✔️ මේ තරම් ලස්සන රස කෑමක් ලිපේ ෆ්‍රයිපෑන් එකේ හදන්න පුලුවන් කියලා හිතුවද? ❤ Frying pan Cheesy Recipe

Тәжірибелік нұсқаулар және стиль

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
✔️ මේ තරම් ලස්සන රස කෑමක් ලිපේ ෆ්‍රයි පෑන් එකේ හදන්න පුලුවන් කියලා හිතුවද? ❤ Frying pan Cheesy Recipe
Ingredients
1. 2 Cups of Plain flour (250g)
2. 1 tsp of Salt
3. 2 tsp of Yeast
4. 1 tsp of Sugar
5. 75 ml of Lukewarm water
6. 75 ml of Lukewarm Milk
7. 1.5 tbsp of Oil
1. 1/2 can of Tuna
2. 1/4 of Onion
3. 2 Green chilies
4. Some bell pepper
5. 1 tsp of Chilli flakes
6. 1/2 tsp of Chilli powder
7. Salt to taste
8. Some Chilli sauce
9. Some Cheese
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි කෝප්ප 2 (ග්‍රෑ 250)
2. ලුනු තේහැදි 1
3. ඊස්ට් තේහැදි 2
4. සීනි තේහැදි 1
5. මද උනුසුම් වතුර මි ලී 75
6. මද උනුසුම් කිරි මි ලී 75
7. තෙල් මේසහැදි 1.5
1. ලොකු සැමන් ටිං එකක මාලු වලින් 1/2
2. රට ලූනු ගෙඩි 1/4
3. අමුමිරිස් කරල් 2
4. බෙල් පෙපර් ටිකක්
5. කෑලි මිරිස් තේහැදි 1
6. මිරිස් කුඩු තේහැදි 1/2
7. රස අනුව ලුනු
8. මිරිස් සෝස් ටිකක්
9. චීස් පෙති ටිකක්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 138

  • @rajeshwarymanikenthiran187
    @rajeshwarymanikenthiran1872 жыл бұрын

    Thank u for ur easy nd simple recipes ♥️

  • @ranisirilanka5812
    @ranisirilanka5812 Жыл бұрын

    හැම දෙම පිළිවෙළට hanganne නැතුව කියලා දෙනවා ගොඩක් ස්තුති ඔයාට ❤️

  • @janakidesilva8148
    @janakidesilva81482 жыл бұрын

    හරිම රසවත් වගේම ලස්සන පෙනුමක් තියෙනවා ස්තුතියි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @manorikawanasinghe5844
    @manorikawanasinghe58442 жыл бұрын

    Tnx akki hadan vidih kiyla dunnata

  • @dineshmavinsl3127
    @dineshmavinsl31272 жыл бұрын

    Good one.. thank you good idea 😍

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @genesispallie8767
    @genesispallie87672 жыл бұрын

    මම අදම හදනවා තේ වේලාවට කන්න මේ රෙසිපිය අපත් සමග බෙදා ගැනීම නිසා ස්තූතියි ආදරෙයි හැමදාම 🙏🙏🙏❤❤❤

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 👍❤

  • @maheshikasenavirathna5880
    @maheshikasenavirathna5880 Жыл бұрын

    Ambo katata kelath uranawa.... 😍

  • @AnjaliAnjali-sj9co
    @AnjaliAnjali-sj9co2 жыл бұрын

    Good luck akki ❤️ oyage video hama ekakma balala hadanawa man

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි නංගී 😊👍

  • @amitha3011
    @amitha30112 жыл бұрын

    ගොඩක් රස ඇති කියල පේනවා . හදලම බලන්න ඕනි . ඉක්මනින් හදන්නත් පුලුවන් නිසා ඕනි වෙලාවක හදල රස බලන්න පුලුවන් . ස්තූතියි අක්කි ඔයාට මේ වගේ ලේසි රෙසපි කියා දෙනවට . පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට ..බුදුසරණයි 😊

  • @jayasinghasamantha8668
    @jayasinghasamantha86682 жыл бұрын

    ලස්සනයි තව හදන්න,😄😄😄😄😄😄

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @harinduchathuranga7764
    @harinduchathuranga77642 жыл бұрын

    සුපිරි 🌹🌹✔😊😊

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @srimathirupasinghe
    @srimathirupasinghe2 жыл бұрын

    Ginger tea ☕️ ekak ekka Niyamaine 👍thank you 👍

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ඔව්😊

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    ස්තුතියි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    😊

  • @tharangapradipika6157
    @tharangapradipika61572 жыл бұрын

    ඒක නම් රසට ඇති 😊

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @prasadmadusanka4786
    @prasadmadusanka47862 жыл бұрын

    ❤️❤️❤️

  • @ilangakoonnayanapriya8739
    @ilangakoonnayanapriya87392 жыл бұрын

    👍👍

  • @priyangikaperera259
    @priyangikaperera2592 жыл бұрын

    😍 Thank you (First comment)

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊👍

  • @lilawathigamage3141
    @lilawathigamage31412 жыл бұрын

    Harima rasai akki mama ada oka haduwa

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    හදලා රස කියන්න මටත් 😊👍

  • @wijeratna8778
    @wijeratna87782 жыл бұрын

    මන් හදන්න ඕන මේක අනිවාර්යෙන් 🌹

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @KamalKamal-fo8fj
    @KamalKamal-fo8fj2 жыл бұрын

    Akke meka chicken hari beef hari dala hadanne kohomada ???

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor47922 жыл бұрын

    Nice easy recipe

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @hiranstevegomez3598
    @hiranstevegomez35982 жыл бұрын

    Love it

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @ishanimendis6291
    @ishanimendis62912 жыл бұрын

    Rasa Patai. Thank you

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @Amindu_Anjana
    @Amindu_Anjana2 жыл бұрын

    Wow❤️!

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @wishmarusariya-8814
    @wishmarusariya-88142 жыл бұрын

    සුපිරි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @sunmali2591
    @sunmali25912 жыл бұрын

    හෙට හදනවා මේක

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Wow very nice dear

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @mohammedfasni7229
    @mohammedfasni72292 жыл бұрын

    Looks tasty 😋

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @suranga1236
    @suranga12362 жыл бұрын

    හදලා කලා බලන්න ඕනි.ගොඩක් රසට ඇති

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි😊

  • @lilawathigamage3141
    @lilawathigamage31412 жыл бұрын

    Akki Choclate cup cake hadana kota udin chocolate chips wenuwata Danna puluwan monada

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    සාමාන්‍ය චොක්ලට් , නට්ස් , වියළි පලතුරු, කැමති ඕනම දෙයක් 😊

  • @samirashijayanath4570
    @samirashijayanath45702 жыл бұрын

    1st comment ek magen akkiyoo🥰🥰🥰❤

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you nangii 😊

  • @bigunhettiarachchi853
    @bigunhettiarachchi8532 жыл бұрын

    Ambooo 😯🤩

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    😀

  • @jeon-jungkook...5989
    @jeon-jungkook...59892 жыл бұрын

    1M ගහමු අක්කෙ ඉක්මනටම ❤️

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @thushariakka8944
    @thushariakka89442 жыл бұрын

    😊😊😊😊💜

  • @_nethmi_332
    @_nethmi_3322 жыл бұрын

    1st like comments

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @shiranialuvihare2073
    @shiranialuvihare20732 жыл бұрын

    Yummy 😋

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @thilini777
    @thilini7772 жыл бұрын

    👍👍👍❤️❤️❤️

  • @wathsalasewwandi7643
    @wathsalasewwandi76432 жыл бұрын

    😋 අක්කියෝ

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 👍

  • @punarikenulya7222
    @punarikenulya72222 жыл бұрын

    Looks like yummy 😍

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 👍

  • @sunmali2591
    @sunmali25912 жыл бұрын

    👍හැදුවො 😀ෂෝයි ඔයාට පිං යෙහෙළිය

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @gamingwithadi2150
    @gamingwithadi21502 жыл бұрын

    නියමයි ඈ ටොප්

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @dilankasubashinie3244
    @dilankasubashinie32442 жыл бұрын

    Atta piti walin puluwan da hadanna?

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Puluwan 😊

  • @roshanmendis5738
    @roshanmendis57382 жыл бұрын

    Ane akki shok ane😘😘

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @KamalKamal-fo8fj
    @KamalKamal-fo8fj2 жыл бұрын

    Gedara hoyaganna puluwan dewal walin oya me hadana kema igenaganne api hariasawen. Issarahatath me wagema vedios danna. Api balan innawa

  • @ireshalakmali6957
    @ireshalakmali69572 жыл бұрын

    Akke panniti 1kg walata yeast kochchara ekathu karanna oonada

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    10- 15 g😊

  • @mfkartscrafts6464
    @mfkartscrafts64642 жыл бұрын

    Kiri wenuwen wathura eakathu karanna puluwantha

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    මේ විදියටම හදන්න 😊

  • @lihiniapsara6400
    @lihiniapsara64002 жыл бұрын

    Akki mage laga thiyenne national oven ekak.hebei eke cake ekak wage bake karaddi time eka iwara wenna kalin uda kalu wenawa.meda bake wela ne.ekata mokada karanne 😊😊😊

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    අවන් එකේ element වල heat එක වැඩී නංගී 😊

  • @priyangakumari6095
    @priyangakumari60952 жыл бұрын

    Est nethuwa wena monawaa hari dhaa ganna kiyannako please. .

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Yeast awashyai 😊

  • @malkisudarshika7842
    @malkisudarshika78422 жыл бұрын

    Adama hadawa akki

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    👍👍

  • @ruwanisooriyagoda8230
    @ruwanisooriyagoda82302 жыл бұрын

    Rasa patai..hadala kannama oni..Thanks..

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @sadeepamalintha4661
    @sadeepamalintha46612 жыл бұрын

    මිරිස් සෝස් වෙනුවට තක්කාලි සෝස් දාන්න පුලුවන්ද

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    පුලුවන් ..රස වෙනස් 😊

  • @RumeshNipun
    @RumeshNipun5 ай бұрын

    5:34

  • @prettygirlo_o5021
    @prettygirlo_o50212 жыл бұрын

    අමුතුම විදියේ කෑමක්‌. රස පාටයි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @dammikailangarathna2472
    @dammikailangarathna24722 жыл бұрын

    අනේ තෑන්ක් ස් අක්කී 😘

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    👍👍

  • @thevindusenarathna3059
    @thevindusenarathna30592 жыл бұрын

    රෙසිපි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ??

  • @nimashaishani3727
    @nimashaishani37272 жыл бұрын

    Dapu gamanma beluwa

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @manelpathiranarani4800
    @manelpathiranarani48002 жыл бұрын

    👍🙏❤️👍🌷

  • @s.s6847
    @s.s68472 жыл бұрын

    Xpensv kamak ne...cheese hari milay ne

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    චීස් නැතිව හදන්න ..නැත්නම් චීස් ගෙදරදීම හදන්න 😊

  • @geethaniperera5480
    @geethaniperera54802 жыл бұрын

    ආටා පිටිවලින් පුලුවන්ද.?

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    පුලුවන් 😊

  • @dilrukshikaweerasekara6947
    @dilrukshikaweerasekara69472 жыл бұрын

    Apith adama hadanawa

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @nisharodrigues9069
    @nisharodrigues90692 жыл бұрын

    English subtitles pls🥲🥲

  • @katsukibakugo9490
    @katsukibakugo94902 жыл бұрын

    Gedara cheese 🧀 na kiyala mathaka unama

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    🤔

  • @kts4741
    @kts47412 жыл бұрын

    අක්කෙ ඔයා ඉන්නෙ රටද?

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ඔව්, සිංගප්පූර් 😊

  • @aruns90
    @aruns902 жыл бұрын

    පාන් පිටි කන්න හොද නැනේ. ඒ හින්ද ආටා පිටි වලින් හදනවා මම.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    කමක් නෑ 😊

  • @indranimuthugala8646
    @indranimuthugala86462 жыл бұрын

    අක්කි diate කරන අයට ගැලපෙන කෑම කියලා දෙන්නකි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    මම වීඩියෝ දාන්නම් 👍

  • @lelkadalokugeranjani7494
    @lelkadalokugeranjani74942 жыл бұрын

    ඩෝ එක රෑට හදලා රොටිය උදේට හදන්න බැරිද මිස්..

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    බෑ..ඊස්ට් Active වෙන්නෙ ටික වෙලාවක් විතරයි😊

  • @udarasammani6835
    @udarasammani68352 жыл бұрын

    Baking powder dala brid

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊

  • @fathimanohasairish7378
    @fathimanohasairish73782 жыл бұрын

    Put English sub tittle

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    I will add soon😊

  • @tharushathathsara888
    @tharushathathsara8882 жыл бұрын

    Ee mara kamak ne math hadano

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊👍

  • @janakanuwan8498
    @janakanuwan84982 жыл бұрын

    අර ඇදෙන්න දාන චීස් වර්ගෙ මොකද්ද

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Mozzarella 😊

  • @Sanjusanju-uo4yc
    @Sanjusanju-uo4yc2 жыл бұрын

    චිලි සෝස් නැතුව බැරිද අක්කා ☹️

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    කැමති සෝස් වර්ගයක් ගන්න පුලුවන් 😊

  • @ayeshaniroshini2117
    @ayeshaniroshini21172 жыл бұрын

    Paan piti neda????

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ඔව්😊

  • @riya-hd6cj
    @riya-hd6cj2 жыл бұрын

    යිස්ට් වෙනුවට බෙකින් powder දන්න පුලුවන්ද

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ඊස්ට් දාන්න ඕන 😊

  • @nimashaishani3727
    @nimashaishani37272 жыл бұрын

    Rasata athi neda

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ඔව්..හදලා බලන්න 😊👍

  • @dilrukshikaweerasekara6947
    @dilrukshikaweerasekara69472 жыл бұрын

    Apith adama hadanawa

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    හදලා රස කියන්න 😊

Келесі