු ඊ ලගට වටලි්මට කොළඹ විතරක්නොව දිස්තිු්ක්ක 25 එකම වෙලාවක සුදානම් කරමු

  • @WickramaSinghe-zx5zc
    @WickramaSinghe-zx5zc2 күн бұрын

    සිවුරු ඇන්දට අතිපූජ්‍ය කියන්න එපා😢එතකොට බුදුපියානන් වහන්සෙ ගෙ බුද්ධ පුත්‍රයන් ට කියන්නෙ මොකක්ද.

  • @tikka1967
    @tikka19672 күн бұрын

    මොකා කොහොම ආවත් අපි බය නෑ ... ඔය එන උන් කල්පනාවෙන් වරෙල්ලා...

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj2 күн бұрын

    jaya wewa❤❤❤❤❤

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q2 күн бұрын

    මාලිමාව තැතිගැන්විම ටිකක් අමාරුයි .එත් ප්‍රවේශමෙන් කල්පනාවෙන් සිට්ය යුතුයි . බල්ලන්ට පිස්සු තදවෙලා ඉන්නේ .අපිට නම් කහ සිවුරු දාගෙන කඩේ යන හොරු එපා .

  • @ira3953

    @ira3953

    2 күн бұрын

    අලුත් එන්න තක් හදන්න වෙයි .

  • @mahabandalageajith1783
    @mahabandalageajith17832 күн бұрын

    Malimawata Jaya wewa

  • @seelahewapathirane1984
    @seelahewapathirane19842 күн бұрын

    තඹුත්තේගම රතු තරුවචතුරංග ඔයාට ස්තුතියිඑ හැඳින්වීමට

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m2 күн бұрын

    ❤❤අපේ මාලිමාවෙ රතු තරුව ආරක්ෂා කර ගැනීමට හැමෝම එකතු වෙමු ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karukapuge
    @karukapuge2 күн бұрын

    මිහින්තලේට මොංගල්

  • @anurafernando-wx4hk

    @anurafernando-wx4hk

    2 күн бұрын

    Walawahengunu mongalthale

  • @udawaththakasun3030
    @udawaththakasun30302 күн бұрын

    Janathaawata jayaweaawaa.

  • @phrdesilva2492
    @phrdesilva24922 күн бұрын

    ගණයො නමි පාර්ලිමේන්තුවට එවන්න කියල හිතන්නවත් එපා....එපා...එපා ආපු පාදඩයන් කරපු හැටි මතකනේ. දෙනවනමි එලිවෙනකමි පිරිත් කියයි...නූල් බදීවි. ආගම විකුනං කාවි. මතකනේ නයා😂😂😂😂😂😂

  • @peemathilaka4981
    @peemathilaka49812 күн бұрын

    Npp❤❤❤❤❤❤❤❤❤❤npp❤❤❤❤❤❤❤❤❤❤❤npp

  • @dilaniperera7509
    @dilaniperera75092 күн бұрын

    මොහොතින් මොහොත ජනතාවගේ වාසනාව කරා ජනතාව ලන්වෙමින්සිටි කරුමය නිමා වෙමින් උරුමයලගාවෙමින් පවතී. මහජන ආන්ඩුව පත් කිරීමෙහිලා සමස්ත ජනතාවම පෙල ගැහෙමින් සිටී. .. වෙනසකින් පමනයි මේරටට නවයුගයක් උදාවෙන්නේ වෙනසක් නොමැතිව පරනයුගයක් නොව ජනතාවට අවශ්‍ය නවයුගයකි ඒයුගය පරන රාජ්‍ය පාලනය කරපු දේශපාලකයින්ගෙන් කිසිදින ඉටු නොවේ පැලැස්තර නම් දමාගෙන යන්න පුලුවන් අපි සැවොම අපේක්ශා කල නවයුගය නම් බිහිවන්නේ නැත එනිසා කම්හලේ ගොවිපලේ වැඩබිමේ රට කරන බල මුලු වී නවයුගය අර්බන්න නිදහසේ මග කියන මාලිමාව ම වෙන්න . මාලිමාව සදා දිනේවා අනෙකුත් පක්ශ තුලද මේ සිස්ටම් චේන්ජ් එක ඇති කරගන්න ඒපක්ශවල තරුනයින්ටත් මාලිමාව ආදර්ශයක් වේවි ඒවෙනස නැතුව අද පවතින දේශපාලනය ඉදිරියට යන්න බෑ යල් පැනගිය නායකයෝ තමන්ගේ අදක්ශකම ඔප්පු කරලා ඉවරයි ඒඅය ෆේල්. මාලිමාවෙ ආන්ඩුවක් බිහිවෙන එකට බාදා කිරීම නොවේ අනෙක් පක්ශ කලයුත්තේ තමන්ගේ පක්ශය තුල සිස්ටම් චේන්ජ් එක කර තම්න්ගේ පක්ශයද දේශපාලන වශයෙන් ශක්තිමත් කරගැනිමයි මේ වෙනස හෙට චන්දය තියාගෙන අද කරන්න පුලුවන් වැඩක්ද එනිසා ඔයාල ලබනසැරේවත් අනුරව පරද්දන්න බලන්න පුලුවන් නම් ඒකතමයි ප්‍රජ් තන්ත්‍රවාදය හැබැයි අනුර හොදට රට ගෙනගියොත් නම් ආයිත් තරගයක් ඇත මාලිමාවේ ජය අපේ අපේක්ශාවයි සමස්ත දේශප්‍රේමි ප්‍රගතිශීලින්ගේ අපේක්ශාවයි.

  • @chandrikagunawardena1875
    @chandrikagunawardena18752 күн бұрын

    ඔබතුමන්ලාට සියලු දෙනාම ආරක්ෂා වේවා ජය වේවා

  • @promoengineering9197
    @promoengineering91972 күн бұрын

    ඔබ කියන තඹුත්තේගම රතු තරුව තමයි රටට ඇති එකම අව්‍යාජ විසඳුම. රනිල් රටට නරකයි, හැබැයි ඒත් මිහින්තලේ වගේ යටිකූට්ටු පහත් මිනිහෙක් නොවෙයි රනිල්.

  • @System-change-SL
    @System-change-SL2 күн бұрын

    Bullet proof wests කරුණාකර ඒ විශ්‍රාමික පොලිස් නිලධාරින්ට සහ අනුර සහෝදරයාට සපයන්න. ඒ හැර සාමාන්‍යය ආරක්ෂක විධිවිධාන තර කරන්න. නැත්නම් මූං කරන අපරාධ වල හැටියට විශ්වාස නෑ

  • @shaniidesilva453
    @shaniidesilva4532 күн бұрын

    මේ කතාව ජ්‍යාත්‍යන්තරයෙන් අජිත් ධර්මපාල මහතා ප්‍රකාශ කරා මීට දින 4,කට 5කට උඩදී...අනුර සහෝදරයගේ ආරක්ෂාව ගැන මීට වඩා විමසිල්ලෙන් එතුමාගේ සහ සියළු සහෝදර සහෝදරියන්ගේ ආරක්ෂාව තර කල යුතුයි..🙏🙏🙏

  • @user-rawana
    @user-rawana2 күн бұрын

    මාතෘභුමියට සැබෑම ආදරය කරන මාලිමාවෙ සහොදරයන්ගෙ ආරක්ෂාව පළමුව මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤🧭🧭🧭

  • @user-pb5bi1qg1u

    @user-pb5bi1qg1u

    2 күн бұрын

    13 PLUS

  • @sampathramanayaka3421
    @sampathramanayaka34212 күн бұрын

    AKD❤SRILANKA ❤MALIMAWA ❤

  • @sf9714
    @sf97142 күн бұрын

    කවුරු හෝ මේ පිස්සු වලහා ඉදිරිපත් කරන්න. එතකොට පිස්සෙකුට ලැබෙන චන්ද සංඛ්‍යාව ගැනීමට පුළුවන්.

  • @senadeeraabeysekara6315
    @senadeeraabeysekara63152 күн бұрын

    සියලුම සතුරන් පරද මාලිමාවට විජයග්ග්‍රහනය❤❤

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage2 күн бұрын

    මොනව කරන්න හැදුවත් මාලිමාවට ජය.

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha87452 күн бұрын

    ❤❤❤❤❤ 💐💐💐💐💐 මාලිමාවට ආදරය කරන ජනතාවෙනි මාලිමාවේ නායකයින්ගේ ආරක්ෂාව නිරතුරුවම ලබාදෙන්න විශේෂයෙන්ම අවධානයෙන් සිටින්න ❤❤❤❤❤ 💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐

  • @user-bx9my6rr9h
    @user-bx9my6rr9h2 күн бұрын

    Npp

  • @waves545
    @waves5452 күн бұрын

    මිහින්තලේ අංකල් ට පිස්සු 😂

  • @Michelle-be9ti
    @Michelle-be9ti2 күн бұрын

    ❤❤❤❤

  • @rohanawijesekara9695
    @rohanawijesekara96952 күн бұрын

    හොර ජඩ සංග වසල හැංගිච්වලවා තඩියා තට්ටුමාරු ජඩ වසලයින්ට ජයග්‍රහණය තහවුරු කර දෙන්නට කුප්ප ගේමක් ගහනව. ඕකා ජනතා ද්‍රෝහී ඩීල්කාර ගේම්කාර බිස්නස්කාර හොරිකඩ වසලයෙක්. පාවෙන චන්ද ටික කෑලි කෑලි වලට කඩල සුණු විසණු කරාම වැඩේ ගොඩ. තට්ටුමාරුජඩ වසලයින්ට ඕනෑ ජනතාවගෙ අතට බලය හුවමාරු නොවී උන්ගේ තට්ටුමාරුව කොයි පැත්තකට හෝ පැද්දෙන්නයි. ජනතාවාදී ආණ්ඩුවක් බලයට ආවොත් තට්ටුමාරු ජඩ වසලයින්ට වැලේ වැල් නැතුව ආතක් පාතක් නැතුව යන එන මං නැතුව නන්නත්තාර වෙනව. තට්ටුමාරුවට බලය ලැබුනොත් ඕනෑම වෙලාවක එහෙං මෙහෙට මෙහෙං එහෙට කකුල මාරු කරන්න පුලූවං නොවැ. ජනතාවට කෙලවන තට්ටුමාරු ජඩ වසලයෝ කවදත් එකට එකතු වෙනව තමුංට තැනක් හදාගෙන රට කන්න වනසන්න අවස්ථාවක් පාද ගන්න.

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy2 күн бұрын

    N.P.P.JAY🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rubindharmasena2865
    @rubindharmasena28652 күн бұрын

    තඹුත්තේගම "රතු තරුවට "තුණුරුවන්ගේම සරණයි.සියලු දෙවිදේවතාවරුන් ඔහුව ආරක්ෂා කරත්වා!!!!!!!!

  • @sumanadasaakmeemana6011
    @sumanadasaakmeemana60112 күн бұрын

    Npp should pay their spl.intervntion to protect anura kumara.

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h2 күн бұрын

    ජයවේවා Npp ජයවේවා AKD

  • @nilminiranathunga3422
    @nilminiranathunga34222 күн бұрын

    ඉදිරි මාස 3 න 4 බොහොම කල්පනාවෙන් සියලුම දෙනා කල්පනාවෙන් ආරක්ෂා විය යුතුයි , මිහින්තලේ මුදලාලි ට කරන්න පුළුවන් අටමගලක් නැහැ , දිනෙන් දින මොහොතින් මොහොත ,මාලිමාව දිනවීමට සියලුම දෙනා ඇප කැප විය යුතුයි 👍❤🙏🇱🇰🇮🇹

  • @UmarUmar-tz6fe
    @UmarUmar-tz6fe2 күн бұрын

    Malimawatajayamajayawewa

  • @chaginee1011
    @chaginee10112 күн бұрын

    මිහින්තලේ හාමුදුරුවෝ නෙවේ බුදු හාමුදුරුවෝ ආව කිව්වත් අපි දෙන්නෙ අනුරට ජාතික ජනබලවේගය පමනයි

  • @manjulasolanga7437
    @manjulasolanga74372 күн бұрын

    මාලිමාවට ජය⁣ වේවා❤❤🎉🎉

  • @donaldliyanage9094
    @donaldliyanage90942 күн бұрын

    Mihinthale ganaya Mihinthale pannamu.Sadehewathunta Meka hinda Mihinthale yanda epa wela.Me ganayata Sajiyagen BMW car ekak labila kiyala aranchiyi.

  • @hemadayananda
    @hemadayananda2 күн бұрын

    Horuth aka Horu Akathu wavi maga Rata daruwan wanuwan Rakagan nnp dinawamu

  • @wimalakadupitige1549
    @wimalakadupitige15492 күн бұрын

    Be careful and go ahead Malimawata

  • @virajperera5798
    @virajperera57982 күн бұрын

    මාලිමාව දිනවමු.❤❤❤

  • @shanthaananda990
    @shanthaananda9902 күн бұрын

    මාලිමාවට ජයවේවා

  • @nilminiranathunga3422
    @nilminiranathunga34222 күн бұрын

    වලවා හැන්ගුවාට පිස්සු තදවෙලා

  • @sepalajayasekara363

    @sepalajayasekara363

    2 күн бұрын

    වලවාද ? රිලවාද ????????

  • @wilfredbandula2176
    @wilfredbandula21762 күн бұрын

    මාලිමාවට ජය වේවා

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff2 күн бұрын

    මොනවා පැතිරුවත් ජනතාව මාලිමාවට එක් වී අවසන් .බය වෙන්නෙ මොකටද හොරුන්ට .අවනීතියට එරෙහිව නැගී සිටිමු.

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe76602 күн бұрын

    Jayaweewa npp ❤jayaweewa ❤

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe75692 күн бұрын

    මාලිමාවේ සියළු නායකයින් හා පොලිස් හමුදා ප්‍රධානීන් ආරක්ෂා විය යුතුමයි

  • @mahindabotejue-kj1il
    @mahindabotejue-kj1il2 күн бұрын

    Anura take care.

  • @gihannanayakkara2203
    @gihannanayakkara22032 күн бұрын

    රනිල් මෙන්ම අනුර ඇතුලු සහොදරයන් රටටම පිලිලයක් !

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff2 күн бұрын

    හාමුදුරුවරු පාලකයින්ට අර්තයෙන් ධර්ම යෙන් අනුසාසනා කලා නම් අපේ රටට මේ වගේ ඉරනමක් අත් වේවිද..වාසියට හෝයියා කීව නිසා අද අපේ රට ණය උගුලක පටලලා.අනේ හාමුදුරුවනේ දානෙ වලදලා භාවනාවක් කරගෙන ඉන්න .ගිහියෝ ඉන්නවා රට හදන්න.

  • @wadduminda7052
    @wadduminda70522 күн бұрын

    රනිල් රාජපක්ෂ කාලකන්නි ඉක්මනින් නිවන් සුව ලැබේවා කාලකන්නි

  • @ira3953
    @ira39532 күн бұрын

    ලොකු සාදු පවු....

  • @perukandagesriyananda8189
    @perukandagesriyananda81892 күн бұрын

    Woich an play

  • @user-fb7hh9it9t
    @user-fb7hh9it9t2 күн бұрын

    NPP jayawewa

  • @user-po5ik8bi5l
    @user-po5ik8bi5l2 күн бұрын

    Jaywawa ❤

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala81912 күн бұрын

    මාලිමාවට රටෙි ඉදිරිය ගැන හොද දැක්මක් තියෙන දේශපාලන පක්ෂයක්

  • @seelahewapathirane1984
    @seelahewapathirane19842 күн бұрын

    රටේ ඡන්ද තියා මිහින්තලේ වැසියන්ගේ ඡන්දවත් ලැබෙන්නෑ

  • @chandrabandara7658
    @chandrabandara76582 күн бұрын

    Vijeta.janapathi.wenna.beriuna.anurakumara.genath.bayai😮😮😮😮😮😮

  • @dsaluth8413
    @dsaluth84132 күн бұрын

    නානසාරට වෙච්චි දේ තමයි මිහින්තලේට වෙන්නෙ

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h2 күн бұрын

    මාලිමාවට කතරගම දෙවි පිහිටයි

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha2 күн бұрын

    මිහින්තලේ ජන්දය ඉල්ලුවොත් thousand below .😂😂😂

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna40022 күн бұрын

    මිහින්තලේ ⁣අයිතිහාසික වටිනාකම කෙලසන්න ඉඩ නොදෙමු.

  • @sameeliyanage7324
    @sameeliyanage73242 күн бұрын

    හැටන් පලාතේ අහිංසකවතු ජනතාව දැනුවත් වෙලා නැහැ.මාලිමා සහෝදරවරුනි පෝල්රාජ් වැනි සහෝදරියන්ගේ සහයෝගයෙන් එම චන්දදායකයන් දැනුවත් කිරීමට ඉක්මන් කරන්න

  • @laxshmandias8405
    @laxshmandias84052 күн бұрын

    පොලිස්.පැමිණිලිපලක්නැහැ.උන්.අල්ලාගත.යුතුයි

  • @bimalfernando801
    @bimalfernando8012 күн бұрын

    මාලිමා සුටින්

  • @chamindaudayangasenarathna
    @chamindaudayangasenarathna2 күн бұрын

    Don't be worry god behinde them always thank

  • @user-ei9wh4mr4m
    @user-ei9wh4mr4m2 күн бұрын

    මිහින්තලේ ඉල්ලගෙන කන්නයි හදන්නේ. මිනිසුන් මිහින්තලේ වැදගැනීමත් ………… අනේ මංද සාසනයට මොනවා වෙයිද?????

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera90922 күн бұрын

    Anura mahttaya atulu malemaway siyaluma daynata tnuruwan sarani 🙏 Parissamata mahttayo

  • @upalifernando8778
    @upalifernando87782 күн бұрын

    ❤Chathu putha❤Sathyaya❤AkDjnpthi❤❤jayagannemaya❤

  • @shobhaniroshini2144
    @shobhaniroshini21442 күн бұрын

    අනේ චතුරංග... මිහින්තලේ කෝමෙයි "අතිපූජ්‍ය" වන්නේ.....???

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna58102 күн бұрын

    Malimawa ta jayawewa 👍🏾

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu10182 күн бұрын

    දැන පිනා හදන්නේ මාලිමාව වට්ටන්න හදන වෙලාව. පුතානෝ බිමදාල ඉවරයි. පිනා කොහොමත් නුල් සුත්තර කාරයා.

  • @RanjithanandaWeerasinghe-vk2nq
    @RanjithanandaWeerasinghe-vk2nq2 күн бұрын

    Npp jayaveva

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha93102 күн бұрын

    අනුර කුමාර දිසානායක මහතා ඇතුළු අනෙක් අයගේ ආරක්ෂාව තර කරන්න

  • @irushifanclub3772
    @irushifanclub37722 күн бұрын

    මිහින්තලේ අමු තක්කඩියෙක්

  • @user-ut8su2ji7w
    @user-ut8su2ji7w2 күн бұрын

    Npp jayawewa

  • @tonysaparamadu8082
    @tonysaparamadu80822 күн бұрын

    Npp ❤❤❤❤❤

  • @SenarathGajasinghe
    @SenarathGajasinghe2 күн бұрын

    😃 😃 Saaaaaaaa. ( Polo)

  • @emmanuelfernando594
    @emmanuelfernando5942 күн бұрын

    Malemawata jayaweava

  • @HPKusumalatha
    @HPKusumalatha2 күн бұрын

    Jayawewa❤ npp

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri36652 күн бұрын

    සතුරන් අව තක්සේරු කරන්න එපා NPP සහෝදරවරුනි , සතුරා වියුරුවැටී ඇත

  • @anurafernando-wx4hk

    @anurafernando-wx4hk

    2 күн бұрын

    Mineemaru pissu ballo wage

  • @haroldperera697
    @haroldperera6972 күн бұрын

    Sivurata chandaya dena යුගය අවසන් . Malimavata බුද්ධිමත් (Horu novana ) ජනතාව ඡන්දය denu ඇත ...

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena2 күн бұрын

    භික්ෂුවකට ඡන්දයනම් දෙන්නඑපා දිලා අපාගත වෙන්න එපා සංඝභේදය ආනන්තරිය පාපකර්මයක් කිසිදා ගෙවා නිමකලනොහැකි සතරමහා අපායවල අනේක දුක් වේදනා කල්පට්රිලියන ගනන් විදවන පාපයක් සංඝභේදය එපා එපා එපා අපාගතවෙන්න එපා

  • @user-sq3sd5iy5i
    @user-sq3sd5iy5i2 күн бұрын

    Anura❤niyatha❤. Jaya❤

Келесі