balagathu siwali piritha කෝටිපති වරම් ලබන්න ඕන නම් ,හදිසි ධන සම්පත් ලබන්න ඕන නම් මෙය අහන්න

කෝටිපති වරම් ලබන්න ඕන නම් ,හදිසි ධන සම්පත් ලබන්න ඕන නම් මෙය 3 වරක් අහන්න | uthum siwali pirith
Pirita is a method of protection that has existed since the distant past...its content is included in the book of Pirwana. The Buddha qualities of the Buddha, the Dhamma qualities of the Dharma Ratna and the Sangha qualities of the Sangha are the true words that exist in the world...but the truth is included....those true words are released into this great universe and are received as a blessing in the necessary places.. ..Blessings are very important things for all of us to succeed in life...it is obtained by listening to these kind sermons and praying...having a correct understanding of its meaning is also very important to get results and having faith is also important. ..Reciting this pirith leads to the ultimate protection and blessings...It also leads to getting rid of various troubles and dangers that come in life...It also leads to getting rid of various diseases that occur in us... It also leads to mental relief .... It also leads to success in life ... It also leads to getting rid of economic problems .... If you ask the pirith first to do every good work, if you meditate, it will bring very good results. ...Pirith is a preaching method with such power. ...You also listen daily and make your life successful.... May all the animals be happy! Be healthy! Get well! May everyone receive the blessings and immense strength of this great universe! Many thanks to this great universe! Balangoda Dhammananda Thero Reverend Balangoda Dhammananda Thero...0754763886
ඈත ඇතීතයේ සිටම පැවතගෙන ආ ආරක්ෂක දෙශනා ක්‍රමයක් නම් පිරිතයි...එහි අන්තර්ගතය පිරුවාණා පොත් වහන්සේ තුළ ඇතුලත් වේ..පිරිත් දේශනා විශාල ප්‍රමාණයක් එහි අන්තර්ගත වේ...පිරිත යනු හාත්පසින්ම ආරක්ෂාව ලබා ගැනීමට හැකි ඉතා බලගතු දේශනා ක්‍රමයකි ...එහි ඇතුලත් වන්නේ බුදුන් වහන්සේගේ බුදු ගුණ , ධර්ම රත්නයේ දහම් ගුණ හා සංඝරත්නයේ සඟ ගුණ හෙවත් ලොව තුළ පවතින සත්‍ය වචනයි...හෙවත් සත්‍ය ඇතුලත් වේ....එම සත්‍ය වචන සජ්ජායනා කරමින් මේ උතුම් විශ්වයට මුදාහැර අවශ්‍ය තැන් වලදී අප හට ආශිර්වාදයක් ලෙස ලබා ගන්නවා.. ..ආශිර්වාදය යනු අප හැම කෙනාටම ජීවිතය සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් දෙයකි...එය ලැබෙන්නේ මෙවැනි පිරිත් දේශනා ඇසීමෙන් හා සජ්ජායනා කිරීම මගින්ය...එහි තේරුම ගැන නිවැරැදි අවබෝධයක් තිබීම ද ප්‍රතිඵල ලබා ගැනීමට ඉතා වැදගත් වන අතර විශ්වාසය තිබීම ද වැදගත් වේ. ..හාත්පසින්ම ආරක්ෂාව ලබා ගැනීමට හා ආශිර්වාදය ලබා ගැනීමට මෙම පිරිත් ඇසීම හේතු වේ...ජීවිතයට පැමිණෙන විවිධ කරදර බාදක චිත්ත පීඩාවන් හා උපද්‍රවයන් වලින් මිදීමට ද මෙය හේතු වෙනවා ...අපට සෑදෙන විවිධ රෝගයන් ද දුරු කර ගැනීමට ද හේතු වෙනවා ... මානසික සහනය සලසා ගැනීමට ද හේතු වෙනවා .... ජීවිතය සාර්ථක කර ගැනීමට ද හේතු වෙනවා ...ආර්ථික ප්‍රශ්න වලින් මිදීමට ද හේතු වෙනවා ....හැම යහපත් කටයුත්තක් කිරීමට මුලින්ම පිරිත් අසනවා නම් සජ්ජායනා කරනවා නම් එය ඉතා යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා ....පිරිත් යනු මෙවැනි බලයක් ඇති දේශනා ක්‍රමයකි . ...ඔබත් දිනපතා ශ්‍රවනය කර ජීවිතය සාර්ථක කර ගන්න....සියලු සත්වයෝ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! මේ උතුම් විශ්වයේ ආශිර්වාදය හා අපරිමාන ශක්තිය හැම දෙනාටම ලැබේවා ! මේ උතුම් විශ්වට අනේක වාරයක් ස්තුතිය ලැබේවා! බලංගොඩ ධම්මානන්ද හිමි පූජ්‍යපාද බලංගොඩ ධම්මානන්ද හිමි...0754763886

Пікірлер: 77

  • @gamngsaveey690
    @gamngsaveey6903 күн бұрын

    මේ පිරිතේ බලයෙන් හැම බලාපොරෝත්තු ඉටුවේවා මුදල් ලබා දේන්න මට ධනය සම්පත් ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8ccАй бұрын

    (((👃👃👃🌹🌹🌹මේ උතුම් සෙත් පිරිත් බලයෙන් ආශීර්වාදයෙන් මට මුදල් ආකර්ෂණය වේවා 🌹🌹🌹👃👃👃)))

  • @gamngsaveey690
    @gamngsaveey69022 күн бұрын

    මේ ගථා බල මහිමයේන් මගේ සැම පැතුමක් ඉටුවේවා මේ ධනය සම්පත් ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @RanRany_6154xA-ms9td
    @RanRany_6154xA-ms9td9 ай бұрын

    මේපිරිත් බලෙන් මගෙ එකම පුතාගේ දියුනු දොර විවර වේවා සදු සදු සාදු ..🌺🌺🌺🌺මේ පිරිත් කියන ස්වමින්වහන්සේටත් නිවනෙමග.වේගයෙන් විවර වේවා.🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa46525 күн бұрын

    Sadu sadu sadu mage siyalu prartana sapala wewa 🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉♥️

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho12 күн бұрын

    මෙි පිරිත බලයෙන් මට දියුණු විමට අනන්ත බුදු ගුණ බලයෙන් පිහිට ලැබෙිවා මෙි පිං සියලු දේවියන්ට අනුමෝදන් වෙිවා දේවියන් පතන බෝධියකින් අනුමෝදන් වෙිවා මාගේ නමස්කාරය වෙිවා සදු සදු සදු

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8ccАй бұрын

    (((👃👃👃🌹🌹🌹මේ උතුම් සීවලී පිරිතේ බලයෙන් ආශීර්වාදයෙන් මට මුදල් ආකර්ෂණය වේවා 🌹🌹🌹👃👃👃)))

  • @kumarikumari6621
    @kumarikumari6621 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සියලුම දෙනාට යහපතක් වේවා🙏

  • @ManelShriyamali
    @ManelShriyamali5 күн бұрын

    මේ උතුම් වු සිවලි පිරිත් බලෙන් මටත් කෝටි pati වරම් ලැබේවා. හදිසි ලොතරැයි දිණුම් ආකර්ෂණය වේවා 💖💖 මේ විඩියෝ එක මට පෙන්නු විෂ්වයට අනේක වාරයක් ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් 🙏🙏🙏 විෂ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් මගේ haqawatinma මම ස්තුතිවන්ත වෙමි ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් 🙏🙏🙏 ♥️♥️♥️

  • @sachababa3192
    @sachababa319211 ай бұрын

    මෙ පිරිත් බලෙන් සියලු දෙනටම යාපතක්ම ලැබේවා තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthisandamali836
    @susanthisandamali836 Жыл бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් නය ගෙවීමට මුදල් ලැබේවා සාදු සාදු

  • @somasoma7355
    @somasoma7355 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හමුදුරැවනේ බෝහෝම පිං සාදු සා දු සාදු සා දු සාදු සා දු නිදුක් නිරෝගි සුවය ලැබෝවා බුදුසරණ යි🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මගේ පවුලේ සියලුම දෙනාට සෙතක් සාන්තියක් ලැබේවා ලැබේවා ලැබේවා .සිවලි මහරහතන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @user-rk4xw6sv6k
    @user-rk4xw6sv6kАй бұрын

    Mage siyalu pasna vsadagenimata Danaya lebewa sadu sadu sadu

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij2 ай бұрын

    Sadu sadu sadu taruwan saranai m.utum pereta බලyn maga seylu mudal prsna wesadawa seylu danatma yhpatakm wawa sadu sadu sadu taruwan saranai ❤❤❤❤❤

  • @lankaishara9447
    @lankaishara9447 Жыл бұрын

    SADU SADU SADU

  • @pathmapathma3153
    @pathmapathma3153 Жыл бұрын

    Budu guna balaya magx ammawa jiwat karanna mata lotarai dinumak labawa sadu sadu sadu

  • @kalyanikalyani2942
    @kalyanikalyani2942 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @user-et9og5li3l
    @user-et9og5li3l Жыл бұрын

    Ooba wahansatah me pina hathu wasana wewa sadu sadu sadu

  • @mallikajayasena3215
    @mallikajayasena3215 Жыл бұрын

    සීවලී පිරිතේ ආනුබාවයෙන් අපගේ සිතුම් පැතුම් ඉටු වේවා

  • @akalaakala763
    @akalaakala763 Жыл бұрын

    මේ පිරිතේ බලෙන් ලොතරැයි දිනුමක් ලබන්න වරම් ලැබේවා.. 🙏😭

  • @thennakoondilhani9673
    @thennakoondilhani9673 Жыл бұрын

    සියලුම පැතුම් ඉටු weva .

  • @nisansalassdamali9016
    @nisansalassdamali9016 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් බුදු රජහනන් වන්සෙගේ දස් වලින් මගේ ගෙදර දිවුනුව දනය නය බර නිදහස් වෙත්වා බුදුසරනයී අපිට යහමගක් පෙනෙවා 😊

  • @eventssrilanka9410
    @eventssrilanka9410 Жыл бұрын

    BUDHU SARANAI SADU SADU SADU SADU

  • @sivamdanapala6389
    @sivamdanapala6389 Жыл бұрын

    තෙරුවන් සරණයි මේ පිරිත් බලය බලයෙන් කිසිදු කරදරයක් නැතුව 🙏🙏🙏🙏🙏🙏

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @komarikk1394
    @komarikk1394 Жыл бұрын

    තෙරුවන්ඝරණයිSadu Sadu Sadu 🙏🌷💐🌷🌹🐾🌿

  • @lasanthadilhani6977
    @lasanthadilhani6977 Жыл бұрын

    May pirith balayen mage pathum itu wewa

  • @sumithradissanayake7603
    @sumithradissanayake7603 Жыл бұрын

    ණය බරින් නිදහස් වේවා. ලෝ සතුන් ට සතුට සැනසුම ලැබේවා..

  • @mudithaweerasinghe507
    @mudithaweerasinghe507 Жыл бұрын

    Siyalu danaga siyalu patum ituwawa

  • @AbcdEfgh-kz1xg
    @AbcdEfgh-kz1xg Жыл бұрын

    Sadu....sadu...sadu...🌼🌼🌼

  • @shanishani7797
    @shanishani7797 Жыл бұрын

    Me pirith ahana shiyalu denatama sithum pathum itouvewa shiyalu denatama thruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthasanjeewanimenikewa6467
    @wasanthasanjeewanimenikewa6467 Жыл бұрын

    Siyalu denatama sethak wewa

  • @erandagayana6971
    @erandagayana6971 Жыл бұрын

    මගේ සිතුම් පතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sschampa7324
    @sschampa7324 Жыл бұрын

    මේ පිරිතේ බලෙන් අපට යහපතක් කර දෙන්න .😭😭😭🙏🙏🙏

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 Жыл бұрын

    Sadu sadu sadu

  • @kwtkwt5421
    @kwtkwt5421 Жыл бұрын

    Sadu. Sadu. Sadu🙏🙏🙏. Taruwan. Sarani

  • @dayaranjith9997
    @dayaranjith9997 Жыл бұрын

    (((සාදු!!!🌹සාදු!!!🌹🌹සාදු!!!🌹🌹🌹 බුදු සරණින් ..සිවලි මහ රහතන් වහන්සේගේ පිහිටෙන් ..සියලු දෙවි පිහිටෙන් සියලු දෙනාටම ජයෙන් ජයමවෙිවා!!!!!!!🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏)))

  • @jayamalijayamali3246
    @jayamalijayamali3246 Жыл бұрын

    Sadusadusadu budusaranai

  • @gampolagampola4585
    @gampolagampola4585 Жыл бұрын

    සාදු සාදු සාදු !!! " අනන්ත බුදුගුණ බලයෙන් මගේ පැතුම ඉටුවේවා !!!

  • @thamaranandani381
    @thamaranandani381 Жыл бұрын

    samata theruwan saranahi.

  • @ssww8011
    @ssww8011 Жыл бұрын

    මේ, පිරිතේ බලෙන් , මාගේ ශරීරයේ ඇති අමනුශ්‍යය බලවේගය ඉවත් වේවා . 👏

  • @dilshansumali8789
    @dilshansumali8789 Жыл бұрын

    ඝදු ඝදුමෙි පිරිතබලයේන් මගේ හැමපඝ්නයක්ම විඝදේවා

  • @pushpa7460
    @pushpa7460 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sironisironi3577
    @sironisironi3577 Жыл бұрын

    Sadu. Sadu. Sadu.

  • @thamaranandani381
    @thamaranandani381 Жыл бұрын

    sadu . Sadu ,sadu. oba wahanseta pin labewa. sanagema siyaluma yahapath pathume etu wewa.

  • @manojwasantha7606
    @manojwasantha7606 Жыл бұрын

    Ma perit බාලයන්ගේ පිහිටා maga situm ඉටු wawa..

  • @ggffgeuh25
    @ggffgeuh25 Жыл бұрын

    Me pirite balayen mage sariraye ati siyaluma roga suwa wewa mage sariraye yam amunussa balawegayak athnam aya iwath kara dena sekwa

  • @m.gmiltan1751
    @m.gmiltan1751 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nikulidemel6421
    @nikulidemel6421 Жыл бұрын

    🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 Жыл бұрын

    Teruvan saranai

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 Жыл бұрын

    සාදු සාදු සාදු...

  • @rh2989
    @rh2989 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @ruwani1654
    @ruwani1654 Жыл бұрын

    sadu sadu sadu🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @diluka287
    @diluka287 Жыл бұрын

    sadu sadu sadu sadu sadu sadu sadu 🙏🌺🌷🌼🌻🙏🌺🌷🌼🌻🙏

  • @podihaminie4861
    @podihaminie4861 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මගේ ලෙඩදුක් සුවය ලැබේවා ..මගේ පවුලේ හැමොටම යහපතක්ම වේවා ..මගේ නය තුරුගෙවි ..සිතට සැනසුම ලැබේවා ..දුක් විදින් අන් සියලුම දෙනාට යහපතක්ම වේවා .නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .සාදු සාදු සාදු ..අප ස්වාමීන් වහාන්සෙට තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @MadumathiKumuduni

    @MadumathiKumuduni

    Ай бұрын

    මේ උතුම් වූ සේවනයේ පිරිසෙන් මගේ පවුලේ ප්‍රශ්න දුරු වේවා වේවා මගේ මුදල් මුදල් ප්‍රශ්නය විසඳේවා

  • @diliniharshika9255
    @diliniharshika9255 Жыл бұрын

    Mama balaporotthu wena mudala labeywa

  • @komalravat404
    @komalravat404 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු. මගෙ පඩිය වැඩි වෙවා එයට මෙය ආශිර්වාදයක් වෙවා මම මධුෂානි කුවේට් සිට

  • @tilakasangevanitilakasan-fc9bs

    @tilakasangevanitilakasan-fc9bs

    Жыл бұрын

    සාදු සාදු සාදු ඔබවනසේට පිංසිද්ද වෙින්න මගේ තියේන ණය මුදල් ටික ගේවා ගන්න වාසනාව ලැබේවා ඔබවහන්සේට දිර්ඝායුෂ ලරබේවා 🙏🙏🙏

  • @kwtkwt5421
    @kwtkwt5421 Жыл бұрын

    Sadu. Sadu. Sadu. Taruwan. Sarani. Oba. Wahnsata. Godak. Pin🙏🙏🙏

  • @user-nm9rv3iv7h
    @user-nm9rv3iv7h2 ай бұрын

    Sadu.sadu.sadu.sadu..mat.pihita.wenne.wetila.ienngeyak.hada.ganna

  • @kwtkwt5421
    @kwtkwt5421 Жыл бұрын

    Sadu. Sadu. Sadu🙏🙏🙏. Obawahnsata. Taruwan. Sarani. Godak. Pen

  • @kwtkwt5421
    @kwtkwt5421 Жыл бұрын

    Sadu. Sadu. Sadu🙏🙏🙏

  • @sivamdanapala6389
    @sivamdanapala6389 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc Жыл бұрын

    (((👃👃👃SADU!!!👃👃👃SADU!!!👃👃👃SADU!!!👃👃👃)))

  • @tharangawanniarachchi330
    @tharangawanniarachchi330 Жыл бұрын

    මෙපිරිතෙබලයෙන්මටත්පවුලෙසැමටසතුටඋදාව්වෙවා

  • @manojwasantha7606
    @manojwasantha7606 Жыл бұрын

    Kuwat wala kohada ienna.

  • @dayaranjith9997
    @dayaranjith9997 Жыл бұрын

    (((🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏)))

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8ccАй бұрын

    (((👃👃👃🌹🌹🌹👃👃👃)))

  • @lankaishara9447
    @lankaishara9447 Жыл бұрын

    SADU SADU SADU

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep Жыл бұрын

    සාදු සාදු සාදු

  • @m.gmiltan1751
    @m.gmiltan1751 Жыл бұрын

    🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 Жыл бұрын

    (((🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏)))

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN Жыл бұрын

    🙏🙏🙏

Келесі