ධම්මචක්ක සුත්‍රය - Dhammachakka Suthraya - Pirith

සියලුම පිරිත් සදහාද , පැරණි ධර්ම දේශනා සදහාද "පිරිත් KZread" චැනලය හා සම්බන්ධ වන්න
Pirith Dhammachakkasuthraya Sethpirith Dhammachakkasuthradeshanaya Pirithdeshana
#Pirith#Dhammachakkasuthraya#Sethpirith#Dhammachakkasuthradeshanaya#Pirithdeshana

Пікірлер: 1 500

  • @pirithBana
    @pirithBana4 жыл бұрын

    රතන සූත්‍රය - ගිරිමානන්ද සූත්‍රය- ශ්‍රවණය කිරීමට... To get protection from Corona - Covid 19 - Listen / Play "Rathana Suthra" and "Girimananda Suthra " -regularly at home - kzread.info/dash/bejne/fqiFtqyjfsXdZMY.html

  • @somalathakaldera4527

    @somalathakaldera4527

    3 жыл бұрын

    රතනසුත්‍රය

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    @@somalathakaldera4527 නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න...... ඔබට තෙරුවන් සරණ ලැබේවා !! ඔබගේ සහ ඔබගේ පවුලේ සියළු දෙනාගේ සියළුම පැතුම් ඉටුවේවා !!!

  • @slanja4656

    @slanja4656

    3 жыл бұрын

    නමෝ බුද්ධායා ☸️🙏

  • @niroshadinu6805

    @niroshadinu6805

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @niroshadinu6805

    @niroshadinu6805

    3 жыл бұрын

    🙏🙏🙏❤

  • @maheshtv.
    @maheshtv. Жыл бұрын

    මාගේ ප්‍රශ්න ගැටළු සියල්ලම නිරාකරණය වී රටේ සෑම කෙනෙක්ටම කිසිදු කරදරයක් නොවේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnayakarathnayaka5153

    @rathnayakarathnayaka5153

    Ай бұрын

    එසේම වේවා!

  • @jinadari4730
    @jinadari4730 Жыл бұрын

    සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්තය ධර්මය අවබෝධ පිණිස මේ පිරිත් දේශනාව උපකාර වේවා... තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 සාදු... සාදු.... සාදු...

  • @pirithBana

    @pirithBana

    Жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @OshadhaRukshan
    @OshadhaRukshan5 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @pirithBana

    @pirithBana

    5 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @naskumara8112
    @naskumara81122 жыл бұрын

    මෙ සුත්‍රය දෙසනාකරන ස්වමින්වහන්ස ඔබ වහන්සේ ගේ මිහිරි හඩ මේ තරම් මිහිරිනම් මගේ තතාගත අරහත් සම්මාසම්බුදු පියානන් වහන්සේ ගේ මදුරහඩ මොනතරම් මිහිරි වේද ස්වමින්වහන්ස ඔබ වහන්සේ පතන බෝධ්කින් උතුම් වු නිවන් දකිත් වා'' !!!!

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @sanathsanjeewa2460

    @sanathsanjeewa2460

    Жыл бұрын

    Sadu sadu sadu 🙏

  • @nermalignermalig8222

    @nermalignermalig8222

    Жыл бұрын

    🙏❤🙏❤🙏❤

  • @kmmanathunga2402

    @kmmanathunga2402

    Жыл бұрын

    A

  • @sachithnimantha6885

    @sachithnimantha6885

    11 ай бұрын

    අපේහාමුදුරැවනේඔබවහන්සේමෙමපිරිතසජ්ජායනාකරනකොටහිත්වලටපුදුමසැනසිමක්ලැබෙනවාබුදුන්දැකනිවන්දකින්නඔබවහන්සේටමෙිපිනහේතුවාසනාවෙිවා

  • @indranigamage6712
    @indranigamage6712 Жыл бұрын

    මෙම සෙත් පිරිත් දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා.

  • @chathrubandara5279

    @chathrubandara5279

    9 ай бұрын

    සුවපත් වේවා !!!!

  • @chathrubandara5279

    @chathrubandara5279

    9 ай бұрын

    සුවපත් වේවා නීරෝගී වේවා !!!

  • @lolofaw1774

    @lolofaw1774

    9 ай бұрын

    🇦🇨

  • @lolofaw1774

    @lolofaw1774

    9 ай бұрын

    P🇧🇮

  • @nioshpriyamantha7192

    @nioshpriyamantha7192

    8 ай бұрын

    සුවපත් වෙවා

  • @user-hh8md9in9j
    @user-hh8md9in9j3 жыл бұрын

    ජාති ජාතිත් පිං රැස් වෙන්න ඕනේ මෙම සුත්‍රය මෙහි සජ්ජායනය කරන ස්වාමීන් වහන්සේට...මෛත්‍රි බුදු සසුනේ නිවන් දකින්න වාසනාව පිං මහිමය උන්වහන්සේට නිතැතින්ම හිමිවේවා.

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ උතුම් ප්‍රාර්ථනය අගය කරමි.....ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @dilrukshi2922

    @dilrukshi2922

    11 ай бұрын

    Wow

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 Жыл бұрын

    මේ උතුම් පිරිත් දේශනය තුල වෙළෙඳ දැන්වීම් නැති එකට අනේක වාරයක් පින් සිදුවේවා !!!🙏🙏🙏මේ උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය මේ ජීවිතයේ දීම අවබෝධ කර ගැනීමට සියලු දෙදෙනාටම හැකිවේවා !!!!🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    Жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @upamaliabayarathne4663

    @upamaliabayarathne4663

    7 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා . ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම වේවා

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6649 ай бұрын

    මෙම සූත්‍ර බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ත සුභම සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤ සාධූ සාධූ සාධූ

  • @Saroja-ih5un

    @Saroja-ih5un

    6 ай бұрын

    Sadu sadu oba wahanseta theruwan saranai da.m sak suthura desana wita API nikamma baranesay migadayata yanawa.

  • @pesannapesanna8221

    @pesannapesanna8221

    2 ай бұрын

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunarangana9067

    @arunarangana9067

    Ай бұрын

    ❤🙏

  • @niroshanprasanna5217
    @niroshanprasanna5217 Жыл бұрын

    ""මේ පිරිතේ ආනුහසින් මගේ සියලු පාර්ථනාවන් ඉෂ්ඨ සිද්ද වේවා සියලු ප්‍රශ්න සියල්ලක්ම දුරු වේවා සියලු දෙනාටම නිදුක් නිරෝගි වේවා!!! සාදු සාදු සාදු

  • @pirithBana

    @pirithBana

    Жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @sumanarathnayake1740
    @sumanarathnayake17402 жыл бұрын

    සාදු සාධු සාධු ඔබවභන්සේට නීදුක්නීරෝ දීර්ඝායුස ලැබේවා

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @erandifernando4186
    @erandifernando41862 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මෙය සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේටත් මෙය ශ්‍රවණය කරන පින්වත් සැමටත් උතුම් නිර්වාණ සැපය අවබෝධ වී සංසාර දුකින් අත්මිදීමට ලැබේවා!!!!

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!

  • @amaludara6930
    @amaludara693010 ай бұрын

    ඒ උතුම් බරණැස ඉසිපතන මිගදාය මංගල දම්සක පැතිරවූ පුන්‍ය භූමිය සියැසින්ම දැක අපමන කුසල් රැස්කරගන්නට මා පින්කර තිබුනා...සැම අනුමෝදන් වේවා....

  • @Blunder10

    @Blunder10

    5 ай бұрын

    Ethane nikn mona waged?? 🤔

  • @jayamala7987
    @jayamala79872 жыл бұрын

    ස්වාමීන් වහන්සේලා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @inokashyamali2897
    @inokashyamali28979 ай бұрын

    මේ සුත්‍ර්‍ය බලයෙන් මාගේ විදෙස් ගමන ඉක්මන් වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    9 ай бұрын

    ඔබගේ පැතුමට ස්තුතියි ......... ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා.... ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!

  • @renukaabeykoon7396
    @renukaabeykoon739610 ай бұрын

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් සත්‍ය බලයෙන් මගේ සෙනසුරු අපල දුරුවේවා,මගේ සියලු දුක් කරදර නිමාවේවා!

  • @kosalsh.akosalagayan7604

    @kosalsh.akosalagayan7604

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandamaligoonathillake3254
    @sandamaligoonathillake3254 Жыл бұрын

    Me piritha aanubawayen ma වගේම siyaluma අම්මාවරුන්ge kiri සිහිනය sih ඉක්මනින් ඉටු වේවා වේවා වේවා

  • @sraatnike170
    @sraatnike170 Жыл бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා....සියලු ශත්වයෝ..සුවපත්වෙත්වා

  • @pathmavithanage8240
    @pathmavithanage82403 жыл бұрын

    🙏🙏🙏සාදූ!! සාදූ!! මෙම පිරිත් ශ්‍රවනය මනස සුවපත් කරන දිව්‍ය ඖෂධයකි.දේශකයාණන් වහන්සේට නමස්කාර වේවා!!

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ පැතුමට ස්තුතියි ......... ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා.... ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න.... ඔබට තෙරුවන් සරණයි

  • @padmamahathantila268
    @padmamahathantila2682 жыл бұрын

    දේශකයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාගේ මවු රටට තෙරුවන් සරණයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වේවා, සුවපත්වෙවා. අප සියලුදෙනාම මේ ගෞතම බුදු සසුනේදීම නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා.

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....

  • @yamuna4041
    @yamuna40412 жыл бұрын

    සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්. වහන්සේට. මගේ.උතුමි.නමස්කාර වෙවා.🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!

  • @indranikusumalatha7588
    @indranikusumalatha7588 Жыл бұрын

    සාදු.සාදු සාදු මගෙපවුලේ අය⁣ගෙත් මගෙත් ලෙඩරොග සුවපත් වේව

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xfАй бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @pirithBana

    @pirithBana

    Ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @geethikasanjeewani8383
    @geethikasanjeewani83832 жыл бұрын

    ලoකා වාසී සියලු දෙනාගේ සියලු පැතුම් ඉටු වේවා!!!!!!!!!.මගේ සියලු කරදර දුරු වී යහපත් කාලයක් උදා වේවා !!!!!!!!!!!!!!

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Жыл бұрын

    සාදු 🙏🙏🙏🙏🙏 සාදු සාදු ⁣අපගේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝඅයුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏💐💐

  • @tarushiayesha6890
    @tarushiayesha6890 Жыл бұрын

    බුදුරාජාණන් වහන්සේ⁣ෙ මගෙ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @chandaniperera4054
    @chandaniperera40548 ай бұрын

    මේ සක්වලෙ වාසය කරන සියලුම සත්වයින්ට,දෙවියන්ට මෙ පිං අනුමොදන් වේවා සාදූ...සාදූ...සාදූ...

  • @sraatnike170
    @sraatnike170 Жыл бұрын

    🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිරෝගිදීර්ගායු ලැබේවා

  • @chamindadissanayake3184
    @chamindadissanayake3184 Жыл бұрын

    Memema sushtarayen mage paule සියලු කරදර දුරු vi සතුට සාමය sedewa sadu sadu

  • @pirithBana

    @pirithBana

    Жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 Жыл бұрын

    Sadu Sadu Sadu සැමට gunadharma දියුණු වේවා දළදා සමිදු සරණයි නිතර පිරිත් Srawanaya kereema මහඟු Asirwayaki මනසට ශක්තියක් ලැබේවා 🌹🌹🌹🌹🌷🌷🌷👀😃🌸📚

  • @gamngsaveey690
    @gamngsaveey690Ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මගේ ලේඩ සුවපත් වේවා ලෝක වාසි සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගිමත් වේත්වා දුකේන් මිදේත්වා නිවන් ලබත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා මගේ නමස්කාර වේවා මගේ ජිවිතය පූජා වේවා පූජා වේවා පූජා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @pirithBana

    @pirithBana

    Ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @littlenightingale5907
    @littlenightingale59074 ай бұрын

    මේවා දේශනා කරන බුදු හාමුරුවන්ට නිවන් සුව වේවා . නිර්වාණ් අවබෝදය පිණිසම හේතු වේවා .

  • @pirithBana

    @pirithBana

    4 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @nishanthamadumal935
    @nishanthamadumal93511 ай бұрын

    🙏🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා.නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදේත්වා🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sumanarathnayake1740
    @sumanarathnayake17404 жыл бұрын

    .සාදු..සාදු..සාදු.....මාගේ.අමාමෑනි..බුධුපියානණ් වහන්සේට...මාගේ...නමස්කාරයවේවා....දේශකයානන්..වහන්සේට...නීරෝගිධිර්ගායු...ලැබේවා......මේදෙශනා ව... ...තූන් සුත්තරය... ඇසිමෙන්...මාගේ...තිබුන...මානසික...කායික...තිබුනකරදර...ගොඩාක්..අඩු උණා....හැමෝම. අඩනිරැත්...ටෙලිනාටිටි.....නොබලා...පිරිත් දේශනා..අසන්න..සාදු......

  • @padmavithanachchi-mq9sh
    @padmavithanachchi-mq9sh10 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මටත් පවුලේ සැමටත් ලක්වැසියන් සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා! ලැබේවා ! ලැබේවා !

  • @jinadari4730
    @jinadari4730 Жыл бұрын

    නිවන් දකින තුරුම බුදු සසුන බැබලෙන රටකම ඉපදේවා සියලු ලෝකවාසීන්ට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා... තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේලාට 🙏🙏🙏

  • @naatha7741
    @naatha7741 Жыл бұрын

    මෙම දෙශනාව ශ්‍රවනය කිරීමෙ ආනුභාවයෙන් මාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙවා සාධූ 🙏🌹 සාධූ 🙏🌹 සාධූ 🙏🌹

  • @sraatnike170
    @sraatnike170 Жыл бұрын

    🙏🙏🙏🙏සාධු සාධු සාධු. අපේරටර.යහපතක්වේවා

  • @diharathejan8041
    @diharathejan8041 Жыл бұрын

    මම හැමදාම උදේට ෂොප් එකට ගිහින් දාලා අහනවා. දවසම සුභයි. හිතේ කලබල ගතිය මග හැරුණා ...ඔබ වහන්සේගේ පැහැදිලියි කටහඬ . අහන්ඉන්න පුළුවන් ..🌻🌻🙏🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    Жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!

  • @swarnananayakkara1151

    @swarnananayakkara1151

    Жыл бұрын

    🎉

  • @rukshaladilhani9010
    @rukshaladilhani9010 Жыл бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් මහත්තයගෙ පව්ලෙ අයගෙන් අප දෙදෙනා ආරක්ෂා වේවා

  • @pathmavithanage8240
    @pathmavithanage82403 жыл бұрын

    🙏🙏🙏🌼 සාදූ!! සාදූ!!! ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!අසන්නා තුළ ශ්‍රද්ධාව ඇති කරගැනීමට මෙම පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමෙන් හැකිය.ඒ සදහා දේ ශකයාණන් වහන්සේ ගෙන ඇති උත්සාහය සාර්ථකයි.ඔබවහන්සේට මාර්ග පල නිර්වාණ අවබෝධය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !!

  • @niroshani3932
    @niroshani3932 Жыл бұрын

    මාගේ නමස්කාරය ම වේවා🙏සැමට සෙත සැලසේවා... සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. තුණුරුවන් සරණයි....

  • @chehanfernando2688
    @chehanfernando26882 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🏻🌄 තෙරුවන් සරණයි බුද්ධ ශාසනය සුරක්ෂිතව මේ ලෝකෙ බැබලේවා! අනේ පුලුවන් තරම් සත්ත්වයා නිවන අවබෝධ කරගත්වා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම!!!

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @sumanarathnayake1740
    @sumanarathnayake17404 жыл бұрын

    සාදු සාධු සාධු බුදුකෙනෙක්පහලවෙලා මේපිරිතදේශනවදෙශනාකරනව අහන්න ඇත්නමි🌹🌹🌹🌹මාගේඅමාමැනිබුදුපියානන්ට නමස්කාරවේවා සාආආදු

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි!!

  • @slanja4656

    @slanja4656

    3 жыл бұрын

    NAMO BUDDAYA ☸️🙏

  • @pathmavithanage8240

    @pathmavithanage8240

    3 жыл бұрын

    🙏🙏🙏සාදූ!! සාදූ!!පිරිතක බලය මෙන්ම,එය ඇසීමෙන් ඇතිවන ශ්‍රද්ධාව අතිමහත්ය.

  • @ajithdarmasiri9475

    @ajithdarmasiri9475

    2 жыл бұрын

    @@slanja4656 by any no memo

  • @thelife4926

    @thelife4926

    2 жыл бұрын

    ගැම්මක් තමා ඉතින්

  • @indikasampath767
    @indikasampath7672 жыл бұрын

    ඇත්තෙන්ම මාරම හැගීමක් ඇතිවන්නක්. බුදු රජාණන් වහන්සේට නමස්කාර ය. වෙවා

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!

  • @sumanarathnayake1740
    @sumanarathnayake17404 жыл бұрын

    🌹🌹🌹🌹සාධු..සාදු..සාධු මට.මේ..පරිත්දේශනය...දවසේ..පැය24...වත්ඇතිවෙන්නහැ...මාගගේඅමාමැනි..බුදුපියාණන්....වහන්සේහිතේ...මවාගන.. අහනවා....දේශකයන්වහන්සේටත්...සමිමුසමිබුදුසරනයි සාදු..සාදු..සාධු

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    මෙවන් වදනක් අසන්නට ලැබීමත් සතුටක් .........ඔබට තෙරුවන් සරණයි!!

  • @dogpets6743

    @dogpets6743

    Жыл бұрын

    මම පුලුවන් හැම දවසෙම උදේ පාන්දරයි රාතුි නිදා ගන්න කලිනුයි මෙි පිරිත් දේශනය ශුවනය කරනව.පුදුමාකාර හැගිමක් තියෙන්නෙ හිතට හරිම නිදහසක් දැනෙන්නෙ.පිංවත් ස්වාමින් වහන්සේට දිර්ගායුෂ ලැබෙිවා.අමා මෑණි තතාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.මෙම පිරිතේ අනුහසින් මාගේ පවුලේ සියලුම දෙනාගේ අපල, උපදුව දුරැවෙිවා.ජන්ම ඒරාෂ්ටක, සෙනසුරැ නවගුහ අපල සියල්ලක්ම හිරැදුටු අදුර සේ විහත විද්වසනය වෙිවා.

  • @Vg-py1ce
    @Vg-py1ce3 жыл бұрын

    ධමිම චක්ක පිරිතේ ආසිර්වදයම වේවා.සාදු සාදු සාදු බූදු සරනයි සූවපත් වේත්වා වේමිවා වේවා සාදු සාදු සාදු.නමෝ බුද්දාය

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @rayan_fernando21

    @rayan_fernando21

    2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇷🇴

  • @rayan_fernando21

    @rayan_fernando21

    2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🇷🇴🇷🇴🇷🇴🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    @@rayan_fernando21 ඔබගේ උතුම් පැතුමට පින්....නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005Ай бұрын

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @pirithBana

    @pirithBana

    Ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @dayaranjith9997
    @dayaranjith99972 жыл бұрын

    (((සාදු!!! 🌷 සාදු!!!🌷🌷සාදු!!!🌷🌷🌷සමිමා සමිබුදු සරණින් මගෙ ශරිර⁣⁣යේ සියලුම අසනිප සදහටම සමිපුර්ණම සුවවෙිවා!!!!!"🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏 මමත් මගෙ දෙමවිපිත් සහෝදර සහෝදරයොත් අපේ සියලුම පරමිපරාවත් නිවන් දකිනාතුරා බුද්ධාගමෙිම බෟද්ධයෝම වෙිලාම ඉපදේවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏)))

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ රෝගය ඉක්මනින් සුවපත් වේවා....ඔබ සැමට තෙරුවනේ රැකවරණය ලැබේවා.....!!!

  • @kumaripushpa2067
    @kumaripushpa20672 жыл бұрын

    සාදු සාදු සාදු..මේ පින් ආනුභාවයෙන් මගේ පවිලේ සියලුම දෙනාම සුව පත් වේවා 🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!

  • @sraatnike170
    @sraatnike170 Жыл бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට. තෙරුවන්සරණයි..අපේරටර යහපතක්ම වේවා 🙏🙏🙏

  • @maleesharansarani9558
    @maleesharansarani95582 жыл бұрын

    බුදුන් දෙසූ බන නේද මේ කියලා ඇහෙනකොට ...පුදුම ගෞරවයක් දැනෙන්නෙ....🙏 ඇත්තටම හරි ආසයි ඒ මග යන්න

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @SSKA16548

    @SSKA16548

    9 ай бұрын

    ඇත්තෙන්ම

  • @diliniperera9016
    @diliniperera9016 Жыл бұрын

    Me pirith balayen ape lakwaasinta pawathina siyaluma karadara walin sahanaya lebewa

  • @Lasiya_ofc

    @Lasiya_ofc

    Жыл бұрын

    💜️💜️💜️

  • @pirithBana

    @pirithBana

    Жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw2 ай бұрын

    මේ සුත්‍රය ශ්‍රවනය කල පිනෙන් මා ඇතුළු මගේ පවුලේ අය සුරකිත් වා 🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු

  • @pirithBana

    @pirithBana

    2 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @chandanimala5581
    @chandanimala55814 ай бұрын

    🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @pirithBana

    @pirithBana

    4 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @chandraseeliathukorala6157
    @chandraseeliathukorala61574 жыл бұрын

    සාදු සාදු සාදු !!! මාගේ භාගවතුන්වහසේගේ උතුම් ශ්‍රී මුඛයෙන් දේශනාකරනලද මෙම සූත්‍ර දේශනාවට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු !!!

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා !!

  • @hirudiniwathsilu3475

    @hirudiniwathsilu3475

    3 ай бұрын

    මාගේ අමා මෑණී බුදු පියාණන් වහන්සේ වදාළ මේ සුමධුර සූත්‍ර දේශනාවට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු 🙏🙏🙏🙏🙏🙏සාධු🙏🙏🙏🙏🙏🙏සාධු

  • @indranigamage6712
    @indranigamage6712 Жыл бұрын

    Meme pirth balaen mage Ammata ikman suwaya labewa 🙏🙏🙏🙏🙏

  • @ChathurikaNimali-ob1dm
    @ChathurikaNimali-ob1dm3 ай бұрын

    මෙම සෙත් පිරිත් බලයෙන් මගෙ පුතාගෙ සියලු අපල දුරු වේවා 🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    3 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @lakshikadulakshi4528
    @lakshikadulakshi45283 ай бұрын

    මේ සුත්‍රය අනුබාවෙන් මගෙ මවගේ පියාගේ ලෙඩ දුක් ග්‍රහ දොස් ඇස්වහ කටවහ දුරුවෙවා!🙏🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    3 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @akeesha.c3606
    @akeesha.c36062 жыл бұрын

    මේ පිරිත් ශ්‍රවණය කරන මටද, අනික් සෑම දෙනාමද,මුලු ලොව වසන සියලුම දෙනාමද ,නිදුක් වේවා ...නිරෝගී වේවා!

  • @knightstv4835

    @knightstv4835

    Жыл бұрын

    Oyata tetunada.. sinhalen ahanna.. mewa terumak nathi wada.. ahanna terum ganna sinhalen 🙏

  • @siriyalathathennakoon118
    @siriyalathathennakoon118 Жыл бұрын

    සාදු සාදු සාදු මගේ සියලු අපල දුරැ වේවා දියුනුවක් ලැබේවා

  • @sammanisavindiya4641
    @sammanisavindiya464124 күн бұрын

    මේ පිරිත් දේසනාවේ ආනුභාවයෙන් මටයි මගේ මහත්තයාටයි දරැවන් දෙන්නටයි අනවින කොඩිවින කරමින් අපේ පව්ල විනාශ කරන්න කරන දේවල් සියල්ලම අහෝසි වේවා!!!!!!!!!

  • @pirithBana

    @pirithBana

    23 күн бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!

  • @sumanarathnayake1740
    @sumanarathnayake17404 жыл бұрын

    සාධු සාධු සාධු ඔබවභන්සේට නීදුක්නීරෝ දීර්ඝායුස ලැබෙනවා 🙏🙏🙏🙏🌹🌹🌹

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි!!

  • @manjulaherath2668
    @manjulaherath2668 Жыл бұрын

    මේ පිරිතේ අනුහසින් මගේ (මංජුල)ගේ සියලුම අපල දුරැවී වාසනාව උදා වේවා..සාදු. සාදු.සාදු.🙏🙏🙏

  • @dilrukshisadamali4845
    @dilrukshisadamali484510 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ පවුලේ අයගේ සියලු අපල දුරැ වේවා.🙏🙏

  • @thelife4926
    @thelife49262 жыл бұрын

    *ගැම්මක් තමා ඉතින්.* අපේ රටේ අපේ දේ මාගේ භාගවතුන්වහසේගේ උතුම් ශ්‍රී මුඛයෙන් දේශනාකරනලද මෙම සූත්‍ර දේශනාවට මාගේ නමස්කාරය වේවා!

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා!

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd92112 жыл бұрын

    සියලුම හට සුවයපත් වෙවා බුදුසරණයි නිරොගිමත්ව්වා 🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!

  • @sumanarathnayake1740
    @sumanarathnayake17404 жыл бұрын

    මේදේශනයෙන් සියලුශත්වයෝ නිදුක් වෙත්වා නීරෝගිවෙත්වා දේසකයන්වහන් සේට.. .දිර්ගායුලූබේවා සාදු සාදු සාදු!!!

  • @ranjanieweerasinghe5995

    @ranjanieweerasinghe5995

    Жыл бұрын

    සියලු sathwayo නිදුක් නිරෝගී suva path වේවා දෙසුම පවත්වන SwameenWahanse ta pin අනුමෝදන් වේවා දීර්ඝායුෂ වේවා දළදා සමිදු සරණයි Methwedewa Pragnawa wedewa Methwedewa සැමට gunadharma wedewa නිදුක් නිරෝගී වේවා ඇස්වහ කටවහ දුරු වේවා ජය sri maha Boddhi සමිදු සරණයි කුඩා දරුවන් ta නිදුක් නිරෝගී suva අත්වේවා Kusa thula වැඩෙන කුඩා දරුවාට නිදුක් නිරෝගී suva අත්වේවා වාසනාවන්ත දවසක් උදා වේවා නිදුක් නිරෝගී සුව අත්වේවා මෙලොව එළිය දකින්නට නිදුක් නිරෝගී wa වාසනාවන්ත වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌸🌸🌸😔😔😔😔😔😔🙏🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌🙌🙌🙌👀👀👀👀👀👀🙌🙌🙌🙌🙌

  • @hirudiniwathsilu3475
    @hirudiniwathsilu34753 ай бұрын

    මේ උතුම් සූත්‍ර දේශනාවේ අනුහසින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !

  • @pirithBana

    @pirithBana

    3 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @kaskas6076
    @kaskas60769 ай бұрын

    තතාගත අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සියලුම ස්වාමීන් වහන්සේලාට උතුම් ධර්මය අපහට තව තවත් අවබෝධ කරදීමට ශක්තිය ධෛර්ය ලැබෙර්‍වා...අති උතුම් ගෞතම බුද්ධ සසුනේම නිවන් මාර්ගය අවබෝධ වේවා ...සාදු සාදු සාදු...🙏🙏🙏🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    9 ай бұрын

    ඔබගේ පැතුමට ස්තුතියි ......... ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා.... ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!

  • @sraatnike170
    @sraatnike1702 жыл бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු. මේ..පිරිත්.බලෙන්.අපේ රටට.යහපතක්ම.වේවා...

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!! දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා !!

  • @sraatnike170
    @sraatnike1702 жыл бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @rohitharohitha2626
    @rohitharohitha2626 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ උතුම් සුමිහිරි කට හඩ හිමි සුවාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා..

  • @pirithBana

    @pirithBana

    11 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @dhanukachathuranga5572
    @dhanukachathuranga55726 ай бұрын

    මාගේ සියලු මුදල් අඩු පාඩු වලට විසඳුම් ලැබේවා ..සියලු පාර්ථනා සපල වේවා. සාදු...සාදු...සාදු

  • @pirithBana

    @pirithBana

    6 ай бұрын

    ධර්ම දේශණා සහ පිරිත් සදහා පිවිසෙන්න " පිරිත් " වෙත. "සබ්බ දානං ධම්ම දානං ජිනාති"- "සියළු දානයන්ට වඩා ධර්ම දානය උතුම්ය" - ධර්ම දානයක් ලෙස තවත් අයෙකුට ශ්‍රවණය කිරීමට share කර බෙදාහරින්න.

  • @sumanarathnayake1740
    @sumanarathnayake17404 жыл бұрын

    මාගේ සමිමාසමිබුදුරඡානන් වභන්සේෂේට....නමෂ්කාරවෙවා🌹🌹🌹🌹🌹ෂාදු.සාදු..සාධූ...... දේසචයන්වහන්සේට....තෙරැවන්ෂරණයි

  • @sandyakumari7862
    @sandyakumari7862 Жыл бұрын

    ඒ උතුම් සූත්‍ර දේශනාවට මාගේ උතුම් නමස්කාරය වේවා ! සාදු !සාදු !සාදු!🌼🙏🌻🌼🙏🌻🌼🙏🌻🌼🙏🌻🌼🙏🌻

  • @pirithBana

    @pirithBana

    Жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @SamanthaKumara-nm2rk
    @SamanthaKumara-nm2rk2 ай бұрын

    සාදු සාදු මෙ ලොක වාසි සැමට තෙරුවන් සරණයි ලැබෙවා............❤❤❤❤❤❤

  • @tharushanirmal2675
    @tharushanirmal26752 ай бұрын

    මාගේ ප්‍රස්න ගැටලු නිරාකරනයවී සියලුදෙනාට සහපත උදාවේවා

  • @sumanarathnayake1740
    @sumanarathnayake17404 жыл бұрын

    පිරිත්බලෙන් සියලු ශත්වයෝ නීදුච්වෙත්වානීරෝගි වෙත්වා සාධු සාධු සාධු දෙශකයන්වන්සේට තෙරැවන්සරණයි....

  • @priyagunatilaka7524

    @priyagunatilaka7524

    Жыл бұрын

    pinseduwawa

  • @dogpets6743

    @dogpets6743

    Жыл бұрын

    කෙරැවන් සරණයි ස්වාමින්වහන්ස .මම හැමදාම උදේට මෙි පිරිත අහ අහා තමටි ගෙදර වැඩ කරන්නේ.ඔබ වහන්සේට උතුමි චතුරාර්ය සක්‍ය ධර්මයම අවබෝධ වෙිවා.............

  • @user-kt4jt3mt6z

    @user-kt4jt3mt6z

    10 ай бұрын

    තෙරැවන් සරණයි සුවාමින් වහන්ස

  • @indusharma1404
    @indusharma1404 Жыл бұрын

    හරිම ලස්සනයි. කනට හරිම මිහිරියි.සාධු සාධු සාධු..🙏🙏🙏

  • @ShenuFdo-jd5dr

    @ShenuFdo-jd5dr

    8 ай бұрын

    Harima.lassanal.sadu.sadu.sadudu

  • @mankottasiriyalatha4239
    @mankottasiriyalatha42394 ай бұрын

    මෙ පිරිතේ අනුහසින් මාගේ පුතාගේ රස පරීක්ෂක වාර්ථාව.ලැබි මෙමස 23 නිදහස් වී මාගේ නිවසට පැමිණෙත්වා සාදු සාදු සාදු සාදු හඬබ බූදූසරනයි

  • @pirithBana

    @pirithBana

    4 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @susilmiamisir2056
    @susilmiamisir20565 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    5 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @sraatnike170
    @sraatnike1703 жыл бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු...බුගුනශක්තියයි....අනන්තයි....මේ..පිරීත්බලෙන් වසන්ගතකොරෝනා...ලොකෙන්තුරන්වේවා....දේශකයා උන්වහන්සේට.....දීර්ඝ ගාෂලැබේවා.....

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !!

  • @isu5578
    @isu55783 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ☸️

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න...... ඔබට තෙරුවන් සරණ ලැබේවා !!

  • @SamanthaKumara-nm2rk
    @SamanthaKumara-nm2rk2 ай бұрын

    සාදු සාදු ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @pirithBana

    @pirithBana

    2 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @sraatnike170
    @sraatnike1703 жыл бұрын

    🙏🙏🙏🙏සාධු සාධු සාධු තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිරෝගිදීර්ගායු ලැබේවා....

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ උතුම් පැතුමට පිං....ඔබගේ සහ පවුලේ සැමගේ පැතුම් ඉටුවේවා!!.....ඔබට තෙරුවන් සරණයි!!

  • @tharutahru470
    @tharutahru470 Жыл бұрын

    මං බුදුධාහගම නෙවෙයි එ්ත් එ්ත් මගේ ලග්නේ කුමිබ එ් නිසා මෙක නිතර අහනින කියලා ජෙයතිෂ්ෂ තුමා කිවේ ..... අහං ඉන්න අාසයි දැං උදේ හවස මොන නැඩේ තිබුනත් මෙක අහනවා මෙක අහං ඉන්න අාස හිතෙන තරමට සජ්ජායනා කරන අපේ ස්වාමින් වහන්සට බොහොමත් පිං සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලොව සියලුම සත්වයෝ නිරෝගි වෙවා නිදුක් වෙවා සුවපත් වෙව දුකින් මිදෙත්වා!!!

  • @hansamadusanka815
    @hansamadusanka815 Жыл бұрын

    Me pirith බලයෙන් mage gaha apala duru වේවා .

  • @sraatnike170
    @sraatnike1703 жыл бұрын

    🙏🙏🙏🙏තෙරුවන්සරණයි සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි !!!

  • @sraatnike170
    @sraatnike1703 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා.. දේසකයන්වභන්සේට...තෙරැවන්සරණ සාධු සාධු සාධු..

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ පැතුමට ස්තුතියි ......... ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා.... ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න.... ඔබට තෙරුවන් සරණයි !

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika6 ай бұрын

    උතුම් පිරිත් දේශනාවේ අනුහසින් මගේ රටේ සියලු දෙනාටම කරදර දුරු වේවා .!!! සියලු සත්වයෝ සුවපත්වේවා !!!!

  • @pirithBana

    @pirithBana

    6 ай бұрын

    ඔබගේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @sumanarathnayake1740
    @sumanarathnayake17403 жыл бұрын

    සාදු සාධු සාදු ඔබවහන්සේට නිදුක්නීරෝ දීර්ඝායුස ලැබෙනවා සාදු සාධු සාදු. ......

  • @pirithBana

    @pirithBana

    Жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @dopekofficial

    @dopekofficial

    6 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝායුස ලැබෙනවා සාදු සාදු සාදු...🙏🙏🙏

  • @malindabro8179
    @malindabro81792 жыл бұрын

    මේ පිරිත් බලයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාට වැලදී ඇති covid 19 රෝගය සුවපත් වේවා.😊😊😊😭

  • @pirithBana

    @pirithBana

    2 жыл бұрын

    ජ්වර පිරිත නිතරම අසන්න..... ලින්ක් එක පහත ඇත.....ඔබගේ පවුලේ සැම ආරක්ෂා වෙත්වා!! තෙරුවනේ ආරක්ෂාව ලැබේවා!! kzread.info/dash/bejne/dqyks5uqd83Fcqw.html&ab_channel=Pirith%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A

  • @keerthikumara9932
    @keerthikumara993226 күн бұрын

    මේ පිරිත උතුම් වූ අප මහා තතාගත බුදු පියාන්නගේ මදුර හඬින් ඇසෙත්වා............!

  • @pirithBana

    @pirithBana

    23 күн бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!

  • @user-or2og7ws5b
    @user-or2og7ws5b4 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏මේය මොනතරම් හිතට නිවීමක් ගෙනදේ ද? සාදු🙏සාදු🙏සාදු🙏

  • @pirithBana

    @pirithBana

    4 ай бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @sraatnike170
    @sraatnike1702 жыл бұрын

    🙏🙏🙏🙏සාධු සාධු සාධු. බුදුබලෙන්සියලු.ශත්වයෝනිදුක්වෙත්වා...දේශකයනාවහන්සේට.දීර්ඝායු ලැබේවා

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku43383 жыл бұрын

    එ සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා,,සාදු සාදු සාදු..මෙ උතුම් පිරිත් දෙශනා වල බලයෙන් ලොක වසි සියලුම සත්වයින්ට සෙතක් සන්තියක්ම වෙවා..

  • @pirithBana

    @pirithBana

    3 жыл бұрын

    ඔබගේ පැතුමට ස්තුතියි ......... ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා.... ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!! නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න...... තව කෙනෙකු යහමගට ගන්න.... ඔබට තෙරුවන් සරණයි !

  • @janaka451
    @janaka451 Жыл бұрын

    මගේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි

  • @pirithBana

    @pirithBana

    Жыл бұрын

    ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා.... තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @sumanarathnayake1740
    @sumanarathnayake17404 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹සාදු...සාදු..සාධු...පලමුවමාගේ.බූධූරජුනණ්වභන්සේ මාගේ..නම සත්කාරය..වේවා...දෙවනුවදේශකයානණ්..වහන්සේට.මාගේනමස්කාරය..වෙවා..🌹🌹🙏🙏🙏සාධු

  • @pirithBana

    @pirithBana

    4 жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි !!

  • @sraatnike170
    @sraatnike1702 жыл бұрын

    🙏🙏🙏🙏සාධු සාධු සාධු..සියලුශත්වයෝ. නිදුක් නීරෝගී වෙත්වා

Келесі