✔️ මාලු පාන් 8 ක් ලිපේ ෆ්‍රයි පෑන් එකේ එකපාර හැදුව වගෙයි ❤ Potato bun in Frying pan | Chammi Imalka

Тәжірибелік нұсқаулар және стиль

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
✔️ මාලු පාන් 8 ක් ලිපේ ෆ්‍රයි පෑන් එකේ එකපාර හැදුව වගෙයි ❤ Potato bun in Frying pan
Ingredients
1. 150 ml of Water
2. 1.25 tsp of Yeast
3. 1 tbsp of Sugar
4. 1 tsp of Salt
5. 2 cups of Plain flour (250g)
6. 1 tbsp of Oil
1. 1 tbsp of Oil
2. 3 Cardamom
3. 1 Clove
4. Some Cinnamon
5. 1 Pandan leaf
6. Some curry leaves
7. 2-3 Green chilies
8. 1/2 of Onion
9. Salt to taste
10. 1/8 tsp of Turmeric powder
11. 1/2 tbsp of Ginger garlic paste
12. 1/4 of Tomato
13. 1/2 tsp of Chilli powder
14. 1/4 tsp of Pepper powder
15. 1 tbsp of Chilli flakes
16. 2 Boiled potatoes
අවශ්‍ය ද්‍රව්‍ය
1. වතුර මි ලී 150
2. ඊස්ට් තේහැදි 1.25
3. සීනි මේසහැදි 1
4. ලුනු තේහැදි 1
5. පාන් පිටි කෝප්ප 2 (ග්‍රෑ 250)
6. තෙල් මේසහැදි 1
1. තෙල් මේසහැදි 1
2. එන්සාල් 3
3. කරාබුනැටි 1
4. කුරුදු පොතු කැබැල්ලක්
5. රම්පෙ කොල 1
6. කරපිංචා ඉති 1
7. අමුමිරිස් කරල් 2-3
8. රටලූනු 1/2
9. රස අනුව ලුනු
10. කහ කුඩු තේහැදි 1/8
11. ඉගුරු සුදුලූනු පේස්ට් මේසහැදි 1/2
12. තක්කාලි 1/4
13. මිරිස් කුඩු තේහැදි 1/2
14. ගම්මිරිස් කුඩු තේහැදි 1/4
15. කෑලි මිරිස් මේසහැදි 1
16. තම්බා පොඩි කල අල 2
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 125

  • @genesispallie8767
    @genesispallie87672 жыл бұрын

    මම අද රෑට හදනවා මයි රස පාටයි මේ රෙසිපිය අපත් සමග බෙදා ගැනීම නිසා ස්තූතියි ආදරෙයි හැමදාම 😋😋😋🙏🙏🙏❤❤❤

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊👍

  • @wishmarusariya-8814
    @wishmarusariya-88142 жыл бұрын

    Tanks අදත් වීඩියෝ එකක් දුන්නාට 👍👍 notafication එක ආපු ගමන් ආවා.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @lisa0976
    @lisa0976 Жыл бұрын

    අපිත් හැදුවා රසම රසයි 💗✨😊

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6362 жыл бұрын

    💗🌷 හැම රෙසපි එකක්ම කියල දෙනවට ගොඩක්ම ස්තුතියි මිස්...මමත් ඉක්මනට හදනව....

  • @sriyanipushpakumari7640
    @sriyanipushpakumari76402 жыл бұрын

    මම අද හැදුවා හවස තේ වෙලාවට.හරිම ලේසියි හදන්න.හරිම රසයි.පොඩි බබාලා හරිම අාශාවෙන් කෑවා.අායෙමත් හදන්න කියනවා.ඔබතුමියට බොහොම ස්තූතියි.

  • @patseyanderson3973
    @patseyanderson3973 Жыл бұрын

    Thank you so much for your nice pastry recipe...👑

  • @niroshawickramaarachchi1204
    @niroshawickramaarachchi12042 жыл бұрын

    Math heduwa..harima rasai..Thanks 😊

  • @imalkabandara9390
    @imalkabandara9390 Жыл бұрын

    රස පාටයි ස්තූතියි අලුත් දේවල් කියලා දෙනවට

  • @maligaegodawaththa1680
    @maligaegodawaththa16802 жыл бұрын

    Thank you me wage recipe kiyala denawata mage puthala me recipe ekta asawela

  • @nimalakusuma4473
    @nimalakusuma44732 жыл бұрын

    Apith haduwa harima rasai oyata godak thx😘

  • @amitha3011
    @amitha30112 жыл бұрын

    අදත් ගොඩක් ලේසි රෙසපි එකක් ගොඩක් ස්තූතියි අක්කි ඔයාට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි නංගී ..බුදුසරණයි 😊

  • @niroshaniro994
    @niroshaniro994 Жыл бұрын

    Akki mama aduwa. supiriyata rasata hawa. Godak thank you me wage lesi recipe kiyala denawata❤️❤️

  • @sashikagayashan4333
    @sashikagayashan43332 жыл бұрын

    Ane akke oya hadana widiyatama asa hithenawa.mamath aniwarayenma hadanawa.tnx jaya wewaaa.

  • @neetaguruge2865
    @neetaguruge2865 Жыл бұрын

    ස්තුතියි ජෙසු පිහිටයි ඔබට

  • @nlpapekshamadu4565
    @nlpapekshamadu45652 жыл бұрын

    ස්තුතියි අක්කා .හරිම රස පාටයි අනිවාර්යයෙන්ම හදනවා .පරිස්සමෙන් ඉන්න හැමෝම .තෙරුවන් සරණයි 😘😘😘😘😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි නංගී ..තෙරුවන් සරණයි 😊

  • @manojprasanna9291
    @manojprasanna9291 Жыл бұрын

    බොහොම ස්තුතිය මෙවනි අඩු වියදමින් කැම හදලා කියා දුන්නට අපිත් කැවා හරිම රාසයි

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya11382 жыл бұрын

    Thank you dear🌺 godak lesiyen hadaganna puluwan kemak.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @srimaarambawatta4793
    @srimaarambawatta47932 жыл бұрын

    Thank you...very much ..😘

  • @kamaniayagama5443
    @kamaniayagama54432 жыл бұрын

    Mmmmm rasaai thank you

  • @geethanjalirathnakumari7310
    @geethanjalirathnakumari73102 жыл бұрын

    බොහොම සුතූතියි අලුත් කෑම ඉතාමත් අඩුවියදමකින් හදන්න කියලා දෙනවට. මේ දවස්වල අවුල ගෑස්.

  • @nimalisenanayake940
    @nimalisenanayake9402 жыл бұрын

    We made this absolutely good highly recommend

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    I'm glad to hear that 😊👍

  • @dmjasintha345
    @dmjasintha345 Жыл бұрын

    Wow we're.nise

  • @sunmali2591
    @sunmali25912 жыл бұрын

    හදන්න ඕනේ 😀👏

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 👍😊

  • @arjunsharinda
    @arjunsharinda Жыл бұрын

    Eka nuyamayu අක්කේ ❤️❤️👍

  • @anomapires8939
    @anomapires89392 жыл бұрын

    Thanks lesi ක්‍රමයක්

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @damindajayasinghe5418
    @damindajayasinghe54182 жыл бұрын

    Math heduwa niyamai

  • @lalanifernando6384
    @lalanifernando63842 жыл бұрын

    ඔයාගේ රෙසිපි හදන්න හරිම ලේසියි පිපෙන්න තියන්න ඕනේ නැද්ද ඒක ටිකක් පැහැදිලි කරලා දෙන්න රසවත් කෑම වලින් අපිව දැනුවත් කරනවට ඔයාට ස්තූතියි 🙏❤️

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    පිපෙන්න තියන්න ඕනි. වීඩියෝ එක බලන්න 😊

  • @ayeshamendis1497
    @ayeshamendis14972 жыл бұрын

    උදේට ගන්න ඩෝ එක රෑට අනලා තියාගන්න පුළුවන් ද

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    බෑ..ඊස්ට් ක්‍රියාකාරී වෙලා තියෙන කාලයක් තියෙනව. 😊

  • @nspgunawardana1277
    @nspgunawardana12776 ай бұрын

    Thank you

  • @jeevanipriyadarshika8291
    @jeevanipriyadarshika82912 жыл бұрын

    👌👌👌👌

  • @kanchanasewwandhi4729
    @kanchanasewwandhi4729 Жыл бұрын

    mn ada meka heduwa marama rasai akke thanks

  • @ChammiImalka

    @ChammiImalka

    Жыл бұрын

    ගොඩාක් සතුටුයි නංගී 😊

  • @ydvpathirana3322
    @ydvpathirana3322 Жыл бұрын

    excellent 👍

  • @nspgunawardana1277
    @nspgunawardana1277 Жыл бұрын

    I make malu pan good

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    ස්තුතියි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    👍

  • @gmajor1653
    @gmajor16532 жыл бұрын

    Maru nange suba patanawa adaren

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @chandanisubasinghe100
    @chandanisubasinghe1002 жыл бұрын

    Theruwansaranai manika.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    තෙරුවන් සරණයි 😊

  • @ilangakoonnayanapriya8739
    @ilangakoonnayanapriya87392 жыл бұрын

    👍👍

  • @sheroneferreira6545
    @sheroneferreira6545 Жыл бұрын

    Wow

  • @shanewickramasinghe1323
    @shanewickramasinghe13232 жыл бұрын

    Very good

  • @Stella-qh2bf
    @Stella-qh2bf2 жыл бұрын

    Godak lassanae duwa awagema rasaate

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි Aunty 😊

  • @wageeshaperera8181
    @wageeshaperera81812 жыл бұрын

    නංගි ආටා පිටි වලින් හදන්න පුළුවන් නේද. අාටාපිටි වලින් හදන කැම ටිකක් කරලා පෙන්වන්න. බර අඩු කරගන්න හදාගන්න පුළුවන් කැම වර්ග

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    පුලුවන් ..මම වීඩියෝ දාන්නම් 😊

  • @nandawatthegedara6062
    @nandawatthegedara60622 жыл бұрын

    Wow thank you

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya98152 жыл бұрын

    අක්කි first coment👍🙋‍♂️👌🌹

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you nangii 😊

  • @neelapushpa1593
    @neelapushpa15932 жыл бұрын

    👌👌👌❤️❤️❤️

  • @europeanmobile7198
    @europeanmobile71982 жыл бұрын

    Mama meka heduwa rasai podi ayata godak hodai tenkyou 👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ගොඩාක් සතුටුයි 😊

  • @srimathirupasinghe
    @srimathirupasinghe2 жыл бұрын

    Thank you 👍❤️

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @pushpaweerasinghe78
    @pushpaweerasinghe782 жыл бұрын

    Dakka gaman hadanna hithuna haduwa hodata awa mama malu, leeks, carrot damma godak rasai harima lasii hadanna godak thanks

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ගොඩාක් සතුටුයි මටත් 😊

  • @monikawijeratne5806
    @monikawijeratne58062 жыл бұрын

    Thank you !

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @dineshmavinsl3127
    @dineshmavinsl31272 жыл бұрын

    Hey your sweet hand ✋ make nice food 😋 😘

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @renukadasanayaka9734
    @renukadasanayaka97342 жыл бұрын

    Mama meka iye haduwa harima rasai

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ගොඩාක් සතුටුයි 😊

  • @nadineannmarie160569
    @nadineannmarie160569 Жыл бұрын

    I made it with Atta Flour.

  • @anuradhadilrukshi2215
    @anuradhadilrukshi22157 ай бұрын

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Thanks dear

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome my dear 😊

  • @ramyasilva9122
    @ramyasilva91222 жыл бұрын

    Meka oven eke Hadanna barida?

  • @shiranialuvihare2073
    @shiranialuvihare20732 жыл бұрын

    Tanks 💓

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 😊

  • @shanisewwandi7836
    @shanisewwandi78362 жыл бұрын

    ඊස්ට් නැතිව බේකින් power දාල හදන්න බැරිද🤔😥

  • @ajithsusantha5955
    @ajithsusantha59552 жыл бұрын

    Budusaranai

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    බුදුසරණයි 😊

  • @roicefernando1857
    @roicefernando18572 жыл бұрын

    Supiri kama ne oya hamadaamath spita denne dawssska mm hsdala rssa kiyannam thank uou naggi

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට 😊

  • @salmamulafeer3270
    @salmamulafeer32702 жыл бұрын

    Math haduwa neyamet awa thanks

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ගොඩාක් සතුටුයි 😊

  • @donranasinghe7639
    @donranasinghe76392 жыл бұрын

    Very good 👍👍👍👍👍

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    Thank you 😊

  • @manelperera7798
    @manelperera77982 жыл бұрын

    👍👍❤️❤️👍👍

  • @methultashmi1242
    @methultashmi12422 жыл бұрын

    Niyamai

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @nadeepereraperera9484
    @nadeepereraperera94842 жыл бұрын

    වතුර ගන්නේ මද රස්නේ ඒවාද සාමාන්‍ය ඇල් වතුරද

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    මද රස්නෙ😊

  • @chandidilrukshi8074
    @chandidilrukshi80742 жыл бұрын

    Oven eke hadanna puluvan da. Ehema unoth temperature ekai time ekai kiya da.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    පුලුවන් ..200c, විනාඩි 20-30 ක්😊

  • @dammikapriyadarshani6211
    @dammikapriyadarshani62112 жыл бұрын

    Godak istuti lesiyen hada ganna puluvan api inne mad peradiga mat madam kohe hari yanakam idala hada gena kanava

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    😀

  • @savinihansikasavinihansika9449
    @savinihansikasavinihansika94492 жыл бұрын

    යීස්ට් ඕනමද

  • @dedunuiresha1530
    @dedunuiresha15302 жыл бұрын

    Oven karanna puluwanda

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    පුලුවන් 😊

  • @damayanthiperera463
    @damayanthiperera463 Жыл бұрын

    රයිස් කුකර් එකේ ස්ටීම් කරන්න පුලුවන් නේද ඕක

  • @sujeewanisilva7999
    @sujeewanisilva79992 жыл бұрын

    Ada reta hadanna onee😊😊🌹💕

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @gdb7721
    @gdb77212 жыл бұрын

    Eest dammama ai eke rasa enne rotiye

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    මේ බනිස් එකක් රොටියක් නෙමෙයි 😀

  • @tesla-news_2023
    @tesla-news_20232 жыл бұрын

    hamadama vage oyage videyo niyami....

  • @mohamedaroos8234

    @mohamedaroos8234

    2 жыл бұрын

    බිත්තර යක් එකතු කර ගන්න හැකි ද

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @sweetprincess5231
    @sweetprincess52312 жыл бұрын

    අක්කේ අල වෙනුවට සැමන් දාලා හදන විදිය කියලා දෙන්නකො

  • @achinijayasooriya5582

    @achinijayasooriya5582

    2 жыл бұрын

    අල වෙනුවට සැමන් දාන්න ඉතින්.🤣🤣🤣

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    අයියෝ..සරලයිනෙ

  • @aselaudaraka5583
    @aselaudaraka5583 Жыл бұрын

    පොරුනුවක දානවනම් විනාඩ් කියක් තියන්න ඔනෙද

  • @top10cars77
    @top10cars772 жыл бұрын

    උදේට ගන්න රෑට අනලා තියන්න පුළුවන් ද??

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    බෑ..ඊස්ට් ක්‍රියාකාරී කාලය සීමිතයි 😊

  • @chandanikarunanayaka238
    @chandanikarunanayaka2382 жыл бұрын

    හැදුවා රසට ආවා. පිපිලා ඉවරවෙලා board එකට දානකොට board ekea ලලනාව ගන්න අමාරුයි.

  • @niroshantissera1618
    @niroshantissera16182 жыл бұрын

    කෝ 🐟 🐟 🐟 🐟 🐟 🐟

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    කැමති නම් එකතු කරන්න 😊

  • @dayaniliyanage7806
    @dayaniliyanage78062 жыл бұрын

    මේ ඩෝ එක අනන්න ගන්නේ ඇල් වතුරද නැත්නම් මද උනුසුම් වතුරද...ස්තුතියි.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    මද උණුසුම් වතුර 😊

  • @sittymazaya1416
    @sittymazaya1416 Жыл бұрын

    Thank you

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    ස්තුතියි

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

Келесі