ලෝකෙම පාලනය කරන රු. කෝටි 642137000ක ලොව බලවත්ම කම්පැනි දෙක

#apple #microsoft #google #vanguard #blackrock
TikTok - www.tiktok.com/@tech_with_wicky
Facebook - techwithwicky
00:00 Introduction
00:55 Blackrock & Vanguard
10:52 Q&A

Пікірлер: 228

  • @TechWithWicky
    @TechWithWicky10 ай бұрын

    මේක මම කලින් record කල video එකක්. මගේ video එක edit එකේ තියෙද්දි ඒ subject එක ගැන තව content creator කෙනෙක්ගෙන් video එකක් පැමිනීම මට නොවැලැක්විය හැකි කරුණක් බවත් කරුණාවෙන් සලකන්න. ඒ වගේම මේක දවස් ගානක මහන්සියෙන් කරපු video එකක්. මේක බැලුවා කියලා data වලටවත් පාඩුවක් වෙන්නෙ නෑ කියලා විශ්වාසෙන් කියන්න පුලුවන්.

  • @sachinthamadushanponnamper624

    @sachinthamadushanponnamper624

    10 ай бұрын

    Sirawata Broh, Oya owa ganan ganna epa broh. wena kenk me wage content ekak damma kiyala oya dana content nawathanna epa. mokada ada oyage content eka balla meh gana danaganna pulwa aya innawa. So Most important fact is, sharing your valuable knowledge with us. Keep it up and Good luck for your future.👍

  • @devilclashroyale3315

    @devilclashroyale3315

    10 ай бұрын

    Agree ❤️

  • @prime_gg4T4

    @prime_gg4T4

    10 ай бұрын

  • @sikithsenura7213

    @sikithsenura7213

    10 ай бұрын

  • @user-gt7mv1er8j

    @user-gt7mv1er8j

    10 ай бұрын

    මේක ඕන කෙනෙක්ට video දාන්න අයිතියක් තියෙනවා..මොකද පේටන්ට් එකක් අරන් නෑ කිසිම කෙනෙක්.මේ ගැන හෙට video එකක් කරත් කාටවත් මුකුත් කියන්න බෑ..

  • @erangaj
    @erangaj10 ай бұрын

    Blackrock and Vanguard කොම්පැනි දෙකේ තියෙන්නේ බොහෝ දුරට ලොව පුරා මිලියන ගණනක් සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි. විශේෂයෙන් බොහෝ රටවල pension funds (ලංකාවේ EPF වැනි) මේවායේ ආයෝජනය කර තිබෙනවා.

  • @e-entrepreneur
    @e-entrepreneur10 ай бұрын

    මෙන්න මේ වගේ වැදගත් දේවල් දාහම් කොල්ලො අන්න ඒකයි වැදගත් ❤

  • @Kosala_jayampathi_.
    @Kosala_jayampathi_.10 ай бұрын

    ❤අදත් සුපිරියක් විකී අයියෙ . දිගටම දාමු

  • @erikavetrova20
    @erikavetrova2010 ай бұрын

    amazing info bro .. please do more videos like this one (about biggest companies in the world )

  • @tharakamalli4366
    @tharakamalli436610 ай бұрын

    ජය වේවා❤️ ඉක්මනින්ම ලක්ශයක් ගහමු සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nethu_Hettihewa
    @Nethu_Hettihewa10 ай бұрын

    bro I have just subscribed for you .your contents are amazing. Btw I want to know something , is mac series better than other varieties when it comes to studying purposes (I am a SE student tho)

  • @nuwansubasighe882
    @nuwansubasighe88210 ай бұрын

    ජයවේවා සහෝ,,, ලක්ශයේ සිහිනය දුර නොවේවා...❤❤❤

  • @devilclashroyale3315
    @devilclashroyale331510 ай бұрын

    ඊයේ project economy plus එකෙන් මේක ගැන කලා.. අද wicky... mmm hmmm... nice ❤

  • @Julieya89

    @Julieya89

    10 ай бұрын

    😅😅😅😅😅 එක බලන් මුත් එකම කරනවා මරු ලාංකික

  • @dhananjaya_de_Silva

    @dhananjaya_de_Silva

    10 ай бұрын

    mmm

  • @Royal_Billionaire

    @Royal_Billionaire

    10 ай бұрын

    read the pined comment pakayo @@Julieya89

  • @TW-ix3om

    @TW-ix3om

    10 ай бұрын

    eka thamai

  • @user-gt7mv1er8j

    @user-gt7mv1er8j

    10 ай бұрын

    ඇයි කොහෙ හරි ලියලා තියෙනවද එක දෙයක් ගැන video දාන්න පුලුවන් එකෙක්ට විතරයි කියලා😂🤮

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh10 ай бұрын

    supiri video ekak machan.

  • @Lithmin_Ranasinghe
    @Lithmin_Ranasinghe10 ай бұрын

    මේ ගැන ලගදී දවසක් මේ ගැන නිකමනට හෙව්වා එතකොට මේ විස්තර හොයාගන්න පුළුවන් වුණා මට , තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් වීම ගැන සතුටුයි ,thx for this

  • @SLBARISTA
    @SLBARISTA10 ай бұрын

    Thank you brother it's very helpful video ❤🎉

  • @ruchithaashan7835
    @ruchithaashan783510 ай бұрын

    Brother මාරම interesting ...🌟

  • @thenukarandeepa
    @thenukarandeepa10 ай бұрын

    Hoya hoya idiye Topic eka gana ❤️🎊

  • @SarathMadanayaka-zf8ko
    @SarathMadanayaka-zf8ko10 ай бұрын

    මං හිතුවෙ MTFE අයියලා කිව්ව විදියට Black rock,vanguard ලා කැලේ කියල😂

  • @chathuramadawa4136

    @chathuramadawa4136

    7 ай бұрын

    😂

  • @neozshaz7962
    @neozshaz796210 ай бұрын

    Bosa 2008 American housing marcket crash eka gana poddk explain krnnako : )

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou10 ай бұрын

    මරු.🎉vanguarrd කිවුවම මතකෙට ආවෙ ඇවන්ට්ගාඩ්.😂

  • @kavinduwijekoon8089
    @kavinduwijekoon80898 ай бұрын

    ayya thawa video ekk krnn meka gana tikk gaburata. patta watinawa. interesting😲

  • @lalithsmapth6268
    @lalithsmapth626810 ай бұрын

    ජයවේවා නොදන්නා දෙයක් කියලා දුන්නta

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara10 ай бұрын

    thank you wicky මගේ ප්‍රශ්නයට උත්තර දුන්නට ❤️❤️🙏

  • @argent_yt101
    @argent_yt10110 ай бұрын

    Brother one more question ethakota blackrock ekai vanguard ekei aithiya thiyenne katada aiye danne nathi nisa ahanne kiyala dennakooo😢😊❤

  • @Relax_sr_studio
    @Relax_sr_studio10 ай бұрын

    Video Editing වලට හොඳ windows Laptop එකක්ද Mac book එකක්ද / දැනට තියෙන windows laptop එකකට Mac os Install කරල mac book එකක Performance ගන්න පුළුවන් ද ... Answer plz අයියෙ 🙏🙏

  • @dishanfernando8848
    @dishanfernando884810 ай бұрын

    Ancient civilization ගැන ඔයගේ අදහස දැන ගන්න අසයි bro

  • @fazhanfaizer5279
    @fazhanfaizer527910 ай бұрын

    Those are asset management companies.(ETF,Mutual Funds,Pension funds).Those are Mostly depositors from the USA.

  • @alnilam1337

    @alnilam1337

    10 ай бұрын

    just as he said

  • @janakifernando1337
    @janakifernando133710 ай бұрын

    Man danne nathihinada ahanne blackrock eka ta ochara salli thiyana eke ai eke wadima shares thiyana kienna loke danawatha nowune. Ilaga video eken hari ekata utharayak denna puluwannda. hoda video ekak දිගටම karagena yamu😊

  • @slmonstertech197
    @slmonstertech19710 ай бұрын

    Company ekaka shares 10% withara share thibba kiyala blackrock ekata puluwan wenne e company lawa eyalaata ona dewal karawaganna?

  • @brandosawron5789
    @brandosawron578910 ай бұрын

    anna tesla ekata job vecancy thiyanewa . automobaile paththe degree thiyanewanm apply keranna puluwan

  • @lashanruchira9428
    @lashanruchira942810 ай бұрын

    product selling වෙබ් එකක් පටන් ගන්න සල්ලි මදි නම් මොනවද තියෙන වෙන දේවල් (cheap options) payment link කියන එක use කරන්න පුලුවන්ද ?

  • @navinruvinda5758
    @navinruvinda575810 ай бұрын

    BCOIN ගැන idea එක මොකක්ද ?

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara10 ай бұрын

    😯😯😯😯😯😯😯 අද තමයි දන්නෙ...Bro...Thanks for infor

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.228110 ай бұрын

    Make a video about "aladdin trading algorithms"

  • @inuka6969
    @inuka696910 ай бұрын

    Tencent ගැන video එකක්

  • @dinushawnni
    @dinushawnni10 ай бұрын

    එතකොට a company wala api danna owners lata e company wala කොච්චර shares තියෙනවද

  • @marksalaman1250
    @marksalaman125010 ай бұрын

    Blackrock la Bitcoin Spot ETF Fund ekakut gennai yanne

  • @sriyanthadilhan2804
    @sriyanthadilhan280410 ай бұрын

    Congratulations ❤🎉

  • @empwsdwerapitiya6676
    @empwsdwerapitiya667610 ай бұрын

    ark investment and jp morgan also do about this . thank you

  • @lakindukariyawasam1236
    @lakindukariyawasam123610 ай бұрын

    thawa deyak... Lankawta wadiyen ma naya deele thiyana mul piris 10 athara blackrock ekaki vangaurd ekai innawa, boru nm hoyala balanna.

  • @shaggya0000
    @shaggya000010 ай бұрын

    Vengard,Blackrock kiyanne nikan Illuminati wage ekakd? Lokema eyala palanaya karanawa wage????

  • @PC-de5dl
    @PC-de5dl10 ай бұрын

    ayye Black Rock eka wage companies America wala thiyanawa nm China wala arthikayata wada America wala arthikaya godak udin thiyenna one neda. ai ehenm arthika washayen eyala tharaga karanawa kiyanne, tikak kiynnako.

  • @rameshchanuka8114
    @rameshchanuka811410 ай бұрын

    Blackrock එක Run වෙන්නෙත් shares වලින්ද එතකොට

  • @SamSeenVlogs
    @SamSeenVlogs10 ай бұрын

    M1 eke windows danna thiyena widi kipayak thiyenawa habayi e ekakwath loku wedak ganna tharan sarthaka na. Game Gahanna Mac Ganna epa therumak na. Minecraft run karaganneth hena gemak deela. Video editing wage professional weda walata Nan supiri. Mac ekak Ganna eke thawa waasiyak thama Game Gahanna beri nisa distract wenne nathuwa professional hari educational hari wede full focus eke Karan yanna puluwan 😜

  • @pamodranasingha9808
    @pamodranasingha980810 ай бұрын

    අයියගෙ කලින් video එක බලල ඒ companies දෙක MTFE එකයි ONMAX DT එකයි කියල හිතන් මේ video එක බලන්න ආපු මෝඩ මම😂.Anyway සුපිරියක් තමයි අයියා💪❤️

  • @tharinduekanayake4972

    @tharinduekanayake4972

    10 ай бұрын

    Same😂❤

  • @Lara-eq2jw
    @Lara-eq2jw10 ай бұрын

    2008 america vala una housing market crash eka gana thv visthara kiyannako

  • @anju13197
    @anju1319710 ай бұрын

    ඔය blackrock එකයි vanguard එකයි දෙකම අයිති onmaxdt එකට . උබලා ඒක නැති කරා 😡

  • @SKUS2004

    @SKUS2004

    10 ай бұрын

    😂😂😅💔

  • @chathuragunarathne8145

    @chathuragunarathne8145

    10 ай бұрын

    😂 pala modaya yanna

  • @thejanaisira5037
    @thejanaisira503710 ай бұрын

    ethkota apple samagamen vanguard ekt aithi 7% witharanm steve jobst % kiyk wtrd aithi

  • @dishan7992
    @dishan799210 ай бұрын

    විකී අයියාගේ video බලද්දී මට තේරෙන්නේ අපි මොනවද දන්නේ කියල.😅😇

  • @user-vf5rx4kq8v
    @user-vf5rx4kq8v10 ай бұрын

    Ethakota black rock Eka kageda?

  • @therusiru
    @therusiru10 ай бұрын

    Me wage videos supiri ❤

  • @shamikaSewmini199
    @shamikaSewmini19910 ай бұрын

    බැලින්නම් vanguard and blackrock හැමතැනම ඉඳලා. ඔය කියපු ඒවා ගොඩක් directly අයිති shares ne. එහෙම නැති ඒවා කොච්චර ඇතිද. ඒ කිව්ව widiyata ඒගොල්ලන් current global matters වලට interfere කරනවද ලොකුවට reply oneee

  • @DilshanMalindu225
    @DilshanMalindu22510 ай бұрын

    සමහරක් විට ඔය company 2 අපි නොදන්න තව තනි සංවිධානයකින් පාලනය වෙන්ඩ බැරිද ඒ සංවිධානය කන්පිරසි තියරි වල එන ඉලුමිනාටි සංවිධානය වෙන්ඩ බැරිද 😳😳

  • @databooks8395

    @databooks8395

    10 ай бұрын

    Rothschild පවුලට අයිති ඔය company දෙකම. මුලු ලෝකෙම දුවන්නෙ එයාලගෙ ඇජෙන්ඩාස් වලට. ලෝකෙට ගේන ලෙඩ රෝග පවා හදන්නෙ එයාලා..

  • @Leo98110

    @Leo98110

    10 ай бұрын

    එහෙම වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා.😏

  • @senan9142

    @senan9142

    10 ай бұрын

    Ambo mole

  • @mad-manu
    @mad-manu10 ай бұрын

    superb video.

  • @sachinthamadushanponnamper624
    @sachinthamadushanponnamper62410 ай бұрын

    project economy plus channel eke iye video ekak damma vanguard and blackrock gana.ada vikum kolla video eka dala 😍

  • @laiyasjourney

    @laiyasjourney

    10 ай бұрын

    E video eke link eka danna puluwanda?

  • @semindachathusha6464
    @semindachathusha64647 ай бұрын

    Chinese gdp එක තාම 20T නෑ නේද? එහෙනම් chinese gdp එකටත් වඩා වැඩියිනේ

  • @ravindufernando3336
    @ravindufernando333610 ай бұрын

    Mac OS eke game gahnna baaa.

  • @ChinthanaKaveen
    @ChinthanaKaveen10 ай бұрын

    Vanguard ekata Join wena widyakuth kiyannako 😁😁

  • @hasibro716
    @hasibro7169 ай бұрын

    Btc ස්පොට් etf එකට දාල තියෙන සමාගමක්නෙ දැනට එකොට මට මකයි ftx එක කඩාවැටෙතදි එයාල එකට සම්බන්ද වුනාද ඉදිරියට ftx ආයතනය සමග එයාලගෙ මොනවගේ දනුදෙනුවක් සිදුවෙයිද කියල හිතන්න පුලුවන්ද....මේකට උතතරයක් අනිවාරෙන් ඕන මල්ලි❤️💐

  • @pasindujeewantha1261
    @pasindujeewantha126110 ай бұрын

    අඩෝ ...ආදරෙයි ලොක්කා❤

  • @tharushalakmal7
    @tharushalakmal710 ай бұрын

    බැල්ක්රොක් එකේ ශේයාස් එහ්මත් ඉලොන්ලාට සකර්බක්ලාට ඇතිනේ නේද?

  • @palamalla9198
    @palamalla919810 ай бұрын

    මේ ඔක්කොම අයිති ඉල්මුනාටි සංවිධානයට නොවේද?

  • @NaveenKumarasinghe
    @NaveenKumarasinghe10 ай бұрын

    Unique content 💟

  • @justudara993
    @justudara99310 ай бұрын

    West world series eketh oy wge scene ekk thiyenw neh😌

  • @deepanjawathsalya4837
    @deepanjawathsalya483710 ай бұрын

    විකී. හොද Trader කෙනෙක් වෙන්නෙ කොහොමද...? Trading පටන් ගන්න හොද course එකක් follow කරන්නම ඕනිද.....? Self study කරල ඉගෙන ගන්නවනම් කොච්චර කාලයක් යයිද සහ දවසට කොච්චරක් වෙලාව වැය කරන්න වෙයිද...? 😊

  • @Badboyclothingofficial
    @Badboyclothingofficial10 ай бұрын

    Brother oyawa contact karaganne kohomd

  • @kalyanamithra1615
    @kalyanamithra161510 ай бұрын

    MTFE එකේ shares ත් අයිතියිද දන්නෙ නැහැ😂

  • @widmina..
    @widmina..10 ай бұрын

    inro eka ketai sirawatama

  • @earnmoneyonline9760
    @earnmoneyonline976010 ай бұрын

    ethakota me company deka katada aythi?😃

  • @dwghihanw
    @dwghihanw10 ай бұрын

    Some false information, Elon mask still holding 14% share and biggest shareholder of the Tesla not the Vanguard group

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris756110 ай бұрын

    video aka patta

  • @channaihalagedara7720
    @channaihalagedara772010 ай бұрын

    Adoo danda oka denagena thiyenne.thwa ekak thiyenwa state street kiyala ekath trending wegena ena ekak..

  • @user-zn7kp4ej2k
    @user-zn7kp4ej2k10 ай бұрын

    Black rock එකෙ වැඩිම අයිතියක් තියෙන්නේ කාටද

  • @Ceylon310
    @Ceylon31010 ай бұрын

    තායිවානය චීනය ට අයිති උනොත් චිප් තාක්ෂනය අයිති චීනය ට නේ?,එතකොට ලෝකේ ඔක්කොම චිප් නිෂ්පාදනය තායිවානය ද කරන්නේ apple වගේ?

  • @ushanarjuna8116
    @ushanarjuna811610 ай бұрын

    ඕක විතරක් නෙමෙයි BlackRock එකෙන් Ukraine වලට 750 billion දෙන්නම් කියලා තියෙන්නේ එයාලට ඕනි විදියත් Ukraine පාලනය කරන්න පුලුවන් වෙන්න . අනික USA වලින් weapon ගන්න company 5ම අයිති මේ 2ක්ට්ම තමා සමහර ආයුධ වලට 2000% වගේ වැඩි ගනට තමා USA government එක ගන්නේ

  • @evienleema101
    @evienleema10110 ай бұрын

    Blackrock...vanguard 👍

  • @advocataplus
    @advocataplus10 ай бұрын

    එතකොට blackrock and vanguard ලගේ main share holders ලා කවුරුවෙන්න පුළුවන්ද ?

  • @dilanchathuranga7239

    @dilanchathuranga7239

    10 ай бұрын

    Minissu 🙂 oyatath ganna puluwan public company ewa

  • @aklshanz
    @aklshanz10 ай бұрын

    Oya monawa kiwwath wicky, oya dekama ayithi MTFE ekata

  • @ashanadhikari1667
    @ashanadhikari166710 ай бұрын

    Ship ekakin kohomada lankawata current denne kohomada kiyanna( hadisi viduli miladigenim)

  • @alphagama4069

    @alphagama4069

    10 ай бұрын

    Barge kiyala ship wargayak tiyenwa,ewa ethule generators tiyenwa ewain tama denne

  • @KALINDU01
    @KALINDU0110 ай бұрын

    ලංකාවේ අයිතිය තියෙන්නේ මහජනතාව නෙමෙයි.පාලකයින් හා විදේශීය රටවල් වලට. ලංකාවේ පාලනය කරන්නේ මහජන චන්දයෙන් නෙමෙයි පිටරට අවශ්‍යතාවට.

  • @barneycasting8331

    @barneycasting8331

    10 ай бұрын

    ලංකාවේ මහජනතාවට අයිතිය දුන්නොත් උන් හැම දේම නොමිලේ නැතිනම් සහණ මිලට ඉල්ලයි. ලංකාවේ උන්ගේ පුරුද්දක් නේ ඒක 🤣🤣🤣

  • @indunilhimidiri9574
    @indunilhimidiri957410 ай бұрын

    😮😮😮 siraawatama meka attakda?

  • @vis
    @vis6 ай бұрын

    5:46 Super computers 5000k?

  • @akilasamarakoon3181
    @akilasamarakoon318110 ай бұрын

    katha karan a rothschild family eka saha titanic eka gena.oya wistra hema ekatama uttara hambawei

  • @Sameeraindrajith96
    @Sameeraindrajith9610 ай бұрын

    1X Bet ගැණ කතා කරන්න ඔනී අනිවාර්යයෙන් ඉලගට. 2 පාර මේ කියන්නෙ. 😌

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana39559 ай бұрын

    කලුගල් සහ වෑන්ගාඩ් - විකීගෙන්ම තමයි දැනගත්තෙ. 😊

  • @cfbgaming896
    @cfbgaming89610 ай бұрын

    palaweni eka ❤

  • @Asitha_mg
    @Asitha_mg10 ай бұрын

    මම හිතන්නෙ ඔය දෙකම ඇමරිකන් ගවර්මන්ට් එකේ .😊 බ්ලැක් රොක් ලංකාවෙත් ඉන්වෙස්ට් කරල තියෙනවනෙ

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou10 ай бұрын

    ඇමෙරිකාවෙ Acorn,Robbin වගේ App තියෙනව investment portfolio වල invest කරන්න පුලුවන්.සතියට ඩොලර් 70 ක්වගේ හොයන්න පුලුවන් Apple ,JP morgan,Chase වගේ කම්පැනිවල shares වලත් කොටස් ගන්නෙ.ලංකාවෙත් මේ වගේ apps තිබ්බනම් මාර වටිනව.

  • @laka6241

    @laka6241

    10 ай бұрын

    සාදු කම්පැනි වලට ඉන්වෙස්ට් නොකර නිවනට ඉන්වෙස්ට් කරා නං හොඳ නැද්ද 😅

  • @nuggetdinner8514

    @nuggetdinner8514

    10 ай бұрын

    ​@@laka6241😂

  • @Triplegemvlessyou

    @Triplegemvlessyou

    10 ай бұрын

    @@laka6241 නිවන මොකක්ද කියල බලන්න මහනවෙලාම එන්නකො උපාසක මහත්තය

  • @rushand8003
    @rushand800310 ай бұрын

    mn hithuwe mainda maththayata kiyala🎗❤

  • @parasoap9789
    @parasoap978910 ай бұрын

    ESG score eka, LGBTQ Franchise wala June mase promote karnna meyala yatin dunne gama. Rothschild ganath karnna

  • @gamingchabi7898
    @gamingchabi789810 ай бұрын

    Jayaveva saho ❤

  • @cbpy3454
    @cbpy345410 ай бұрын

    Aiye English language eaka egena ganna widiyak kiyannako

  • @laka6241
    @laka624110 ай бұрын

    ඒ කම්පැනි දෙක පාලනය කරන්නෙ MTFE වෙන්න බැරි ද 🤔 -Background එකෙං XFiles theme එක

  • @Kaushika.

    @Kaushika.

    10 ай бұрын

    😂😂

  • @nike-yk1fo
    @nike-yk1fo10 ай бұрын

    එතකොට ඔය group 2 ක අයිති ඇමරිකාවේ රජයටද🤔 ඔය grup 2 ක අයිති කාටද

  • @dinalvihanga8149
    @dinalvihanga814910 ай бұрын

    Api inne matrix ekaka wenna barid😏🙁

  • @chathuraavi4747
    @chathuraavi474710 ай бұрын

    ❤❤❤❤

  • @maheshprasanna5932
    @maheshprasanna593210 ай бұрын

    එතකොට මේ කම්පැනි දෙකේ අයිතිය තියෙන්නෙ කාටද . Investersla කව්ද මේ කම්පැනි වල ceo කව්ද ඒකත් කියා දෙන්න ඉතින් 😑

  • @sandalusithum
    @sandalusithum10 ай бұрын

    Samsung eke shares nedda?

  • @sapumal6927
    @sapumal692710 ай бұрын

    ❤❤

  • @vihanganethmin3551
    @vihanganethmin355110 ай бұрын

    🎉🎉

  • @KALINDU01
    @KALINDU0110 ай бұрын

    ඉලුමිනාටි. නරියෝ රැගුවට සිංහයෝ රගන්න නැ කියන්නේ ඔකට තමයි.

  • @hirunaudawaththa9917

    @hirunaudawaththa9917

    10 ай бұрын

    සිංහයො නෙමෙ උරගයො

  • @Skp-gq1pf

    @Skp-gq1pf

    4 ай бұрын

    අනිවා👑️

  • @lifeisshort4323
    @lifeisshort432310 ай бұрын

    එ් ඇල්ගොරිතම් එකට ගැලපෙනම නමක් දාල තියෙන්නෙ

  • @sapumal6927
    @sapumal692710 ай бұрын

    ඒතකොට vanguard එකෙයි blackrock groups වල අයිතිය හෝ ඒවගෙ වැඩිම ශෙයාස් අයිතිය තියෙන්නෙ කාටද.? එහෙම අයිතියක් නැති group එකක් නම් ඒ group එකෙ top decision ගන්න අය කව්ද ? ඇල්ගොරිතම් එකක් විතරද ?

  • @unknownkiller906

    @unknownkiller906

    10 ай бұрын

    9:22 බලපන්

  • @sapumal6927

    @sapumal6927

    10 ай бұрын

    හරි ඒත් පුද්ගලයෙක් විදියට කියන්න බැරිද මෙ ආයතන දෙක run කරන්නෙ කව්ද කියල

  • @sapumal6927

    @sapumal6927

    10 ай бұрын

    ​@@unknownkiller906පුද්ගලයෙක් විදියට කවුද ඉන්නෙ ඔය ආයත දෙක රන් කරන

  • @Darkshadow-ny7ip

    @Darkshadow-ny7ip

    10 ай бұрын

    Top decision gnn wenm management bord ekk innw..Mortimer Buckley thmy ceo vanguard eke....eke slli aithiy thiyenneh...oke slli invest krla thiyen minissunt... company eke aithiy thiyeneh..eke investerslt...wedima share holder vanguard fund ek...

  • @sapumal6927

    @sapumal6927

    10 ай бұрын

    @@Darkshadow-ny7ip thank you ❤️

Келесі