මොන Course එක කරලද ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන්?

#trading #crypto #dropshipping #onlineearning
00:00 Introduction
00:25 Trading Courses
07:55 Dropshipping Courses
12:00 Influencer Courses
18:08 Modeling Courses
22:55 Free Courses
25:38 End

Пікірлер: 402

  • @dilshanimacademy
    @dilshanimacademy10 ай бұрын

    Trade කියන්නේ සෙල්ලමක් කියල ගොඩක් අය හිතන් ඉන්නේ. එත් මට Trading තවන් අමාරු කිසි දෙයක් හන්බ වෙලා නැ. Fiverr එකේ පලවෙනි Order එක ගන්නවට වඩා අමාරුයි 1Mouth PNL එකක් Positive කරගන්න එක.

  • @officialmrcrazy

    @officialmrcrazy

    10 ай бұрын

    Course කරල ගොඩයනවා VS Course විකුනලා ගොඩයනවා... 😎❤️ Respect @dilshanimacademy *Also* 😎❤️ Respect @techwithwicky 😍❤️ ඇත්තට ගරු කරන අවංක උන් දෙන්නෙක්...

  • @sandun259

    @sandun259

    10 ай бұрын

    Dilshan Boza ❤

  • @DSKULZ

    @DSKULZ

    10 ай бұрын

    කෝස් කරන අය,ඇත්ත හංගලා බොරු උගන්න අය අතර ඇත්ත කතාව කියන ඩිල්ශාන් & විකී දෙන්නා සුපිරිම දෙන්නෙක් මම දැකපු ❤❤❤❤

  • @TechWithWicky

    @TechWithWicky

    10 ай бұрын

    Trading එක්ක Fiverr දෙකම එකපාර කරලා තියෙන නිසා මමත් දන්නවා මේක ඇත්තක්. Fiverr ලොකු ගේමක් නෑ. Level 2 accounts 3,4 ක් තිබුනා මට. ඒත් කවදාවත් trading වලින් හම්බ කරල නෑ 😌

  • @NuwanIndika-xi7wf

    @NuwanIndika-xi7wf

    10 ай бұрын

    Good job keep it up

  • @NethFmBalumgala
    @NethFmBalumgala10 ай бұрын

    "සල්ලි වනලා එන්න කියනවා නම් අනිවරයෙක් හොරෙක්" ඒ කෑල්ල නම් හෙන ගහන ඇත්ත 😍

  • @dzy3259

    @dzy3259

    10 ай бұрын

    බැලුම්ගම, මේ ගැනත් Programme එකක් කරමු තව මිනිස්සුන්ට දැනගන්න. පුලුවන්නම් Wickyවත් කෝල් එකකින් හරි සම්බන්ධ කරගෙන

  • @dzy3259

    @dzy3259

    10 ай бұрын

    බැලුම්ගල, මේ ගැනත් Programme එකක් කරමු තව මිනිස්සුන්ට දැනගන්න. පුලුවන්නම් Wickyවත් කෝල් එකකින් හරි සම්බන්ධ කරගෙන

  • @TechWithWicky

    @TechWithWicky

    9 ай бұрын

    😊❤️

  • @funbrolk
    @funbrolk10 ай бұрын

    රැල්ලට කරොත් ගහගෙන යනවා 🌝 ගැම්මට කරොත් රැල්ලක් වෙනවා 😂 (තඩි ස්කෑම් වලට අහු වෙලා ජීවිතේ ගොඩ යයි කියල හිතන උන්) එච්චරයි 🌝

  • @janithkalhara7263
    @janithkalhara726310 ай бұрын

    Chanux bro තමා youtub ගැන video දදා ලක්ශ ගනන් හොයන්න පුළුවන් කියකිය උගෙ video වලට විවුස් ගන් නෙ 🤣

  • @nuwanranaweera1546
    @nuwanranaweera154610 ай бұрын

    Motivation කරණ අය උණ් තමා මිනිසුන් ව මෙවෙනි දේට පොළඹ වන්නේ.. ලංකාවේ motivation කියන්නෙත් scam.

  • @indikadayantha3365
    @indikadayantha336510 ай бұрын

    DP education තමා පට්ට 😍😍. නිකමට Dp එකේ story ටික බැලුවත් ඇති. ⁣නොදන්න දේක ⁣⁣යම් දැනුමක් ගන්න පුළුවන්. මං web Design course එකක් කරා open university එකේ. එකට වඩා හොඳට Dp එකේ උගන්නවා. පිස්සු හැදෙනවා.

  • @akalankavinura6012
    @akalankavinura601210 ай бұрын

    පිට රට ගිහින් ක්ලීනින් ජොබ් කරලා ලැම්බෝගිනි පදින විදිය ගැනත් වචනයක් ඕන විකී😂✊

  • @madusankarathnayaka8012
    @madusankarathnayaka801210 ай бұрын

    ඇත්තට දෙයක් කියන්න හැමෝමටම බෑ. ... වැඩිපුර ඉන්නේම බොරු මාකට් කරන හොරැ. ... 😢 ඔයාගේ වීඩියෝ content පට්ට 👌. බොරු මාකට් කරන හොරැ එළවලාම දාමු. ඇත්තට දෙයක් කියන ඔයා අපිට වටිනවා... ජය වේවා අයියා ❤

  • @isharamadusha2724
    @isharamadusha272410 ай бұрын

    Free Course ගැන Video 1ක් ඕන Wicky ❤ ඇත්ත කතා කරනවට Respect 🤘

  • @anushkarush3384
    @anushkarush338410 ай бұрын

    මාත් ඔය කියපු මුල් දෙකම කරා.ඒත් එකකින්වත් ලාභ නම් ලැබුවෙ නෑ.ඒ කරන්න කලින් මේ වගේ වීඩියෝ එකක් දකින්න ලැබුන නං,ගොඩක් වටිනවා.respect යාළුවා.👍ඉස්සරහට අහුවෙන්න ඉන්න අය හරි බේරෙන්න මේක බලලා.

  • @Avishthegreat
    @Avishthegreat10 ай бұрын

    Trend එකක් හදමු trading course ignore කරලා skill එකක් devolop කරගන්න සෙට් එකක් හදන්න එතකොට කොහොමත් මිනිස්සුන්ගෙ සල්ලි නැති වෙන්නෙ නෑ

  • @supunmadhurangaekanayake911
    @supunmadhurangaekanayake91110 ай бұрын

    ඇත්ත ඇතිහැටියෙන්ම කියනවට ගොඩක් ස්තූතී👍.වැලේ වැල් නැතිව ඉන්න මිනිස්ස්සූ තුත්තිරි ගහෙත් එල්ලෙන්න්න හදන කාලෙක මිනිස්සුන්ට ඇත්ත කියලා දෙනවට🙏

  • @shanaka.bandara
    @shanaka.bandara10 ай бұрын

    රිලව් ⁣වගේ ඉඳගෙන වලස්සු වගේ කටහඬක් තියාගන්න 😂😂

  • @hasankapiyumal
    @hasankapiyumal10 ай бұрын

    හෙන ගහනවා වගේ ඇත්ත කියනවට Thanks ❤

  • @dulipwickramarachchi
    @dulipwickramarachchi10 ай бұрын

    අමුවෙන් ම කියල තියනවා. සුපිරි ❤

  • @officialmrcrazy
    @officialmrcrazy10 ай бұрын

    😂❤ මරුම කතා ටික, යෙන් වලින් විසිකරන්නෙ... GTR වලින් වීල් ගහන්නෙ... හෙන ගහනවා වගේ ඇත්ත කියන එකට 😎❤Respect...

  • @mrsheikh4166
    @mrsheikh416610 ай бұрын

    well said bruh. everybody should watch this video specially our young generation

  • @databooks8395
    @databooks839510 ай бұрын

    ඇත්ත. Al results eddima me video eka dapu eka godak agaya karanwa bro❤

  • @Short_Cricket99
    @Short_Cricket9910 ай бұрын

    ❤මේකනම් පට්ට ඇත්ත ❤දිගටම video ඕනේ ayya

  • @madusankarathnayaka8012
    @madusankarathnayaka801210 ай бұрын

    අයියා ඇත්ත කතාව කියවනවට තැන්ක්ස් 😊 . ජය වේවා අයියා.. ❤❤

  • @sameerasmr6217
    @sameerasmr621710 ай бұрын

    අතිශයින් ම ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කරනවා ට අයියට ජයෙන් ජයම වේවා...! මිනිස්සුන්ට තමන්ගේ රැකියාව කොයිතරම් අමාරුවෙන් දහඩිය මහන්සියෙන් කරත්, ඒ කරන්නේ අවංක ව නම්, ඒ රැකියාව කුමක් වුණත්... ඒ ගැන සතුටක්, අභිමානය ක්, ආඩම්බරයක් ඇති කරපු එක ඉතාම ඉහළ වටිනාකමක් සහිතයි..!!! 🎉

  • @madushlakshan6429
    @madushlakshan64299 ай бұрын

    Supirii hithn hitpu dewal e widiytm present kara ❤❤❤👊

  • @randimalwicramarathna6477
    @randimalwicramarathna647710 ай бұрын

    ඇක්ටින් (not modling) ගැන චූටි දෙයක් කිව්ව නිසා මේක කියන්න හිතුනා acting & singing කියන්නෙත් යම් දුරකට skill එකක් තමා..born talant එක කියන්නේ එක follw කරන් යන්න ලැබිච්ච extra advantage එකක්...අනිත් පැත්තට ඒ අදාල skill එක develope කර ගන්න try කරන්න පුලුවන්නම් born talant එක තියෙන කෙනාගෙ මට්ටමට එන්න උනත් හැකියාවක් ගොඩා නගා ගන්න පුළුවන්...acting කියන දේ follow කරන කෙනෙක් නිසා මේක මම කිව්වේ...අන්තිමේට අයියා කිව්ව විදිහටම කියන්න තියෙන්නේ ඔයා කැමති නලුවෙක් වෙන්නනම් ප්‍රසිද්ධ වෙලා ගන්න වාහනේ මොකක්ද කියලා හිතන්න කලින් නලුවෙක් වෙන්න තමන්ගේ developed කර ගන්න ඕනි skills මොනවද කියලා හිතලා ඒ අදාල skills ටිකට අදාල දේවල් follow කරන්න...Great work as always aiya...

  • @kanishkaobeysekara6402

    @kanishkaobeysekara6402

    8 ай бұрын

    bro oyage whatsapp contact denna puluwanda. maath modeling karanawa. oyawa recognise karaganna asai❤

  • @kassachannel9408
    @kassachannel94087 ай бұрын

    Aththa bro....jaya...

  • @sujeewajayalath7645
    @sujeewajayalath764510 ай бұрын

    සුපිරියක් bro...superb

  • @hansatharushan5797
    @hansatharushan579710 ай бұрын

    ❤❤Aththa thamayi ayiye

  • @dmtsanjeewa1782
    @dmtsanjeewa178210 ай бұрын

    Thanks aiya sharing real truth

  • @virajwickramasingha6720
    @virajwickramasingha672010 ай бұрын

    අය්යා ෆ්‍රී කෝස් ටික ගැන වීඩියෝ එකක් අනිවාරෙම් කරන්ට 🙂 පට්ට වටිනව මේ උපදෙස් ❤

  • @Theekshana29
    @Theekshana2910 ай бұрын

    අම්මටසිරිවෙන තිත්ත ඇත්ත ගැම්මක් මගේ එකා ඒ කාලෙ ඉදන් විකීට කැමති ඒකයි මන්💯💯

  • @alphachathuranga6297
    @alphachathuranga629710 ай бұрын

    Supiri wadak aiyea

  • @nuwanmadusanka4696
    @nuwanmadusanka469610 ай бұрын

    සිරාම කතාව බ්‍රො❤😂

  • @nknadun
    @nknadun10 ай бұрын

    good job aiya 🙂

  • @c.j.clothing
    @c.j.clothing10 ай бұрын

    Kelin katha karana kenek kalaketa passe set une fatta bro

  • @gamageprasanna5067
    @gamageprasanna506710 ай бұрын

    Thank u , ❤❤❤❤❤❤ niyamie , again and again thank you brother ❤❤❤❤🎉🎉🎉🎉

  • @idhcinema
    @idhcinema2 ай бұрын

    thanx aiye video ekata

  • @harsha23328
    @harsha2332810 ай бұрын

    good job brother ❤

  • @nhglahiruchathuranga
    @nhglahiruchathuranga10 ай бұрын

    Thank you brother ❤

  • @gihan.bandara
    @gihan.bandara10 ай бұрын

    මරු video එක. Digital Marketing පැත්ත ගැන කරන්න පුලුවන් නං 23:41

  • @harithkrishmindh3322
    @harithkrishmindh332210 ай бұрын

    Respect ❤️‍🔥

  • @kasunsamarasinghe6552
    @kasunsamarasinghe65527 ай бұрын

    Great information ❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen10 ай бұрын

    නියමයි ❤

  • @user-hx8nn7yu4y
    @user-hx8nn7yu4y10 ай бұрын

    ela. ❤

  • @pathumgallage6709
    @pathumgallage670910 ай бұрын

    Binary 100% loss kiynn be...man den aurudu 3k binary trading krnwa...1000$ account akk main tain krnwa..maset 200/300 awama profirt krnwa..loss wen dws thinwa but money mangment saha iwaseem tiygen loss cover krgnnwa..lankawe set akk innwa hariyt binary trading krn. Mekath denge giyoth kathrgama noden giyoth athramaga thamai..corse nam boru oy kiyn kathwa hri..❤️ ජය වේවා...👍

  • @anujapulathisi567
    @anujapulathisi56710 ай бұрын

    Thank you Brother

  • @P.N.N.P.Hettiarachchi
    @P.N.N.P.Hettiarachchi10 ай бұрын

    PR,PS,AE oya wage softwares hodata igena ganna.lassana voice ekk thamanta thiyenm yt channel ekk patan ganna.

  • @c.j.clothing
    @c.j.clothing10 ай бұрын

    Math oya hama deyak ganama yam tharamk hari igena. Gaththe youtub bala ma thami

  • @botta174
    @botta17410 ай бұрын

    නියමයි....👌👍

  • @shklasith
    @shklasith10 ай бұрын

    සිරාම කතාව ❤

  • @pathumsilva4960
    @pathumsilva49602 ай бұрын

    Thanks❤❤

  • @crypto_asia744
    @crypto_asia74410 ай бұрын

    ඇත්ත❤

  • @banulavithanage7548
    @banulavithanage754810 ай бұрын

    serious storyakk 😂❤❤❤

  • @basithatharindu6472
    @basithatharindu647210 ай бұрын

    Tnx bro..

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya10 ай бұрын

    අයියා ❤

  • @RaceWrenchGaming
    @RaceWrenchGaming10 ай бұрын

    Thank you ayya😍

  • @funbrolk
    @funbrolk10 ай бұрын

    ඔව් මට පේනව ටිකකින් ටිපර් පාක් එකක් වෙනව. රු.100 ටිකට් එකක් අරන් ඔයාගෙ ටිපර් එක මෙතන පාක් කරමුද 🌝

  • @sM-cg5ns

    @sM-cg5ns

    10 ай бұрын

    100$ ක් තියෙන්නෙ මාරු තියෙනවද

  • @piggyfroggy809

    @piggyfroggy809

    2 ай бұрын

    Peep peep brommm sssss

  • @sasirudesilva
    @sasirudesilva10 ай бұрын

    ඇත්ත කතා කරන තව එකෙක්...❤️💯

  • @supuntharaka5040
    @supuntharaka504010 ай бұрын

    තිත්ත ඇත්ත. ❤️👌

  • @CRJ661
    @CRJ66110 ай бұрын

    ඇත්තටම ගොඩයන්න පුලුවන් කොස් ටිකක් කිව්වොතින් මම සතුටින්

  • @user-wk3zz7ez1p
    @user-wk3zz7ez1p9 ай бұрын

    Best 🔥🔥

  • @techtube782
    @techtube78210 ай бұрын

    Super ❤

  • @mikaznavodya9300
    @mikaznavodya93008 ай бұрын

    jaya weewa

  • @Don-tj3pb
    @Don-tj3pb4 ай бұрын

    super bro👍👍👍👍

  • @dmptravelers
    @dmptravelers10 ай бұрын

    Superb කියලා වැඩක් නෑ බ්‍රදර් නියමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා පුලුවන් නම් වගා ආයෝජන ආයතන , ජීවිත රක්ෂන වගේ අංශ වලත් යම් යම් වංචා වෙනවා සල්ලි ආයෝජනය සම්බන්ධව මේ ගැන ගොඩක් දැනුම අඩුයි මමත් පිරමීඩ , වගා ආයෝජන , ජීවිත රක්ශන අංශ තුනේම වැඩ කරලා සහ යම්‍ යම් දේවල් වලට අහු වෙලා වරද්දගෙන තියෙනවා ඒ සම්බන්ද වීඩියෝ එකක් කරන්න මිනිස්සුන්ගෙ ඔලු හදන්න ගන්න මහන්සියට ජය වේවා...!!

  • @dinumruwanthadalukdeniya4245

    @dinumruwanthadalukdeniya4245

    10 ай бұрын

    ඔව් insurance කාරයො fixed deposit කියල මිනිස්සුන්ව රවට්ටල life insurance විකුණනව

  • @vishwa8255
    @vishwa825510 ай бұрын

    Logo eka update parak dammoth patta ❤

  • @nethshannawanjana
    @nethshannawanjana10 ай бұрын

    Niymyi.

  • @dhanushkamihiranga-sd2nk
    @dhanushkamihiranga-sd2nk10 ай бұрын

    මෙච්චර ඇත්ත කියන කෙනෙක් දැකල නැ මීට කලින්❤️

  • @dineshranathungaeducationc158
    @dineshranathungaeducationc1587 ай бұрын

    ඇත්ත ඇති සැටියෙන්..

  • @kalanadissanayake4369
    @kalanadissanayake436910 ай бұрын

    Good explain

  • @birthshyampietersz871
    @birthshyampietersz8719 ай бұрын

    Thanks bro

  • @sudeshkumara8204
    @sudeshkumara820410 ай бұрын

    Athama kathawa ban sirawata

  • @user-tr6ch8sp8p
    @user-tr6ch8sp8p10 ай бұрын

    අපරාදෙ ඉස්කෝලේ ගියේ අවුරුදු ගානක්😢...කලින් වීඩියෝ එක බලල තිබුනනම් 🤪 (ජෝක් ආ...)

  • @rawindulakshan5002

    @rawindulakshan5002

    10 ай бұрын

    ඇයි මොනවද නැති කරගත්තෙ

  • @aluranarveez9021
    @aluranarveez90215 ай бұрын

    SUPER TALK.

  • @thanotorious7561
    @thanotorious756110 ай бұрын

    නියම video එක

  • @Navodk
    @Navodk10 ай бұрын

    nice video wichy... me wage thawa ewa genna...

  • @user-lh1ko6jy2v
    @user-lh1ko6jy2v10 ай бұрын

    කෝස් විකුනන් කන උන්ව විකුනන් කන එකම එකා...😂❤

  • @innerme215

    @innerme215

    10 ай бұрын

    Attac machn

  • @hqinegombo2301

    @hqinegombo2301

    2 ай бұрын

    ඌ ඇත්ත කියන්නෙ කොස් කරන උන් කරන්නෙ අහිංසක උන්ව රවට්ටන එක

  • @user-lh1ko6jy2v

    @user-lh1ko6jy2v

    2 ай бұрын

    @@hqinegombo2301 ඔව් මන් ආතල් එකට කිව්වෙ

  • @donshanakaathukorala255
    @donshanakaathukorala2554 ай бұрын

    මේ වගේ සල්ලි ගසාකන හොරු ගැන දැනුවත් කරාට ගොඩක් පිං... 🤗🤗🤗🤗

  • @Mad_777jp
    @Mad_777jp10 ай бұрын

    Superb

  • @gimhansaranga2528
    @gimhansaranga2528Ай бұрын

    ඔයාගෙ වීඩියෝ වලට addict වෙලා ඉන්නෙ ආඅ.... 😂😂❤❤❤

  • @dinasour314
    @dinasour31410 ай бұрын

    🔥❤️

  • @kaiyasjourney
    @kaiyasjourney10 ай бұрын

    KZread එක ගැන කියපු එක නම් සිරා 😂 ❤

  • @Hiruni72
    @Hiruni7210 ай бұрын

    E club එක එකක් තව එකක් තීනවා Equest කියලා මේ දෙකේ ඉන්න උන් තමයි ඔය Tiktok එකේ රගන්නේ පරිස්සමෙන්... 😂

  • @marksalaman1250

    @marksalaman1250

    10 ай бұрын

    ado equest eka karana eka simplebooks channel ekatath awilla pampori gahuwa neda 😅

  • @Hiruni72

    @Hiruni72

    10 ай бұрын

    @@marksalaman1250 ow ow 😂

  • @subashm774
    @subashm77410 ай бұрын

    Aner deiyane man meka hitha hitha hitpu topic ekk 😀

  • @cnc5447
    @cnc544710 ай бұрын

    ඇත්ත මමත් 60000/= ක් පුජා කරා cclub එකට.මේ මිනිස්සු දේශද්‍රොහින් මේයාල වගේ ආකල්ප වලින් පිරිනු මිනිස්සු ඉන්න රටක් මේක. මිනිස්සු මාරගෙන මුදල් හොයනවා.

  • @jokesinsls
    @jokesinsls10 ай бұрын

    ධම්මික පෙරේරා කියන්නෙත් හොරෙක් තමයි😂, (DP Education) ඕව නිකං කරන්නෙ ඌට ජනාධිපති හීනයක් තියෙන නිසා නෙ, අපිට ආදරේට නෙවේ, 😁

  • @dhanuhewa1050
    @dhanuhewa105010 ай бұрын

    Cupiri 👍

  • @chirathmadhawa4756
    @chirathmadhawa47567 ай бұрын

  • @Shenulk
    @Shenulk10 ай бұрын

    සල්ලි හොයන්න තියෙන අමාරුව දන්නේ නැති මිනිස්සු තමා ඕවට අහුවෙන්නේ, 💯

  • @Stellar_Lk
    @Stellar_Lk10 ай бұрын

    Chanuxge YT course eka 😁

  • @asadilshan
    @asadilshan10 ай бұрын

    අර කැලේ මැද්දේ වලවල් හාරන video වලින් පස්සේ skip නොකර බලන එකම channel එක.

  • @user-vj8tj7hy4o
    @user-vj8tj7hy4o8 ай бұрын

    Suprh

  • @Inside25
    @Inside2510 ай бұрын

    Chanox ගේ youtube course එකටත් hint එකක් හීනියට.. 😂

  • @shklasith
    @shklasith10 ай бұрын

    Free Courses ගැන වීඩියෝ එකක් කරමු නේ ❤

  • @10kchallenge_0videos_1month
    @10kchallenge_0videos_1month10 ай бұрын

    Course ගැන කියාපු එක සම්පූර්ණයෙන්ම ඇත්ත. තනිකරම eclub එක කරන්නේ මේක. cco කියලා සෙට් එකක් අරන් brain wash කරනවා ආයේ ලෙසටම. අත්දැකීමෙන් කියන්නේ. තනිකරම පිරමීඩයක්.

  • @ChadK92

    @ChadK92

    10 ай бұрын

    E walin patan ganna okkoma ekai. Ara 5000 kola meseta wisi karana equest ekath echchara thama melo rahak na hena game karayo set ekak inne lokkage idanma 😂

  • @user-lh1ko6jy2v

    @user-lh1ko6jy2v

    10 ай бұрын

    මාත් අහුවුනා😅😅...

  • @ChadK92

    @ChadK92

    10 ай бұрын

    @@user-lh1ko6jy2v 😂😂 පුදුම ගංකබරයෝ සෙට් එකක් තමා අහින්සක කොල්ලෝ කෙල්ලෝ රවට්ටලා සල්ලි ගරාගන්නව. ඩ්‍රොප්ශිපිං විනාසම කලා. පස්සේ ක්‍රිප්ටෝ හෑවා. දැං forex හාන්න යන්නේ

  • @dahamadikari3500
    @dahamadikari350010 ай бұрын

    😍❤

  • @kaluwizlk
    @kaluwizlk10 ай бұрын

    habai mehamai

  • @TechWithWicky

    @TechWithWicky

    10 ай бұрын

    හ්ම්ම් 😌

  • @gamingwithshanff6914
    @gamingwithshanff69149 ай бұрын

    language/ict free courses gana video ekkk genna ayye❤️‍🔥

  • @Rishitha405
    @Rishitha40510 ай бұрын

    100% True Math Rs 30000 gevela course ekak kera. antimata salli aperade kiyala hituna. antimata mn trading igena ghaththe loss vela lose velama trading kiyanne mokadda kiyela terum ghaththa.danui trading igenaaghathe. youtube eke ona taram free igena ghanna puluvan.

  • @nimeshkaravilagala5574
    @nimeshkaravilagala55749 ай бұрын

    Aiyye free course gena video ekak karanna ❤❤

  • @NipulAkalanka-jp4hp
    @NipulAkalanka-jp4hp10 ай бұрын

    සුපිරි video එක් broo හැබැයි කංචනා අනුරාදී ෆෑන් කෙනෙක් වගේ 😂😂

  • @jan_deno8175
    @jan_deno81758 ай бұрын

    There are a lot of accredited free and 'pay for verification' (pay only when you need a certificate) programs on the web. Can easily self-learn topics such as programing, graphics, animation, 3D modelling and rendering, CAD, BIM; etc. and some may be able to do free lancing work based on these. Important thing is to start learning these things early, @ grade 8, 9 so that by the time you do A Level you know what you are good at. A big problem in Sri Lanka is that lot of youth do not have any idea of what to do by the time they leave school (do A/L). Even if they enter a university that is also for a subject they do not like much, but any way have selected just for uni application.

Келесі