✔️ ගෙදර හැමෝටම හිත පිරෙන්න බඩ පිරෙන්න කන්න සුපිරි කෑමක්. ලාබයි ලේසියි හරිම රසයි ❤ Crispy Fish Pocket

Ойын-сауық

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi #lockdown_recipes
✔️ ගෙදර හැමෝටම හිත පිරෙන්න බඩ පිරෙන්න කන්න සුපිරි කෑමක්. ලාබයි ලේසියි හරිම රසයි ❤ Crispy Fish Pocket
Ingredients
1. 500g of Plain flour (4 cups)
2. 2 tsp of Salt
3. 2 tsp of Oil
4. Some water
1. 1 Canned fish
2. 1/2 of Onion
3. 2 Green chilies
4. Salt to taste
5. 1-2 tsp of Chilli flakes
6. 1/2 tsp of Chilli powder
7. 1/4 tsp of Pepper powder
8. 1-2 tbsp of Chilli sauce
9. Some bell papper
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 500 (කෝප්ප 4)
2. ලුනු තේහැදි 2
3. තෙල් තේහැදි 2
4. වතුර අවශ්‍ය තරමට
1. ටිං මාලු ටිං 1
2. රට ලූනු ගෙඩි 1/2
3. අමුමිරිස් කරල් 2
4. රස අනුව ලුනු
5. කෑලි මිරිස් තේහැදි 1 -2
6. මිරිස් කුඩු තේහැදි 1/2
7. ගම්මිරිස් කුඩු තේහැදි 1/4
8. මිරිස් සෝස් මේසහැදි 1-2
9. බෙල් පෙපර් ටිකක්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 66

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52572 жыл бұрын

    බොහඅ ස්තූතියි,හරිම ලේසියෙන් හැදුවා .ඔබ තුමියට නිරෝගි සුව

  • @upulnalaka2629
    @upulnalaka26292 жыл бұрын

    අදත් සුපිරියි

  • @deheminimsara825
    @deheminimsara8252 жыл бұрын

    රසම රස පායයි😋😍

  • @dunn6357
    @dunn63572 жыл бұрын

    sheet එක හදන විදිහ නියමයි.

  • @abababab7812
    @abababab78122 жыл бұрын

    මම හැමදාටම බලන්න ඵනවා නංගි

  • @m.m.rasika7648
    @m.m.rasika76482 жыл бұрын

    හරිම රසයී

  • @malkanthipdr8384
    @malkanthipdr83842 жыл бұрын

    ⁣ඉතාමත් හොඳින් පැහැදිලිව සරලව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි

  • @piyumisakunthala4118
    @piyumisakunthala41182 жыл бұрын

    Mee rotiyenma rolss hadanna puluwanda qyannakoo akkii.👌❤️❤️

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage70202 жыл бұрын

    👍thanku👍harima pahasui hadagnna 😀

  • @naliniwalpitagamage1218
    @naliniwalpitagamage12182 жыл бұрын

    Thanks oyaa hodata kiyaladunna

  • @ashadulanjalee1884
    @ashadulanjalee18842 жыл бұрын

    Oyanam niyamae ...💐😊👌❤❤❤❤

  • @janpeiris1376
    @janpeiris13762 жыл бұрын

    BRILLIANT FANTASTIC EXCELLENT EXPOSURE WELL DONE 👍👍👍✅✅✅

  • @sheronperera954
    @sheronperera9542 жыл бұрын

    Food are excellent ❤️Gas ⛽️ tiyeda cooking karanna 😂

  • @priyangakumari6095
    @priyangakumari60952 жыл бұрын

    Thank's dear Very nice Very tasty

  • @shehankavinda5169
    @shehankavinda51692 жыл бұрын

    Niyamai akke

  • @mandynikela4879
    @mandynikela48792 жыл бұрын

    පිටි අනන්නේ නැතුව මේ sheet හදන විදිහ කියලා දෙන්නකෝ ❤️👍👍👍👍👍

  • @kushanindika8509

    @kushanindika8509

    2 жыл бұрын

    Supermarket wala thiyenawa samosa sheet packet 350k wage wenne ehema gaththanm lesiy

  • @moshh2811

    @moshh2811

    2 жыл бұрын

    Esstuti

  • @priyanganimudalige6193
    @priyanganimudalige61932 жыл бұрын

    Godak hodai oyage resapi

  • @srimathirupasinghe
    @srimathirupasinghe2 жыл бұрын

    Thank you 🙏❤️

  • @namalisilva8502
    @namalisilva85022 жыл бұрын

    Shok ane. 🤗🤗🤗🤗

  • @twincekitchen2114
    @twincekitchen21142 жыл бұрын

    Supiri😍

  • @uditharajapaksa2460
    @uditharajapaksa24602 жыл бұрын

    👍 thank you

  • @nandaratnasandya7560
    @nandaratnasandya75602 жыл бұрын

    Harima agei ❤

  • @rupachandani512
    @rupachandani5122 жыл бұрын

    Pitigananwadi nisa adeasakayak nathda,wenadeakin hadana resipis nathda,thank you

  • @wasana.n9249
    @wasana.n92492 жыл бұрын

    කොත්තු හදන්නත් මරු වගේ මේ sheet eka

  • @srimaarambawatta4793
    @srimaarambawatta47932 жыл бұрын

    Oyata godak stutiy..😘

  • @munafa4322
    @munafa43222 жыл бұрын

    Thank you very much

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Thanks dear

  • @madhuratv943
    @madhuratv9432 жыл бұрын

    Niyamai

  • @roshanfr3454
    @roshanfr34542 жыл бұрын

    Good job 👍👍

  • @dammikabhr8246
    @dammikabhr82462 жыл бұрын

    Thanks you ❤️❤️❤️❤️❤️

  • @mohammedamri8153
    @mohammedamri81532 жыл бұрын

    Superb superb

  • @kanthiperera6932
    @kanthiperera69322 жыл бұрын

    Kuruwath kiyala dunney නැති ekak thanks oyata

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj59972 жыл бұрын

    තෙරුවන් සරණයි ඔයාට

  • @shiranialuvihare2073
    @shiranialuvihare20732 жыл бұрын

    Tanks 💓

  • @sadusadu3456
    @sadusadu34562 жыл бұрын

    Me sheet hadala apita masayak wage thiyagena kamathi welawata hada ganna, ganna puluwanda

  • @ranjanirajapaksha2285
    @ranjanirajapaksha22852 жыл бұрын

    Thanks AGAIN

  • @suranginisansala8623
    @suranginisansala86232 жыл бұрын

    Meka hodai ..et lankawe me dawas wala flour ganna na...man hitanne hamotama ehemai..kama hadanna bari ekata dukai..thank u

  • @bhashinidivyanjalee5547
    @bhashinidivyanjalee55472 жыл бұрын

    Yummy

  • @chandrikanilmini3587
    @chandrikanilmini35872 жыл бұрын

    Niyamy

  • @shehankavinda5169
    @shehankavinda51692 жыл бұрын

    Palaweni comment eka magen

  • @anupamapremarathne7810
    @anupamapremarathne78102 жыл бұрын

    👍👍👍

  • @sunethradissanayake1266
    @sunethradissanayake12662 жыл бұрын

    හාල් පිටි වලින් හදාගන්න පුළුවන් easy foods promote කරන්නකෝ pls.

  • @yashomaperera5365
    @yashomaperera53652 жыл бұрын

    Oven eke bake karala ganna barida

  • @Eve_438
    @Eve_4382 жыл бұрын

    👍👌👏

  • @chathurathabrew2359
    @chathurathabrew23592 жыл бұрын

    Vegeteriyan ayata

  • @thisumlakchan6849
    @thisumlakchan68492 жыл бұрын

    👍

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan93892 жыл бұрын

    මරු.හෙට උදේ කෑමට.👍👍👍😋😋😋

  • @lilaniliyanaarachchi8800
    @lilaniliyanaarachchi88002 жыл бұрын

    Rasa a rasai eage

  • @stellamiss2618
    @stellamiss26182 жыл бұрын

    අදත් නියම resipe ekak

  • @surajanthony5131
    @surajanthony51312 жыл бұрын

    Butter danna barida dough eka anana kota

  • @shirazmihar2677
    @shirazmihar26772 жыл бұрын

    👍👍👍👍👍👌👌👌👌👌

  • @jmljayasundara4128
    @jmljayasundara41282 жыл бұрын

    🌹🌹🌹🌹

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi63462 жыл бұрын

    තෙලේ බදින්න නැතිව අවන් එකක බේක් කරගන්න පුළුවන් ද?

  • @anomaperera8737
    @anomaperera87372 жыл бұрын

    ,අවන් එකට දාන්න බැරිද?

  • @lahirupathum3051
    @lahirupathum30512 жыл бұрын

    Awan eke kara ganna bari weida meka

  • @chandanirupalata3450
    @chandanirupalata34502 жыл бұрын

    ආ.... ඉස්සෙල්ලම බලල තියෙන්නේ මම නේද? ඔන්න එහෙනම් පලවෙනි කමෙන්ට් එක මගෙන්. ඒක රස කෑමක්. තෑන්ක් යූ...

  • @ramzanrainudeen6499

    @ramzanrainudeen6499

    2 жыл бұрын

    DID YOU TRIED THIS. IS IT SO TASTE IF SO, SEND TO ME A LITTLE OKAY FRIEND

  • @vidulanimsara7883
    @vidulanimsara78832 жыл бұрын

    Piti na.thel na.

  • @ashadulanjalee1884

    @ashadulanjalee1884

    2 жыл бұрын

    😊👌

  • @anuruddhadelathsilva8146
    @anuruddhadelathsilva81462 жыл бұрын

    මෙච්චර සල්ලි නෑ යකෝ මේ දවස්වල...........

  • @donrathnasena4888
    @donrathnasena48882 жыл бұрын

    පිටි ganan ane

  • @nadeesharajini6543
    @nadeesharajini65432 жыл бұрын

    විකාර

  • @shantidon9372
    @shantidon93722 жыл бұрын

    👍👍👍

Келесі