✔️ පවුලේ හැමෝටම බඩපිරෙන්න ඕනම වේලකට ගැලපෙන සුපිරි කෑමක් පාන් ගෙඩියෙන් හදන හැටි ❤ Amazing Bread Snack
Тәжірибелік нұсқаулар және стиль
#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
✔️ පවුලේ හැමෝටම බඩපිරෙන්න ඕනම වේලකට ගැලපෙන සුපිරි කෑමක් පාන් ගෙඩියෙන් හදන හැටි ❤ Amazing Bread Snack
Ingredients
** 1 Bread
** 4-6 Eggs
** Some Salt, Pepper powder, & Chilli powder
** Some spring onion
** Some curry leaves
** 2-3 Green chilies
** Some Bell pepper
** Ham, meat or Fish
** Some Cheese
අවශ්‍ය ද්‍රව්‍ය
** පාන් ගෙඩි 1
** බිත්තර 4-6
** ලුනු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු
** ලූනු කොල
** කරපිංචා ඉති 1
** අමුමිරිස් කරල් 2-3
** බෙල් පෙපර් ටිකක්
** හැම්, බේකන්, මස් මාලු
** චීස් ටිකක්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird
Пікірлер: 175
ඒකනම් ගොඩක් රස ඇති 😋
Akki chocolate chips hadana vidiha kiya denako
@ChammiImalka
2 жыл бұрын
Mama video daannam 😊
Thank you...
God bless you
👍👍
👍👍👍👍👍
😍😍🔥
💖💖💖💖💖💖
Niyamai
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
Woww.... super ....😘😘😘😘
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
I Love this type of idea
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
ඒක නම් රස පාටයි😋😋
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
Niyamai.lassanai.rasa athi.
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
ඒ අරන් තියෙන පාන් වර්ගය මොකක්ද ??? කොහෙන්ද ගත්තෙ කරුණාකරල කියන්න පුලුවන්ද???
@ChammiImalka
2 жыл бұрын
මේක pumpkin bread එකක්..මම ඉන්නෙ සිංගප්පූර් වල. ලංකාවේ සුපර්මාර්කට් වල බලන්න. නමුත් සාමාන්‍ය තැටි පාන් ගෙඩියෙන් හදන්න පුලුවන් 😊
ම්ම්ම්.... recipe එක නම් මාරයි 👍😍
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
Wow ekanam supiri👌👌👌dakkama bada piruna. Aniwaryen hadanawa. Thanks akka.
@ChammiImalka
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි 😊👍
❤❤❤❤❤😉
Hadala balannam akke, thank you
@ChammiImalka
2 жыл бұрын
You are welcome 😊
Shaaa aluth kemak 😋😋thank you ❤️
@ChammiImalka
2 жыл бұрын
You are welcome 😊
Wow good idea gonna make it 👍
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
niyamai
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
👍
Supiri Akke...
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
Great thanks
@ChammiImalka
2 жыл бұрын
You are welcome 😊
Wow 🤩
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
Wooow😍😍
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
Supiri madam
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
Yummy 😋😍❤️
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
woow
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
Wow
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
කොහෙන්ද අක්කි එ පාන් ගෙඩිය ගත්තෙ.. ❤️❤️❤️
@ChammiImalka
2 жыл бұрын
මම ඉන්නෙ සිංගප්පූර් නංගී. ඒ නිසා ගොඩාක් bread වර්ග තියෙනවා. මේක pumpkin bread එකක්..ඕනම පාන් එකක් ගන්න 😊
Thanks Chammi! Keep making these easy recipes, very clear short and sweet! That’s what we busy moms need. Good luck to reach 1mil very soon 👏🏼👏🏼❤️
@ChammiImalka
2 жыл бұрын
Thank you dear 😊
I really like this recipe.. thank you sooo much for sharing 💞💞💞💞💞💞
@ChammiImalka
2 жыл бұрын
You are welcome 😊
Great
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
woooowww
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
Good respec ❤❤❤
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
Niyamai akke
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
Good idea Akkii...
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
👍👋👋👋
Yummy 😋
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
Akki that's great recipe
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
Excellent
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
දාපු ගමන් බැලුවෙ නියමයි
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
😯Wow
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
nice
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
Thank you ❤️
@ChammiImalka
2 жыл бұрын
You are welcome 😊
Niyamai akki Adama hadanna oni...
@ChammiImalka
2 жыл бұрын
හදලා රස කියන්න 😊
Wow 😍😋
@jagathvlog9695
2 жыл бұрын
Hi
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
😙😙❤❤❤😍😍🙏🙏🙏
දාපු ගමන් බැලුවා අක්කි
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
Attatama supirima kamak podi Bada ginnata kiyapu mama thanks 👍
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
අම්මෝ
@ChammiImalka
2 жыл бұрын
😀
Thanks ❤️❤️❤️
@ChammiImalka
2 жыл бұрын
You are welcome 😊
මැණික 😘😘😘😘😘
@ChammiImalka
2 жыл бұрын
❤❤
Super video . First comment 🙂🙂
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
මම 1st
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
නියමයි අක්කි ඕනි වෙලාවක හදල රස බලන්න පුලුවන් සුපිරිම කෑමක් Thank you පරිස්සමෙන් ඉන්න අක්කී😀
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
ඕනැම වෙලාවකට ගැලපෙන සුපිරි කැමක් ස්තුතියි ඔබට 1M ඉක්මනින් ගන්න පුළුවන් ජයවේවා
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
Oh.... Hmmm👌 Akki first coment 🙋♂️👍
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
අළුත් විදියට පාන් කන්න පුළුවන් උනා ඔයා නිසා 🙏 ස්‍තුතියි දුව ඔයාට 👍💞💞💞🌹🌹🌹💞💞💞👍
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි ඔයාට Aunty 😊
Rasata athi neda 😛👍👍👍👌👍👍👍
@ChammiImalka
2 жыл бұрын
ඔව්, ගොඩාක් 😊
Rasa patai.hadanna ona
@ChammiImalka
2 жыл бұрын
👍👍
තෙරැවන් සරනයි දෙපි පිහිටයි ඔයාට දුවෙි මයෝනිස් හදන විඩියෝ එකක් දානවද ස්තුතියි
@ChammiImalka
2 жыл бұрын
මම වීඩියෝ දාලා තියෙනවා Aunty.. මගේ නම් එක්ක search කරන්න. තෙරුවන් සරණයි 😊
Wenas deyak..niyamai akka..
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි නංගී 😊
මේ රෙසිපිය අපත් සමග බෙදා ගැනීම නිසා ස්තූතියි Thank you ❤❤❤🙏🙏🙏
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
Onama cheese jatiyak danna puluwanda?
@ChammiImalka
2 жыл бұрын
පුලුවන් 😊
ගොඩක් ඉස්තුතියි,අලුත්, කැම,හදුන්වා දුන්නාට,ඔනිම,පාන්,ජාතියක්,ගන්න පුලුවන් ද,අක්කෙ,,😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👍👍👍👍👍👍👍👍👍😘😘😘😘😘😘👍👍😘😘👍😘😘👍👍👍
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි ..පුලුවන් 😊
Cheese with egg bred 😋😋😋😋😋😋😋😋
@ChammiImalka
2 жыл бұрын
Yeah..😊
Akki ,, oven ekata danna puluwan de ?
@ChammiImalka
2 жыл бұрын
පුලුවන් 😊
Oyage kema man hadanawa godaak hodai.man Ganna cheese ohoma adenna ne
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි ..මොසරැල්ලා චීස් ගන්න 😊
Oya mna panda akkiyo.ape peththe ohom pan nene.plz kiynnko
@ChammiImalka
2 жыл бұрын
මේක pumpkin bread එකක් නංගී . ලංකාවේ සුපර්මාර්කට් වල බලන්න. මේවම නැති උනත් සමාන ඒවා ඇති සමහරවිට. නැත්නම් සාමාන්‍ය තැටි පාන් ගන්න පුලුවන් 😊
නියමයි පීසා වගේ. බිත්තර වෙනම ගහලා මිශ්‍රණය හදලම දාගත්තට කමක් නැද්ද?
@ChammiImalka
2 жыл бұрын
කමක් නෑ 😊
Dapu gamanma beluwa
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
Chammi Oya medawas wala singapore wala koheda inne.....
@ChammiImalka
2 жыл бұрын
Eunos 😊
අක්කි බෝලේ ගත්ත පාන් වර්ගේ කියන්නකෝ ???
@ChammiImalka
2 жыл бұрын
මේක pumpkin bread එකක් නංගී 😊
සුපිරි ..ඔයා ගත්‍ත චීස් වර්ගය..නම මොකක් ද..
@ChammiImalka
2 жыл бұрын
මොසරැල්ලා 😊
Ane akki oya Dana cheese eka mokakda kiyanna please
@ChammiImalka
2 жыл бұрын
Mozzarella 😊
Lipe hadanawanam time eka kiyanna.
@ChammiImalka
2 жыл бұрын
විනාඩි 20-30 😊
Ane a paan aka hadanda kiyala dandako
@ChammiImalka
2 жыл бұрын
Mama video daannam 😊
Sosejas dammata kamak nadda
@ChammiImalka
2 жыл бұрын
කමක් නෑ 😊
Rasa.patae.
Oya koheda inne..❤😊
@ChammiImalka
2 жыл бұрын
සිංගප්පූර් 😊
Oya mix eka eka para biththara ekata dala mix karala pan gediya athulata danna barida
@ChammiImalka
2 жыл бұрын
Puluwan 😊
මොසරැල්ලා චීස් කඩෙන් ගන්නේ කොහොමද කීයක් විතර වෙනවද
@ChammiImalka
2 жыл бұрын
සුපර්මාර්කට් වල තියෙනවා 😊
Avon ekak nathi aya kohomada hadaganne
@ChammiImalka
2 жыл бұрын
වීඩියෝ එක බලන්න 😊
අනේ මේ වගේ recipes දාන්නකෝ සැර ඒවා
@ChammiImalka
2 жыл бұрын
ඉදිරියේදිත් දාන්නම් 😊👍
One comment ❤
@ChammiImalka
2 жыл бұрын
Thank you 😊
😆😂
ඒ පාන් වර්ගය මොකද්ද
@ChammiImalka
2 жыл бұрын
මේක pumpkin bread එකක්😊
මේකට දාපු චීස් වර්ගෙ මොකද්ද
@ChammiImalka
2 жыл бұрын
මොසරැල්ලා 😊
මෙකට කලින් බැටා එක ඟදලා දන්න බැරිද ඇතුලටම දලාද කලවමි කරන්න ඔනි අක්කියේ
@ChammiImalka
2 жыл бұрын
පුලුවන් 😀
ඔය ජාතියෙ පාන් නැ නේ ඉතින්😐
@ChammiImalka
2 жыл бұрын
සාමාන්‍ය තැටි පාන් ගන්න 😊
👍👍
👍👍👍