✔️ ගෙදර පාන් පිටි තියෙනවා නම් ලිපේ ෆ්‍රයි පෑන් එකේ පාන් ගෙඩියක් හදමුද? ❤ Bread in Frying pan |Chammi
Тәжірибелік нұсқаулар және стиль
#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi #Bread
✔️ ගෙදර පාන් පිටි තියෙනවා නම් ලිපේ ෆ්‍රයි පෑන් එකේ පාන් ගෙඩියක් හදමුද? ❤ Bread in Frying pan
Ingredients
1. 300g of Plain flour (2.5 cups)
2. 1 tbsp of Sugar
3. 1/2 tbsp of Yeast
4. 1/2 tsp of Salt
5. 200 ml of Warm milk
6. 1 tbsp of Oil (15 ml)
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 300 (කෝප්ප 2.5)
2. ඊස්ට් මේසහැදි 1/2
3. සීනි මේසහැදි 1
4. ලුනු තේහැදි 1/2
5. මද උණුසුම් වතුර මි ලී 200
6. තෙල් මේසහැදි 1 (මි ලී 15)
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird
Пікірлер: 45
හොඳින් පැහැදිලි කරලාදුන්නා,ගොඩාක් ස්තුතියි
Niyamae ......kade පාන් වලට බායි කියන කාලෙ ඇවිත් .....
Wooow. Thanks nangi. Oyage හරිම ලේසියි , රසයි.
බොහොම අගෙයි.මුලින්ම යීස්ට් යොදන අවස්ථාවේ ලුණු මිශ්‍ර කිරීම සුදුසුද යන්න දැන ගැනීමට කැමතියි.ස්තූතියි
Super sister. Thank you.
ස්තුතියි ඔබට
ගොඩාක් වටිනවා මේ දවස්වල බොහොම ස්තූතියි ඔයාට
@sudu7069
Жыл бұрын
Galmaskat uu7
Wow niyamai akki math hadanawa
Thank u Nanga ....
Me video eka godak watinawa oven nathi ayata.harima pahasuwen hada ganna puluwan.godak sthuthi.teruwan saranai.🙏👍😘
Wow niyamaine👍thank you 👍
ස්තුතියි අක්කී ❤️
Thank you ...🙏🙏...air fryer eke hadanna puluwnda
Nice recipe.
ම්ම්ම්...... ගොඩක් වටිනවා .... 💙💙
Thanks oyta
Very Good ....
Good
tanks
Supreme 😍
අද මම මේ හදනගමන්,ඔයාට හදවතින්ම ස්තූතියි
Great work dr👍👍👍👍
Waw
අපිත් හැදුවා 👍
පාන් නම් හා චමී..😋😋😋🤗👍👍
👍👍👍👍👍
අක්කෙ අවන් එකට දානවනම් කොපමණ වෙලාවක් තියන්න ඕනෙද කියන්නකො ,මේ දවස් වල ගෑස් නෑනෙ.............
Okata fresh milk demmama godak rasai
මේ දවස් වල හැම cooking chanel එකකම පාන් හදන හැටි පෙන්නුවා
❤❤🖤
Lassana ath deka brooo
Piti moliya pipune nathnam කෑමට ගන්න hoda nadda
❤
🙂
😯👍😯👍
💯💯💯👍👍👍👍👍
Yeast wenuwata baking soda demmata kamak nedda
Oven දානවනමි කොයිතරමි වෙලාවක් Centigrade කීයක තියන්න ඕනද කියල කියන්න පුලුවන් නමි වටීනව
Prai pan ake wenasa mokakda
දර ලිපේ හදන හැටි දාන්නකො
Kotu hadaya ta hadAnna bari da
First
One comment ❤