රතන සූත්‍රය 7 වරක් - Rathana Suthraya | Rathana Suthraya Sinhala | Seth Pirith | Dahami Desawana

Ойын-сауық

රතන සූත්‍රය 7 වරක් - Rathana Suthraya | Rathana Suthraya Sinhala | Seth Pirith | Dahami Desawana
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
ගාථා සුගායනය,
කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
පානදුර (0774138510)
/ ethabediwewa.mahindara...
▶ Subscribe දැහැමි Desawana : bit.ly/SubscribeDahamiD
▶ Circle us on G+ : bit.ly/DahamiDGplus
▶ Like us on Facebook : bit.ly/DahamiDFanPage
▶ Follow us on Twitter : bit.ly/DahamiDTweet
▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
#Rathana_Suthraya #SethPirith #DahamiDesawana

Пікірлер: 993

  • @piyumikaedirisinghe9956
    @piyumikaedirisinghe9956 Жыл бұрын

    Mage chuti putha godak asanipen inne.eyata una adu wenne na.uthum රතන සූත්‍රය බලයෙන් mage puthata ඉක්මනට සුවය ලැබේවා ...🙏🙏🙏🙏🙏

  • @michico76
    @michico762 жыл бұрын

    අප හදවත් තුල බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවෙනවා ඔබ වහන්සේගේ මේ මාධූර්ය හඬට 🙏 මේ උතුම් පින ඔබ වහන්සේට උතුම් මාර්ගඵලයන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා පිංවත් ස්වාමීන් වහන්ස 🌺🙏🌺

  • @arunasampath8479

    @arunasampath8479

    2 жыл бұрын

    උම්මලකඩ ඉනුදි අලුතින් ආවේ ට්ච මම කැමතියි යනවා කිව්වා අම්මා පරිස්සම්න් ඉන්න වද 2 වසර ඉගෙන

  • @michico76

    @michico76

    2 жыл бұрын

    @@arunasampath8479 වයර් එකක් ද නට් ලූස් එකක් ද ?

  • @imeshkavinda4768
    @imeshkavinda47683 жыл бұрын

    ඔබ සැමට බුදු සරණයී දෙවි පිහිටයී බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මේ ලෝක වාසී සියලූ දෙනා අරක්ෂා වේවා සාදූ සාදූ සාදූ.... 🙏🙏🙏

  • @gayashlasindu8802

    @gayashlasindu8802

    2 жыл бұрын

    බුදුසරණයි 🙏❤️

  • @user-hl4us8hx6c
    @user-hl4us8hx6c2 жыл бұрын

    මේ ගාථාවේ බලයෙන් මාගේ පවුලේ අය හා ලෝකවාසී සියළුම දෙනා නීරෝගී වේවා!🙏සුවපත් වේවා!...🙏🙏

  • @latalata2792
    @latalata27922 жыл бұрын

    රතන සූත්‍රය සූත්‍රයේ ආනුභාවය නැගෙනහිර නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ ලෝකේ සිටින සියලුම දෙනාටත් මටත් රටටත් මුහුදු මැරුවා කියලා කිව්වා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @syedjaan3165
    @syedjaan31652 жыл бұрын

    අපේ .ස්වාමින්වහන්සේට.නිදුක් .නිරෝගි .දිර්ඝයුෂ .ලැබෙිවා .තෙරැවන් .සරනයි ..

  • @mallikaranaweera8836
    @mallikaranaweera88364 жыл бұрын

    මේ අසිරිමත් වෙසක් පොහෝ දිනයේ උතුම් බුදු ගුන බලයෙන් සියලු දෙනාටම රෝග පීඩා දුරු වේවා .ඒ පින් බලයෙන් පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @priyadsrshsnidipika7805
    @priyadsrshsnidipika780524 күн бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami

  • @jayavathimangalika8794
    @jayavathimangalika87942 жыл бұрын

    රතනසුතුයේ බලයෙන් ලෝකවාසි සියලු දෙනාටත් මගේ ගෙදර සියලු දෙනාටත් පිහිට අරාක්ෂාව ලැබේවාකොරෝනා රෝගය ලොකයෙන්ම දුරැවේව

  • @Nipun.Liyanage.8820
    @Nipun.Liyanage.88204 жыл бұрын

    අපෙ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා! බුදු සරණයි !

  • @dineshapriyangani3371
    @dineshapriyangani33713 жыл бұрын

    අහන්න අහන්න ආසහිතෙන පිරිත් ටික මේ පිරිත් කියන සුවාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @filmpanda8301

    @filmpanda8301

    2 жыл бұрын

    සාදූ සාදූ

  • @wksanthakukumara4815

    @wksanthakukumara4815

    2 жыл бұрын

    sadu sadu sadu

  • @thiliniperera3368

    @thiliniperera3368

    2 жыл бұрын

    @@filmpanda8301 AAYSUH5

  • @thiliniperera3368

    @thiliniperera3368

    2 жыл бұрын

    @@filmpanda8301 VJ ANUK 6

  • @thiliniperera3368

    @thiliniperera3368

    2 жыл бұрын

    NZ

  • @gayansarani2110
    @gayansarani21103 жыл бұрын

    සාදු ....සාදු ....සාදු ....සාදු ....😀🙏😃🙏😃🙏😃🙏😃🙏😃🙏😃🙏😃🙏😃🙏🙏🙏

  • @indikaindika7297
    @indikaindika7297 Жыл бұрын

    රතනසූත්‍ර බලයෙන් මටද මාගේ පවුලේඅයට ද කර තිබෙන අනවින කෙඩිවින ඇස්වහ කටවහ දූරින් භූත වේවා

  • @sandakelumlakmal7276
    @sandakelumlakmal72764 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට!🙏🙏

  • @helankumari286
    @helankumari2864 жыл бұрын

    ලෝ වැසි සැම සුුවපත් වෙිවා

  • @tasinduindusara5288
    @tasinduindusara52883 жыл бұрын

    මේ පිං බලයෙන් මෙම කටයුත්තට උදවු කරපු හැමෝම සුවපත් වෙත්වා!!!!!

  • @danudissanayaka
    @danudissanayaka Жыл бұрын

    මම එක දෝශෙකින් බය වෙලා ඉන්නෙ.මට මෙන්ම මෙහෙම ලෙඩ රෝගවලින් පෙලෙම සියලු සිත් සුවපත් වී සෙතක්ම වේවා🥺🙏

  • @sl.maraya2434
    @sl.maraya24342 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @iroshanikahatapitiya8737
    @iroshanikahatapitiya87373 ай бұрын

    උතුම් රතන සූත්‍රයේ බලයෙන් මගේ දරුවන්ට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏

  • @namiduview1349
    @namiduview13492 жыл бұрын

    ඔබ වහන්සේට මතු බුදු අත්වෙත්වා මෙවැනි දෙයක් කරන්න ඔබ වහන්සේව බිහි කරපු මෑනියන්ටත් පියනන්ටත් ස්වාමින් වහන්සෙටත් දීර්ගයුශ ලැබේවා

  • @chamodweerasekara7698
    @chamodweerasekara76984 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @user-kt7my1yl1h
    @user-kt7my1yl1hАй бұрын

    මාගේ දරැවාගේ.සියලුම දෝස දුරැවි පියවි සිහියට පත් වෙිවා සාදු සාදු සාදු

  • @somarajapaksha1399
    @somarajapaksha13999 ай бұрын

    මේ රතන සූත්ත්‍රයේ බලයෙන් ලක්මිනි දුවට ඉක්මන් සුවය ලැබේවා රත්නත්‍රයේපිහිට ලැබේවා

  • @suranagapredarshana3072
    @suranagapredarshana30722 жыл бұрын

    තෙරැවන් සරනයි

  • @chandiuduwara2780
    @chandiuduwara27804 жыл бұрын

    අපෙ හාමුදුරුවනේ දීර්ගායු වේවා ! තෙරුවන් සරනයි !

  • @BIKE_PISSA_1M
    @BIKE_PISSA_1M7 ай бұрын

    හරිම හොද ගාතාවක්🙏🙏🙏🙏🙏

  • @harsharajakaruna3955
    @harsharajakaruna39558 ай бұрын

    හත් varak සජ්ජායනා vena උතුම් රතන සූත්‍රයේ ආනුභාවයෙන් මගේ කුමුදු අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc2 жыл бұрын

    සාදූ ...සාදූ ...සාදූ !!!පින්වත් ඔබ වහන්සේට බොහොමයක් පින් සිදුවේවා !! නිදුක් නීරෝගී චිරජීවනය දීර්ඝායු වේවා !!

  • @damayanthikumari4936
    @damayanthikumari49362 жыл бұрын

    අහන්න ආසහිතෙන පිරිත් ටිකක් අපේ හාමුදුරුවන්ට දීර්ගායු ලැබෙවා සාදු සාදු සාදු ..................................... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikaw9050
    @dammikaw90507 ай бұрын

    සාදු සාදු සාදු මේ පිරිත් ආනුභාවයෙන් මටත් මගේ දෙමුපියන්ටත් දරු මුණුබුරන්ටත්.. ලෝක වාසි සියළුම දෙනාටත් තියෙන්නව් සියළුම ලෙඩ දුක් දුරු වේවා.. බුදුසරණයි

  • @nimalanurudda3855
    @nimalanurudda38554 жыл бұрын

    සාදු සාදු සාදු

  • @helankumari286
    @helankumari2864 жыл бұрын

    ලෝ වැසි සැමටම බුද්ද දමිම සංග තුිවිද රත්නත්තරයේම පිහිටයි

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma21142 ай бұрын

    රතන සූත්‍රයේ බලයෙන් අප පවුලේ සියලු දෙනාටම සෙත සැලසේවා! තෙරුවන් සරණයි

  • @sadasi6159
    @sadasi61594 ай бұрын

    සාදු සාදු සාදු මෙි උතුම් පිරිතේ ගුණ බලයෙන් මට තියන ලෙඩ දුක් කරදර නැතිවෙිවා සාදු සාදුසාදු

  • @nil1977100
    @nil19771003 жыл бұрын

    අපෙ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!

  • @isuru1462
    @isuru14622 жыл бұрын

    උතුම් රතන සූත්‍ර දේශනාවෙන් මගේ උතුම් රටත් ජාතියක් ලොවැසි සැමත් ආරක්ෂා වේවා...!!! 🙏🙏🙏

  • @user-zn1yz6ft9b
    @user-zn1yz6ft9b4 ай бұрын

    මෙම බලගතු ගාථා රත්නය අහන වෙලවට මට පුදුම සතුටක් දනෙනවා මේ සුමිහිරි හඩ බුදු පියානනන් වහන්සේ පේනවා වගෙයි ඔබ වහන්සේට බුදුසරණ ලැබේවා

  • @AnomaGunawardhana-xx7kf
    @AnomaGunawardhana-xx7kf3 ай бұрын

    ඇත්තටම මම දැනට සවුදි අරාබිය සෙවය කරන්නේ මෙම රත්න සුත්‍රයේ ඇසිමට ලැබිම ඔබවහන්සේ ට පින් හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @savindukodithuwakku5474
    @savindukodithuwakku54743 жыл бұрын

    ලෝකවාසීන් සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sashinithakshila4369
    @sashinithakshila43694 жыл бұрын

    මෙම පිරිත් බලයෙන් ලොක වාසි සියලු දෙනාට නිදුක් නිරොගි සුව ලබේවා... budu saranai.. (sashi)

  • @user-eh1id7ir7x

    @user-eh1id7ir7x

    4 жыл бұрын

    මගේ ලොව් තුරා බුදු පියානන් වහන්සේ එදා විසාලා මහා නුවර තුන්බිය දුරු කණු පිණිස දෙසු තුන සුත්තරයෙන් සියලු දෙනා සුවපත් උ වා සේ අපේ පුන්ව් රටේ මේ පැතිරිලා තියන් වසන් ගතය දුරු වී තුන ලොවටම සෙතක් සන්තියක් වේවා සාදු සාදු සාදු

  • @gayashlasindu8802

    @gayashlasindu8802

    2 жыл бұрын

    @@user-eh1id7ir7x බුදුසරණයි රතන් සූත්‍රයේ බලයෙන් රෝග බිය දුරු වී රෝග සනීප වී සියලු දෙනා සුවපත් වේවා🙏❤️🙏❤️🙏

  • @godagekumara8687

    @godagekumara8687

    2 жыл бұрын

    @@user-eh1id7ir7x ❤️❤️

  • @sansaladewmini439
    @sansaladewmini4392 жыл бұрын

    උතුම් වූ රත්නත්තරේ ආනුභාවයෙන් සියලු දෙනා සුවපත් වේවා

  • @gayashlasindu8802

    @gayashlasindu8802

    2 жыл бұрын

    බුදුසරණයි 🙏❤️🙏

  • @sansaladewmini439

    @sansaladewmini439

    2 жыл бұрын

    @@gayashlasindu8802 බුදුසරණයි සහෝදරයා

  • @manjulamanjula6402
    @manjulamanjula64022 ай бұрын

    Sadu ,sadu ,sadu .🙏🙏🙏 me පිරිත් බලයෙන් mage දරුවාගේ සියලු apala දුරු වේවා

  • @gayashlasindu8802
    @gayashlasindu88022 жыл бұрын

    මම අසනීපයෙන් ඉන්නෙ රතන සූත්‍රයේ ආනුභාවයෙන් රෝග බිය දුරු වී සනීප වේවා🙏❤️🙏❤️🙏

  • @pavithramadumali7886
    @pavithramadumali78862 жыл бұрын

    බුදු සරණයි ලෝක වාසි සියලු දේනාටම.

  • @arunasampath8479

    @arunasampath8479

    2 жыл бұрын

    🕊️🐢🐢🐊🐚🐛🐌💐🌻🌸🌼🐜🦢🦀🦐🐙🦑🦜🌺🌹🙏🦄🐐🐑🐿️🐹🐸🦅🐋🐔️

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan53196 ай бұрын

    රතන සූත්‍රයේ ආනුභාවයෙන් බුදු හාමුදුරුවන්ගේ පිහිටෙන් මාගේ පුංචි පුතා රැක දෙන්න කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව පෙනහලු හොදින් වර්ධනය වෙලා කෙදිරිය අඩු වේලා හාර්ට් බීට් එකත් නෝමල් වෙලා කිරි වමනෙ යන්නෙ නැතිව නීරෝගීව මගෙ දෝතට ලබා දෙන්න ගෙදර ගෙනාවට පසුත් බුදු හාමුදුරුවනේ මගේ පුතා රැක දෙන්න අසරණ මට වෙන කර කියා ගන්න දෙයක් නැ පෙරුම් පුරලා පෙරුම් පුරලා මගෙ දෝතට ලැබුණු මගෙ වස්තුව මට නැති වෙන්න දෙන්න එපා මගෙ ජීවිතේට සිද්ද උන දේවල් නිසා මං හරි බයෙන් ඉන්නෙ කුරා කූබියෙක්ටවත් වරදක් කරන්නෙ නැති අපිට පිහිට වෙන්න බුදු සමිදුනි මගෙ පුතාට ආයෙ කිසිදු ලෙඩක් දුකක් හැදෙන්න එපා කිසිදු විසබීජයක්වත් යන්න එපා ඉස්පිරිතාල ගානෙ දුක් විදින්න සිද්ද වෙන්න දෙන්න එපා මගෙ ජීවිතේට ආයෙ විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා හිතේ තියෙන බයට අනේ බුදු හාමුදුරුවනේ මගේ පුංචි පුතා රැක දෙන්න අසරණ අම්මෙක්ගෙ ඉල්ලීම ඉශ්ට කර දෙන්න බුදු සරණයි කිසිදු කරදරයක් නොවෙවා අසරණ මට පිහිට වෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි මගෙ රංකද රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අසරණ මට පිහිට වෙන්න

  • @sonitasonita9903
    @sonitasonita99032 ай бұрын

    Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthikumari4936
    @damayanthikumari49362 жыл бұрын

    අපේ හමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබෙවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @beauty67890
    @beauty678902 жыл бұрын

    කොරොනා තුරන් කරමු 🙏🙏🙏😭😭😷😷😷😷😷😷

  • @marialakshmi6787
    @marialakshmi67873 жыл бұрын

    Budusarani.ape.hamaduruvae.siyalu.denatama.yhapathakma.veva.sadu.sadu.sadu

  • @kamalavitharana3282
    @kamalavitharana32824 ай бұрын

    සාමින්වහන්සෙට මාගේ නමස්කාරය වේවා මේ පිරිතේ අනුහසින් මගේ අසනිපය සුව වේවා සිතට සැනසිමක් ලැබෙවා

  • @indunilkumara2159
    @indunilkumara21593 жыл бұрын

    බුදු සරණයී ලොක වාසි සියලු දෙනාට🙏🙏🙏🙏

  • @mahindarathnayaka9384

    @mahindarathnayaka9384

    2 жыл бұрын

    Bs s

  • @laxmanwasantha351
    @laxmanwasantha3514 жыл бұрын

    Sadu sadu sadu බුදුසරණi

  • @amalikanchana5771

    @amalikanchana5771

    2 жыл бұрын

    Sadu sadu

  • @gayansarani2110
    @gayansarani21103 жыл бұрын

    Me loke athi vu korona virasaya duru veva ape pavula nadayo danna nodanna siyalloma niduk veva .............nirogi veve suvapath vethva... sadu.. sadu..sadu!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandinanadishani9701
    @chandinanadishani97013 жыл бұрын

    සාධු සාධු සාධු තෙරැවන් සරණයි

  • @gayashlasindu8802
    @gayashlasindu88022 жыл бұрын

    බුදුසරණයි 🙏❤️🙏

  • @piyumialuthge4566
    @piyumialuthge45663 жыл бұрын

    බුදු .සරණයි .

  • @nethmikumari3008
    @nethmikumari30082 жыл бұрын

    මෙම සුතුුයෙ බලයෙන් ලක් වාසි සැමටම නිදුක් නිිරෝගි ලැබෙිිවා🙏

  • @rohinijayawardana3210
    @rohinijayawardana32102 жыл бұрын

    Budu saranai sadu sadu sadu ............... oba vahanseta budu saranai .......... sadu 🙏

  • @DOSDFt
    @DOSDFt2 жыл бұрын

    තෙරුවන් සරනයි සියලුම දෙනාට !

  • @shanthiwaduge8224
    @shanthiwaduge82244 жыл бұрын

    සාධු සාධු සාධු ඔබ වහන්සේට මේ පිරිත් දේශනය විදේශ රටවල සිටින අපට අසන්නට සැලැස්සුවාට බොහොම පින්

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @fafa2513

    @fafa2513

    2 жыл бұрын

    @@jalsjalsylant875 p⁰0a

  • @virajanikumari6182

    @virajanikumari6182

    2 жыл бұрын

    Budusaranay

  • @thiliniperera3368

    @thiliniperera3368

    2 жыл бұрын

    ANUK 6 AAYUSH 5

  • @raviduhansaka3800

    @raviduhansaka3800

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lasinikaveeshaweerasingh-tn7ez
    @Lasinikaveeshaweerasingh-tn7ez5 ай бұрын

    රතන සූත්‍රය අනුභවයෙන් මාගේ යි පුතාගේ යි ලෙඩ රෝග දුරු වී සෙත ශාන්තිය වාසනාව උදා වී.,දරුවාගේ අධ්‍යපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා...🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rasikachandani8002
    @rasikachandani80022 жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikabandara4410
    @dammikabandara44103 жыл бұрын

    Budu ගුණ බලයෙන් කොරෝනා රෝගය ලොවින් දුරු වේවා .....සොබාදහමේ ආසිර්වාදය ලැබේ වා....

  • @rohanagamage2148

    @rohanagamage2148

    2 жыл бұрын

    Tugjch

  • @hesandipeiris1102
    @hesandipeiris11023 жыл бұрын

    සාධු සාධු!!

  • @lahiruprabath1185
    @lahiruprabath11852 жыл бұрын

    Deergayusha labewa oba wahanseta🙏🙏🙏

  • @buddikaravindra1540
    @buddikaravindra1540 Жыл бұрын

    Rathana සූත්‍රය බලයෙන් මාගේ පුතුට tiyanaලෙඩ දුක් nati වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qg2uo4ix6s
    @user-qg2uo4ix6s4 жыл бұрын

    සාධු සාධු සාධු සියලු රෝග බිය දුරැ වේවා සියලු ලෝක වාසීන්ට සෙත ශාන්තිය උදා වේවා සම්මාසම්බුදු සරනයි

  • @warsharanasinghe6043

    @warsharanasinghe6043

    4 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iroshapushpakumari4213

    @iroshapushpakumari4213

    4 жыл бұрын

    loka vasinta setak santiyak uda wewa roga biya duruwewe

  • @sltechfire6784
    @sltechfire67843 жыл бұрын

    මෙම ගාථා වේ බලයෙන් ලෝක වාසී සියලු දෙනා සුවපත් වේවා.!!!🌺🌺🌺☸🇱🇰🧘🙏🧘🇱🇰☸🌺🌺🌺

  • @malinchinthaka6161
    @malinchinthaka61612 жыл бұрын

    තෙරුවන්සරනයි ....වෙලද දැන්ව්ම් බාදාවක්..

  • @sdfernando2412
    @sdfernando24122 жыл бұрын

    ඉස්තුති 🙏 සාධු 🙏සාධු 🙏සාධු 🙏

  • @anojahiranthi106
    @anojahiranthi1063 жыл бұрын

    Sadu sadu sadu love it 🙏🙏🙏🌹🌹🌹🌹🌼🌼🏵️🏵️🏵️🌼🌻

  • @phathminia1734
    @phathminia17344 жыл бұрын

    මේ රතන සුතුය බලේන් සුලරිට නිදුක් නිරෝගි බවය ලැබේවා කිසිම ලේඩක් දුකක් නෝම වේවා සාදු සාදු සාදු බුදුසරනයි

  • @chandimapriyadarishani3041
    @chandimapriyadarishani3041 Жыл бұрын

    මම අසනීපෙන් ඉන්නෙ මේ පිරිත් දෙෂනාවෙන් මගේ ලෙඩ ඉක්මනින් සුව වේවා 🐒🐒🐒🐒🦋🦋💐💐💐🌷🌷🎉️🎉️🎉️🎊️🎊️🎊️🎀🎀🎁🎁🎇🎇

  • @damayanthikumari4936
    @damayanthikumari49362 жыл бұрын

    සාදු සාදු සාදු........🙏

  • @user-qg2uo4ix6s
    @user-qg2uo4ix6s4 жыл бұрын

    පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ ගෞතම බුදුශසුනේ උතුම් චතුරාර්‍ය් ශක්තිය ධර්මය අවබෝධ වීමට මේ පිං හේතු ථල හේතු වාසනා වේවා සම්මාසම්බුදු සරනයි

  • @lalithalalani3241

    @lalithalalani3241

    4 жыл бұрын

    Sabu.sabu.sabu

  • @nadeekachandrasiri8528

    @nadeekachandrasiri8528

    4 жыл бұрын

    Lalitha Lalani oo

  • @nadeekachandrasiri8528

    @nadeekachandrasiri8528

    4 жыл бұрын

    Lalitha Lalani joj

  • @milmil8386

    @milmil8386

    3 жыл бұрын

    Good words and deeds makes one feel good. But do people really believe an indian man would be of any good to you. Or anything that comes from Asia is worth worshipping?

  • @jinanandathero4450

    @jinanandathero4450

    3 жыл бұрын

    @@nadeekachandrasiri8528 qqqvqqqvqqvqvqvqvqqqqqvqvqvqqqqqvqvqvqqqqvqqqqqq1vvg

  • @sudarshanikalahewaththa5490
    @sudarshanikalahewaththa54904 жыл бұрын

    සාදු .🙏🙏🙏🌹🌹 සාදු සාදු 🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 බුදු සරණයි යහපතක් වේවා සියලු දෙනාටම 🌹🌹🌹🙏🙏🙏🙏

  • @DahamiDesawana

    @DahamiDesawana

    4 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 Жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට

  • @lankalanka7920
    @lankalanka79203 жыл бұрын

    සියලු..සත්වයො..නිදුක් වෙත්වා...නිරෝගිවෙත්වා...සුව..පත්වෙත්වා...සාදු..සාදු. ..සාදු.................

  • @kaveeshacharith8299
    @kaveeshacharith82993 жыл бұрын

    මෙම පිරිත් බලයෙන් මාගේ මවගේ සහා අයියාගේ ග්‍රහ අපල දුරු වෙවා ...දිර්ගායුශ ලැබෙවා ඔබ සැමටද බුදු සරනයි....

  • @rohiniranaweera4284
    @rohiniranaweera42842 жыл бұрын

    ඔබ වහන්සේ පිං සිදුවෙිවා🙏🙏🙏

  • @hewapuwakdandawageindrani328
    @hewapuwakdandawageindrani3284 жыл бұрын

    මෙබලගතු බුදු ගුණ බලයෙන් මටත් පවුලෙ සැමටත් නීරෝගී සුව ලැබෝවා.....සියලුසතවයෝම සුවපත් වෙතවා....🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 සාධු...සාධු....

  • @gayashlasindu8802

    @gayashlasindu8802

    2 жыл бұрын

    බුදුසරණයි 🙏❤️🙏

  • @jasemmomm1274
    @jasemmomm12742 жыл бұрын

    රතන සූත්‍රයේ ආනුභාවයෙන් මගේ දරුවන් සහ පව්ලේ සියළුම දෙනා ඇතුළු ලෝ වැසියන් නිදුක් නිරෝගී වේවා. 🙏🙏🙏🤲🤲🤲

  • @ranisujatha1240
    @ranisujatha12404 жыл бұрын

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @nishanthaperera6713
    @nishanthaperera67134 жыл бұрын

    සියලු ලෝවැසියන්ට තෙරුවන් සරණයි !!!!!

  • @nalakamahesh1560
    @nalakamahesh1560 Жыл бұрын

    රතන සුත්‍රයේ ආනුභාවයෙන් ලොව වෙසෙන සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා..මාගේද මාගේ පව්ලේ සියලු දෙනාගේද රෝග දුරු වී සෙත් සාන්තිය උදා වේවා.!!!

  • @sriyanthikaniroshani3149
    @sriyanthikaniroshani31493 ай бұрын

    මම පුලුවන් හැම වෙලාවකම මේ පිරිත අහනවා අපි වගේ ව්දේශ රටවල ඉන්න අයට මේ ව්දිහට හරි පිරිතක් අහන්න ලබා දුන්නට පින් ඔබ වහනේසට 🙏🙏🙏

  • @sljanithcreation483
    @sljanithcreation4833 жыл бұрын

    රතන සූත්‍රයේ බලයෙන් සංජනිගේ බිය හා ග්‍රහ අපල දුරැ වී ඇගගේ ලෙඩ දුක් සුවපත් වී මනසීක සුවය ඇයට ලැබේවා සාදු සාදු සාදු

  • @nadeeradeshappriya7860
    @nadeeradeshappriya78604 жыл бұрын

    මෙම බලගතු rathanatha suthraya බලයෙන් mawa melawata bihi කරපු mage අම්මාට thatthata තිබෙන සෙනසුරු අපල ලෙඩදුක් karadara දුරු වේවා me පිරිත් බලයෙන් යහපතක් ma වේවා බුදු සරණයි

  • @ruwanchinthaka9483

    @ruwanchinthaka9483

    4 жыл бұрын

    Where r u what hapend u r parent

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 Жыл бұрын

    මට තියෙන සියලුම කරදර රතන සූත්‍රය පින් බලයෙන් අපල දුරු වේවා සියලුම දුක් කරදර නැති වේවා සාදු සාදු සාදු

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m26 күн бұрын

    ඉක්මන් suwa labewa Sadu sadu sadu 👋👋👋👋👋

  • @madhukadilshan8919
    @madhukadilshan89193 жыл бұрын

    සියලු සත්වයාය තෙරුවන් සරණයි ...

  • @maalimaali6292
    @maalimaali62924 жыл бұрын

    අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා . සියළුම ලෝසතුනට සෙතක් සාන්ති යක්ම වේවා .

  • @iresharasilakshi5884
    @iresharasilakshi58842 жыл бұрын

    මේ පිරිත් ඇසෙන වාරයක් වාරයක් පාසා ඉරේෂා ගේ සියලු කරදර අපල ලෙඩ දුකදුරුවී වාසනාවන්ත අනාගතයක් ලැබේවා බුදු සරණයි

  • @lakminichathurani2325
    @lakminichathurani23253 жыл бұрын

    බූදු සරණයි සාදු සාදු සාදූ

  • @wijesuriyawihesuriya6057
    @wijesuriyawihesuriya60574 жыл бұрын

    අපගේ හාමුදුරුවන් වහන්සේ ඹබ වහන්සේට ගොඩක් පීං චන්ද්‍ර පීරීත දමන්න ඹබ වහන්සේට මතූ බූදූ බව ලෑබෙවා කීයලා ප්‍රර්ථනා කරණවා

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u3 жыл бұрын

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ....සාදු ....🙏🙏🙏

  • @gayashlasindu8802

    @gayashlasindu8802

    2 жыл бұрын

    බුදුසරණයි 🙏❤️🙏❤️🙏

  • @sumithwasantha9015
    @sumithwasantha90153 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @gayashlasindu8802
    @gayashlasindu88022 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා රතන සූත්‍රයේ ආනුභාවයෙන්🙏❤️🙏❤️🙏❤️🙏

  • @suddisuddi34
    @suddisuddi342 жыл бұрын

    මම අසනිපෙන් ඉන්නෙ මේ පිරිත් දෙෂනාවේන් මගෙ ලෙඩ දුක් දුරැ වේවා ...🙏🙏🙏සාධු සාධු සාධු..🙏🙏🙏

  • @hsaranga6070

    @hsaranga6070

    2 жыл бұрын

    ඔයාට බුදු සරණයි

  • @gayashlasindu8802

    @gayashlasindu8802

    2 жыл бұрын

    බුදුසරණයි ඔයාට රතන සූත්‍රයේ ආනුභාවයෙන් ඔබට ඉක්මනින් සුව ලැබේවා🙏❤️🙏

  • @falihshums5029

    @falihshums5029

    Жыл бұрын

    @@hsaranga6070 "Root

  • @wasanthapuspakumara5148

    @wasanthapuspakumara5148

    Жыл бұрын

    මෙම.පිරිත්.දෙෂනාවෙ.බලයෙන්.මට.තියෙන්නාවු.සියලුම.කරදර.අපලඋපද්දව.අැත්නමි.දුරැවෙවා.සාදු.සාදු.සාදු

  • @sandyalakmali3828
    @sandyalakmali38283 жыл бұрын

    බුදුසරනයි

Келесі