MTFE ඩොරල් පොපිට් සහ Hydrogen car ද හොඳ electric car ද?

#mtfe #mtfesl #hydrogencars #tesla #mirai

Пікірлер: 479

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana Жыл бұрын

    ඕව් මට පේනවා සෙනසුරාදා ඉරිද විතරක් නෙවෙයි.... සතියේ දිනවලත් පොපිට් නැතිවෙන සීන් එකක් යන්නේ 🤣🤣🤣🤣..... Hat's off brother... For your valuable time that spend on this video...❤️❤️🥰🥰💯💯💯💯💯 Finally ad-free KZread is available in Sri Lanka....🥰🥰🥰 🎉🎉🎉🎉

  • @CSKGame.-mw9cm
    @CSKGame.-mw9cm Жыл бұрын

    H+ යනු පරමානුවක් නොවේ පරමානුක න්‍යෂ්ටියකි. ( ප්‍රෝටෝනයකි )

  • @laka6241
    @laka6241 Жыл бұрын

    මචං ඌව පලාතෙ ලු පිරමීඩ වලට අහු වෙන උං වැඩී. හේතුව ලංකාවෙ දුප්පත්ම සහ සාක්ශරතාවෙ අඩුම පලාත්. ඕක උංගෙ පැතිවලටම වලට ගිහිං දැනුවත් කරන වැඩපිලිවෙලක් පටං ගනිං පුලුවන් නං. මොකද මේකෙං දැනුවත් වෙන්නෙ නාගරික සෙට් එක විතරයි. ගං බයියො හැමදාම වලේ. මේකෙං දැනුවත්ම හෝ නොදැනුවත්ම වෙන්නෙ මෙහෙ ආර්තිකේට පට්ට හෙනයක් ❤️‍🔥

  • @udithanikeshala5452

    @udithanikeshala5452

    Жыл бұрын

    ​@@avishkasupun1835උබ පට්ටෙටම ටිපර් වෙලානේ😅.අනික් උන්ටත් ආතල් reply දාල තියෙන්නෙ😂

  • @Short_with_me11

    @Short_with_me11

    Жыл бұрын

    ​@@avishkasupun1835උපාසක බලලෙක් නෙවෙයි බන් උබත් mtfe කාරයෙක්ද උගේ කතාව හරි එහෙම දැනුවත් කරන්න ඔනී තමා

  • @Paintingcreativethoughts
    @Paintingcreativethoughts Жыл бұрын

    Thank you very much for your great advice ❤

  • @hrrmendis
    @hrrmendis Жыл бұрын

    Good explanation....Can you give your insights about Genesis Business School project ? Thanks

  • @nilankabandara4684
    @nilankabandara4684 Жыл бұрын

    කොල්ලා කියන දේ කෙලින්ම කිය්නව ඔහොම්ම කරන යන් මචන් . A good work bro keep it up mchn .

  • @shamikalakshan9171
    @shamikalakshan9171 Жыл бұрын

    ඩොරල් වලින් පොපිට් ගන්න අය 😂😂.අදත් වීඩියෝ එක සුපිරියක් විකී අයියේ.Daily දාමු වීඩියෝ එකක් කොහොම හරි.ජය වේවා ❤

  • @TechWithWicky

    @TechWithWicky

    Жыл бұрын

    බලමු ඉස්සරහට පුලුවන් තරම් try කරනවා ❤️

  • @smlanka4u

    @smlanka4u

    Жыл бұрын

    English nodanna lamayekta vihilu karana manda buddhikayo lankaawe godak innawa. MTFE ganath mun hariyata danne naha.

  • @miyurumadhubashana5720

    @miyurumadhubashana5720

    Жыл бұрын

    ​@@smlanka4u😂

  • @madurangasandaruwan2525
    @madurangasandaruwan2525 Жыл бұрын

    audio quality eka tawa tikak improve unanm hodai😊 content ekanm patta ❤❤❤

  • @Ranuwa02
    @Ranuwa02 Жыл бұрын

    Prashnayak Ethakota ad free wunama KZread premium wala channel eke kenata hadena adsense hadenne nadda ?

  • @sandunnilantha
    @sandunnilantha Жыл бұрын

    අපෙත් හිටිය රට හරකෙක් මිනිහට එන කෝල් තොගෙ බුදුඅම්මො ජනාදිපතිටත් නෑ එච්චර කෝල් .මිනිහ තමයි account හදල කරල සල්ලි දාල දෙන කෙනා අනිත් කට්ටියට. හම්බන්තොට පැත්තෙ කොල්ලෙක් ඉස්කෝලෙ කාලෙ හොදට ලකුනු එහෙමත් තියෙනවා.😂😂😂 පොරව සෙට් උනෙ හයර් එකක් යන්න කෙනෙක් හොය හොය ඉද්දි අපෙ පුංචිගෙ යාලුවෙක් නිසා පොරට වලෙ වැටෙන්න දෙන්නත් බෑ. පොරත් කිවුවෙ සුවහසක් ගොන් රැල කියන කතාවම තමා උබත් ඉරිසියාවද යකො කියල.මොකද මන් සාක්ශි එක්ක කතා කරෙ ස්කෑම් ගැන.ඒත් පිලිගත්තෙ නෑ , හොදින් කිවුවට පිලිගන්නෙ නෑනෙ ඉතිං ලොස් වෙනකන්ම හිටියා 😂😂😂😂😂😂😂😂 පස්සෙ පොරගෙ සල්ලි බරගානක් නැති උනා එක රැයෙන් .එහෙ නැති වෙද්දි මන් මෙහෙ deriv ,binance wage ඒවගෙ trade කරල සල්ලි හොයන කිසි ගානක් නැතුව😂😂😂 අන්තිමට පොරට තේරුනා මන් කිවුව දේ මොකක්ද කියල.අදුරන එකෙක්ව ඩ්‍රයිවර් උනත් සල්ලි නැති කරන් අමාරුවෙ වැටෙනවා බලන් ඉන්න බැරිම නිසා කිවුවෙ.එහෙම කියල තේරුන් ගන්නෙ නැත්තන් බන් ලොස් යන්නම දෙන්න ඕන😂😂😂😂😂 එතකොට තමයි තේරෙන්නෙ.😂😂😂😂😂 ඊට පස්සෙ මට කෝල් කරල අහනවා කොහොමද මල්ලි නැති උන සල්ලි ටික trading කරල හරි ගොඩ ගන්නෙ කියල.ඒ සල්ලි රට යන්න තියන් හිටපූවා😂😂😂😂😂 අපිටත් ඉන්න දුන්නෙම නෑ 500,000 දාන්න 2000000 ගානක් හම්බවෙනවා කිවුවා.😂😂😂😂😂 😂😂😂😂😂😂😂😂😂😂 දැන් වැලෙ වැල් නැතුව කරපු මෝඩකන් ගැන හිත හිතා ඉන්නවා😂😂😂😂😂 😅😅😅😅😅 මෙ වීඩියො එකත් යැව්වො එයාට 😂😂😂😂

  • @madhushasankalpa9043
    @madhushasankalpa9043 Жыл бұрын

    MTFE eke salli daala eken hambene doral popit eken KZread premium subscription ekak gattot ????

  • @dishanfernando8848
    @dishanfernando8848 Жыл бұрын

    Wicky meka supiri bro, keep it up❤

  • @k.j.sl.8823
    @k.j.sl.8823 Жыл бұрын

    Umbata keeyak lebunada?eththa piramide karayangen..palayan uttige Putha yanna..manual trading karala Saturday Sunday unath popit ganna puluwan.harako..manual trading danne nethi ayatath me platform eken Doral hoyanna puluwan

  • @shamikaSewmini199
    @shamikaSewmini199 Жыл бұрын

    Congratulations on hitting 30k wikum ayye🎉

  • @lakshansilva4076
    @lakshansilva4076 Жыл бұрын

    empowered consumerism company එක ගැන විස්තර ඔනේ, ඒක පිරමිඩ් ද?

  • @NuwanSampathWorld
    @NuwanSampathWorld Жыл бұрын

    Very good content. පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් මල්ලි. තමන් නොදන්න දෙයක් කියන්න එපා. නොදන්නව කියලවත් කියල අදහස් දෙන්න එපා. වාහන ගැන කියපුවගෙ වැරදි තියෙනව. අනිත් ටික සුපිරි. ජය දිගටම කරගෙන යන්න.

  • @psanjewa4
    @psanjewa4 Жыл бұрын

    මල්ලි මන් ලංකාවේ youtuber ලාට වැඩිය කැමති නැහැ , ඒත් ඔහේට කැමතියි 😊😘

  • @hashan1
    @hashan1 Жыл бұрын

    Digatama vedio danno reach hedeno den😍😍

  • @krishan8645
    @krishan8645 Жыл бұрын

    අපි ඩොරල් වලින් පොපිට් හොයද්දි උඹලට තියන අමාරුව මොකද්ද කියල අහන 🐂 රැල ඇල්බේනියාව කියන රටට පිරමීඩ හන්ද උන විනාසෙ හොයල බලපන්

  • @wageesh_alahakoon
    @wageesh_alahakoon Жыл бұрын

    Doral Currency ekak aluthen market ekata denna yanawada dan ne 😬

  • @user-py3lw4ot9g
    @user-py3lw4ot9g Жыл бұрын

    Beecoin ගැනත් ඕනෙ විස්තර ටිකක් ඒක 2006 නේද පටන් ගෙන තියෙන්නෙ sunbird කියලා company එකකින් ඒක හොඳයිද 🙁ඒක ගැන විස්තර අරගෙන වීඩියෝ එකක්

  • @slwhitemusic
    @slwhitemusic Жыл бұрын

    දැන් ලියපියව් හරියට #mtfesirlanka 😂 ගැම්මක් විකියා❤❤

  • @saszdailylife1208
    @saszdailylife1208 Жыл бұрын

    අයියෙ hydrogen fuel cell ekatawada aluth hydrogen combustion engine eka ita wada hoda weyi

  • @Relaxworld2023
    @Relaxworld2023 Жыл бұрын

    30k gahala neee congratulations ❤❤

  • @sjanagan
    @sjanagan Жыл бұрын

    Ela ela machan genuine talk❤️

  • @boomers6595
    @boomers6595 Жыл бұрын

    contrast ek hodatama wadi poddk fix krnna flasher ek power wadi

  • @hasankapiyumal
    @hasankapiyumal Жыл бұрын

    Keep it up ayya❤

  • @sgeeth
    @sgeeth Жыл бұрын

    පොපිට් රසයෙන් පිබිදෙන ආයේ, ඕන නෑ වෙන දේවල් ආයේ 👍🥰

  • @NOAH_999

    @NOAH_999

    Жыл бұрын

    පොපිට්මයි අපේ සිතබැදි ආලේ

  • @smlanka4u

    @smlanka4u

    Жыл бұрын

    MTFE is a normal company, and is registered in Canada according to the standard regulations.

  • @shantecn

    @shantecn

    Жыл бұрын

    @@smlanka4u

  • @Bro-l3d

    @Bro-l3d

    Жыл бұрын

    ​@@smlanka4uඑල 😂👍

  • @shanilasilva1207

    @shanilasilva1207

    Жыл бұрын

    @@smlanka4uඑල😂

  • @toxic7053
    @toxic7053 Жыл бұрын

    Ado ub kawadda bn roast channel ekak patan gatthe kota left 😂😂🔥 niyama niyama 😂❤

  • @Vihanagarukshan
    @Vihanagarukshan Жыл бұрын

    ඔයාගේ පැහැදිලි කිරිම නිසා මිනිස්සු ගොඩක්ගේ ඇස් ඇරෙන්න ඇති... ❤

  • @user-yb4bc5wg5l

    @user-yb4bc5wg5l

    Жыл бұрын

    MTFE කියන්නේ trading platform එකක් කියල තමයි මේ MTFE ලා කියන්නේ. ඇත්තටම මේක trading platform එකක් නම් ROI එකට අනුව ආය දෙකක් නැ මේක තමයි මේ ලෝකේ එදා මෙදා බිහි උන හොඳම එක. .ca ( Canada 🇨🇦 ) domain එකක් තමයි මෙයාලා අරන් තියෙන්නේ. Australian business එකක් කියලත් කියනවා. හැබැයි කැනඩාවේ වත් ඔස්ට්‍රලියාවේ වත් අනිත් ලෝකේ කිසිම දියුණු රටක වත් මිනිස්සු මේ MTFE කියන සුපිරි platform එක ගැන දැනුවත් නැ. ලංකාවේ මිනිස්සු විතරයි දැනට තනිකරම වගේ MTFE use කරන්නේ. මේ විස්තර අපිට Google trends , Similar web වගේ sites වලට ගිහින් බල ගන්න පුළුවන්. 🏅 Google trends වලට අනුව MTFE වලට ලංකාවෙත් වැඩිපුරම මිනිස්සු එන්නේ ඌව පළාතෙන්. 🏅 මීට කලින් ලංකාවේ අඩුම පරිගණක ශාක්ෂරතාව ( computer literacy) තියන පළාත කියන Credit එක ලැබුනට පස්සේ මෙහෙම එකක් ඌව පළාතට ලැබුනමයි මම හිතන්නේ. මේකේ owners ල ගැන details hide කරලා තියන විදිය , ගෙවන අසාමාන්‍ය ROI එක , referral commissions , market කරන විදිය වගේ හැම දේම සලකලා බැලුවම 100% ක් sure මේක real trading platform එකක් නෙවේ demo trading platform එකක් හදලා කරන Ponzi /pyramid scam එකක් කියලා. MTFE වගේ demo trading platform එකක් හදන ලොකු දෙයක් නෙවේ. code canyon වගේ ගිහින් $ 50 කට 100 කට script එකක් අරන් මේ MFTE වලට වඩා හොඳ එකක් හදා ගන්න පුළුවන්. 🤑 කාට හරි ඊලග MTFE එක හදන්න ඕන නම් දැන්ම Code canyon ගිහින් trading platform කියල search කරලා හොඳ script එකක් බලල අරන් දැන්ම හදලා තියාගන්න. ඊට පස්සේ MTFE කඩා වැටුන දවසක ඌව හරි දකුණු පළාතට හරි ඇවිත් ඒක වැඩක් නැ මේක තමයි සුපිරි එක, ඔයාලටමයි හැදුවේ කියල ආපහු ඔය මිනිස්සුන්ගෙන්ම ගානක් ගලවාගෙන යන්න පුළුවන්. 🤑 Central bank එකෙන් action එකක් ගත්තේ නැත්නම් මේ යන විදියට මේක ලගදීම කඩා වැටෙන එකක් නැ.

  • @vidu2
    @vidu2 Жыл бұрын

    සුපිරියක් සගෝ .ලොකු පිනක් කරගන්නේ scam වලට අහු වෙන්න ඉන්න එකෙක්ව හරි බේරලා.

  • @Vihanga_perera_98
    @Vihanga_perera_98 Жыл бұрын

    Mata hithenne oya pennapu letter eka canva ekin hadapu ekakda koheda🤔🤔,mata oya design eka tikak huruith wage

  • @TechWithWicky

    @TechWithWicky

    Жыл бұрын

    Freepik එකෙන් 😂

  • @dmptravelers
    @dmptravelers11 ай бұрын

    පට්ට මචන්

  • @tudorartsl4047
    @tudorartsl4047 Жыл бұрын

    මට හිතාගන්න බැරි ඇයි ඔයාලා mtfe මේ තරම් විවේචනය කරන්නෙ. කෙනෙකුට තමන් අතේ තියෙන මුදල් තමන් අවශ්‍ය පරිදි වියදම් කිරීමේ නිදහස නැද්ද. නැතිවුනොත් නැතිවෙන්න ඒ අයගෙ සල්ලිනෙ. යූටයුබ් කාරයේ සල්ලි හොයන්න ⁣අද නොකරන දෙයක් නොකියන දෙයක් නෑ. තමන්ගෙ අම්ම තාත්තත් විකුනයි. ඒත් ඒවා ගැන මීක් නෑ.

  • @sachithlakshan3303

    @sachithlakshan3303

    Жыл бұрын

    😂😂😂

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын

    මේක පට්ට දිගටම කරන්න ❤

  • @moja7585
    @moja7585 Жыл бұрын

    Hydrogen Fuel Cell ඒ කියන්නෙ Mirai එකේ Technology එකට වඩා Hydrogen combustion Engine එක ටිකක් practically කියල මන් හිතනව. Toyota GR Yaris එක ගොඩක් දුරට සාර්ථක project එකක් උනා නෙ.මට මතක විදිහට 1.5ltr වලට ආසන්න Inline 3 Engine එකක් ආවෙ. මොකද කොහොම කරත් Electric වාහන වලට අකමැති අය ගොඩාක් ඉන්නව නෙ. අනික Racing වලට යද්දි ඔය අඩුව ගොඩක් දැනෙනව Combustion එන්ජින් නැති උනොත්. මොකද Le mans වගේ ඒවගෙන් වැඩක්ම නැතිවෙයි. H.C එන්ජින් එක්ක ඒ ප්‍ර්ශ්නෙ ගොඩක්ම විසඳෙනව. 2022 අගදි Toyota announcement එකක් කරා Yamaha එක්ක එකතුවෙලා V8 එන්ජින් එකක් හදනව කියල.ඒක මන් හිතනව ගොඩාස් සාර්ථක වෙයි... Petrol වලට සාපේක්ශව Engine Power එක Exhaust sound එක මාරම improvement එකක් තියෙනව. වැදගත්ම දේ Emissions Hydrogen දහනය වෙලා exhaust විදිහට එන්නෙ H2O. මේකෙ තියෙන ප්‍රශ්න විදිහට මමනම් හිතන්නෙ Refilling cost එක සහ අනතුරකදි සිදුවෙන්න පුලුවන් හානිය... Petrol වගේ නෙමෙයිනෙ බෝම්බ ගැහුව වගේ තියෙයි 😂❤

  • @unknown2723

    @unknown2723

    Жыл бұрын

    Hydrogen engine hydrogen bomb vage newey ne . Oke possibility ekath vadi venava , failure ekakin unath venna puluvan . Damage ekath vadi venava .

  • @harsha56717
    @harsha567177 ай бұрын

    Bro.... you can do the screen off play in KZread with any Xiaomi devices...with there's new MiUi 14...I think it will help guys using Xiaomi phones... Dear wiki...just try it and inform others...

  • @Bachchii
    @Bachchii Жыл бұрын

    ඔය පොඩිඑකාගේ සීන් එක MTFE එකේ marketing strategy එකක් වෙන්න බැයිද?😂

  • @chandiramovindu9109
    @chandiramovindu9109 Жыл бұрын

    KZread music dn lankawata support karanwada??

  • @vikumshahara
    @vikumshahara Жыл бұрын

    ❤❤❤

  • @miyuru2877
    @miyuru2877 Жыл бұрын

    තාම ටිපර් තියා බයික් එකක්වත් නෑ. පස්සේ එනවා බලලා යන්න

  • @officialmrcrazy

    @officialmrcrazy

    Жыл бұрын

    😂❤ ඔව් බං තාම නෑ...තව ටිකකින් මෙතන රෙනවා...MTFE ගෑන්ග්...

  • @chamii2002

    @chamii2002

    Жыл бұрын

    පාක් එක පාලුවට ගිහින් 🙂👍

  • @smlanka4u

    @smlanka4u

    Жыл бұрын

    Crypto trading is not a phyramid scheme. And MTFE is a financially regulated trading company.

  • @TechWithWicky

    @TechWithWicky

    Жыл бұрын

    හෙට වගේ තමයි එන්නෙ. එයාලා 11ට බොටා off කරල දොයි දැන් 😂

  • @darkness79902

    @darkness79902

    Жыл бұрын

    😂

  • @dwghihanw
    @dwghihanw Жыл бұрын

    MTFE SL කියල කම්පැණි එකක් තියෙනවද?

  • @Harry55116
    @Harry55116 Жыл бұрын

    Letter writing format godak thiyenava brother.hoadata hoyala balanna

  • @s.t.gayanchathuranga9435
    @s.t.gayanchathuranga9435 Жыл бұрын

    වචන wala adu padu hadagena issarahata me wage anun gena hithana vedio karanna lebewaaaa

  • @ashanmalli5928
    @ashanmalli5928 Жыл бұрын

    උඹලා පට්ට ආදරයක් තියෙන්නෙ අපෙ සල්ලි නැතිවෙයි කියලා. එහෙම හිතනවා නම් උබලා දීපල්ලකො දුප්පත් මිනිස්සුන්ට ගෙයක් හරි හදලා youtube ලා කොච්චර ඉන්නවද එකෙකෙ එහෙම කරන්න පෑලෑන් කරනවාද උඹලා පට්ට ආදරෙයි උඹලා උඹලා බයයිනෙ කිසිම දැනුමක් නැති එව්න් ගොඩ එයි කියලා. උඹලා ඔච්චර හොයන එකෙ දන්නවද බයිනෑන්ස් එකෙත් රෙෆරල් දැන් ඉල්ලනවා කියලා . ඒකට බයිනෑන්ස් එකෙන් විතරක් 200$ක් ගෙවනවා. තව mtfe අවුරුද්ද කට එහා දුවන්වා. උඹලා 2022කෙ ඉදලා ඕය හෑල්ල කිය කියා මාර ගේමක් ගහනවා නැති කරන්න. උඹලා බයයි සාමාන්‍ය එකා ගොඩ එයි කියලා. උඹලා ඒ තරමට ආදරෙයි මිනිස්සුන්ට. ඒක නෙ වීව්ස් ගන්න හොඳම තැන ඕක නෙ අනෙ බන්

  • @lahirunayanajith8100
    @lahirunayanajith8100 Жыл бұрын

    දැන් පෙපිට් ගන්න කාට්ටිය වැඩිය ටිප්ර් වෙන්නෙනැනේ..😂

  • @Pako.ttuu_
    @Pako.ttuu_ Жыл бұрын

    අයියගෙ video පට්ට

  • @csaw7064
    @csaw7064 Жыл бұрын

    e level eke kattiyata oka kiyawanna kadda therenne ne bn

  • @Willr2004
    @Willr2004 Жыл бұрын

    Nice man❤

  • @Matiq_12
    @Matiq_12 Жыл бұрын

    Tipper parking is available

  • @4kdreammaker19
    @4kdreammaker19 Жыл бұрын

    Mn daha athe kalpana kala lankawata apu dawasata youtube premium nathuwa kohoma innada kiyla specialty youtube music nathuwa.eknm godak hoda news ekk ❤

  • @lakzandave
    @lakzandave Жыл бұрын

    H2 වාහන ක්‍රම දෙකකට යනවා..එකක් H2 Fuel cell වහනයයි H 2 දහනය කරලා එන්ජිමක් විදියට දුවන එවයි...EV තමයි තවම හොද..මොකද H 2 නිෂ්පාදනය වියදම් වැදී...ගබඩා කිරීම අපහසුයි...අවදානම වැඩියි...එක නිසා තවම EV තරම් ප්‍රයෝගික නෑ

  • @pets_world148
    @pets_world148 Жыл бұрын

    Bee Coin ගැන video එකක් ඕනේ

  • @dhananjayabandara7690
    @dhananjayabandara7690 Жыл бұрын

    Beecoin එකත් එහෙම එකක්ද??

  • @user-cb4hp7tj8x
    @user-cb4hp7tj8x Жыл бұрын

    matath oyage concept eka hodai kiyala hithuna

  • @danushkanuwan4973
    @danushkanuwan4973 Жыл бұрын

    Mtfe eka mahabankuwe register una letter ekak thiyenawa..eka gena poddak hoyala dannako malli..

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 Жыл бұрын

    Sponsorship එකක් අරන් පොපිට් ගත්ත දවස් පහෙත් පොපිට් නැතුව යනවනේ😂

  • @GihanKavinda.
    @GihanKavinda. Жыл бұрын

    tech daily nam maru aa , present karana widiyata ahan inna kammali na

  • @dyknow245
    @dyknow245 Жыл бұрын

    Usa share මාර්කට් එකේ ලංකාවේ අපිට ඉන්වෙස්ත් කරන්න පුළුවන්ද. උදවු කරන්න plz

  • @isharadeshappriya7758
    @isharadeshappriya7758 Жыл бұрын

    Machan mamath mtfe eke sali dala thiyenne.mtfe eka hinda man jewithe godak hodin inne.mamath rajaye job ekak karana ekek.meke salli dapu ayatawath nathi prashna ubalata thiyenawa.

  • @simplemusix1577
    @simplemusix157711 ай бұрын

    KZread primum මගුල සල්ලී දීලා ගන්න එපා. දන්නේ නැති අයට කියන්නේ ඒකට අදාල KZread mod apk App තියෙනවා Google එකේ ඔනේ තරම්, Add නෑ Background play කරන්න පුළුවන්. ඕකට අමුතුවෙන් සල්ලී දෙන්න ඔනේ නෑ

  • @tharushadananjana7871
    @tharushadananjana7871 Жыл бұрын

    Video එකේ දී MTFE පිටින් දාලා popit බ්‍රෑන්ඩ් එක market කරා වෙන්න බැරිද

  • @akashliyanage
    @akashliyanage7 ай бұрын

    @5:40 අම්මෝ...😂 රෙදි නැති වෙන්න දෙන්නේ...🔥

  • @playlist3569
    @playlist3569 Жыл бұрын

    අයියේ ඔය ඩොරල් වලින් පොපිට් ගන්න එකෙක්ගෙන් MTFE එකේ domain එකට මොකද උනේ කියල අහන්නකෝ හරියට තරහා යනවා.. 😂😂

  • @rasikaperera5526
    @rasikaperera5526 Жыл бұрын

    Uba salli dala Oka karanne naththan oka gena kiywana welawe karana puluwan platform ekak gena kiypn bn .... oluwath ridenawa mtfe eka gena ahalama den..

  • @randy1010

    @randy1010

    Жыл бұрын

    නොබලා ඉන්න

  • @rasikaperera5526

    @rasikaperera5526

    Жыл бұрын

    @@randy1010 you tube karana ekek rata kapu ekek gena kata karanwa da nane ….. minissu Kala bila inne patta amaruwen…. Un balanne kohoma Hari kiyk Hari hamba Kara ganna…… mamanm kiyanne awurudak Hari gahana puluwan podi kalayak Hari gemak gaha ganin kiyala kiyanne ……

  • @Sanjana_Trishan
    @Sanjana_Trishan Жыл бұрын

    keep it up bro

  • @fhuvh
    @fhuvh Жыл бұрын

    Ushan vlog tath hint ekak gehuwa ne😅

  • @ashanindunil1815
    @ashanindunil1815 Жыл бұрын

    Mn travel agent kenek, suddoth kora chatGPT eken hadala yawana mail walata❤

  • @wasanthabandara6203
    @wasanthabandara6203 Жыл бұрын

    Ponna katha kiyanna epa dollars danna puluwanda bn mtfe wallet ekata mtfe trading karanne usdt walin booruwo

  • @tharathara9531
    @tharathara9531 Жыл бұрын

    Ane brother math mtfe karanawa ath man dapu gana wage 5 gunayak wage aragena thiyenne den mkadda karanna one

  • @kosalajayampathi
    @kosalajayampathi Жыл бұрын

    adoadd eka dapuwidiya patta bn

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 Жыл бұрын

    එලම ❤

  • @regnumanimale2528
    @regnumanimale2528 Жыл бұрын

    පිර්මීඩ් එකෙන් ලංකාවෙන් බිලියන ගානක් ගලවන් යාවි ලගදිම. එතකොට ගේ දොර උගසට තියල ඕවයි සල්ලි දාල තියන මිනිස්සු කරකියාගන්න දෙයක් නැතිව කරග්න්න දේවල් වලට CEO කියාගන්න හැමෝටම අධිකරණ ක්‍රියාමාර්ග හරහ දඬුවම් දෙන්න ඕන මිනිස්සු නොමග යැව්වට.

  • @sheiyadesilva
    @sheiyadesilva Жыл бұрын

    ඔයා ට ගොඩාක් පින් අපිව බේරගත්තට අනේ ඔව්

  • @ASHINSHANA2005
    @ASHINSHANA2005 Жыл бұрын

    මේ වගේ වීඩියෝ කරන නිසා අයියව කවදහරි අපිට නැති වෙනවා😅😅

  • @dilshan0710
    @dilshan0710 Жыл бұрын

    ජයබෝ ❤

  • @play2kill347
    @play2kill347 Жыл бұрын

    MS word software එක අහලවත් නැති එකෙක් letter එක type කරලා තියෙන්නෙ. 😂

  • @sithirasathsara
    @sithirasathsara Жыл бұрын

    KZread premium use karana nisa 11:43 ad ekak awe nathi mama 😂🙏

  • @krishanpriyadarshana7097
    @krishanpriyadarshana7097 Жыл бұрын

    Logo එකේම පිරමීඩ දෙකක් තියෙද්දිත් පිරමීඩ නෙවෙයි කියන අය ගැන මොකද හිතන්නෙ : xD

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Жыл бұрын

    Good job guys ❤

  • @thenurathathsara1879
    @thenurathathsara1879 Жыл бұрын

    Supirii

  • @gayansanjeewa57
    @gayansanjeewa57 Жыл бұрын

    Thamanta anannaya thawayak hada ganna bro …. Mokada therumak na oya wage video dala meka mokak unath salli ganna puluwn welawe ganna ona ..

  • @senuranimsadu8186
    @senuranimsadu8186 Жыл бұрын

    KZread premium vage KZread vanced pavichchi karana mama 😁

  • @recommended2
    @recommended2 Жыл бұрын

    tv eke ad yanawa mtfe sl kiyala

  • @vidurakv4129
    @vidurakv4129 Жыл бұрын

    දක්සයි ඔදේ.. ඔයාට හොදට english කියවන්න 🤣🤣 mtfe නවතින දවසත් ඔය දැනුමෙන් කියන්න පුලුවන්ද. ලොකු උදව්වක් වෙයි...සියල්ල දත් 😂😂

  • @ravidusehan3193
    @ravidusehan3193 Жыл бұрын

    aiye bee coin kiyanneth පිරමිඩ් ekkd . plizz riply ekk ona

  • @sheharasenesh1710
    @sheharasenesh1710 Жыл бұрын

    Mostbet wage betting site gana video akak ona...

  • @djdhanush9720
    @djdhanush9720 Жыл бұрын

    Dan habai vews gannath samaharu mtfe gana vdo danawa 😂😂 ane karana unta kranna dipan bn ekata apita amaruwak nane😂

  • @sanukaathapaththu
    @sanukaathapaththu Жыл бұрын

    මීට පස්සේ letter එකක් ලියද්දී ChatGPT වත් use කරන්න 😅💔

  • @RCreationsLK
    @RCreationsLK Жыл бұрын

    සෙනසුරාදා ඉරිදා ඩොරල් නෑ පොපිට් නෑ 😂

  • @unknown2723
    @unknown2723 Жыл бұрын

    Oyatikata premium ganna oni na hevvoth free ganna pulun mn vage ☺️ habay eka loku ganakuth newey

  • @wasanthapushpakumara5496
    @wasanthapushpakumara5496 Жыл бұрын

    oya mona kiuwan api meken salli gannawa apita kohoma uppanne ona na

  • @mad-manu
    @mad-manu Жыл бұрын

    Ad eka.......... ammooo

  • @punsisikanchane9162
    @punsisikanchane9162 Жыл бұрын

    Spotify premium or You tube premium??

  • @artherpendragon1189

    @artherpendragon1189

    Жыл бұрын

    utube

  • @janithfilms7440
    @janithfilms7440 Жыл бұрын

    දාන හැම වීඩියෝ එකකම බලන එකම චැනල් එක මේක

  • @warunadinesh365
    @warunadinesh365 Жыл бұрын

    Patta

  • @cricket9799
    @cricket9799 Жыл бұрын

    මං ගාව බිස්නස් එකක් තියෙ සෙනසුරාදා ඉරිදා පොපිට් තියෙ

  • @UNLUCKY_PVT
    @UNLUCKY_PVT Жыл бұрын

    Dollar ekan popit kiyak ganna puluda😢

  • @lordofevil5381
    @lordofevil5381 Жыл бұрын

    Supiri ad eke

  • @ashapriyashani5163
    @ashapriyashani5163 Жыл бұрын

    Oyanam mara dakshai aiye.oya othana newei inna oni.english hodata kiywanawa. apita bahene ehema.

Келесі