Dhammachakka Sutra ධම්මචක්ක සූත්‍රය ধর্মচক্র প্রবর্তন সূত্র Dammacakka suttang धम्मचक्क सूत्र

The Dhammacakkappavattana Sutta is a Buddhist text that is considered by Buddhists to be a record of the first sermon given by Gautama Buddha. The main topic of this sutta is the Four Noble Truths, which refer to and express the basic orientation of Buddhism[1] in a formulaic expression.[2] This sutta also refers to the Buddhist concepts of the Middle Way, impermanence, and dependent origination.
According to Buddhist tradition, the Buddha delivered this discourse on the full moon day in the month of July, in a deer sanctuary in Isipatana. This was seven weeks after he attained enlightenment. His audience consisted of five ascetics who had been his former companions: Kondañña, Assaji, Bhaddiya, Vappa, and Mahānāma.
#DhammachakkappavattanaSutta#GautamaBuddha
#DhammachakkaSutra
For 12-hour continuous listening: • Dhammachakka Sutra | ධ...

Пікірлер: 298

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d9 ай бұрын

    🙏🌹🙏🌹🙏🌹 බුද්ද 👏👏👏👏 දම්ම 🙏🌹🙏🌹🙏 සංග 👏👏👏👏 යන 🙏w🙏🌹🙏 ත්‍රිවිධ 👏👏👏👏👏 රත්නයට ම 🙏w🙏🌹🙏🌹🙏🙏🌹 මගේ 👏👏👏👏👏 නමස් කාර්ය 🙏🌹🙏🌹🙏 වේවා වේවා 👏👏👏👏👏👏👏

  • @DarmasiriDarmasiri-mk8rq
    @DarmasiriDarmasiri-mk8rq2 ай бұрын

    ගෙදර ඇසීමට දැමීමෙන් ප්‍රතිඵල ලැබෙන මහා බල සූතයක් මේක......❤😊🙏🙏🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d9 ай бұрын

    මේක අහන කොට දිවිය ලෝකේ යනවා වගේ දැනෙන් වා මගේ සම්මා සම්බුදු රාජ්න්න වහන්සේ මොන තරම් අනුකම්පා කලාද මේ මනුස්ස වර්ගය ගැන මගේ නමස් කාර්ය ම වේවා බුද්ද දම්ම සංග යන ත්‍රිවිධ රත්නයට 🙏🌹🙏🌹🙏👏👏👏👏👏👏 සාදු සාදු සාදු

  • @SaumyaPerera-sc2zc

    @SaumyaPerera-sc2zc

    5 ай бұрын

    අනෙ ඔව් පුදුමාකාර උතුම් ලෝකයක් හිතෙ මැවෙනවා.... මේ පිරිත් සූත්‍රය එ තරම්ම කනට මිහිරියි....මාගෙ තථාගත බුදු පියාණේනි...ඔබ වහන්සේ ට...මහා සංඝ රත්නයට.. මෙ ආලේකමත් ධර්මස්කන්දයට මාගේ නමස්කාර වේවා.....

  • @devikagamage9316

    @devikagamage9316

    2 ай бұрын

    🙏🙏🙏🙏

  • @Bouyana-Nawalapitiya

    @Bouyana-Nawalapitiya

    Ай бұрын

    සාදු සාදු සාදු 🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya34125 ай бұрын

    සාදු....!🙏සාදු....!🙏සාදු....!🙏💐💐💐🦁🇱🇰 මම ද සියලු සත්වයෝ ද නිදුක් වෙත්වා....! නීරෝගි වෙත්වා......! සුවපත් වෙත්වා....!දුකින් මිදෙත්වා.....! ඉතා ඉක්මන් භාවයකින් ඉතා සැපවත් ආකාරයෙන් නිවන් ලබත්වා......!🙏🙏🙏💐💐💐❤❤❤ වෛර නැත්තෝ වෙත්වා....! තරහා නැත්තෝ වෙත්වා.......! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා.......! සියළුම දෙනාගේ සැප කැමැත්තෝ වෙත්වා......! 🙏🙏🙏💐💐💐❤❤❤ 🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @warnaperera4451
    @warnaperera4451 Жыл бұрын

    සාදු සාදු සාදු. මා දිවි හිමියෙන් "ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේවද,ශ්‍රී සද්ධර්මයද,ආර්ය මහා සංඝරත්නයද සරණ යමි.

  • @PalithaWaidyaratne
    @PalithaWaidyaratne4 ай бұрын

    අහන්න අහන්න ආසයි සිතට පුදුම සහනයක් සිසිලසක් දනෙනවා මට මාගේ බිරින්දට පුතාට සනුක් පුතුට හන්සි දුවට සහ සියලු ලක් වාසිංට ලෝ වාසිය්න්ට උතුම් වු දර්මාවබෝදයම

  • @seelafernando6272
    @seelafernando6272 Жыл бұрын

    SADHU SADHU SADHU SAMMASAMBUDDU SARANAI PUJIA SWAMINWAHANSELATA PATHANA BODHIYAKIN NIVAN SUWA LABATHWA SIYALU SATHWAYO NIDDUK WETHWA NIROGI WETHWA SUWAPATHWETHWA DUKKIN MIDETHWA NIVAN DAKKITHWA

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l Жыл бұрын

    බුදුන්ගෙ ගතා ඇහෙන්කොට සිතට දැනෙන්නෙ පුදුමාකාර සැනසිමක් 🙏🙏🙏🙏🙏මේ පිරිත් ආනු බාවයෙ මගෙ අපල දුරුවෙවා

  • @damayanthi1420

    @damayanthi1420

    Ай бұрын

    තෙරුවන් සරණයි !! සුත්‍ර දේශනා සියල්ල නිවන විග්‍රහ කරනවා... පෘත්ග්ජන මනසින් මේවා ගන්නවනම් ඔබ නිවෙන්නේ කවදද? "මම" නැති තැන නිවීම තියෙනව...මේ නිවන් දකින්නට කාලයයි...

  • @geetashambharkar4994
    @geetashambharkar4994 Жыл бұрын

    Sadhu sadhu sadhu

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Жыл бұрын

    🙏🙏🙏🙏🌷🌼🪔🇦🇪💗 uthum budurajanan wahanseta mage namaskaraya weva 🙏🙏🙏🌷🌼🪔🇦🇪🪔🌼🌼🙏🙏🌷🌷🌼🌼🪔🇦🇪🌼🌼🌼🙏🙏🙏🙏🌷🌼🪔🌼🌼🌷🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🌷🌷🌼🪔🙏🙏🙏🙏🙏🙏

  • @thilinidisanayaka9910
    @thilinidisanayaka99109 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා,නීරෝගී වේවා,සුව පත් වේවා, සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටෙන් මාමෙන්ම ,ලෝක වාසී ජනයාගෙ සියලු කරදර ,ලෙඩ රෝග හිත් පීඩාවන් දුරු වේවා.නිරෝගීව සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට ලැබේවා....මානසික නිදහස ලැබේවා.....නිරෝගී සම්පත්තිය උදා වේවා....🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d9 ай бұрын

    🌹🙏🌹🙏🌹🙏 සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏 බුදු ගුණ අනන්තයි 🌹🙏🌹🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ශ ලැබේවා 🌹🙏🌹🙏🌹🙏 සියලු දෙනාටම 🌹🙏🙏🙏🙏 උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏👏👏t

  • @kalyaninawarathne4973
    @kalyaninawarathne49738 ай бұрын

    ඔබ වහන්සේ ට නිර්වානය අවබොදය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini0111 ай бұрын

    Namo Sakyamuni Buddha 💙 Namo Sakyamuni Buddha 💛 Namo Sakyamuni Buddha ❤️ Namo Sakyamuni Buddha 🤍 Namo Sakyamuni Buddha 🧡 Namo Sakyamuni Buddha 💗

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 Жыл бұрын

    සාදූ සාදූ සාදූ ඒ භාග්‍යවත් වූ අර්හත් වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @nimalj6428
    @nimalj6428 Жыл бұрын

    Sadu sadu sadu

  • @gnanaperera6703
    @gnanaperera6703 Жыл бұрын

    Sadu sadu sadu🙏🏽🙏🏽🙏🏽

  • @vishantshamkuwar9972
    @vishantshamkuwar99726 ай бұрын

    🙏Namo Buddhaya 🙏💐🌹

  • @OpalgalaWajiragnana
    @OpalgalaWajiragnana Жыл бұрын

    සාධු!!! සාධු!!! සාධූ!!!

  • @rameshkorade7903
    @rameshkorade7903 Жыл бұрын

    Sadhu sadhu sadhu👋👋👋🌺🏵️🌹💐🌼💌🌷❤️💯💮

  • @nayxuan7864
    @nayxuan7864 Жыл бұрын

    Sadhu Sadhu Sadhu

  • @parakramchakma838
    @parakramchakma838 Жыл бұрын

    Sadu Sadu Sadu 🙏

  • @ushaujgare2626

    @ushaujgare2626

    Жыл бұрын

    Safd

  • @ushaujgare2626

    @ushaujgare2626

    Жыл бұрын

    Safd

  • @ushaujgare2626

    @ushaujgare2626

    Жыл бұрын

    Safd

  • @chandrakodagoda5748
    @chandrakodagoda57485 ай бұрын

    Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya

  • @dhammabox6678
    @dhammabox6678 Жыл бұрын

    Sadhu sadhu Sadhu

  • @Dino-wd2ei
    @Dino-wd2ei4 ай бұрын

    Om muni muni maha muni shakyamuni je svaha🎉 ❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Жыл бұрын

    Mage Thiloguru Samma Sambudu Rajanan Whanseta Mge Namaskaraya Wewa SADU SADU SADU 🙏❤🙏❤🙏❤

  • @Jayantha.
    @Jayantha. Жыл бұрын

    සාධු සාධු සාධු

  • @any5993
    @any5993 Жыл бұрын

    sadhu sadhu sadhu

  • @lakshmipanditha6642

    @lakshmipanditha6642

    Жыл бұрын

    Excellent so moving the priest 's voice so soothing iam so moved by it I cry Sadhu Sadhu sadhu

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 Жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @chitraperera7304
    @chitraperera7304 Жыл бұрын

    Namo Buddhaya🙏🙏🙏Namo Dhammaya🙏🙏🙏Namo Sanghaya🙏🙏🙏🙏👣👣👣🪔🪔🪔🌹🌻🌷💐

  • @malanidingiriya7197
    @malanidingiriya719711 ай бұрын

    සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻ලෝක සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻🙏🏻

  • @manelsilva365
    @manelsilva3652 жыл бұрын

    Sadu..sadu..sadu..

  • @chhayat1944
    @chhayat1944 Жыл бұрын

    Vandami bhanteji Sadhu Sadhu Sadhu

  • @danushkapriyadarshana6437
    @danushkapriyadarshana6437 Жыл бұрын

    Maga daruwata nirogi සුවය parthana karanawa

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sonamlama7205
    @sonamlama72052 ай бұрын

    साधु साधु साधु 🙏🏼🙏🏼🙏🏼 i am Tibetan proud of Buddhism Pali & Sanskrit Threvada.& mahayan

  • @chitraperera7304
    @chitraperera73042 жыл бұрын

    Sadhu🙏Sadhu🙏Sadhu🙏SadhuSadhu🙏☸🙏☸🙏☸☸🙏☸🙏☸ 🙏☸

  • @arpanabarua9230
    @arpanabarua9230 Жыл бұрын

    Arpana Barua So very beautiful Sutra. Sadhu Sadhu Sadhu🙏

  • @nirmalahewagama3170
    @nirmalahewagama31704 ай бұрын

    සාදු සාදු සාදු සියලු සත්වයින්ට ධර්මාවබෝධය ලැබේවා

  • @rameshkorade7903
    @rameshkorade7903 Жыл бұрын

    साधूसाधूसाधू💯❤️🌷💌🌼💐🌹🏵️💮🌺👋👋👋

  • @toponbarua4129
    @toponbarua4129 Жыл бұрын

    sadhu sadhu sadhu 🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij2 ай бұрын

    Seylu satwayo neduk wawa neroge wawa සුවපත් wawa sama..sambudu..rajann wahnsta maga නමස්කාර wawa utum budu peynn wahnsag pehta labawa sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 Жыл бұрын

    නිතර ඇසිමට , කියවීමට ප්‍රිය සූත්‍රය කි...🙏🙏🙏

  • @dimanthagautham2166
    @dimanthagautham2166 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 Жыл бұрын

    සාදු සාදු සාදු. 🙏🙏🙏🙏

  • @rameshkorade7903
    @rameshkorade7903 Жыл бұрын

    Sadhusadhusadu👋👋👋🌻🌺🏵️🌹💐🌼💌🌷❤️💯

  • @MrSumee320
    @MrSumee320 Жыл бұрын

    සාධු....!!! සාධු....!!! සාධු....!!! ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @manoharchandekar6658
    @manoharchandekar6658 Жыл бұрын

    Sadhu🙏 sadhu 🙏 sadhu 🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi16702 жыл бұрын

    🌷 සාධු සාධු සාධු අපෙ භාග්‍යවත් වු අරහත් වු ලොව්තුරා තිලෝ ගුරු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 බුද්ධ පුත්රයන් වහන්සේලටත් මාගෙ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷

  • @namita9439

    @namita9439

    Жыл бұрын

    0l

  • @ghggfh1902
    @ghggfh19022 жыл бұрын

    ខ្ញុំក្នានិងខ្ញុំបាទ សូមសាសនាព្រះពុទ្ធ រុងរឿងទូរទាំងផែនដី ដើម្បីជួយមនុស្ស សត្វលោក ឲ្យមានសេចក្តីសុខគ្រប់ៗគ្នា មិនថាមនុស្ស សត្វ រុក្ខជាតិ ព្រះម៉ែធម៌រនី ឲ្យមានសេចក្តីសុខ ដោយអំណាចនៃព្រះធម៌ ដូសេចក្ដីខ្ញុំក្នាប្រាថ្នា ទូរទាំងផែនដី ខ្ញុំក្នានិងខ្ញុំបាទ សូមក្រាបបង្គំលាបាទ ដោយក្ដីគោរពបាទ សូមអរគុណ និង អរព្រះគុណ សាធុ🌷🙏សាធុ🍂🙏សាធុ🌷🙏🌲🚩🌍🚩🌲💚🌼🇰🇭💚🌼🇰🇭💚🌼🇰🇭💛🏵🇰🇭💚💮🇰🇭💚💮🇰🇭💚💮🇰🇭🌸💐🌺🍂🌹🌷🍀🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nirotrathong

    @Nirotrathong

    2 жыл бұрын

    ខ្ញុំក៏ដូចគ្នា

  • @shanisusa501
    @shanisusa501 Жыл бұрын

    රිද්මයසිත්සතං..සැනසුසේක

  • @rameshkorade7903
    @rameshkorade7903 Жыл бұрын

    Sadhusadhusadhu

  • @sunethrasooriyaarachchi2832
    @sunethrasooriyaarachchi2832 Жыл бұрын

    දම්සක් සුත්ත්‍රය පිලිබදව පුදුම ගරුත්වයක් මගේ හදවතේ තියෙන්නෙ සාදු සාදු සාදු

  • @warnaperera4451

    @warnaperera4451

    Жыл бұрын

    මටත් එසේමය.ඔබට තෙරුවන් සරණයි.

  • @wimala8576
    @wimala857611 ай бұрын

    I wish all human beings will live peacefully

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala71607 ай бұрын

    🙏🙏🙏 Namo Buddhaya.

  • @seethajayasinghe3748
    @seethajayasinghe37482 жыл бұрын

    Sadu sadu sadu theruwansarenai

  • @danushkajayasooriya391
    @danushkajayasooriya391 Жыл бұрын

    🌸🌸🌸🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸

  • @yashodhara2630
    @yashodhara26307 ай бұрын

    sadu sadu sadu there is no words to disccribe so peaceful

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr16 күн бұрын

    Dahmmachakkasuththraye.phitaie.sadusadusadu.🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌷🌷🌷🙏🙏🙏

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw6 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි .දෙව් පිහිටයි .👏👏👏

  • @shyamkumarigurung4706
    @shyamkumarigurung47062 жыл бұрын

    Namo Buddha Sadar Wandana Bhanteji sadhu sadhu sadhu!!🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏❤️❤️❤️

  • @buddhjyotievents8408
    @buddhjyotievents840811 ай бұрын

    Sadhu sadhu sadhu ❤

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @syingle6924
    @syingle69243 ай бұрын

    Sadhu sadhu sadhu. Namobuddhay namodhammay namosanghay

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN2 жыл бұрын

    sadu sadu sadu🙏🙏🙏

  • @buddhistsmelbourne

    @buddhistsmelbourne

    2 жыл бұрын

    🙏🙏🙏

  • @eurohanterbd
    @eurohanterbd2 жыл бұрын

    SadhuSadhuSadhu

  • @SisilaWaniganayaka
    @SisilaWaniganayaka26 күн бұрын

    Budnnta pujawawa pujawawa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @leelahbyegovinden6203
    @leelahbyegovinden6203 Жыл бұрын

    Name Buddha, I am at your feet, please show me light.

  • @sapien5815
    @sapien58152 жыл бұрын

    ☸️සාදු ! සාදු !! සාදු !!! ☸️🙏🙏🙏

  • @hashansanjeewa729

    @hashansanjeewa729

    Жыл бұрын

    .

  • @seethajayasinghe3748
    @seethajayasinghe37482 жыл бұрын

    Thilooguruama menibudu piyananwahansege sarene yameeee

  • @any5993
    @any5993 Жыл бұрын

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @user-ww8ex5jt4n
    @user-ww8ex5jt4n2 жыл бұрын

    สาธุ สาธุ สาธุ. I pray this prayer every day in Thailand.

  • @aluthgedharasameera999

    @aluthgedharasameera999

    Жыл бұрын

    යහපතක් වේවා

  • @user-ej2iz8cz4t

    @user-ej2iz8cz4t

    6 ай бұрын

    Suwapath wewa 🙏

  • @SudarshaniRamayakanthi-fk7ub
    @SudarshaniRamayakanthi-fk7ub6 ай бұрын

    මේ පිරිත් සජ්ගායනාවේ ආනුභාවයෙන් සියළු ලෝක සත්වයන්ට උතුම් නිවන අවබෝධවේවා...සාධු.!!!සාධු!!!සාධු!!!

  • @nilaniarachchige7885
    @nilaniarachchige7885 Жыл бұрын

    මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rameshkatke6963
    @rameshkatke69632 жыл бұрын

    This chanting of Dhammachakkapavattan sutta reminds me that I am listening to enlighten Buddha personally. We all are blessed by Buddha Dhamma and Sangha. Lot's of Metta to ven and all those who listens to this historic Sutta. Namo Buddhay Jay Bhim 🌹💐🙏🏼

  • @zeemaths5234
    @zeemaths523411 ай бұрын

    ලෝකේ මිහිරිම හඩ💗🌼🙏

  • @Vivian.D
    @Vivian.D Жыл бұрын

    Namo Buddhaya!

  • @sumedhbhagat161
    @sumedhbhagat161 Жыл бұрын

    नमो तस्स भगवतो अरहतो सम्मासंबुद्धंस्स 🙇🙇🙏

  • @chandaniwarushakoon
    @chandaniwarushakoon Жыл бұрын

    උතුම් වූ ආලෝකය පහළ වේවා හැම සිත්සතකම !

  • @wimala8576
    @wimala857611 ай бұрын

    This is fist serman of lord Buddha's to attend to nirvana it's noble truths to attend to nirvana sadu sadu whole world 🌍 be peaceful and happy no wars people should love to each other triple gem bless you and all

  • @wimala8576

    @wimala8576

    11 ай бұрын

    🎉 Sadu sadu with the blessings of the lord 🙏 budda may triple gem bless you and all

  • @wimala8576

    @wimala8576

    11 ай бұрын

    Sadu sadu all human lives happy and healthy peaceful

  • @wimala8576

    @wimala8576

    11 ай бұрын

    Sadu sadu may triple gem bless you and all

  • @jaywardhanmahanam263
    @jaywardhanmahanam26310 ай бұрын

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @sanjaykumarpundge4752
    @sanjaykumarpundge47527 ай бұрын

    Super, Crystal clear sound and Inspiring 👍❤️🙏🏾🙏🏾🙏🏾 Meaningful, Implementive and Mindful🌼

  • @sanjoybarua6504
    @sanjoybarua65047 ай бұрын

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏☸️☸️☸️💐💐💐💐

  • @Sundarpokhara
    @Sundarpokhara Жыл бұрын

    Namo Buddhaya !!!

  • @vanmalakorade2519
    @vanmalakorade25198 ай бұрын

    Sadhusadhusadhu 🎉🎉🎉❤🎉🎉🎉❤🎉🎉

  • @pushpapandit6134
    @pushpapandit6134 Жыл бұрын

    💐💐💐❤साधू साधू साधू❤💐💐💐

  • @tirankoralage9684
    @tirankoralage9684 Жыл бұрын

    Sadu sadu sadu 🙏

  • @wimala8576
    @wimala8576 Жыл бұрын

    Sahadu sahadu thank your very much for this video may the triple gem bless you all and the world will be peaceful place to live in

  • @rajubhatia1
    @rajubhatia14 ай бұрын

    Om Namo buddhaye🙏

  • @sanujayasenarath3544
    @sanujayasenarath35442 жыл бұрын

    🙏🙏🙏 උතුම් වූ බුදුන් සරණ යමි

  • @warnaperera4451

    @warnaperera4451

    Жыл бұрын

    සාදු සාදු සාදු. ඔබට තෙරුවන් සරණයි.

  • @nandar7947
    @nandar79479 ай бұрын

    သာဓု သာဓု သာဓု

  • @choumsnyder1938
    @choumsnyder19382 жыл бұрын

    🙏🙏🙏

  • @otislampa9120
    @otislampa9120 Жыл бұрын

    thank you very much.

  • @Butterfly-hk7un
    @Butterfly-hk7un Жыл бұрын

    Sadhu Sadhu Sadhu 💐 🌺🌺🌻🌻🌺🌺🇧🇩

  • @chitolawton1648
    @chitolawton1648 Жыл бұрын

    Beautifully chanted by the Thathagatho. Saddhu Saddhu Saddhu 🙏🙏🙏🌸🌸🌸🌸🌸🎂

  • @kusumpathiratna6069

    @kusumpathiratna6069

    11 ай бұрын

    සාධු සාධු සාධු.

  • @nadeesomapala3628
    @nadeesomapala3628 Жыл бұрын

    First preaching of lord Buddha..is soothing and relaxing...🌺🌺🌺🌺🙏🙏🙏🙏🌷🌷🌷

  • @ruwanmakuloluwa
    @ruwanmakuloluwa Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🌼🙏🌼🙏

  • @lankaishara9447
    @lankaishara9447 Жыл бұрын

    SADU SADU S SADU

  • @RaviRanjan-ir2sv
    @RaviRanjan-ir2svАй бұрын

    Namo Buddhaya Namo Dhammaya Namo Sanghaya, every time I hear this sutra I get a new positive feeling

  • @nuwanminielwatte3533
    @nuwanminielwatte35332 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі