Nas Daily video වල බොරු කියන්නේ ඇයි?(Explained)

#nasdaily #tech #srilanka
00:00 Introduction
00:36 Let's talk about big KZreadrs
02:30 Who controls the KZreadrs?
05:26 Truth about Travel vloggers
07:40 Promoting toxic positivity
11:16 What you should know about Nas Daily
12:20 Problem with sponsored contents
14:20 We are looking for a Sponsor
14:47 Why haters target Nas Daily?
16:20 Is this effective for Sri Lanka?
18:20 Your ideas on this

Пікірлер: 516

  • @Naveen2023
    @Naveen20237 ай бұрын

    ඔයා කියපු සේරම ඇත්ත. 🙂👍 ඒ උනාට ඔයත් කරන්නෙ ඒක 😎 හැබැයි ඒකෙ වරදකුත් නෑ 😌👍

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha17117 ай бұрын

    ගොඩක් south Asian රටවල දී western youtuber ලා boost වෙන්න හේතුවක් තමයි south Asian රටවල අය තමන්ගේ රට foreigners ලා අගය කරන content ඉක්මනට අල්ල ගන්න වා. Western culture එකේ ඒක ගොඩක් අඩුයි.. ❤

  • @haasampath

    @haasampath

    7 ай бұрын

    මුට නම් හොඳටම මොංගල්, algorithem අනුව reach වෙන්නේ ලංකාවේ අයටමලු... එහෙම කියලා ඊළඟට කියනවා ලංකාවේ ඊට හොඳ youtuber ස් ලා ඉන්නවාලු... ඌට මතක නෑ එතැනදී ලංකාවේ youtubers ලාගේ content බලන්නේ ලංකාවේ ewun මයි කියලා... අපේ රටේ ඉන්නේ කරන්න තියන හැම දහජරා වැඩ ඔක්කොම කර කර tourism වට්ට වට්ට ඉන්න ඊනියා විප්ලව කරයෝ Tourism හදන් රට ගොඩයනවට බය වෙලා... ලක් අම්ම්මට ඉන්නේ මේවගේ පුත්තු තමයි... 🤮🤮🤮😂🤣

  • @punethrathejan8886

    @punethrathejan8886

    7 ай бұрын

    @@haasampath video එක හරියට බලන්න. අහන්න. Wild cookbook, sadaru sathsara , tradition me වගේ channel වල content බලන්නේ ලන්කාවේ අයට වඩා පිටරට අය. එතකොට ඒ video වැඩියෙන් suggest වෙන්නෙත් පිට රට අයටම තමා. මෙලෝ දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව බොරුවට කියවන්න එපා 👎

  • @dilshanproductions12

    @dilshanproductions12

    7 ай бұрын

    uba danna pakak na.unge video balanne rata un wadipura@@haasampath

  • @Alaric69

    @Alaric69

    7 ай бұрын

    ​@@haasampath at least ube lamayatawath hari adyapanayak deepan nattam oya podi ekath tho wage manda buddikayek wela tama nawatinne 😹

  • @chamaraperera935

    @chamaraperera935

    7 ай бұрын

    ​@@haasampathඋබ දන්න දෙයක් නැහැ

  • @oppa1946
    @oppa19467 ай бұрын

    ඔයත් කරන්නෙ clickbait thumbnail දාන් එක තමා නෙද😪ඔයා දැන් ඔය දාලා තියන තම්බ්නෙල් එක නෙමෙයි ඇතූලෙ කියවන්නෙ වෙන බූතනෙ..😂 ඉතින් එවගෙ තමා ඔයත් KZread කාරයෙක් අනිත් KZread කාරයොයි හැමොම කරන්නෙ එයාලගෙ contents වලට views ගන්න උත්සාහ කරන එක තමා..ඔයාගෙ විදිය වෙනයි අනිත් මිනිස්සුන්ගෙ විදිය වෙනයි..හොදට ඔයාගෙ විඩියොස් බලන කෙනෙක්ට තෙරෙනව ඔයා target කරන්නෙ මොන audience එකද මොන විදියට ද ඔයාගෙ චැනල් එක අප් කරගන්න ට්‍රයි කරන්නෙ කියල😌Nas daily ලංකාව ගැන කරල තියන විඩියො ටිකෙන් පිටරට එක මනුස්සයෙක් හරි බලල හොඳ දෙයක් ගන්නවනම් එක අපිට සතුටු වෙන්න පුලූවන් දෙයක්...උගෙ විඩියො වලට අකමැති අය ඒවා නොබලා ඉදි..ඔයා cickbait thumbnail දදා එක එක විඩියො දදා විරුද්ධ මතයක් සමාජෙට දාලා එකෙන් ඔයාගෙ චැනල් එක grow කරගනී😂 අන්තිමට බලද්දි nas daily mr beast tech with wicky ඔක්කොම විවිධ විදිහට එයාගෙ චැනල් ස් වල views වැඩි කරගන්න උත්සහ කරන KZread කාරයො.. (ප.ලි දාලා තියන තම්බ්නෙල් එකට අදාල 1% වත් විඩියො එකෙ නැ!)

  • @AshanImalka-wr6qk

    @AshanImalka-wr6qk

    7 ай бұрын

    අම්මෝ නේද😂 හෑල්ල ලියද්දිවත් මොලේ ටිකක් පෑදුනෙ නැද්ද😂

  • @whitedevil2858

    @whitedevil2858

    2 ай бұрын

    nas daily ta baninawa balanna kunu rahata apu kunu kakkek ube oya lama manasa wrdhanaya karagena awith meka balapan 🤣🤣

  • @rockyhandsome2755
    @rockyhandsome27557 ай бұрын

    විකියා උබනම් ලංකාවට මැණිකක් මචන්. අපේ ගොබ්බ audience එකේ මොලේ හෝදන්න උබ වගේ වැඩ්ඩො ඕන. ❤️

  • @priyanathchathuranga3449
    @priyanathchathuranga34497 ай бұрын

    තිත්‍ත උනත් ඇත්‍ත කතා කරන එකට බොහොම ස්තූතියි මිත්‍රයා❤(රැල්ලට නොයන්න සොයා බලා තීරනය ගැනීම ඔබ සතුයි)

  • @movmots1536
    @movmots15367 ай бұрын

    ඉතින් දැන් උබ කරන්නෙත් ඒකමනෙ... අනිත් එක 2018 ලංකාවේ tourism boost උනේ ඔය කියන channels, travel blogs (mainly lonely planet) වලින් දාපු content වල chain reaction එකක් විදිහට. ඒත් එක්කම උබ mention කරපු local channels වල audience එක හුගක් south asian based. ඉතින් එහෙම buying power අඩු crowd ekak ලංකාවට ගෙනල්ල වැඩක් තියෙනවද?

  • @RasheenWageesha
    @RasheenWageesha7 ай бұрын

    Teacher කෙනෙක් වෙන්න ඕනි කෙනෙක් youtuber කෙනෙක් උනාම

  • @earthsciencetech
    @earthsciencetech7 ай бұрын

    ඇත්තටම අපිට අවබෝධ කර ගත යුතු පලවෙනි කාරණය youtube එකේ දාන හැම දේම සත්‍ය නෙමේ.අපේ අම්මලා එහෙම මේ youtube හොරු හින්දා රැවටිලා ඉන්නේ ලෙසටම.යුද්ධ එහෙම පටන් ගත්තම මාකට් වෙන විදිහ පේනවනේ . වැඩියෙන් recommand වෙන්නේ ඇමෙරිකාව හොක මිනිස්සු කියන පැත්තට . ඕවගේ තමා අනික් හැම දේම .social media වලින් රටවල පාලනයට directly බලපෑම් කරන්න පුළුවන් තරම අද ඇවිල්ලා .රටේ ප්‍රශ්න එක පොඩි කුණු viral video එකකින් පොස්ට් එකකින් යට ගහන්න පුළුවන්. ඔය විහිලු video හදන ලංකාවේ youtuber ලා දැන් සුටු සුටු ගලා restaurant දාලා ඒවායේ කෑම හොඳ උනත් නග්ගලා ගන්නේ social media නිසා . අපි හැමෝම දැන් ඉදිරි නාගත ජීවිතය සාර්ථක කර ගන්න ඕන නම් කරන්න ඕන ලොකුම දෙයක් තමා මේ social media ගැන අවබෝධය වැඩි කර ගන්න එක. මන් ඇත්තටම facebook අයින් වෙලා ඉන්නේ , ඇතතටම එකේ ඉදලා අපේ කාලය මනස විකුර්ති වෙනවා විතරයි . youtube වලත් දැන් ගොඩක් ඇබ්බැහි වෙන සුළු විදිහට algorithm run වෙන්නේ . අපි මොන හරි ගොඩක් වෙලා බලලා චැනල් unrecommand කලත් ඒවායේ වීඩියෝ හා ඊට සම්බන්ද වීඩියෝ හුගක් පෙන්නනවා අපි කලින් වෙලේ ඒවා ගොඩක් වෙලා බලපු නිසා . ඉස්සර ඔච්චර උනේ නෑ හැබැයි .

  • @infoatniro9055

    @infoatniro9055

    7 ай бұрын

    ඇයි බන් හැමෝම දන්න දේවල් ගැන හෑලි ලියන්නෙ?

  • @BuddikaChaturanga

    @BuddikaChaturanga

    7 ай бұрын

    🤣😂@@infoatniro9055

  • @earthsciencetech

    @earthsciencetech

    7 ай бұрын

    @@infoatniro9055 😂ithin ain bn me uba trigger wenne. hamoma mewa dannawanam ai me atal viral wenne.

  • @infoatniro9055

    @infoatniro9055

    7 ай бұрын

    @@earthsciencetech kaud bn trigger une 😂. Therumk nti vdk kiyl adahas kre. Ubt හෑලි liyn ek atal nm apit prshnyk n

  • @unknown2723

    @unknown2723

    7 ай бұрын

    @@earthsciencetech machan Yt eke recommend vena eva navathinne naththan history clean karanna . Ethakota oyage homepage eka reset venava . Oya thumbnail ekata ravatila oni nathi ekak baluvoth don't recommend valath vada history eken ayn karanna

  • @ssh126
    @ssh1267 ай бұрын

    තිත්ත උනත් ඇත්ත කියන ඩයල් එකක්..ඒක තම මන් මෙයාට ආස..❤

  • @haasampath

    @haasampath

    7 ай бұрын

    මුට නම් හොඳටම මොංගල්, algorithem අනුව reach වෙන්නේ ලංකාවේ අයටමලු... එහෙම කියලා ඊළඟට කියනවා ලංකාවේ ඊට හොඳ youtuber ස් ලා ඉන්නවාලු... ඌට මතක නෑ එතැනදී ලංකාවේ youtubers ලාගේ content බලන්නේ ලංකාවේ ewun මයි කියලා... අපේ රටේ ඉන්නේ කරන්න තියන හැම දහජරා වැඩ ඔක්කොම කර කර tourism වට්ට වට්ට ඉන්න ඊනියා විප්ලව කරයෝ Tourism හදන් රට ගොඩයනවට බය වෙලා... ලක් අම්ම්මට ඉන්නේ මේවගේ පුත්තු තමයි... 🤮🤮🤮😂🤣

  • @dilshanproductions12

    @dilshanproductions12

    7 ай бұрын

    yay yay@@haasampath

  • @coool_tech

    @coool_tech

    7 ай бұрын

    @@haasampath e kiyapu channel walata gihin blnna wadipura e content blnne kauda kiyala

  • @sanojdhananjaya2973

    @sanojdhananjaya2973

    7 ай бұрын

    @@haasampath coclbook sadaruge video international famous ewa.

  • @isuruherath7

    @isuruherath7

    7 ай бұрын

    @@haasampath ayye ubata thamai mongal , research ekak karala blnna oyama ethakota therei

  • @ravidukaushan6289
    @ravidukaushan62897 ай бұрын

    සුමුදු හෙට්සෙට් එක ඇත්තටම මරු,දෙදරන්න බේස් ඇහෙනවා 🖤.

  • @oshansl4064
    @oshansl40647 ай бұрын

    මොනව වුනත් අයිය ඇත්ත කියනව. වෙන උන් වගේ පොයිය කියවන්නෙ නැතුව ❤

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna87557 ай бұрын

    ඒක ඇත්ත. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ video එක reach වෙන්නෙ නෑ, එක්කො reach වෙන්න දෙන්නෙ නෑ audience interactions සාමාන්‍ය ප්‍රමාණයකට වඩා වැඩිවෙන්න තරමට. විකී අයියා ඒක දැනගෙනම වෙන්න ඇති මේකත් කරන්න ඇත්තෙ. ඇත්ත තේරෙන සිංහලෙන් පැහැදිලි කරන්න හිතපු එකට බොහොම ස්තූතියි!❤️ කොහොමහරි face of tech with wicky වෙන්නෙ ඔයානෙ. ඒකත් ලොකු දෙයක්නෙ. 😁🌟

  • @tkrishnakumar9825
    @tkrishnakumar98257 ай бұрын

    Thank you! Your analysis greatly appreciated!!!

  • @TheCoconut-SL
    @TheCoconut-SL7 ай бұрын

    This is the bloody truth bro,keep up your good work,

  • @dineshjayamanne
    @dineshjayamanne7 ай бұрын

    හරියට හරි ඔයා කිව්වා 💯 ලංකාවේ මිනිස්සු හරි බයයි බොරුවෙන් මිදෙන්න... ඉතිං අපිව රවට්ටන්න හරිම ලේසියි 😂

  • @emanside3519

    @emanside3519

    7 ай бұрын

    අනිව ඒක තමයි ඇත්ත

  • @tsansuka207

    @tsansuka207

    5 ай бұрын

    Nas daily maha keriyek. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල හොටෙල් හදන එකට විරුද්ධව වීඩියෝ එකක් කලා. මාසෙකට පස්සේ ඒ වීඩියෝ එක අයින් කලා. පස්සේ තමයි සීන් එක එලියට ආවේ. මූ සංගක්කාර මුහුදු වෙරළ විනාස කරලා හදන ලොකු project එකක invest කලා. Crystal Property company එකේ. සංගා කියන්නේ ඩොලර් කාක්කෙක් කියන term එක ආවේ ඊට පස්සේ

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd7 ай бұрын

    කනට ගහනවා වගේ ඇත්තම කියන කොල්ලෙක්❤

  • @sachinravihara7318
    @sachinravihara73187 ай бұрын

    ඇත්තටම ඔයාගෙ වීඩියෝ සුපිරි අයියෙ.❤🔥

  • @voiceoftharu50
    @voiceoftharu507 ай бұрын

    උඹ දිගටම උඩුගම් බලා පීනපන්. මට කරන්න පුළුවන් දේ මම දිගටම උඹ එක්ක ඉන්නවා බ්‍රෝ.

  • @ashankavindu2409
    @ashankavindu24097 ай бұрын

    Good content machan ❤...hby ape un ooka therum ganne na....uba nikn kiyala dena nisa....

  • @SinhalaSlowedReverb
    @SinhalaSlowedReverb7 ай бұрын

    කලාතුරකින් හම්බෙන,සෑම දෙයක්ම නිසි පරිදි අවබෝධ කරගත් ලංකාවෙ කොල්ලෙක් ❤️

  • @hasindus
    @hasindus7 ай бұрын

    Got some points to think. Thanks!!!❤

  • @malithchanaka9367
    @malithchanaka93677 ай бұрын

    Thank you so much for creating such an insightful video! ...appreciate the effort you put into making it.👏👏

  • @trekker.c-137
    @trekker.c-1377 ай бұрын

    Thanks for talking these "unpopular opinions". Ur filling a void in SL youtube community.

  • @TechWithWicky

    @TechWithWicky

    7 ай бұрын

    Thank you brother!

  • @abesingha
    @abesingha7 ай бұрын

    Harald Baldr ලංකාව ගැන කරපු වීඩියෝ series එක nas daily වීඩියෝ 100ක් කරලත් ගන්න බැහැ.

  • @travelarw2652
    @travelarw26527 ай бұрын

    සෝෂල් මීඩියා වල vloggers ලාගේ තිත්ත ඇත්ත

  • @officialofchase
    @officialofchase7 ай бұрын

    What you said about sponsored videos and marketing managers is so on point, as a digital marketer this is something which we have had to deal with time and time again.

  • @ruwanpremashantha428
    @ruwanpremashantha4287 ай бұрын

    ඇත්ත කියල දුන්න ට ස්තූතියි ඔබට. ඔයා කියනව හරි තමයි, තේරෙනව ඒක.

  • @miyurudilshan4817
    @miyurudilshan48177 ай бұрын

    Nass daily ගේ video එකක් දැක්කා ඌ එකෙකුට කියනවා f#ck israyal කියලා. පස්සේ ඒක video කරනව දැකලා ඒක එහෙම කිවුවේ නෑ කියලා.

  • @SL_Beast
    @SL_Beast7 ай бұрын

    I thought Nas Daily sold out as well. He seemed soo interested in Sri Lanka out of the blue. And investing, buying apartments and stuff seemed hella sus. What gave it away the most was I shit you not he went "Sri Lanka is so clean you can sleep on the road" and he actually laid on the ground. I mean yes I'd say Sri Lanka is a bit cleaner than before but come on we don't really have the best reputation for clean roads. But anyways it's good exposure if it actually works.

  • @Anu55-xn9dd
    @Anu55-xn9dd7 ай бұрын

    තව දෙයක් තමයි ලංකාවට බැන බැන පිටරටටම හොද කියනවා ඒත් කොන්ද පන නැති කලු සුද්දෝ ඇත්තටම වෙනත් රටක දේ ලොකු කරලා කියවනවා ඒ රටේ එවුන් කවදාවත් තමන්ගේ ආගමට දහමට බනින්නේ නෑ මම සිංගප්පූරුවේ,මාල දිවයින,ඩුබායි සමහර තැන් වලට මම ගිහින් තියෙනවා සමහර ඒවගේ ඒ රටවල් වලවත් නැති දේවල් ලංකාවේ තැන්වල තිබ්බ මේ රටට බැනලා අනිත් කොහෙවත් තියන රටක් උඩින් තියෙනවා මෙහෙ එවුන් නම් ඉතින් ඒ රටේ අඩුවක් තිබ්බත් ඒරට හොදයි ලංකාව හොද නැ කියලා තමයි මෙහෙ එවුන් කියන්නේ මම බොරු කියනවා කියලා හිතාගන්න පුළුවන් දුක හිතෙන කෙනෙක්ට ඒකට කරන්න දෙයක් නෑ මම මෙච්චර කාලෙකට හිතාගෙන හිටියේ ලංකාවේ විතරයි කාලකන්නි සක්කිලි හැත්තවල් ඉන්නෙ කියලා බලන් යද්දී හැම රටකම එහෙම එවුන් ඉන්නවා ඒ වගේම තමයි හොද එවුනුත් ඉන්නවා කොන්ද පන නැති එවුන්ට ඕනෙම නමි අනේ නෑ නෑ පිටරට ඉන්නෙ හොද මිනිස්සු ලංකාවේ විතරයි එහෙම පිට රටේ අඩුවක් නෑ ලංකාවේ විතරයි කියලා බොරු සෝබනේට Comment එකක් දාන අයට දාන්න පුළුවන් අනික ඔය ඉදලා ඉදලා කොහොම හරි පිට රට ගිහින් ආපු එවුන් තමයි පිට රට ගිහින් ලංකාවට ආවහම ඒ රටට හොද කිය කිය තමන් ඉපදුන තැනට බැන බැන ඉන්නෙ 😂

  • @Princesschristina4830.

    @Princesschristina4830.

    2 ай бұрын

    💯 correct

  • @blackdevilmusicsl
    @blackdevilmusicsl7 ай бұрын

    ඇත්ත කතාව buddymoon චැනල් එක ලගදි ලංකාවට ඇවිත් 9Arch වල ඇවිත් මී මැසි ප්‍රහාරයකට ලක්වුන වීඩියො එක නිසා එයාල සෑහෙන්න viral වුනා ❤

  • @TechWithWicky

    @TechWithWicky

    7 ай бұрын

    True

  • @antonfernando8409
    @antonfernando84097 ай бұрын

    Nas's recent promotional videos were bit too much, like you said, toxic positivity. I generally love videos by Russian tourists, they truly love and promote SL wholeheartedly.

  • @pumashortvideography8554
    @pumashortvideography85547 ай бұрын

    මාරම දැනුමක් තියෙන්නේ ස්තුති අපිට ඔහොම දැනුවත්කරට❤

  • @madushdedigama4933
    @madushdedigama49337 ай бұрын

    මොනදේ උනත් ඇත්තම කියනවා. ඒක පට්ට මචං. උඹට ගරු කරන්නෙ ඒ හින්දා ❤

  • @kavindumadushan6691
    @kavindumadushan66917 ай бұрын

    අදත් නියම video එකක් ❤️

  • @hakeemhiyaz5484
    @hakeemhiyaz54847 ай бұрын

    Fact brother 💯 btw as I see you also doing the same trick relating to that algorithm concept which you explained! 1st you giving a NEGATIVE thought by your thumbmail and all your local audience clicking by seeing it!🙂 🥂

  • @SumuduHansakaRU
    @SumuduHansakaRU7 ай бұрын

    අද ලොකු දැනුමක් දුන්නට ස්තුතියි ❤

  • @yasirurandunu9038
    @yasirurandunu90387 ай бұрын

    My favorite KZreadr is you malli ❤🇱🇰 Always genuine

  • @evienleema101
    @evienleema1017 ай бұрын

    මරු විකියා.....මේක මරු අවංකවම ඇත්ත කියන එක සුපිරි❤

  • @MrSBF
    @MrSBF7 ай бұрын

    Great explanation ma bro . Respect ❤❤❤❤🎉

  • @ElegantHomesBeddings-hg3up
    @ElegantHomesBeddings-hg3up7 ай бұрын

    Great content brother. Keep up the good work.

  • @Handy-Chanda1970
    @Handy-Chanda19707 ай бұрын

    ashan vlog. konara vlog. බික මචං අශෙන්.... ( සිගිති ) මෙවුන්ටම ගැලපෙන ලංකාවේ ලපටි ඕඩියන්ස්

  • @Rav_Kav
    @Rav_Kav7 ай бұрын

    Respect ❤ මෙහෙම video එකක් මම youtube එකේ දැකපු පලවෙනි වතාව මේ🔥

  • @gjei1234
    @gjei12347 ай бұрын

    සුභ නත්තලක් වේවා කපටි විකී අයියෙ🎄❤

  • @worldofnissanka9222
    @worldofnissanka92227 ай бұрын

    සතුටුයි වීඩියෝ එක දැක්කම ඔය හිතන විදියටම තමයි මමත් ඔය කියපු බොහෝ දේ ගැන දකින විදිහ. ඒ නිසා මිනිසුන්ට ඒක ටිකක් අමුයි වගේ දැනෙයි නමුත් ඒක තමයි තිත්ත ඇත්ත

  • @extremedanush
    @extremedanush5 ай бұрын

    Well said. Learned something new today

  • @riyasdeen7349
    @riyasdeen73497 ай бұрын

    ඇත්ත.. ඇති සැටියෙන් .. ❤ දිගට කරගෙන යනු මිත්‍රයා.

  • @kelumasiri8524
    @kelumasiri85247 ай бұрын

    Valuable content machan. thumbs up.

  • @shklasith
    @shklasith7 ай бұрын

    Nice Video අයියෙ ❤

  • @thasansithsara7565
    @thasansithsara75657 ай бұрын

    අයියේ ලංකාවේ වර්තමාන gdp එක ගැන හා ලංකාවට ගෙවන්න තියෙන ණය ගැනයි වීඩියෝ එකක් කරන්න.මොකද ලංකාවේ බහුතරයක් අයට වර්තමානයේ රට තියෙන තත්ත්වය ගැන අවබෝධයක් නෑ. ❤

  • @TechWithWicky

    @TechWithWicky

    7 ай бұрын

    ඒක මට වඩා හොඳට පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක්ව interview කරලා අහගමු

  • @thealpha9387

    @thealpha9387

    7 ай бұрын

    @@TechWithWicky oww aniwa a interview ek one

  • @manojpriyankara1010

    @manojpriyankara1010

    7 ай бұрын

    Hoda yojanawak..jvp eka withrai mewa kiyanne.. ai wena kwrut mewa gena ktha nowenne

  • @thilinasandunsiri3653

    @thilinasandunsiri3653

    7 ай бұрын

    ලංකාවෙ කලාතුරකින්ම ගෙදරක විතරක් වාහනයක් තිබුනු, ගොඩක් ගෙවල් වල පුෂ් බයිසිකල් විතරක් තිබුනු, ගෑස් කුකර් එකක්වත් ගන්න වත්කමක් තිබුනු මිනිස්සු අඩුවෙන් හිටපු, ඒ නිසා දර ලිප්ම පාවිච්චි කරපු 2004 විතර කාලෙ GDP එකයි දැන් GDP එකයි දෙක කම්පෙයාර් කරලා වීඩියෝ එකක් කලොත් අවුල් වෙයිද? මොකද ගොඩක් උන් ඒ ගැන දන්නෙත් නෑ. මතකත් නෑ.

  • @ZiyaTel-dz4qm

    @ZiyaTel-dz4qm

    4 ай бұрын

    ​@@TechWithWickyකෙරුවද bro ඒ interview එක

  • @LifeInMoncton
    @LifeInMoncton7 ай бұрын

    පට්ට ඇත්ත. ඒ වගේම මේක තමා ඒ රටේ culture එක කියල බොරු දෙයක් දාන එකත් කරනව. එතකොට ඒ රටේ උන්ම share කරල comment කරල බණිනව...

  • @anuruddha_lka
    @anuruddha_lka7 ай бұрын

    නියම content එකක් 👌

  • @kalyanirohini1738
    @kalyanirohini17387 ай бұрын

    ස්තුතියි

  • @techy2078
    @techy20787 ай бұрын

    What a great explanation !

  • @srilankatomorrow625
    @srilankatomorrow6257 ай бұрын

    Interesting and educating presentation. Listened until end...

  • @NadunDissanayake
    @NadunDissanayake7 ай бұрын

    good explain. Thanks for sharing this kind of truth.

  • @nuwansubasighe882
    @nuwansubasighe8827 ай бұрын

    Thank you brother ..❤

  • @janithgunasena9741
    @janithgunasena97412 ай бұрын

    Thank you for exposing the matrix.salute to you !

  • @malingawijevickrama_9704
    @malingawijevickrama_97047 ай бұрын

    ඇත්තටම ❤️

  • @chathukajayasekara9879
    @chathukajayasekara98797 ай бұрын

    🙂🤟 Wicky ayyage video suggest wennna one habai meeta 😌

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf7 ай бұрын

    Good job keep it up bro

  • @batagallegedaragunaratne3252
    @batagallegedaragunaratne32527 ай бұрын

    ඔබ කියන දේ ඇත්ත . මේ‍ දවස්වල පුටින් හරි market ඊශ්රායලයත් එහෙමයි .

  • @PANAPOLA_GAMAGE
    @PANAPOLA_GAMAGE7 ай бұрын

    සුපිරි ❤

  • @kiribo6771
    @kiribo67717 ай бұрын

    Waw 7:40 මේක නම් වටිනම වීඩියෝ එකක් අවංකවම යූටියුබ් ගැන විචාරයක් ❤

  • @dilangodamunna
    @dilangodamunna6 ай бұрын

    :P Its good there is someone to talk about this reality

  • @dewapriyaarunashantha3703
    @dewapriyaarunashantha37037 күн бұрын

    kolla hodata wede karanawa❤❤❤❤❤

  • @margingalaxy9826
    @margingalaxy98266 ай бұрын

    A Great video for track island people 🏝️

  • @harshapriyadarshana8680
    @harshapriyadarshana86805 ай бұрын

    Good One Thanks For Sharing

  • @lahiru862
    @lahiru8627 ай бұрын

    Subscribed and liked 🔥

  • @SameeraSenarathna
    @SameeraSenarathna7 ай бұрын

    "තේ හදන මනුස්සයාගේ ඉදං ideas ගන්නවා..." 🤣🤣🤣. Good Content. Keep it up.

  • @hazielweerasingha4264
    @hazielweerasingha42647 ай бұрын

    දෙදරන බේස් තියෙන සුමුදු හෙඩ් සෙට් 😂

  • @ExplorerJaySL
    @ExplorerJaySL7 ай бұрын

    සුපිරි අයියා

  • @user-ed8nz7vn7l
    @user-ed8nz7vn7l7 ай бұрын

    #14:20 We are looking for a Sponsor: Sponsorට ඕන ඕන විදිහට නටන්නනම් ලෑස්ති වෙන්න එපා පුතෝ.... 😁🥲

  • @mofa655
    @mofa6557 ай бұрын

    Next level bro ❤

  • @user-ci1rn2yt9u
    @user-ci1rn2yt9u7 ай бұрын

    තිත්ත වුනත් ඇත්ත ඕකනේ.❤

  • @GKSLeducation
    @GKSLeducation7 ай бұрын

    අමු තිත්ත ඇත්ත ❤ ලංකාවේ audience එක, ලිද ලඟ සංගමේ වගේ. වල් පල් වලට තමයි ආස...එවුන්දල තමයි මේ රට අසිරිමත් දේශයක් වෙනුවෙන් හීන මවන්නේ. තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න ඕනෙ කියල හිතෙන්නේ නෑ 😂

  • @loshankannangara7727
    @loshankannangara77277 ай бұрын

    I am a fan because you tell the hard truth 😎

  • @KavinDuPraveen
    @KavinDuPraveen7 ай бұрын

    එකගයි❤

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya7 ай бұрын

    වටිනවා ❤

  • @8DAUDIOSRILANKA01
    @8DAUDIOSRILANKA017 ай бұрын

    ඔය මොනවා කරත් වැඩක් නෑ Brother tourists කියන දේ හදන්න ඕනිනනම් ඉස්සල්ලම කරන්න ඕනී " Sri Lankan Air line " එකේ ඉදන් හදන්න ඕනී මොන සුන්දර කතාව කියලා ගෙන්නගත්තත් වැඩ්ක් නෑ Flight එක පැය 19 ,20ක් Dely උන ගමන් එතනම Sri lanka Tourists කියන කෑල්ල තැලිලා පොඩි වෙලා කුනු වෙලා ඉවරයී මොන චරිතෙ ආවත් ඉස්සෙල්ලම හම්බෙන්නෙ දූශිත කාර්‍යක්ෂමතාවයක් නැති රට ඉදන් බඩුවක් පරිස්සමට එවන්න බැරි "අපේ" Airline එකයී Airpot එකයී නම් ... මුලින්ම හැදෙන්න ඕනි මේවෙයී.

  • @manjula952

    @manjula952

    7 ай бұрын

    100%

  • @kavindudenuwan7130
    @kavindudenuwan71307 ай бұрын

    ලංකාවෙ ටියුෂන් ගැනත් මෙහෙම වීඩියෝ එකක් කරන්න පුලුවන් නම්.

  • @PradeepSuranga-vr7pv
    @PradeepSuranga-vr7pv7 ай бұрын

    Balagena hitiye danakan ..❤❤❤

  • @CodeWithDasun
    @CodeWithDasun7 ай бұрын

    Good one!

  • @nipunaweerasinghe4494
    @nipunaweerasinghe44947 ай бұрын

    Nas daliy ගේ ලංකාවේ කරපු video 3 නෙම commet බලද්දී ලංකාවේ උන් තමා වැඩියෙන්ම බලලා තියෙන්නේ

  • @slchathu6393
    @slchathu63937 ай бұрын

    කනට ගහනව වගේ ඇත්තම කියන කොල්ලෙක් 💚 ලංකාවෙ දැනට තියන ටොක්සික් ආගමික ෆෑන් බේස් ගැනයි ⁣ෂෝශල් මීඩියා වල දාන ක්රින්ජ් කන්ටෙන්ට් ගොඩක් වයිරල් යන එක ගැනයි වීඩියෝ එකක් කරන්නකො.

  • @UdeepaSathminq

    @UdeepaSathminq

    4 ай бұрын

    😂ටොක්සික් ආගමික 😂😂

  • @Mihan_Abisha
    @Mihan_Abisha7 ай бұрын

    ❤❤ supiri aththa kiwwata

  • @madhumaldimuthu9716
    @madhumaldimuthu97167 ай бұрын

    Nas daily ගෙ දෙවනි විඩීයො එකෙ පාරෙ බුදියගද්දිම තේරුන ඒකනං බොරු කියල 😂

  • @hiranrathnayake7158

    @hiranrathnayake7158

    7 ай бұрын

    Lankawe tourism authority eka ekka mu agreement ekak gahuwa ne? Mu gatta ganata over acting karanwa wage 😂

  • @fildon_X

    @fildon_X

    7 ай бұрын

    උගෙ type එකම කොහොමත් ඇල්ලුවෙ නැ 😂 බොරු සෝ කාරයෙක් bng

  • @Storrmrage96
    @Storrmrage967 ай бұрын

    Logan Paul ට හේටර්ස් ලා නැති උනොත් තමා පුදුම වෙන්න ඕනේ 😅😂

  • @romeshwijewardhana905
    @romeshwijewardhana9057 ай бұрын

    Agreed❤

  • @lkjazz764
    @lkjazz7647 ай бұрын

    ලංකාවෙ තියන හොද චැනල් එකක් මේක නම් ... කුණු විකුණන්නෙ නැති හින්ද ඇල්ගොරිදම් එකෙන් කොන් කරපු එකෙක්. පට්ට වීඩියෝ එක ස්කිප් නොකර අහන් ඉන්න පුලුවන්. ගුඩ් ලක් 😍😍

  • @Whothefisjackie
    @Whothefisjackie7 ай бұрын

    Incident that happed with an old tattoo artist in Asia gave this man an enormous negative impact. All we can say is these people ain’t all pure white ❤

  • @prageethchinthana2753
    @prageethchinthana27536 ай бұрын

    සම්පූර්ණ ඇත්ත 👍❤️

  • @madurangaperera7386
    @madurangaperera73867 ай бұрын

    100% ඇත්ත ❤

  • @lakshanmalinga6233
    @lakshanmalinga62337 ай бұрын

    ❤ ඇත්ත

  • @AjiLifeTV
    @AjiLifeTV7 ай бұрын

    Niyamaiiii brother. Niyamaiii. 🍀🍀🍀👍👍👍👍🫵thanks.

  • @HarryLakshan
    @HarryLakshan7 ай бұрын

    තව Travel vlog එක්කෙනෙක් තමයි kurt caz මෙයා කියුබාවෙ ගිහින්, අර කලින් කරපු වගෙ වීඩියෝ හදල එවා yt, fb දාලා මූන වත් වහන්නෙ නැතිව අන්න්තිමට prostitute ලා දෙන්නෙකුයි , cigar විකුණන කෙනෙකුයි අවුරුදු 10 හිරේ දැන්.

  • @pasindulakshan354

    @pasindulakshan354

    7 ай бұрын

    Ee cigar dial ekath athuleda . Oke wisthara koheda dakke bro . ( Volpe where are you ) me channel ekath kurt caz wage thama

  • @HarryLakshan

    @HarryLakshan

    7 ай бұрын

    @@pasindulakshan354 ow. Timmy Karter channel එකේ Cuba කියලා ඇති

  • @KCK4536
    @KCK45367 ай бұрын

    100% Agreed 👍 ඕකට හොඳම උදාහරණය තමයි බූදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා රැල්ලට යූටියුබ් පෝස්ට් හදන චැනල්. 😂

  • @chathuradilshantha5182

    @chathuradilshantha5182

    7 ай бұрын

    muuth ehma thama nasdaily gana katha krnokta amuthu title ekak dala views arn keeyak hari hoya gnnawa....ape rate harak asai negative seen wlta...eka thama muu krnne...

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87765 ай бұрын

    කවුරුත් උනත් මට කමක් නෑ මගේ රට ලස්සන ට ලෝකෙට ගෙනියනව නම් ටුවරිස්ලා ලංකාව ට එනවා නම් ඇති ඇතුලාන්තය අපිට වැඩ

  • @gihanfernando4170
    @gihanfernando41708 күн бұрын

    Bro, My Brain 💯🙌

  • @Kuttttttttt
    @Kuttttttttt7 ай бұрын

    ඇත්ත කතාව පකිස්තානයේ හොරැ වැඩි,දුශකයෝ වැඩි. උන් සංචාරකයන්ව අන්දනලා සල්ලි කඩාගන්නවා

  • @Funnyclips-mp8xv

    @Funnyclips-mp8xv

    7 ай бұрын

    LANKAWE;INDIYAWATH OITA WADAA ANTHAI

Келесі