SathBudu Wandanawa 7 Times මහා බලගතු සත් බුදු පිරිත Sath Budu Piritha Sath Buduwaru Wandanawa

#ka #kavita_cassette_company #banana #dahamipirith#pirith#pirith #shorts
#SethPirith#JayaPiritha#Rathnamali#Gatha#SeewaliPiritha#arakshaka_gatha #Kavi_Bana #bana#Pirith#sethpirithKaraneeyaMeththaSuthraya#pansil

Пікірлер: 399

  • @mallikajayasena3215
    @mallikajayasena3215 Жыл бұрын

    සාදු සාදු සාදු ලෝකවාසී සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @idjayasuriya5435
    @idjayasuriya54359 ай бұрын

    සාදු ...සාදු ...සාදු ...උතුම් වූ පිරිතේ ආනුභාවයෙන් සැමට සෙත් වේවා...නිදුක් වේවා ...නිරෝගී වේවා ...සුවපත් වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirosharohini9387
    @nirosharohini9387 Жыл бұрын

    බුදු ගුන අනන්තයි..සත්‍යයි..ඒ සත්‍යානුභාවයෙන් මගේ රටෙ සියලුම දෙනාට යහපත වේවා තෙරුවන් සරනයි

  • @erandidinusha-ew1jw

    @erandidinusha-ew1jw

    11 ай бұрын

    Me bidu guna balayen mage .diyaniyage adyapana katayuthu sarthaka wewa samata setha salasewa 🙏🙏🙏

  • @shashikalakumari4396
    @shashikalakumari4396 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මාගේ සිතේ අැති දුක් කරදර දුරැවී සිතට සැනසුම ලැබේවා!!!🙏🙏🙏

  • @madumadu7925

    @madumadu7925

    Жыл бұрын

    Me pirithe balayen age ammage lead roga ikmanin hoda wenna

  • @damecafiris5703
    @damecafiris5703 Жыл бұрын

    සත් බුදු පිරිත් දෙසනා දෙනවෙන් මගේ මවු බිමෙ තියෙන කරදර දුරැවෙවා සැමට සෙතක් යහපතක් සැනසිල්ලක් මානසික පීඩාකාරී සියලුම අයහපත් දේ දුරැ වෙලා රටට යහපත් පාලකයෝ බිහිවෙවා හැම දුක් ගින්දරක් දුරැවෙවා තෙරැවන් සරනයි සියලු සත්තවයො නිදුක් වෙවා නිරෙගි වෙවා

  • @ranjaniranjani4596

    @ranjaniranjani4596

    Жыл бұрын

    Sadu sadu sadu me pirith balayen mage puthata tibbenna apala karadara duru karala yhapathk sansimak uda wewa 🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 Жыл бұрын

    විශ්වයේ සියලුම දෙනාගේම බලාපොරෝත්තූ ඒඅයුරින්ම ඉස්ථ සිද්ධ වේවා!! 💙💜🌹🙏🙌🌍🙌🙏🌹💙💜

  • @user-yc5fb3cc8k

    @user-yc5fb3cc8k

    Ай бұрын

    ❤ 11:10

  • @chandhanicha5173
    @chandhanicha5173 Жыл бұрын

    මෙ සත් බුදු පිරිතේ බලයෙන් මගේ දරුවන් සිවු දෙනාගේ අපල මග හැරි සතුටින් ජිවත් වමට මග සැලසෙවා සාදු සාදු සාදු

  • @kumawathiweerasinha220

    @kumawathiweerasinha220

    Жыл бұрын

    0

  • @hansikaushika9178

    @hansikaushika9178

    Жыл бұрын

    🙏🙏🙏

  • @sumanwikramaarachchi8605
    @sumanwikramaarachchi86055 ай бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් මාගේ පවුලේ එකමුතු කම රැක දේවා සියලු කරදර දුරැ වේවා සමගිය වැඩි වේවා

  • @user-gj5er6bo1e
    @user-gj5er6bo1e2 ай бұрын

    මේ උතුම් පිරිතේ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා

  • @nuwans3073
    @nuwans30734 ай бұрын

    සත් බුදු පිරිතෙහි ආනු භාව බලයෙන් උතුම් සංගරත්න සුවපත් වෙත්වා මමද සියලු ලොක සීයලු සත්වයෝ සුවපත් වෙත්වා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @harshaediri837
    @harshaediri837 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණින් ගෙදර ප්‍රශ්නය විසදෙවා 🙏🙏🙏

  • @user-yv8rj8cd2v
    @user-yv8rj8cd2v9 ай бұрын

    මෙම පිරිත් දේශනා ආනුහාවෙන් සියලු අපල කරදර දුරු වේවා.......

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 Жыл бұрын

    සියලුම දෙනා සුවපත් වෙත්වා..සාඩු සාඩු සාඩු..🙏🙏🙏

  • @sumidisanayaka
    @sumidisanayaka Жыл бұрын

    සත් බුදු පිරිතේ අනුහසින් සියලු සතුන්ගේ දුක් කරදර දුරු වේවා.

  • @chathuguruge3719
    @chathuguruge3719 Жыл бұрын

    මෙ පිරිතෙ ආනුබාවයෙන් සියලු දොස් දුරු වි අපගේ කසාද ජිවිතය සාර්ථක වෙවා .කුසෙ වැඩෙන දරුවා පින්වත් දරුවෙක් වෙවා .!!🙏🙏🙏🙏

  • @lakshmidesilva5482

    @lakshmidesilva5482

    Жыл бұрын

    No

  • @lakshmidesilva5482

    @lakshmidesilva5482

    Жыл бұрын

    N n

  • @j.a.d.n.9875

    @j.a.d.n.9875

    Жыл бұрын

    @@lakshmidesilva5482 😂😂🤬

  • @ranjanimathara7968

    @ranjanimathara7968

    9 ай бұрын

    Sadu sadu sadu

  • @karmalsilva51

    @karmalsilva51

    5 ай бұрын

    Mage asthama senasuru apala duru wewa.siyalu sarwNga roga duru wewa. Siylu sathwayo suwa path wewa

  • @dammikapinnapola8012
    @dammikapinnapola8012 Жыл бұрын

    සහනයක්.සැනසිමක් ලැබෙවා හිතේ කරදර නැතිවෙවා🙏🙏

  • @ranjaniranjani4596

    @ranjaniranjani4596

    Жыл бұрын

    Me pirith balayen mage daruwantashanayak sansimak labewa hithe karadara nethi wewa 🙏🙏🙏

  • @fygj6018
    @fygj601810 ай бұрын

    සියලු සත්වයො සුවපත් වෙවා

  • @tharinduRoshan-gj9oy
    @tharinduRoshan-gj9oy7 ай бұрын

    මම ලෙඩ වෙලා ඉන්නේ මාහා ඉක්මන් සුවය ලැබෙිවා හිතේ සතුට ඇතිකර ⁣දෙන්න මෙි පිරිතේ ආනුබාවයෙන් තෙරැවන් සරනයි

  • @ThushanthaAjith-id6eg
    @ThushanthaAjith-id6eg2 ай бұрын

    මේ පිරිත් අනුබවයෙන් බලයෙන් අප පවුලේ සියලු දෙනාගේ සඉ තුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏

  • @anupaindrajith827
    @anupaindrajith8279 ай бұрын

    මේ පිරිත් බලයෙන් මගෙ සියලු ණය බරින් ඉක්මනින් නිදහස් වේවා !!!

  • @user_nzgtt3tz9s
    @user_nzgtt3tz9s Жыл бұрын

    මගේ සියලු කරදර දුරැවෙිවා🌹🙏🙏🙏

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 Жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ අම්මා ඉක්මනින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා...සාඩු සාඩු සාඩු...🙏🙏🙏

  • @user-sq2zt3nn4p
    @user-sq2zt3nn4p7 ай бұрын

    මෙම සත් බුදු පිරිත්දේසනා බලයෙන් අපගේ ව්‍යාපාරය දියුනුවෙිවා සාදු සාදු සාදු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @isharaishara-og1kx
    @isharaishara-og1kx Жыл бұрын

    මෙි අනන්ත වූ බුදුගුන බලයෙන් මගේ සැමියාව හැම මොහොතේම ආරක්ශා වෙිවා හිත් රිදීමි නැතිව කරන කියන වැඩ කටයුතු සාර්ථකම වේවා සාදු සාදු සාදු

  • @anupaindrajith827
    @anupaindrajith8279 ай бұрын

    මේ උතුම් වූ පිරිත් බලයෙන් මගෙ සියලු ණය බරින් ඉක්මනින් නිදහස් වේවා !!!

  • @user-ry4oe7jg3o

    @user-ry4oe7jg3o

    3 ай бұрын

    Mageth

  • @ashokamalani2231
    @ashokamalani2231 Жыл бұрын

    සත් බුදු වන්දනා වෙ අනුබව බලයෙන් මගෙ දරුවන් යහපත් ලෙස ජිවත් වෙන්න මෙ පිරිත් බලයෙන් යහපත් වෙවා කරන අකිකරු කම් නවතා කිකරු යහපත් දරුවන් ලෙස ජිවත් වෙවා පවතින රොගාබද සුව වෙවා සෙතක්ම වෙවා 🙏🙏🙏

  • @inokanilanthi5432

    @inokanilanthi5432

    7 ай бұрын

    🙏🙏🙏සාදු!සාදු!!සාදු!!!

  • @nilmininilmini2444
    @nilmininilmini24449 ай бұрын

    මෙ සth බුදු pirithe anuhasin yahapatha සෙත සැලසේවා ...!!

  • @laralitalaralita7169
    @laralitalaralita7169 Жыл бұрын

    අපෙසංගයාවහන්සෙලාටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏

  • @nilanialawaththa6359
    @nilanialawaththa635911 ай бұрын

    මෙ උතුම් පිරිතෙ බලයෙන් ආනුභාවයෙන් මගෙ නිවසෙ සේම මා හට තියෙනා සියලු කරදර දුක් පිඩා දුරුවේවා මානසික සුවය කායික සුවය ඇති වේවා සාදු🙏🙏සාදු🙏🙏සාදු

  • @nipundilina6312
    @nipundilina6312 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් ආනුභාවයෙන් මාගේ සියලුම කරදර ලෙඩරෝග අපල උපද්‍රව සතුරුකරදර දුරුවේවා මාගේ සියලුම බලාපොරොත්තු ඉටුවී සතුටින් ලැබේවා තෙරුවන් සරණයි !!!!!!!!!!🙏🙏🙏

  • @NiroshaChathurangani-oy8ti
    @NiroshaChathurangani-oy8ti Жыл бұрын

    මේ සත් බුදු පිරිතේ ආනුබාවයෙන් මත් පැන් බීමට ඇබ්බැහි වී සිටින මාගේ සැමියා ඉන් මිදි යහපත් කෙනෙකු වේවා ....

  • @yamunayamuna7122

    @yamunayamuna7122

    10 ай бұрын

    සත් බුදු වන්දනාවේ බලයෙන් මගේ දරුවෝ ආරක්ෂා කරන්න බුදු හාමුදුරුවනේ මගේ කරදර නිමා කරන්න ඔබ වහන්සේ ට නමස් කාර වේවා🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @lakmalirenuka7604

    @lakmalirenuka7604

    9 ай бұрын

    එසෙම වෙවා

  • @ashokamalani2231
    @ashokamalani2231 Жыл бұрын

    මෙ පිරිත් අනුබාවයෙන් මාගේ පව්ල දුක් කරදර අඩු වි ජිවිත්වලට සනසිම උදා වෙවා 🙏🙏🙏

  • @tharinduRoshan-gj9oy
    @tharinduRoshan-gj9oy3 ай бұрын

    මෙි පිරිතේ ආනුභාවයෙන් මාහට කරදර සියලු විපත් දුරැවෙිවා

  • @nethulilinara7764
    @nethulilinara7764 Жыл бұрын

    මෙ පිරිතේ ආනුබාවයෙන් මගේ කුශ්ටරෝගය ඉක්මනින් සුව වේවා .............මගේපුංචි පවුලට අනවින ගොඩිවිනයක් හෝ ග්‍රහ දෝශ තිබේ නම් ඒවා අහෝසි වේවා...........මේ පිරිතේ ආනුබාවයෙන් මුලු මහත් ලෝකවාසීන් ම දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏

  • @chamindajayasinghe8624

    @chamindajayasinghe8624

    11 ай бұрын

    තෙරුවන් සරණයි පිවත ඔබ නිතරම බෝධින්වහන්සෙලාට උපස්තාන කරන්න බුදුගුන සජ්ජායනා කරමින් බෝ පත්‍ර හුලන්න බෝදින්වහන්සෙට අවසද පුජාවන් සිදුකරන්න නිතර නිතර මේ පිංකම කරන්න 🙏🙏🙏

  • @chamindajayasinghe8624

    @chamindajayasinghe8624

    11 ай бұрын

    මේ පිං බලයෙන් වෙගයෙන් අකුසල් යටපත් වේ නිතර මෙත්සිත වඩන්න 🙏🙏🙏

  • @sahanudara716

    @sahanudara716

    9 ай бұрын

    පිරිතෙහි අනුබාවයෙන් ඔබගෙ රෝග දුරු වේවා මාගෙ කුශ්ට රෝගයද සුව වේවා කුශ්ට දද ආදියෙන් පීඩා ලබන් සියල්ලෝම සුවපත් වේවා 🙏🙏🙏

  • @KolithaPerera-ig7xi

    @KolithaPerera-ig7xi

    9 ай бұрын

    I already blessing to you guys get well as soon as 🙏💮

  • @ishangikakumari3690

    @ishangikakumari3690

    4 ай бұрын

    කුශ්ට රොගයට බෙහෙත් කරන වෙද මහත්තයෙක් ඉන්නවා, කැමතිනම් නම්බර් එක දෙන්නම්, මගෙ දරුව අවුරුදු 13 බෙහෙත් කරල හොඳ කරගන්න බැරි උන අසනීපෙ එ වෙද මහත්තයගෙ එක බෙහෙතෙන් හොඳ උනා.

  • @nuwanmadhu5569
    @nuwanmadhu5569 Жыл бұрын

    සත් බුදු පිරිත ආනුභාවයෙන් ඇවිලෙන හැම හිතක්ම නිවේවා!! මුලු මහත් විශ්වයම සුවපත් වේවා!!

  • @rohanperera1454
    @rohanperera1454 Жыл бұрын

    ඉතාමත් පැහැදිලි පිරිත් දේශනාවක් ඔබවහන්සේට බොහොම පින් තෙරැවන් සරණයි

  • @user-ns3nb7rf7e
    @user-ns3nb7rf7e3 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් අපේ ගෙදරට දියුණුව ලැබේවා !!!

  • @shamalisandamali3308
    @shamalisandamali3308 Жыл бұрын

    මේ මහ බලගතු පිරිත් බලෙන් ....අනන්ත වු බුදු ගුණ බලෙන්.....මගේ පවුලේ සියලු දෙනාට සෙත යහපත උදා වී....සියලු කටයුතු සාර්ථක කරගෙන සිතේ සැනසිල්ලේ නිදුක් නිරෝගී ව ඉන්නත්....මගෙත් අජිත් අයියාගේත් මේ සම්බන්ධයට කැමැත්ත ලැබේවා....අජිත් අයියාගෙත් මගේත් සියලු ඉදිරි වැඩ සාර්ථක වේවා... සිතේ තියෙන්නා වූ පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු වේවා....මටත් අජිත් අයියටත් අප දෙදෙනා බලාපොරොත්තුවෙන් සිටින කිරි සිහිනය ඒ ආකාරයෙන්ම ඉටු වේවා....නිදුක්, නීරෝගි වාසනාවන්ත පිංවන්න දරැ පැටියෙක් අපිට ලැබේවා.....අනන්ත වු මේ මහ පිරිත් බලෙන් මාගේ මේ ප්‍රර්ථනාව ඒ ආකාරයෙන්ම ඉටු වේවා......සාදු..සාදු..සාදු...

  • @user-uv4mb8rn7s
    @user-uv4mb8rn7s7 ай бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් සියලු කරදර අපල දුරින්ම දුරු වේවා,සාදු සාදු සාදු

  • @wedagedara219
    @wedagedara219 Жыл бұрын

    මහානුභාව සම්පන්න මහා බලගතු සත් බුදු ගුණපිරිත් දේශනයේ ආනුභාවයෙන් මාගේ සියළු කරදර දුරුවි යහපතක් ම උදාවෙවා ....

  • @milanimila1883
    @milanimila18832 ай бұрын

    පිරිත් ආනුභාවයෙන් මගෙ සියලු බලාපොරොත්තු මේ මස අවසාන වන විට ඉටුවනවා සත්‍යයි..🙏🙏🙏

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 Жыл бұрын

    මෙම පිරිතේ ආනුභාවයෙන් මටත් ,මගේ පවුලේ අයටත්,රටෙි සියලු දෙනාටමත් ,ලෝකයේ සියලු දෙනාටමත් යහපතක්ම වෙිවා 🙏🙏🙏

  • @hashiherath8139
    @hashiherath8139 Жыл бұрын

    ගයාන් නිරෝශනගෙ සියලු ග්‍ර්‍රහ අපල දුරු වේවා

  • @padminidesilva4249
    @padminidesilva42492 ай бұрын

    මෙ පිරිතේ ආනුභාව යෙන්.මගෙ.අපල.දුරැ වේවා

  • @wedagedara219
    @wedagedara219 Жыл бұрын

    මෙම මහානුභාව සම්පන්න පිරිත් දේශනයේ ආනුභාවයෙන් මාගෙ සියලු කරදර ඨූරිම් භූතවේවා !

  • @nilmininilmini2444
    @nilmininilmini244410 ай бұрын

    Sath බුදු pirithe anuhasin yahapatha සෙත සැලසේවා ...!!

  • @user-ig3md6et4v
    @user-ig3md6et4v2 ай бұрын

    සත් බුදු පිරිතේ බලෙයෙන් මාගේ ස්වාමියාගේ බීම නතර වේවා මේ පිරිතේ බලයෙන් යහපත් කෙනෙක්ම වේවා බුදු සරනයි

  • @sujathasududewsge4394
    @sujathasududewsge439411 ай бұрын

    මේම පිරිතේ අනුහසින් මගේ සියළුම ප්‍රර්තනාවන් ඉස්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 Жыл бұрын

    බුදුගුණ සරණින් හිතේ සතුට සැනසීම ඇති වේවා ... පින්දහම් කරගන්න හැකියාව ලැබේවා ...... මගේ පවුලේ අය ඇතුළු සියළුම දෙනාට බුදුගුණ පිහිට නිරතුරුවම ලැබේවා ...... 🙏🙏🙏

  • @kanchanasewwandi5202
    @kanchanasewwandi5202 Жыл бұрын

    සත්බුදු වන්දනාවේ ආනුභාවයෙන් මා ඇතුලු ලෝකවාසී සියලුම දෙනාගේ දුක් කරදර, මානසික පිඩා දුරු වේවා!!.. නීරෝගී සුවය මානසික සුවයම ලැබේවා!!!....

  • @user-el1zm1io4w
    @user-el1zm1io4w3 ай бұрын

    පිරිතේ අනුහසින් මගෙත් සියලු දෙනාගෙත් සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා

  • @aathmidineshika2930
    @aathmidineshika2930 Жыл бұрын

    Me pirithe anubawayen mage kusa pinwath nirogi daru patiyeku pilisida ganithwa 🙏🙏🙏

  • @hpghewapaksha1031
    @hpghewapaksha1031 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මාගෙ සියලු රෝග ඉක්මනට සුව වේවා ..සුව වේවා සුව වේවා

  • @arunabandara8157
    @arunabandara8157 Жыл бұрын

    මෙම පිරිතේ බල මහිමයෙන් මාගේ දුවගේ ලෙඩ දුක් කරදර ග්‍රහ අපල දුරු වී පූර්ණ නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!!!!!

  • @ashansalinda2956
    @ashansalinda29564 ай бұрын

    පිරිතෙ බලයෙන් සිතෙ සතුට මානසික පිඩා දුරුවෙවා සාදු සාදු සාදු

  • @msdesilva4698
    @msdesilva4698 Жыл бұрын

    මේ සත්බුදු වන්දනාවේ පිහිටෙන් මගේ සියලුම රෝග දුරුවේවා. සිතට මානසික සුවය ලැබේවා. සැමට සෙත ශාන්තිය ලැබේවා. සාදු..සාදු..සාදූ....🙏..🙏..🙏.

  • @NathaliNathali-zz2gy
    @NathaliNathali-zz2gy2 ай бұрын

    මෙ පිරිතෙ ආනුභාවයෙන් මගෙයි දුවලා දෙන්නගෙයි සියලුම රෝග දුරුවේවා .. සියලුම බලාපොරොත්තු ඉටුවේවා ..අපල උවදුරු දුරුවේවා 🙏🙏🙏🙏

  • @renukadamayanthi4001
    @renukadamayanthi400110 ай бұрын

    මේ පිරිතේ බලයේන් මට නිරෝගි සුවය ලැබේවා වේනදා වගේ ඇවිදිමට හැකි වේවා සියලුම කරදර දුරැවි සතුටින් ලැබේවා 🙏🙏🙏

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @ravirashmika3047
    @ravirashmika3047 Жыл бұрын

    සාධු 🙏සාධු🙏සාධු🙏

  • @dammikanushantha1492
    @dammikanushantha1492 Жыл бұрын

    Sadu sadu sadu....❤❤❤🌷🌷🌷

  • @saduninisansala854
    @saduninisansala8543 ай бұрын

    මෙම පිරිතෙහි බලයෙන් මටසැදිඇති හිසරදය සුවපත් ⁣⁣වෙිවා.🙏🙏🙏

  • @yashinisamudika2860
    @yashinisamudika2860 Жыл бұрын

    මෙ පිරිතේ ආනුභාවයෙන් මගේ කිරී සිහිනය මෙ මසයෙදිම සැබෑ වේවා ....පින්වත් නිරෝගී පුත් රුවන් දෙදෙනෙක් මගේ කුසේ පිලිසිද ගනිත්වා ගනිත්වා ගනිත්වා ....ඒ වගේම මටත් මගේ පවුල ට ඇති සියලු කරදර බාධක දුරු වේවා ....සිතේ සැනසිමෙන් ඉන්න ලැබේවා ....ග්‍රහ අපල දුරු වේවා .....යහපතක් ම වේවා ....🙏🙏🙏

  • @nimanthiwm7876

    @nimanthiwm7876

    Жыл бұрын

    ඒසේම වේවා ඔබට තෙරුවන් සරණයි

  • @nimanthiwm7876

    @nimanthiwm7876

    Жыл бұрын

    නිදුක් නීරෝගි වාසනාවන්ත දරුවන් ලැබේවා ❤❤ඔබේ දුක් පීඩා දුරු වේවා

  • @anojapiris7078

    @anojapiris7078

    Жыл бұрын

    Ma pirithe anu bavayan mage duk karadara nima veva

  • @nimanthiwm7876

    @nimanthiwm7876

    Жыл бұрын

    @@anojapiris7078 ඒ ප්‍රාර්ථනා ව එසේම ඉටු වේවා නිතර පිරිත් අහන්න ධර්ම දේශනා අහන්න ඔබේ සිතට මහගු සැනසීමක් ගෙනෙයි තෙරුවන් සරණයි

  • @priyanthibulogodage4978

    @priyanthibulogodage4978

    Жыл бұрын

    0p😢😮

  • @manikemani733
    @manikemani733 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු

  • @rasangikajayasekara510
    @rasangikajayasekara510 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා .

  • @user-uv4mb8rn7s
    @user-uv4mb8rn7s2 ай бұрын

    සාදු සාදු සාදු මගේ දුක් කරදර නිම වේවා,🙏🙏🙏🙏

  • @rasikab2520
    @rasikab25203 ай бұрын

    මේම පිරිතේ බලයේන් මගෙ හැම ප්‍රශ්නයක් ඉක්මනීන් විසදේවා 🙏🙏🙏 🙏🙏🙏

  • @ArunasalamDhanaranjana-qg2ml
    @ArunasalamDhanaranjana-qg2ml Жыл бұрын

    මෙ පිරිත අනුභලයේන් මා හට යහාපතක්ම වෙවා.. සාදු සාදු සාදු .🙏🙏

  • @user-js3sz4np6y
    @user-js3sz4np6y9 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏

  • @user-js3sz4np6y

    @user-js3sz4np6y

    9 ай бұрын

    මේ පිරිතේ බලයෙන් දරුවගෙයි මගෙයි සියලු කරදර බාධක නැති වේවා 🙏🙏🙏

  • @tharushilakshika56
    @tharushilakshika56 Жыл бұрын

    සම්බුදු පිරිතෙන් අපි ට අෂිර්වාදය ලැබෙවා😮😮😮

  • @TRWeerasingha-cv6iw
    @TRWeerasingha-cv6iw13 күн бұрын

    සාදු ! සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාර වේවා ! සියලු ලෝ වැසි සුව පත් වේවා !

  • @thakshilahiroshini8254
    @thakshilahiroshini8254 Жыл бұрын

    Mahanubawaya pirtha ashirwadayen siyalu sathwayo suwapath wewa sadu sadu namo buddaya 🙏🙏🙏

  • @user-gl3on2ol3g
    @user-gl3on2ol3g2 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ අම්මගෙ ලෙඩ රෝග සුව වේවා

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x4 ай бұрын

    මෙම පිරිතෙ බලයෙන් මගෙ ලොකු පුතා ge රැකියාව ඉක්මනින් ලැබේවා මගෙ කරදර බාධක දුරු ව් සතුට ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NethminiApsara-qx9ch
    @NethminiApsara-qx9ch Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @KavishkaSajith
    @KavishkaSajith3 ай бұрын

    මේ සත්බුදු ඉරිතේ ආනුභාවයෙන් මාගේ පව්ලේ සියලුම දෙනා ආරක්ෂා වේවා තිබෙන සියලුම රෝග සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @magretpremalatha1581
    @magretpremalatha15814 ай бұрын

    සත්බුදු පිරිතේ ගුණ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම සියලු යහපත සැලසේවා!❤️❤️❤️

  • @Maubimasrilanka
    @Maubimasrilanka4 ай бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ අම්මගේ හිතේ සතුට රැකදේවා.

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 Жыл бұрын

    🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 Жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ අම්මා ඉක්මනින් සුවය පාර්තනා කරමි.

  • @user-oz4ow3xx5b
    @user-oz4ow3xx5b2 ай бұрын

    මාගේ අමාමෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් සියලු දෙනාට යහපතක්ම වේවා

  • @chathuhimansha5592
    @chathuhimansha55929 ай бұрын

    මේ පිරිතෙන් බලයෙන් මගේ මහත්තයා කරන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා දරුවන් දෙපලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා නිවසේ සියලුම දෙනාගේ සහ දෙමාපියන්ගේ ලෙඩ දුක් ග්‍රහ අපල දුරුවේවා....සාදු සාදු සාදු...

  • @nilanthisamankumari2977
    @nilanthisamankumari2977 Жыл бұрын

    Sadu aadu sadu

  • @user-we7gf3tc1f
    @user-we7gf3tc1f10 ай бұрын

    Anantha budu guns balayen mage daruwa hodin rekewa

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1buАй бұрын

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @binkaaa1472
    @binkaaa1472 Жыл бұрын

    මෙ පිරිතේ ආනුභාවයෙන් මගේ දරු දෙන්න ආරක්ෂා කර දෙත්වා රැකියාව සාර්ථක වෙිිවා

  • @darshidarshi41
    @darshidarshi4110 ай бұрын

    Yahapathakma wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-we7gf3tc1f
    @user-we7gf3tc1f7 ай бұрын

    මේ පිරිත් බලයෙන් මට කිසිම බාධාවක් නොමැතිව ඉතාලි යන්න ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු

  • @sewwandipitabaddara6918
    @sewwandipitabaddara69187 ай бұрын

    Me shath බුදු පිරිත් shathyanubawayen heshan පුතාට සෙතක් ma වේවා යහපතක් ma වේවා heshan puthage seyalu යහපත් පැතුම් ඉටු වේවා sadu sadu 🙏🙏🙏🙏

  • @user-gc8sd5qc4f
    @user-gc8sd5qc4f7 ай бұрын

    මෙි සත්බුදු වන්දනා පිරිතේ ආනුබාවයෙන් කකුල කැපිලා අමාරැවෙන් ඉන්න මගේ මහත්තයාගේ කකුල සුව වෙිිවා ,අපල දුරැ වෙිිවා අප කරන ලද පින් බෙලෙන් අපේ පැතුම් ඉටුවෙිිවා සාදු සාදු

  • @sirimapadhmini946
    @sirimapadhmini946 Жыл бұрын

    මේ පිරිත් අනුහස බලයෙන් මගෙ රොග සුවවේවා

  • @user-pe7ir4dt8r
    @user-pe7ir4dt8r10 ай бұрын

    Siyalu සත්ත්වයෝ නිදුක් වෙත්වා Suwapath වෙත් වා

  • @lakamalagedayani6626
    @lakamalagedayani662610 ай бұрын

    අපිට සැමටම සම්මාසම්බුදු රජානන් වහන්සේලාගේම සරණයි සාදු සාදු සාදු

  • @h.m.k.chandrasumana6871
    @h.m.k.chandrasumana68714 ай бұрын

    සත් බුදුරජානන් වහන්සේලාගේ පිරත් අනුහස් බලයෙන් මාගේ පවුලේ සීයලුම දෙනාටත් සීයලූම රටෙිම ජනතාවටම සෙත් වෙිවා නිදුක් නීරෝගි සමිපත්තිය ලරබෙිවා

  • @suranganidilrukshi831
    @suranganidilrukshi831 Жыл бұрын

    Mema pirithen yahapathakma wewa🙏

  • @kumarisilva9087
    @kumarisilva90879 ай бұрын

    me sathyanu bhawayen mage siyalu duk karadara duru wewa

  • @ayeshawithanaga
    @ayeshawithanaga22 күн бұрын

    Sadu sadu sathak sanuthiyak wawa

  • @zunemob2327
    @zunemob23275 ай бұрын

    🙏 නමෝ බුද්ධාය 🙏 මෙි පිරිත් දේශනාවෙි සත්‍යානුබලමහිමයෙන් මගේ දුවගෙත් දරුවගෙත් සියලු ලෙඩ රෝග දුරු වෙිවා 🙏 ඇති වි ඇති අපල කොඩිවින සියලුම ගුහා දොස් දුරු වී සෙතක් සාන්තියක්ම වෙිවා 🙏 සියලුම සත්වයෝ සුවපක් වෙමිමා 🙏 🙏 නිදුක් නිරෝගී භාවය ලැබෙිවා 🙏 🙏 සාදු 🙏 සාදු 🙏 🙏 සාදු 🙏 🙏

  • @nadeekapriyadarshani2657
    @nadeekapriyadarshani2657 Жыл бұрын

    Mage ammata nangge පවුලේ සැමට paminna usiyaluma karada badaka duru වේවා ....

Келесі