ඇමරිකාව ලෝක බලවතා වෙන අවසාන දවස කවදද?(Explained)

#USA #tech #worldpower
00:00 Introduction
00:47 US economic power
04:03 US military power
06:51 NATO & other US allies
07:45 US Technologies
08:50 US cultural influence
09:50 US as a world power
11:50 Conclusion

Пікірлер: 1 000

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829Ай бұрын

    මම අමෙරිකාවට කැමතිම හේතුව සියවස් ගාණක් පුරා රාජාණ්ඩු සතුව තිබුනු ලෝක බලවතා කිරුල ජනරජයකට ලබාගත්ත පලවෙනි රට අමෙරිකාවට වැරදි වෙන සම්භාවිතාව ගොඩක් අඩුයි මොකද මිනිස්සු එකතුවෙලා හදපු රටක් තනි මිනිහෙක් ගේ තීරණ වලින් අමෙරිකාව පාලනය වෙන්නෑ 🇺🇸❤️

  • @Spata-g5x

    @Spata-g5x

    Ай бұрын

    බ්‍රිතාන්‍යයන්ගෙන් විදපු දුකටම තමයි අමෙරිකාවෙ මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයෙ අගය තෙරෙන්නෙ එකනෙ ලොකෙට හදුන්වා දුන්නෙ

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    අනිවාරෙන්ම❤ලංකාවෙි වගේ දේශපාලකයින්ට ඔන ඔන තිරණ ගන්න බැරි රටක් පුරවැසි අයිතිවාසිකමි උපරිම රටක්❤🇺🇲

  • @Isrealwin

    @Isrealwin

    Ай бұрын

    💯

  • @Isrealwin

    @Isrealwin

    Ай бұрын

    🗽🌎🌁🌁🏙️🌉🌆🛫🛰️🚀🚠🚟🛸❤❤❤

  • @kevinmendiis
    @kevinmendiisАй бұрын

    අරාබි රටවල් වල පංසලක් , church එකක් තියෙන්නෙත් ඇමරිකාවට පිංසිද්ද වෙන්න තමයි❤. දන්නෝ දනිති

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    100% ඇත්ත❤️

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    අැත්ත❤️

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    ඇත්ත🇺🇲❤️

  • @himeshwickramasingha4620

    @himeshwickramasingha4620

    Ай бұрын

    Hethuwa?

  • @kevinmendiis

    @kevinmendiis

    Ай бұрын

    @@himeshwickramasingha4620 තම්බියො වෙන අයට ආගමික ස්ථාන හදන්න දුන්නෙ නැ අරාබි රටවල් වල. ඒත්, ඇමරිකාවෙ Army base තියෙනවා ගොඩක් අරාබි රටවල් ගොඩක් තැන් වල (qatar , Kuwait). තෙල් ගන්න නිසයි, ඔය ත්‍රස්තවාදි කේසුයි , යුද කේසුයි තියෙන නිසා තමයි, තව බලය පෙන්නන්නයි වෙන්නැති ඔහොම ඉන්නේ. (හරියටම දන්නෙ නෑ). ඒත් අපේ එහෙ ඉන්න නෑදෑයෝ කිවේ church එකේ උඩ කුරුසේ ගහන්න බැ. නිකං ගෙදරක් වගේ තියාගෙන ඉන්න පුලුවංලු. ඒවා ඇමරිකානු යෝජනා කියලා තමයි කීවේ. නැත්තං මේ හම්බයො දෙන්නෙ නැනේ ඕවට ඉඩක්

  • @PodiyaPodiya-rr4mc
    @PodiyaPodiya-rr4mcАй бұрын

    බලං ගියහම ඇමරිකාවට සම කරන්න රැසියාව හා චිනය එකට තියලාත් කරන්න බැ😍🇺🇲😍ඇමරිකාව ඒ තරංම හැම පැත්තෙන්ම බලවත්❤️🇺🇲😍

  • @BuddikaKumara-uj9ln

    @BuddikaKumara-uj9ln

    Ай бұрын

    USA🇺🇲❤️🗿

  • @lahiru-madushan

    @lahiru-madushan

    Ай бұрын

  • @Brocklesner45678

    @Brocklesner45678

    Ай бұрын

    ❤USA

  • @PahanArunda
    @PahanArundaАй бұрын

    fun fact : california , new york , texas කියන ප්‍රාන්ත 3 ම GDP රුසියාවට වඩා වැඩියි. දකුණු කොරියාවෙ ආර්ථිකය new york state gdp එකට වඩා අඩුයි. මැසචුසෙට් වගේ ප්‍රාන්තයක gdp එක සෞදි අරාබියට ආසන්නයි. ටෙක්සාස් වල gdp එක කැනඩාවට වඩා වැඩියි. florida වල gdp එක mexico වලට වඩා වැඩියි. අන්තිමට ඇමරිකාවෙ පොඩිම ප්‍රාන්තයක් වෙන hawai වල gdp එක ලංකාවට වඩා වැඩියි මිනිස්සු ඉන්නෙ මිලියන 1.44 විතර.

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    මෙිවා දකිද්දි ඇමරිකාවට සම කරන්න රටක් තියෙනවා කියලා හිතෙනවනමි උට මානසික අවිලක්❤🇺🇲❤️ඒ විතරක් නෙමෙි විකි කිවිවත් වගේ ලෝකයේ සුපිරිම නවිනතම කාටවත් සමකල නොහැකි තාක්ෂණයක් ඇමරිකාව සතුයි❤ලෝකයේ හොදම තාක්ශනික සමාගමි 100 58 ම ඇමරිකන් සමාගමි❤චිනයට 9.ඒ විතරක් නෙමෙි ඇමරිකන් සමාගමි නැතුව ලොව කිසිම සමාගමක⁣ට රදාපවතින්න බැ.⁣අද චින තාක්ෂණය කියන්නේද ඇමරිකන් තාක්ෂණයේ කොපි තමා.චිනය ඇමරිකන් තාක්ෂණය සොරාගෙන තමා මෙහෙම හරි දියුණු උනේ.අනිත් එක යුද හමුදාව 5:8 බැලුවනං ඇමරිකාව සතුව තමයි ලෝකේ ඉහලම තාක්ශනික අවි ආයුද සහිත හමුදාවක් ඇත්තේ කියලා තේරෙයි❤2 රැසියාව 3 චිනය

  • @MMAfd16

    @MMAfd16

    Ай бұрын

    ලොකයේ ධනවත්ම රට හා ලෝකයේ යුධ ශක්තියෙන් බලවත්ම රට ඇමරිකාවයි❤️රැසියන් බයියෝ හිතං ඉන්නේ යුධ ශක්තියෙන් බලවත් රට රැසියාව හා ආර්තිකයෙන් බලවත් රට චිනය කියලා😂😂😂

  • @KaviduTharuka-cs6pl

    @KaviduTharuka-cs6pl

    Ай бұрын

    ඇමරිකාවට පරද්දන්න රටක් එන්නෙත් නැ ඇවිල්ලාත් නැ❤

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    යකෝ ඇමරිකාව කියන්නේ හිතුවටත් වඩා සුපිරි රටක්නේ❤🇺🇲

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    වර්තමානයේ සහ අනාගත ලෝකයේ එකම ලෝක බලවතා ඇමරිකාව ආර්තිකයෙන්ද යුදශක්තියෙන්ද no 1 ඇමරිකාව❤🇺🇲එය වෙනස් කරන්න කාටවත් බැ😂මොකද ලෝක global power index එක බැලුවහම ඒක ඔන පොඩි එකෙක්ට තේරෙනවා වැඩිම ලකුනු ඇමරිකාවට ඒ කියන්නේ යුද ශක්තියෙන්ද ඇමරිකාව no 1❤

  • @omtv1193
    @omtv1193Ай бұрын

    ඇත්ත චීනය ඉන්දියාව වගේ රටක් ( විශේෂයෙන්ම චීනය) බලවත්ම රට උනොත් ඉවරයි.

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    එහෙනං අපි ඉවරයි.චිනය කියන්නේ මිනිස් අයිතිවාමිකමි නැති මිනිස්සුන්ව බල්ලෝ වගේ කොටු කරලා ති⁣යන රටක්

  • @PodiyaPodiya-rr4mc
    @PodiyaPodiya-rr4mcАй бұрын

    චිනය 2050 ඇමරිකාව පරදා ලෝක බලවතා කිවිවෙි පොහොටිටු බයියෝ😂🇺🇲❤️

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    රැසියන් බයියොත් කිවිවා😂

  • @BuddikaKumara-uj9ln
    @BuddikaKumara-uj9lnАй бұрын

    USA ලෝක බලවතා ඉස්සරහත් ලෝක බලවතාම තමයි❤️🦅🇺🇲🗿

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    රැසියන් වහල්ලු පිලිගන්නැ ඒ උනාට විකි නෙමෙයි කවිරැ කිවිවත්😂

  • @dulanchathuranga5306

    @dulanchathuranga5306

    Ай бұрын

    ලෝකෙට බලවතෙක් ඉන්න ඕන කියන සංකල්පය අපේ වගේ අධිරාජ්‍යගැති වහල් මානසිකත්වයක් තියන රටවල මිනිස්සුන්ගෙ මනසින් ගිලිගී ගිය දාට ලෝකය මීටත් වඩා සුන්දර සාමකාමී තැනක් වෙයි

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74Ай бұрын

    තුන් වෙනි ලෝක යුද්ධයක් හරි වෙනත් හේතුවක් හරි නිසා ඇමරිකාවට ඔය දැන් තියෙන බලය නැති වුණොත්, ලංකාව වගේ තුන් වැනි ලෝකේ රටවල පුරවැසියෝ විදිහට අපිට තියෙන මේ නිදහස එතනින්ම ඉවර වෙනවා. අරගලයෙදි වුණත් පාලකයෝ මිනිස්සුන්ට වෙ-ඩි තියන්න දෙපාරක් හිතුවේ ඇමරිකාව වගේ රටවල් තිබුන නිසා. ජින් පින්ල, පුටින්ල රජ කරන ලෝකෙක ලංකාවේ වුණත් අරගල කෙරිලි නෑ. ලංකාවේ අයියල ආදර්ශයට ගන්නේ ගඩාෆිල, රයිසිල, කිංජොන්ල, පූටින්ල, ජර්මනියේ හිටපු රැවුල් කොටා වගේ උන්මනේ. එතකොට ඉතින් කන්න නැත්තං තියෙන අලයක් තම්බාගෙන කාල, ජාතික රූපවාහිනියේ පෙන්නන පරම සත්‍ය නිව්ස් එකක් බලල නිදා ගන්න තමයි තියෙන්නේ. අන්න ඒ නිසයි මම නම් මොන ජියෝ පොලිටිකල් ස්ට්‍රටජීස් තිබ්බත් ඇමරිකව ඇතුළු බටහිර රටවල් ලෝක බලවතුන් විදිහට තියෙනවට කැමැති 🇺🇲❤

  • @randula1958

    @randula1958

    Ай бұрын

    on point 😌

  • @Vishwa-Wijewickrama

    @Vishwa-Wijewickrama

    Ай бұрын

    100%

  • @MOHANKAVINDA

    @MOHANKAVINDA

    Ай бұрын

    ඇත්තටම රැසියාව,චිනයට,උතුරැ කොරියාව වගේ රටවලට කඩෙි යන අය ඇත්තටම දන්නැ උන් ඔය විදින නිදහස කතාකි⁣රිමෙි අයිතිය ඇවිත් තියෙන්නේ ඇමරිකාව නිසා කියලා❤

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    100%❤ඇත්ත ඇමරිකාව වගේ ප්‍රජාතන්තරවාදි රටක් ලෝක බලවතා උනේ නැත්තං ලෝකය එකම ත්‍රස්තවාදි කදවිරක්.ඔය රැසියාවට කඩෙි යන අය ඒක දන්නැ.කතාවටත් කියන්නේ ඇමරිකාවට නිදහසේ පාරාදිසය කියලා.එහි නිදහස උපරිමයි.ඔනම දෙයක් කරන්න පුලුවන්.ඒකයි ලෝකය පුරා සිටින අය ඇමරිකාවෙි පුරවැසිබාවය ගන්න දගලන්නේ.

  • @MMAfd16

    @MMAfd16

    Ай бұрын

    ඇත්තම කතාව❤ ලෝකයේ මෙහෙම හරි මානව අයිතිවාසිකමි වල⁣ට ගරැකරන සමාජයක් නිර්මාණය වෙලා තියෙන්නේ ඇමරිකාව නිසා.උදා ඇමරිකානු සංස්කෘතිය දේශපාලනය ප්‍රජාතන්තරවාදය පැතුරැනු දකුණු කොරියාව මහ රැසියානු දේශපාලනය හා ඒකදිපතිපාලනය වැලදගත්ත දකුනු කොරියාව එයට හොදම උදාහරණයි❤අපි අද මෙහෙම හරි තම අදහස් කියලා කමෙන්ටි එකක් දාන්නේ ඇමරිකාව නිසා.නැත්තං ලෝකය ඒකාදිපති පාලනයක් හෝ ඉස්ලාමි ශරියා නිතිය මුල් උනු ලෝකයක් දැකගත හැකියි..රැසියාවට චිවයට කඩෙි යන අය මෙය වටහා ගත යුතුයි.චිනය යනු මානව හිමිකමි කඩ කරන ආගමි අදහන්නන බැරි මිනිසුන් කොටු කරලා තියාගන්න ජරා රටක්.අඩුම රජය විවෙිචනය වෙන විදිහයට අදහස් පල කරෝත් එය ඔහුගේ අවසානය.මම එක හෙලා ගරැ කරනවා ඇමරිකාවට හා බටහිර සංස්කෘතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට❤

  • @Rock1641
    @Rock1641Ай бұрын

    ප්‍රජාත්‍රාන්තවාදයේ තිඹිරිගෙය ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු එක්සත්ජාතීන්ගෙ සන්විදානය නොතිබෙන්න අද අපේ ලංකාව කොතනද කාගෙ කොළනියක්ද කියල හිතාගන්නවත් බෑ

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    ඉන්දියාවෙි හරි චිනේ හරි 100% ශුවර්

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    මයිනා හිටියොත් චිනයේ

  • @SachinthaPeiris-kw8nj
    @SachinthaPeiris-kw8njАй бұрын

    Oya hariyatama hari brother 💯💯💯 Im from America 🇺🇸

  • @MMAfd16

    @MMAfd16

    Ай бұрын

    ❤️🇺🇲🤩

  • @MMAfd16

    @MMAfd16

    Ай бұрын

    අපිවත් ගන්න😍😍

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    අපිත් එන්න ට්‍රියි කරනවා කවදා හරි🇺🇲🥰

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    😍🇺🇲

  • @Blade6-6-6

    @Blade6-6-6

    12 күн бұрын

    උඹ ඇමෙරිකාවේ හිටිය කියලා හරියටම හරි 🤣🤣🤣🤣 ලොන්thaයා 🤣🤣

  • @grationgalpoththa-hd7lx
    @grationgalpoththa-hd7lxАй бұрын

    ඔයා හරි මචන් , ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම තියන රටක් , එකාඩිපතියන්ට කඩෙ යන බයියො එක දන්නෙ කොහොමද .

  • @lahiru-madushan
    @lahiru-madushanАй бұрын

    Tornado පිට Tornado ආවත් ඇමරිකාව ගැම්මක්💪🇺🇸❤❤

  • @KSgaming19775
    @KSgaming19775Ай бұрын

    U S A thamai සුපිරිම.

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    🇺🇲🗿❤️

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    ❤️🇺🇲😍

  • @BuddikaKumara-uj9ln

    @BuddikaKumara-uj9ln

    Ай бұрын

    අනිවා🗿🇺🇲🦅ලෝක බලවතානේ ඉතින්❤️

  • @lahiru-madushan

    @lahiru-madushan

    Ай бұрын

    🇺🇸💪❤

  • @Brocklesner45678

    @Brocklesner45678

    Ай бұрын

    World king ❤🎉

  • @MMAfd16
    @MMAfd16Ай бұрын

    ටෙක් විකි ඔයත් බැනුමි අහන්න හදන්නේ බයියන්ගෙන් උන් ඔවා පිලාගන්නැ😂..ඇමරිකාව ලෝක ආර්තික හා යුදබලවතා කිවිවම උන් අපිට හිනාවෙනවා😂.තව උං කියනවා චිනය ඇමරිකාව 2050 පසු කරනවලු😂..කොහොම හරි මෙිවා ඉගෙන ගන්න ලමයි බලනවා එයාලා හරි වෙනුවෙන් මෙහෙම විඩියෝ එකකින් දැනුමක් ගනි❤❤❤

  • @shandananjaya1096

    @shandananjaya1096

    Ай бұрын

    💪🖤

  • @mtg12342

    @mtg12342

    Ай бұрын

    බයියේ කැමති උතුරු කොරියාවේ වගේ ඒකාධිපති පාලනයකට😂😂😂

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    සිරා බයියෝ පිලිගන්නැ ඇමරිකාවට තමයි ප්‍රබලම යුද ශක්තිය හා ආර්තිකය තියෙන්නේ කියලා

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    සිරාවට ලොව ප්‍රබලම ආර්තිකය හා යුධ ශක්තිය තියෙන්නේ ඇමරිකාවට❤️🇺🇲❤️

  • @MMAfd16

    @MMAfd16

    Ай бұрын

    @@mtg12342 රැසියන් බයියෝ නේද😂ඇයි උං ජිහාඩි ස්ලාමි පාලනයකටත් කැමතියි😂

  • @PrabathPrasanna-dr3xy
    @PrabathPrasanna-dr3xyАй бұрын

    100% ඇත්ත❤️චිනට තව අවිරැදු 100 ගියත් ඇමරිකාව අල්න්නන බැ❤️👍ඔයා කිවිවා වගේම ඇමරිකාවට තියෙන තාක්ශය ඉස්සරහා චිනය ලදරැවෙක්.ඇමරිකන් හමුදාවට තියෙන සුපිරි නවින ආයුද හමුවෙි චින හමුදාව ලදරැවෙක්.කොටින්ම ඇමරිකන් තාක්ශණයට,ඇමරිකානු ආර්තිකයට යුදශක්තිය හමුවෙිද තවම චිනය ලදරැවෙක්.කොටින්ම ඇමරිකන් තාක්ශණයට යුදශක්තියට ආර්තිකයට සම කල හැකි රටක් ලෝකයේ නැත.චින ආර්තිකයද රදා පවතින්නේ ඇමරිකාව මත.චින තාක්ශනය කියලා එකක් නැ චිනා හොරකං කරේ ඇමරිකන් තාක්ශනය මොකද ඇමරිකන් කොමිපැනි චිනයේ ආයෝජනය කරපු විසා. ගොඩක් අය කමෙන්ටි වලින් කියනවා චිනය තාක්ශනික හා ආර්තික බලවතා කියලා හා රැසියාව යුද බලවතා කියලා.ඒවා බලන පොඩි ලමයි නොමග යනවා.thanx විකි ඇත්තම තත්වය කියලා දුන්නට❤

  • @yasarathnadisanayaka-nb4ob

    @yasarathnadisanayaka-nb4ob

    Ай бұрын

    චීනයට ඇමරිකාව ඩොලර් මිලියන කීයක් ණය ද කියලා දන්නවා ද, එහි කොටස් වෙළෙඳපලේ චීනය සතු ප්‍රමාණය, ලෝක බලවතා බවට එකඟයි, ඒත් තනි කෙනෙක් අත බලය ඒකරාශී ව තිබීම අනතුරක්, හොඳම උදාහරණය UN එකේ නිෂේධ බලය රටවල් ගණනාවකට තියෙන නිසා අත්තනෝමතිකව වැඩ කරන්න බැරි වෙන එක,

  • @suranjithkamalsiri6091

    @suranjithkamalsiri6091

    Ай бұрын

    @@yasarathnadisanayaka-nb4ob ලෝකෙ හැම රටක්ම යැපෙන්නේ ඇමරිකාව මත .චීනේ පලවෙනියා උනත් ඇමරිකාව මත තමයි යැපෙන්නේ ලෝකෙ 3/2 වෙළද පොළ ඇමරිකාව තෙල් 3/2 පරිබෝජනය කරන්නේ ඇමරිකාව

  • @lazylizard6682

    @lazylizard6682

    Ай бұрын

    පිනට කාලා ලෝකෙටම බංකොලොත් වුන චීනෙටත් ණය නොදී හැංගිලා ඉන්න රටක හිඟන්නො චීනේ වැටෙයි කියල බලන් ඉන්නවා..🤣🤣🤣🤣🤣🤣🤣

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    ​​@@lazylizard6682දැං කවිද උබට කිවිවෙි චිනය වැටෙනවා කියලා කිවිවෙි චිනයට කවදාවත් බැ ඇමරිකාව අල්ලලා ලෝක බලවතා වෙන්න..විඩියෝව බලපං හරියට නැත්තං කොහෙද යන්නේ වල්ලේ පොල්🐂🤦‍♀️

  • @lazylizard6682

    @lazylizard6682

    Ай бұрын

    @@KaviBro-wi1lt ඒ ගැන කථා කරන්න තොපි මොන හිඟන්නොද කියපං..තොපි පිනට කාල ලෝකෙටම ණය වෙලා බංකොලොත් වෙලා හැංගිලා ඉන්න රටක්නේ..ඉන්දියාවෙන් තමා දැන් තොපි පිනට කන්නේ..🤣🤣🤣

  • @avishkasanjeewa9054
    @avishkasanjeewa9054Ай бұрын

    මම නම් ඇමරිකාවට මාර අසයි.. උන්ගේ දේශපාලනය ගත්තත් economy පැත්තෙන් ගත්තත් ඇමරිකාව මාර ගේමක් ගැහුවේ

  • @ThushinDusa
    @ThushinDusaАй бұрын

    ගූ චීනාට එක සම්බාධකයයි දාන්න ඕන. චිනා ඉවරටි😂😂😂

  • @irushandewmina3428
    @irushandewmina3428Ай бұрын

    අයියා ඇමරිකාව ගැන තව විඩියො එකක් ඔනි 🫂🔥

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805Ай бұрын

    විකී පට්ට ඇ මෙකෙ දෙකත් ගේන්න ආ තව එකක් මේක විමල් වීරවංශට පෙන්නගන්න පුළුවන් වෙයිද?

  • @MOHANKAVINDA

    @MOHANKAVINDA

    Ай бұрын

    විමල් විරවංශට කලින් මුලින්ම රැසියාවට කඩෙි යන උංට පෙන්වලා ඉට පස්සේ රාවණ පුත්තු ටිකට පෙන්නන්න ඔනේ😂❤️

  • @MMAfd16

    @MMAfd16

    Ай бұрын

    Ow ඔකට පෙන්නන්න ඔනේ

  • @BuddikaKumara-uj9ln

    @BuddikaKumara-uj9ln

    Ай бұрын

    රැසියන් වහල්ලුන්ට අනිවා පෙන්නන්න ඔනේ😂

  • @anuhasindumina2365

    @anuhasindumina2365

    Ай бұрын

    @@MOHANKAVINDA දැන් ඇමරිකාවට කැමති නැති හැමෝම රුසියාවට කඩේ යන අයද එතකොට ?

  • @neranja84
    @neranja84Ай бұрын

    අනිවාර්යයෙන් ඒක ඇත්ත. එක ලෝක බලවතෙක් ඉන්නකොට තියෙන ලෝක සාමය දෙතුන් දෙනෙක් මතුවෙනකොට නැති වෙනවා. ඇමරිකාව කරන හැමදේම හොද නොවුනත්, චීනය හෝ රුසියාව ලෝක බලවතා වෙනවට වැඩිය ඇමරිකාව එතන ඉන්න එක ලෝකයට හොඳයි.. ❤ USA

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    එකගයි❤️🇺🇲❤️ඉස්සසරහට ලෝක බලවතා ඇමරිකව තමයි❤️තව අවිරැදු 300,400 ගියත් ඒක වෙනස් වෙන එකක් නැ

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    ❤️❤️👍

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    අනිවාරෙන්ම ලෝක සාමය සදහා ඇමරිකාව ලෝක බලවතා විය යුතුයි🇺🇲❤️

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    නියම සුදුසුම රටට තමා ලෝක බලවතා ලැබිලා තියෙන්නේ වෙන රටකට ලැබුනනං අපි ඉවරයි😂❤️🇺🇲

  • @BuddikaKumara-uj9ln

    @BuddikaKumara-uj9ln

    Ай бұрын

    අනිවා🗿🦅🇺🇲

  • @lahiru-madushan
    @lahiru-madushanАй бұрын

    නියමයි🇺🇸💪

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8wsАй бұрын

    Great job 👍 keep it up ❤ God bless 🙏💯

  • @PrabathPrasanna-dr3xy
    @PrabathPrasanna-dr3xyАй бұрын

    ඒ උනාට සම🐂 අය හිතන් ඉන්නේ චිනය ආර්තික බලවතා බවත් රැසියාව යුද බවතා කියලත්😂❤️🇺🇲❤️

  • @AnupaPrabhasara
    @AnupaPrabhasaraАй бұрын

    මං දන්නෝ මේ වගේ දැනුම ගොඩක් එකතු කරල වීඩියෝ හදන්න අමාරුයි. ටිකක් කල් ගත වෙන වැඩක්. ඒත් පුලුවන් තරම් ඉක්මනට අලුත් වීඩියෝ දාන්න try කරන්න. මාර ආසයි ඔයාගෙ video බලන්න❤❤❤

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    ❤🇺🇲❤️අමරිකාව ගැන patr 2 ඉල්ලමු❤

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    Usa part 2🇺🇲👍

  • @PrabathPrasanna-dr3xy
    @PrabathPrasanna-dr3xyАй бұрын

    ඉලග විඩියෝවෙන් ඇමරිකාවෙි යුදශක්තිය හා ආයුද ගැන විඩියෝවක් ඔනේ.මොකද පක්ශ වලට කඩෙි යන පිලිගන්නැ ලෙකේ බලවත්ම යුදශක්තිය තියෙන්නේ ඇමරිකාවට කියලා❤️❤️

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    සිරාවටම😂❤

  • @Sanjana_Himahansa

    @Sanjana_Himahansa

    Ай бұрын

    සිරාවටම 😅❤️

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    සිරාවටම❤️🇺🇲🗿

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    රැසියාවයි චිනයයි එකට එකතු කරත් බැ ඇමරිකානු යුධ ශක්තියට සම කරන්න❤🗿❤️❤️🇺🇲🗿❤❤

  • @BuddikaKumara-uj9ln

    @BuddikaKumara-uj9ln

    Ай бұрын

    සිරා😂🇺🇲🦅❤️

  • @tharushalakmal7
    @tharushalakmal7Ай бұрын

    අනිවාරෙන් මාත් හිතනවා ඇමරිකාව ලොක බලවතා වෙලා ඉන්න එක හොඳයි කියලා. අනික ඔය ඇමරිකාවට බනින ලංකාවේ උන්ට රුසියාව චීනේ ඇමරිකාව රටවල් තුනෙන් එකකට ගිහින් ජිවත් වෙන්න තොරා ගන්න කිව්වොත් උන් තොර ගන්නේත් ඇමරිකාව තමා

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    එකෙන්ම බං❤ හැබැයි උන්ට කියලා වැඩක් නැ බං අපි කටවහං ඉමු

  • @Anything.95331

    @Anything.95331

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @sampathlakmal6186

    @sampathlakmal6186

    Ай бұрын

    තවත් පුක දුන්න එකක් 😁

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    @@sampathlakmal6186 ඒකාදිපති රැසියන් වහලට රිදුනට😂

  • @PrabathPrasanna-dr3xy
    @PrabathPrasanna-dr3xyАй бұрын

    ඔය ඇමරිකාවට බනින උන් නිදහසේ ඇමරිකාවට බැනලා තමන්ගේ අදහස් කියන්වෙත් ඇමරිකාන් පජාතන්ත්රවාදය නිසාම තමයි.නැත්තං රැසියාව චිනය වගේ රටකට ගිහිං බලපං එහෙම පුලුවන්ද කියලා

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    සිරාවට

  • @stanleyarthur6828
    @stanleyarthur6828Ай бұрын

    Excellent content.💯 Agreed with you. Best country as well as best people

  • @sameeradesilva7972
    @sameeradesilva7972Ай бұрын

    100 💯 true story 👍

  • @SithumPrabashana-sw5ye
    @SithumPrabashana-sw5yeАй бұрын

    නියම කතාවක් brother! රුසියාව, උතුරු කොරියාව,ඉරානය,කිවුබාව වගේ ඇමෙරිකානු විරෝධී රටවල් කරන්නේ තමන්ගේ යුධ ශක්තිය වර්ධනය කරගන්න උත්සහ කරන එක විතරයි.. ඒත් ඇමෙරිකාව තමන්ගේ රටේ මිනිස්සුන්ට ලස්සන ජීවිතයක් දෙන ගමන් ලෝකේ පොලිස්කාරයා විදිහට ක්‍රියා කරනවා.. හැබැයි ඒ කිසිම රටකට ඇමෙරිකාව පරදනව කියන්නේ හීනයක් විතරයි.ඇමෙරිකාව නැත්තම් ඉස්ලාම් ත්‍රස්තවාදය අද ලෝකේ පුරාම පැතිරිලා

  • @MOHANKAVINDA

    @MOHANKAVINDA

    Ай бұрын

    ඇත්තටම ඇමරිකාව සහ ISRESL වගේ රටවල් නැත්තං ⁣මුලු ලෝකයම අන්තවාදි මුස්ලිමි කරණය වෙලා

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    ඇමරිකාවෙි ගැමිම කියන්නේ ලෝකයේ ගොඩක් රටවල් කරන්නේ ආර්තික ශක්තිය නමි අර්තික ශක්තිය=චිනය,ජපන් යුදශක්තියනමි යුද ශක්තිය=රැසියාව හැබැයි ඇමරිකාව හැම පැත්තෙන්ම ඔය රටවල් ඔක්කොම අබිබවා ගිහිං.එහෙම අබිබවා ගියෙත් මාවෙි සේතුංලා ලෙනින්ලා වගේ මිනිමරණ ගමං නෙමෙි.ඇමරිකාවෙි මිනිස්සුන්ට නිදහස් සුපිරිම දනවත් වටපිටාවක් හදන ගමං ඒක පුද්ගල ආදායමද වැඩිකරන ගමං..ගොඩක් රටවල් දියුනු උනේ ඉහත කි අමානුශික අකාරයට හැබැයි ඇමරිකාව හැම අතින්ම දියුනු උනේ ඇමරිකානුවන්ට සලකන ගමංමයි.එය කිසිම රටකට නැති සුපිරි දක්ශතාවයක්.අපි ඇමරිකාව අාදර්ශයට ගත යුතුයි❤

  • @MMAfd16

    @MMAfd16

    Ай бұрын

    එකගයි සහෝ❤

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    අැත්ත🇺🇲😍👍

  • @thissawadumesthrige

    @thissawadumesthrige

    Ай бұрын

    Islam.tastawathaya.nermanya.kala.u.s.a.nathe

  • @maheshranaweera7286
    @maheshranaweera7286Ай бұрын

    මේ අදහසට අනිවාර්යයෙන්ම එකගයි. ❤

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    🥰🇺🇲🥰

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    👍👍❤️🇺🇲😍

  • @pasindugimhan7196
    @pasindugimhan7196Ай бұрын

    Well done brother ❤ Lockheed martin company eka gena ona

  • @Anything.95331
    @Anything.95331Ай бұрын

    අනිවාර්යයෙන් ❤❤

  • @KaviBro-wi1lt
    @KaviBro-wi1ltАй бұрын

    චිනය කියන්නේ ඇමරිකන් හා බටහිර තාක්ශනය හොරකං කරලා රගන රටක් හැබැයි රැසියාව එහෙම නැ රැසියාවෙි තියෙන්නේ උංගෙම තාක්ශනය ඒකට රෙස්පෙටි❤️හැබැයි ඔය කොයි රට ආවත් විකි කිවිවත් වගේ ලෝක බලවතා වෙන්නනමි බැ ඇමරිකාව පරදලා🇺🇲❤️🗿

  • @wolfx5694
    @wolfx5694Ай бұрын

    Land of Opportunity ❤ 🇺🇲

  • @bagyachameera8430
    @bagyachameera8430Ай бұрын

    Weapons hadana USA company gana video akak❤️❤️

  • @galaxybros8652
    @galaxybros8652Ай бұрын

    Perfect explanation Thank you 😎

  • @anubandaranayake8449
    @anubandaranayake8449Ай бұрын

    හිට්ලර් ලෝක යුද්ධය දිනුවානම් අද ලෝකය ගැන vedio එකක් ජපාන ඉතාලිය තත්වය එක්ක

  • @ravindudil5han

    @ravindudil5han

    Ай бұрын

  • @user-yd1zy5bl2d
    @user-yd1zy5bl2dАй бұрын

    Super bro ..ma waga. Dawal digatama danna ..respect

  • @charith2004
    @charith2004Ай бұрын

    සුපිරි ❤❤

  • @nirmalkavishka
    @nirmalkavishkaАй бұрын

    Patta❤😊

  • @manojperera7116
    @manojperera7116Ай бұрын

    සුපිරි වීඩියෝ එකක්

  • @ashankavindu2409
    @ashankavindu2409Ай бұрын

    good content machan❤❤❤

  • @KUSSAN0
    @KUSSAN0Ай бұрын

    Nice explain ❤

  • @Youthgamers1
    @Youthgamers1Ай бұрын

    Hamadama wagy video danaa explain karana widhata patta

  • @prasadplayasrollins
    @prasadplayasrollinsАй бұрын

    nice content wicky... tuwakkuu gena next episode eka krnna..

  • @channagajanayaka3703
    @channagajanayaka3703Ай бұрын

    Really appreciate your hardwork for bringing a rich content! All the best

  • @BuddikaKumara-uj9ln
    @BuddikaKumara-uj9lnАй бұрын

    බයියෝ පිලිගනිද ලොව ප්‍රබලම යුද ශක්තිය ඇත්තේ ඇමරිකාවටයි කිවිවහම😂😂🇺🇲🦅🗿

  • @Atahualpa-king

    @Atahualpa-king

    Ай бұрын

    උබ ටොප් ද , බොටම් ද ?

  • @callofdutymaxa2014

    @callofdutymaxa2014

    Ай бұрын

    Malumamata jayaa

  • @Atahualpa-king

    @Atahualpa-king

    Ай бұрын

    @@callofdutymaxa2014 උබ තුප්පහි ද

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    සිරා❤😂

  • @MOHANKAVINDA
    @MOHANKAVINDAАй бұрын

    එ් උනාට ලංකාවෙි උං ගොඩක් කියන්නේ අමරිකාව ලෝක යුද්ද ඇති කරනවා.ඇමරිකාව ලෝක බලවතා උන නිසා කියලා මෙි සේරම.බලන්න තිබිබා චිනය රැසියාව,උතුරැ කොරියාව වගේ රටක් ලෝක බලවතා උනානමි😂😂

  • @sirilsumanasekaraa2261

    @sirilsumanasekaraa2261

    Ай бұрын

    රුසියාව බලවත්ව හිටි කාලේ අපේ රටට නොමිලේ දීපු කර්මාන්ත කීයක් ඇමරිකන් ගැති පාලකයෝ විකුණා කෑවද? ඇමරිකාව ලංකාවට කොන්දේශි රහිතව දීපු දෙයක් කියන්න.🙏

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    ඇත්ත❤🇺🇲❤️..හැබැයි ටෙස් එකටත් එක්ක මාසෙකට ලෝක පාලන බලය උතුරැ කොරියාවට දිලා බලන්න ආසයි😂අමිමෝ අනිවාරෙන් ඒ මාසය යක්ශයාගේ මාසය කියලා නමි කරයි😂

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    ​@@sirilsumanasekaraa2261ඒවා නැති උන එකම හොදයි නැත්තං දේශිය කොමිපැනි ටික රැසියාන විනාස කරනවා😂

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339Ай бұрын

    Niymai Ayye. Asawen balanna pluwan oyage explanations

  • @HasithManjitha
    @HasithManjithaАй бұрын

    Gteat explaination ❤🎉

  • @erandamudalige139
    @erandamudalige139Ай бұрын

    හොද දැනුමත් වීමක් උනා....

  • @sihinaperera
    @sihinapereraАй бұрын

    Us ❤

  • @akiya6303
    @akiya6303Ай бұрын

    Superb video ..... thawa us gana video danta bro 🔥

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870Ай бұрын

    තායිලන්ඩ් මැලේශියා සිංගප්පුර් වගේ පොඩි පොඩි රටවල් කීපයකට නම් ගියා..මට නම් ලංකාව තරම් ඒ කිසිම රටක් හිතට අල්ලන්නෙ නෑ.

  • @Julieya89
    @Julieya89Ай бұрын

    මම මේ video එක බලන්න ගත්තේ මොන බොරු ටිකක් අතාරියිද කියලා හිතාගෙන මොකද ලංකාවේ උන් ඇමරිකාව බල්ලෙක් කියලා පෙන්නලා පංකාවේ උන්ව ගෝනාට අන්දන නිසා ආධිරාජ්ජවාධි කුමන්ත්‍රණ වගේ දෙවල් 😅 නෑ එහෙම උනේ මම හිතුවට වඩා 200% කින් සාර්ථක පැහැදිලි කිරීමක් මරු ජයවේවා 🇺🇸 දිගටම කරන්න

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    ❤❤

  • @MMAfd16

    @MMAfd16

    Ай бұрын

    ​@@PrabathPrasanna-dr3xy❤️❤️❤️🇺🇲😍🤩

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    🇺🇲😍

  • @Julieya89

    @Julieya89

    Ай бұрын

    @@PodiyaPodiya-rr4mc 🇺🇸

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    🗿🗿🇺🇲🇺🇲🗿🗿❤️🤩🤩

  • @Tharuka-og2tg
    @Tharuka-og2tgАй бұрын

    Next veido germany 🇩🇪🇩🇪

  • @asikaruwan8365
    @asikaruwan8365Ай бұрын

    ada nam wedagath video akak thanks

  • @thinukawijerathne
    @thinukawijerathneАй бұрын

    Well explained

  • @shandananjaya1096
    @shandananjaya1096Ай бұрын

    Lockheed Martin . raytheon company එක ගැන අනිවාර්යෙන් අනිත් වීඩියෝ එක ඕන..

  • @TechWithWicky

    @TechWithWicky

    Ай бұрын

    Aniwaryenma gemu

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    Ай бұрын

    ​@@TechWithWicky Mr.Beast ගෙ එකක් අලුතෙන් දාලා තිබ්බේ ආයුධ සමාගම් ගැන ඉක්මනට ඕන.

  • @lukshithaminulasasanka
    @lukshithaminulasasankaАй бұрын

    Weapon company gana ila video eka karanna brother❤

  • @suranjithkamalsiri6091
    @suranjithkamalsiri6091Ай бұрын

    ලෝකෙ හැම රටක්ම යැපෙන්නේ ඇමරිකාව මත .චීනේ පලවෙනියා උනත් ඇමරිකාව මත තමයි යැපෙන්නේ ලෝකෙ 3/2 වෙළද පොළ ඇමරිකාව තෙල් 3/2 පරිබෝජනය කරන්නේ ඇමරිකාව

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    සිරාවටම❤️ඒකනේ ලෝක බලවතා කියන්නේ

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    ඇත්ත ඇමරිකාව තමා ලෝක බලවතා❤

  • @shamaldinuka1291
    @shamaldinuka1291Ай бұрын

    Thank You so much brother ❤

  • @gayanthaperera5764
    @gayanthaperera5764Ай бұрын

    Oba Hari. 🇮🇹

  • @djgamaya745
    @djgamaya745Ай бұрын

    වෙලාව ගියාට කමක් නැහැ මේ වගේ විස්තර සමග හොද video කරන්න. ඇමරිකාව පිලිබදව බොරු බිල්ලෝ මවන අයට හොද පාඩමක් වෙයි මේ video එක. අමෙරිකාව සිදු කරන සමහර දේවල් නිසා ප්‍රශ්න නැතුවාම නෙමේ. එත් අපිට කල්පනා කරන්න දේවල් ටිකක් ඉතුරු කරා මේ video එකේ . ඇමරිකාව NATO එක හැදුවේ දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ රුසියාවේ බලය ව්‍යාප්ත වීම නවත්තන්න. එක දැන් Interpol එක වගේ ලෝකෙටම බලපාන පොලිසියක් වෙලා . තමන්ගේ නිදහසට ගෝලීය දේශපාලනයේ බලපෑම ගැන තාමත් සමහර අයට කිසිම පැහැදිලිකමක් නැහැ. ඔයා සදහන් කරපු දේවල් ගැන වෙන වෙනම video කරන්න. ජය වේවා

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    100% ඇත්ත❤️

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    ❤️🇺🇲❤️

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    අනිවා🇺🇲❤️

  • @Blade6-6-6

    @Blade6-6-6

    12 күн бұрын

    මේන් තවත් හිඟන ඇටේ ඉන්න, කොලඹටවත් ඇවිල්ලා නැති, ගෙවල් වලින් පිං බත් ගිල ගිල ඉන්න, ලෝක සිතියමේ ඇමෙරිකාවවත් චීනයවත් තියෙන්නේ කොහෙද කියලවත් දන්නැති, සෝෂල් මීඩියා වල පොර ටෝක්ස් දෙන ගං බකර දාර්ශනික මහාචාර්යවරු පිරිසක් 🤣🤣🤣🤣

  • @nm-zm5vu
    @nm-zm5vuАй бұрын

    Completely agree with you, brother ✅

  • @chaththa9903
    @chaththa9903Ай бұрын

    Lockheed martin, raytheon technology ගැනයි ඒවල හදන weapons ගැනයි වීඩියෝ එකක් ඕනි

  • @PrabathPrasanna-dr3xy
    @PrabathPrasanna-dr3xyАй бұрын

    2050 චිනය ලෝක බලවතා වෙයි කියලා හිතං හිටපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබිදතාවයක්😂රැසියාවට නමි ඇමරිකාව අල්ලන එක තව අවිරැදු බිලියයක් ගියත් බැ😂

  • @mtg12342

    @mtg12342

    Ай бұрын

    හිගන රුසියාවෙ කයිය විතරයි😂

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    හිගන රැසියාවෙි gdp ව එකට වඩා ඇමරිකාවෙි ප්‍රාන්තයක gdp එක වැඩි😂😂හිගන රැසියාව කවදාවත් ඒ තැනට එන්නැ😂😂

  • @nipundissanayake4893
    @nipundissanayake4893Ай бұрын

    Ado wicky bosa ube explaination mara interesting bn 🖤

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    අනිවාරෙන් ඇමරිකාව ගැන part 2 ඉල්ලමු❤🇺🇲😍👍

  • @DhanikaPriyashal1842
    @DhanikaPriyashal1842Ай бұрын

    Weapon gana video ekak ona..... best of luck ❤

  • @KaviBro-wi1lt
    @KaviBro-wi1ltАй бұрын

    ඩොරලය වැටෙනකං බලං ඉන්න එක රනිල් රට හදනකං බලං ඉන්නවා වගේ😂😂😂

  • @himeshwickramasingha4620

    @himeshwickramasingha4620

    Ай бұрын

    😂

  • @PrabathPrasanna-dr3xy
    @PrabathPrasanna-dr3xyАй бұрын

    ලෝව බලවත්ම රට තව අවිරැදු 1000 ගියත් එය එසේමයි❤️🇺🇲❤️👍ඇමරිකන් තාක්ෂණයට හා යුදශක්තියට සම කල හැකි රටක් නැත..thanx විකි සහෝදරයා.මෙිවා පිලින්නැති උන් වෙනුවෙන් මෙිවා කියලා දුන්නට❤

  • @praveenranndika5083

    @praveenranndika5083

    Ай бұрын

    Hollywood film industry එකේනම් 😂😂

  • @shehansenanayake9417

    @shehansenanayake9417

    Ай бұрын

    Aniwa

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    ​@@praveenranndika5083හොලිවුඩි බලන්න එපා මෙි විඩියෝව හරියට බලපං උබටම තේරෙයි හිගන රැසියාවට චිනයට ඇමරිකාව පරදලා ලෝක බලවතා වෙන්න කවදත් බැ කියලා😂😂

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    හිගන රැසියාවනමි කවදානත් බැ ඇමරිකාව ලගටනත් එන්න😂

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    ​​@@praveenranndika5083විඩියෝවවත් බලලා නැතුව හොලිවුඩි පකවල් කියාගෙන එන්න එපා බං මල පණිනවා😂😂ගිහිං විඩියෝව බලලා වරෙං😂

  • @ChamathSehansara
    @ChamathSehansaraАй бұрын

    මාත් ඉන්නේ ඔය මතේමයි අයියේ, රුසියාවේ චිනේ රටේ මිනිහෙක්ටවත් තමන්ගේ නිදහස් මතයක් කියන්න පුළුවන්ද

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    ඇත්ත🇺🇲🥰

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    100%❤️

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    ඇත්ත

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    චිනයේ රජය විවෙිචනය කරන්න බැ තහනමි.කරොත් ඉතිං උගේ අවසානය

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    ​@@PrabathPrasanna-dr3xyරැසියාවෙි සමාකාමි උත්ගෝෂණයක්වත් කරන්න බැ

  • @dilanrashmika964
    @dilanrashmika964Ай бұрын

    Wepons , ගැන වීඩියෝ එකක් ඕන

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    වෙපන් වලිනුත් ඉතිං ඇමරිකාව තමයි ලෝක බලවතා..ලොකයේ සුපිරිම හොදම සහ වැඩිපුරම ආයුද හදන සමාගමි ඇමරිකාවෙි තියෙන්නේ🇺🇲❤️

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    වෙපන් වලින් අංක එක USA❤️🇺🇲👍

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    ඇරිකන් යුද අවි නිශ්පාදනය කරන සමාගමි තමයි ලෝකයේ වැඩියෙන්ම තියෙන්නේ❤

  • @sahirumanuwara163
    @sahirumanuwara163Ай бұрын

    Multi polar Concept එක ගැනත් ඔනේ. එ වගේම ඇමරිකාව ලෝක බලවතා වෙලා ඉන්න එකෙන් පීඩාවට පත් වෙච්ච ඒව ගැනත් කතා කරන්න හැම පැත්තම සමබර වෙන්න. btw Lv your vedio . ❤

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    අැමරිකාව ලෝක බලවතා උන නිසා තමයි ලෝකය මෙතරමි සාමකාමියි.නැත්තං පොඩි රටවල් ලොකු රවවල් අල්ලලා හැම තැනම යුද්ද❤ලංකාවද ඉන්දියාවෙි කොටසක්❤ඇමරිකාව උබලට වැරදියි වගේ පේන්නේ ඇමරිකාව ලෝකයේ ඔනැම රටක යුද්දයකට මැදිහත් වෙන නිසා එචිචරයි

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    උබ විකිගේ විඩියෝ අද ඉයේ බලපු එකෙක් විකියා මැරැවත් ඇත්ත කතා කරපු කොල්ලෙක් එක එක පක්ශ වලට කඩෙි යන්නැ

  • @sahirumanuwara163

    @sahirumanuwara163

    Ай бұрын

    @@PrabathPrasanna-dr3xy ඉතින් එක තමයි කිව්වෙ අනිත් වීඩියෝ එකට අර මම කියපු ඒවත් පුලුවන් නම් Add කරන්න කියලා. 😅 අද ඊයෙ විකියා බලනව නම් නෙවෙයි ඒ උනත් ඔයාට වඩා නම් විකියගෙන් කඩේ යන්නෙ නැති එක ගැන මම අදහසක් අරන් තියනවා. මොකද මේවගේ මගේ comment එකක ඇවිල්ලා විකියගෙ උනත් ගුණ වයන්න ඔන්නෙ නෑ. විකියා කියනවා වගේ නිදහස් වෙලා හිතන්න. කඩේ නොයා

  • @abhisheksathsara9284
    @abhisheksathsara9284Ай бұрын

    ඒ කොහොම උනත් ඇමරිකන්කාරයාට ඕන ඕන දේවල් කරන්න බැරිවෙන්න ප්‍රතිවිරුද්ධ බලයක් තියෙන්නම ඕනේ

  • @shashdilusha9593
    @shashdilusha9593Ай бұрын

    Brother Procare PVT ගැන Video එකක් කරන්න

  • @ArtCafe-my5mm
    @ArtCafe-my5mmАй бұрын

    මේ වගේ විඩියො දිගටම ගේන්නකො 🥲...usa company ganath video gennako🥺

  • @RMK547
    @RMK547Ай бұрын

    USA 🔥💪🇺🇸

  • @yanjana5815
    @yanjana5815Ай бұрын

    නිව් සීලන්ඩ් ගැන වීඩියෝ එකක් දෙන්න බැයිද.කියන තරම් දියුනු සාමකාමී රටක්ද

  • @chathurangabandara1515
    @chathurangabandara1515Ай бұрын

    Wepons ගැන video එකක් ඕන.

  • @udarakeshan30
    @udarakeshan30Ай бұрын

    Fighter gets and lockheed martin wage companies gana episode ekk ona ...

  • @DesithaThuspura
    @DesithaThuspuraАй бұрын

    Usa Weapon gana video ekak krnna

  • @MOHANKAVINDA

    @MOHANKAVINDA

    Ай бұрын

    ලොව බලවත්ම ආයුද සංචිතය ඇමරිකාව සතුයි රැසියාවටත් බලවත් ආයුත තිබිබත් එවාගේ කොන්ටිටි එක අඩුයි..රැසියාවට චිනයට කවදාවත් බැ ඇමරිකාව අබිබවා යන්න❤️😂😂

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    ලොකේ බලවත්ම ආයුද තියෙන්නේ ඇමරිකාවෙි..න්‍යශ්⁣ටික අවි වලට වඩා බලවත් අවි ඇමරිකාව සතුයි❤️🇺🇲❤️

  • @Sampa93
    @Sampa93Ай бұрын

    ඇමරිකාව කවදාවත් ⁣දෙක වෙන්නේ නැ.... කවුරු හරි නැ කියනවනම් මං ඔට්ටු දානවා

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    අනිවාරෙන්❤රැසියන් බයියොනමි පිලිගන්න එකක් නැ හැබැයි😂

  • @PCDotLk
    @PCDotLkАй бұрын

    Aiya anagatha it industry eka gena video ekak karandako

  • @YetiNews
    @YetiNewsАй бұрын

    Wicky අපි Background ඒක මාරු කරමුද ලස්සන ඒකක් දාමු දැන් තියන ඒක නිකන් සෙට් වෙන් නෑ වගේ ❤

  • @TechWithWicky

    @TechWithWicky

    Ай бұрын

    ලඟදීම මාරු කරනවා brother ❤

  • @asanakadayananda2582
    @asanakadayananda2582Ай бұрын

    අම්මෝ ඇමෙරිකා ගැන ඔයා තව හොදින් update වෙන්ඩ.ඔයාගේ දැනුවත්භාවය හරිම දුප්පත්.

  • @gamingripx2431
    @gamingripx2431Ай бұрын

    My country usa🥺🇺🇸💗👑

  • @shimalkayohan
    @shimalkayohanАй бұрын

    Please do that video about weapons

  • @shihanchathuranga0831
    @shihanchathuranga0831Ай бұрын

    Wow,brotherrre ❤

  • @sorry_for_
    @sorry_for_Ай бұрын

    Lithography matching gana video ekak one😮😮

  • @ashensandaruwan9652
    @ashensandaruwan9652Ай бұрын

    මන් ආසම රට ❤❤❤ Love USA ❤❤❤❤❤🌎🌎🌎🌎🌎🌎❤️❤️❤️❤️❤️❤️❤️

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    My ❤️🇺🇲

  • @kalinduranasinghe
    @kalinduranasingheАй бұрын

    Do a video series about investment companies/ asset management companies. like Blackrock,Vanguard .. How they becoming more rich. How they extracting money from asia and africa by investments.

  • @sliru
    @sliruАй бұрын

    Do a video about lockhead martin.

  • @Tenzani
    @TenzaniАй бұрын

    චීනෙට කවදාවත් බෑ USA surpass කරන්න

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    එහෙම කරන්න යන හැම පාරම චිනා සප්රයිස් වෙනවා❤️🇺🇲❤️

  • @nipuna7876
    @nipuna7876Ай бұрын

    ඇමරිකාව ගැන වගේම චීනේ ගහපු ගේම ගැනත් කතා කරන්න ඕනේ.ලෝක ඉතිහාසයේ කිසිම රටක් චීනය වගේ මිලියන ගානක් දශක හතරකින් දරිද්‍රතාවයෙන් මුදවා ගත්තේ නෑ.ඇමරිකාවෙ හා චීනයේ ප්‍රධානම වෙනස තමා ඇමරිකාව / බටහිර තමන්ගේ ක්‍රමය අනික් රටවලුත් අනුගමනය කල යුතු යැයි සිතීම හා චීනය ඒ ඒ රටවලට අනන්‍ය ක්‍රම වලට ගරු කිරීම උදාහරණයක් විදිහට බටහිර රටවල් අපිව "හොයාගන්න" කලින් චීනයේ ශෙන්ග් හේ වගේ නාවිකයෝ අපේ රටට ආවේ ශෙන්ග් හේ ගේ නාවික හමුදාව නැව් 200ක සෙබලු 20 000ක වගේ විශාල fleet එකක් ඒත් චීනය අපි වගේ රටවල් යටත් කරගැනීමට උත්සහ කලේ නෑ (පොඩි පොඩි ගැටලු ඇරෙන්න.අලකේශ්වර අල්ලා ගැනීම වගේ.) චීනය ලග කාලෙක ලෝක බලවතා වෙන්නේ නැතිවෙයි.මම හිතන්නේ චීනයට අවශ්‍ය ලෝක බලවතා වීමට නෙවෙයි ලෝක බලවතා කියන concept එක බටහිර concept එකක් චීන concept එක middle kingdom කියන concept එක ඒක නිකන් බහු ද්‍රැවීය ලෝකයක් වගේ අවස්ථාවක්. ඉතින් ලෝක බලවතා කියන concept එක අපේ ඔලුවල තියන එකෙන් පේන්නෙත් බටහිර ලෝකයේ සාර්ථක සංස්කෘතික බලපෑම.

  • @TxRx-sw4of

    @TxRx-sw4of

    Ай бұрын

    💯

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_--Ай бұрын

    IBM එක ගැන ඕනෙ

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630Ай бұрын

    Germany please brow ♥️

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_officialАй бұрын

    මෙතනට add වෙන්න ඕනෙ ඇමරිකාවෙ ලොකු තැන්වල ඉන්න ගොඩක් අය යුදෙවුවෝ. ඒ කියන්නෙ ඊශ්‍රායල් මිනිස්සු. කොටින්ම ඇමරිකාවෙ ආරක්ශක ලේකම් පවා යුදෙවුවෙක්. ඒකයි ඊශ්‍රායලයට පොඩි ඇමරිකාව කියන්නෙ 😉 Respect මචං මෙච්චර තොරතුරු ගොඩක් හොයල ලස්සනට script එකක් හදල මෙ වගේ කාලීන මාතෘකා කතා කරන එකට. රාමුව, sience with ruchira, teck track show, my hub, දැන් මේක❤

  • @PrabathPrasanna-dr3xy

    @PrabathPrasanna-dr3xy

    Ай бұрын

    100% ඇත්ත❤️

  • @ShenonLevii

    @ShenonLevii

    Ай бұрын

    මචන් america වේ ආරක්ශක ලේකම් lloyd austin නේ ..මිනිහා කලු මනුසස්සයෙක් මන් දන්න තරමින්...

  • @MMAfd16

    @MMAfd16

    Ай бұрын

    ❤❤

  • @PodiyaPodiya-rr4mc

    @PodiyaPodiya-rr4mc

    Ай бұрын

    ❤🇮🇱❤

  • @KaviBro-wi1lt

    @KaviBro-wi1lt

    Ай бұрын

    🇮🇱🗿

  • @fazhanfaizer5279
    @fazhanfaizer5279Ай бұрын

    යූ ටියුබ් නිර්මාණය ඇමරිකාව ෆේස්බුක් නිර්මාණය කළේ ඇමරිකාව ගූගල් නිර්මාණය කළේ ඇමරිකාව ඇමරිකාව විසින් නිර්මාණය කරන ලද ඇපල් ඉන්ස්ටග්‍රෑම් නිර්මාණය කළේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි බොහෝ ඔලිම්පික් රන් පදක්කම් එක්සත් ජනපදය වේ ජීවතුන් අතර සිටින ධනවත්ම මිනිසා ඇමරිකා එක්සත් ජනපදයෙන් හොලිවුඩය නිපදවා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේය මයික්රොසොෆ්ට් එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලදී නාසා ආයතනය හිමි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි ලෝකයේ ජනප්‍රියම ගායක ගායිකාවෝ ඉන්නේ ඇමරිකාවේ ලෝකයේ ජනප්‍රිය නළු නිළියන් වැඩි දෙනෙක් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩිස්නි ඇමරිකාව විසින් නිර්මාණය කරන ලදී ඇමරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද National Geographic Netflix නිර්මාණය කළේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි Starbucks ඇමරිකාවෙන් මැක්ඩොනල්ඩ්ස් ඇමරිකාවෙන් නයික් එක්සත් ජනපදයෙන් සංවාදය ඇමරිකා එක්සත් ජනපදයෙන් වික්ටෝරියා සීක්‍රට් ඇමරිකාවෙන් Universal Studios නිර්මාණය කරන්නේ USA විසිනි බලවත්ම හමුදාව ඇමරිකා එක්සත් ජනපදයයි බෝයිං ගුවන් යානය නිර්මාණය කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි Coachella Music Festival එක තියෙන්නේ USA වල Burning Man Music Festival තියෙන්නේ USA වල කොකා කෝලා ඇමරිකාවෙන් පෙප්සි කෝලා ඇමරිකාවෙන් NFL ඇමරිකා එක්සත් ජනපදයේ Hersheys සමාගම ඇමරිකා එක්සත් ජනපදයෙන් Dunkin Donuts ඇමරිකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපළ ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් විශ්ව රූ රැජින වැඩිම ජයග්‍රාහකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි හාවඩ්, එම්අයිටී, ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ තවත් බොහෝ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේය! ග්‍රෑන්ඩ් කැනියොන් එක තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ Yosmite ජාතික වනෝද්‍යානය ඇමරිකා එක්සත් ජනපදයේ Yellow Stone ජාතික වනෝද්‍යානය ඇමරිකා එක්සත් ජනපදයේ ඇත නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස්, චිකාගෝ, මියාමි, සැන් ෆ්රැන්සිස්කෝ, ඔස්ටින්, ලාස් වේගාස්, හොනොලුලු යනාදිය ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන නගරවලින් එකකි! නිව් යෝර්ක් යනු බොහෝ චිත්‍රපට සිදු වූ නගරයයි! Thanksgiving ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කෙරේ සහ ලොවම දැන් නරඹන සහ භාවිතා කරන ඇමරිකා එක්සත් ජනපදයට අයත් තවත් බොහෝ වෙළඳ නාම, රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට සහ සමාගම්!!! ඒ වගේම ලෝකේ හැමෝම කැමති USA යන්න! ඉතින්, ඇමරිකා එක්සත් ජනපදය මුළු ලෝකයේම බලවත්ම රටයි! කිසිවෙකුට එය සමකළ නොහැක. 🇺🇸🇺🇸

  • @T__C.9

    @T__C.9

    Ай бұрын

    whotto ඒක 😂

  • @T__C.9

    @T__C.9

    Ай бұрын

    silicon valley 😌

  • @Brocklesner45678

    @Brocklesner45678

    Ай бұрын

    💯🇺🇲👑❤️ World king

  • @YTdude485

    @YTdude485

    Ай бұрын

  • @kamanirajarathna5543

    @kamanirajarathna5543

    Ай бұрын

    ❤❤

Келесі