Seth Pirith -Rathana Suthraya 7 Times Chanting - රතන සූත්‍රය 7 වරක් warak | sinhala - සෙත් පිරිත්

Rathana Suthraya 7 Times Chanting - රතන සූත්‍රය 7 වරක් ශ්‍රවණය කරමු | Seth Pirith sinhala - සෙත් පිරිත් සිංහල
--------------------------------------------
ඔබගේ ව්‍යාපාර දියුණුවට , වාසනාව සතුට ගෙන ඒමට ,ජය ලබා ගැනීමට, බාලගිරි දෝෂයට උණ රෝග ආදියට නපුරු සිහින දැකීමට විශේෂයෙන් ඇස්වහක් කටවහක් ආදී රෝගවලට,
මහා බල සම්පන්න අභිසම්භිධාන පිරිත දිනපතා ශ්‍රවනය කරන්න
• Seth Pirith - Abisambi...
-------------------------------------------------
මේ උතුම් පිං බලයන් ඔබගේ සහ පවුලේ සියලු දෙනාගේ නිදුක් නීරෝගි සැප සම්පත්තිය උදාවේවා !
#sethpirith #pirith #sethpirithsinhala #rathanasuthraya
තෙරුවන් සරණයි!

Пікірлер: 120

  • @dayadaya8562
    @dayadaya85623 ай бұрын

    🇮🇹🙏🙏🙏අනන්ත රත්න බුදුගුන බලයේ මෙම පිරත් දේශනයෙන් බලයෙන් සිලු ලෙඩදුක් කරදර නිමාවෙිවා සියලුම දෙනගෙ කරදර දුරුවෙවා🙏🙏🙏බුදු සරණයි🙏🙏🙏

  • @dammidammi7890
    @dammidammi789018 сағат бұрын

    මගේ රටේන් ඇසෙන බුදු ගුණ බලයෙන් මට ඉක්මනින් සුවවේවා බුදු සත්තයි සත්තයි සත්තයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭

  • @urala.s.lwaidyanatha484
    @urala.s.lwaidyanatha4842 ай бұрын

    මෙ රතන සුත්‍රය බලයෙන් මම සිතන සියලුදේ ඉෂ්ට සිද්ධ වෙවා

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn4 ай бұрын

    උතුම් මේ පිරිත් බලෙන් මගේ පඋලේ සියළුම ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🙏🙏

  • @jbsaumya7876
    @jbsaumya78763 ай бұрын

    මගෙ පුතාගේ සියලු නරක දෝෂ .නරක සිතුවිලි.නරක හැසිරිම මේ මහත්බලසම්පන්න පිරිත්බලයෙන් මේමොහොතේම අහොසි වේවා ..තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🌺🪔🙏🙏🙏🙏🙏

  • @RmInoka-pb8mu
    @RmInoka-pb8mu2 ай бұрын

    උතුම් රත්නසුත්ත්‍රය ආනුබාවයෙන් මගෙ සම්පත් සුවපත් බාවය ලබෙවා නිදුක් නිරෝගී වෙවා !!!ඔපරෙසන් එකෙන් පස්සෙ දින හතරක් අදට සිහිය ආවෙ නැ . ලෙත් ගලනව මගෙ සම්පත් ට ඉක්මනින් සිහිය පැමිණෙත්වා

  • @KkKk-zj9uu
    @KkKk-zj9uuАй бұрын

    මගෙ පවුල ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න හැමෝම ආරක්ෂා කර දෙන්න ලෙඩක් නැතුව ඉන්න හැමෝටම ලැබෙවා දෙව් පිහිටයි 🎉🎉🎉🎉

  • @kamalavitharana3282
    @kamalavitharana3282Ай бұрын

    මෙම උතුම් පිරිතෙ අනුහසින් මගෙ අපල දුරු වෙනවා පවුලෙ සැමට ක් ලොකවාසි සැමටත් සෙතක් ශාන්තියක් වෙවා

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya92814 ай бұрын

    මේ උතුම් පිරිත් බලෙන් අනුභාවය මාගේ පවුලේ සැමටත් ලෝකවාසීන්ට පැතුම් ඉටුවී ලෙඩදුක් දුරුවී වාසනාව ඇති වේවා සාදු සාදු සාදු

  • @sadunisanjana2193

    @sadunisanjana2193

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManjulaWeerakkody-ye7eq
    @ManjulaWeerakkody-ye7eqАй бұрын

    මගේ පුතාගේ මේ ඇතිවී තිබෙන කනේ අමාරුව එක්මනින් සුවපත් වේවා. මා විසින් කරන්නාවූ සියලුම කුසල් මගේ දරුවාගේ සියලු අපල දුරුවී ඔහුගේ මේ රෝගී තත්වය පහවී මගේ දරුවට අනන්තවූ බුදුගුනයේ පිහිට ආනුබාවයෙන් කනේ ලෙඩේ සනීප වේවා, ඔහු සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්ම වේවා!

  • @user-wo9zs6ph7w
    @user-wo9zs6ph7w4 ай бұрын

    මේ රතන සූත්‍රය අනුභාවයෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @amitsumana1214
    @amitsumana12143 ай бұрын

    මේ රතන අනුබාවයෙන් මාගේ ලේඩ සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshMadushanka-zf2ov

    @NiroshMadushanka-zf2ov

    22 күн бұрын

    😂

  • @NiroshMadushanka-zf2ov

    @NiroshMadushanka-zf2ov

    22 күн бұрын

    😢😢😢😢😢😢😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandimithraEkanayake-be8dp

    @NandimithraEkanayake-be8dp

    22 күн бұрын

    😊😊😊😊😊😊😊😊😊

  • @NandimithraEkanayake-be8dp

    @NandimithraEkanayake-be8dp

    22 күн бұрын

    😊😊😊😊

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama53613 ай бұрын

    Mage daruwa dennagesiyaluma apala duruwewa!!!lamain dennata jayawewa!!!❤🙏❤🙏❤🙏

  • @kusumbalinda4360
    @kusumbalinda43603 ай бұрын

    ශක්තිය ,බලය ,ආනුබාවය ඇති වේවා .

  • @user-jj2od5ho2x
    @user-jj2od5ho2x6 күн бұрын

    Sadu sadu sadu suba wesk mngllayk lowasi siyalu denatama 🙏🙏🙏🙏

  • @somasoma7355
    @somasoma73552 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChalaniIleshinha
    @ChalaniIleshinha2 ай бұрын

    Siyaluwa karana kiyana wada sarthawewa

  • @asankajayasinha8911
    @asankajayasinha89112 ай бұрын

    Ma.piritha.balayan.maga.puthta.thina.asweha.kataweha.duruwewa

  • @KavinGavisha
    @KavinGavisha23 күн бұрын

    ❤❤🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @nadeejayasinghe6865
    @nadeejayasinghe68653 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏

  • @SujiniDesilva-hz3fv
    @SujiniDesilva-hz3fv7 ай бұрын

    මෙ රතන සූත්‍රය අනූබාවයෙන් මගෙ කරදර දුරුවී මගේ හිතට සහනයක් ලැබේවා 🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara105819 күн бұрын

    මෙි ..පිරිත් අහාන...සියලුම දෙනා.සුවැ පත් වෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nadeeshadilhani6798
    @nadeeshadilhani67983 ай бұрын

    Mey උතුම් පිරිත් wala balayen anuhasin mage sithe thiyena බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @maheshikamaduwanthi7803
    @maheshikamaduwanthi78032 ай бұрын

    Ma piretha balayan maga duwaga thiyana lada duk siyalama nathiyawa.maga daruwa niduk waya.nirogi waya.suwapath waya.

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r3 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r9 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @indranimakuloluwa2882
    @indranimakuloluwa28822 ай бұрын

    Rathanasuththare anubawayen lankawase lokawase seyaludena suwapath wewa

  • @shiranimapatuna7856
    @shiranimapatuna7856Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qv3cw2jd4b
    @user-qv3cw2jd4b6 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanideema7900
    @sriyanideema7900Ай бұрын

    🙏🙏🙏

  • @user-hh4ky6tr8p
    @user-hh4ky6tr8p5 ай бұрын

    රතන සුත්‍රය ආනුභවයෙන් මගෙ චුටි පුතුගෙ අපල දුරු වී ලෙඩ දුක් ඇස් වහ දොශ දුරු වෙවා..

  • @IrushaIrusha-bt5rt
    @IrushaIrusha-bt5rt26 күн бұрын

    බුදු saranaey

  • @nalinirattan1821
    @nalinirattan1821 Жыл бұрын

    Corona rogaya mulu lokayenma duruwewa! Soyalu denarma neerogi wewa.

  • @ranjaniekandagoda1599
    @ranjaniekandagoda159918 күн бұрын

    Rathanasuthraye bilayer siyalu Graham dhos duruweewa

  • @user-hw4oz3yg1w
    @user-hw4oz3yg1w Жыл бұрын

    මෙම රතන සූත්‍රය ආනුභාවයෙන් ලෝක වාසී සියලු දෙනාටම යහපතක් ම වේවා.

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera47093 ай бұрын

    මගෙ මහතාගේ සියලු රෝග මෙ යෙන් අහොසඉ වෙ වා නීරෝග වෙ වා සාදු සාදු සාදු 🙏🙏🙏 37:41

  • @u.g....9819
    @u.g....98192 жыл бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc29 күн бұрын

    මේ උතුම් සෙත් පිරිත් බලයෙන් මට සෙතක්ම වේවා

  • @DayaRanjith-fp8cc

    @DayaRanjith-fp8cc

    16 күн бұрын

    (((👃👃👃🌹🌹🌹මගේ මවටත් ලුම්බිණි නංගි සියළුම දෙනාටත් සෙතක්ම වේවා 🌹🌹🌹👃👃👃)))

  • @dilikasanjiwani4949
    @dilikasanjiwani4949 Жыл бұрын

    Utum ratana suttra balayen mage jeewibtaye siduu duk karadarawalata pihitauna appacchi dewiyanta ikman suwaya lebi niduk nirogi deergausa lebewa oba wahanse ikmansuwaya lebewa sadu sadu sadu..........

  • @kalyanipremalata2827
    @kalyanipremalata28272 ай бұрын

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏

  • @nipunisomachandra3394
    @nipunisomachandra339422 күн бұрын

    මැදින් ඇඩ් දාන්නෙ නැත්නම් හොඳ යි

  • @nimeshamaduwanthi6041
    @nimeshamaduwanthi60412 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kumarakumara1022
    @kumarakumara1022 Жыл бұрын

    සියලු ම මිනිසුන් , සියලු ම සත්ත්වයෝ සුවපත් වේවා නීරෝගී සුවය ලැබේවා

  • @neethahettiarachchi9040
    @neethahettiarachchi90404 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59792 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @aselajayasundara9381
    @aselajayasundara93812 ай бұрын

    Mage.leda duk.suwa wawa

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui5 ай бұрын

    රතන සූත්‍රය ආන්‍ර භාවයෙන් ශක්තියෙ ඛලයෙන් මාගේ ශරීරයේ තිබෙන කලූ යක් දොෂය ද අනෙකුත් දොෂද දූරැ වී සතූට සැනසිල්ල ලැබෙවා සාදූ සාදූ සාදූ සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432Ай бұрын

    🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻

  • @salindanuwan4492
    @salindanuwan44922 жыл бұрын

    Sadu sadu

  • @sethpirithsinhala-2028

    @sethpirithsinhala-2028

    2 жыл бұрын

    ඔටත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!

  • @nanajizan7270

    @nanajizan7270

    Жыл бұрын

    Í

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan53196 ай бұрын

    අනන්ත වූ රතන සූත්‍රයේ ආනුභාවයෙන් බුදු හාමුදුරුවන්ගේ පිහිටෙන් මාගේ පුංචි පුතා රැක දෙන්න කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව හාර්ට් බීට් එකත් නෝමල් වෙලා කෙදිරි ගාන්නෙ නැතිව පෙනහලු හොදින් වර්ධනය වෙලා කහ වෙන්නෙ නැතිව කිරි වමනෙ යන්නෙ නැතිව නිරෝගීව මගෙ පුතා මගෙ දෝතට ලැබේවා ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ පුතා රැක දෙන්න හිතට හරි බයයි පෙරුම් පුරපු හීනයක් තමයි මේ දරුවා කුසෙ සිටින තුරම් හරි බයෙන් උන්නෙ බිහි වූ පසුත් හරි බයෙන් ඉන්නෙ මගෙ රංකද රැක දෙන්න රිපෝට් සේරම හොද වේවා බර වැඩි වෙලා කිරි වමනෙ යන්නෙ නැතිව කිරි හොදින් බීලා කිසිදු කරදරයක් නොමැතිව නිරෝගීව ආරක්ෂා කරන්න මගෙ පුංචි පුතා මගෙ ජීවිතේ අනේ කිසිදු කරදරයක් නොවෙවා අසරණ අම්මෙක්ගෙ ඉල්ලීම ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අසරණ මට පිහිට වෙන්න

  • @pawaniamaya3780
    @pawaniamaya3780 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @chitraedirisinghe163
    @chitraedirisinghe163 Жыл бұрын

    Rathana suthriya aanubawayen semata sethwewa

  • @geethamalakumari2133
    @geethamalakumari213318 күн бұрын

    👼👼👼👼🌺🌺🌺🌺🙏🙏🙏🙏🧘🧘🧘🧘

  • @affddfucsr369
    @affddfucsr3692 ай бұрын

    මෙි පිරිතේ අානුබාවයෙන් ලෝකවාසි සියලුම දෙනා සුවපත් වෙත්වා❤❤❤

  • @sweetrhythems4099
    @sweetrhythems4099 Жыл бұрын

    මෙම රතන සුත්‍ර ඩෙසනව සත්ත්‍ය වෙ එම සත්ත්‍යයෙ බලයෙන් ආන්වුබවයෙන් මගෙ පුතුට විඩෙස් රකියවක් ලබෙව

  • @sudharmandissanayake1118
    @sudharmandissanayake11182 жыл бұрын

    Theruwan Saranai siyalu Loja waseenta

  • @sethpirithsinhala-2028

    @sethpirithsinhala-2028

    2 жыл бұрын

    ඔටත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!

  • @nihalabeyraja8228

    @nihalabeyraja8228

    Жыл бұрын

    J and g igd F f b y hffg Hoff ty

  • @user-wt3eg5vr6p
    @user-wt3eg5vr6p7 ай бұрын

    Me.piriithe.Anubawen.siyalu.lokawasinta.sethak.santhiyak.wewa.suwapath.wewa..🙏🙏🙏

  • @aseas2429
    @aseas24293 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjanthaMalkanthi-xz7me
    @AjanthaMalkanthi-xz7me6 ай бұрын

    Rathana soothraye anubawayen mae ge siyaluma duk karadara duruwee sithata sahanaya ලැබේවා 🙏🙏🙏🙏

  • @ramithubuwanajith9213
    @ramithubuwanajith92134 ай бұрын

  • @milaniaperera830
    @milaniaperera8302 ай бұрын

    👃👃👃👃👃👃👃👃👃

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    පිං වත් සංගරත්ණයට මාගේ උතුම් උෘ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏 රතනසුතුුයෙන් බලයෙන් සියලුම රෝග දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ බුදු පියානන් වහන්සේට මාගේ උතුම් උෘ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🤲🤲🤲🙏🙏🙏

  • @udeshikapriyadarshani1407
    @udeshikapriyadarshani14076 ай бұрын

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි

  • @shanmadushanka7815
    @shanmadushanka78158 ай бұрын

    සියලු යහපත සැලසේවා

  • @delhanims4923
    @delhanims49239 ай бұрын

    සාදු ..සාදු ...සාදු ...🙏🙏🙏

  • @user-ew8oc5yf4i
    @user-ew8oc5yf4i6 ай бұрын

    sadu sadu 🙏🙏🙏🙏

  • @user-em8ob1sc6u
    @user-em8ob1sc6u11 ай бұрын

    Pihita labewa Budusarni

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    උතුම් ඌ රතනසුතුුයෙන් අපේ රටින් මෙි කොරෝනා දුරැවෙිවා .සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් උෘ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sethpirithsinhala-2028

    @sethpirithsinhala-2028

    2 жыл бұрын

    ඔටත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!

  • @kanthipitiyage4114

    @kanthipitiyage4114

    2 жыл бұрын

    Budusarani

  • @sksivasiva8921

    @sksivasiva8921

    4 ай бұрын

    👍 Is the only only thing that one can do is to be able and be able able to in able to able use the same way as you as you can are a little bit little bit surprised that surprised that you are not able to able to help you but you you can you can can I have a few things that you that you can can help can you please let let let know and I will then then be able to able to able to able to able to able to able to able to able to access the file you have can have I 🥫 it it would have be great for the future future 🔮 to I and and 👍 👍 👍 ticha 👍 👍 ticha I 👍 ticha I 👍 👍 👍 I 😊

  • @sksivasiva8921

    @sksivasiva8921

    4 ай бұрын

    ❤❤❤❤❤😊❤❤🎉❤I I Is I Is I I I I Is 😅 I I Is a Is a Is Is a I I Is a Is Is a❤

  • @deepikachandrani1301

    @deepikachandrani1301

    Ай бұрын

    ​@@sethpirithsinhala-2028111111111111111¹111111111111¹1111

  • @kumarakumara1022
    @kumarakumara1022 Жыл бұрын

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා

  • @ccshppping6811
    @ccshppping68117 ай бұрын

    Mage daruwage leda roga duruwewa😢😢😢

  • @maheshialoka1971
    @maheshialoka19713 ай бұрын

    Maga.darwda.ekman.suwya.lbwa

  • @padminiyapa4942
    @padminiyapa4942 Жыл бұрын

    Thanks

  • @Dara-yg8lg
    @Dara-yg8lg Жыл бұрын

    Budu saranai

  • @jayanthipremasinghe7503
    @jayanthipremasinghe7503 Жыл бұрын

    U

  • @iroshaslobadzian5291

    @iroshaslobadzian5291

    Жыл бұрын

    😊ss3th08r8th

  • @reefalarabstudio2285
    @reefalarabstudio2285Ай бұрын

    5 455 close in 😂 fgkr#I❤a😊'llh

  • @susanthanawarathna9206
    @susanthanawarathna92062 жыл бұрын

    Good

  • @susanthanawarathna9206

    @susanthanawarathna9206

    2 жыл бұрын

    😙😙💫

  • @sethpirithsinhala-2028

    @sethpirithsinhala-2028

    2 жыл бұрын

    ඔටත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!

  • @Noahthegoldenruby
    @Noahthegoldenruby5 ай бұрын

    1. යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානිව අන්තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං 2. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරෝථ මානුසියා පජාය දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා 3. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගේසු වා යං රතනං පණීතං න නෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු 4. ඛයං විරාගං අමතං පණීතං යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ න තේන ධම්මේන සමත්ථි කිඤ්චි ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු 5. යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී සුචිං සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝ න විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු 6. යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා ඒතේසු දින්නානි මහප්ඵලානි ඉදම්පි සංඝේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු 7. යේ සුප්පයුත්තා මනසා දළ්හේන නික්කාමිනෝ ගෝතමසාසනම්හි තේ පත්තිපත්තා අමතං විගය්හ ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු 8. යථින්දඛීලෝ පඨවිංසිතෝසියා චතුබ්භි වාතේහි අසම්පකම්පියෝ තථූපමං සප්පුරිසං වදාමි යෝ අරියසච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු 9. යේ අරිය සච්චානි විභාවයන්ති ගම්භීරපඤ්ඤේන සුදේසිතානි කිඤ්චා’පි තේ හොන්ති භුසප්පමත්තා න තේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු 10. සහාවස්ස දස්සනසම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි චතූහපායේහි ච විප්පමුත්තෝ ඡ්චාහි ඨානානි අභබ්බෝකාතුං ඉදම්පි සංඝේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු 11. කිඤ්චා’පි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උද චේතසා වා අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා ඉදම්පි සංඝේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු 12. වනප්පගුම්බේ යථාඵුස්සිතග්ගේ ගිම්හානමාසේ පඨමස්මිංගිම්හේ තථූපමං ධම්මවරං අදේසයී නිබ්බාණගාමිං පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු 13. වරෝ වරඤ්ඤූ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්මවරං අදේසයී ඉදම්පි බුද්ධේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු 14. ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං විරත්තචිත්තා ආයතිකේ භවස්මිං තේ ඛීණබීජා අවිරූළ්හිච්ඡ්න්දා නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ ඉදම්පි සංඝේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු 15. යානීධ භූතානි සමාගතානි භුම්මනි වා යානිව අන්තලික්ඛේ තථාගතං දේවමනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු 16. යානීධ භූතානි සමාගතානි භුම්මනි වා යානිව අන්තලික්ඛේ තථාගතං දේවමනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ථි හෝතු 17. යානීධ භූතානි සමාගතානි භුම්මනි වා යානිව අන්තලික්ඛේ තථාගතං දේවමනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ථි හෝතු

  • @GayanMadushanka-ne9rv
    @GayanMadushanka-ne9rv6 ай бұрын

    පිරිත අස්සේ ඇඩ් දාන්න එපා මෝඩ ඉනි

  • @asokaudayakumara9210
    @asokaudayakumara92106 ай бұрын

    පිරිත් අතර තුර වේළද දැන්වීම් පළකිරීම නිසා මෙම පිරිතෙහි ඇති පලයට හානි සිදු වේ දාන දැන්වීමක් කලින් දැමිමනමි හොදයි නේද

  • @KanchanaKumari-xz9ol
    @KanchanaKumari-xz9ol Жыл бұрын

    Sadly said mage buddy postnatal

  • @bestzain7669
    @bestzain76697 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kasundilshan5293
    @kasundilshan5293 Жыл бұрын

    Qqqqq

  • @padmabandupalika3814
    @padmabandupalika381410 ай бұрын

    ඤච/⁰

  • @ManjulaWeerakkody-ye7eq
    @ManjulaWeerakkody-ye7eqАй бұрын

    මගේ පුතාගේ මේ ඇතිවී තිබෙන කනේ අමාරුව එක්මනින් සුවපත් වේවා. මා විසින් කරන්නාවූ සියලුම කුසල් මගේ දරුවාගේ සියලු අපල දුරුවී ඔහුගේ මේ රෝගී තත්වය පහවී මගේ දරුවට අනන්තවූ බුදුගුනයේ පිහිට ආනුබාවයෙන් කනේ ලෙඩේ සනීප වේවා, ඔහු සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්ම වේවා!

  • @salindanuwan4492
    @salindanuwan44922 жыл бұрын

    Sadu sadu

  • @sethpirithsinhala-2028

    @sethpirithsinhala-2028

    2 жыл бұрын

    ඔටත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!

  • @nimeshamaduwanthi6041
    @nimeshamaduwanthi6041Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @topwonderworld1110
    @topwonderworld11105 ай бұрын

    🙏🙏🙏

  • @user-hw4oz3yg1w
    @user-hw4oz3yg1w Жыл бұрын

  • @indranisilwa4643
    @indranisilwa46439 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @KKGunapala-so7hx

    @KKGunapala-so7hx

    Ай бұрын

    0:12

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd10 ай бұрын

    🙏🙏🙏

  • @nayomiadikari1495
    @nayomiadikari14955 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі