AI වලින් ඔයාගේ job එක නැතිවෙලා ඉවරයි (Explained)

#AI #jobs #tech
00:00 Introduction
00:30 How knowledge evolved
03:20 Jobs that are already replaced by AI
08:45 AI vs traditional knowledge
09:30 What kinda jobs are at risk
12:15 How to survive this challenge
14:45 AI is not a villain

Пікірлер: 299

  • @heshan_kavindu
    @heshan_kavindu2 ай бұрын

    අපේ පැත්තේ පොල් කඩන එකෙක්වත් දැං මාස ගාණකින් ආවෙ නෑ උන් ටික ai බලපෑමට ලක්වෙලා වගේ😳💯

  • @MKxxFire

    @MKxxFire

    2 ай бұрын

    😂

  • @TechWithWicky

    @TechWithWicky

    2 ай бұрын

    ඒ රස්සා එන්න එන්නම අඩු වෙනවා. ඒවට ගෙවජ ගානත් එන්න එන්නම වැඩි වෙනවා.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    Norway and Sweden වල තම තමගේ ගෙවත්තෙ වැඩ තමන් කර ගන්නවා...මං දැක්කා ඉන්ජිනියර් ගස් නැගලා ගස් කපනවා..හැමොම Educated...

  • @chamiduimesh4394

    @chamiduimesh4394

    2 ай бұрын

    Ape paththe godk gewl wl pol kdn machine thiynw ithim pol kdn ay en na

  • @ishankalharachannel4573

    @ishankalharachannel4573

    Ай бұрын

    ​@@TechWithWicky මම private campus එකක software engineering කරන්නේ. ඒක කරාට මට job එකක් ලැබෙන්නේ නැති වෙයිද?

  • @ip9873
    @ip98732 ай бұрын

    ඉස්සරහට ආහාර නිෂ්පාදනයට ලොකු ඉල්ලුමක් එයි. මොකද ඒක කොච්චර technology දියුනු වුනත් machine එකකට විතරක් කරන්න බැරි දෙයක්. Agripreneur වගේ concept ඔස්සේ හොද ආදායම් උපයලා ස්වාධීන වෙන්න යොමුවෙයි මිනිස්සු

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    දැන් Mass Agriculture වලට Mass Robots and Mass Machines Use කරනවා.

  • @miyurulakkhana3
    @miyurulakkhana32 ай бұрын

    Thank you for this video ❤ ගොඩක් වටින වීඩියෝ එකක්

  • @MsSobbe
    @MsSobbe2 ай бұрын

    පැහැදිලි කතාවක් 👍

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales252 ай бұрын

    Thank you. Keep up the good work

  • @buviSL
    @buviSL2 ай бұрын

    Your videos are becoming more and more visionary and seems as if a prote´ge to all❤ Thankyou verymuch & keep up the good work🎉

  • @nadeekadarshana4116
    @nadeekadarshana41162 ай бұрын

    Great and simple explain video

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda34852 ай бұрын

    AIට හිතන්න පුලුවන්නම් හිතන රස්සා ඕනිම එකකට යොදා ගත හැකියි.❤☸️

  • @NadeeshCharintha
    @NadeeshCharintha2 ай бұрын

    Good video ❤😊 keep it up

  • @Coperation
    @Coperation2 ай бұрын

    Content ek mru❤️.

  • @bossexperiment6398
    @bossexperiment63982 ай бұрын

    🎉❤Ai වලින් ගොඩක් දේවල් කරනවා කියලා දන්නවා හැබැයි මෙච්චර දේවල් කරනවා කියලා දැන ගත්තේ අද.. 😊

  • @user-ee1id3zx2z

    @user-ee1id3zx2z

    2 ай бұрын

    බොස් සෙක්ස් පෙරිමන්ට් කියන්නෙ මොකද්ද 😅😮

  • @vadcrch

    @vadcrch

    2 ай бұрын

    ​@@user-ee1id3zx2zරෑ වෙලා නැවිල වරෙන් කියල දෙන්නම්

  • @s_unkown

    @s_unkown

    2 ай бұрын

    😂😂​@@user-ee1id3zx2z

  • @Vitocorleone962

    @Vitocorleone962

    2 ай бұрын

    ​@@user-ee1id3zx2z maha ekagen ahpn samanalay

  • @MrKitty-ei7ho

    @MrKitty-ei7ho

    2 ай бұрын

    ​@@user-ee1id3zx2z බොස් එක්ස්පෙරිමන්ට් 😂 උබලගේ වල් හිත

  • @shihanchathuranga0831
    @shihanchathuranga08312 ай бұрын

    Lots of value ❤

  • @vihanganethsara5334
    @vihanganethsara53342 ай бұрын

    ඉස්සරහට අනිවරෙන් Software engineering jobs අඩු වෙනවා. මොකද දැනට වෙබ්සයිට් එකක් develop කරන්න 5 දෙනෙක් ඕනේනම් ඉස්සරහට Ai වලින් ඒක තනි කෙනෙක්ට කරන්න පුළුවන්.

  • @sameeradinesh8074
    @sameeradinesh80742 ай бұрын

    වැල් බයිලා නෑ , කණ හරහා 🧠 👌

  • @Alaric69

    @Alaric69

    2 ай бұрын

    Ehemada ithin

  • @kyle117
    @kyle1172 ай бұрын

    danata labuna supirima explain eka ❤

  • @shklasith
    @shklasith2 ай бұрын

    නයිස් ❤

  • @arsadnaseer8308
    @arsadnaseer83082 ай бұрын

    Please create a video demonstrating the integration of AI in the agriculture industry and how individuals can transition from it. and explores some impact of AI on food production and the necessities of human life. and how humans contribute to the farming field. how farmers are valuable to the society and input some artificial foods nowadays and mega legend companies' behavior and production mythology and as consumers, how we face the problems against the corporates "AI vs agriculture"

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official2 ай бұрын

    ලංකාවෙ ඉන්න බලාපොරොත්තු වෙනවනම් ඕන දෙයක හොදට ඉගනගෙන ආස ජොබ් එකක් කරන් ඉන්න. ලංකාවෙ ai replace වෙන්නෙ නෑ. උනත් වෙන්න තව අවුරුදු 30ක් වත් යයි. මොකද වෙන රටවල් වලට වඩා ලංකව අවුරුදු 30ක් විතර පස්සෙ ඉන්නෙ 😅😅😅

  • @thimirasenadheera3449

    @thimirasenadheera3449

    2 ай бұрын

    ehema ne .. me wage ratawal walata thama oka ikmanata enne. ex : software engineer kenek hire krnwata wada devin AI subscription ekak gahana eka godakma wasi

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    දැන්ටම Sri Lanka වේ Company වල AI Uae කරනවා ex: Lanka QR..

  • @AkshayKumar-vg2pi

    @AkshayKumar-vg2pi

    2 ай бұрын

    අනේ යකෝ , ලංකාවේ it industry සම්පුර්ණයෙන්ම යැපෙන්නේ විදේශ රටවල් මත , ලංකාවේ it industry එක ලංකාවට විදේශ විනිමය ගෙන ප්‍රදාන ව්‍යාපාරයක් , ඕක නැති වුනොත් කී දාහකට ජොබ් නැති වෙනවද , ලංකාවේ ආර්ථිකයට ලොකු පහරක්

  • @emanside3519

    @emanside3519

    2 ай бұрын

    @@AkshayKumar-vg2pi sirawata bn mee loke harima napurui🤕

  • @ashanbro5632
    @ashanbro56322 ай бұрын

    පුලුවන්නම් ඔයාගෙ videos Spotify එකේ podcast widihata upload කරන්න 💖

  • @gjei1234
    @gjei12342 ай бұрын

    ඔයා ගැන වීඩීයෝ එකක් කරන්න. ඔයා ආපු ගමන් මග කොහොමද ඔහොම දක්ශයෙක් උනේ. (සහ අර umidigi එක ගැන )🙂❤

  • @trekker.c-137
    @trekker.c-1372 ай бұрын

    Softwares සැලකුවොතින්.. ඉස්සරහට එන requirements ගොඩක් වෙනස් වෙන්න පුලුවන් Virtual Reality, Agmented Reality, Brain computer interfacing, quantum computing වගේ දේවල් එක්ක. අවුරුදු දහයකට විතර ඉස්සර තිබ්බ software requirements උනත් දැන් තියෙන technologies වලින් ( AI නැතිව) බොහොම ලේසියෙන් implement කරන්න පුලුවන්.

  • @lisathbirdworld
    @lisathbirdworld2 ай бұрын

    Mama AI learn karanawa. Degree ekak. Ethakota Ai model ekakata puluwanda thawa eya wagema or eyatath wada hoda Ai model ekak kisima AI engineer kenek nathuwa thaniyema hadaganna and expand karanna???? ehema unoth okkoma iwarai 😢😅

  • @nisharanavodya5272
    @nisharanavodya52722 ай бұрын

    Research and Development Feild එකටත් තට්ටු වෙලා තියෙන්නෙ

  • @kaizentradersl
    @kaizentradersl2 ай бұрын

    Tnq ❤

  • @wijerathneuduwawala8466
    @wijerathneuduwawala84662 ай бұрын

    Thanks

  • @TechWithWicky
    @TechWithWicky2 ай бұрын

    Devin AI Software engineer බොරුවක් කියලා මතයක් යනවා. හේතු කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා සහ demo එක හදපු එකක් කියනවා. වැඩි විස්තර ආවම දාන්නම් ❤

  • @visuraliyanage3575
    @visuraliyanage35752 ай бұрын

    මට තියෙන ප්‍රශ්නෙ තමයි මේ විදිහට ජොබ්ස් AI වලින් රීප්ලේස් වෙද්දි මිනිස්සුන්ට ජොබ්ස් නැති වෙයි....එතකොට මිනිස්සුන්ගෙ අතේ සල්ලි නැතිවෙයි....ඊට පස්සෙ AI සල්ලි දීලා ගන්නෙ කවුද🧐 භාණ්ඩ හා සේවා විකුණන්නෙ කාට ද?

  • @nuwansubasighe882
    @nuwansubasighe8822 ай бұрын

    විකී මල්ලී transsion mobile phone company එක ගැන program එකක් කරන්ඩකෝ..❤❤❤

  • @Bdjssjssnaaanzzv
    @Bdjssjssnaaanzzv2 ай бұрын

    අයියේ එක skill එකක් master කරල තව skill එකක් master කරන එකද හොද, නැත්නම් skill list එකක් එකපාර practice කරල master කරන එකද හොද?

  • @boralugoda.
    @boralugoda.2 ай бұрын

    What do you think about singers? Artists?

  • @dilhanwikkramage3098
    @dilhanwikkramage30982 ай бұрын

    Quntum physics side එකට තියෙන value එක බොහො දුරට වැඩි වෙයි මොකද Quntum communication, Quntum computing side ai එක්ක දිය දියුණු වෙන්න ඕන ai වලට අවශ්‍ය processing power eka දෙන්න හොඳටම ගැලපෙන්නේ quntum computer ekak eka බලශක්ති side එක දියුණු වෙයි ai walata power ඔන නිසා ai walata yana power eka adu karaganna puluwan apita binary signel use karan nathuwa analog signal use karoth ithin puer maths side ekath develop wei Do you have any opinion about this plz comment below

  • @lalherath1406
    @lalherath14062 ай бұрын

    ඔස්ට්‍රේලියාවෙන් හම්බුන rice cooker එක AI powered එකක්. මෙලෝ දෙයක් බලන්න ඔනි නෑ ගානට වැඩේ වෙනව

  • @issazonex3176
    @issazonex31762 ай бұрын

    Ayye mektma related ekak widiyt kthawena dead internet theory eka gana poddak pahadili krl dennako..

  • @yasad7451
    @yasad74512 ай бұрын

    AI මොඩල් වලට කෙළවන විදිහ ඉගෙන ගත්තනම් හොඳයි... මට හිතෙනවා...

  • @emanside3519

    @emanside3519

    2 ай бұрын

    Ma one👊

  • @Tharunewworld
    @Tharunewworld2 ай бұрын

    අනික අයිය තව දෙයක් මිනිස් වර්ගයා ජිවත් වෙනකන් අපිට පුලුවන්නම් දෙවල් හොයන්න . මිනිස් වර්ගයා කියන කෙනා Replace කරන්න බැරි චරිතයක් කලොත් ❤ . ඇත්තටම එදෙ වටිනව කියල හිතෙනව . මොකද ගොඩාක් අනගතේ අපි film වල දැකපු දෙවල් දැකගන්න එකට ඇත්තටම මිනිස්සුවෙන අපි ආස නෑ එම නෙද ❤

  • @deepanjawathsalya4837
    @deepanjawathsalya48372 ай бұрын

    ගමේ බාබර් අයිය නම් ගොඩ..😂❤

  • @emanside3519

    @emanside3519

    2 ай бұрын

    uu hamadama goda😂😂

  • @devkasunlakshitha
    @devkasunlakshitha2 ай бұрын

    The best survival method is to adapt to the next wave, the next step. Also, theoretical knowledge is really important in the future, especially in the IT field. We need that knowledge of human language to communicate with AI. Anyway, in the programming world, the end goal is to understand human words. That's why most modern programming languages are more human-readable. Instead of fearing, we need to adapt to new technology. Otherwise, this AI revolution could be more dangerous than an asteroid

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith26632 ай бұрын

    Ai එක්ක software enginear ලට ඒගොල්ලන්ගෙ limit කඩන්න පුලුවන් කියල මන් හිතනවා

  • @hashish6699

    @hashish6699

    2 ай бұрын

    aniwaryen puluwan, habai hamadama ekama de karana software industry eke aya arenna

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    දැන් Al හදන්නෙ Software එකක් 1 part එකක්...තාම එච්චර නෑ...ඉක්මනින් එවත් එයි

  • @AkshayKumar-vg2pi

    @AkshayKumar-vg2pi

    2 ай бұрын

    එහෙම පුළුවන් ලෝකේ ඉන්න ඉහලම බුද්දීමතුන්ට මිසක් ලංකාවේ උන්ට නෙමෙයි ( ලංකාවේ නොබෙල් තෑග්ගක් , ෆිල්ඩ්ස් මෙඩල් එකක් ගත්ත එකෙක් වත් නැහැ , ඇත්තටම ලංකාවේ ඒ ඒ විෂයන් වල ඉහලම බුද්දිමතුන් ඇත්තෙම නැහැ )

  • @Ranga1.0
    @Ranga1.02 ай бұрын

    AI නිසා මිලියන ගානකට job නැති උනාම AI වලින් හදන products විකුණගන්නෙ කොහොමද කියල තේරෙන්නෑ මටනම්

  • @Hope-uw6yg

    @Hope-uw6yg

    2 ай бұрын

    UBI universal basic income මං හිතන්නෙ මෙකෙන්.

  • @-._.-What-Is-Up-._.-

    @-._.-What-Is-Up-._.-

    2 ай бұрын

    Fr 💀💀

  • @TechWithWicky

    @TechWithWicky

    2 ай бұрын

    Job නැතිවෙනවා කියන්නෙ දැන් තියෙන විදියට. මිනිස්සු කාලයත් එක්ක අලුත් දේවල්වලට move වෙනවා. Recession එකක් වගේ ආවොත් ඇරෙන්න මිනිස්සුන්ට එහෙම මුදල් නැති වෙන්නෙ නෑ.

  • @derecardo133

    @derecardo133

    2 ай бұрын

    Mchn samahara field walata AI use wenawa sahenna. Example Wenadata research ekk krla script ekak hadala voiceover krla dws 5k 6k thisse create krna video ekak dn dws deken thibbata wada hoda quality ekakata krnna pluwan AI tools walin. Oka eka example ekk witharai. Wadipurama wadagath wenne content creator la ta artistlata editorsla ta wge thamange skill eken deyak krna ayata. Mn ekai eka comment ekaka damme skill ekak develop krganna kiyala 🙂

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@derecardo133ඔව්...දැන් Voice ckips regenerate කරන්න පුලුවන් වසෙම Noice Clips Noice avoid කරන Ai තියනවා.free

  • @mkaravinda21
    @mkaravinda212 ай бұрын

    මෙහෙම ගියොත් Skynet ඇත්තටම හදයි

  • @bossexperiment6398
    @bossexperiment63982 ай бұрын

    🎉❤මම නිකන් කියන්නෙ ලොකු ප්‍රොසෙසින්ග් හැකියාවක් තියන සුපිරි කෘතිම බුද්දියකට රටෙ පාලන ත්‍රන්ත්‍රයේ තීරන ගන්න උදව් වෙන විදිහට වගේ ක්‍රමයක් හැදුව නම් සුපිරියක් වෙයි මම හිතන්නෙ 😮

  • @amithprasannna
    @amithprasannna2 ай бұрын

    AI වලින් ජොබ් බර ගානක් රිප්ලේස් වෙන්න පුලුවන් අපි හිතුවොත් AI වල Capabilities බැලුවම , ඒත් AI වලටත් Challanges තියෙනව ඒක තමයි බලශක්තිය නැත්තම් Power Consumption එක දැනට ඒක ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන් ඒත් ඉදිරියෙදි ඕක අනිවාර්‍ය ප්‍රශ්නයක්.

  • @DulainPerera-vk8vj
    @DulainPerera-vk8vj2 ай бұрын

    Issarahata Cyber Security field eke tatwe kohomada? Ekata Ai walin balapamak tiyenawada?

  • @NkCdemax
    @NkCdemax29 күн бұрын

    අයියෙ මං 2023 al කරෙ මට information system degree එකක් හරි financial mathematics and industrial statistics කියන කෝස් දෙකට යන්න පුළුවන් ඒත් මට හොද එකක් හිතාගන්න බැ. අයිය හිතෙන්නෙ මොකක්ද හොද . අයියට එහෙම තෝරගන්න උනානම් මොකක්ද තෝරගන්නෙ

  • @_Pasindu2006
    @_Pasindu20062 ай бұрын

    apita podi kale idalama kiwwd eka field ekak master krla e field eke visheshnayek venna kiylne.dan eka wadak nati deyakada

  • @maheshpremathialaka2606
    @maheshpremathialaka26062 ай бұрын

    Usa genath review ekak karamu

  • @heshaninduwara5386
    @heshaninduwara53862 ай бұрын

    Ai වලින් හැදෙන අලුත් job මොනවා වෙන්න පුලුවන්ද 😊❤

  • @dilshangamage5171
    @dilshangamage51712 ай бұрын

    මම හිතනවා හැම feild එකක්ම replace වෙද්දි Art , Culinary කියන විෂයයන් විතරක් බේරෙයි... Human touch, Human authenticity කියන දේවල් ගොඩක් ඒ feilds එක්ක බැදිල තියෙනව සහ විශ්වාසයක් තියෙනවා ඒ perticular feilds වල ගුණාත්මක බව, සහ authenticity එක ඒ Human touch එකත් එක්ක බැදිල තියෙනව කියල.. This is only a prediction.

  • @blueprintlanka2219
    @blueprintlanka22192 ай бұрын

    Cybersecurity job වලටත් පාර වදීවිද

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m2 ай бұрын

    👌

  • @pathummadushan2997
    @pathummadushan29972 ай бұрын

    පාලනය කරන්න නීති ගේන්න ඕන.

  • @himeshkanchana4979
    @himeshkanchana49792 ай бұрын

    Ai නිසා මේ කියන jobs වලට බලපෑමක් ඇතිවෙනවානම් vocational sides වල ඉගෙනගන්න සහා දැනටමත් නිරතවන කට්ටියට Ai වලින් බලපෑමක් වෙනවද??

  • @Lucas_Sins
    @Lucas_Sins2 ай бұрын

    Apita Blackrock Hedge Fund eka gena video ekak danna puluwan da?

  • @wijesuriyamadushan4229
    @wijesuriyamadushan42292 ай бұрын

    AI job displacement එකත් එක්ක එන social issues ගැනයි ඒවට තියෙන rules, සහ ගන්න හදන ක්‍රියාමාර්ග ගැනත් කියන්න. හැමෝම කියන්නෙ job නැති වෙනව කියල.

  • @TechWithWicky

    @TechWithWicky

    2 ай бұрын

    තවම ඒ ගැන ලොකුවට මිනිස්සුන්ගෙ අවධානය යොමුවෙලා නෑ. නමුත් කාලයත් එක්ක ඒ ගැන අවධානය යොමුවෙයි. ඇමරිකාවෙ කතුවරුන්ගෙ ප්‍රශ්නෙ වගේම අනිත් field වල අයත් එලියට එයි.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    Artificial Intelligence Law... තාම දැනට Three law of robots යටතෙ තියෙන්නෙ...😊

  • @prasadyahampath1589
    @prasadyahampath15892 ай бұрын

    Ayye swoftware engener fild ekata koma veyda

  • @Sathpiyum_Official
    @Sathpiyum_Official2 ай бұрын

    Api inna samaje minissu mulika wela innkm baya wenna epa,habai human kenek wodiyt Robot la replace una dawast meka api issara balpu Sci Fi film ekak wage wei

  • @shihanchathuranga0831
    @shihanchathuranga08312 ай бұрын

    Agriculture is the best solution 🤝

  • @umeshmadhusankha6562
    @umeshmadhusankha65622 ай бұрын

    manussaya mee looke dominant kenaa welaa lookaya paalanaya karanne manase thiyena diyunuwa nisaa. ithin manussayata wada diyunu hakiyawan thiyena AI issaraha manussayaata sidda wenne nadda eyaata second wenna? looke paalanaya manussayagen, AI kiyana jeewiyaa athata yanna sadarana awadanamak nadda?

  • @TechWithWicky

    @TechWithWicky

    2 ай бұрын

    පුලුවන්, ඒ දේවල් ගැන මේ දවස්වල කතාවෙනවා ගොඩක් අය. පස්සෙ දවසක ඒ ගැන කතා කරමු.

  • @umeshmadhusankha6562

    @umeshmadhusankha6562

    2 ай бұрын

    @@TechWithWicky 💖

  • @prabhathhettiarachchi9134
    @prabhathhettiarachchi91342 ай бұрын

    Midjourney wage AI walin graphic designersla replace karanawa nm mn vacancy 50kata wada dakka graphic designerslata 😅 oya graphic designer replace wena kathawa awa canva launch karamath eth replace une ne designerslata lesi una misak

  • @TCHewagama
    @TCHewagama2 ай бұрын

    👍

  • @thisuradineth5343
    @thisuradineth53432 ай бұрын

    Electrical electronic wage side walata kohomda balapanne 🙂

  • @TrackProductionsl
    @TrackProductionsl2 ай бұрын

    දැන් මේ AI වලින් ජොබ් නැති උනාම UBI කියල සිං එකක් එනව නේ? ඒ කියන්නෙ Universal Basic Income නිකන් පඩියක් වගේ දෙයක්. ඒ ගැනත් පොඩ්ඩක් Video එකක් කරන්න ඔක්කොම replace උනාම මොකො වෙන්නෙ economy එක මොන වගේ වෙයි ද කියල? මොකද අනිවර්‍යෙන් වෙයි මේක Next 5-10 ඇතුලත.

  • @ZiyaTel-dz4qm

    @ZiyaTel-dz4qm

    2 ай бұрын

    Nice suggestion 👌

  • @duvindukanilka4522
    @duvindukanilka45222 ай бұрын

    Cyber security wage job wunath replace wunane.eka lokuwata balapaida e field eke wada karana ayata

  • @thilakbandarausp4657
    @thilakbandarausp46572 ай бұрын

    මිනිසා දියුණුවත් සමගම ඇති කරගත් අවශ්‍යතා වලට පමණයි මෙම AI තාක්ෂණය මගින් බලපෑමක් සිද්ධ වෙන්නේ. එදා මෙදාතුර සෑම නව සොයාගැනීමකදීම පිරිසකට රැකියා නැතිවුනා. මෙතන විශේෂත්වය මෑත කාලීන ඇතිවූ විශාල පිරිසකට එකවර රැකියා අවස්ථා අහිමිවීමයි.

  • @pathumdilhara7323
    @pathumdilhara73232 ай бұрын

    මම chef කෙනෙක් මන් දැක්කා food recipes පවා හදනවා Ai වලින්

  • @chehanchamika9474

    @chehanchamika9474

    2 ай бұрын

    oyath ai use karala aluth recipe hadala loketa pennanna ethkota baya wenna deyak na oya ssafe.

  • @pathumdilhara7323

    @pathumdilhara7323

    2 ай бұрын

    @@chehanchamika9474 Ai recipe gdk health pttht bri taste & texture ekh nh ek podi aulk

  • @thejana_wikii
    @thejana_wikii2 ай бұрын

    ලොකුම අවුල හරිහැටි flexible robotics ලා තාම හැදිලා නැති එකනෙ. මේ යන විදියට ගියොත් ඉතාම ඉක්මනට ඒක හැදෙයි. AI එක්ක එකතු වෙලා කොච්චර ලෙවල් එකක්ට යයිද කියලා හිතාගන්න බෑ. ගොඩක් දෙනාගෙ මතය වුන Ai වලින් රීප්ලේස් වෙන්නෙ නෑ Ai දන්න තව කෙනෙක්ගෙන් රීප්ලේස් වෙනවා කියන මතයත් ඉකමනින්ම බොරු වෙයි කියලා හිතෙනවා 🙂

  • @Shawenx

    @Shawenx

    2 ай бұрын

    Tesla robot ව බලන්න Neural Technology එක implement කරලා හදන. නම හරියටම මතක නෑ. ඒ වගේ KZread එකේ තියෙනවා. එකා Apple ගෙඩියක් වගේ එකක් මිහිහෙක් ගන්නවට සමාන විදිහටම ගන්නවා. යුරෝපයට ලබන අවුරුද්දේ මුල වගේ ගෙදරට servant කෙනෙක් ගන්න පුලුවන් වෙයි.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    මං ආසයි නැනො Ai robots ලා එනවට එතකොට Virus නෑ...Tisseu and cells automatic repair වෙනවා.අපි internal ජිවත්වෙන්වා...හැබැයි Nano robots වෙපනයිස් කළොත් මානව වර්ගයා තුරන් වෙලා යයි.😊

  • @thejana_wikii

    @thejana_wikii

    2 ай бұрын

    @@eshikaudayanawanigasekara එච්චර දුරනම් ඕනම නෑ 🥹

  • @TationMusic

    @TationMusic

    7 күн бұрын

    @@eshikaudayanawanigasekara ado uba patta bn ☺️

  • @krishanfernando7564
    @krishanfernando75642 ай бұрын

    Ayiye constructoin field eketh ai walin karanna puluwanda

  • @TechWithWicky

    @TechWithWicky

    2 ай бұрын

    සමහර building 3D print කරලා තියෙනවා. සෞදිය මේ ඊයෙ පෙරේදා පල්ලියක් 3D print කරා. ටිකක් කල් යයි, හැබැයි වෙන්න පුලුවන්.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara2 ай бұрын

    General Physician Engineer Architect Accountant Law and Creativity field ඔක්කොම යනවා Biologist,Scientist,Laboratories,System Engineers,Emergency fields,Military and Politicians ඉතුරු වෙනවා. පොත්වලින් උපාධි ගත්ත එවා අහොසි වෙලා අලුතින් දැනුම උත්පාදනය කරන රැකියා ඉතුරු වෙනවා.IT System Maintain කරන System Admin ලා ඉතුරු වෙනවා (මොකද Human Physical access ඕනේ නිසා)....

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    Mass production Agriculture and Machines ඔක්කොම Robos ලා අතට ගන්නවා. මේක Elon Musk එයාගේ Fisrt Cybertruck පැදගෙන යන ගමන් x එකේ දෙන live එකේ කියනවා.ගිය අවුරුද්දේ...

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    1980 දි Internet නෑ...2000 දි ස්මාට් ෆෝන් තිබ්බෙ නෑ....එත් 2024 කොහොමද අපි adapt වෙලා නේ...එක තමයි Ai revolution එකෙත් වෙන්නෙ.😊

  • @TationMusic

    @TationMusic

    7 күн бұрын

    E danata ne bro

  • @Tharunewworld
    @Tharunewworld2 ай бұрын

    අයිය❤ දන්නෙ නැති හින්ද අහන්නෙ . ඔය මොන AI system ආවත් මිනිස්වර්ගය ජීවත් වෙනකන් කෑම කියන දේ ඔනි , මිනිස්සුන්ට වතුර ටික ඔනි. මිනිස්සුන්ට හුස්ම ගන්න මේ ස්වබාවදර්මය ඔනි . ඉතින් අපි ඒ වගෙ පැත්තක් ගැන හිතුවොත් අපිට වෙනම universe එකක් හදන්න බැරිවෙයිද ..... ❤🙏

  • @AkshayKumar-vg2pi

    @AkshayKumar-vg2pi

    2 ай бұрын

    බැහැ , ආපහු ගොවිතැන් යුගෙට යන්න වෙන්නේ

  • @Sajitha-cc5rh
    @Sajitha-cc5rh2 ай бұрын

    ❤️

  • @nishakaranilmina9122
    @nishakaranilmina91222 ай бұрын

    Wadihiti niwaasa jobs, spa, nursing, phycio therapist, psychologist wage jobs tikak witarai ituru wenne 😢😢😢😢

  • @sandunrangana8437
    @sandunrangana84372 ай бұрын

    මෙතන ගැටලු ගොඩක් තියනව. 1) මිනිස්සුගෙ රස්සාවල් replce උනාම මිනිස්සුට ජීවත් වෙන්න විදිහක් නෑ.. කෝ සල්ලි.. එතකොට ලොකු ලොකු කම්පනි වලට බඩු විකුනන්න සර්විස් විකුන්න තියන මාකට් කැපෑසිටි එක අඩු වෙනව.. 2) ඇති නැති පරතරය උපරිම වෙනව 3)ai වලින් අපව ඉක්මවා අපව පාලනය කරන කාලයක් එන්න පුලුව්න්

  • @sanuragamage8263

    @sanuragamage8263

    2 ай бұрын

    ow e hethuwa nisa loku companies walin Ai walata support karana eka adu wei

  • @TrackProductionsl

    @TrackProductionsl

    2 ай бұрын

    එහෙම වෙන්නෙ නෑ නේ? සල්ලි කියන්නෙ ඔයාගේ මහන්සිය Store කරන විදියක් නේ වැඩක් කලොත් යමක් වික්කොත් සල්ලි ලැබෙනව. හැබැයි ඔයාට කරන්න කියල කිසිම දෙයක් නැත්තම් රජයෙන් Universal basic income දෙයි එතකොට ඒ income එක ඔයාට nessery දේවල් වලට වියදම් කෙරුවැකි නේ. AI will rule the world humans can rest 🔥

  • @vadcrch

    @vadcrch

    2 ай бұрын

    ඒක තමයි ජනග්‍රහණය පාලනය කරන්න ඕනා

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@TrackProductionslAusi වල ඕකට කියන්නෙ ඩොක් එක කියලා ලංකාවේ සල්ලි වලින් ලක්ශ 3-4 දෙනවා රජයන් රැකියාවක් නැති අයට ලංකාවේ අස්වැසුම වගේ.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@vadcrchදැනටම ලොකේ ජනගහනය අඩු වෙමින් යන්නෙ...

  • @miniboss1000
    @miniboss10002 ай бұрын

    ❤❤

  • @pasindujeewantha1261
    @pasindujeewantha12612 ай бұрын

    සං‍යුක්ත කොල මඩින යන්ත්‍රයක් අපෙ කුඹුරටත් ගෙනාව

  • @Srilankaceylon
    @Srilankaceylon2 ай бұрын

    ලංකාව අතුලු රටවල් රාශියක රජයේ සේවය නම් අවුරුදු 25කටවත් Ai වලින් replace වෙන එකක් නෑ. (වර්තමානයේ කටයුතු වෙන ආකාරය අනුව මට හිතෙන දේ මේක.. රජයේ සේවකයෝ වැරදී කියලා නෙමෙයි කියන්නෙ system එක යන විදිය අනුව කිවුවේ)

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    රාජ්‍ය කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ Company දැනටම Use වෙනවා.

  • @GK-gy7hb
    @GK-gy7hb2 ай бұрын

    මම හිතන විදියට තාමත් AI යුස් කරලා Websiet එකක් හදාගන්න බෑ coding knowledge එක නැතුව හැමදේම එහෙමයි ඔයා AI යුස් කරලා මොන වැඩේ කරන්න ගියත් ඒ අදාල field එකේ knowledge එක ඔයාට අවශ්‍යයි prompt එකක් දෙන්න සහ AI එකෙන් දෙන Result එක තේරුම් ගන්න ඒක නිසා AI වලට බයේ ඉගන ගන්න ඒක නවත්තන්න එපා.. මේ කිව්වා වගේ Generalist වෙන්න එන හොදයි ඒක අතට Addapt වෙන්න.. සහ මේ පිටරට වෙලා වෙන technology change එක ලංකවේ ඇතුලේ වෙන්න තව අවුරුදු ගානක් යයි😂😂😂

  • @derecardo133

    @derecardo133

    2 ай бұрын

    Mchn No coding platform thiyenawa danatama. Mge yaluwek wada krna foreign company ekaka danatama use krnawa kiwwa. Eth coding knowledge eka ona lu 40% wge ekath wadiyenma integration walata. Prashne thiyenne thwa awrudu keepayak yaddi e 40% gap eka aniwaren 30% wenakam wath fill wei. Dev la kepa denek inna project ekak Dev la dethun denekgen krnna pluwan ganata enna pluwan. Anika IT wge field ekata pitarata wena changes direct balapanawa anith field wge nevi. Lankawe keeyak nm WFH krnawada pitarata projects wala? me ekak witharai. Study krna eka nwththanna hoda na eka aththa. Eth aniwaren Soft skill ekk igena ganna but it need to be cannot replaced by AI, anith eka thamanta hodata market krnna pluwan skill ekak thiye nm improve krganna mokada danatama IT industry eke competition eka wadi. pluwan nm SE la thamangema Service Application ekak eliyata danna try krnwa nm hodai time eka aran...AI use krganna pluwan assist krganna. Anith eka mta hithenawa Networking, Cyber, data science wge ewa nm AI ekka replace wena eka godak adu wei. Me kiyanne Coding igena ganna epa kiyana eka nm nevi therum ganna hode kiyanne mkdda kiyala. Risk ekk thiyenawa kiyala witharai kiwwe. Anith eka "Tukanna AI awilla mta mona krnnada" kiyala ganan ganne nathuwa innna epa oyata kela wenakam oya dnnewath nathi wei 😅

  • @MAGALADON1075

    @MAGALADON1075

    2 ай бұрын

    @@derecardo133 ethakota software engineer thawa awurudu 10k wath ebri weida . mama degree eka select kara ganna ahanne . mokadda hodama it degree eka

  • @dahaminduwara5221

    @dahaminduwara5221

    2 ай бұрын

    Devin 😂

  • @AkshayKumar-vg2pi

    @AkshayKumar-vg2pi

    2 ай бұрын

    තියෙනවා බන් 😂😂😂

  • @derecardo133

    @derecardo133

    2 ай бұрын

    @@MAGALADON1075 E prediction eka gana mta hariyatama kiyanna ba mchn kohomath. AI seen eka arunama me thiyena widiyata nm industry eke sahenna pramanayak innawa job nathuwa. Graduate wechcha mtth SE jobak hoya ganna cry kattak kanna una bn intern gana aye katha krnna deyak nane ethakota. Danata oya SE degree ekak krnawa nm continue krn yanna. Oyage skills hadagena job ekata seema wen nathuwa oyagema product ekk hada ganna try krnna. Anna ewage dewal walata AI use krganna pluwan. Danata degree ekk thoranawa nm mehemai...mn una nm select krganne na mchn 😐. DS, Cyber wge thwa field godak thiyenawane. Ewata try krnna. SE krla hodata Skill hada gththoth DevOps wge yanna pluwan. Eth reality ekata face kaloth mchn patta amarui DevOps job ekakata yanna. Oya asa deyak krnna hbai aniwaren AI walin replace wena ekk na kiyala hithena ekk krnna.❤

  • @sameerapathum3383
    @sameerapathum33832 ай бұрын

    ❤❤❤

  • @boralugoda.
    @boralugoda.2 ай бұрын

    Light bilai wathura bilai liyanna mase anthimata minissu dennek enne ai? Dekatama ekkenek awanam rajaye salli godak ithuruine(Me systems nm electronic wenna thawa godak kal yay)

  • @TechWithWicky

    @TechWithWicky

    2 ай бұрын

    මගෙනම් අදහස කවුරුවත් එන්නම ඕනෙ නෑ. Meter එකක් හදන්න පුලුවන් මාසෙ අන්තිමට ගාන server එකක update වෙන විදියට.

  • @boralugoda.

    @boralugoda.

    2 ай бұрын

    @@TechWithWicky ඕව දැන්මම වෙන දේවල් නෙවෙයි bossa. ඒකයි මම කිව්වෙ මේ systems electronic වෙන්න කාලයක් යයි කියල.

  • @sachirawijerathna3068
    @sachirawijerathna30682 ай бұрын

    මචං විකුම, AI එක්ක new jobs opportunities create වෙනව.sience and technology develop වෙන්න වෙන්න. තමන්ගෙ skills update කරගන්න එක තමයි කරන්න ඕනි. එක තැන පල් උනොත්. කොහොමත් ජොබ්ස් නැති වෙනව.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    General Physician Engineer Architect Accountant Law and Creativity field ඔක්කොම යනවා Biologist,Scientist,Laboratories,System Engineers,Emergency fields,Military and Politicians ඉතුරු වෙනවා. පොත්වලින් උපාධි ගත්ත එවා අහොසි වෙලා අලුතින් දැනුම උත්පාදනය කරන රැකියා ඉතුරු වෙනවා.IT System Maintain කරන System Admin ලා ඉතුරු වෙනවා (මොකද Human Physical access ඕනේ නිසා)....

  • @aamantharasara8296
    @aamantharasara82962 ай бұрын

    මම MLT කෙනෙක්..... මගෙ job එක Ai වලට කරන්න බෑ...😅

  • @lasindup5
    @lasindup52 ай бұрын

    Digital Marketing එහෙමත් replace වෙයිද? ඉස්සරහ ගැන හිතලා යන්න හොද paths මොනාද? (Degrees, Vocational)

  • @-._.-What-Is-Up-._.-

    @-._.-What-Is-Up-._.-

    2 ай бұрын

    Fr, I want to as well

  • @TechWithWicky

    @TechWithWicky

    2 ай бұрын

    Digital marketing replace වෙන්නෙ නෑ මල්ලි, හැබැයි සමහර jobs replace කරන්න පුලුවන්.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@TechWithWickyමං හිතන්නෙ replace වෙයි මචන්.මොකද දැනටම ලොකේ Markting Ai develop විගෙන යනවා.මාකටින් ideas Ai වලින් කියලා දෙනවා...

  • @user-hz8ec8ci3y
    @user-hz8ec8ci3y2 ай бұрын

    දැං ඉතිං අපේ ජීවිත විනාසයි ආතල් එකක් අරං ඉන්න වෙන්නෑ ඉපදෙච්ච දවසෙ ඉදල මැරෙන කල්ම පාඩං කර කර විභාග ලිය ලිය එක එක සබ්ජෙක්ට්ස් ගැන ඉගෙන ගන්න ගමන් තමා ඉන්න වෙන්නෙ💔💔💔කාල බීල සැනසිල්ලෙ ඉන්න වෙන්නෙ නෑ කරුමෙ තමා ඉතිං මොනා කරන්නද💔💔💔💔💔

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    දැන් ආසදේ කරගෙන ඉන්න තියෙන්නෙ...ලොකේ ගොඩක් මිනිස්සු රස්සාව Mobile Jib එකක් විදියට අරන් රටවල් වල සංචාරය කරනවා.No mads ලා වෙලා ගොඩක්.

  • @user-wv4vd3eo4h
    @user-wv4vd3eo4h2 ай бұрын

    Software Engineers lata job nathi wenawata wada, godak hodata job eka karnna puluwan AI nisa...., SE with AI

  • @deledlee9216

    @deledlee9216

    2 ай бұрын

    Freelancersලට නම් කෙල වෙයි.මොකද ගොඩක් තියෙන්නෙ basic site එකක් ගහන්න නේ..හැබැයි product based යන companies වල se ලා ඔය කියන විදියට ලේසියෙන් replace කරන්න අමාරුයි..මොකද ඒ companies කැමති නෑ එයාලගේ code එක ඔය විදියට දෙන්න.

  • @hashish6699

    @hashish6699

    2 ай бұрын

    true

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@deledlee9216එවට ගහන්න open source එවා එනවා...එතකොට ගනන් උස්සන එවා නිකම්ම බහිනවා..😂

  • @T5645th
    @T5645thАй бұрын

    Ehanm degree ekata mahsi wema wadak nathi deyak

  • @RioGamersLK
    @RioGamersLK2 ай бұрын

    අයියේ පරිණාමවාදයට අනුව පවතින්නේ ඊලග පිරමීඩ ක්‍රමය කලින් ඒවගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියල හොයාගන්න කෙනා නේද ?

  • @byb12

    @byb12

    2 ай бұрын

    පල ගොබ්බයා යන්න

  • @user-ob2yw8sc3m

    @user-ob2yw8sc3m

    2 ай бұрын

    😂😂😂

  • @PramodKalhara-gn3gf

    @PramodKalhara-gn3gf

    2 ай бұрын

    Mokkda bn e kiwwe😂

  • @TechWithWicky

    @TechWithWicky

    2 ай бұрын

    😂😂😂

  • @AkilaLochana-zs2lt
    @AkilaLochana-zs2lt2 ай бұрын

    කාලයක් යද්දී රොබෝලම පාලනය කරයි

  • @Sathpiyum_Official

    @Sathpiyum_Official

    2 ай бұрын

    Ehnm ithin api yn agaharu walt

  • @emanside3519

    @emanside3519

    2 ай бұрын

    @@Sathpiyum_Official agaharuwalath ape un gihin robola hadala ethanath vinasa karama ilagata yanna thiyenne brahaspathiwalata

  • @PyruxNetworks
    @PyruxNetworks2 ай бұрын

    අවුරුදු 15 ට විතර කලින් youtuber කියල job එකක් තිබුනෙ නෑ නෙ. අලුතෙන් job හැදෙනවා පරණ job නැති වෙනවා. එහෙම තමයි ලෝකෙ ඉස්සරහට යන්නෙ.

  • @sunethwanigasuriya9587

    @sunethwanigasuriya9587

    2 ай бұрын

    KZreadr is not a job

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@sunethwanigasuriya9587Job එකක් විදියට කරන ඉන්නවා.Mr.Beast ට Company එකක් තියනවා youtube විඩියො දන්න විතරක්...තව අය ඉන්න්වා මාසෙට කොටි 50 විතර හොයන KZread එකෙන්.

  • @mathsexperts4901
    @mathsexperts49012 ай бұрын

    Hariyata Programming language ekak master krnna software engineering field eke eka pattak thoragena. Data Science, ML, AI nathmm Web Development. Eke expert level ekatma ynna. Etakota AI tya mokak awat job eka sure. Me wage youtube views walata trending topic hoyan kohen hari wal baila tikak hoyan krana videos walata rawatenna epa. Passe duk wenna wei. 😂

  • @user-lz9pf8fj4q
    @user-lz9pf8fj4q2 ай бұрын

    🥰🥰🥰🥰🥰

  • @WowDesigner
    @WowDesigner2 ай бұрын

    මල්ලි බොරු මරිසි දාන්න එපා... මේකේ Part 02 ඉක්මනටම ඕනේ..

  • @Cora-yp9ds
    @Cora-yp9ds2 ай бұрын

    හලෝ සර්.මම කෝරා ද්විමය විකල්ප සමාගමකින්. අපගේ සමාගම ද්විමය විකල්ප වෙළඳ වෙබ් අඩවියක් නිල වශයෙන් සංවර්ධනය කර අපගේ අනුබද්ධ වැඩසටහන දියත් කර ඇත. ඔබ වැනි විශිෂ්ට KZread කරුවන් අපගේ විශිෂ්ට හවුල්කරුවන් වේ. මම ඔබ හා සම්බන්ධ වන්නේ කෙසේද?

  • @user-wv4vd3eo4h
    @user-wv4vd3eo4h2 ай бұрын

    AI System devolop karanneth ithin SE la thamai🤣

  • @surejvimukthi7731
    @surejvimukthi77312 ай бұрын

    තාම AI වලට රෙදි මහන්න බෑ,මට බලපාන්න කල් යයි 🤔

  • @around_sl
    @around_sl2 ай бұрын

    ඔය මොන මගුල ආවත්, AI එකට කරන්න ඕන දෙය කියන්න පුළුවන් තරම් දැනුමක් තියෙන්නේ මිනිස්සුන්ට. ඉතිං Humane involvement eka 100% Zero wenne naam

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    Self awareness Ai හැදෙයි...

  • @yanjana5815
    @yanjana58152 ай бұрын

    ඕව සීමා කරයි

  • @Im-Aj
    @Im-Aj2 ай бұрын

    දැන් මං මොනාද කරන්නේ ඕනේ? High income salary එකට යන්න නම් 🥲💔

  • @rusiru8810

    @rusiru8810

    2 ай бұрын

    kudu business thama bn me yana widiyatanam issarahata karanda wenne 🥲💔

  • @sandyakumari2549
    @sandyakumari25492 ай бұрын

    මම යන chemistry class එකේ සර් ඔය කතවාම කිව්ව ගිය සතියේ ...ඒත් මම ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ ...ඒත් ඒක ලොකු ප්‍රශ්නයක් නේද දැන්...AL කරන එකෙ තෙරුමක් නැතිවෙයි ද මෙහෙම යද්දි...😢

  • @okithbrolk8466

    @okithbrolk8466

    2 ай бұрын

    100%

  • @Sathpiyum_Official

    @Sathpiyum_Official

    2 ай бұрын

    AL monad bn ewa thibbe issara

  • @_dumindu___

    @_dumindu___

    2 ай бұрын

    ඉගෙන ගනින් ඉගෙන ගත්තෙ නැති එකෙක්ට ඉස්සරහට පාරක් අතුගාන්නවත් බැරි වෙයි අධ්‍යාපනය තමයි හොදම ආයෝජනය❤

  • @TechWithWicky

    @TechWithWicky

    2 ай бұрын

    නෑ නෑ, A/L අනිවාර්යයෙන්ම හොඳට කරන්න. අපිට ඉගෙනගෙන හැකියාවන් වැඩි වෙනවා කියන්නෙම අභියෝගයකට මූන දෙන්න ලේසි වෙනවා.

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    ​@@_dumindu___අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න.

  • @gbro270
    @gbro2702 ай бұрын

    වැලි ගොඩ දාන්න වගා කරන්න තමයි තියෙන්නෙ😅

  • @Adventure_Seeker2177

    @Adventure_Seeker2177

    2 ай бұрын

    😂

  • @TationMusic

    @TationMusic

    7 күн бұрын

    Ewath replace wei

  • @sandunnilantha
    @sandunnilantha2 ай бұрын

    Game design degree ekak karanna kiyala ලෑස්ති උනෙ 😢😢😢😢 දැන් කරාට හොදයි උනාට හරියට බැලුවොත් තව අවුරුදු 10 කින් වත් game design wala character developer , environment design ,vfx wage dewal walata Ai enna barith na😢😢😢😢. එතකොට man dan monada degree eka vidiyata karanne kiyala hithagannath ba anika game design walata course fee ekath adu nisai mama eka karanne. Anith ewage ganan ekka mata e course sarawadi😢 Cyber security , network engineer wage job walata Ai ena ekak na neda😢😢😢😢 😐😐😐😐

  • @gjei1234

    @gjei1234

    2 ай бұрын

    Ane Ochchara hitanna epa.Oya kamathi de vishwasen karanna. Kalabala wenna epa.Eth ekka aluthin ena AI ganath touch eke inna.kapati wicky aiya minissunge hagim awussana dassaya.😂

  • @Sathpiyum_Official

    @Sathpiyum_Official

    2 ай бұрын

    Me loke minissu palayana karakm baya wenna epa ohoma yanna

  • @PramodKalhara-gn3gf

    @PramodKalhara-gn3gf

    2 ай бұрын

    Ape rate owa wenna thawa godak kal yay bn 😅bayawenne nathuwa indpn

  • @bandiyak

    @bandiyak

    2 ай бұрын

    Self Business එකක් Development කරහන් Gaming ඉගෙන ගන්නවනම්. අයේ මොන මගුලකටද Job කරන්නේ 😂

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    2 ай бұрын

    Na.System Engineer පැත්ත Safe තාම...එ field එකේ තමයි Security and Network තියෙන්නෙ.

  • @MRNavindu7
    @MRNavindu72 ай бұрын

    Hmdama vge adat wtina deyk

Келесі