අපිට ලංකාවට ගෙදර ඉඳන් ඩොලර් ගේන්න පුලුවන් online ක්‍රම

Ойындар

how to earn dollars by working from home.
1. doing surveys: bit.ly/xsurveys
2. cryptocurrency
3. youtube
4. websites
5. Adsense
6. NFTs
7. Fiverr, freelancer, Upwork
8. Facebook pages
9. dropshipping
10. trading
11. airdrops
12. twitch
13. android apps, games development
14. graphic designs
🥨 my airdrops : t.me/AirDropsByDilshanAbey
✔️ My VLOGS Channel: / daysofdilshan
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com | GG.lk
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dilshanabey
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : dilshanabey
hosted by Dilshan Abeygunawardana

Пікірлер: 471

  • @memevideocom_
    @memevideocom_2 жыл бұрын

    1. doing surveys - 6:04 2. cryptocurrency - 7:52 3. youtube /Adsense - 17:22 4. websites /Adsense - 29:03 5. Fiverr, freelancer, Upwork - 30:55 6. NFTs - 32:44 7. Facebook pages - 34:57 8. Dropshipping - 36:27 9. trading - 37:37 10. airdrops - 38:32 11. android apps, games development - 39:29 තව ගොඩක් ඒවා තියනවා 😑

  • @popconetime

    @popconetime

    2 жыл бұрын

    ❤️💪

  • @myHubLK

    @myHubLK

    2 жыл бұрын

    much love bro !

  • @EpsKoreanClass

    @EpsKoreanClass

    Жыл бұрын

    Supiri❤️

  • @GunasenaMaharaba

    @GunasenaMaharaba

    16 күн бұрын

    ❤❤❤ thanks

  • @sadaruwanthilina1961
    @sadaruwanthilina19612 жыл бұрын

    තමන් research කරලා හොයගත්ත දැනුමෙන් හොරෙන් ගොඩ යන කට්ටිය අතරෙ නික්ම් කියලා දිලා අපිව ගොඩදන්න දගලනවට ඔයට ගොඩක් පින් 💙

  • @hanixbro5882

    @hanixbro5882

    2 жыл бұрын

    ,

  • @hanixbro5882

    @hanixbro5882

    2 жыл бұрын

    In

  • @ChannelEleven204

    @ChannelEleven204

    2 жыл бұрын

    Ekanam Atha..

  • @mudithachamod8588

    @mudithachamod8588

    2 жыл бұрын

    මල්ලි ඔයා කියන දේවල් පැහැදිලි නෑනෙ

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe2 жыл бұрын

    ඉස්සර මම dilshanගෙ videos බලන්නෑ මොකද topic එකට වඩා වල්පල් කියවනව කියලා, පස්සෙ තේරුනා මේ කියවන වල්පල් වලින් topic එකට වඩා ගන්න දේ තියනව කියල. Good job keep it up 👍👍

  • @Sandeep_Chirantha

    @Sandeep_Chirantha

    2 жыл бұрын

    Aniwarenma

  • @AMITH-hl3pz

    @AMITH-hl3pz

    2 жыл бұрын

    මට මුලින්ම තේරුනා වල්පල් තමා වැදගත් වෙන්නෙ කියල🙂

  • @rishithaperera3519

    @rishithaperera3519

    2 жыл бұрын

    සිරා කතාව

  • @twinbros.1651

    @twinbros.1651

    2 жыл бұрын

    👍

  • @hasitha2010

    @hasitha2010

    2 жыл бұрын

    සිරාවටම

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka2 жыл бұрын

    මොලයක් තියන, ගොඩ යන්න බලන් ඉන්න කවුරුත් ඔයාට බනින්නේ නැහැ දිල්ෂාන් මල්ලි. මිනිස්සු වැටෙන්න ඕනේ උපරිම වැටිලා ඉන්න වෙලාවෙත් බලාපොරොත්තුවක පුංචි ආලෝකයක් හරි දෙන්න ඔයා ගොඩක් මහන්සි වෙනවා කියලා අපි දන්නවා. මේ වෙලාවේ ඒක ගොඩක් වටිනා දෙයක්. ඒ නිසා මේ දේවල් ඉදිරියටත් කර ගෙන යන්න. ගොඩක් ස්තුතියි. ජය!

  • @myHubLK
    @myHubLK2 жыл бұрын

    🥨 my airdrops : t.me/AirDropsByDilshanAbey ✔ My VLOGS Channel: kzread.info 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com | GG.lk 📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey 🎤 podcast එක : anchor.fm/dilshanabey ❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com 🔥 FB : fb.com/dilshanabey

  • @chethanakalpa4661
    @chethanakalpa46612 жыл бұрын

    ❤වෙන්න ඕන දෙයක්.. ඒ අතරේ මට හිතුනදේ ලියලා දාන්න හිතුනා. හම්බකරන්න දේ හරි විදියට රටේ මූල්‍ය පද්ධතියට එකතු නොකර පොඩි ලාබෙකට මාරු කරන එකෙන් වෙන අවාසිය අර ලාබෙට පට්ට වැඩී කියලා හුගක් අයට තේරෙන්නෙ නෑ. අපේ සල්ලි නං අපි වියදං කරාම මොකද කියන එක තමයි ගොඩක් අයගේ තර්කේ, ඒ උනාට සමහර වෙලාවට එයාලා ඒ ගාන හොයන්න මුලින් වියදං කරේ ලංකාවේ රුපියල් වෙන්න පුලුවං , ඒ නැතත් ඒ විදියට බහුතරයක් හිතන්න ගත්තොත් සමහර වෙලාවට ලංකාවට එන්න තීන අන්තිම සල්ලි ටික වෙන්න පුලුවං. JuST think. හරියට හම්බුකරා වගේම හරියට ලංකාවට ගෙනල්ලා..හරියට වියදං කරොත්.. කාටත් හොදයි කවුරුත් සතුටින්.

  • @creedlkofficial
    @creedlkofficial2 жыл бұрын

    ඉතාමත් පැහැදිලිව වටින දේවල් අපිට කියල දීම සම්බන්ධයෙන් ගොඩක් ස්තුතියි! ඔබට....🙏

  • @ravinduarosha7407
    @ravinduarosha74072 жыл бұрын

    ගොඩක් වැදගත් වෙයි ඩිලා අයියා මෙ වීඩියො එක ❤✨️

  • @shanakap077
    @shanakap0772 жыл бұрын

    අපි ගැන හිතන එකම "youtuber" ❤️❤️❤️

  • @akiladasanayaka1298
    @akiladasanayaka12982 жыл бұрын

    මං ආස චරිතයක් ඔයා.. Thanks කොල්ලො ගොඩ දාන්න ට්‍රයි කරන එකට❤

  • @djmigara9666
    @djmigara96662 жыл бұрын

    Thanks for advices us bro.... well done. Much love

  • @ranidugayantha5382
    @ranidugayantha53822 жыл бұрын

    Thanx අයියේ මමත් lap ර්ක හදාගත්තම ඔක්කොම try කරලා බලනවා ❤️‍🔥

  • @gayankolitha6618
    @gayankolitha66182 жыл бұрын

    සුපිරි සහෝ ❤️👍

  • @chamathdilanka9058
    @chamathdilanka90582 жыл бұрын

    මේ vedio එක පට්ට වටිනව ඩිලා අයියේ 😍

  • @Kidsplace09
    @Kidsplace092 жыл бұрын

    වටිනවා ❤️

  • @madujith6040
    @madujith60402 жыл бұрын

    Thanks for your Inspiration Dilshan Ayye !❤️🔥

  • @dinushalakmal5628
    @dinushalakmal56282 ай бұрын

    තමන් research කරලා හොයගත්ත දැනුමෙන් හොරෙන් ගොඩ යන කට්ටිය අතරෙ නික්ම් කියලා දිලා අපිව ගොඩදන්න දගලනවට ඔයට ගොඩක් පින්

  • @dumindabandara9548
    @dumindabandara95482 жыл бұрын

    මරේ මරු මේවගේ වීඩියෝස් දිලා ආදරෙයි බොක්ක

  • @kennyD98
    @kennyD982 жыл бұрын

    Great work aiye ❤️

  • @digitalsolutionsfree5102
    @digitalsolutionsfree51022 жыл бұрын

    Supiri wadakaarayek. Hithena widihata Real Genuine porak! Me wage ayai economic policy hadaddi involve karaganna one..

  • @Mahesh_Ranathunga
    @Mahesh_Ranathunga2 жыл бұрын

    Godak watina video ekak. Thanks dilshan aiye❤

  • @anjulasewmini6747
    @anjulasewmini67472 жыл бұрын

    ඇත්තටම ඔයා කිව්වා වගේ සක්විති රණසිංහ සර්ගෙ English Diploma එක ගොඩක් හොදයි.අත්දැකීමෙන් කියන්නේ. අවුරුද්දටම රු.5000. කැමති කෙනෙක් යන්න..

  • @TrendyYTSL
    @TrendyYTSL2 жыл бұрын

    බොහොම ස්තුති

  • @BeautyDecos888
    @BeautyDecos8882 жыл бұрын

    Superb❤💪great work...👀

  • @Chanaboy_1
    @Chanaboy_12 жыл бұрын

    වටිනව 👑❤️🗣️

  • @sandaruwanpriyadarshana3553
    @sandaruwanpriyadarshana3553 Жыл бұрын

    සුපිරි අයිය...ජය වේව...

  • @kithsarachanuka1769
    @kithsarachanuka17692 жыл бұрын

    සුපිරි ❤️❤️❤️❤️

  • @sahanlahiru2268
    @sahanlahiru22682 жыл бұрын

    thank you dishan brother..

  • @Tharuplays
    @Tharuplays2 жыл бұрын

    සුපිරි වීඩියෝ එකක් 💙

  • @lahirudarshana.007
    @lahirudarshana.0072 жыл бұрын

    Thank you brother👌👌

  • @asankadesilva8183
    @asankadesilva81832 жыл бұрын

    🙏👌👌👌ස්තුති ඔබට... අර කිව්ව Dialog එක තියන්නේ Troy movie එකේ...

  • @darkmellowyt2129
    @darkmellowyt21292 жыл бұрын

    රට කොහොම හරි ගොඩ ගමු අයියේ ❤️❤️‍🔥

  • @a.g.ranviduanupa4254
    @a.g.ranviduanupa42542 жыл бұрын

    Thank you brother 😊💞

  • @milhanahamed
    @milhanahamed2 жыл бұрын

    supiri ayyah full baluva gamak gahaganna puluvan tnx lot 😍

  • @JAY-yb3gl
    @JAY-yb3gl2 жыл бұрын

    අයියෙ dropshipping ලංකාවෙ බහුතරයක්ම බොරු කාරයො ඉන්නෙ කෝස් කරනව කියලා.හැබැයි මොන තැනෙන් කලත් තමාගෙ අත්දැකීම් එක්කයි කැප වෙන තරමටයි ඇත්තටම සාර්ථක වෙන්න පුලුවන්.මොකද මේ දේ දැනට මම සාර්ථකව කරන් යන හින්ද දන්නවා.කොහොම උනත් වීඩියෝ එක වටිනවා.දන්න නොදන්න දේවල් දැනගත්තා.vlog එකකුත් දෙන්න ඉක්මනට ආයෙ

  • @JAY-yb3gl

    @JAY-yb3gl

    2 жыл бұрын

    @All in one ඒක ලොකු වගකීමක් බ්‍රෝ.පොඩි තැනක් ඇති වරදින්න.

  • @bawanthafernando5964

    @bawanthafernando5964

    2 жыл бұрын

    ❤❤❤

  • @ashennaveen7149

    @ashennaveen7149

    Жыл бұрын

    😁😁😁😁

  • @nimekapahan2708
    @nimekapahan27082 жыл бұрын

    ජයවේවා අයියේ

  • @chamikaeshan8101
    @chamikaeshan81012 жыл бұрын

    get well soon bro. hamadama ohoma note ekak hadan enna points widihata.

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige2 жыл бұрын

    Great Work

  • @memevideocom_
    @memevideocom_2 жыл бұрын

    Thanks video ekata 👑

  • @PoornaDineth
    @PoornaDineth2 жыл бұрын

    Big fan Aiya ♥️

  • @ravinduabeygunasekara833
    @ravinduabeygunasekara8332 жыл бұрын

    Great video brother! What is the camera you use?

  • @TechStackIn
    @TechStackIn2 жыл бұрын

    So inspired brother.... please post similar videos

  • @dushanmadusankathisera8022
    @dushanmadusankathisera80222 жыл бұрын

    නියමයි අයියෙ 🤗💪💓

  • @ffmrsuddayt2802
    @ffmrsuddayt28022 жыл бұрын

    සුපිරි අයියේ

  • @VVI_SL
    @VVI_SL2 жыл бұрын

    Patta watinawa video eka 🔥❣️❣️❣️👍👍

  • @punnakkukitiya
    @punnakkukitiya2 жыл бұрын

    adarei kollo

  • @ruwansmadusanka7832
    @ruwansmadusanka78322 жыл бұрын

    thanks brother hoyana gaman hitiye

  • @lahiru-madushan
    @lahiru-madushan2 жыл бұрын

    සුපිරි ඩිලා ❤️💯

  • @express6468
    @express64682 жыл бұрын

    Crypto වල සල්ලි හම්බ කරන්න බෑ කියලා එකක් නෑ. අවබෝදයක් නැති අය තමා එහෙම කියන්නේ. Technical analysis හොඳට දන්නවා නම් crypto වලින් ගොඩ යන්න පුලුවන්. ඒ වගේම නොදැන කරලා කෙලවගන්නත් පුලුවන්. DCA කරනවා නම් crypto සාර්තකයි ගොඩක්. ඒවගේම ripple, ADA හැමදාම හඳටම යන්නේ නෑ. Bitcoin එක්ක තමා මේ හැම කොයින් එකක්ම move වෙන්නේ. Altcoin season එකක් ඉවර උනාම කොහොමත් ආයේ ඩම්ප් වෙනවා තමා. ඒක සාමන්‍ය දෙයක්. Bull market එකක් එක්කම bear market එකකුත් තියනවා. ඒක අවබෝද කරගෙන trade කරන්න ඕනේ. අනිත් එක තමා market manupilation වලට අහු නොවී ඉන්න අපි දැනගන්න ඕනේ.

  • @nisalsupun5947

    @nisalsupun5947

    2 жыл бұрын

    TA හැමවෙලේම හරියන්නෙ නෑ කියලා කියන්නෙ. බෑ කියලම නෙවේ.

  • @AlwaysOOOps

    @AlwaysOOOps

    2 жыл бұрын

    eka sira habai samaharu economics, ,blockchain technology, investment, future AI 10:23 , investment stretagy ,how global business work, wage foundation path ek daganne nathuwa oya cryptoma allan walalena unui, course karayoi thamai epa wenne.😅 anika Technical Analysis karana eka thiranaya wenneth mama oya udin kiyapuwa ekkai (Thawath boho de thibe). dilshan bro kiyapu eketh waradi na mokada youtube video balan rallata , V akuru W akuru , iri kaali gahuwata wadak na🙃(eka nikan theory danne nathuwa ganan hadanawa wage kata padamen) 👆

  • @slaccounting-kalumwaduge5626

    @slaccounting-kalumwaduge5626

    2 жыл бұрын

    ප්‍රශ්නෙ රුපියල් දීලා $ ගන්න එක.. usdt කරත් රුපියල් බාල්දූ වීමක් වෙනවා. ඒකයි අදහස් කරන්නෙ 😊

  • @express6468

    @express6468

    2 жыл бұрын

    @@slaccounting-kalumwaduge5626 ඒක හරි.. ඒත් හොඳට ඔලුවෙන් හිතුවොත් තේරෙන එකක් තියනවා. ඒ තමා අපි දැන් usdt buy කරන්නේ p2p හරහා. එතකොට අපි රුපියල් ගෙවන්නේ ලංකාවේ කෙනෙක්ටම තමා. Buy කරත් sell කරත් වෙන්නේ ඒකයි. අපේ usdt තියෙන්නේ අපේ account එකේ උනත් ඇත්තටම තියෙන්නේ binance exchange එකේ wallat වල. ඇත්තටම කිව්වොත් අපි කොච්චර ඩොලර් හෙව්වත් crypto වලින් ඒ එකක් වත් විදේශ විනිමය විදියට රට ඇතුලට එන්නේ නෑ. මොකද නිත්‍යානු කූලව බැංකුවක් හරහා එන්නේ නැති නිසා.. එකම රෝල තමා p2p හරහා වෙන්නේ. රුපියල්ම තමා කැරකෙන්නේ රට ඇතුලේ ඔච්චරයි. 2018 ට කලින් නම් බැංකු හරහා ආවා රට ඇතුලට ඩොලර්. එතකොට නම් රුපියල් එලියට ගියා.

  • @SahanWeerasinghe

    @SahanWeerasinghe

    2 жыл бұрын

    Manipulation තමයි වැඩිපුරම තියෙන්නෙ, ඒක luck එකත් එක්ක තමයි යන්නේ, ඒවගේ සෙට් උනාම full scenario එකම fail කියල හිතන එක තමයි අපේ සිරිත. ඒකයි ඒ

  • @YCH_Design
    @YCH_Design2 жыл бұрын

    Thankz aiyeee ❤️❤️❤️❤️

  • @A.LPH.A
    @A.LPH.A Жыл бұрын

    💙📍💜අැත්තටම සුපිරිම පොරක් දිල්ෂාන් අයියා කියන්නෙ.🤑දෙපාරක් තුන්පාරක් වීඩියෝ එක බැලුව😂🍟👌ජය වේවා‼️

  • @anushka1o1
    @anushka1o12 жыл бұрын

    Thank you bro!!

  • @flixmovie-g3k
    @flixmovie-g3k2 жыл бұрын

    Thank You. Good Luck ❤️

  • @madhurabandara3360
    @madhurabandara33602 жыл бұрын

    බලනව අයියේ ❤❤❤

  • @dinukalakmal1830
    @dinukalakmal18302 жыл бұрын

    Thank you aiye!

  • @STRANGE.CREATION
    @STRANGE.CREATION2 жыл бұрын

    කාලිගෙ intaviw eken me channel eka set une.සුපිරි අදහස් ටිකක්

  • @methsara__pathiraja5897
    @methsara__pathiraja58972 жыл бұрын

    Vlog එක බල බල හිටියෙ 🙂❤️ much love 😘

  • @isharadulanjla1137
    @isharadulanjla11372 жыл бұрын

    Supiri Dilsan Ayya thanks

  • @PPH631
    @PPH6312 жыл бұрын

    Thanks for sharing ...

  • @PasanJayathilaka
    @PasanJayathilaka2 жыл бұрын

    This is really good machan! keep it up! can you do indetail video of each by creating videos for each segement. how to start! step by step so our fellow sri lankans will follow the same!

  • @bcreations8098
    @bcreations8098 Жыл бұрын

    thanks aiya super🥰godak dewal eganagaththa🥰🥰🤩

  • @slasmr3696
    @slasmr3696 Жыл бұрын

    Thnks Ayyh ♥️

  • @abilashdiwyanjana2040
    @abilashdiwyanjana20402 жыл бұрын

    Supiri mekan watinawa

  • @deathstreamers1272
    @deathstreamers12722 жыл бұрын

    adarei aiya

  • @msmsks140
    @msmsks1402 жыл бұрын

    Thanks alot...🙏🙏👍👍..

  • @tharakawishwadissanayaka8423
    @tharakawishwadissanayaka84232 жыл бұрын

    Oy hrii dilshan aiyee dropshiping wlaa mta mul kale sahenna order awaa dn naa kalekadii eka nathi wenwaaa. Eka set naa aiyee 🥺❤️

  • @mohamedafshan919
    @mohamedafshan9192 жыл бұрын

    Thank you ayye

  • @bashithaindula2330
    @bashithaindula23302 жыл бұрын

    Much love dilshan aiyye

  • @rasikasandaruwan822
    @rasikasandaruwan8222 жыл бұрын

    වීඩියෝ එක පට්ට. ඔලුවේ කැක්කුම හැදිලා තියෙන්නේ ඔයා වතුර අඩුවෙන් බොන්නේ ඒකයි සීන් එක.

  • @anjanasithum6812
    @anjanasithum68122 жыл бұрын

    ආදරෙයි ඈ

  • @digitalsolutionsfree5102
    @digitalsolutionsfree51022 жыл бұрын

    Ratata Dollars genallath minissungen banum ahapu charithayak. Thawamath me rata goda daanna maara try ekak denawa. I appreciate your patience bro! Keep it up!

  • @barneycasting8331
    @barneycasting83312 жыл бұрын

    දවස් 2කක් ඇතුලත ETH $100ක අරගෙන $6 profit ගත්තා.

  • @cybersika
    @cybersika2 жыл бұрын

    In the time we need❤️Thank u Dila as always🔥

  • @sandundilshan1789
    @sandundilshan17892 жыл бұрын

    සුපිරි සහෝ

  • @rukmidilrukshi3977
    @rukmidilrukshi39772 жыл бұрын

    I watched full video.i need to earn dollars but no idea how to do it. But got more direction from your video.thank you very much ❤

  • @_C.H.O.D.Y.A_
    @_C.H.O.D.Y.A_2 жыл бұрын

    Good job brother 😊👍

  • @ddnawod7726
    @ddnawod77262 жыл бұрын

    Thank you brother 😍😍

  • @DreamXme
    @DreamXme2 жыл бұрын

    Android Apps වලට Ads දැම්මාම ඒවා ටික දවසක් ගියාම Admob එකෙන් ads limit වෙනවානේ ... එහෙම වෙන්නෙ ඇයි කියලා දන්න කවුරු හරි ඉන්නවා නම් කියලා දෙන්න 👌

  • @thilatech6105
    @thilatech61052 жыл бұрын

    වටිනෝ🔥

  • @tutuboysl8642
    @tutuboysl86422 жыл бұрын

    Supiri bro❤️❤️❤️❤️

  • @surangasampath4421
    @surangasampath4421 Жыл бұрын

    අයිය ඔයා ඔයාගෙ විදිහට හැමදේම උපරිමයෙන් කියල දෙන්න උත්සහකරනව...පුලුවන්නන් යූටියුබ් ශෝට් ෆ්‍රීස් වෙන්නෙ ඇයි කියල වීඩියෝවක් කරන්න පුලුවන්ද....ඒ ගැන සිංහල එක වීඩියෝවක්වත් මට හොයාගන්න බැරිවුනා...මං හිතනව ඒක අලුත් යූටියුබස්ලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල❤️

  • @pradeepgunawardhana7303
    @pradeepgunawardhana73032 жыл бұрын

    Thaamath ayyage video balanw....Never get enough...❤❤

  • @kavishkadananjaya3128
    @kavishkadananjaya31282 жыл бұрын

    සක්විති සර්ගේ clz එකේ මම ඉන්නවා තමත් එයා කරනවා අද clz එකක් පටන් ගන්නවා. 5000යි මාසේටම හැබැයි. අද ඉදන් වැඩි කරන කාතාවක් කිව්වා. 🤔 (මේ කාලේ නිසා) ඔනේ කට්ටිය join වෙන්න.

  • @EverythingBeautiful-sf2di

    @EverythingBeautiful-sf2di

    2 жыл бұрын

    Kohomada join wenne

  • @kavishkadananjaya3128

    @kavishkadananjaya3128

    2 жыл бұрын

    සර්ගේ youtube එකෙව් පාඩම් කරනවා හැමදාම live එකෙන් join වෙන්න පුලුවන්

  • @EverythingBeautiful-sf2di

    @EverythingBeautiful-sf2di

    2 жыл бұрын

    Thank you so much

  • @DARK_WHITE..
    @DARK_WHITE..2 жыл бұрын

    nice contain bro

  • @kumanjanawijesinghe3834
    @kumanjanawijesinghe38342 жыл бұрын

    thank you aiya

  • @GayanDSirisena
    @GayanDSirisena2 жыл бұрын

    Thanks brother

  • @KRGAME1212
    @KRGAME12122 жыл бұрын

    Tnq mcn

  • @ZENASriLanka
    @ZENASriLanka2 жыл бұрын

    Thanks Bro 😎

  • @nirasl4321
    @nirasl43212 жыл бұрын

    Thanks dilshan aiye.. 😎❤️🌸

  • @raveelk
    @raveelk2 жыл бұрын

    really appriciate

  • @dulajkamalgoda5560
    @dulajkamalgoda55602 жыл бұрын

    ඔයාගෙ අන්තිම පොඩ් එක අහලා ඊයෙ ග්‍රෲප් එකක් හදලා කට්ටිය එකතු කරන් පුළුවන් දේවල් ඔක්කොම ටික කියලා දෙනවා තව යාලුවො සෙට් එකක් එක්ක එකතු වෙලා මම දකින විදිහට පාරට බැහැලා කෑගහගෙන ඉදලම වැඩක් නෑ පුළුවන් විදිහට මේ වගේ දේවල් වලින් ඩොලර් අරන් එන්න ඕනි thank you again for this video 🤘❤️

  • @amindunishan2976

    @amindunishan2976

    2 жыл бұрын

    👍👍👍👍👍

  • @jhonydepp2686

    @jhonydepp2686

    2 жыл бұрын

    අපිටත් එකතු වෙන්න පුලුවන්ද

  • @DushanRangana7
    @DushanRangana72 жыл бұрын

    ⭐Thanks Bro...⭐

  • @thilinachathuranga6867
    @thilinachathuranga68672 жыл бұрын

    බොහොම ස්තූතියි 🙏 🙏🙏🙏

  • @Mr.Pedro.Racoon
    @Mr.Pedro.Racoon2 жыл бұрын

    Hi Dilshan Aiye puluwannam NFT selling tips gena video ekak ONE

  • @ublack8749
    @ublack87492 жыл бұрын

    Bro thanks....

  • @Praniya_Official
    @Praniya_Official2 жыл бұрын

    thanks අයියෙ..👀🤘💖

  • @FLEX110
    @FLEX1102 жыл бұрын

    Patta aiye❤

  • @lifeinuzbakistan5821
    @lifeinuzbakistan58212 жыл бұрын

    2.113 viws eka,,italy inne job ekakuth krnawaa but oyage video blanwa gammata

  • @Lara
    @Lara2 жыл бұрын

  • @widanageperera8826
    @widanageperera88262 жыл бұрын

    මට ලොකු computer දැනුමක් නැ නමුත් යමක් කියලා දුන්නේ ත් කරන්න පුළුවන් දැනට ලංකාවේ නෑ පිට රට ඉන්නේ ඩොලර් වලින් වැටුප් ලබන්නේ එ නිසා මම කැමතියි මෙ වගේ online දේවල් කරන්න තව ඩොලර් ටිකක් හොයන් ලංකාවට . මුල ඉදන් කියලා දෙන්න පුළුවන් ද

Келесі