ඊශ්‍රායලයත් බයයිද ඉරානයට?(Explained)

#iran #irantech #technology
00:00 Introduction
00:30 Iran's History & Geo - political Situation
05:17 Israel & Iran
07:50 Iranian technology
09:30 Reason for the situation
11:15 Conclusion

Пікірлер: 995

  • @ashankavindu2409
    @ashankavindu24093 ай бұрын

    good content machan....keep it up❤

  • @mohamedinsar-bi5ez
    @mohamedinsar-bi5ez3 ай бұрын

    ඉරාන අරාබි රටවල්වලින් වෙනස් රටක්. භාශාවත් වෙනස්. නමුත් ඔබ තුමා විසින් කරන ලද වැඩසටහන් ඉතාමත් වැදගත්. ඔබට ජය. කීප චතාවක්ම ඊශ්‍රායලය. ඉරානයටපහරදීමම් කලා.

  • @rangaprasad6152

    @rangaprasad6152

    3 ай бұрын

    ඔබට පුලුවන්ද ඇයි ඔයාලගෙ සාමයේ ආගම ඊශ්‍රායල, ක්‍රිස්තියානින්ව සහ මුස්ලිම් නොවන අයට බල්ලා, බූරූවා,වදුරා වගේ නම් වලින් අමතන්නෙ කියලා? ඒවගේම ඇයි ඊශ්‍රායල මිනිස්සුන්ව මරන්න කියන්නෙ? ඇයි ක්‍රිස්තියානින්ව මෙච්චර පෙන්නන් බැරි කියලා පැහදිලි කරනවද?

  • @vidanageara

    @vidanageara

    2 ай бұрын

    දැන් මහ එකාටම දුන්නනේ. සනීපද දැන් 😅

  • @SusanthaSilva-pu3bi

    @SusanthaSilva-pu3bi

    2 ай бұрын

    ​@@vidanagearaඒ වචනයෙන් අදහස් කරන දෙය කියන්න

  • @user-eq5zw3wy1u
    @user-eq5zw3wy1u2 ай бұрын

    U r very important personal to callect marvelously many, many veluble hidden news supply us is not a easy roll. Thanks so much. God bless.

  • @beardmonsters1934
    @beardmonsters1934Күн бұрын

    Point 3ක් තියෙනවා.. ඉරානයට යුධ ශක්තිය තිබ්බට ඊශ්‍රායලයට හයි ටෙක් තියෙනවා.. දෙක අයන් ඩෝම් එකේ වියදම වැඩි එකට පිළියමක් විදහට එයාල අයන් බීම් ආරක්ෂණ පද්ධතියට එකතු කරා. දෙකේ වෙනස කියනවා නම් අයන් ඩෝම් එකේ මිසයල් විනාශ කරන්නේ ඇන්ටි මිසයිල් එකකින්. අයන් බීම් එකේ වෙන්නේ ලේසර් කිරණ වලින් මිසයිල් එක විනාශ කරන එක. තුන ඔයා කිව්වා මිසයිල් 3000ක් ආවොත් මොකද වෙන්නේ කියලා. ඔක්තොම්බර් 7 ඇටෑක් එකේදී විනාඩි 20ට මිසයිල් 5000කට වඩා ගැහුවා. ඒවගෙන් බොහොම සුලු ප්‍රමාණයක් වැටුනේ. අයන් ඩෝම් එක විතරයි එතකොට තිබ්බේ. දැන් දෙකම ඇක්ටිවේට්. හැබැයි එහෙම ගුවන් ආරක්ෂණ පද්ධතියක් නැති ඉරානේ වගේ රටකට උන් මෙහෙට එවපු මිසයිල් 300 ප්‍රතිප්‍රහාරයක් විදිහට යැව්වත් ලොකු හානියක් වෙන්න පුලුවන්. මම දැකපු දෙයක් ඊශ්‍රායල් උන් ආවට ගියාට කනා ⁣පාරවල් ගහන්නේ නෑ..වෙලාවට කලාවට දෙන්නේ..ඩන් ඇන්ඩ් ඩස්ටඩ් වෙලා යන්න. සද්ද නැතුව ඉඳලා යේමන්ලගේ මෙයින් ඉන්කම් එක වෙච්ච වරායට ගැහුවා ව⁣ගේ...😅

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne25613 ай бұрын

    Niyamai putha ❤

  • @pushpikadesilva9180
    @pushpikadesilva91803 ай бұрын

    අනිවාර්යයෙන්ම සම්බාධක නැත්නම් ඩුබායි නෙමෙයි බිහිවෙන්නේ. ටෙහෙරානය❤

  • @BuddikaMadushantha-yx9bu

    @BuddikaMadushantha-yx9bu

    3 ай бұрын

    තොගෙ අම්මා ජාතක කලෙ ඉරාන තාත්තෙක්ට කියලා කරවගෙන එකනෙ තො ඉරානය පැත්තෙ

  • @prageethgallage

    @prageethgallage

    3 ай бұрын

    අනිවාර්යයෙන්

  • @prasannalahiru

    @prasannalahiru

    3 ай бұрын

    එකෙම්ම

  • @rushand8003

    @rushand8003

    3 ай бұрын

    aniwa❤iran

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    3 ай бұрын

    පර්සියානු ජනයාගේ දක්ෂකම 👍👍

  • @isharaweerasekara1339
    @isharaweerasekara13393 ай бұрын

    Maru Wicky Ayye 🤩

  • @lasithanawarathna7716
    @lasithanawarathna77162 ай бұрын

    What is that movie that u recommended to watch ?

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie3 ай бұрын

    යුද්ධයෙන් කිසිවෙක් කිසිම දිනක දිනුවේ නැත..යුද්ධයෙන් හිම්වන්නේ පරාජයක්ම පමනි..😢❤

  • @johnniewalker8186

    @johnniewalker8186

    3 ай бұрын

    British Emperor Inata ath deka thiyagena 🤣

  • @PramodChandu

    @PramodChandu

    3 ай бұрын

    ​@@johnniewalker8186එයා කියලා තියෙන්නේ එහෙම අර්ථයකින් නෙවේ මං හිතන්නේ..

  • @POVYW

    @POVYW

    3 ай бұрын

    @@johnniewalker8186 නෑ බන් මෙහෙමනෙ යුද්දෙකින් මැරෙන්නෙ මිනිස්සු ඉතින් විද්‍යාත්මකව හෝමෝසේපියන්ස් ල. මිනිස්සු බෙදිලා ඉන්නවා දේශපාලනයෙන් ආගමෙන් ජාතියෙන් ඊට පස්සෙ මරාගන්නවා. මොකක්ද ඒකෙ තියන තේරුම. ඒක තමා යුද්දෙක තියන යථාර්ථය. ගොඩක් වෙලාවට යුද්දෙට යන්නෙ කාගෙ හරි ලමයෙක්ගෙ තාත්ත කෙනෙක් ,සැමියෙක්,පුතෙක්. ඉතින් කොහොමද බන් සතුටු වෙන්නෙ මිනිස්සුම මැරෙනකොට😢 යුද්දයක ජයග්‍රාහකයෙක් නෑ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කියල වෙනසක් නෑ...

  • @Sizylee

    @Sizylee

    3 ай бұрын

    අනේ හුකේ නන්නානේ....

  • @MrFIXX-gc8ie

    @MrFIXX-gc8ie

    3 ай бұрын

    @@Sizylee කියන්න බලන්න ඔබතුමගේ අදහස...කවුද දිනුවේ..??

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf3 ай бұрын

    Gong captions dala hingakannaeps😮 Rabanak අරන් vrindu kiyapan 😅😅😅

  • @mohammedrameeznilardeen
    @mohammedrameeznilardeen2 ай бұрын

    Bro api ape lankawa hadagamu oya okkotama kalin❤

  • @asithakumara4575
    @asithakumara45753 ай бұрын

    Thanks brother 🎉

  • @salukbawantha7870
    @salukbawantha78703 ай бұрын

    අන්තිමට කිව්ව එකනම් සිරා. රෙන්ඩ පුපේ ගූත් නැති ලංකාවෙ මිනිස්සුන්ගෙ සපෝට් එක උන්ට අදාලම නෑ😅. අපි දැනගන්න ඕන දෙපැත්තෙන්ම අපිට ගොඩයන්න වැඩක් කරගෙන පාඩුවෙ ඉන්න 😂. අපේ උංට දෙපැත්ත බෙදිල මරාගන්න නම් කොහෙවත් නැති යුධයක් හරි කමක් නෑ 😂

  • @TruthfulPromise

    @TruthfulPromise

    3 ай бұрын

    Ishrayalayen lankawata deepu udawwa kiyapanko? nakinge katha kunu pirisudu karannay, kukul kotu, nagara sudda karannayi minissu gennanawa witarayi.. Lankawe professionals lata job deela thiyenawa da?

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    3 ай бұрын

    ඉරානයට පුක දෙන්නේ ලංකාවෙි මුස්ලිමි උන්

  • @salukbawantha7870

    @salukbawantha7870

    3 ай бұрын

    @@TruthfulPromise ඉතිං දැං කව්ද කිව්වෙ ඊශ්‍රායල් උං අපිට උදව් කරල තියෙයි කියල. අපේ උංටත් මොකක් හරි වචනයක් ඇති එල්ලි එල්ලි කයිවාරු ගහන්න. 😅

  • @salukbawantha7870

    @salukbawantha7870

    3 ай бұрын

    @@KaviBro-wi1lt ඔව් වැඩිපුර ඉන්නෙ එයාල ඒ ආගම සමාන නිසා. ඒත් සමහර ට්‍රෙන්ඩින් පොන්සේකල ඉන්නව කොහෙවත් නැති රටවල් දෙකක් වෙනුවෙන් මෙහෙ ඉදන් මරාගන්න. අපිට ඒ රටවල් දෙකත් එක්කම ප්‍රශ්න නැති නිසා අපි දැනගන්න ඕන ඒ රවවල් දෙකත් එක්කම සහයෝගයෙන් ඉන්න. ඉරානයට අපි ගොඩක් තේ අපනයනය කරල සල්ලි හොයනව. ඊට පස්සෙ ඊශ්‍රායල් ගත්තොත් ගොඩක් සාත්තු සේවා , කම්කරු රස්සා අපේ අයට දීල තියෙනව ඒවගේම මෑතක ඉදන් අපේ රටට සංචාරකයන් විදියට ඊශ්‍රායල් අය එනව. ඉතිං අපි තව අවස්ථාවල් මේ රටවල් වලින් ගන්න ඕන පැත්තක් බදාගෙන මරාගන්නෙ නැතුව.

  • @TruthfulPromise

    @TruthfulPromise

    3 ай бұрын

    @@salukbawantha7870 ubane ban kiwwe ratawal dekenma prayojana ganna one kiyala. Isarel ewun menn kiyala udaw korayi. Balan hitapan. Loke inna darunuma jathiwadin thamai yudewwo

  • @user-uj2fe6qu3i
    @user-uj2fe6qu3i3 ай бұрын

    Iran ❤😍

  • @ThushanAnjana-df9lq

    @ThushanAnjana-df9lq

    2 ай бұрын

    උබල ගේ නායක හම් පඩය අද මෙරුනා neda 😂

  • @hshhdhghs3790
    @hshhdhghs37903 ай бұрын

    Good

  • @sopakanissanka8592
    @sopakanissanka85922 ай бұрын

    👍

  • @jehanperera7215
    @jehanperera72153 ай бұрын

    Isarel ❤

  • @sanasnizam1168

    @sanasnizam1168

    2 ай бұрын

    Isreal terrorist rata ekata support karana obalath thrasthavaathi 🖕🇮🇱🇮🇱🖕🇮🇱. 👉🇱🇰🇵🇸🇱🇰🇵🇸🇱🇰

  • @KjirayamPUBG
    @KjirayamPUBG3 ай бұрын

    මෙතැන අරාබි රටවල් වලට බනින උන් ,ටික පවු ,,ගොඩක් ශ්‍රීලාංකිකයන් ඉන්නෙ එ රටවල් වල ,,ඒක නැති කරන්න එපා ,,

  • @ericmaheshwijeyekoon6323

    @ericmaheshwijeyekoon6323

    3 ай бұрын

    Wahal Sawaya arabeya

  • @reggiepaul-tx1tf

    @reggiepaul-tx1tf

    2 ай бұрын

    Rataindi කාපු kisimaayek අරාබියට baninne නැත 😊😊😊😊

  • @Samcromer444

    @Samcromer444

    2 ай бұрын

    ඉරානය කියන්නෙ අරාබි රටක් නෙවෙයි.

  • @reggiepaul-tx1tf

    @reggiepaul-tx1tf

    2 ай бұрын

    @@Samcromer444 Hisa athaga ang tibedei බලන්න !

  • @shilakumari556

    @shilakumari556

    2 ай бұрын

    පුතාට හොද දැනුමක් තියනවා අපි නොදන්න දේවල් පුතා පැහැදිලි කරා ස්තුතියි තෙරැවන් සරණයි පුතට

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka22062 ай бұрын

    👍👍👍👍

  • @emanside3519
    @emanside35193 ай бұрын

    එකගායි ❤

  • @sameeradinesh8074
    @sameeradinesh80743 ай бұрын

    ලංකාවේ මිනිස්සුන්ට කියන්න එපා ඊශ්‍රායලය අවුල් කියල , සමහර උන් මෙහෙ හිටියට යුදෙව්වන්ට වඩා ඊශ්‍රායලයට ආදරේ 😂😂😂

  • @sathiraoshadha4154

    @sathiraoshadha4154

    3 ай бұрын

    සිරාවටම 😂

  • @Expeditionist_01

    @Expeditionist_01

    3 ай бұрын

    Siraa kathawa

  • @massilueta9783

    @massilueta9783

    3 ай бұрын

    ඔව් කිදෙනෙක් නම් එ රට නිසා කාලා ඇදලා ඉන්නවාද

  • @sameeradinesh8074

    @sameeradinesh8074

    3 ай бұрын

    @@massilueta9783 ලංකාවේ මිනිස්සුන්ගෙන් වැඩියෙන්ම රැකියා කරන්නේ සවුදි අරාබියේ , ඒ රට නිසා ඊශ්‍රායලයට වඩා මිනිස්සු කාල ඇදල ඉන්නවා ඇති නේද 😇

  • @roceanali2965

    @roceanali2965

    3 ай бұрын

    අනිවාර්යයෙන් සුන්දර ඊශ්‍රායලයෙ සෙනඟ ගොඩක් හොද සෙනඟ ඉන්නෙ එ වගෙම හරි ම බුද්දිමත් සෙනඟ .ඉතින් ලංකාවේ බුද්දිමත් සෙනඟ ආදරෙ යි ඊශ්‍රායලයට 🇮🇱🇮🇱🇮🇱❤️❤️

  • @sachinperera1900
    @sachinperera19003 ай бұрын

    Supiri Wicky 🪥

  • @kokila.dissanayake
    @kokila.dissanayake3 күн бұрын

  • @RavinduKesara
    @RavinduKesara3 ай бұрын

    ඉරාන් ❤❤ iran ❤ 🇱🇰

  • @dasunsakalpa7027
    @dasunsakalpa70273 ай бұрын

    ඉරනය කියන්නේ උඩින් පාත්වෙච්ච රටක් නෙමෙයි අවුරුදු 3000 ක ඉතිහාසයක් තියන නියම රටක්

  • @Tharakagamaga

    @Tharakagamaga

    3 ай бұрын

    ඒ පර්සියාව..දැං සංස්කෘතිය පර්සියන් නෙමෙි මුස්ලිමි..පර්සියාව මුස්ලිමි නොවන හොද ශිශ්ඨාචාරයක්..ඉරානයේ බහුතරය මුස්ලිමි අය පර්සියන් නොවෙි.මොකද මුස්ලිමි ආකෘමණ මගින් පර්සියාව සහ පර්සියන් වරැ විනාශ උනා සේම මුස්ලිමි අය එහෙ කොලනි උනා

  • @69Gamingofficia

    @69Gamingofficia

    3 ай бұрын

    uba danna tharama. isarel kyla namin ratak nathi unata, jeruselama kyne iran kyla wachane enna kali thibichcha gamak. aurudu 3000ta kalin liyawunu hebrev bible wala kohomada nathnam judev un gana thyne.

  • @sampathfernando3079

    @sampathfernando3079

    3 ай бұрын

    israel වසර 4000ක ඉතිහාසයක් තියෙනවා ඉතිහාසය ඉගෙන ගන්න

  • @toxic7053

    @toxic7053

    3 ай бұрын

    @@sampathfernando3079 israel May 14, 1948 by un. awurudu 4000 kata kalin nm nemei harida

  • @sampathfernando3079

    @sampathfernando3079

    3 ай бұрын

    @@toxic7053 උබ තරම් මොඩයෙක් මුලු ලොකෙම නැ israel කියන රට අැතිවුනෙ අවුරැද 4000ට කලින් .....පුදුම ගොන්කතානෙ උබ කියන්නෙ ඉතිහාසය ඉගෙන ගනින් පට්ට මෙෙඩයා පලස්තින කියන රටක් ලොකයෙ කවදාවත් තිබුනෙ නැ තිබුනනම් කවද ඉදන්ද කියලා කියහන් ඉතිහාසය පන්තියකයට පලයන් හද්ද ගොනා

  • @sajeewamunasingha2406
    @sajeewamunasingha24063 ай бұрын

    thank you lot danuma dunnata wicky

  • @naleendhananjaya
    @naleendhananjaya3 ай бұрын

    ❤❤❤

  • @JudeMorris-th1bu
    @JudeMorris-th1bu3 ай бұрын

    ඕවල ප්‍රතිඵල ඉරානෙට තැපෑලෙන් එයි...

  • @shahulhameed911
    @shahulhameed9113 ай бұрын

    No Wicky , I am neither Shia nor Sunni but I am Muslim and supporter of Iran and respect Iran than any Arab countries. This division is done by western countries to divide the Muslim countries.Long live Iran

  • @user-vc5tj3kw6s
    @user-vc5tj3kw6s3 ай бұрын

    ❤❤❤❤❤

  • @chamindakumar2074
    @chamindakumar207418 сағат бұрын

    මෙදාපාර ඊස්‍රායලය ඉවරයි

  • @user-dc5uh2ps2v
    @user-dc5uh2ps2v3 ай бұрын

    Fair review bro.. 👍 Israel is literally the Middle East branch of USA therefore we’ve nothing to talk about their strength but imagine Iran’s strength 🔥 despite 40 years of sanctions and enemies are surrounded them including gulf puppet Sunni Muslim countries.

  • @mohomedfawmy6969
    @mohomedfawmy69693 ай бұрын

    බටහිර ත්‍රස්තවාදී මංකොල්ලකාරයාට ඇතුළු වීමට නොහැකි එකම රට ඉරානය ඒ නිසා ආර්ථික සම්බාධක දැම්මා එදා ඉඳන්ම ගේම දෙන්න තමයි බලා ඉන්නේ සියා සහ සුන්නී අතර නිකං ගැටුම් ඇති වුනේ නැහැ තෙල් මංකොල්ල කාරයන් ඒ රටවල් විනාශ කරන්න සැලසුම් දියත් කලා ත්‍රස්තවාදී සංවිධාන හැදුවා අවිආයුධ නිෂ්පාදනය කලා රටවල් අතර ගැටුම් ඇති කලා ඒ අතරින් ආගමික ගැටුම් විශේෂයි ඔය සියලු දේවල් කරගෙන මැදපෙරදිග රටවල් විනාශ කරා ඊට පස්සේ හමුදා ගුබ්බෑයම් පිහිටෙව්වා රටවල් යටත් කරගෙන ඊශ්‍රායලය කියන්නේ මංකොල්ල කන රටවල් බය කරන්න ත්‍රස්තවාදීයා හදපු අවජාතක ළමයෙක් ඒ නිසා අවජාතකයාට අත තියන්න කාටවත් දෙන්නේ නැහැ මෙදා සැරේ ඉරානයට අත තියන්න බයයි ඒ නිසා හැංගිලා ඉදලා ගහයි නැතිනම් iSIS ත්‍රස්තවාදීන් ලවා බෝම්බ ගහයි ජෝ කොහොමත් ඉරානයට face to face ගහන්නේ නැහැ

  • @IDF662

    @IDF662

    3 ай бұрын

    පාස්කු බෝම්බ ගහපු මුස්ලිම් ත්‍රරස්තවාදීයෙක් කිය්න්නෙ😂😂

  • @raveeshamanodya3341

    @raveeshamanodya3341

    2 ай бұрын

    ​@Vairal256ethakota isis eken bomba gahawa kiyala piligaththe athal ekata wenna athi😂😂

  • @anulaanula8804
    @anulaanula88043 ай бұрын

    ❤❤❤❤❤👍👍👍👍👍

  • @Evoventurese
    @Evoventurese3 ай бұрын

    Apita yuddedi oya country 2ma help kara💪🔥

  • @raveeshamanodya3341

    @raveeshamanodya3341

    2 ай бұрын

    Israel walin thama munindradas wa maruwe

  • @lahirudilshan3087
    @lahirudilshan30873 ай бұрын

    පර්සියාව කියන්නේ සුපිරි රටක්🔥 පස්සේ එක ඉරානය උනා, අතීතයේදී ඉරානය සහා ඉශ්රායෙල් එකිනෙකා ට උදව් කර ගත්තු මිත්‍ර 🤝 රටවල්. 4:29 පසු කාලීනව ඇති වුණු හම්බ විප්ලවය නිසා, සුන්දර ඉරානය විනාශ උනා. දැන් එක අශිෂ්ට 🤢🐷 වනචාරී හම්බයෝ රජ කරමින් සිටින ලෝකයට තියෙන ලොකුම ගූ කෑල්ලක් 💩. ඒ

  • @gamingab5946

    @gamingab5946

    2 ай бұрын

    ඒ වුනාට ඒ හම්බ රටෙන් නේ උඹලා වාහනේට ගහන තෙලුන් එන්නේ. ඒ රටෙන්මනේ යුද්ධේ කාලේ අපිට සපෝට් කරේ යුධමය වශයෙනුත් ආර්ථික වශයෙනුත්. යුද්ධෙන් පස්සෙත් කොච්චර ආධාර කළාද ඉරානය අපිට. උමා ඔයත් ඉරානයේ පරිත්‍යාගයක් නේද. උඹලා රෙදි ඇදන්ද බන් ඉරානයට බනින්නේ. ඊශ්‍රායලයෙන් අපිට මොනවද කරේ🤣 උඹ දන්නවද යුද්ධේ කාලේ ඊශ්‍රායලයෙන් කොටින්ට පුහුණුව දුන්නා. අපේ මොළකාරයොන්ව මැරුවා ඒවා හොයලා බලපන් හරකෙක් වගේ තප්පුලන්නේ නැතුව.

  • @RandomClipsCast

    @RandomClipsCast

    2 ай бұрын

    @@gamingab5946 uma oya parityagayak newei. nayak 😂. ekenuth 80+ % lankawe salli. ituru tika poliyat ekka gewnna oni

  • @pushpikadesilva9180
    @pushpikadesilva91803 ай бұрын

    එකක් වැරදි මචං. ඊශ්‍රායලයට ගහපු මිසයිල නැවැත්වීමට අයන්ඩෝම් එකට වඩා බටහිර සහ ජොරදාන් මිසයිල ආරක්ෂක පද්ධති භාවිතා කලේ

  • @Kuttttttttt

    @Kuttttttttt

    3 ай бұрын

    කවිද උබට කිවිවෙි😂😂උන් නැවැත්වෙි එකක් දෙකක් වගේ😂

  • @TruthfulPromise

    @TruthfulPromise

    3 ай бұрын

    @@Kuttttttttt tho balan hitiyada? amaerika kiwwan, un witarak 70k nawattala dunna.. umata English baruwa athi.. nattam ohoma kiyanne nah. batahira madye oka 100 watawakata wada kiwwa

  • @dineshpieris291

    @dineshpieris291

    3 ай бұрын

    Nodannna pakawal nokiya indapan 😅😅😅😅😅

  • @IsuruRajitha

    @IsuruRajitha

    3 ай бұрын

    Iron dome ekata puluwan rocket drones destroy karanna witrai

  • @dineshpieris291

    @dineshpieris291

    3 ай бұрын

    @@IsuruRajitha thawa tikak liyapan podi pakaya 😂😂😂 Nettham mehe waren es dekatama balaa ganna....... Umbalge jeevitha bn 😂😂😂

  • @boralugoda.
    @boralugoda.3 ай бұрын

    Mahinda Mahattayata tharaha giyot iraneth iwarai, irael uth iwarai❤

  • @04RUSH2

    @04RUSH2

    3 ай бұрын

    😂😂

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa36303 ай бұрын

    Germany pls ♥️

  • @user-tc5sz5nc4q
    @user-tc5sz5nc4q3 ай бұрын

    ඉරානය කල ඇටෑක් එක සෑහෙන්න successful එකක්.ලංකාවේ අය ඊශ්‍රායාලය උඩ දානවා දැක්කා ඉරානය එව්ව 300න් 290ක්ම බිම දැම්මා කියලා.හැබැයි ඇත්ත ඒක නෙවෙ.ඉරානයෙ මිසයිල වැටුන එක තැනක් තමා ඊශ්‍රායාලයෙ නෙවතිම් air force camp එක.ඒක දැනට ලෝකෙ තියෙන වැඩිම ආරක්ශාවක් තියෙන ප්‍රදේශයක්.ඊශ්‍රායලයෙ න්‍යෂ්ටික අවි අරගෙන යන f-35 ගුවන් යානා තියෙන්නෙ ඒ camp එකේ. nevatim camp එක කිට්ටුව තමා ඊශ්‍රායාලයෙ රහසිගතම ප්‍රදේශය වන dimona න්‍යෂ්ටික පරීක්ෂණ මධ්‍යස්තානය තියෙන්නෙත්.ඒ camp එකට මිසයිල 5 ක් ගහලා ඉරානය පෙන්නුවේ. ඇමරිකාව,නේටෝ මොකා ආරක්ශා කලත් අපිට ඊශ්‍රායාලයේ ඕන තැනක් අලු කරලා දාන්න පුලුවන් කියලා.ඔය ඊශ්‍රායාලයෙ ගුවන් සීමාවට එන්න කලින්ම විනාශ උන ඩ්‍රෝන් එහෙම ගුවන් ආරක්ශන පද්ධති වලට වැඩ වැඩි කරන්න එවපුවා.ඒ ඩ්‍රෝන් එකක් හදන්න සමාන්‍යෙන් ඉරානයට වියදම් වෙන්නෙ රුපියල් වලින් ලක්ශ 15 ක් වගේ.හැබැයි ඒ එක ඩ්‍රෝන් එකක් විනාශ කරන්න ඊශ්‍රායලයට රුපියල් කෝටියකට ආසන්න වියදමක් ගියා.ඉරානයට ඔය attack එකට වියදම් උනා කියන්නෙ ඩොලර් මිලියන 400ක් වගේ.ඊශ්‍රයාලයට ඩොලර් බිලියන 1 වගේ ගිහින් තියෙනවා මිසයිල ඩ්‍රෝන් විනාශ කරන්න.ඊශ්‍රයාලයෙ උදව්වට ආව ඇමරිකාවටයි බ්‍රිතාන්‍යටයි තවත් ඩොලර් බිලියන 1 විතර වියදම් වෙලා තියෙනවා.

  • @Shawenx

    @Shawenx

    3 ай бұрын

    කාගෙන්ද බන් ඔය misinformation ගත්තේ 😂

  • @user-tc5sz5nc4q

    @user-tc5sz5nc4q

    3 ай бұрын

    ​@@Shawenxමොනවද කියන්න බලන්න misinformation ?

  • @rushand8003

    @rushand8003

    3 ай бұрын

    onna dan ubata bani aththa kiwwa nisa🤣🤣

  • @Shawenx

    @Shawenx

    3 ай бұрын

    @@rushand8003 Ah mattayo 😂 junda kalada inne?

  • @susantharathnayake5075

    @susantharathnayake5075

    3 ай бұрын

    ​@@Shawenxඔක නෙට් එකෙ ගහල බලන්න අනෙද කියන්න

  • @murder1028
    @murder10283 ай бұрын

    මේකේ ඉරානෙට support කරන උන් දැක්කම හිතෙන්නේ උන්ට ඕනේ වෙලා තියෙන්නේ terrorism පිරිච්ච හිජාබ් වලින් ගෑනු අයව හිර කරගෙන ඉන්න ලෝකයක් වගේ..

  • @Peraliya

    @Peraliya

    3 ай бұрын

    ඒ ලංකාවෙ කලවං සිංහලයොනෙ. උං හිතාගෙන ඉන්නෙ අමුම අමු අරාබියො කියල. සමහරු පෙනවන්න උත්සාහ කරන්නෙත් එහෙමමයි.

  • @sisirachandrasena963

    @sisirachandrasena963

    3 ай бұрын

    මොනවා කිවුවත් යුදෙව්වෝ ජයගන්නවා,ඊශ්‍රායලයට ජයවේවා !❤

  • @DENSODIESEL-ro1om

    @DENSODIESEL-ro1om

    3 ай бұрын

    Ethakota china russia

  • @murder1028

    @murder1028

    3 ай бұрын

    @@DENSODIESEL-ro1om putin fan boy detected

  • @gamingab5946

    @gamingab5946

    2 ай бұрын

    ඊශ්‍රාලයට puc දෙන උන් දන්නෑ යුද්ධේ කාලේ අපිට සපෝට් කරේ ඉරානය කියලා🤣 ඊශ්‍රාලය පැත්තවත් හැරිලා බැලුවද? යුද්දෙන් පස්සෙත් ඉරානය කොච්චර ලංකාවට ආධාර දුන්නද? උමා ඔය බලාගාරයත් ඉරානයෙන් දුන්නෙ. මුන්ට දිගටම කරන්ට් කප කප ඉන්න ඉන්න කාලේ උනා ඔය දුන්නනම් සේරම ඊශ්‍රායලයට බනින්නේ. අවස්ථාවාදී හැත්ත🤣 රෙදි ඇඳගෙනනම් ලංකාවේ උන් ඉරානෙට බනින්න එපා බන්. උඹලා වාහනේට ගහන තෙලුත් ඉරානෙන් එන්නේ🤣

  • @mohamedhaddadmohamed9699
    @mohamedhaddadmohamed96992 ай бұрын

    Puluwannang inside kiyana ,vaikarai welicham,rasmins kiyana youtube wala translate karala balanna etha kathawa therum ganna puluwang wewi

  • @abumaryam3750
    @abumaryam37503 ай бұрын

    Abdullah ibnu saba sucseded to make war between Muslims after death of prophet Muhammad peace be upon him. Secondly 🇮🇷 and Israel 🇮🇱 are friends. They never attack each other.

  • @user-mp3pp3ws2t
    @user-mp3pp3ws2t3 ай бұрын

    😂😂😂කවුරු මුක උඩ දාගෙන කිව්වත් ඊශ්රායෙල් දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම ඉෂ්ඨ වෙනවා .😂😂😂😂 හාලේලූයියා !!!!!!❤❤❤❤

  • @fishcollectors8640

    @fishcollectors8640

    3 ай бұрын

    🥱🤭

  • @SenevirathnaHeenkenda

    @SenevirathnaHeenkenda

    2 ай бұрын

    ඊශ්‍රායල් පඩියට ලැට් හෝදන එකෙක්..😁

  • @mohamedfazeel8304

    @mohamedfazeel8304

    2 ай бұрын

    Iran and Pakistan help for Sri Lanka war time ❤

  • @TruthfulPromise
    @TruthfulPromise3 ай бұрын

    හැමදේම ඩොලර් වලට හරවල බැලුවොත් ඉරානයේ ආර්ථික ශක්තිය අඩුයි කියල තේරුණාට, එයාලගේ ආහාර, ඖෂධ, සහ යුධ උපකරණ, ඉතා අඩු මුදලට නිපදවන්න පුළුවන්. පකිස්ථාන් සංචාරයක් අතරතුර ඉරානයේ නිෂ්පාදිත ආහාර සහ ඖෂද ගැන යම් දැනුමක් මට ලැබුණා. උදාහරණ ටිකක් කියනවා නම්, ලංකාවේ මුදලේ වටිනාකමින්, ස්ප්‍රෙඩ් චීස් ග්‍රෑම් අනූවක් රුපියල් 130ටත්, චෙඩාර් චීස් කිලෝ 2ක් රුපියල් 1700ටත් එහේ තිබුණා. ප්‍රමිතියෙන් ඉහල රට ඉඳි කිලෝ 1, රුපියල් 400ක් වගේ මුදලක් වෙන්නේ. ප්‍රමිතියෙන් ඉහල ඖෂද වර්ග ලංකාවේ මිලෙන් 20%ක වටිනාකමට ගන්න පුළුවන් වුණා. පකිස්ථානය හරහා ගන්නේ නැතුව, කෙලින්ම ඉරානයෙන් ගත්තා නම්, එම භාණ්ඩ ඊටත් වඩා මිල අඩුවට ඇති, සමහර විට. එහෙම බලද්දී ඒක පුද්ගල අදායම, ඩොලර් වලින් ගණන් හදල හිත හදාගන්න එක නිකම් තේරුමක් නැති වැඩක්ද කියල හිතුන.

  • @erangaudaya9241
    @erangaudaya92413 ай бұрын

    මම කැමතිම රටක් ඉරානය

  • @shuttlespace04

    @shuttlespace04

    3 ай бұрын

    💩ගූ රානෙ

  • @sagarakamal
    @sagarakamal3 ай бұрын

    Meeta wediya loku video ekak dnna explain karala❤

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka84203 ай бұрын

    🌏🌏🌏⚡⚡⚡👍👍👍

  • @mohamedimran8470
    @mohamedimran84703 ай бұрын

    ඇමරිකාව සහ එංගලන්තය නැත්නම් අද ඊශ්‍රයලයක් නැහැ. හැමදේම පිනට ඇමරිකාවෙන් හම්බවෙනවා ,,, ණය නෙවෙයි මේවා ආධාර .. ඇමරිකානු වැසියන් ගෙවන බදු වලින් තමයි ඊශ්‍රායලය යැපෙනවා කිව්වොත් නිවැරදියි ..... 1948 ඊශ්‍රායල පිහිටෙව්වේ එංගලන්තය මැදිහත් වෙලා .. එදා යුරෝපයේ තිබුනේ යුදෙව් විරොදයක් මොකද යේසුස් වහන්සේව ඝාතනය කලේ යුදෙව්වන නිසා ඔවුන් යුදෙව්වන්ට වයිර කළා ,, තවත් එක හේතුවක් තමයි යුදෙව්වෝ මුදල් පොලි කිරීම දුප්පත් වැසියන් ව පොලි වලින් හිරකරලා ඒ මිනිස්සුන්ව සූර කෑමක් එදා යුදෙව්වන් කළා .. අද ඉන්න ඊශ්‍රායලයේ බොහෝ වැසියන් යුරෝපයෙන් ආපු යුදෙව්වෝ ... ජර්මනිය පෝලන්තය එංගලන්තය ප්‍රංසය රුසියාව බෙල්ගියම වගේ රටවල් . අද ඉන්න පලස්තීන වැසියන් සටන් කරන්නේ තමන්ගේ මව් බිම මෙම යුරෝපනුවන්ගෙන් රැකගන්න ... නිදහස් කරගන්න ... ඉතින් ඉරානය ඒ අවස්ථාව ලබාදෙමින් ඔවුන්ට උදව කරනවා

  • @marlontharusha5171

    @marlontharusha5171

    3 ай бұрын

    ඉස්ලාම් දහම හැදෙන්න අවුරුදු දහස් ගානකට කලින් ඉදන් යුදෙව්වන් හිටියා ඊශ්‍රායල් භූමියේ

  • @user-iq5pw4km8p

    @user-iq5pw4km8p

    3 ай бұрын

    Anith ratawal allana thambi paka😂😂

  • @rameshchanuka8114

    @rameshchanuka8114

    3 ай бұрын

    පල හුත්තෝ යන්න, කමෙන්ට් අස්සෙත් ආගම් වාදේ😂 තොපිට ඔහොම වෙලා මදි

  • @BuddikaKumara-uj9ln
    @BuddikaKumara-uj9ln3 ай бұрын

    රටක් බටහිර කරනය විම කොචිචරනමි සුන්දරද,නිදහස්ද❤🥰

  • @JohnHCS
    @JohnHCS3 ай бұрын

    Oya qwwa wagema samaharak wita Iran wala parana drones thamai use karala thibbe.Isharel wala defence capabilities check karanna ahema kara wennath puluwan. A wagema sucess wuna attacks 4ktama Iran wala thyena advaced ballastic missles use kara kiyala Iran walinma kiynawa and world media report karanwa. Thawa deyak muslim ratawal walin nuclear power aka thynne Iran and Paksitan witharaii.

  • @user-sw8sh1lv7j
    @user-sw8sh1lv7j3 ай бұрын

    ඉරානය ❤❤❤❤

  • @Tharakagamaga
    @Tharakagamaga3 ай бұрын

    ඇත්තටම බටහිර කරනය උන කාලයේ මිනිසුන් සතුටින් සහ නිදහසේ ජිවත් උනා..දැං ඒකට මුස්ලිමි අන්තවාදි නායකයෝ අතට රට පත්වෙලා අන්තවාදය පැතිරිලා..ඉස්ලාමි අන්තවාදය නැතුව කලිං විදහට තිබිබනං අද ඉරානය කොචිචරන ලස්සන රටක්ද❤️

  • @gayanahendalage3223

    @gayanahendalage3223

    3 ай бұрын

    ඔව්,,,, කිනිතුල්ලව තමයි මරන්න ඕන මුලින්ම.... ඕකා තමයි අන්තවාදියා.... 😡😡😡

  • @bandusena8046

    @bandusena8046

    3 ай бұрын

    මීට ත් වඩා හොඳ ට ලොකය පැවතුණා නෙද? පැරණි සොවියට් සංගමය තුලින් ලොව පුරා ම සමාජවාදී ආර්ථික ක්‍රමය පැතිර යන කාලේ.

  • @user-hr8fx7lc9d

    @user-hr8fx7lc9d

    3 ай бұрын

    😂😂😂 gon katha kiyawanna epa niyama anthawadiyo kiyanne American karayo

  • @GamingX0000

    @GamingX0000

    3 ай бұрын

    Weston Una hinda thmai pako American wala parwal wala zombies la wage inne kudu wlta abbahiwela

  • @GamingX0000

    @GamingX0000

    3 ай бұрын

    ​@@bandusena8046ua hena modaine you tube Vedio dapu ewa viswasa krnna thram balpan you tube eken Teheran town kiyal search krla ethkota threi 😂😂

  • @arterynosferatu672
    @arterynosferatu6723 ай бұрын

    ඊශ්‍රායයේ ගිහින් ලැට් හෝදන උන්ගෙ කයියනෙ බැරි

  • @rushand8003

    @rushand8003

    3 ай бұрын

    ow bn 😂😂💩

  • @kasunvlog445

    @kasunvlog445

    3 ай бұрын

    Ane parattiye tho hethuwada arabi ratawal wage irshel 🇮🇱🇮🇱 gihen toilat hodanawa kiyala.

  • @rohithagamagee9822

    @rohithagamagee9822

    3 ай бұрын

    උබේ කටට රෙන්න ඕනි කැරි කිම්බි 😂

  • @shuttlespace04

    @shuttlespace04

    3 ай бұрын

    මේ මුස්ලිම් බැල්ලියක්😂අර රිසනා වගෙ මේකිගෙ බෙල්ල් කපල මරන්න ඕන හම්බයොම 😂

  • @KjirayamPUBG

    @KjirayamPUBG

    3 ай бұрын

    ගොඩක් උන් අරාබි රටවල් වල ගිහින් කන්නේ බොන්නේ ,ජීවත් වෙන්නේ ආවා මෙතෙන්ට israel ගෙන කියවන්නට ,,,i love ❤ iran

  • @johnniewalker8186
    @johnniewalker81863 ай бұрын

    Hai Tech MONTHLY Aiye

  • @TechWithWicky

    @TechWithWicky

    3 ай бұрын

    😢❤

  • @nishuchami6938
    @nishuchami69383 ай бұрын

    Mona ubath isril ❤❤❤

  • @roceanali2965
    @roceanali29653 ай бұрын

    ගොඩක් ලස්සනයි ගොඩක් දැනගන්න දෙවල් කිව්වා .ආයෙත් එන්න video අරගෙන .👌

  • @TechWithWicky

    @TechWithWicky

    3 ай бұрын

    😊❤

  • @Kuttttttttt
    @Kuttttttttt3 ай бұрын

    ඉතිහාසයේ ඉදලම අද්‍යනය කරෝත් ඉරානය ඊශ්රාලයෙන් ගේම ඉල්ලනවා,කනවා,පලිගන්නවා කියනවා,අපිට එයාලා එක්ක ප්ශ්න නැ කියනවා😂😂

  • @gayanahendalage3223

    @gayanahendalage3223

    3 ай бұрын

    🤣🤣🤣🤣🤣

  • @rushand8003

    @rushand8003

    3 ай бұрын

    ithihase idala baluwoth oke anith paththa thamai mechchara dawasak une habai 😂😂😂😂😂😂

  • @tecno6900

    @tecno6900

    3 ай бұрын

    පක තමයි 😅😅😅😅

  • @arterynosferatu672

    @arterynosferatu672

    3 ай бұрын

    1948 කලින් ඊශ්‍රායලය කියල එකක් තිබ්බෙත් නෑ

  • @rushand8003

    @rushand8003

    3 ай бұрын

    ochchara boru kiynna epa harako 🤣🤣iran jeewitheta kiyaida apita israel ekka prashnyak na kiyala 🤣🤣iiya bn ubanm charter boruwakwath hariyata kiyaganna ba🤣🤣🤣🤣

  • @nazeel7569
    @nazeel75693 ай бұрын

    Israel eken Prabhuvati awith. Parawal wahunaanang ?

  • @user-nl6by4ci2v
    @user-nl6by4ci2v2 ай бұрын

    Apoo naa..

  • @MMAfd16
    @MMAfd163 ай бұрын

    ඉරානය කිපාරක්නමි බලු උනාද ලංකාවෙන් 3න් එකක්වත් නැත් පුංචි ඊශ්රාලයට😂.හොදම සින් එක කාලාත් අර සෙල්ලං බඩු කතා කියන්න ගිහිල්ලා සාක්ශි එලියට එද්දි ඉරානය ජාත්‍යන්තරය ඉස්සරහත් ඊශ්රාලය ගාව බලු උනා😂😂

  • @rushand8003

    @rushand8003

    3 ай бұрын

    israel hamadama iranen guti kala balu una 🤣🤣me parath kudu wechcha sellam drones 4photos iranen pennaddi thawa balu una🤣🤣

  • @lankaunewsofficial
    @lankaunewsofficial3 ай бұрын

    ඉශ්‍රායෙල්වරුන්ට ජය

  • @sanasnizam1168

    @sanasnizam1168

    2 ай бұрын

    Bambuva. Oyala lankava inthang ratadiyunu karanda balanda. Jathivathak vela isrealta support karaba nayak

  • @restorationbro
    @restorationbro3 ай бұрын

    2024 per chapta income srilanka $1716. 4000 ගාන වැරදි

  • @sarathmahanama8421
    @sarathmahanama84212 ай бұрын

    එක.. එකා. එහෙම හිතන්. ඇති

  • @chanakaasintha6927
    @chanakaasintha69273 ай бұрын

    ඉරානයේ ඉතිහාසය විතරක් දැනගෙන ඉස්රායෙල් සසදන්න එපා.... ඉස්රායෙල් ඉතිහසයත්.ඉගෙන ගන්න......වසර 4000කට වඩා ඉතිහාසයක් ඉස්රායෙලයට තියෙන්නේ

  • @Sl_syber

    @Sl_syber

    3 ай бұрын

    අනේ නිකන් පල ඉස්සරල් කියන ජාතියක්ම නැහැ එකාලෙ

  • @chanakaasintha6927

    @chanakaasintha6927

    3 ай бұрын

    @@Sl_syber හොයලා බලන්නකො.......

  • @chanakaasintha6927

    @chanakaasintha6927

    3 ай бұрын

    1948 වෙන්නෙ නැවත පදිංචි කිරිමක් ක්‍රිව 70 දි නිරො ...රොම ආණ්ඩුව මොනාද කරෙ හොයලා බලන්න.

  • @chamalkanchana

    @chamalkanchana

    3 ай бұрын

    @@Sl_syber Jesus inna daleth ehe hitiye yudewwo

  • @mohamedrakeebmohamedzuhar9321

    @mohamedrakeebmohamedzuhar9321

    3 ай бұрын

    දන්න රෙද්දකුත් න රබානේ පලුවකුත් න ඊශ්‍රේල් කියන්නේ යකොබ්ට ජොසොප් ගේ පියා යාකොබ්ට ළමයි 12 දෙනයි එකෙන් එක ළමයෙක් ගේ ජෝසප් පරම්පරාවෙන් තමයි ලෝකයේ වක්තෘ වරු හවේ අනිත් ළමයින් ගේ එක් කෙනෙක් ගේ පරම්පරා වෙන් තමයි යෝදෙව් එවෝ පවට එන්නේ ජෝසප් ගේ පරම්පරාවේ එන් සොලමන් රජුගේ පුතා ඇෆ්ගන් හවුගේ පරම් පරවෙන් තමයි pata (Taliban) pewata enne

  • @Don-px1fe
    @Don-px1fe2 ай бұрын

    ඉරානය කියන්නේ මැදපෙරදිග බලවත්ම රට

  • @kaveeshacharith8299
    @kaveeshacharith82992 ай бұрын

    සුන්නි මිනිස්සු ආචාර්යශිලි හොද අය ....ශියා මිනිස්සු දරුනුයි ඔනම ජාතියක හොද නරක මිනිස්සු ඉන්නවා ...

  • @nalinfernado3033
    @nalinfernado30332 ай бұрын

    😀😀😀

  • @Kajanaka-sj4oo
    @Kajanaka-sj4oo3 ай бұрын

    Israel 🇮🇱 kaatawath baya nehe, sri 🇱🇰 ❤. Like hodama miniscule inna ratak

  • @rushand8003

    @rushand8003

    3 ай бұрын

    israel katwath baya naha iraneta arenna 😂😂😂😂

  • @KjirayamPUBG

    @KjirayamPUBG

    3 ай бұрын

    love ❤ iran

  • @user-zt2ds7vf7j
    @user-zt2ds7vf7j3 ай бұрын

    හිට්ලර් ගෙන් කාලා අවුරදු 100 ක් යන්න කලින් ආයෙත් කනවා යන එන මන් නැති වෙන්න මතකනේ ඕකුන් ඉස්රාලෙට ආපු විදිය පෙට්ටි මුට්ටි ඔලුවේ තියාගෙන

  • @rushand8003

    @rushand8003

    3 ай бұрын

    aniwa 😂😂

  • @KjirayamPUBG

    @KjirayamPUBG

    3 ай бұрын

    love ❤ iran

  • @dineshpieris291

    @dineshpieris291

    2 ай бұрын

    ​@@rushand8003 den harida #පු## amaaruwa 😅😅😅😅

  • @dineshpieris291

    @dineshpieris291

    2 ай бұрын

    ​@@KjirayamPUBG annna #hikila 😅😅😅😅😅😅

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya18413 ай бұрын

    Israel wala iron beam eka weda nedda

  • @lauxmiperera3317
    @lauxmiperera33173 ай бұрын

    Nawatha sha raja kenek bihiwewa 🙏🙏🙏🙏🙏

  • @lahirudilshan3087
    @lahirudilshan30873 ай бұрын

    අනිවර්රයෙන් 👍🔥♥️ ඔය ඉතිහාස කතාව ගොඩක් උන් නොදන්නා කතාවක්. ලංකාවේ ඉන්න සමහර මෝඩ ලපයි සිපයි හිතන් ඉන්නේ Israel 🇮🇱ඇති උනේ 1948 කියලා, ජුදෙව් වො ආවේ 1948 කියලා 😂. ඉශ්රායෙල් 🇮🇱 රට අයිති ජුදෙව්වන් ට , එකේ මුල් පදිංචි කරයෝ ජුදෙව් වො. (එතකොට කිව්වේ කානන් දේශය / පොරොන්දු දේශය ඔය වගේ නම්.) ජුදෙවවරු අවුරුදු ගානක් මිසර යේ දුක් විදලා තමයි, දැනට අවුරුදු 3000 කට විතර කලින් පොරොන්දු දේශය ට එන්නේ. (ඊට ත් අවුරුදු 2000 කට කලින් ඉඳන් ජුදෙව් වරු ටික දෙනෙක් කනන් දේශයේ ජීවත් උනා) අනිත් එක එතකොට ඔය Israel 🇮🇱 කියන රට දාන් තියෙනවට වඩා පස් ගුණයක් විතර ලොකුයි. අවුරුදු 6000 කටත් වඩා පරණයි ජුදෙව් ඉතිහසය, 1948 නෙමෙයි. 1948 දී වෙන්නේ හොරෙන් අල්ල ගෙන හොරා කපු උන් ව, ජුදෙව් වො විසින් එලවන්න පටන් ගත්තු එක විතරයි . 😂 ඕකට හොදම විසදුම Israel 🇮🇱 ජුදෙව්වොන් ට දීලා, මුස්ලිම්වරුන් ඔය වටේ තියෙන මුස්ලිම් රටකට යන එක. ඕක ට ම රිංගගෙන හමිනෙන්න හදන් නැතුව 😂.

  • @user-mp3pp3ws2t

    @user-mp3pp3ws2t

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤

  • @marlontharusha5171

    @marlontharusha5171

    3 ай бұрын

    සිරාම කතාව...ඕක කිව්වම අපි මුස්ලිම් විරෝධී ඇමරිකන් ගැත්තෝ වෙනවා😂

  • @NehaFiyoni

    @NehaFiyoni

    3 ай бұрын

    අපෙගොන්සිපයිදන්නෙනැඉස්ර්යෙල්මෙමූස්ලිමිලපයිසිපයිනෙමෙයිමූස්ලිමිඋන්හැවිත්හින්නෙබලෙන්උන්හෙමනූෂයන්ටකරදරනොකරඹයකොච්චරබලහැනිතිබූනත්ඉරානෙටදූවන්ටහිඩමදිවෙයිඹයාපන්ඩිතානොකරහින්නහෙයාලාදෙවියන්වාන්සෙවිස්වාසකරගෙනහින්නෙරනිලාකොයිවෙලාඅරිකයිඉරානෙගොබිබයාබලාගෙනහටියෙකොයිවෙලාදහීස්ර්යල්හෙක්කසටන්කරන්නෙකියලාපූකදිදිහිටියෙබ්ස්බල්ලාටකොප් පෙහැද්දෙයටින්ඹරබල්ලාඌඔක්කොමකොරලාඅතහොදගෙනපැත්තකටවෙන්නයන්නෙඊස්ර්යල්හෙකගැවූවෙඅපිනෙමෙයිහෙයාලාපටන්ගත්තනිසාඅපිගැවූවෙහෙයාලාටහීස්ර්යල්හෙකටගාලාදිනින්නබැඇමතැනමදෙව්යන්වාන්සෙගෙදරැවොයින්නවාආබ්‍රෙන්ගෙපැවතහෙනසෙනගපූරානකාලෙඅදක්හියකනෙමෙයිඊස්ර්යල්පොරැන්දූදෙෂයකඩාකපල්කරන්නකිසිකෙනෙකුටබැ

  • @Captain_Jack.Sparrow

    @Captain_Jack.Sparrow

    3 ай бұрын

    ඒකට වඩා හොද නැද්ද ඊශ්‍රාලයේ මිතුරු රට America වට එහෙ පොඩි කෑල්ලක් දීලා යුදෙව්වන් ටික ගන්න වටේම හතුරො තියාගෙන හැමදාම මෙහම ගහ මරාගන්න එකට වඩා හොද නැද්ද තමන්ගේ මිතුරගේ රටට යන්න ඊශ්‍රාලය කියන්නේ ඉතාම පොඩි කොටසක් ඇමරිකාවේ කියන විශාල රටක පොඩි කෑල්ලක් දෙන්න බැරිකමක් නැහැනේ එහමත් නැත්නම් ලෝකේ 2 වන විශාල රට කැනඩාව ඒකත් ඇමරිකාවේ ඊශ්‍රාලයේ මිතුරු රටක් කැනඩාව සරනාගතයන්ම ඊශ්‍රාලයේ ජනගහනයට වඩා අරන් ඇති කැනඩාවට පුළුවන් ඊශ්‍රාලයම තමන්ගේ රටට ගන්න එතකොට ඔක්කොම සතුටෙන්නේ

  • @marlontharusha5171

    @marlontharusha5171

    3 ай бұрын

    @@Captain_Jack.Sparrow ඊශ්‍රායල් මිනිස්සු ඇයි අවුරුදු දහස් ගාණක තමන්ගේ නිජබිම කොහෙන්වත් ඇවිල්ලා අල්ලගත්ත උන්ගෙ සතුටට දාලා යන්නේ??? හතර වටේම අරාබිකාරයෝ ඉන්නවා උන්ට පුලුවන්නේ පලස්තීන මිනිස්සුන්ට උන්ගෙ භූමියේ රටක් හදලා දෙන්න උඹ කියන හැටියට🤭

  • @rushand8003
    @rushand80033 ай бұрын

    මැද පෙරදිග අමරණීය බලවතා ඉරානයට ජය වේවා💪 ආසම රටක් තමයි ඉරාන්❤

  • @kaudatheboy6458

    @kaudatheboy6458

    3 ай бұрын

    puka dipam allata api ekenmma usa

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    3 ай бұрын

    මැදපෙරදිග කටින් බලවතා😂

  • @rushand8003

    @rushand8003

    3 ай бұрын

    @@KaviBro-wi1lt katinda nadda kiyla loketama penawa bn christian ubalata penune nathi unata 🤣🤣🤣

  • @muzammilusman2683

    @muzammilusman2683

    2 ай бұрын

    💯

  • @asikaruwan8365
    @asikaruwan83653 ай бұрын

    maru ada nam

  • @shantailors5637
    @shantailors56373 ай бұрын

    හමස් ලා අයන් ඩෝම් කුඩු වෙන්නම ගැහුවෙ,

  • @marlontharusha5171

    @marlontharusha5171

    3 ай бұрын

    එහෙනම් තාම වැඩ කරන්නෙ කොහොමද😅

  • @KaviBro-wi1lt
    @KaviBro-wi1lt3 ай бұрын

    මුස්ලිමි කියන අන්තවාදය කිසිම රටකට නොපැතිරවෙිවා🤮රටවල් වල විනාශය මුස්ලිමි ආගම පැතරවිම🤮

  • @janakafranando497
    @janakafranando49715 сағат бұрын

    Israyalaya baya nehe iranayata eka obata idiriyedi eya therum araganna puluwan balagena innako

  • @MTDani
    @MTDani3 ай бұрын

    තිත්ත ඇත්ත තමයි; ඉරානය, උතුරු කොරියාව, රුසියාව, සිරියාව, වෙනිසියුලාව, මියන්මාරය, බෙලාරුසියාව වගේ රටවල මිනිස්සුන්ට කිසිම dedemocratical values වල වටිනාකම ගැන අදහසක් නැහැ. මේ රටවල නායකයෝ ඇමරිකාව පෙන්න පෙන්න උන් දැන් දශක ගාණක් තිස්සේ ඒ රටවල ධනය හොරාකමින්, බලයේ ඉදගෙන සැප විදිනවා🤷‍♂️. ඒකට ඔක්කොම අප්‍රිකාවේ/ආසියාවේ/ද.ඇමරිකාවේ දූෂිත රටවල බලපෙරේත පාලයකයොයි, ඒ රටවල වහල් හරකුත් හුරේ දානවා. අවුරුදු දහස් ගාණක් රජවරුන්ට කඩේ ගිය අපේ ලංකාවේ වගේම ලෝකයේ නූගත් හරක් බහුතරයක් කැමතියි වහල් වැඩ වසම් ක්‍රමයට තමයි. (උන් දැන් මෙතනත් යටින් ඇවිත් ටිපර් කරයි😅)

  • @isuruchanuka4295

    @isuruchanuka4295

    3 ай бұрын

    Owa wahallunta therenna bn

  • @SDWA-qk5gf

    @SDWA-qk5gf

    3 ай бұрын

    තෙල් තියෙන බහුතරයක් රටවල ඒකාධිපති පාලකයෝ හිතන්නේ උන්ට තෙල් තියෙන නිසා උන්ට සදහටම බලයේ ඉන්න පුළුවන් කියලා. ඔය රටවල ඉන්න මිනිස්සුන්ට බටහිර ගෝනිබිල්ලෙක් ගැන පෙන්නලා සුපිරියටම ගොනාට අන්දලා තියෙන්නේ. ඔය රටවල හිගන්නට පවා දීලා තියෙන්නේ දේශාභිමානය ටොපිය & බටහිර ආක්‍රමණ භීතිකාව. ඔය රටවල පාලකයෝ සුරසැප විදිනගමන, රටේ බහුතරයක් මිනිස්සු අපා දුක් විදල මැරිලා යනවා.

  • @nuwanperera2055

    @nuwanperera2055

    3 ай бұрын

    Kisima thel tyna meda peradiga ratak duk widinne na ban un sepa widinwa

  • @Rann536

    @Rann536

    3 ай бұрын

    Oya kiyana kathawe pathi deka thinawa.oya kiyanne eke eka paththak witharai.

  • @sanojdhananjaya2973

    @sanojdhananjaya2973

    3 ай бұрын

    ow eka atta, ape samahar un hithanne america hohayi ,thawa un hithanawa russia hodayi kiyala, hodata baluwoth oya ratawal 2ma ona balu wadak karnawa thamange wasiyata, india wage mole thiyana un depattama balance karan unge gema gahuwa saha gahanwa

  • @user-lw7nu7mm3w
    @user-lw7nu7mm3w3 ай бұрын

    අනුගේ බිම්කඩක් අල්ලාගෙන දාන සෙල්ලම ලගදිම විසදුමක් ලැබෙන පාටක් තියෙන්නෙ අපේ අයට මතක නැහැනෙ අතීතෙ කොටින්ට හොරෙන්ම පුහුනුව දුන්න හැටි අපේ රටේ හොදම මොලකාරයව මොසාඩ් එකෙන් මැරුව මතකද ලන්කාවට මල්ටිබැරල් ගේනකොට වයර් කපල විනාශ කරල ආවෙ පැය ගානක් ඇතුලත හදපු මොලකරු තමයි මොසාඩ් එකෙන් මැරුවෙ අපේවුන්ට ඕව මතක නැහැ අපේරට හිතපල්ල ගිනිපෙත්තට යන රටවල් යුදගින්නෙන්ම විනාසවෙයි ඒකතමයි සොබාදහම අපේ හමුදාවට විරුද්දව මානව හොමිකම් කතාකරන බටහිර රටවල් අද මීක් නැහැ තොපි ඔයරටවල් බදාගෙන් වැලලෙන්න එපා අපේරට ගැන හිතපියවු

  • @golixakimova4447

    @golixakimova4447

    2 ай бұрын

    Uba danna dewal yako...

  • @golixakimova4447

    @golixakimova4447

    2 ай бұрын

    Ithihasaya 1948 ta kalin idan thiyenwa ithihasathya igena ganin machan..uba kiyana widihata ithishasayth borunam pradana agama thunema ithihasaya boru wenwa...

  • @raveeshamanodya3341

    @raveeshamanodya3341

    2 ай бұрын

    Yuddedi iranaya apita sup eka dunna nisa ekenma iranaya paththe

  • @emankumara6489

    @emankumara6489

    2 ай бұрын

    උබ බලාගෙන හිටියා ද මොශාඩ් එකෙන් මරන අය ගැන. නිකන් පච කියන්නේ නැතිව හිටපන්. ඇයි උබට අමතක උනාද අපේ යුද්දයට ඊශ්‍රායල් දුන්න දේවල්. මිග් යානා, ඩොරා, එම් අයි24 හෙලිකොප්ටර් ,ගරිල්ලා පුහුණුව, මේවා දුන්නේ කව්ද කියලා හොයලා බලපන්.වැඩි දෙයක් ඕනේ නැහැ අපේ හමුදාවට හෙලිකොප්ටර් ,මිග් යානා පුහුණුවට ඇවිත් ඊශ්‍රායල් පයිලට් කෙනෙක් මැරුනා කියලා උබ දන්නවාද ,හොයලා බලපන් කාටවත් කඩේ යන්න කලින් .

  • @pinkmusicplaystation7807
    @pinkmusicplaystation78073 ай бұрын

    Keri buddaya namaha

  • @user-zn5nt2es2e

    @user-zn5nt2es2e

    3 ай бұрын

    😂Trak d bn ubt

  • @meghanada8922

    @meghanada8922

    2 ай бұрын

    Mmm බෞද්ධ අය නේද. පලි හැමදේටම😊 හරි බලාගමු උබලා ගැන

  • @pluspro9397
    @pluspro93972 ай бұрын

    දැන් සැපද? video එකම කෙබර උනා නේ 🤣😂🤣 👍 ඊශ්‍රායල් කවද්ද බං ඉරානෙට පදිරි උනේ 👍

  • @lahirudilshan3087
    @lahirudilshan30873 ай бұрын

    ලංකාවේ ඉන්න සමහර මෝඩ ලපයි සිපයි හිතන් ඉන්නේ Israel 🇮🇱ඇති උනේ 1948 කියලා, ජුදෙව් වො ආවේ 1948 කියලා 😂. ඉශ්රායෙල් 🇮🇱 රට අයිති ජුදෙව්වන් ට , එකේ මුල් පදිංචි කරයෝ ජුදෙව් වො. (එතකොට කිව්වේ කානන් දේශය / පොරොන්දු දේශය ඔය වගේ නම්.) ජුදෙවවරු අවුරුදු ගානක් මිසර යේ දුක් විදලා තමයි, දැනට අවුරුදු 3000 කට විතර කලින් පොරොන්දු දේශය ට එන්නේ. (ඊට ත් අවුරුදු 2000 කට කලින් ඉඳන් ජුදෙව් වරු ටික දෙනෙක් කනන් දේශයේ ජීවත් උනා) අනිත් එක එතකොට ඔය Israel 🇮🇱 කියන රට දාන් තියෙනවට වඩා පස් ගුණයක් විතර ලොකුයි. අවුරුදු 6000 කටත් වඩා පරණයි ජුදෙව් ඉතිහසය, 1948 නෙමෙයි. 1948 දී වෙන්නේ හොරෙන් අල්ල ගෙන හොරා කපු උන් ව, ජුදෙව් වො විසින් එලවන්න පටන් ගත්තු එක විතරයි . 😂 ඕකට හොදම විසදුම Israel 🇮🇱 ජුදෙව්වොන් ට දීලා, මුස්ලිම්වරුන් ඔය වටේ තියෙන මුස්ලිම් රටකට යන එක. ඕක ට ම රිංගගෙන හමිනෙන්න හදන් නැතුව 😂.

  • @hll_bo9129

    @hll_bo9129

    3 ай бұрын

    pake porondu deshaya

  • @Kuttttttttt
    @Kuttttttttt3 ай бұрын

    ඊශ්රාලයට ජයෙන් ජය වෙිවා❤🇮🇱🇱🇰❤️🥰❤️‍🔥

  • @Kvignesh155
    @Kvignesh1553 ай бұрын

    Do you know?.... In the final two months of the Sri Lankan civil war, 40,000 people were massacred. according to United nation 😢..... Please tell these stories.

  • @RandomClipsCast
    @RandomClipsCast3 ай бұрын

    Jara agamak hinda winasa wechchi lassana ratak. Iran

  • @RATHNAYAKA1234.
    @RATHNAYAKA1234.3 ай бұрын

    ඉරාන විප්ලවය උනේ නැත්තං අදටත් එ රටවල් සාමකාමී 💔🇮🇱🇮🇱

  • @PrinaVeero-rb2qt

    @PrinaVeero-rb2qt

    3 ай бұрын

    🤮🤮🤣🤣 ඔව් ඔව් ඇමෙරිකාවේ බටහිර ගූ කකා උන්ට හීලා වෙලා පාච්චල් වෙලා ඉන්න වේවි.🤣🤮

  • @safrasmohamed3088
    @safrasmohamed30883 ай бұрын

    ගොඩක් හොඳ උත්සහයක් උනත් ඇතැම් තොරතුරු නිවැරදි නෑ

  • @srigaruda503

    @srigaruda503

    3 ай бұрын

    මොනාද කියන්න බයිලා ගහන්නේ නැතුව

  • @safrasmohamed3088

    @safrasmohamed3088

    3 ай бұрын

    @@srigaruda503 බයිලා? උඹ මොකෙක්ද බං?

  • @BuddikaKumara-uj9ln

    @BuddikaKumara-uj9ln

    3 ай бұрын

    ​@@safrasmohamed3088රිදුනද තමිබියා

  • @Captain_Jack.Sparrow

    @Captain_Jack.Sparrow

    3 ай бұрын

    මේකේ ඉතින් අර පචපිට වගේ නෙමෙනේ උබලට හරියන්නේ එ වගේ පච කෙලින උන්

  • @rushand8003

    @rushand8003

    3 ай бұрын

    @@Captain_Jack.Sparrow aniwa bn 😂😂pacha pitaya

  • @ajanthan.s
    @ajanthan.s2 ай бұрын

    Do you know Israel's laser dome? New safety wepon.

  • @Anything.95331
    @Anything.953313 ай бұрын

    මම නම් දන්නේ නෑ.comment බලන්න ආවේ අපේ බුද්ධ්මත් මිනිස්සුන්ගේ.හිතා ගන්න බෑ මෙච්චර බුද්ධිමත් මිනිස්සු ඉදලත්😂😂😂😂 අපේ රටට මොකක්ද උනේ කියලා😂😂😂

  • @shantailors5637
    @shantailors56373 ай бұрын

    6 ඩේ යුද්ධ යට ඉරානය ඉස්‍රයල් ට උදවු කලා ඔයා එක පවා නොදන්නා ඇති ,

  • @chalith177
    @chalith1773 ай бұрын

    ඉරානය ගැන අහලා තියෙන කතා එක්ක ඇත්තටම ගිය මාසෙ වෙනකන්ම මං හිතාගෙන හිටියේ ඉරානය ඇතුලෙත් ඇෆ්ගනිස්තානය ඇතුලෙ වගේ කෙල්ලොන්ට කිසිම නිදහසක් නැති හැමෝම කලු පාට මූන වැහෙන ඇඳුම ඇඳගෙන ජීවත්වෙන හෙන දුක්කිත රටක් කියලා... ඒත් මේ ලඟදි ඉරානේ ඇතුලෙ vlog සීරීස් එකක් කරලා තිබුනා. කිව්වට විශ්වාස කරපං ඒක බලලා ඉවර වුනාම ඔලුව ශක boom වුනා.. යකෝ කොරියාවෙ වත් නැති night street life එකක් ඉරානෙ තියෙන්නෙ 😅😅 හැම කෙල්ලෙක්ම මාර ෆැශනබල්.. සමහරු සිගරැට් එක ගහගෙන කොල්ලා එක්ක ඇවිදිනවා... තව අය සින්දු කියනවා ශොපින් කරනවා... කෙල්ලෝ කොන්ඩ කලර් කරලා ගල පේන්න කොටටම ඇඳගෙන සිරාම අපි හිතන්නෙවත් නැති ලයිෆ් එකක් ඒ මිනිස්සු ගතකරනවා.. තනිකරම යුරෝප් කන්‍ට්‍රි එකක් වගේ බං.. පිලිගන්නෙ නැති වේසාවොන්ට ඔන්න පල්ලෙහා තියෙනවා ලින්ක් එක kzread.info/dash/bejne/qpmmxsavZsXVpbQ.htmlsi=_1q2RvNGe567y1Zq ❤❤😂

  • @golixakimova4447

    @golixakimova4447

    3 ай бұрын

    Balapu Vlog eka Link eka dahanko balanna..man danne nethi Iran gana dena ganna

  • @rushand8003

    @rushand8003

    3 ай бұрын

    @@golixakimova4447 uba iran gana adanne na thamai dnnwanm iran kiynne supiri ratak kiyala dnnwa 😂

  • @chalith177

    @chalith177

    3 ай бұрын

    ​@@golixakimova4447 kzread.info/dash/bejne/qpmmxsavZsXVpbQ.htmlsi=8BQqEJGnHnes0m2X ඔන්න ලින්ක් එක.. ඉවරවෙනකන්ම බලපං උඹ දන්න ඉටිගෙඩියක් නෑ බං 😅😅😅

  • @shiharapremarathna6975

    @shiharapremarathna6975

    3 ай бұрын

    මාත් දැක්ක

  • @lahirudilshan3087

    @lahirudilshan3087

    3 ай бұрын

    ඒ ඉස්සර පාගො දැන් නෙමෙයි 😂 උබ බලපු එකේ ලින්ක් ධාපන් අපිත් බලන්න

  • @user-zp2zu8om4j
    @user-zp2zu8om4j3 ай бұрын

    Yoga kiyanne isbulala Hamas's aide yna aya thrasthwade kiyalada Ahemanam thas ganan money lamai marathala ina israilaya hoda

  • @greengo2603
    @greengo26032 ай бұрын

    DONE, DONT LIE MY FRIEND

  • @donleon2474
    @donleon24743 ай бұрын

    ලෝකයේ කොහේ හරි රටක් ධනවත් වෙන්න නම් ඒ රටත් එක්ක Direct හරි indirect හරි ගනුදෙනු කරපු රටක් දුප්පත් වෙන්න ඕන. ලෝකේ ලොකුම රටවල් කරන්නේ ඒ ගේම එක ප්ලේ කරන එක. ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය ලබ දෙන්න හදපු කිසිම රටක් එයාලට දේශපාලනිකව වැදගත් රටක් මිසක් මිනිස්සුන්ට ආදරේට දීපූ දේවල් නෙමෙයි. එගොල්ලො දන්නව ඒ Drastic Change එක දීපු ගමන් රටක් කඩන් වැටෙනවා කියල. එකාධිපති පාලනේ ඉදන් හෙනම ප්‍රජාතන්ත්‍රවාදී පාලනේකට මිනිස්සු ගේන්න ඕන හෙමින් හෙමින්. මිනිස්සු කියන්නේ එහෙම එකපාරම දේවල් වලට react කරන්න ගියාම ඇනගන්න සත්තු ජාතියක්. හෙනම හොද දේවල් උනත් එකපාරම දුන්නම වල්ල පොලේ ගැහුව වගෙ කෙලවෙනව කියන්න හොදම රටක් තමයි ලංකාව. අපිට නිදහස දීපු එක, චන්ද අයිතිය දීපු එක, Open Economy concept එක වගේ හැම දේකටම අපි react කලේ හෙනම negative විදිහට. ධනවාදයේ ඉතිහාසය හොයලා බලන්න, ඔය ප්‍රජාත්න්තවාදය වගේ දේවල් බටහිර රටවල් වල ඇති වුනේ එක රැයින් නෙමේ. ඒ අදහස් ඇති වෙන්න කලින් ඒ රටවල් වල තිබුණු පාලන ක්‍රමය ඒ කාලෙ මේ ආසියාවේ තිබුන පාලනයට වඩා සෑහෙන්න අන්තිමයි. ධනවාදයත් එක්ක බටහිර දියුණු වෙන්න ගත්තම තමයි එගොල්ලො මේ ආසියාතික රටවල් අල්ලන්න ගත්තේ, ඒ ආක්‍රමන නිසා තමයි ආසියාතික රටවල් ඒ කාලෙට සාපෙක්ශව දියුණු වෙන එක නැවතුනේ. අද වෙද්දි තියෙන්නේ නම් ප්‍රජාත්න්ත්‍රවාදය කිරිල්ලක් නෙමෙයි ඒක වෙස්මූනක් කරගෙන අනිත් රටවල් උඩට එන එක නැවැත්වීම. තමන් No:1 උනාට පස්සේ ඒක රැකගන්න ගහන ගේම. ඕක ඇත්තටම ධනවාදයෙන් කරනවා නම් එගොල්ලො කරන්න ඕන මාකට් එකට අනුව තවදුරටත් තමන්ව NO:1 වෙන විදිහට වැඩ කරන එක. ඒත් ඇමරිකාව දැන් කරන්නේ Market mechanism එක manipulate කරන්න supply chain ඒකේ රටවල් වල conflict හදන එක. නැතුව ලෝකයේ දුප්පත් රටවල් වල ඉන්න මිනිස්සුන්ට මාර ලොකු සුබ සාධනයක් කරන්න නෙමෙයි. ඇමරිකන් ගැති වීමෙන් අපිට කිසිම වාසියක් නෑ. අපි තනියම දියුණු උනොත් විතරයි ඔය ලොකුම බලවතා කියන ඇමරිකාව අපිට උඅදව් කරන්නේ. ඇමරිකාව කියනෙ දැන් ගමක පරණ වලව්වක් වගේ. ඇමරිකාවේ කාලය ඉවරයි. එකෙනෙ කියන්නෑ ඇමරිකාව දුප්පත් වෙනවයි කියලා. බලාධිකාරය ඉවරයි. ලෝකෙ ඕනම mechanism ෆේල් වෙන කාලයක් එනව. ඕනවට වඩා දෙයක් ලෝකෙට disclose උනාම ඒක වෙනවා. මේ වෙන්නෙ එහෙම දෙයක්. ඇමරිකාවට ඒක දරාගන්න බෑ. මේක වෙන්නෙ 2000 විතර ඉදන්. පොඩ්ඩක් මැද තැනක ඉදන් හොයලා බලන්න, සෞදි ජාතිකයෙක් වෙච්ච බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත සංවිධානයක් හදලා උන් 911 attack එක කරාට පස්සේ, ඇමරිකාව පලිගැනීමේ ම්හෙයුම ඉරාකෙට දියත් කලේ ඇයි කියලා. ඇමරිකාව උප ජනාධිපති කෙනෙක් එක මාධ්‍ය සාකච්චාවකදි මාධ්‍ය වෙදිනියකගෙන් අහ්නව ඉස්ලාම් ත්‍රස්තවාදියෙක් කිව්වම ඔයාට බය හිතෙනවද මැවෙන්නෙ මොන වගේ රූපයක්ද කියලා. මාධ්‍යවෙදිනිය කියනව එහෙම බයක් දැනෙන්නෙ නෑ, හිතාගන්න අමාරුයි කියලා. ඊට පස්සෙ උප ජනාධිපති අහනව මං ඔයාට රටක නමක් කිව්වොත් ඔයාට එහෙම රූපයක් මවාගන්න ලේසිද කියලා. මාධ්‍යවේදිනිය කියනව ඔව් කියලා.

  • @donleon2474

    @donleon2474

    3 ай бұрын

    911 එක වෙන වෙලාවේ ඇමරිකාවේ ජනාධිපති වෙලා හිටියේ ජෝජ් බුශ්, එ‍යා ජනාධිපති පුතෙක්, ඒ රටේ එයාට විපක්ශ මිනිස්සු කියන විදිහට මින්හා අපේ පුතානෝ වගේම තමා. තාත්තා ජනාධිපති වෙලා ඉන්න කාලයේ ඉදන් පිස්සු කෙලල රාජතාන්ත්‍රික මට්ටමෙන් චාටර් වෙලා ඉදලා තියෙන්නෙ. එයා ජනාධිපති වෙන්නේ තමන්ගේ තාත්තා ජනාධිපති වෙලා ඉන්න කාලයේ කාර්‍ය මණ්ඩල ප්‍රධානි වෙලා හිටපු ඒ වෙද්දි විශ්‍රාම ගිහින් හිටපු මාර මොලයක්, ලොකු විදේශ සම්බන්ධතා තියෙන පොරක් කියලා ලේබල් වෙලා හිටපු Dick Cheney උප ජනාධිපති කරනව කියන එකත් එක්ක. ඇමරිකන් මිනිස්සු කියන විදිහට ජෝජ් බුශ් පත්වෙන්නෙ, අපි මෙහෙ 2015 එලවපු රාජපක්ශලව ආපහු 2019 අත උඩින් පත් ගෙනාවා වගේ තිබ්බ පාලනේ මිනිස්සුන්ට එපාම වෙලා, වෙන ගෙන්න එකෙක් නෑ වගේ සීන් එකක් එක්ක. ජනාධිපතිවරනයට කලින් සදාම් හුසේන් සෑහෙන්න සමච්චල් කරල තියෙනවා ජෝජ් බුශ්ව සහ ඔහුගේ හැසිරීම. ඇත්තටම ජෝජ් බුශ් හිතලා වැඩක් කරගන්න පුලුවන් කෙනෙක් නෙමෙයි කියල ඒ රටේම මිනිස්සු කියනව. ජනාධිපතිවරණෙට කලින් බුශ්ගෙ කටින් පිට වෙනවා මට ඔය යකාව පෙන්වන්න බෑ කියලා සදාම් ගැන පුද්ගලික වෛරී ප්‍රකාශයක්. Dick Cheney කියන්නේ ඔයිල් කම්පැනි එකක ceo කෙනෙක්. 911 ඇට්ටක්ක් එකෙන් පස්සේ අපි ගහන්න ඕන ඉරාකයටයි කියලා තීරණේ වෙන්නෙ මේ කියන පුද්ගලයා තමන්ට වාසියක් ගන්න ඒ වෙලාවෙ චාටර් වෙලා ඉන්න ජනාධිපතිගෙ ඊගෝ එකෙන් සහ මිනිස්සුන්ගේ හිතෙ කැකෑරුනු පලිගන්න ඕන, ඒත් කාගෙන්ද කියල දන්නෙ නැ කියන හැගීමෙන් දේශපාලන ගැටයක් ගහල. ඇමරිකන් ව්‍යාවස්තාව අනුව මේ වගේ හදිසි යුධ තත්ත්ව වලදී No-Bid contract ලබා දෙන්න පුළුවන්. Dick Cheney ගේ සමාගම ඉරාකයේ වෙනත් නමකින් subsidiary එකක් විව්ෘත කරනව තෙල් වෙලදාම් කරන්න. ඊට පස්සේ ඇමරිකාවෙන් ඉරාකයට සම්බාධක දානවා වෙලදාම් සිදු නොකරන්න. Dick Cheney ගේ සමාගම ඇමරිකන් හමුදාවට සේවා සපයන පොරොන්දුව පිට එයාලට විතරක් මේ සම්බාධක මැද්දෙත් ඉරාකයේ තියෙන තෙල් ලෝක වෙලදපලට නිකුත් කරන්න අවස්ථාව ලැබෙනව. ඒ වෙනුවෙන් Dick Cheneyට ලොකු කුට්ටියකුත් ලබෙනව. ඇමරිකාවේ මිනිස්සුන්ගේ පලිගැනීමේ චේතනාවත් සංත්ෘප්ත වෙනවා, අපිට ගහපු උන්ට අපි ගහන්වනෙ කියලා. ඒ නිසා ඇමරිකන් මිනිස්සු ඔය No-Bid contract ගැන, ඔයිල් කම්පැනි වල සම්බාධක ගැන හොයන්නෙ නෑ. තමන් දාපු චන්දය ගැන සතුටු වෙමින් සතුටින් කාලය ගත කරනව. ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන අනිත් රටවලුත් ඔය වගේම තමා. ඇමරිකාව දේශපාලනිකව කොච්චර අබලන්ද කියලා අපිට බලගන්න පුළුවන් හොදට ගාසා වල වෙන දේවල් දැක්කම. ඇමරිකාවටම හිතාගන්න බෑ අපි දැන් මොකද්ද කරන්න ඕන කියලා. ඔබතුමා සදහන් කරල තියෙන රටවල් සේරම අවිවාදයෙන්ම එකාධිපති පාලනයෙන් තැම්බිලා චාටර් වෙච්ච රටවල්, හැබැයි ඔය හැදුනේ ඒ රටවල් වල මිනිස්සුන්ගේ උවමනාවටවත් බටහිර රටවල් වලට ඒ මිනිස්සුන්ගේ ජීවිත සුන්දර කරන්න ඕන වෙලාවත් නෙමෙයි.

  • @bandusena8046

    @bandusena8046

    3 ай бұрын

    ඉතාමත් ම විශිෂ්ඨ යි පුතා ස්තූතියි ඔයාට.වීඩියො වලින් ලැබෙන වාට වඩා දැනුම් සම්භාරයක් ඔයාගේ මෙම විස්තර විචාරය ය තුළ තිබෙන වා.සියලූම දෙනා මෙ සත්‍යය පිළිගන්නවා නම් හොඳයි.ඇමරිකන් බටහිර බලවෙගය හතර ගාතෙන් බිම වැටෙන බව ස්ථිර යි.සොබාදහමෙ නියමය අනුව බැලුවත් එසේ මයි.

  • @IDF662
    @IDF6623 ай бұрын

    Israel ට ජයවේවා❤❤ 🇮🇱

  • @rushand8003

    @rushand8003

    2 ай бұрын

    🤣🤣🤣🤣higana israel 🤣🤣🤣🤣🤣🤣

  • @user-vc5tj3kw6s
    @user-vc5tj3kw6s3 ай бұрын

    Eranaya

  • @lauxmiperera3317
    @lauxmiperera33173 ай бұрын

    A king Shah was born again

  • @musthacool4449

    @musthacool4449

    3 ай бұрын

    Eat 💩 😂

  • @KaviBro-wi1lt
    @KaviBro-wi1lt3 ай бұрын

    ඊශ්රාලයට සාපේශ්ශව ඉරානයේ තාක්ශනය අතින් පිටිපස්සෙන්.

  • @rushand8003

    @rushand8003

    3 ай бұрын

    paka pitipassen 🤣🤣🤣issarahin hitiyath ubala kiynne nane bn🤣🤣🤣

  • @pushpikadesilva9180
    @pushpikadesilva91803 ай бұрын

    වටපිට කියලා page එකක් තියනවා. ඒකේ ඊශ්‍රායලය කියන්නේ හෙනම රටක් කියලා ලංකාවේ ගොබ්බයන්ගේ ඔලුවට දාලා තියෙන්නේ😂😂😂 උන් හිතන් ඉන්නේ ඊශ්‍රායලය කියන්නේ හෙනම රටක් කියලා...😂😂😂 උන් දන්නේ නැ ඊශ්‍රායලය හදලාත් අවුරුදු 60ක් නැ කියලා

  • @Kuttttttttt

    @Kuttttttttt

    3 ай бұрын

    ඉතින් ඇත්තනේ පකෝ පොඩි රටක් පොඩි ජනගහනයක් ඉදලත් බලපංකෝ මුලු මැදපෙරදිග පදිරි කලා😂අපි කොතනද උන් කිසිම සමිපතක් නැතුව උන් කොතනද අ⁣පි කොතනද😂

  • @krish14334

    @krish14334

    3 ай бұрын

    ඉරානය තවදුරටත් ඉස්ලාමීය ජනරජයක් නොවෙයි ජනතාව නිරාගමිකයන් වෙලා බහුතරයක් ජනතාව දැන් ඉන්නෙ බටහිරට කැමැත්තෙන් ඉස්ලාමීය මව්ලවින්ට පිස්සො කියලා කියන්නේ ඉදිරියේ ජනතාව මේ නාකි පූජක ආන්ඩුව අනිවාර්යයෙන් පන්නනවා

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    3 ай бұрын

    ​@@Kuttttttttt පුම්බන තරන් සුපිරි නෑ බං.

  • @dineshpieris291

    @dineshpieris291

    3 ай бұрын

    Gon pakaya, history eka nodanna tho , profile ekata toilet 🚻 ekak daa ganin 😅😅😅😅 Ekko Honda baduwak gahapan 😅😅😅😅

  • @Brocklesner45678

    @Brocklesner45678

    3 ай бұрын

    ඒක ඇත්ත පකෝ

Келесі