කලබලේට වැඩට දුවන අයට විනාඩි 5න් සැන්විච් එකක්| Egg Sandwich Recipe | Breakfast Ideas - Bandifull
#eggsandwitch #breakfsatrecipe #bandifull
****************************
තම්බපු බිත්තර 2ක්
පාන් පෙති 4ක්
මයෝනීස් හෝ බටර්
ලුනු
ගම්මිරිස්
කැරට්
බී ලූනු
2 boiled eggs
4 bread slices
Carrot (optional)
Green chili
Onion
Mayonnaise
Pepper
Salt
****************************
Today, I’ll share the special Egg Sandwich Recipe Sinhala.
A simple egg sandwich is always a better idea. There is nothing better than having a sandwich for the breakfast. but how to make an egg sandwich Recipe Sinhala is the problem you all are looking for now. So here I am sharing a simple sandwich recipe using eggs. Just follow these simple steps and prepare these sandwiches at home, and enjoy!
We hope you will enjoy the video and will make your own egg sandwich using our Easy recipe. Please see us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
***************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
Пікірлер: 189
තම්බපු බිත්තර 2ක් පාන් පෙති 4ක් මයෝනීස් හෝ බටර් ලුනු ගම්මිරිස් කැරට් බී ලූනු 2 boiled eggs 4 bread slices Carrot (optional) Green chili Onion Mayonnaise Pepper Salt
@chenariwijerathna83
2 жыл бұрын
මයෝනිස් වෙනුවට ඇස්ට්‍රා ගන්න බැරිද
@chandiperera3691
2 жыл бұрын
මන් අහගෙන ඇය කියනවා පුළුවන් කියලා බටර් හරි මාගරින් හරි පුළුවන් කියලා ...
අක්කි කලින් විඩීයෝ එකේදි කියලා දුන්න ඇඟට ගුණදායක drink එක ශෝක් අක්කී. මම අද උදෙත් හදලා බිව්වා 😊 Thanks අක්කී ❤️ මේ රෙසිපි එකත් ඉක්මනින් Try කරන්නම්. ❤️❤️❤️
Akki oyage kitchen tour ekak onii 😃🙂
ගොඩාක් රස පාටයි. හදන්නම් අනිවාර්යයෙන්ම. 👍🙂👩🍳
Hi.....I tried lot of your recipes akki doll... So delicious ans simple.... Thank you.... 💕
අක්කිගේ අත තුවාල වෙලා..😣 අක්කිගේ පාන් recipe එකක් දැනුත් හදලා කෑවා.. ❤️🤗😘
@Bandifull
2 жыл бұрын
😍❤️
Supiri Recipe Eka Akke...❤❤💕💕💯
හරිම පහසුයි! ඒ වගේ ම රස පාටයි ! 😍❤
@Bandifull
2 жыл бұрын
😊😍
රස පාටයි.මං ආසයි ඔයා හදන කැම වලට
Thank you අක්කි මේ වගේ රෙසිපි කියලා දෙනවට
@Bandifull
2 жыл бұрын
😍😍
I tried it akki. I is very delicious.
Harima rasai thank you
@Bandifull
7 ай бұрын
Welcome😃
This looks delicious! I defiantly want to try to make it. I look forward to future videos! Thank you for sharing! Your channel has so much to offer. I make cooking videos to and I am so happy to learn from wonderful creators like you.
@Bandifull
2 жыл бұрын
You’re most welcome ❤️
Niyamay Akka mama fast comment 1.
@Bandifull
2 жыл бұрын
Thank you 😊
හරිම රස පාටයි අක්කීයෝ 😍😍
@Bandifull
2 жыл бұрын
😊😍
Ou හරිම පහසුවෙන් හදන්න පුළුවන් ❤️❤️❤️☝️🙏🙏🙏🙏
@Bandifull
2 жыл бұрын
😊😍
Tried this and came out perfectly 🥰💞
@Bandifull
2 жыл бұрын
I’m glad 😍
අක්කෙ ඔයාගෙ කටහඩ ලස්සනයි ❤️😘😍
Akkige kitchen tour ekak denakoo
මේවා විනාඩි පහෙන් දහයෙන් පුලුවන් කීවට එහෙම බෑ බං. මාත් මේවා හදන්න ඔට්ටු වෙලා තියනවනෙ. පැයක් පැය බාගයක්වත් යනවා ☹️
@Bandifull
2 жыл бұрын
මට නම් ඉතින් පුළුවන් 😃
Akke oya hadana kema godak rasai ❤️❤️❤️❤️❤️
👌👌
හරි මරසයිඅක්කේඔයාකියලාදුන්නකෑමගොඩකහැදුවා
Mushroom recipe ekk oni akkiyooo🙂🙂🙂
Wow හරිම ලේසි ඒ වගේම රස පාටයි 🥰🥰
@Bandifull
2 жыл бұрын
😍
Akki harima rasai
Toster eke pichuwama prshnayak nathda dr
Butter wenuwata thel tikak pan ekata dala fry karanna puluwanda
Good luck
Niyamaii
👍👍
😍😍
😍😋
Thanks
Niyamai akki....😍
@Bandifull
2 жыл бұрын
😊😍
මම එක 😃
@Bandifull
2 жыл бұрын
😍
තෙම්පුරා හදන්න කියලා දෙන්නකෝ අනේ සුදූ ❤️
*Niyamai akki.godak rasa patai* 🌷🌷
@Bandifull
2 жыл бұрын
😍
Niyamai akkhi 😋❤
@Bandifull
2 жыл бұрын
❤️
Katha karana style ekata asai♥️♥️♥️
@Bandifull
2 жыл бұрын
😊
Ekath supiriyak thamai akkiyo 💓💓💓💓💓💓😘
@Bandifull
2 жыл бұрын
😍😍
Wow I make today very good
@Bandifull
2 жыл бұрын
Thank you 😊
තැන්කියු..සෝමච්..❤🙏👍
Ane akki mamath haduwa hari rahai . Akki icing cake hadana video ekak dannako
ekanam supiri
@Bandifull
2 жыл бұрын
Thank you 😊
👍👍👍👍
💚
❤️❤️❤️
❤️
Thanks dear 💕🌸
@Bandifull
2 жыл бұрын
❤️
Microwave akan sinhalan hadan hati kiyala danna mis
maru hetama hadala balannam
@Bandifull
2 жыл бұрын
😍😍
Wow 👍👍👌🌹
@Bandifull
2 жыл бұрын
😊
Adarei ane oa shoi akki ❤
@Bandifull
2 жыл бұрын
❤️
Akke video tikak dannako ikmanata 💜💜
Thank you
@Bandifull
2 жыл бұрын
Anytime 😊
🤤🤤🤤
Thanks dear
@Bandifull
2 жыл бұрын
😍
Tostre Ake hadaganath piluwan neda namgi
හැමෝම කතා කරන්නේ අක්කිගේ අත තුවාල උන එක ගැන. කවුරැත් කියන්නෑ මං කරපු හැටි. මම තමා හොදටම කරේ 😒❤
@Bandifull
2 жыл бұрын
😁😁😁
Mmmmmm rasa patay 😋😋😋😋😋😍😍😍😍😘😘
@Bandifull
2 жыл бұрын
😍
හදාගන්නයි.. කන්නයි... අවුලක් නෑ... ඉඳුල් හෝදන එක තමයි ප්‍රශ්නය
Woww rasa patayi
@Bandifull
2 жыл бұрын
😊
හරිම රස පාටයි ❤❤
@Bandifull
2 жыл бұрын
Thank you 😍
❤️👀
@Bandifull
2 жыл бұрын
❤️
Respy eka nam maru wage..❣️❣️❣️👍eth atha moko.sis...🤔🤔.
@Bandifull
2 жыл бұрын
කැපුනනේ 🥲
Akki oyage recipe godaak lesiyi
@Bandifull
2 жыл бұрын
Thank you 😍
@santhaabcd3097
2 жыл бұрын
Akkige number ek dennako
1 st comment
@Bandifull
2 жыл бұрын
Thank you
Mm rassa patai akki thanks akki
@Bandifull
2 жыл бұрын
😍
💗🤩😘💟❤️
Spaghetti recipe ekk one akki
@SONG-zw2si
2 жыл бұрын
Matath
Super
@Bandifull
2 жыл бұрын
Thank you 😊
🥰🥰
@Bandifull
2 жыл бұрын
😍
Oya kama hadana plate eka kohenda gaththe lassanai eka
@Bandifull
2 жыл бұрын
Ceramic badu thiyana shop ekakin gaththe man
ane akkige atha pichchunada? kama uyaddi podi podi injury wenawa neda?
@Bandifull
2 жыл бұрын
Ow darling atha kapunane
Nice recipe 😍 ඔයාගෙ අත තුවාල වෙලා නේද 🥺
@Bandifull
2 жыл бұрын
ඔව් නේ 🥲
Pitarata chanel ekaka oya recipi eka thibba
@Bandifull
2 жыл бұрын
ඉතින්...?
Egg boil wennama 4min yanawane
Oka toster karanna beida
@Bandifull
2 жыл бұрын
Ow pluwan
❤️❤️❤️❤️🌷🌷🌷
@Bandifull
2 жыл бұрын
😍😍
yaku bithara ochara ganae komoda sudu
😱😱😱😱🤪
නියමයි සුද්දි නංගියෝ..බොහෝම ස්තූතියි..🤗😘🙏 පරෙස්සමෙන් වැඩ කරන්න අත් තුවාල කරගන්න එපා..🥺
@Bandifull
2 жыл бұрын
😊❤️❤️
6
😍😍😍🥰🥰
@Bandifull
2 жыл бұрын
😍
එනවාද අපෙ ගෙදර
oka hadana kota wedata yanna wenne heta thamai, heeeeeeeeee
👍👌👌👌👌👌😑❤❤❤❤❤
Mara rahai akki 😋 Hari watinawa
@Bandifull
2 жыл бұрын
😍
Akki 5 mins walin biththara thambanna ba ne
@Bandifull
2 жыл бұрын
Biththara kalin thambaganna one ithin 😃
ටොස්ටරෙන් හදන්න බැරිද 🤗
@Bandifull
2 жыл бұрын
Ow ow pluwan
වම් අතේ තුවාලයක්ද...🙄
@Bandifull
2 жыл бұрын
ඔව් 🥲
🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💕💓)
Hii akkii 💞😋
@Bandifull
2 жыл бұрын
Hey nangi 😍
@rrr-du4tq
2 жыл бұрын
@@Bandifull 💞
නංගි මේකෙ බටර් ගාලා ටෝස්ටර් එකේ දැම්මොත් අවුලක් නැතිවෙයි නේද
@Bandifull
2 жыл бұрын
Awlk nam na habai biththara poddak thalila thiyewi toast kranne nathiwath ganna pluwan
@achiniwijenayake274
2 жыл бұрын
@@Bandifull thnk u nangi
අනේ අක්කි ඔයාගෙ අතට මොනා වෙලාද...😓
@Bandifull
2 жыл бұрын
කැපිලා නන්ගී 🥲
@nethminiweerasighe7694
2 жыл бұрын
@@Bandifull ane emadaaa ikmaata hoda weiii parissamin wada karann akkiyooo 😙😙😙😙😙❤️😔 budu saranaiii
Ane atha.thuwal.wela neda
@Bandifull
2 жыл бұрын
Ow 🥺
@sandumadu5590
2 жыл бұрын
@@Bandifull ekne mnika parissmem ithin 😘❤️
අනේ අක්කි අත තුවාල වෙලා ඇයි😓
@ahinsakaya67
2 жыл бұрын
Eka thama 😥😥
@Bandifull
2 жыл бұрын
කැපිලා නන්ගී 🥲
Is that a burn mark ? 🙄😐
@Bandifull
2 жыл бұрын
Nope, I accidentally cut my hand 🥲
@supunchamara2386
2 жыл бұрын
@@Bandifull feel so sad 🙄💔
5 minutes walun hadanna bane. Biththara thambanna wela yanawa...🙄